අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස | Our Little Princess Swara | Birth Vlog | Sinhala

  Рет қаралды 186,011

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 755
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
අනේ.......ගොඩක් කල්.ඉදම් බලන් හිටියා 🥺❤වීඩියෝ එකක් දානකන්🥺❤️හරිම සතුටුයි අපේ චූටියා ගැන 🥺😍අනේ.....රෝස මලක්..පරිස්සමින් ආදරෙයි ඔක්කොටම 😘
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤❤
@wasanthafernando8458
@wasanthafernando8458 6 ай бұрын
​@@Giorno23aaaqq
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 Жыл бұрын
අක්කෙ ඔයා කීව මතකයි චූටි බබාලට ගොඩක් ආසයි .පාරෙ යන බබාලවත් වඩාගන්න හිතෙනව කියල.ඔන්න දැන් ඔයාලට ඔයාලගෙම චූටි මැණිකක් ඉන්නවා.අපේ අක්කටයි අයියටයි චූටි පැටියටයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!! දළදා සමිදු පිහිටයි !!!!යහපතක් ම වේවා!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියෙ..❤ දැන් අපි දෙන්නා ගොඩාක් සතුටින් ඉන්නේ නංගා ගොඩාක් ..💖 නංගාටත් බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 යහපතක්ම වේවා..❤😘
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 Жыл бұрын
❤️
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
දකින්න ආසාවෙන් හිටපු දවසක්❤ දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම 💖🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
දැනුත් ඇස්වල කදුලු සතුට වැඩිකමට.හස්බන් අද ගෙදර අඩන්න බැනෙ ඉතින් හොරාට කදුලු පිහ පිහ බලන්නෙ.හැමදාම හැමදෙම හොදින් සිද්ද වෙවා කියලා ප්‍රර්තනා කරනවා.😘😘
@Nature32135
@Nature32135 Жыл бұрын
අක්කගෙයි,අයියගෙයි මූනෙ තියෙන සතුට😊💖.අපිටත් හරිම සතුටුයි💖.චූටි මැනිකටයි,අක්කටයි,අයියටයි බුදු සරනයි🙏💖 .
@pavithramdhubashini6372
@pavithramdhubashini6372 Жыл бұрын
Congratulations 😍 😍 😍 😍
@binukesha2001
@binukesha2001 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්....චූටි මැණික හරිම හුරතල්...💕💕 තුන් දෙනාටම බුදුසරණයී
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අනේ චූටි පැටියව හමබවෙලා.චූටි මැණිකට තෙරුවන් සරණයි.තුන් දෙනාටම සියලු දෙයියන්ගේම පිහිටයි
@Giorno23
@Giorno23 Жыл бұрын
තෙරුවන් සරණයි ....🙏❤
@NadeeshaJayasingha
@NadeeshaJayasingha Жыл бұрын
අනේ චූටි රෝස මල දකින්න ගොඩක් ආසවෙන් හිටියෙ 🥰🥰🥰 ඉස්සරහට වීඩියෝස් තවත් ලස්සන වෙයි චූටි මැනික එක්ක ❤️❤️❤️ බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
තවත් ලස්සන videos ගේන්නම් චූටි මැණික ත් එක්ක..❤ බුදු සරණයි 🙏
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
චූටි දුවට දලදා වහන්සේගේ පිහිටයි..❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤❤❤
@heshaninethmini8542
@heshaninethmini8542 Жыл бұрын
චූටි දෝණියට දලඳා සමිඳු පිහිටයි.... ❤️❤️ අක්කිගේ අයියාගේ ලස්සන පවුල චූටි මැණිකත් එක්ක තව තවත් ලස්සන වෙන්න වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 😘😘😘😘
@pavithramadubashani5360
@pavithramadubashani5360 Жыл бұрын
චුටි මැණිකට බුදු සරණයි.අයියා නම් පුදුම සතුටකින් ඉන්නේ කියලා මුනෙන් පෙනවා.අක්කි තවත් ලස්සන වෙලා.පුංචි පවුල පරිස්සමෙන් ඉන්න💙💙 💙
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් අයියා ගොඩාක් සතුටින් ඉන්නෙ..❤ ගොඩාක් ස්තූතියි 😘 බුදු සරණයි නංගා 🙏❤
@nethushani1471
@nethushani1471 Жыл бұрын
Ane 😍😍 chungiya awilla ane godariyak sathutuii බුදු සරණයි 3denatama 🤗😋
@tharukalekamge7035
@tharukalekamge7035 Жыл бұрын
Ane harima sathutui lasanai choty manikath ekka parisamen Inna thawa video ekak Ikmanatama gena budu saranai!!!!!!🥰🥰🥰
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
තෙරුවන් සරණයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි චූටි මැණික ට..ආදරණීය යි ගොඩක් ම..තෙරුවන් සරණයි නංගි ,මල්ලි සහ චූටි දූට උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤️❤️🌹
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
බලන්න කලින් ම කමෙන්ටි කරනවා .බුදුසරණයි චුටි පවුල ට .ආදරෙයි හැමදාම .මග බලන් හිටියේ .....ආදරෙයි ගොඩක්
@nadeekaseuwa605
@nadeekaseuwa605 Жыл бұрын
අනේ මගේ පැටිය ඉපදිච්ච දවස මට මතක් උනා ඔයාගේ චුටි දුව දැක්කම බුදුසරණයි / පත්තිනි මෑණියන්ගේ පිහිටය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai ,පත්තිනි මෑණියන්ගේ පිහිටයි .oyata ආදරෙයි
@anomasrimathi1651
@anomasrimathi1651 Жыл бұрын
Wow❤ oya dennge vediios hrima lassanayi , ada thamai balanna gaththe , godak beluwa ada, chuti babayi oya dennayi sathutin parissamen inna ❤️👌💕👍❤️‍🔥
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak stuthii ape videos balanawata wagema me adaraneeya comment ekata...❤😘oyath parissamen sathutin adaren inn.Budu Saranai 🙏
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
...🌹🌹🌹🌹🌹......රෝස මලක්.....🌹🌹🌹🌹🌹..... චූටි මැණික හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමාපියන් ලබන්න.තුන් දෙනාටම තෙරුවන් සරනයි!!!!!!!!!.....❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dulakshinisansala986
@dulakshinisansala986 Жыл бұрын
Lassana video ekak akki & aiya..api asawen balan hitiye chuti petiyawa balnna 👍👍Thundenatama budu saranai 💗💗parissamin inna😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak sthuthi .....❤😘 Budu Saranai Nanga oyatath..🙏 parissamen sathutin inna
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Ane chuti manika rosa malak wage ❤️ hari asawen balan hitiye me video eka enakan,parissamen sathutin inna thundenama.budusarai 😍❤️
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 Жыл бұрын
Ape punchi swarata Budu saranai... Aluth ammitai thaththi parissamin inna
@mahesha231
@mahesha231 Жыл бұрын
චූටි රෝස මලක්..... චූටි මැණිකට නංගිට, මල්ලිට තෙරුවන් සරණයි! ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
@methsadani
@methsadani Жыл бұрын
Ane ....❤️❤️❤️ ඇත්තටම අක්කේ ඇස් දෙකට කදුලු ආවා සතුටට ❤️❤️❤️ අනේ අපේ චූටි මැනික
@dinushikafernando9628
@dinushikafernando9628 Жыл бұрын
දකින්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක්.පුළුවන් වෙලාවට වීඩියෝ එකක් ගේන්න අක්කි.ජේසු පිහිටයි ඔයාලට.පරිස්සමින් ඉන්න ❤️
@gayu429
@gayu429 Жыл бұрын
This is so sweet!! Beautiful Family suprice 💕 බුදු සරණයි !! 😊
@sudanidinusha9899
@sudanidinusha9899 Жыл бұрын
Congratulations akki and ayiya,chuti manikawa parisasamena bala ganana adarei godaka,parisasamena inana thuna denama budu saranai 😘😘😘😘❤❤❤❤❤💖💖💖💖
@nimeshi8196
@nimeshi8196 Жыл бұрын
Ane harima sathutui akke ayye....denntama hadawathinma suba pathum....cute chuti manikak inne...harima lasanai...❤️❤️❤️❤️..ape paulta aluthin kenek hambuna wage danune mata....harima lasana hagimak...weda wadi unth podi video ekk hari api wenuwen dnko...asai dn issratath wada....jesu pihitai punchi paulta 🙏❤️😍
@Giorno23
@Giorno23 Жыл бұрын
apitath Godak sathutui wagema godak sthuthi me Adaraneeya comment ekata ..❤😘 mul mase api dennage first experience hinda tikak busy wuna ekai hama sathiyema videos genna bariwune.. eeth dan tika tka ok.. api hama sathiyema gennamko..❤ Jesu Pihitai🙏
@nimeshi8196
@nimeshi8196 Жыл бұрын
@@Giorno23 ❤️😍🙏
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
ගොඩාක් සතුටුයි ,චූටි මැණික අපෙත් නේ,,,,නේද ?මගේ පොඩි දෙන්නත් වීඩියෝ එක බැලුවා ,අම්මේ ඒ නංගී ශෝයි කිව්වා.චුටි මැණිකට සියලු දෙවි රැකවරණයි! තෙරුවන් සරණයි !
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් සතුටුයි ..❤ අනිවාර්යයෙන්ම ඔයාලගෙත් තමයි ... 😘 පුංචි දෙන්නව ආදරෙන් මතක් කරා කියන්න..❤.තෙරුවන් සරණයි 🙏
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
බුදු සරණයි.. දෙවි පිහිටයි චූටි මැණිකට වගේ ම ආදරණීය අක්කිටයි අයියටයි....♥️
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක .අද ගොඩාක් ලස්සනයි වීඩියෝ එක .මොකද "මැණීක් කැටයක්""හිටපු නිසා .දැන් ඉදිරියට ගෙන එන වීඩියෝ ගොඩාක් ලස්සනට තියෙයී ,මැණික නිසා.අපිටත් ගොඩාක් සතුටුයී.ලස්සන ඔබ දෙදෙනාටත් ,🌹 මලටත් සම්මා සම්බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
තෙරුවන් සරණයි !Congratulations !😍😍😍
@NK_235
@NK_235 Жыл бұрын
Shooi අනේ❤️ ඇස් වලට කදුලුත් ආව ඔය දෙන්නගෙ සතුට දැකල...ආදරෙයි ගොඩාක් ❤️...lucky fam❤️
@nipunisenevirathna1073
@nipunisenevirathna1073 Жыл бұрын
Balanna asawennama hitiya video ekak ane 😍 . Thanks akkiyo video eka demmata 😘. Ape chuti patiyath godak adarei❤❤ lassna rosamalak🌹loku unma akki ayyai wagema lassna hitha hoda kenek wei patiyath 🥰😍Budusarai🙏 akkiyo . Love yoooooo so much 🥰🥰🥰.
@erandasanjeewa9861
@erandasanjeewa9861 Жыл бұрын
Hi akki lassanai video eakka oyala 3tama තෙරුවන් සරණයි
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Ane akki ❤️❤️🌼🌼rosa mala awitne rosa kalen ..adareyi godak tundenatama..🌹🌹teruwan saranayi
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..😘 තෙරුවන් සරණයි 🙏
@lankalanka7765
@lankalanka7765 3 ай бұрын
ඔයාට දුවේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබෙවා බුදු සරණයි
@dasunichamodya1045
@dasunichamodya1045 Жыл бұрын
Anee harima sathutui nangi.godak kal balan hitiya chuti menikawai oyala dennawa balanna ithin adanan godak happy apita.❤️❤️😘 ayeth diga video akak aran anna ikmaninma parissaman inna ape chuti menikawath balagena.adarei godaaak ❤️❤️❤️😘
@pavanishehara9364
@pavanishehara9364 Жыл бұрын
Congratulations akka and ayiya.. ඔයාලා දෙන්නට ගොඩක් වැඩ වැඩි වෙයි ඒත් තවත් vlog එකක් අරන් එනකං ආසාවෙන් බලන් ඉන්නේ. අක්කගෙයි අයියගෙයි චූටි මැණික හරිම ලස්සනයි රෝස මලක් වගේ🌹😘😘 චූටි මැණික ටයි අක්කටයි අයියටයි යහපතක්ම වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න love u all..❤️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Good morning anee man dilani satharasinghe kohomada pateyo oyalata Maga balagana hetiya etimm,,,,satutui godaaaakk,,,adarai hamadamath wage,,,chuti manekata,,manikata,,mallita jesu pehitai hamadamath satutin adaran inna ♥️ labewa god ♥️ 🙏 ❤️ blass maneka
@y.....7202
@y.....7202 Жыл бұрын
0:23 මට හිතා ගන්න බෑ.අක්කා වගේමනේ .Congratulations ❤️ තුන්දෙනාටම
@slbuy830
@slbuy830 Жыл бұрын
WOW. WOW WOW Hsrima santhosai sudu manik kate dakkama ......santhosen inna hamadamath.....
@nirushadilshani8983
@nirushadilshani8983 Жыл бұрын
චූටි රෝස මැනිකට පත්තිනි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේබා.🙏🙏 තෙරැවන් සරනයි චූටි රෝස මැනිකටයි.අම්මිටයි තාත්තිටයි.ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු වීඩියෝ එකක්.❤ ඉක්මනින් තව එකක් අරන් එන්න අකිකි.❤❤❤❤😘😘😘😘😘😘😘😘
@pradeepkumara2023
@pradeepkumara2023 Жыл бұрын
Ammooo video eka babaluwe na thama. Godak dawas balan hitiya oyalawa dakinni adarei godak. Video eka balala thawa comment ekak dannam sathutin inna
@pathumtharaka8908
@pathumtharaka8908 Жыл бұрын
Anee akkiyo hrima sathutui chuti menikwa dakinna hambuna ekata 😚❤️ asawen hitiye chutiyawa balnna ape akkige. Parissmin inna thun denama. Aye vedio ekak genakam blan innwa Akki. Budu saranai
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 Жыл бұрын
Suduma sudu punchi ha petiyek wage ape chuti menikgala ❤️..thundenatama budusaranai 🙏parissamata menikawa bala gnna..api okkoma ayat godak adarei kiwwa kiyanna..adarei ❤️❤️❤️❤️😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘චූටි මැණික ත් ගොඩාක් ආදරෙයි කිව්වා නැන්දිට....❤😘 පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
@ayeshadilhani8042
@ayeshadilhani8042 8 ай бұрын
Ane sook nangi...oyala podikale idan duwata pennana hoda dewal godak watinawa...eyat kawada hari oyala dennawa adarsayata aragena jewat wei...eya me vidiyo dakala lokuwenakota asa hitei..adarei nango..malliyo...cuti mniko...
@chamodiwathsala4070
@chamodiwathsala4070 Жыл бұрын
චූටි මැණිකට තෙරුවන් සරණයි ❤🙏 ඒ වගේම ඔයාලා දෙන්නටත්😍 පරිස්සමෙන් ඉන්න, මේ ආදරණීය හැඟීම්, අවස්ථා හැම එකක්ම ආදරෙන් විඳින්න ලැබේවා...😘පුලුවන් වෙලාවට අපිට වීඩියෝ අරගෙන එන්න😊😊
@Giorno23
@Giorno23 Жыл бұрын
තෙරුවන් සරණයි ..❤🙏 ගොඩාක් සතුටුයි වගේම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤ පුලුවන් වෙලාවට අපි videos ගේන්නම් ..❤😘
@EsalaUpuli
@EsalaUpuli Жыл бұрын
Congratulations💐 akki oyla vedio edit krna app1 mkakd?
@Giorno23
@Giorno23 Жыл бұрын
Premier pro..
@kave_560
@kave_560 Жыл бұрын
තෙරුවන් සරණයි චූටි මැණික් කැටේට ඒ වගේම ලස්සන පවුලට ❤😚🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
තෙරුවන් සරණයි ..🙏❤
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
අනේ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ චූටි මැණිකව බලන්න. ඒ වගේම ඔයාලා දෙන්නවත්. තුන් දෙනාම හොදින් ඇති කියලා හිතනවා.. හැමදාමත් වගේ සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ආදරෙයි ගොඩක් ❤️✨️ ඒ වගේම ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි දෙවිපිහිටෙන්. පත්තිනි මෑණියන්ගේ පිහිටයි. ✨️
@Giorno23
@Giorno23 Жыл бұрын
චූට් මැණික ආවට පස්සෙ අපේ ජීවිත තවත් ලස්සන වුනා ❤ ගොඩාක් හොදින් ඉන්නවා ❤ ඔයත් හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ...😘 අපිත් ගොඩාක් ආදරෙයි ❤️ 😘 බුදු සරණයි 🙏
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
@@Giorno23 අනේ ආදරෙයි ❤️❤️❤️🌻
@sandusalpitikorala7143
@sandusalpitikorala7143 Жыл бұрын
අනේ අදත් උදේ ඇවිල්ලා බැලුවා මන්,හිටියෙ නෑ..දැන් බලද්දි නොටිෆිකේශන් එකක් තිබ්බා,දෝනි මැනික...පරිස්සමින් ඉන්න අම්මි අප්පච්චි එක්ක,බුදුසරණයි..ආදරෙයි ❤️
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Asawen balan idapu video ekak. Parissamin inna. Theruwan saranai ❤❤❤
@Dulani-rv5mf
@Dulani-rv5mf Жыл бұрын
හරිම සතුටුයි අක්කේ♥️.මේ සතුට මං වින්දා වගේ හැඟීමක් දැනෙනවා😊...මගේ බබාවත් මම ඉක්මනට ගේන්න ලගයි අක්කේ♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
අනේ නිදුක් නීරෝගී දරු උපතක් ලැබෙන්න ශක්තිය ධෙර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ..❤😘🙏 ගොඩාක් සතුටුයි .... අපිටත් පෙන්නන්න ..😘 තෙරුවන් සරණයි 🙏
@tharushitharushi1857
@tharushitharushi1857 Жыл бұрын
Ane chuti Rosa mala, 😘😘😘💕💕pathtini maniyanage pihita hamadamath labewa!!! Oyala dennatath🙏🙏🙏🙏, matath kawadharai dawasaka, me wagema wasnawantha, nirogeemath , chutima chuti du patiyekma labenna one, man, duwalata tahamai godak asa❤️❤️❤️, e wagema oyalage Paulata hamadamath, sathuten inna labewa kiyala prarthana karanawa!!! 🙏🙏🙏
@roshaninimasha8356
@roshaninimasha8356 Жыл бұрын
හරිම සතුටුයි අක්කි. අපේ මැණිකටයි අක්කියි අයියටයි ජේසු පිහිටයි .ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
@dinushasumathirathne7047
@dinushasumathirathne7047 Жыл бұрын
Dakinnna asawen hitiya lassan dawasak lassan widiyata oyalage jeewatha walata awa.godak sathutui akki aiya.budu saranai jesu pihitai
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Ane .. chooty manika...❤️❤️ Bonikkek wage wadagena iddi. Ammige unuhume Sadda nathuwa innawa. Ane mage manika godak adarei oyata. Pinwantha manika.💎 Budusaranai 🙏
@imalialahakon4442
@imalialahakon4442 Жыл бұрын
සුබ පැතුම් අයියා & අක්කි. හරිම සතුටුයි. ඔයාලට වැඩ වැඩි වෙයි ඒත් කොහොම හරි විඩියෝ එකක් ගේන්න අපි මග බලන් ඉන්නෙ. පැටියා හරිම qute අනෙ. ඔයාලා තුන්දෙනාටන සුබ පතනවා බුදු සරනයි ❤😘😍😍😍😍
@imalialahakon4442
@imalialahakon4442 Жыл бұрын
Oyala hrima nihathamani. Mn comment dala echra wela giyeth ne eth oyata mata ❤ demma. Anith aya salli karagna hemadema balana kale oyalage manusskama man agaya karanwa. Adrei hemadama ekmnata video ekak aran enna bs ❤😍
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ...😘❤ ඔව් අපේ මුල්ම අත්දැකීම නිසා ගොඩක් busy වුනා.. ඒත් දැන් හැමදේම අපි දෙන්නා හදාගත්තා. ඉස්සරහෙදි videos ගේන්නම් ..❤ බුදු සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
@@imalialahakon4442 ආදරෙයි ..❤
@harshanianuruddika
@harshanianuruddika Жыл бұрын
චුටි මැණිකට බුදු සරණයි .හරිම ආසාවෙන් ඉදියෙ දකිනකල්.❤️ ඉක්මනින් ටිකක් ලොකු වෙනකල් ආසාවෙන් නැන්දි බලන් ඉන්නව මැණික .ඔයාලා දෙන්නටත් බුදු සරණයි මැණික ආදරෙයි ❤️❤️❤️
@kavindirathnayake9724
@kavindirathnayake9724 Жыл бұрын
Thundenatama budu saranai..!! italy wala hospital experience eka kohomda, hospital name eka mokkda? Ane a gana visthra krla podi video ekk krnneko akka and aiya.
@Giorno23
@Giorno23 Жыл бұрын
Api ilaga sathiye video eken genawa Nanga...❤😘 Budu Saranai🙏
@kavindirathnayake9724
@kavindirathnayake9724 Жыл бұрын
@@Giorno23 Thanks..!! Budu sarani!
@kaushalyaamarasingha3462
@kaushalyaamarasingha3462 Жыл бұрын
අනේ... චුටි මැණික😘 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම... නංගි දැන් ඔයා ගොඩක් ලෙකු වෙලා... 😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි අක්කේ ..❤😘🙏 මම තාම පොඩියිනේ...😁
@hashiswiss417
@hashiswiss417 Жыл бұрын
Giorno 23 රෝස මල.පරිස්සමට ඉන්න මැණික.
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .....😘
@sweethome7551
@sweethome7551 Жыл бұрын
අනේ ජීවිතයේ ගොඩක් සූවිශ්ෂී වටිනා දවසක් අපිත් එක්ක ඒ සතුට බෙදා ගත්තට ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏 අම්මාටයි පැටියට යි නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරොන් ඉන්න ❤️🥰❤️🤗❤️තුන්දෙනාගෙම ජීවිතය අනාගතය සාර්ථක වේවා 🙏♥️
@dilkysandachaya4219
@dilkysandachaya4219 Жыл бұрын
theruwan saranay! jesu pihiatay akki pana oyatata! kiri katiyaatat! ayyatat! niduk niroogi adareeniyaa wasanawantha anagatayakata suba pathum manika! ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Theruwan Saranai🙏 Jusu Pihitai Nanga ..🙏❤ oyatath hithana pathana hama yahapath balaporottuwakma ishta wenna kiyala prarthana karanawa..❤
@irushiamandi6103
@irushiamandi6103 Жыл бұрын
Akkita aiyata wisheshenma ape chuti manikata budusaranai දළදා සමිදු පිහිටයි mage jeewithe lssnama dwsak wge mt dnuna aththmai akki aiya hrima lssnai gdaaak sathutui mta nm aththmai love you♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane godak sathutui akki and ayye apita Mara asawen balagena hitiye manika Balanna patiyata aswahak wadinna epa budu saranai manikata akkitai ayyatai godak adarei 💖 manika adarei 💖💖💖💖💖💖💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak sathutui apitath me comment eka dakkahama... ❤😘 Budu Saranai .🙏❤
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs Жыл бұрын
අනේ ගොඩක් ආසාවෙන් හිටියේ චුට් මැණිකව බලන්න, 🌸👨‍👩‍👧 අනේ අපේ චුට් මැණික ❤️ හරිම සතුටුයි අක්කියෝ ❤️🌹ආසාවෙන් බලන්න හිටියේ , හරිම පිං වත් දරුවෙක් 👨‍👩‍👧🌸 හරිම ආදරේයි අපේ රෝස මල 🌸👨‍👩‍👧 පරිස්සමෙන් ඉන්න සතුටින් හිනා වෙලා ආදරේන් ඉන්න තුන්දෙනාම 👨‍👩‍👧🌸❤ ආදරේයි නිරෝගිමත් වාසනාවන්ත ආශිර්වාදනිය චුට් මැණික් වේවා 🌸👨‍👩‍👧❤ බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀
@suneethakumari7660
@suneethakumari7660 Жыл бұрын
Iye thmi ahamben oylge vedio ekk dakke Eth Ada weddi okkoma vedios bluwa....oyala denna godak nihathamani e wagema Rosa mala godak lassana ahinsaka patiyek Akki harima sarala lassana kenek aiyath e wage godak hoda kenek oylawa dakla ktha Krla na eth e hmadema dakka MMA budusaranai oyla thundentma
@dilaniniroshika4264
@dilaniniroshika4264 Жыл бұрын
Oyatath chuti පැටියාට budu සරණයි kohomada nangiyoo amma kenek wena අත්දැකීම ආදරෙයි chuti petiyath බලාගෙන parissamin inna
@sashihemathunga8529
@sashihemathunga8529 Жыл бұрын
Asawen balagena hitiye ape menikawa dakinna😍❤️ oyala thundenma budu sarani prissmin inna kattiyama❤️😍
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘 ගොඩාක් සතුටුයි .... බුදු සරණයි 🙏 ඔයත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ..❤
@buddhiprasad2223
@buddhiprasad2223 Жыл бұрын
සුසා සීයාගේ චූටි මැණික. බුදු සරණයි...!
@Giorno23
@Giorno23 Жыл бұрын
❤ බුදු සරණයි 🙏
@Chanucakes1
@Chanucakes1 Жыл бұрын
Ane akki chuty petiyatath oyala dhennatath budhu saranai.math asawen enne mage chuty dhuwage muna balanna oyala wagema..💘💘💕💕💕
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
අනේ නිදුක් නිරෝගී වේවා. වාසනාවන්ත අනාගතයක් සුබම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ♥️♥️♥️♥️🌹🌹🌹. ගොඩක් සතුටුයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
තෙරුවන් සරණයි ..🙏❤😘
@chenumimeepali5918
@chenumimeepali5918 Жыл бұрын
චූටි දෝණිට තුණුරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!💞
@Giorno23
@Giorno23 Жыл бұрын
🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
@kokilageethanjalee
@kokilageethanjalee Жыл бұрын
අනේ... චූටි රෝස මල 😘 ආදරෙයි පැටියෝ.. ❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘 චූටි මැණිකත් ආදරෙයි නැන්දිට..😘🙏
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Chutty menika parisamin balaganna puthe...petiya dekkama sathutui ...thundenama parisamin sathutin ardaren inna...Theruwan saranai ...
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙන් පරිස්සමෙන් බලාගන්නවා...❤ ගොඩාක් ස්තූතියි ..😘❤ තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න
@jedylmee
@jedylmee Жыл бұрын
Hospital ake labapu experience akath issrahata share karana akkiyoo ❤️ God bless 💕
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
අනේ හරිම සෝක්..තුන්දෙනාටම බුදුසරණයි ...❤️ චුටි සෝස මලගෙ විඩියො ගොඩක් ගේන්න..
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘 ඉස්සරහෙදි චූටි මැණිකගෙ videos ගොඩාක් ගේන්නම් ..❤ බුදු සරණයි 🙏
@saliyamali1099
@saliyamali1099 Жыл бұрын
Anee chuti manik kateee😍😍adareii.aswalata kaduluth awa attamai.budusaranai manikata.
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ගොඩාක් ..❤😘 බුදු සරණයි 🙏
@dilkijenisha97
@dilkijenisha97 Жыл бұрын
Thun weni paratath baluwa akki vedio eka asai matanm harima sathutui 🥺♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔයා ඔහොම කියද්දි අපිටත් සතුටුයි ..❤😘 බුදු සරණයි 🙏
@sadeenaamarasingha3320
@sadeenaamarasingha3320 Жыл бұрын
අනේ අක්කියෝ ගොඩාක් කල් බලන් හිටිය වීඩියෝ එකක් 😍අපේ චූටි මැනිකව දකිනකොට දැනුනු සතුට කියලා නිම කරන්න බෑ 💖බුදු සරනයි රෝස මල💕💫👶
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 බුදු සරණයි නංගා ..🙏
@nalindamiththa7867
@nalindamiththa7867 Жыл бұрын
Godak asawen hitapu dawasa akki budu saranai akki& aiya
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Chuti duwata Thunuruwansarnai.GodBless chuti duwa Nirogimathwewa.
@pushpahenadeerage5892
@pushpahenadeerage5892 Жыл бұрын
Your dream came true❤ wish you a life full of happiness😘 beautiful girl
@shyavindiyumesha9478
@shyavindiyumesha9478 Жыл бұрын
Oyala 3n denatama budu saranay ...godak lassanay ada vedio eknm.❤️😍
@dew2300
@dew2300 Жыл бұрын
තුන්දෙනාටම බුදු සරනයි අක්කි ..... 🙏❤️ චූටි මැණික බලන්න අසාවෙන් හිටියේ .... පරිස්සමෙන් ඉන්න ...❤️❤️❤️❤️❤️🌹
@lukshanibuddini9974
@lukshanibuddini9974 Жыл бұрын
දිගටම vlog genna kiyala akkigenui aiyagenui illanawa budu saranai thun දෙනාටම ❤️😘🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
Labana sathiye idan gennam Nanga....😘 Budu Saranai 🙏 ❤
@anfelicity8268
@anfelicity8268 Жыл бұрын
අනේ චූටි මැණික හරිම ලස්සනයි ආදරෙයි 😘😘❤️❤️ හැමදාම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි දෙවිපිහිටයි තුන්දෙනාටම❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..❤😘 ආදරෙයි ගොඩාක් ...😘 ඔයත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ❤ බුදු සරණයි 🙏
@yeshanirameshika4426
@yeshanirameshika4426 Жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන් දෙන්නාම ගොඩක් ආදරනියයි අනෙ අක්කියො ❤️🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤ දෙවි පිහිටයි 🙏 ගොඩාක් ආදරෙයි ❤️ 😘
@mangaliskitchen
@mangaliskitchen Жыл бұрын
Ane shoi chooty manika. Budusaranai 😍💖💖
@nishadinuwanthika6725
@nishadinuwanthika6725 Жыл бұрын
As walata kaduluth awa....godak sathutui🥰 Budu saranai oyalata🙏😍❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘 බුදු සරණයි 🙏 ❤
@hapiness8617
@hapiness8617 Жыл бұрын
Aiya den hrima adambaren inne ..thaththage duwane.😍 chooti menikata theruwan saranai. Akka ,aiya parissamin inna.❤
@Aesthetic_vidu
@Aesthetic_vidu Жыл бұрын
Annehh chuti manikata budusaranayi❤️😍😍 congratulations akki & ayyya😍💐❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much Nanga ..❤😘 Budu Saranai 🙏
@tharushithathsarani4793
@tharushithathsarani4793 Жыл бұрын
ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ 🎉️🎉️♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
අදත් vlog එක ලස්සනයි akki♥️😘😍 මේ vlog එක දානකම් අපි බලන් හිටියා. ඉස්සරහට චූටි මැණික එක්ක ලස්සන ලස්සන videos ඕනි අක්කි♥️♥️♥️♥️♥️ අක්කයි, අයියායි කරන කියන සියලුම වැඩකටයුතු ඉදිරියටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා akki♥️😘😍 good luck akki &ayya 🤗😙😘💓🤩💗♥️😍😚❤️💙💜️
@harshijayasinghe5440
@harshijayasinghe5440 Жыл бұрын
අනේ චූටි මැණික. බුදුසරණයි පුතේ ❤️❤️ කියන්න වචන නෑ.ගොඩක් සතුටුයි ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤😘😘
@dilkiraveesha1928
@dilkiraveesha1928 Жыл бұрын
බලන්න ආසාවෙන් හිටිය video එකක් 🥺🥰❤️ God bless you ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘 God bless you..🙏
@supunsarasandamali1592
@supunsarasandamali1592 Жыл бұрын
Adareiiii chuti patiyo ....budu saranai ...
@Giorno23
@Giorno23 Жыл бұрын
Adareiiii ....❤😘 Budu Saranai 🙏
@thathsara2813
@thathsara2813 Жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කී....බුදු සරනයී ඔයාලට🙏😍😘❤️
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 16 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 591 М.
අන්තරාවරණය ll ANTHARAWARANAYA
43:03
Swarnavahini TV
Рет қаралды 225 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18