Our Last Day in Venice Italy 🇮🇹 | Amazing Gondola Ride | Murano | Colourful Burano | Sinhala

  Рет қаралды 47,362

Giorno 23

2 жыл бұрын

Our Last Day in Venice Italy 🇮🇹 | Amazing Gondola Ride | Murano | Colourful Burano | Sinhala
This is the last video we bring you from venice. we are so happy to have spent some unforgettable days in Venice. We were able to visit villages like Murano , Burano , and you will be able to see the places we went earlier through the previous videos. 👇
⭕Most Romantic City In The World | සුන්දර වැනීසියට ගිය පළවෙනි දවස...
kzbin.info/www/bejne/bnjUgZqHrMZpqdk
⭕4k Experience Venice's Spectacular Beauty...
ආදරණීයන්ගේ නගරය venice
kzbin.info/www/bejne/p4nMlWClqbmLjKM
#venice #sinhala #veniceitaly #venicebeach #travelcouple #venicecitywalktours #video #srilanka #travel #italy #traveling #travelvlog #srilankan #giorno23 #travelling #sinhalavolg #couplegoals #weeklyvlog #vlogger #murano #italianfood #burano #gondola #vacation #couple #vlog #vlogs #duodopalace #rialtobridge

Пікірлер: 188
@chandrikasajeewani-dx5wt
@chandrikasajeewani-dx5wt Жыл бұрын
දාපු ඔක්කෝම ව්ලෝග් බැලුවා හරිම ලස්සනයි
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 Жыл бұрын
Lassanata inna labewa! Adaraniyama family ekak. Hari yanna oni hamadama😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Venice mama Jeewath wena nagaraya, godak lassana thanak oyalath lassanata video eka karala thiyanawa, Good luck guys 💚🥂🥂
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔව් අක්කේ අපි අයියාගෙන් දැනගත්තෙ අක්කව එතකොටත් අපි අක්කගෙ Videos බලනවා.. අයියා අපිට ගොඩක් උදව් කලා.. ❤ ගොඩාක් හොද මහත්මයෙක්.. ❤ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිට උදව් කරාට.. අක්කාගෙ Videos ගොඩාක් ලස්සනයි . Good luck ❤ බුදු සරණයි 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@Giorno23 Budu saranai 💚🥰
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
වැනීසිය❤️ පොඩි කාලෙ ඉදලම යන්න ආස තැනක් 😍 Boat එකෙන් කෙලින්ම ඇවිත් හොටෙල් එකට යන්න පුලුවන් එක නියමයි නේද 😄 Gondola boat tour එකත් ලස්සන experience එකක්💞😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඉක්මනින්ම එහෙනම් Venice Visit කරමු...❤😊 ඔව් අක්කෙ ඒකනම් නියම Experience එකක් තමයි ❤ ගොඩාක් ස්තූතියි ...... 😘😘
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Maath giyane
@lifestylewithsanju5594
@lifestylewithsanju5594 2 жыл бұрын
Wow adath harima lassani video aka 💜
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤😘😘
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
ශාආආආආආඅ හරිම ලස්සනයි ! වෙනිසියේ වෙලෙන්දා ...හොද වෙඩ සටහනක් , ආදර වන්තයින්ගේ දවසෙ ...අර අන්තිමේට පෙන්නුව ,piazza san marco ! ඒ විශාල පල්ලියේ තමයි ....සුද්දව් බයිබලය ලියු , ,st mark ගේ දෙහෙය තෙන්පත් කර ඇති ස්තානය .....ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වටිනා Comment එකට..❤ඔව් ඒක හරි ..😊 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤ ජයවේවා ...
@dhananjanipathiranage2725
@dhananjanipathiranage2725 2 жыл бұрын
Harima lassanai vedio eka. Godak asawen baluwa.hariyata danune math tour eka yanawa wage. Oyalata godak thanks මේ wage lassana vatina තැන් pennuwata. Good luck❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි අපේ videos බලනවට සහ මේ ආදරණීය comment එකට .. ❤❤😘😘 බුදු සරණයි 🙏
@tharushifernando5434
@tharushifernando5434 2 жыл бұрын
Beautiful video Akki & Aiya 😊 . Akki is very funny & cute 😘😍. Aiya you are very lucky to have her . Love you both❤ God bless you 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga.❤ Love you ❤😘 God Bless you🙏
@shakyaherath7768
@shakyaherath7768 2 жыл бұрын
Awww gondola rides😍akki,pls tell us an approximate budget just to get an understanding. Most probably this summer trip will be to venice😍 Amazing vlog as always akki n aiya. God bless you. Stay safe. Keep doing amazing videos like this. And pls do a villa tour of your house. Love u both♥️ Much love from Sweden♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga..❤😘 cost 1100 euro for 3 days.. yes sure we hope to publish that video in May.. Love you❤ Stay safe, God bless you🙏
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
ලංකාවෙ පැරණි English book එකේ වැනීසිය ගැන paragraph එකක් තිබුනා...එදා ඉදන් ආසයි බලන්න එන්න...දවසක එනවා...thanks ...vlog එක හරිම ලස්සනයි❤️❤️👍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godak stuthii ❤❤ ikmaninma oyage balaporottuwa ista wenna kiyla prarthana karanawa ❤😘 බුදු සරණයි 🙏
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
I remember i taucht kids abt venice is sinking
@ireshamendis2247
@ireshamendis2247 2 жыл бұрын
Very nice video!!!! God bless you nangi 😄😄😄
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much .... ❤❤❤ God bless you 🙏
@nadeekaharshani8112
@nadeekaharshani8112 2 жыл бұрын
හරිම ලස්සනයි ඔක්කොම ව්ලොග් බැලුවා ❤️❤️ තව ලස්සන ඒවා ගේන්න
@malindriseneviratne2531
@malindriseneviratne2531 2 жыл бұрын
Thank you soo much for sharing this video with us. Apita jeewitheta balanna bari dewal oyala dennawath pennuwata thank you 🙏
@ShehanKevin
@ShehanKevin 2 жыл бұрын
Very Nice Video. Really Enjoyed. Stay safe both of you. Waiting for the next video. ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘 Stay Safe .. Much Love❤❤😘
@sherwindias4180
@sherwindias4180 2 жыл бұрын
We spent about 500 Euro for 1 night Hotel plus breakfast, for 3 persons including Gondola ride, Water Buses food, transport to Airport. ❤ Love the video.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ...❤❤😘🙏
@lifestylewithsanju5594
@lifestylewithsanju5594 2 жыл бұрын
wow adath godak lassani video aka 💜
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ .. ගොඩාක් ස්තූතියි ❤❤😘😘😘
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
thanks aiya & akki.
@davidmanjula4724
@davidmanjula4724 2 жыл бұрын
Thanku for this vidio.very nice
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
අක්කා and අයියා,ඔය දෙන්නාගේ වැනිසියේ සංචාරය පට්ටම ලස්සනයි.ඇත්තෙන්ම මම අද ඔයාලා ගේ චැනල් එකට සෙට් වුනේ.ජය වේවා දෙන්නටම. 💖💯
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ..❤❤😘 මල්ලිටත් ජයවේවා ..🙏
@y.....7202
@y.....7202 2 жыл бұрын
ඒ වතුර මාර පිරිසිදුව තීනො 👌
@susa8614
@susa8614 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හොඳට කරලා තියෙනවා තෙරුවන් සරණයි දරුවෝ දෙන්නා ටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි තාත්තේ ..❤❤❤😘😘 තෙරුවන් සරණයි 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ❤️
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
ලස්සනයි වැනීසියේ අත් දැකීම් ඔයාලට thanks .දෙන්නම හරිම ෂෝක්. නිහතමානී ආදරණීය යුවලක්. ජීවිතය විඳින්නට ලැබීම බලන අපටත් ආදරණීය සතුටුටක් ❤❤❤❤👍👍🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤😘 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏
@chathupar.beeriyagama4400
@chathupar.beeriyagama4400 2 жыл бұрын
niyamai aiiya akka ...supiri 🥰🥰 බුදු සරණයි දෙන්නටම
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි ..❤😘 බුදු සරණයි 🙏
@priyadarshanimeealla3834
@priyadarshanimeealla3834 2 жыл бұрын
harima lassanaiiiiii budu saranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤❤😘 බුදු සරණයි 🙏
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
අනේ හරිම shoiiiii අනේ.. ඔන්න අදත් වීඩියෝ එක බලන්ඩ ආවා... බුදු සරණයි දෙන්නටම... අක්කි අයියා එක්ක food චැලෙන්ජ එකක් කරන්නකෝ ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthiii patiyo …… ❤️ Aniwaryenma karannm food challenge ekk🙈Budu Saranai 🙏🏻
@pesalawickramaarachchi5128
@pesalawickramaarachchi5128 2 жыл бұрын
පොඩිකාලෙ අටපට්ටමෙන් දැකපු වැනීසිය දැන් ඔයාල නිසා දකිනව❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි ..❤❤😘 අපිට පුලුවන් විදියට අපි ඔයාලට පෙන්නන්නකෝ ඉස්සරහටත් ...❤ බුදු සරණයි 🙏
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 2 жыл бұрын
අදත් video එක හරිම ලස්සනයි.. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි..... හැමදාම සතුටින් ඉන්න...🌹🌹🌹
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤😘😘 ගොඩාක් ආදරෙයි ඔයාටත් ❤ බුදු සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤️❤️
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 2 жыл бұрын
@@Giorno23 අනේ මම ඔයාලගේ video වලට addict වෙලා.. තව ලස්සන video ගොඩක් අරගෙන එන්න....ඔය දෙන්නටත් බුදුසරණයි... .... හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න...
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@dilmiisharasewwandi3158 Godaaaaaaak stuthiii….. 🥰🥰 Aniwaryenma videos Godaak oyalath ekka beda gnnawa ❤️ Adareiii … parissamin inna . Budu Saranai 🙏🏻🙏🏻
@kinukinu8575
@kinukinu8575 Жыл бұрын
Shok ane 😍
@sachinikaushalya3539
@sachinikaushalya3539 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි වීඩීයෝස් වලට ගොඩාක් කැමතියි. බලන්න ආස හිතෙන විදියට ලස්සනට කරනවා. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි. ආදරෙයි අක්කා&අයියා. ❤❤ පරිස්සමින් ඉන්න. බුදු සරණයි
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..❤බුදු සරණයි 🙏
@Shashee98
@Shashee98 2 жыл бұрын
Hari ma lassanai oya dennath hari adaraniyai.........ane apitath ikmanin ratakata yanna puluwan nm kiyala hithenawa akke oyalawa dakiddi🥺❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Nangi oyatath ikmaninma ratakata enna labenna kiyala prarthna karanawa ❤😘 ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘😘
@roshika7155
@roshika7155 2 жыл бұрын
Beautiful video 😍 love you both budusarenai ♥️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ...❤❤😘 Love you ....❤ Budu saranai🙏
@pasindusenanayake1179
@pasindusenanayake1179 2 жыл бұрын
Ammo gdra enkm හදිසියේ hitiye video ek blnna 🥺❤️ wow mara lasni 😍🙈🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘 Much Love❤
@shehanimadushika6312
@shehanimadushika6312 2 жыл бұрын
Mulu jiwithema wasanawantha wewa!!!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@asirinuwan3485
@asirinuwan3485 2 жыл бұрын
ඔයා ෂෝයි නංගී බබා.ආදරෙයි දෙන්නටම.හැමදාම ආදරෙන් ඉන්න.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤😊
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අදත් බලනවා ඔයාලගේ විඩියෝ එකක් .ලස්සනයි ලස්සනයි .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .ඔයාලට ආදරෙයි හැමදාම .මම ඔයාලට හරිම කැමතියි .වෙඩින්.විඩියෝ එකක් බැලුවා .හරිමලස්සනයි .බුදුසරණයි .
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපේ videos බලනවට ..❤❤😘😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ..❤ ආදරෙයි ❤️
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
Wow අද Video එකත් මරැ අනේ ආයෙ පාරක් යමුනේද වැනීසියේ 😃. මාරම ලස්සනයි 🤗. අක්කයි අයියයි දෙන්නම happy එකේ හිටිය. අපිත් එහෙමයි. අපිට යන්න බැරි උනාට ඔයාල දෙන්න යනව කියන්නෙ ඉතිං අපිත් ගියා වගේ තමා 🤗. තව කොහෙහරි ලස්සන තැනක Travel කරන්න යමු. Video එකත් Next Level ආයෙ අහන්න දෙයක් නෑ. අර අක්කගෙ කටහඩ හිමීට කියන කොටස තියෙන්නෙ ඒකට අපේ හිතත් නිවෙනවා වගේ 😌. තව මේ වගේම සුපිරි Videos ගොඩාක් කරමු. ලබන සතියෙ මොනව හරි කමුද එහෙනං ? නැත්තං ගෙදර පොඩි රවුමක් යමුද ? 😃. Mask එක 😷 එහෙම මතකවත් නෑ නේද දෙන්නට 😠. කිසි පරිස්සමක් නෑ . හැමදාම සතුටින් හිනවෙලා ආදරයෙන් ඉන්න 😇 Love You සදූ අක්ක & දනූ අයිය 🥰😘❤💯. පරිස්සමට ඉන්න 🤗 බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
අපි community ඒකේ post ඒකක් දැම්මනේ මල්ලි එකේ ගොඩක් අය ඉල්ලලා තියෙන්නේ day in the life Vlog එකක්.. ඉතින් ලබන සතියේ ඒක ගේන්න වෙනවා.. ඔයගෙ food challenge එකත් ඉක්මනින්ම කරනවා හරිද.. ❤ඔයත් පරිස්සමෙන් ඉන්න හැමතිස්සෙම ..ආදරෙයි ❤ බුදු සරණයි 🙏 God Bless you...
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 කාරි නෑ කාරි නෑ 🥲. ජුකයි ඉතිං මට. කමක් නෑ ඡුකක් නෑ 🥲.......... 😭. "හිත වාවන්නේම නෑ...... see more" "හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ කෑම කන එකමයි සැමදා" 🥲. කමක් නෑ 😇. කහටක් හිතේ කොණකවත් නෑ ඔබ කෙරේ.......
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@devinomez1227 😭😭😭😭 duk wenna epa….. food challenge eka nobo dinakin genawoo 🙈❤️😊😊
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 hm hm 😔. ඒ උනාට මයෙ හිතට හරි වේදනයි නොවැ. තව මොනවා හරි කෑම වට්ටෝරැවකුත් ගේන්න හොදද. කබ්ස හැදුව වගේ 🤗 හැබැයි ඒක අක්කගෙ භාෂාවෙන් ගෙනාවනං ඉතිං හොදා 😇
@roshanivikramasinha3822
@roshanivikramasinha3822 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි පුතේ ඔය දෙන්නත් ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අම්මේ ... ආදරෙයි ගොඩක් ❤❤❤😘😘😘
@surangasampath9611
@surangasampath9611 2 жыл бұрын
කාටුන් ලෝකේ ඇත්තටම කියනවා නේ🤔 thanks අක්කා අයියා 💞
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි මල්ලි ..❤😘💐
@Dismigamage
@Dismigamage 2 жыл бұрын
"අද එනවද මැණික"🙈😘 වීඩියෝ එක ලස්සනයි අනේ.... ❤️ Love you Guys 😍🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
එනවා එනවා මැණික 🙈🙈🙈😃🤣 Love you Nanga...❤❤😘
@Dismigamage
@Dismigamage 2 жыл бұрын
@@Giorno23 😘😘😘❤️
@Dhanushka_Doolwela
@Dhanushka_Doolwela 2 жыл бұрын
Meka balan ehe innw wge danena mano para 🥺❤❤ lassni dennma videosuth lassni❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Sthuthi…..❤️❤️😘 Budu Saranai 🙏🏻
@dinithij
@dinithij 2 жыл бұрын
awwww akkiige lssna ada😍❤️akki gdk lssna wela 😍❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneeee…..🙈🥰🥰❤️ Thank you Patiyo 😘
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
Wow ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
🥰🥰😘😘😍😍😊😊
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Harima lassani hamadama satutin inna dannatama jesu pehetai❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤❤😘 පරිස්සමෙන් සතුටින් ඉන්න .. ජේසු පිහිටයි 🙏 බුදු සරණයි 🙏
@athulaperera4357
@athulaperera4357 2 жыл бұрын
Godak sathutu wanava api hamoma lankawe edala italy wala me lassana balanna labuna eka gana. Oba depalata ma ma suba patanawa.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤❤😘 අපිට පුලුවන් විදියට අපි travel කරන තැන් පෙන්නන්නකෝ ඉස්සරහටත් ...❤ බුදු සරණයි 🙏
@kinukinu8575
@kinukinu8575 Жыл бұрын
❤️
@lustratouraroundworld4023
@lustratouraroundworld4023 2 жыл бұрын
so proud of both of you
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Aunty ..❤❤😘
@Kavindi.perera344
@Kavindi.perera344 Жыл бұрын
❤❤
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💛💛🧡💚💚💖💖🧡💛💛💚💚 ලස්සනයි අයියා අක්කා 💚💛🧡💖💖
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you So much Nanga...❤❤❤😘😘
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ.... ගොඩාක් ස්තූතියි ....පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏 😘🥰😘🥰
@madupanijayasinghe8239
@madupanijayasinghe8239 2 жыл бұрын
Wow
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤
@nisansalamadushani1955
@nisansalamadushani1955 2 жыл бұрын
akkage lassana balan mn meka balanne
@Giorno23
@Giorno23 2 жыл бұрын
🙈🙈❤😘💐
@eshanmadusanka3593
@eshanmadusanka3593 2 жыл бұрын
Klin ewama bala bala innwa thmath aluth ekk kawaddo danne loku aiyee❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔන්න දැම්මෝ.. Travel video එකක් ලගදීම ගේන්නම් ..❤😘💐
@eshanmadusanka3593
@eshanmadusanka3593 2 жыл бұрын
@@Giorno23 mn ekata comment ekk dnma prkku unane😂❤️❤️travel video ekk dando parissamin innh bs!
@jayaniperera1952
@jayaniperera1952 2 жыл бұрын
Lovely couple anee. Love you both.💕💕
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much....🙈🙈 ❤❤😘😘 Love you....❤
@oshiniliyanage6557
@oshiniliyanage6557 2 жыл бұрын
😍😍❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘💐
@shani9326
@shani9326 2 жыл бұрын
Mam ada thamaa akkalage vedio balanna patan gaththe.aniiiiiiiii akka godaaak wasanawanthai akke.a wagema aiya ,akka hariii lassanai,mam oya dnnata godak kamathii akkiyoo.akkalagee vedio balanna kisii kammali kamak danen naa,a wagema harimaa pahadilii lassanata vedio karanaawa.mam asaii akkageii ,aiyagei challenge vedio essarahata dakinna thiyenam.akka godaak lassanaii ,harima cute ,a wagema dagakara paatai 😊😊 aththatama lassana couple akak.පරිස්සමෙන් enna akka,aiyaa, budu saranaii dennatama.
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ .... ගොඩක් ස්තූතියි මේ ලස්සනම ලස්සන ආදරණීයයි comment එකට නංගා .....🥰🥰❤❤😘😘 මේ ලස්සන comment එකට හිතත් පිරුණා .... පරිස්සමෙන් ඉන්න නංගා .... බුදු සරණයි 🙏 ආදරෙයි ගොඩක් 😘😘🥰🥰❤❤
@sewwandisewwandi4747
@sewwandisewwandi4747 2 жыл бұрын
Wow niyamai
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤❤😘
@danuskaweerakoon8234
@danuskaweerakoon8234 2 жыл бұрын
Amazing
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much... ❤❤😘😘🙏
@dulhasi2129
@dulhasi2129 2 жыл бұрын
Wow 😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘
@tharushipeiris1394
@tharushipeiris1394 2 жыл бұрын
Dream destination 😍❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
හෝ..... හෝ..... මගේ රත්තරන් අයියේ අක්කේ අදත් මම පැම්ණියා ඔබේ ආලින්දයට....... 🤗🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
අපි දන්නවා මල්ලි කොහොමහරි අපේ videos බලනවා කියලා...❤😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 ඒකනේ කෙතරම් බාධා පැමිණියත්, පමාවී හෝ මා ඔබ දෙපළ බැලීමට පැමිණෙනවා 🤗. Video එක මිස් උනා කියන්නේ කෑවෙ නෑ වගේ ඉතිං. බලනකං ඉවසිල්ලක් නෑ 😇. 💯🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@devinomez1227 dannawa dannawa…… videos dapu gaman sellipi welawata arambaya kiyala…. ❤️❤️❤️😂☺️☺️☺️
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 නැත්තං බෑ comment box එක පාලුවට යනවා 🤗❤💯.
@cutelove9211
@cutelove9211 2 жыл бұрын
Dakapu couple wlin enjoym couple eka❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘
@Aesthetic_vidu
@Aesthetic_vidu 2 жыл бұрын
😍❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️❤️❤️🥰🥰🥰🥰
@upalibatuwita235
@upalibatuwita235 2 жыл бұрын
onna mamath subscribed kala , oyalage vlog 2 withara beluwa niyameta karala tibuna , kohomath mamath maharagama nisa ගමේ කොල්ලට sup එකක් දෙන්න ඔන් ඕන නේ .බුදුසරණයි දෙන්නටම ,goood luck
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii sahodarayaa... ❤❤ game kollek me wage comment ekak dammata... 👍👍
@hashininimnadilokuliyanage133
@hashininimnadilokuliyanage133 2 жыл бұрын
Anehhhh shoiiii😍♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Much Love..❤❤😘😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අයියේ කොකාකෝල 🥤 උගුරැ දෙක තුනට පීස 🍕 එක පාවල දෙන්න එපා 😅. වෙස් මූණු දෙක මරැ 🎭. සා..... සෝරෝ වගේ. රජු සහ රජ බිසව වගේ දෙන්න 😍. දෙන්න මාරම ලස්සනයි 🥰. බෝට්ටුව රාජකීය බෝට්ටුවක් වගේ හරියට 🤗. ඔය ටිකට් ටිකත් සල්ලි කොළ උනා නම් මරැ නේද 😏. ලසඤ්ඤා කන්නෙ ටෙස් කරන්න විතරයි නේද අක්කේ 😁. අර වැදගත් විදිහට කේක් කෑල්ලක් ගන්න යද්දි අයිය බකට් එක දැම්මනෙ 🙉. අක්ක අර සීතලට අදින එකත් ඇදගෙන යද්දි මම හිතුවෙ පෙන්ගුයින් කෙනෙක් යනව කියල 🐧. හෙට අපි යනව කිව්වහම අක්කට දුක හිතුන නේද 😕.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Duka hituna nennam malliyo ….. ❤️ ahh ehemada dan 🍕 wageda coka cola 😅😅😊
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 ආයෙ අනාගතයේ දවසක යමු 🤗. ඔව් ඉතිං Coca-Cola ත් හොදා ඒත් පීසා තමා 💯😌.
@roshansadaruwan2599
@roshansadaruwan2599 2 жыл бұрын
Hamadama me wage hinawela sathutin inna dennama❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ... ගොඩාක් ස්තූතියි මේ ලස්සන ආදරණීය ප්‍රාර්ථනාවට... ❤❤😘😘 ආදරෙයි .....
@upekshahettiarachchi176
@upekshahettiarachchi176 2 жыл бұрын
😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@chethnasathsarani129
@chethnasathsarani129 2 жыл бұрын
♥️♥️💐💐👍🙆
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@davidmanjula4724
@davidmanjula4724 2 жыл бұрын
❤️❤️❤️❤️🤚
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@parindivithanage2582
@parindivithanage2582 2 жыл бұрын
Goodmorningg
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@dushmanthifernando82
@dushmanthifernando82 2 жыл бұрын
Akki aiya oyalawa mn kohedida දැකල titenne kiyala කල්පනා kara deiyanee akki pana oyage wedding eke dance එ.ජා dakka video eka ලස්සන.....jp akkiyoooo aiyeee...oyage manika raththaran manika.k..sathutin inna දෙන්නම...💓
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ නංගා ගොඩාක් ස්තූතියි මේ ලස්සන comment එකට 🙈🙈❤❤🥰🥰 .... ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නංගා ජේසු පිහිටයි 🙏
@teamouse7128
@teamouse7128 2 жыл бұрын
❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@kushi6641
@kushi6641 2 жыл бұрын
අක්කා ඉතලි කතාකරන්න පුලුවන් උනේ කොහොමද? ලස්සනයි Video එක
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ....❤❤ මෙහෙ ආවට පස්සෙ තමයි ඉගෙන ගත්තේ .. 😊
@kushi6641
@kushi6641 2 жыл бұрын
Giorno 23 මමත් dgree එක ඉවර උනාම එනවා husband Italy ඉන්නේ. ගොඩක් ආස හිතුනා ඔයාලගේ Video එක දැක්කම ♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@kushi6641 Ikmaninma enna labewa kiyala prarthana karanawa. ❤️❤️ parissamin inna ☺️ Budu Saranai 🙏🏻🙏🏻
@Chathu2331
@Chathu2331 2 жыл бұрын
🙈❤😁
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@teamouse7128
@teamouse7128 2 жыл бұрын
Hallooo adareiiiii
@Giorno23
@Giorno23 2 жыл бұрын
Halooo Brother .. Adareiiiii...❤❤😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
"ඈ... නීල වරල පීරලා..." පටන් ගත්තේ 🤗. කොණ්ඩෙ වදයක් උනාට කපල දානව එහෙම නෙමෙයි අක්කේ 😩 අයියේ දෙන්න එපා කොණ්ඩෙ කපන්න අක්කට 🤗. හොටෙල් එකේ ඉන්න ඩෑල් එකක් නිදිමරගාතෙ ආතබූත කඩාගෙන කලබලෙන් හොටෙල් එකේ අනිත් පැත්තෙ පිටවීමේ දොරෙන් ගියොත් ටික වෙලාවකින් වටපිටාවෙ මිනිස්සු "අපිට විසාල සබ්දයක් ඇසුනා ජබුං ගාල ඒ දිසාවට හැරී බලන කල අප දුටුවේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරැ ටික විතරයි" කියල කියයි 😂. අයියට මුල් ටිකේ හෙම්බ සෙට්වෙලා වගේ කටහඩත් චූට්ටක් වෙනස් වෙලා 🤧. Water Bus එකේ බුරානෝ යනවා කිව්වහම මගෙ බඩෙනුත් බුරැ බුරැ ගාල සද්දයක් ආව 🥴😅. මම හිතන්නෙ එහෙට යන Water Bus එකේ සද්දෙද කොහෙද 🙊.
@Giorno23
@Giorno23 2 жыл бұрын
නෑ නෑ කපන්න දෙන්නෙ නැහැ මල්ලි .. මගේ කටේ බලෙන් තමයි ඔය කොන්ඩෙ ඔහොම තියෙන්නෙ නැත්නම් කපලා..😃 අර වතුරට වැටෙන සීන් එකටනම් අපි දෙන්නගෙ බඩත් කොර වුනා හිනවෙලා.. 😂😂😂😂😂 ❤❤😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 මේ අයියෙ ඔයාට හිතෙන්නෙ නැද්ද අක්ක කොණ්ඩෙ කපල කියල 🤔 මුල් Videos වලට වඩා දැන් කොටයි. මේ පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමුකරන්න වෙනව මට පේන්නෙ 😩. වතුරට වැටුනට පස්සෙ දෙපාරක් තුන්පාරක් උඩට පහලට යනවා එනවා 😂. ඒ අතර Background music එකට දාන්න ඕනෙ ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඔහු ගියා කියල 😅. ඊට පස්සෙ ටික වෙලාවකින් පොලිසිය එහෙම ආවට පස්සට මිනිහව ගොඩට ගන්න වෙලාවට මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// කියල කියන්නෙ 😅.
@sasiduransika6667
@sasiduransika6667 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🥰🤗🤗
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@dulajudugampolagefernando8710
@dulajudugampolagefernando8710 2 жыл бұрын
Vanice wala kohomath inverno vala godak ganan wadii,,,mn inne vanice wala❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔව් ඇත්තටම ගොඩක් ගනන් තමයි .... හදුනගැනීම සතුටක්..❤
@piumiishara7348
@piumiishara7348 2 жыл бұрын
අක්කා පන ❤❤❤❤❤❤❤❤❤ ආදරේයි මැනික
@Giorno23
@Giorno23 2 жыл бұрын
නංගා පන ......🥰🥰 ආදරෙයි .....මැණික 🙈🙈🙈😃❤❤
@earthsrilanka5987
@earthsrilanka5987 2 жыл бұрын
Ane akke oya kondeta karana pathi kara kiyannako.mge konde yanawa mara vidihata.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔව් නංගා ඒ ගැන ගොඩාක් අය මගෙන් ඇහුවා ... වීඩියෝ එකක් ගේන්නම් මන් ඉක්මනින්ම ❤❤🥰🥰😊😊
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
මොකක්ද හත්වලාමේ ඒ භාෂාව 🤔 මුරැසි + මලයාලම් සම්මිශ්‍රණයක් 😅. අපිට වැනීසිය දැක්කහම හිතෙන්නෙ සුරපුරයකට ගියාවගේ 🤗😇. අයියට නම් කිසිම පාලුවක් නෑ කච කච ගගා කියව කියව යන්න එක්කෙනෙක් ඉන්න නිසා 😌. ගෙවල් වල ලස්සන 😍 පිස්සු හැදෙනවා. වීදුරැ බඩු කඩන්න "Bus boat" එකේ යනවා 🥴. හපොයි අක්ක නිදි නේද 🙉. වෙලාවට mask 😷 එක දාල ඉන්නෙ. නැත්තං ඉස්සරහ ඉන්න මනුස්සය බයේ දුවල ගිහින් වතුරට පයිනවා සිංහයෙක් කට ඇරෙගෙන නිදි කියල හිතල 🙊. වීදුරැ බඩු කඩේ ලස්සන 😍. හැබැයි ඒ කඩේට යන්න ඕනෙ දෙයියො බුදුන් සිහිකරගෙන සීරැවෙන්. එහාට මෙහාට හැරැනොත් ලකෂ ගාණක් ගෙවල ඒකත් මදිවෙලා ඇදන් ඉන්න ඇදුම් ටිකත් දීල තමා එන්නවෙන්නෙ 🙉😅. වීදුරැ අශ්වය හදල පෙන්නන තැන හිටිය මාමල 4 දෙනාගෙන් 3 දෙනෙක්ම පුරහඳ වගේ 🌝 ඔලුවට ලයිට් එළිය වැටිල තට්ටෙ හරියට ඩිස්කො ලයිට් එකක් වගේ දිලිසෙනවා 😅. හැබැයි සුපිරි වැඩ්ඩො සෙට් එකක් 👌💯.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඒ භාෂාව හැමතිස්සෙම කියන එකක් මට තෙරෙන්නේත් නැහැ මොනවා කියනවද කියලා.. 😃 පාළු නම් නැහැ කොහොමත් පේනවනෙ කටේ සද්දේ🙈🙈😂❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 කටේ සද්දෙ ගැන විස්තරාත්මකව කියන්න යන්නෙ නෑ අයියෙ මොකද අපි දෙන්නටම හොදට අහගන්න වෙනවා අක්කගෙන් 😅. සද්ද නැතුව ඉමු 🤭. හැබැයි ඉතිං කාලෙකට කලිනුත් මමත් ඔය වගේම භාෂාවක් පාවිච්චි කරා ගෙදර පූස් තඩිය එක්ක කතාකරන්න 😁. මට සමහර විට ඒ භාෂාව වටහා ගන්නට හැකිවේවි 🤓.
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@devinomez1227 😂😂😂🙊 eeka aththa…..
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 කමක් නෑ ලංකාවට ආවහම අක්කගෙ භාෂාව කතාකරන්න මම ඉන්නවා අක්කේ 🤗😁
@nisansalamadushani1955
@nisansalamadushani1955 2 жыл бұрын
konde gama kiyankooo appa
@Giorno23
@Giorno23 2 жыл бұрын
කියන්නම් ..❤😘
@madukahemamali2481
@madukahemamali2481 2 жыл бұрын
Aiyath welawakata podi lamayek wage
@Giorno23
@Giorno23 2 жыл бұрын
😃😃❤😘
@nim7625
@nim7625 2 жыл бұрын
Mta oyalage whstapp number ekak denna akke
@Giorno23
@Giorno23 2 жыл бұрын
Messenger enna dennam
@dulhasi2129
@dulhasi2129 2 жыл бұрын
Wow 😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@lakshanisandeepani4035
@lakshanisandeepani4035 2 жыл бұрын
❤❤😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@mallikawijerathna9102
@mallikawijerathna9102 2 жыл бұрын
😍😍♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤😘😘😘😘
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН