ලංකාවේ ගෙවුණු අවසන් සතිය /අපි ලංකාවෙන් යනව/Our Last Week In Sri Lanka

  Рет қаралды 44,689

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර ලස්සන රටක්ද . ඔයාලට බුදුසරණයි
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
Yes
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ratanam lassanai palkayo tikath lassana unanam rata thawath lassana wenawa
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
ලංකාව ලස්සන රටක් තමයි ඉතින් ඒ වුනාට ඉන්නේ නරුම පාලකයෝ කවදාවත් දියුණුව ක් දකින්න ලැබෙන්නේ නැහැ මුන් ටික ඉන්නකල් ළමයින්ට අනාගතයක් නෑ අපේ රට කොච්චර ලස්සනද
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ලංකාවේ කෙනෙක් බැන්දට වඩා හොදට සාරා හැමදේම කරනවා. 💖💖
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
අපිත් ලංකාවට ආවා මාස දෙකකට. දැන් සති 3ක්... මේක බලද්දි පපුව රිදීගෙන ආවා අනේ අපිත් ආයේ යන්න ඕන නේද කියලා මතක් වෙලා 😢😢😢🇺🇸🇱🇰 ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow ekanam aththa ,duka hithenawa neda yanawa kiyala mathak wenakota.Safe flight 🙏🙏
@indraniwk1939
@indraniwk1939 Жыл бұрын
Theruwan saranai pawule siyaluma denata parissamin gihin.enna
@indraniwk1939
@indraniwk1939 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
ඔයාලා කොහේ ගියත් හොදින් ඉන්න 🙏🙏🙏❤
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සාර atulu pawlae හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏❤️❤️❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
අම්මවයි තාත්තා වයි දැක්කම හරිම දුකයි 😢 දාලා යනකොට මොනව හිතෙනව ඇද්ද දරුවෝ 🥲🥲🥲
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Apitath dukai ammalawa dala yana .
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
@@ukjeewithe මාත් දරුවෝ තුන්දෙනාම පිටරට ක ජීවත් වෙනව බලාන ඉන්න අම්ම කෙනෙක් ඒ නිසා දුක දැනෙනව වැඩියි.මටත් ඉන්නේ කොල්ලො 3 ක් ❤.මොනව කරන්නද. කොහොම උනත් සාරගෙයි දරුවොන්ගෙයි ආදරේ බලාන ඉන්නේ හරි සතුටින් .බුදු සරනයි ඔයාලා හැමෝටම 🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
පව්ලටම තෙරුවන් සරණයි ...සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ...සාරා හරිම නිහතමානී චරිතයක් ....නැවතත් ඉක්මණින් මව්බිමට එන්න ලැබේවා ...🙏👌
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ඇත්තටම අවංකව ආසයි ඔයාලට මේව දකින කොට සතුටුයි බුදු සරණයි සිය පවුලටම 😊
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ හරිම ලස්සනයි මල්ලී වීඩියෝ එක .ඒත් අවසානේ සමු ගැනීම ගොඩාක් දුකයී .ඔයාගේ අම්මා තාත්තා කොහොම දරා ගන්නවාද මන්දා .පව්.දරුවෝ තුන් දෙනාම රට ගියාම.මල්ලිලා ලංකාවේ පදිංචි වෙන්න ආසා නැද්ද ?බුදු සරනයී සියලුම දෙනාට .
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාරා ඇතුළු පවුලේ සැමටමත් වාසනාවන්ත ජීවිතයම ගෙවන්න වාසනා වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤🙏🙏🙏
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
❤ හොදින් ඉන්නවා නේද කට්ටියම.වෙනදා වගේම මේ විඩ්යෝ එකත් ආසාවෙන් බැඵවා.සතුටින් ඉන්න පස් දෙනාම.ආදරණීය සාරාව ආදරයෙන් මතක් කලා කියන්න.😘❤🌹
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අයෙමත් ඉක්මනටම ලංකාවට එන්න ලැබේවා🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@kdes1212
@kdes1212 Жыл бұрын
පැරිස් වල අයිෆල් කුළුන බලන එක ප්‍රංශ ජාතිකයින්ටත් once in a life time අත්දැකීමක්‌. හැමෝටම මේ වගේ තැන් පෙන්නන්න ඕනේ ලොකු ගානක් අය කරලා. එතකොට තමයි ඒ තැන් විනාස නොකර වටිනාකමක් දෙන්නෙ. විශේෂයෙන්ම මේ වගේ අශිෂ්ටසම්පන්න රටක.
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
ආදරණීය පවුලක්❤️ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤
@ranirani.920
@ranirani.920 Жыл бұрын
ජේසු පිහිටයි සියලුම දෙනාට. 🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
ඔයාලා හරි ආදරණිය family එකක්. සාරා ඇතුළු සැමට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️💖♥️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@PushpaKanthi-ll2ob
@PushpaKanthi-ll2ob Жыл бұрын
මල්ලි ඔයාලට ගොඩක්ම ගොඩක් ආදරෙයි.බබාල තුන්දෙනයි ඔයාටයි නන්ගිටයි සුබම සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@padmiandradi5388
@padmiandradi5388 Жыл бұрын
අනේ ඔයාලගේ වීඩියෝ බලනකොට අපිටත් ලංකාව ගොඩක් මතක් වෙනවා. 😢ඇත්ත තමයි ලංකාවේන් එනකොට ගොඩක් දුකයි.. Sara ඔයට.පුතාල 3 දෙනාට ගොඩක් ආදරෙයි.❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api koi rate hitiyath lankawata adarei .Yanakota sathutui enakota loku dukak danenne .Thank you ❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
හරි ඩතුටුයි ලන්කාවට ආපු එකට,,යනකොට දුක හිතුනා ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
අනේ සෝරි අකුරු වැරදුන ,,හරි සතුටුයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@dinushakumari5849
@dinushakumari5849 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ඉවරවෙනකම්ම බැලුවා හැමෝටම ආදරෙයි බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
අනේ ඒ tangerine හොටෙල් එක මාරම ලස්සනයි.අනේ චූටි මල්ලි බබාගෙ සතුට බලන්නකො.එයාගෙ හිනාව තමා වැඩේ.woow ආන්ටි නම් සාරියට ලස්සනට හිටියා.ස්ටෙෆනිත් ලස්සනයි.හැමෝම ලස්සනයි වෙඩින් එක දවසෙ.දවස් ගානක් ලංකාවෙ ඉදලා අංකල්ලා යනකොට ඉතින් අම්මට ගොඩක් දුකයි.මොනවා වුනත් ඒ අම්මනේ.එයා ආසා ඉතින් මුනුබුරෝ මිනිබිරියො හුරතල් කර කර දරුවො ළඟින් ඉන්න තමා.ලංකාවෙදි ගොඩක් විනෝද වුනා කියලා හිතනවා.පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow puthalata godak sathutui lankawe idapukale gana ,e wagema aluth athdakeem godakuth labuwa e gollo .Thank you oyata ❤❤❤
@udayakumara3753
@udayakumara3753 Жыл бұрын
හරි ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ජය වේවා
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@kmanisriya1011
@kmanisriya1011 Жыл бұрын
මල්ලි ඔයාගේ කතාව හරි ලස්සනයි .වීඩියෝ බලන්න හරි ආසයි.ඔයාලා යන එක මාර දුකයි අනේ.අපෙත් පපුව රිදෙනවා. එහේ වීඩියෝ ටිකකුත් දාන්න .අපිට බලන්න.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you api digatama videos danwa ,digatama apith ekka inna
@pradeepsudharika2032
@pradeepsudharika2032 Жыл бұрын
Me ammai thathai oyalata godak yuthukam wagakeem darapu dennek kiyala penawa.ekane daruwo mehema sathutin inne.eyalatath oyalatath theruwan saranai.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api thanak innawanam e ammai thathai nisa thami ithin .Thank you 🙏🙏
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Saara godak nihathamani kenek .hemotama budusaranai
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@thisumsinhabahu5252
@thisumsinhabahu5252 Жыл бұрын
Ane aye ikmaninma lankawata enna lebewa... Theruwan saranai pawule siyalau denatama....
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
තෙරුවන් සරනයි ,සියලුම දෙවියන්ගේ පිහිටයි,,, පරිස්සමෙන් යන්ඩ ,මල්ලි සාරා ඇතුළු සිය පව්ලටම ජයම ලැබේවා
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏❤❤
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ලංකාව දාල එද්දී මාර දුකක් දැනෙන්නෙ 😢❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow ekanam aththa malli
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
පහුවෙලා නේ දැක්කේ..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 7 ай бұрын
Harima lasana video ekkak, lasana family ekkak, Budusaranai
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
Thank you ❤️❤️
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Enjoyed the video.. so sad to see you all go... Hope you had a memorable stay taking pleasant memories with you.. wishing you all a safe flight... God bless you all.
@inokakumari349
@inokakumari349 Жыл бұрын
lankawen yanawa keewama podi dukak hithuna.mama kamathima family ekak oyalage family eka.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏🙏
@inokakumari349
@inokakumari349 Жыл бұрын
@@ukjeewithe aiye ikmanata enna akki babala 3na ekka ape lankawata.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
@@inokakumari349 next year enna thamai hithagena inne
@samarsamar5234
@samarsamar5234 Жыл бұрын
සිය පවුලට බුදු සරනයිදෙවිපිහිටයි ටැන් කියු
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
ඔයාලගේ පැමිලි එක ගොඩක් ලස්සනයි අයියේ ❤❤ෂාරා අක්කී ❤❤❤... බුදු සරණයි ඔයාලා සියළුම දෙනාට
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@Pallmk
@Pallmk Жыл бұрын
ඔයාල හැමෝටම බුදු සරනයි . සතුටින් ඉන්න . සාරා ,පුතාලා තුන් දෙනා හැමෝටම ලස්සන අනාගතයක් වේවා .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@sreehani2930
@sreehani2930 Жыл бұрын
Mama inne kuwet et oyala lankawe idala aye yanawa kiyaddi godak dukai oyalage hama vidiyo ekakma mama asawen balanne paritsamin yanna adarei sara akki budu saranai
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤ apith duken thamai awe
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ලස්සනයි ඔයාලගේ පවුලේ ලංකා සවාරිය.👍❤️ ජයවේවා 💐 දෙවි පිහිටයි ❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 7 ай бұрын
අම්මා අප්පච්ච් පව් තෙරුවන් සරනයි ඔයාලට
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
🙏🏼🙏🏼
@malijayasooriya5698
@malijayasooriya5698 Жыл бұрын
Vedio eka lassanai ....Bs hamotama.....avasana tika hari dukai...Rata dala yaddi.....come again ....
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Enakota sathutui yanakota dukai .Thank you ❤❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Seyalu denatama aaybowan newath dawasaka yalithe Enna lankawata👩🏻‍🦰👱‍♂️👦❤❤❤.medam sara see you agin bye .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
මට හිතෙනවා ඔයාලා ලංකාවේ ගොඩක් ලස්සන තැන් මිස් කරගෙන කියලා දිය ඇලි වගේ තැන් කොහොම උනත් පරිස්සමින් යන්න 🥲❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow me para jaffna giyanisa rata athulata yanna bariuna .Labana para e tike yanawa .Thank you
@moila04
@moila04 Жыл бұрын
Lovely videos. I came to your video channel because i was searching up Sri Lanka to go on holiday this October and i wanted to see everyday life, food, tourism. It is a beautiful country, i enjoy watching your videos and wish i could understand what you was saying. Also it is nice to see you as a interfaith couple, some of my cousins are interfaith and married, it is interesting to see two different cultures work well together and have a happy family life together.
@ukjeewithe
@ukjeewithe 10 ай бұрын
Thank you so much ♥️. Did you go on holiday to Sri Lanka in the end? What did you think of our beautiful country? We also know many interfaith couples and love how we can share both our cultures with our children.
@moila04
@moila04 10 ай бұрын
@@ukjeewithe Your very welcome☺️. I haven't been to Sri Lanka yet, went to Mexico which was also beautiful but definitely have plans to go in the future. My dad's friend/neighbour was Sri lankan so knew a little bit about the country. I've been watching a documentary on channel 5 'Alexander Armstrong in Sri Lanka' and it is beautiful scenery. I'm also Asian and here in the UK, exotic fruits, veg is really expensive. I love when you go to countries like Sri Lanka, Thailand, India there is delicious fresh food for cheap prices. Especially coconuts and mango.
@kandykandy6843
@kandykandy6843 Жыл бұрын
budu saranai paressamin yanna
@gitmihettiarachchi6458
@gitmihettiarachchi6458 Жыл бұрын
Aneeee ilaga video eka enakm නොඉවසිල්ලෙන් balan hitiye❤️❤️❤️🥺
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@mallikadahanayake3033
@mallikadahanayake3033 Жыл бұрын
තෙරුවන් සරණයි! ❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 Жыл бұрын
Deviyan wahansege karunawa rekawaranaya nirantharayen oba pawula samaga wewaa... jesu pihitai. Oyalage family life eka godak ayata watinawa
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤❤🙏🙏🙏
@gdrgamaethige1617
@gdrgamaethige1617 4 ай бұрын
Zara UK uppannata adaraneeya amma kenek puthe obata sasara purama eyawa Labanna ta hetu wasana wewa
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ❤️❤️
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@muthukuda77
@muthukuda77 Жыл бұрын
ඔයාලගේ විඩියෝ බලද්දී ලංකාවේ ඉන්න අපි කොහොද ඇවිදලා තියෙන්නෙ කියලා හිතේනවා. තෙරුවන් සරණයි ඔයාලට .....මේ හග් එක සාරට ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api lankawe godak than walata gihilla thiyanawa .E unata thawa nogiya than godak thiyanawa .❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Malli oya atulu darupaulata teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏🙏🙏❤❤
@rohandilip7112
@rohandilip7112 Жыл бұрын
බුදුසරණයි සියළුම දෙනාටම සුභ ගමන් පරිස්සමින් ගිහින් එන්න. ආයේ ලබන අවුරුද්දේ ද එන්නේ. ♥️♥️♥️♥️♥️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 6 ай бұрын
Lassanai video eka oyalath lassanai thunuruwan saranay oyalata
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️
@pushpakanthiperera3981
@pushpakanthiperera3981 Жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනා ටම !!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න,
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@piyasiricooray112
@piyasiricooray112 Жыл бұрын
සඳ නාවත් කමක් නැතේ හිරු නාවත් කමක් නැතේ නුඹ නාවොත් දුක වැඩියි සිතේ.
@ravindralakmal8492
@ravindralakmal8492 Жыл бұрын
Budusaranai okkotama!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏🙏
@beautifulvillagelifestyles6668
@beautifulvillagelifestyles6668 Жыл бұрын
Saraoya, did you see that when we went to the top of the tower of debt, did you not see Tavtisava, what did you really think about the people of Sri Lanka?
@janakaruff1182
@janakaruff1182 Жыл бұрын
Wow super very good and beautiful and lovely family and happy Colombo trip and God blessed ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Godak kal heteya ne. Lassanay. Oya ge video. Budu saranay
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Sathi 3 hitiye ,video eka danna poddak parakku una
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Harima sok malli nangita Dan sinhala kama hadanna hodata puluwan ati neda
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Jathi kipayak hadanna puluwani
@deepaniedirisinghe1406
@deepaniedirisinghe1406 Жыл бұрын
goodbye and බුදුසරනයි ..!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
සාරා ❤ආදරෙයි අපි හැමෝම.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤❤🙏🙏
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
නියමයි තෙරුවන් සරනයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 Жыл бұрын
The noble triple gems may be with you all of family. 🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏🙏
@HeshanthaFernando-sm3im
@HeshanthaFernando-sm3im 6 ай бұрын
God bless to whole family.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
♥️♥️🙏🏼🙏🏼🙏🏼
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Ane mamat dubai edala lankawata geya dawas 20k edala awa hari dukai lassana rate palakayo gena hitanakota😊
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Dala enna dukainam thamai .
@adikarichithra432
@adikarichithra432 Жыл бұрын
සාරා ඔයාල ලංකාවේ .නියමයි. ජේසු පිහිටයි ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
බුදු සරනයි තෙරුවන් සරනයි මටත් දුක හිතුණා අම්මා අඩනකොට පවු කොච්චර උනත් අම්මලා තාත්තලා එහෙම තමයි එයාලට දුකයි දරුවො ඈත් වෙනකොට
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Apitath ithin dala yanna dukai eth yanna wenawane .
@vishakawijayasinghe7095
@vishakawijayasinghe7095 Жыл бұрын
Budusaranai ❤❤❤❤❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ela machan jaya wewa suba gaman 😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@renukadamayanthi7185
@renukadamayanthi7185 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් යන්න ඇති නේද විඩියෝ එක ලස්සනයි ඔයාලා ට බුදු සරණයි අයෙත් ලස්සන විඩියෝ එකක් දන්න ඔයාට ආදරේයි 💖💖💖💖🇱🇰🇱🇰
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you .Hamoma hodin innawa
@indranipalihakkara6430
@indranipalihakkara6430 Жыл бұрын
So sad.. where ever we live....we love our country.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
මෙහේ දේෂගුණය බබාලාට ලොකු රස්නයක් දැනෙන්න ඇති ආයෙත් එන්නේ නැද්ද ලංකාව ට ලස්සන යි ඔයාගේ ජීවිතේ ඔයලා හැමෝටම ආදරෙයි ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Owe gollonta rasne poddak wadiuna wathurema thamai hitiye.Next year eke enna thamai hithagena inne .❤❤
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
@@ukjeewithe පොඩි මල් ටික 💕💕💕 ලබන අවුරුද්දේ එන්න එතකොටත් ලස්සන වීඩියෝ එකක් කරන්න 💕💕
@jedylmee
@jedylmee Жыл бұрын
Lassani family ake .. pariseman ina . Love u all .. 😘♥️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@sisirakumara7801
@sisirakumara7801 Жыл бұрын
Ane oyalage raten job ekak hoyala dennalo malli
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Good luck ... 🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
I also felt sad , bye bye ! hope these children will visit SL again 🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
We will come back soon 🇱🇰🇱🇰
@shilanthinaleem6955
@shilanthinaleem6955 Жыл бұрын
ජෙසු පිහිටයි ඔයා ලාට ❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@mewankumarasinghe9390
@mewankumarasinghe9390 Жыл бұрын
Their children may not going to schools and parents not working and may be on benifit. If you working unable to take 8 weeks holidays. For the children school do not give vacation on school terms.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you for your comment but just to let you know, for your information, I have a business working full time and my wife Sarah works part time. We came for our holiday during the school Easter holidays. We have never claimed any type of benefit in our lives and have always worked to support ourselves and our children. Our childrens education is important to us and we do not let them miss school and it is only Jayden that is school age.
@iamkuruvita
@iamkuruvita Жыл бұрын
Really enjoyed your visit to the Sri Lanka. May I know where have you rented your car and is it a trustworthy place?
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
thank you . www.malkey.lk/
@muthulinayanathara2274
@muthulinayanathara2274 Жыл бұрын
ඔයාලා යන්න ලෑස්ති වෙනකොට අම්මයි, තාත්තයි කනු දෙක බදාගෙන හිටපු ටික දැකලා හරියට දුක හිතුනා....
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Hamotama dukai ithin.E gollo aith lagadima enawa .
@Sana-vq2zl
@Sana-vq2zl Жыл бұрын
Foreign ladieslagen hondata weda ganna puluwan modai wagene. Local ayagen ohoma weda ganna behe. Pirimith samanava weda karanna one nethnam pavak. Genu Aya kiyanna harak nemeine. Eka hema pirimitekma d naganna one.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Mata therenne naha oya monada kiyanne kiyala ??
@rohinarodrigo9023
@rohinarodrigo9023 Жыл бұрын
Have a safe flight
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
තෙරුවන් සරනයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
❣️❣️❣️❣️❣️❣️💕parisamina yanna aye anna next year😴
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow next year enna thamai hithagena inne .Thank you
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Budu saranai parissamin subagAman
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Lassanai.❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@geetha5999
@geetha5999 Жыл бұрын
Godbless you all....
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Parissamin giya neda oyala❤ dekapu lassana family akak, harima adaraneeyai .... lv u all budusaranai ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow ow api awa thank you thank you .❤❤❤
@nalakaudeni2535
@nalakaudeni2535 Жыл бұрын
good luck🥰🥰🥰
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤️🙏 ලංකාව ද්‍රලා යන්න පුළුවන් ද යන්න ඕනා නේ නේද බුදු සරණයි 🙏❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@JeewaB
@JeewaB 8 ай бұрын
I.l.you.mama.oyalata.adari.godak.parissamn❤😂
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
♥️♥️♥️♥️
@MSBKYT
@MSBKYT Жыл бұрын
අපේ ගෙවල් ළඟ.....🎉🎉🎉
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oya kalutharada ??
@MSBKYT
@MSBKYT Жыл бұрын
@@ukjeewithe ow ow horana road....👍👍👍
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
God bless ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 Жыл бұрын
Oyala yanawa dakala matath anduna.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Lankawa dalayanna dukai ,eth yanna onine .
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
පිටරටක කොච්චර සතුටින් කොච්චර හොද ජීවිතයක් ගත කරත් ලංකාවට ඇවිත් ආයෙ යන වෙලාවට එන වේදනාව හරිම අමාරුයි දරා ගන්න. කී සැරයක් නම් අඩල ඇද්ද☹
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
E gananam kiyala wadaka naa.eth ithin yanna wenawane
@Ll-tp7ec
@Ll-tp7ec Жыл бұрын
පරිස්සමෙන් යන්න අපිත් බලාන්න එන්න
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤
@JeewaB
@JeewaB 8 ай бұрын
Jeewa ha.oya..hairima.asawan.awidala.balanawa.daruwo.akka.oyalata.jasu.pihitai.🥰😂😍👍
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@travelsdzoon223
@travelsdzoon223 Жыл бұрын
Have a safe flight ✈️ back home 🏡 UK
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@PransisLaws
@PransisLaws 6 ай бұрын
🎉❤❤❤❤❤🎉Tarwansaranai
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
🙏🏼🙏🏼
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
අපි ලංකාවට ආවා /Sri lankan Holiday
24:06
UK Jeewithe
Рет қаралды 350 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН