Our Little Princess Birthday Party Vlog 🎉 Birthday vlog - සුදූගේ උපන්දිනේ දවස සැමරුව හැටි🎉❤❤

  Рет қаралды 33,985

Nomadic Diary

Nomadic Diary

Күн бұрын

Пікірлер: 406
@sajanihansala8466
@sajanihansala8466 8 ай бұрын
අනේ අම්මයි තාත්තායි හරිම ආදරණීයයි... දෝණිත් එහෙම යි ... එයාට දරුවෙක් ලග තියෙන ළමා ගතිය හරි ලස්සන ට පිහිටල තියෙනවා ... ආදරෙයි සුදූ ❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@Udeshika915
@Udeshika915 8 ай бұрын
ලස්සන පුංචි පවුලක් ❤️ වාසනාවන්තයි දෝණි ඔයාල වගේ දෙමාපියො දෙන්නෙක් ලැබිල එයාට❤ ආදරෙන් ඉන්න හැමදාමත් ❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@Nadee_3
@Nadee_3 8 ай бұрын
මාරම පොහොසත් මිනිස්සු ❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@shamenniroshika8685
@shamenniroshika8685 7 ай бұрын
Aththatama.mata අහම්බෙන් hambaune me chanel eka.aththatama jiwithe vindina minissu.redi කඩාගෙන natana posh minissunta wada me minissu harima ආදරණීය pawulak.sudu harima ahinsakai😘
@thashininavodya2771
@thashininavodya2771 8 ай бұрын
හොද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ❤❤❤😊
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
❤❤❤🥰🥰
@Cyber_critic
@Cyber_critic 7 ай бұрын
වැඩි දවසක් යන්න කලින් දෝනිව movie එකකට හරි tv program එකකට හරි ඉල්ලයි කියල මට හිතෙනව. එයා කතා කරන විදිහ , හැසිරෙන අහිංසක කිකරැ විදිහ, ලස්සන. එයානමි මැනික් කැටයක්ම තමයි. මට මගෙ පුතාට පස්සෙ මෙචිචර ආදරේ හිතිල නැ කිසි බබෙක්ට. මෙ කෙලි පැටිය නමි හරිම special. 🩷🩷🩷
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
@likeabossy1010
@likeabossy1010 9 ай бұрын
අනේ එයා හරිම අහින්සක හොද බබෙක්.❤❤❤ wish you a many happy returns of the dayy 🎉❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@Sanjayathisara
@Sanjayathisara 7 ай бұрын
ඇත්තටම මේ විඩීයෝ එකේ නම් ඔයාලා දෙන්න කොච්චර හිටියත් පුංචි දෝණි දිහාමයි බැලෙන්නෙ. හරිම වාසනාවන්ත දරුවෙක් එයා. ඒ වගේම හරිම කීකරු, කරුණාවන්ත පැටියෙක්. එහෙම වෙන්නෙ ඉතින් අම්ම තාත්ත දෙන්නත් හරිම කරුණාවන්ත ආදරණීය දෙන්නෙක් නිසානේ. මහා ලොකු දේවල් නැතත් ඇත්තටම කෝටිපතියො ළඟ නැති දේවල් ඔයාලා තුන් දෙනා ළඟ තියෙනවා. දකින්න දුර්ලභ හරිම අපූරු එකමුතුකමක් තියෙන්නෙ තුන් දෙනාගෙම. හරිම ආදරණීය පවුලක්. ඔක්කොටම වැඩිය පුංචි දෝණීගෙ ඉතිරිලා යන සිරියාව, හිනාව, කරුණාවන්තකම, විශේෂයෙන්ම දෙමාපියෝ කියන දේ අහන එක, කීකරුකම ඇත්තටම සුන්දරයි. එයාව පරිස්සම් කරලා හදන්න. හරිම වටිනා දරුවෙක්.. ඔයාලා දෙන්නත් එහෙමයි.. හදවතින්ම සුබ පැතුම්. හරිම ලස්සන පවුලක්. වීඩියෝ එක බලද්දි ආයේ කොමෙන්ට් එකට ටිකක් එකතු කරන්න හිතුනා. පුංචි දෝණි නම් ලේසියෙන් අම්ම කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට නොලැබන විදියේ රත්තරන් දරුවෙක්...
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you☺☺❤❤❤❤🥰🥰
@kawmini782
@kawmini782 8 ай бұрын
ඔයලට නිදුක් නිරොගි ව තව තවත් දියුණු වෙලා ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හිතනවා බුදු සරනින් අද ඔයලාගේ video s බලන්න ගත්තේ ඇත්තටම ජිව්ත් වෙන්න අසා හිතෙනවා ඔය ලා ඉන්න ලස්සන දැක්කම ඇස් වහක් න්ම් වැදෙන්න එපා හරි ම ලස්සනයි පුන්ච් පව්ල අක්කෙ අයියේ චුටී බබෝ
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 9 ай бұрын
Happy birthday !chooti menika 🎂🎂.හුරතල් අහිංසක දරුවෙක්.❤බුදු සරණයි පැටියෝ !
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@SaduDanu521
@SaduDanu521 7 ай бұрын
ශා....උදේම දැකපු ලස්සන වීඩියෝ එක...❤.පරක්කු වෙලානෙ දැක්කෙ චූටික්කිගෙ උපන්දිනේ...🎉🎉🎉🎉.හැමදාමත් සතුටින් ඉන්න නංගියෝ ,මල්ලියෝ ❤❤❤❤.ආදරෙයි තුන්දෙනාටම..❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@TharushiChamika-c6q
@TharushiChamika-c6q 8 ай бұрын
Harima nihatha mani kiyana de ahana hoda daruwek eya.happy birthday patiyo❤❤❤❤budusaranai
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
Thank you soo much ❤❤❤
@PiyusDiary1822
@PiyusDiary1822 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා චූටි දෝණියෝ 🎂❤️🎉 බුදු සරණයි ඔයාට 🥰❤️ ලස්සනයි විඩියෝ එකත් 😍🖤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤ budu sarani dear..oyage channel eka api balanawa
@nethminethmi1080
@nethminethmi1080 8 ай бұрын
Harima hoda duvek.mona dee dunnath sathutin bara gannava❤❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you soo much ❤❤❤
@nethmikavya-xw2ct
@nethmikavya-xw2ct 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා බබා ඔයා හැමදමත් සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤🎉🎉
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 8 ай бұрын
සුභ උපන්දිනක් වේවා රත්තරන් දුවේ ලස්සන දුවක් ඔයාල දෙන්නට ඉන්නෙ ❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤thank you sooo much ❤❤❤
@shashvindya1645
@shashvindya1645 9 ай бұрын
එයා හරි ලස්සන ගෑනු ලමයෙක්❤ happy birthday chuty girl🎂🎈nice family👨‍👩‍👧
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 7 ай бұрын
හරිම ආදරනීය පව්ලක්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰 budu sarani
@isharadayananda2219
@isharadayananda2219 9 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා මැණික 🎉....මේ තාත්තා ආදරෙයී ඔයාට මොනතරම් දේවල් හිතේ ඇද්ද ....ආදරෙන් උම්මා දෙද්දි මගෙ ඇස් වලට කදුලු ආවා .....😢 මටත් ඉන්නවා මාස 5 ක දූ පැටියෙක්
@danushikagayangi1357
@danushikagayangi1357 9 ай бұрын
Z
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤ oyage chuti du patiyata teruwan sarani.parisamin inna
@prabanurada6629
@prabanurada6629 8 ай бұрын
Happy birthday puthee❤oya hoda daruwek ❤hodata igena ganna♥️♥️♥️
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@maduRanawaka96
@maduRanawaka96 8 ай бұрын
සල්ලි වල නෙවෙයි සතුට තිබුනෙ.අම්මයි තාත්තයි ආදරෙන් සතුටින් ඉදපු පවුලක් ඇතුලෙයි දරුවන්ට සතුට තිබුනෙ❤❤❤ සුබ උපන්දිනයක් චුටි දුවේ..ගුණයහපත් දරුවෙක් වෙලා අම්මයි තාත්තවයිත් ඔයි වගේම ආදරෙන් බලාගන්න
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@ashanmadusanka-zy6pn
@ashanmadusanka-zy6pn 8 ай бұрын
Harima hodai oyala idiriyayama yanna ❤😊🎉
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 8 ай бұрын
Happy birthday day puthe❤..oya thaththi wagemai 😍
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you soo much ❤❤❤
@Universe-q4e
@Universe-q4e 7 ай бұрын
Aneh ey harim lassana girl kenek 🐼❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 8 ай бұрын
අනේ ලස්සනයි ඔයාලා තුන්දෙනාම ❤🎉
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@mewansamalsuwi6394
@mewansamalsuwi6394 7 ай бұрын
Aneww lovely family 🥺❤️‍🩹 Wish your happy birthday chutii❤️
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
@janumiweeraddana5956
@janumiweeraddana5956 7 ай бұрын
ඒ තාත්තා දීපු තෑග්ග❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you ❤❤
@shilasriyatha7232
@shilasriyatha7232 5 ай бұрын
Happy birth day doni❤️❤️ god bless you and family
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
❤❤❤❤ thank you..
@TharuRanasinha
@TharuRanasinha 7 ай бұрын
Sudu manikage as dek harima lassani anee. ❤ eya harima cute katha karana vidiya. Oyala eyata dena adare nisa eya hoda lamaye wenoooo ❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you ❤❤❤
@himayaamarakoon1139
@himayaamarakoon1139 Ай бұрын
I wish you happy birthday little princess ❤❤❤❤stay blessed .always be happy princess ❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary Ай бұрын
Thank you so much 😊
@punsarakaushanka8010
@punsarakaushanka8010 7 ай бұрын
Happy birthday හොදින් ඉගෙන ගන්න චූටි නංගියා❤❤😊 ✍️ ඉගෙන ගෙන්ව් ලොකු තැනකට එන්න 😊😊
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@Suwimali93
@Suwimali93 8 ай бұрын
Ahamben ada video dakke..baluwa kipayak.. shok lassana ..hoda doniyek sudu...❤️
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 7 ай бұрын
Atthatama mama godakma dakala tiyenne hodata salli ehema tina families vlog karanawa.....api wage samanya family ekak vlog karanawa dakkama mara sathutui....anika vikara na sobana na harima sarala lassana ahinsaka paulak oyala......daruwath hari hurathal....jayen jayama labenna ona oyalata❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you ❤❤ teruwan sarani...api asa dewal karanna passata yanna hoda na dear..
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 7 ай бұрын
@@nomadicdiary aniwaryenma....❤️
@shanthilakshika45
@shanthilakshika45 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා මැණික..🥰🎂🎂🎁
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@kkgsnilmini
@kkgsnilmini 3 ай бұрын
හරිම ආදරනීය පව්ලක්.ලද දෙයින් සතුටු වෙනව.බුදුසරනයි ඔයාලට
@nomadicdiary
@nomadicdiary 2 ай бұрын
thank you ❤❤❤ budu saranai🙏🙏
@sahiruanuththara2296
@sahiruanuththara2296 7 ай бұрын
Happy Birthday nangi 🥰🥰
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@madhusoyza9136
@madhusoyza9136 8 ай бұрын
Ane e thaththage adare e duwa mara lucky ❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 7 ай бұрын
සුදූට විස්තර කරන්න දෙන්න....ලස්සනට කරනවා ආසාවෙන් බලන්නේ...🌹
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 5 ай бұрын
නිදුක් නීරෝගිමත් සුභ උපන්දිනයක් චූටී දූ 🎂 🎉 ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ අම්මා තාත්තා කෙනෙක් සෙවනේ හැදී වැඩෙන්න. ❤️
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
thank you soo much ❤❤ lov u🌸🥰
@chamilamaduwanthi5747
@chamilamaduwanthi5747 7 ай бұрын
Ahamben dekke. Lassana family ekak. Chuuti duu lassanayi. Budusaranayi okkotoma. ❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@OSHADHISENADEERA-pl5pi
@OSHADHISENADEERA-pl5pi 8 ай бұрын
Happy birthday nangi manika ❤🎉අහම්බෙන් වීඩියෝ එක සෙට් උනේ හරිම ආස හිතුනා.❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🎉
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@SSandaruwan-c8m
@SSandaruwan-c8m 7 ай бұрын
Lassana adaraniya paulak oyala.hodin sathutin inna labewa hamadamath oyala 3dena❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you ❤❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 7 ай бұрын
හොද ආදර්ශමත් පවුලක්..දෙමව්පියෝ හොදයිනම් ලමයිනුත් හොදින් හැදෙනවා..හරිම හිරතල්...වටින ලස්සන දුවෙක්... තාම ඔයාලගේ දෙමව්පියෝ තරහ ද...මේකට ආවානම් වටිනවා නේද..මට දුකත් හිතුනා...ඒත් ඔයාලා හරිම උත්සාහවන්තයි..ඒකයි ඔයාලගේ පෝසත් කම....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you❤❤❤ dan nam ehema tarahak na.habai eyalage hithe tamat parana dewal tiyenawa..samahra welwata hitha ridena katha kiyanwa..a nisa api tamat wenama jeevath wenna..ida tiyena welawata gehin balala enawa..
@IreshaMadhuwanthi-l1l
@IreshaMadhuwanthi-l1l 8 ай бұрын
මස් එකනම් රස ඇති ..happy birthday chuty manika🎉❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@nimalivithana315
@nimalivithana315 9 ай бұрын
සුභ උපන්දිනයක් වෙවා දොණි ❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@seriyapehebiya9059
@seriyapehebiya9059 7 ай бұрын
Sobana nati athtta ati satiyen karana vidio great love ❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@HashiGunarathna-o1q
@HashiGunarathna-o1q Ай бұрын
Happy birthday ❤
@nomadicdiary
@nomadicdiary Ай бұрын
❤❤❤❤ thank you . bs.
@methuliakithya9874
@methuliakithya9874 8 ай бұрын
Aneeeee හරිම ආදරණීයයී🥺🤍
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@erangagayani1606
@erangagayani1606 7 ай бұрын
හරීම ආදරනීයම පවුලක් ❤️
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@dilshandilshan4949
@dilshandilshan4949 4 ай бұрын
Shoi ane.sathutin inna pawlk.harima adaraniyai.🥺❤️❤️❤️
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
thank you soo much ❤❤❤❤ lov u 🌸
@Cyber_critic
@Cyber_critic 7 ай бұрын
අනේ චුටි දෝනි.. Happy birthday darling Tharushi! චුටි ගිරා පැටියෙක් වගේ කියවිල්ල අමිම එක්ක උයන ගමන්. පවු චුටි දෝනි. තැගි මල්ලක්ම දෙන්න තිබුනනමි කියල හිතුන. Little angel🩷🩷🩷
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
@Cyber_critic
@Cyber_critic 7 ай бұрын
@@nomadicdiary 🙏💚💚💚
@roshainfernando4067
@roshainfernando4067 9 ай бұрын
හැම දෙමාපියෙක්ම ලමයින්ට ගොඩක් ආදරෙයි❤💫
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
eka aththa..thank you ❤❤ soo much..
@anuhandapangoda8458
@anuhandapangoda8458 7 ай бұрын
Wish your happy birthday Sudu Doniii🎉❤️❤️
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤🥰
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri Ай бұрын
Happy birthday sudu🎉🎉🎉🎉🎉❤❤❤❤
@nomadicdiary
@nomadicdiary Ай бұрын
❤❤❤❤ thank you . bs.
@UdenikaRuwanpura
@UdenikaRuwanpura 8 ай бұрын
Oyalage punchi family aka harima lassanai .mage thaththage gamath gall thamai , 😊😊budu saranai oyalata ..wish y happy birthday tharu dear..❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@senuliyanage1425
@senuliyanage1425 8 ай бұрын
This girl very lucky and beautiful princess ❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@tharushiprabodya8348
@tharushiprabodya8348 7 ай бұрын
චූටික්කිව දැකල පුරුදු යි වගේ මේ චූටි පැටිය ෆිල්ම් එකක වත් හිටියද 😮😊 ❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
නෑ අනේ❤❤
@dilushanirasangika
@dilushanirasangika Ай бұрын
Mehema tamai jeevite widinna oni..harima satutui oyala gena.oya wagema satutin inna manjitha malli..nangiwa nm danne ne.eyat hodai godak..daru petiyat ekka satuti inna hemadamat oya wage.budusaranai!!
@nomadicdiary
@nomadicdiary Ай бұрын
❤❤❤❤ thank you akke. bs.
@anurada102
@anurada102 7 ай бұрын
අනේ මන්දා ❤ ආදරේ පිරිලා ඉතිරිලා යනවා !!! 🤍
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
@anurada102
@anurada102 7 ай бұрын
@@nomadicdiary apith oyalata godak adarei ♥️
@piyumihansika8694
@piyumihansika8694 8 ай бұрын
Happy birth day 🎂❤😍patiyo
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you
@nelumgamage7359
@nelumgamage7359 8 ай бұрын
Doni harima lassanay pinwanthay,adaraniya amma thaththa kenek labila enno me athme.math asay oya wage pinwantha chuti du..manikak hari puth manikak hari labenonam matath .budu saranay thun denatama.
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤ budu sarani
@ashandanu
@ashandanu 9 ай бұрын
දරුවත් එක්ක ලිප ලග වැඩ කරන කොට පරිස්සමෙන් වැඩ කරන්න.ඔයාලා වීඩියෝ කරන නිසා දරුවා ගැන අවධානය අඩු වෙන්න පුලුවන්.ජය වේවා ❤️
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@thebigguy5535
@thebigguy5535 4 ай бұрын
Happy birthday sudu manika ❤ Paressamata inna manika ❤ bs ❤ oya lassanai sudu manika ❤
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
❤❤❤🥰 thank you so much ..budu sarani
@isharasaranga
@isharasaranga 7 ай бұрын
Duwa marama lassanai..sudu duwa❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you❤❤❤
@ChuttiManika-pn4vg
@ChuttiManika-pn4vg Ай бұрын
happy brithday duwa🎉❤😂😊
@nomadicdiary
@nomadicdiary Ай бұрын
thank you ❤❤❤❤
@SARANIRATHNAYAKA
@SARANIRATHNAYAKA 7 ай бұрын
මේ විඩියෝ එක දකිද්දි අම්මාවයි තාත්තාවයි මතක් උනා 😢. ඉස්සර එයාලත් මගෙ උපන්දිනේට ඔහොමයි . මේපාර උපන්දිනේට එයාලා නැ ❤😢 . රටකට ගිහින් ඉද්දි ඒක ගොඩක් දැනෙනවා .
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
eka ahaddinam matath dukai😢😢 hamadama sathutin inna.❤❤
@kuwaitlines4966
@kuwaitlines4966 8 ай бұрын
ලස්සනයි දොනි
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@janumindi
@janumindi 8 ай бұрын
Happy birthday nangi patiyo🤗😍🧚
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@DeepaManjula-b5m
@DeepaManjula-b5m 3 ай бұрын
Wish youhappy birthday puthe
@nomadicdiary
@nomadicdiary 3 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@ashinichamodi-oz6sd
@ashinichamodi-oz6sd 8 ай бұрын
Happy Birthday patiyoo❤❤🎉🎉🎉🎉
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Happy Birthday menika❤ adarei
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 9 ай бұрын
❤❤ my diary akki
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@chathunidileesha7788
@chathunidileesha7788 8 ай бұрын
අම්මයි තාත්තයි සතුටින් ඉද්දි කොයි තරම් සතුටු ඇතිද ඒ බබාට
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@shashikadilrukshi2480
@shashikadilrukshi2480 7 ай бұрын
Happy birthday patiyo god bless u
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@Kavisha907
@Kavisha907 Ай бұрын
Sudu shok ane ❤
@nomadicdiary
@nomadicdiary Ай бұрын
❤❤❤❤ thank you . bs.
@samadhicharuni4998
@samadhicharuni4998 8 ай бұрын
Harima lassnai .vidio eka..duwta suba upndiniyak...podi deyk kiynna ona..ala great karddi ..oya huran paththa wardi.oya hurnne uda athatne..uda paththa yatata harwla.yati athata hurnn..ethkota ikmnta hurnna lesi
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@kawmini782
@kawmini782 8 ай бұрын
Happy birthday chuti duu hodin igenaganna ❤ chuti babo
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you sooo much ❤❤❤
@lakmaliperera6886
@lakmaliperera6886 9 ай бұрын
ඔයාට සුබ උපන්දිනයක් 🎉
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@naveenchamini3022
@naveenchamini3022 8 ай бұрын
happy birthday sudu doni❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
Thank you soo much ❤❤❤
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 8 ай бұрын
Aththatama suduu lassana bonikkek....mata awankawama echcharai hithune...
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@TharakaSadamali-s8i
@TharakaSadamali-s8i 2 ай бұрын
Happy birthday puthee🎉🎉🎉❤
@nomadicdiary
@nomadicdiary 2 ай бұрын
❤❤❤❤❤😘😘😘😘
@shamali6018
@shamali6018 9 ай бұрын
Happy birthday doni❤❤❤❤.budu sarani oyala hamotama
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤ budu sarani dear
@dilshaniayoma9474
@dilshaniayoma9474 7 ай бұрын
Harima sathutui me wage lassana paulak ♥️♥️😍 suduth hrima wasanawantha daruwek . Man thwa dakka hoda deyak thmai hamoma dana comments walata rp ekak danwa . Loku kamkne kisima .hodata igana ganna patiyo budusaranai loku loku balporoththu me wage sathutin inna thibbanm.athi 😍😍♥️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤
@nadeeshakellapath1240
@nadeeshakellapath1240 9 ай бұрын
HAPPY BIRTHDAY SUDU DONI🎉❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@ileasha_
@ileasha_ 9 ай бұрын
Happy birthday cutie🎉❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@shamenniroshika8685
@shamenniroshika8685 7 ай бұрын
Digatama vlogs danna.harima saralai.
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you❤❤❤
@honestreview8524
@honestreview8524 8 ай бұрын
හොඳ තාත්තෙක්.හොඳ අම්මෙක්.ඒ නිසා බබත් ගුනයහපත් වෙයි
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@madu-bj3ec
@madu-bj3ec 9 ай бұрын
Happy birtday princess girl🎉🎉
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@fatimafatima6336
@fatimafatima6336 7 ай бұрын
Happy birthday 🥳
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d 8 ай бұрын
Happy happy birthday chuti patiyooo❤❤❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤
@ThirushiChamodya
@ThirushiChamodya 9 ай бұрын
Happy birth day nangi.... oyge ammai thaththai oyt godk adrei ek dn hma video ekkinm penwa oyge birth day ek dwseth e dennt puluwan uprimenma oyw godk sathutu krl...... oyta subama suba anagathayak hodt igen gen hod thkt gihin oyge ammai thaththai godk adren balgnna.... godk adrei oyat❤🫶
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you ❤❤ soo much..
@tharidudeshapriya3451
@tharidudeshapriya3451 8 ай бұрын
Happy birthday sudu❤❤🎉🎉🎉
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 5 ай бұрын
Happy birthday❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
❤❤❤❤❤ thank you soo much
@RasanjayaanuruddhaRasanj-dy6lm
@RasanjayaanuruddhaRasanj-dy6lm 8 ай бұрын
Happy birthday puthe🎂🎂❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you soo much ❤❤❤
@pradeepanikaushalya8682
@pradeepanikaushalya8682 7 ай бұрын
Happy birthday patiyoo❤❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you ❤😚❤
@maneeshamadubashini428
@maneeshamadubashini428 9 ай бұрын
Happy birthday .සුදු දෝණි...❤❤.ඔයා ගොඩාක් ලස්සනයි .
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you. lov u ❤❤❤
@sajanigamage8284
@sajanigamage8284 8 ай бұрын
Happy birthday menika..ane matath watalappam ona..kohomd genna ganne..wisthrak dannko❤
@nomadicdiary
@nomadicdiary 8 ай бұрын
thank you soo much ❤❤❤ oyage location koheda dear.? ape poornima jayani fb account ekata details ewnna inbox
@IsharaMadushani-yy5by
@IsharaMadushani-yy5by 8 ай бұрын
Happy birthday duwa 🎂🎉❤❤
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@jayanidilrukshi837
@jayanidilrukshi837 7 ай бұрын
Video thawa Tilak adu karannako.oyalage eka video ekak Bala man me okkoma balanawa
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you so much ❤❤
@ShenalIphone
@ShenalIphone 7 ай бұрын
Lassana Pawlk 😊❤️‍🩹
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
thank you dear 😍❤❤
@Nadee_3
@Nadee_3 8 ай бұрын
Happy birthday petiyaaa 🥳
@nomadicdiary
@nomadicdiary 7 ай бұрын
Thank you❤❤❤🥰🥰
@soul22222
@soul22222 5 ай бұрын
Wow. ❤ Nice video😍❤
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
❤❤❤❤❤❤
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 14 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН