No video

අපේ ආදර කතාව❤️ - Our love story🥰

  Рет қаралды 410,438

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayyas channel: / @kethakayasiru
6/365

Пікірлер: 613
@MayuraniSiyasinghe
@MayuraniSiyasinghe 11 ай бұрын
මම විතරද හිතන් හිටියේ මේ දෙන්නා Ayya, නංගී කියලා 😢😂😅❤
@shiranyasathsarani1580
@shiranyasathsarani1580 7 ай бұрын
Math🙂
@user-tw9kb8bn2c
@user-tw9kb8bn2c 5 ай бұрын
Math em thama හිතුවෙ 😂
@user-rr4ky8sy3v
@user-rr4ky8sy3v 5 ай бұрын
Mm mulin hithuwe ehema. Meyalage vlog ekaka kiwa husband kiyala. Ethakota dana gaththe
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 4 ай бұрын
😂math
@rashmidewondara2627
@rashmidewondara2627 4 ай бұрын
Math😂
@user-jb2kw8gu8x
@user-jb2kw8gu8x 11 ай бұрын
දෙයියනේ මාත් හිතන් ඉදියෙ අයියයි නංගියි කියල 😅 හැබැයි වෙනස්ම දෙන්නෙක්. හැමදාම ආදරෙන් ඉන්න.❤
@trollthambapanni
@trollthambapanni 7 ай бұрын
Math😅
@samoshinathasha6497
@samoshinathasha6497 11 ай бұрын
මමත් මුලින් හිතුවෙ අයියයි නන්ගී කියලා...vlog බලන් යද්දී තමයි තේරුනේ බැදලා කියලා....😅❤ සතුටින් ඉන්න අක්කේ...😍❤
@ravindijayasinghe1856
@ravindijayasinghe1856 11 ай бұрын
siraama mamath mulin videos wala hithuwe ehema thama😂
@Kaveeshadewmini2355
@Kaveeshadewmini2355 11 ай бұрын
මමත්
@RivinduDilshan315
@RivinduDilshan315 11 ай бұрын
මරම ලස්සන ආදර කතවක් වගෙම ලස්සන video එකක් අක්කේ කවුද එකග මං එක්ක ❤
@SadaAnju-lj2bk
@SadaAnju-lj2bk 11 ай бұрын
Ou eknm att...💖
@Suwimali93
@Suwimali93 11 ай бұрын
සිරියාවන්ත කෙලි පොඩ්ඩ... ගැලපෙන ලස්සන ජෝඩුව... මේ චූටි කෙල්ලගෙ කතාවයි ,හිනාවයි නිසා ලොකු ගමනක් යනව කියල ශුවර් ... 🥰🥰🥰🥰
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 11 ай бұрын
❤❤❤❤
@slvinuyt
@slvinuyt 11 ай бұрын
Ow
@HansiSd-hm8dn
@HansiSd-hm8dn 11 ай бұрын
ජීවිතය තියෙන තුරාවටම දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ඕනී... ❤❤❤
@lakminiiolakminihkk5929
@lakminiiolakminihkk5929 8 ай бұрын
❤❤❤
@sitharaliyanage6006
@sitharaliyanage6006 11 ай бұрын
මමත් කන්තලේ...මගෙ හස්බන් මහියංගනේ...ඒ වගේම අහම්බයකින් අපිත් හම්බුනේ...ලොකු ගේමක් දීලා මැරි කරලා ලස්සනට හරිම ආදරෙන් ජීවත් උනා...ඒත් මැරි කරලා අවුරුදු දෙකක් වෙන්න ලං වෙද්දි හදිසි අනතුරකින් එයා නැති උනා..🥺😔 ඔයාලගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්..සතුටින් ඉන්න..
@sithuninimsara6691
@sithuninimsara6691 9 ай бұрын
😢😢
@HIRU.202k
@HIRU.202k 9 ай бұрын
😢
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 14 күн бұрын
Ane deyyane ❤
@ChAbhi
@ChAbhi 11 ай бұрын
දෙයියනෙ දෙයියනේ මෙයාලගෙ ආදර කතාව 😍😍
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you අයියේ❤️.චබි අයියාගේ ආදර කතාවත් අපිට කියන්න 🤭
@CASPER.860
@CASPER.860 10 ай бұрын
චබිත 😁
@SadaSiwam
@SadaSiwam 8 ай бұрын
❤️❤️💛💛
@thisaranirandunu6400
@thisaranirandunu6400 11 ай бұрын
අනේ අක්කා ඉස්සර හරිම ලස්සනයි මහතයි අනේ qute අනේ..🥺දැනුත් ලස්සනයි හොදේ..😘😁
@gamikaya5968
@gamikaya5968 11 ай бұрын
ඔය වගේ හොද යාලුවො ටිකක් නම් 🔥🔥🔥ජයවේවා.. සතුටින් පෙරට යන්න.
@user-hl9je5wk2p
@user-hl9je5wk2p 11 ай бұрын
නංගි ශාරද් ගෙ තාත්තට කියලා ටෙලියක චරිතයක් ඉල්ලගන්න, ඔයාට තියෙන හැකියාවෙන් පූයෝජනයක් ගන්න මේ vlog කරන ගමන්ම. සුබ පැතුම් දෙන්නටම. තෙරුවන් සරණයි ඔයාලට
@damithhasantha7206
@damithhasantha7206 11 ай бұрын
ඒ නම් දෙන්නටම කෙලෙවෙන වැඩක්.. මේ වැඩේ ලස්සනයි 💝
@sulochanamadhuwanthi7740
@sulochanamadhuwanthi7740 11 ай бұрын
අක්කි ඔයාගේ love එක කියද්දී මටත් මගේ ආදරේ පටන් ගත්ත විදිය මතක් උනා... ඔයාලගේ එකට වැඩ පොඩ්ඩක් වෙනස් වෙන්නේ... අක්කි ඔයයි අයියායි වගේමයි අපි දෙන්නත් මට‍ වැඩ එයා උසයි ලොකුයි... මත් අක්කි වගේමයි දැන් අපේ love එකට අවරුදු 5යි...මගේ අයියා වගේම එයත් මට‍ ගොඩක් ආදරෙයි... ලබන අවුරුද්දේ අපි බදින්න ඉන්නේ අක්කි ♥️🥰💗
@nimeshsandaruwan7642
@nimeshsandaruwan7642 11 ай бұрын
වීඩියෝ එක පට්ට creative විදියට හදල තියනවා අක්කේ
@sachinthamihir
@sachinthamihir 11 ай бұрын
ඔයාල වගේ ලස්සන ආදරේක අයිතිකාරයෝ වෙන්න අපි දෙන්න තාම පෙරුම්පුරනවා....❤😢
@yashi.girl.553
@yashi.girl.553 11 ай бұрын
අනේ...ලස්සන ආදර කතාවක්😍❤️ අක්කිටයි,අයියටයි හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ඔයාලා දෙන්නා කරන කියන හැමවඩක්ම වගේම ඔයාලාගේ හැම බලාපොරොත්තුවක්ම ප්‍රර්ථනාවක්ම ඉටුවේවා!😍😍❤️
@Nisansala681
@Nisansala681 11 ай бұрын
අනේ මේ අක්කනම් ෂෝයී හිනාවයි,කතාවයි❤❤❤
@MJJNamalDias
@MJJNamalDias 11 ай бұрын
අපි වන්ඩු ආප්ප කියනවා... චාමර ගෑවුණ තැන කතාව තවත් රසවත් වෙනවා.... ඒ කතාව කියපු විදිය තමයි නියම... ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා!😊❤️🙏
@shiromiweerasingha2916
@shiromiweerasingha2916 8 ай бұрын
😂😢😊🎉❤
@MJJNamalDias
@MJJNamalDias 8 ай бұрын
@@shiromiweerasingha2916 😊👍
@sandunmadu23
@sandunmadu23 8 ай бұрын
අර චාමට අයියා හරි කියුට් අනේ...අර දම් සුදු ඇදන් ඉන්න කෙනා ❤️
@ellarockfm2368
@ellarockfm2368 11 ай бұрын
සුභ පතනවා ඔබලාගේ සියලු කටයුතු යහපත් වේවායි කියලා
@susanthasepala2388
@susanthasepala2388 11 ай бұрын
අයියා අයියා කිව්වට මෙච්චර කල් හිතන් හිටියෙ ඇත්තම අයියයි නංගියි කියලා.... 🌚♥️♥️ ආදරෙයි දෙන්නටම..♥️♥️බුදු සරණයි
@uminduashanwikramasingha2245
@uminduashanwikramasingha2245 11 ай бұрын
ලොකූ කලු තඩි ගෝරිල්ලෙක් එනවා 😂ammo eka 😂 chamara aiya 😂❤️
@Yasmikawindya
@Yasmikawindya 11 ай бұрын
😂😂
@SayuriImalsha-pz5ez
@SayuriImalsha-pz5ez 11 ай бұрын
Ammo eka patta😅
@tharushiudayangani4864
@tharushiudayangani4864 11 ай бұрын
මට ආව ප්‍රශ්නේ 🤦‍♀️ කොහොමද අක්කි කෙට්ටු වුනේ.. මං ආසම couple එක ❤
@diliniwimalasooriya3882
@diliniwimalasooriya3882 11 ай бұрын
චාමර අයියගේ හිනාව 🤭💕
@btsarmygirl77575
@btsarmygirl77575 11 ай бұрын
අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤💞
@thenujarandinu
@thenujarandinu 11 ай бұрын
අක්කගේ නම පවනි නම් ඇයි channel එකට තිලිණි නිමේෂි කියලා නම දැම්මේ
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 11 ай бұрын
මට නම් කියන්න ලස්සන කතාවක් ඉතුරු වෙන එකක්ම නෑ 😅 මට විශ්වාස කරන්න බෑනේ කොල්ලෙක්ව සැකේමයි හිතන්නේ 😥
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අයියෝ😔
@nalakasadaruwan6150
@nalakasadaruwan6150 Ай бұрын
මටත්
@nuwanjaleeshadeepa9268
@nuwanjaleeshadeepa9268 11 ай бұрын
අඩේ අදයි vlog එක බලලා දැනගත්තෙ. අද වෙනකම් හිතාගෙන හිටියේ මේ ඉන්නේ අයියයි නංගියි, මේ ඉන්නේ තාම ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් කියලා 😂❤
@chamodyasammani6719
@chamodyasammani6719 11 ай бұрын
😊
@anushamalkanthi1175
@anushamalkanthi1175 10 ай бұрын
මමත්
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 11 ай бұрын
අවංක හදවත් දෙකක්..සතුටින් ඉන්න දෙන්නම..❤❤
@roshiniiresha8776
@roshiniiresha8776 11 ай бұрын
ඔයාල දෙන්න හරි කියුට් හිනාවෙලාමයි ඉන්නෙ යාලුවො ටිකත් නියමයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න නංගි මල්ලී ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අපිත් ගොඩක් ආදරෙයි💖💖
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 11 ай бұрын
අයියායි නංගියි කියලා අනේ හිතන් හිටියේ 💝 දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️✨️🎗️
@BanchiLahiru123
@BanchiLahiru123 11 ай бұрын
ඒ දවස් වල මහතට ඉද්දි මාර ලස්සනයි
@kapila_f7333
@kapila_f7333 11 ай бұрын
ඇස් පෙන්නේ නැද්ද උබේ ඒ කාලේ පට්ට කැතයි යකෝ දැන් ට වඩා 😂
@Nethu1990
@Nethu1990 11 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි අක්කා, ඔහොම ආදරෙ කරන කෙනෙක් හම්බ වෙච්ච එක්ක, හැම කරදරෙකදිම ලගින් ඉන්න එක, මම අවුරැදු ගානක් ආදරෙ කරපු කෙනා මාව දාලා ගියා, එයාගෙ අමාරු කාලෙ මම හෙවනැල්ලක් වගෙ ලගින්ම හිටියට, මගෙ අමාරු කාලෙ එයා නෑ, දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව, අද ටත් මම එයාට ආදරෙයි වගෙම අඩනව.....❤ ආදරෙ කියන්නෙ බොරැවක්කියල විශ්වාස කරපු මට , ඔයාලා දෙන්න දැක්කම ඒක බොරුවක් කියල හිතුනා,...😢මම ආසම කපල් එකක්, හැමදාම සතුටින් ඉන්න❤ අක්කා හරි ලස්සනයි අක්කා,❤❤❤ හැමෝගෙම ආදර කතා ඔයාලා දෙන්න වගෙ සතුටින් විදින්න, ගෙවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
ඔයටත් හොඳ ආදර වන්තයෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️💖
@nimesh4584
@nimesh4584 11 ай бұрын
දලා ගියපු හේතුව ඔයාගේ නම සහ dp එක බැලුවම පැහදිලිව්ම පෙනවා දලා ගියපු එක සදාරණයි 😂
@Nethu1990
@Nethu1990 11 ай бұрын
@@nimesh4584 නමෙනුයි, dp එකෙනුයි, මිනිස්සු මනින්න එපා
@Dd-yy3ll
@Dd-yy3ll 11 ай бұрын
හිතාගත්තහැකි ඌ ගියපු හේතුව 😂😂ඔය කොරියන් ලොල්ලො පිස්සුව තියනකම් ලොවෙත් උබට කොල්ලෙක් සෙට් වෙන්නෙ නැ.ඔන්න බලපන් 😂😂😂
@Dd-yy3ll
@Dd-yy3ll 11 ай бұрын
​@@nimesh4584ඇත්ත 😂
@Ash.789
@Ash.789 11 ай бұрын
මේක දැක්කම තේරෙන්නේ තනිකඩව ආතල් එකේ හිටියට කවද හරි බදින්න වෙනවනේ කියලා😅❤🎉
@wijerathna2472
@wijerathna2472 8 ай бұрын
ඇත්තටම බං 😂❤
@keshisrilanka1425
@keshisrilanka1425 11 ай бұрын
අක්කා දවසක රගපාන්න try එකක් දෙන්න...ඔයාට දුර ගමනක් යන්න පුළුවන් වෙයි..ආදරෙයි දෙන්නටම..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...❤🎉🥺
@dilanilakshika
@dilanilakshika 11 ай бұрын
he he nice ❤
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee 11 ай бұрын
ඔයාලා දෙන්නව දකින හැම පාරකම මට මතක් වෙන සිංදුවක් තියෙනවා.. සැනසෙන්නම් මා... ❤ සතුටින් ඉන්න දෙන්නම හැමදාම.. ✨🤗
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනේ💖💖💖
@DulmiNawodya-os9tc
@DulmiNawodya-os9tc 11 ай бұрын
මේ වීඩියෝ එකෙම් තමා දැන ගත්තෙ කපල් එකක් කියලා.මෙච්චර කාලයක් හිතන් හිටියේ අයියයි නංගියි කියලා🤭
@amalkaupanodhi8467
@amalkaupanodhi8467 11 ай бұрын
අපේ.දෙන්නාත් බැදලා අවුරුදු 3 ක් ඔයා වගේ කතාවක් තමයි අපිටත්🤣 හිනා කාලා මැරෙනවා දැන් අපිට පුතෙක් ත් ඉන්නවා මාස10 ක පූදුම කට්ටක් කනවා එත් ❤️ තාමාත් එහෙමමයි❤️
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
❤❤❤මහ පොලවේ පය ගහල ඉන්න මිනිස්සු මමත් කැමති ඔහොම අයට ❤❤❤😂😂මම කුවයිට් සිට
@user-gk7kc2yg7c
@user-gk7kc2yg7c 11 ай бұрын
ඔයාලා හරිම ශෝක් අනේ. 🎉❤
@nethmisachith139
@nethmisachith139 6 ай бұрын
අපිටත් තියෙනවා කියලා ඉවර කරන්න බැරි ලස්සන ආදර කතාවක් ඔයලගේ විඩියෝ එක හරිම ලස්සනයි ❤
@dilrukshl
@dilrukshl 11 ай бұрын
හරිම ලස්සනයි ඔයාලාගේ ආදරෙ හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@NethminaHasaranga
@NethminaHasaranga 11 ай бұрын
ආදරේයි ඈ අක්කේ ලස්සනයි ඔය දෙන්නගේ ආදර කතාව
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
💖❤️
@avishkagunathilake4145
@avishkagunathilake4145 11 ай бұрын
චාමර අයියගෙ කතා තමා කතා 😂මරු👌😹
@user-mg6ib5kq6h
@user-mg6ib5kq6h 11 ай бұрын
මෙච්චර කල් සිරාම aiya කියලා හිතන් හිටපු මම ✌️
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
🤭🤭
@tharushadilshan7153
@tharushadilshan7153 11 ай бұрын
​@@thilininimeshiපවනි කියන්නෙ කවුද ? තිලිනි කියන්නෙ කවුද 🤔
@Tharubusskindm
@Tharubusskindm 10 ай бұрын
​@@tharushadilshan7153 පවනි keyanna gederata bn
@chathura5334
@chathura5334 11 ай бұрын
Sharadh හිටියනම් ඔක්කොම අංගසම්පූර්ණයි 😂❤
@AbilasH8
@AbilasH8 11 ай бұрын
Sirawatama aa 🙌😂
@vinushcharuka5016
@vinushcharuka5016 11 ай бұрын
Ekanam venasma video ekak akke Congratulations 🥰😍😘
@gjdilhara2538
@gjdilhara2538 11 ай бұрын
අද වෙනකම් හිතුවේ අයියයි නංගීයි කියලා 😂....සතුටින් ඉන්න ❤
@whitegossip8691
@whitegossip8691 11 ай бұрын
අඩේ....😊 මාරම ලස්සන ආදර කතාවක්....❤
@jeneejenee-n4r
@jeneejenee-n4r 4 күн бұрын
මාරම ලස්සන ආදර කතාවක් හොද මතකයක් තියෙනවා දෙන්නටම හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ❤ චාමර අයියා ගන්න ආතල් 😂
@ishujayathilaka2699
@ishujayathilaka2699 11 ай бұрын
ආසම දෙන්නා...❤
@SanjanaRavihash
@SanjanaRavihash Сағат бұрын
මම ගාල්ලේ...මගේ husband පොලොන්නරුවේ.... My favourite couple...❤️😍
@indukausgoda4356
@indukausgoda4356 11 ай бұрын
ඉස්සර ලස්සනායි ❤❤❤
@rajithaamunu9065
@rajithaamunu9065 11 ай бұрын
👍👍👍👍👍❤❤❤❤ ගොඩක් සතුටින් 😊ඉන්න
@ChimChimmy18
@ChimChimmy18 7 ай бұрын
Akki ඔයා ඒ කාලේ ටිකක් මහතට ඉන්නකොට මාර ලස්සනයි😍❤ දැනුත් එහෙම ඉන්නකෝ
@tharunavi3224
@tharunavi3224 11 ай бұрын
❤️🔥 Nice story 😍
@nu1138
@nu1138 10 ай бұрын
අද බැලුවෙ ඔයාලගෙ videos..හෙන ආතල් එකේ ඉන්නව කට්ටියම😂❤...බලන මටත් සතුටු හිතෙනවා ඒව දැක්කම❤
@Kaweesha23
@Kaweesha23 11 ай бұрын
හිතුවේ අයියා යි නංගි කියලා බන් 😂💔🫂
@S.L.kaviya
@S.L.kaviya 11 ай бұрын
Ou malli oyalage kathava ahuva.harima lassanai.math marry karala danata aurudu 15k.adaraya karala bande.eda thibba adaretath vada api adaren innava.randu venava tharaha venava habai adaren innava.aurudu 12ka puthek apita innava.oyalath hamadama sathutin inna nangi malli dennama.adarei dennatama.
@amazing6357
@amazing6357 11 ай бұрын
අනේ engaged දවසෙ මේ කෙල්ලගෙ ලස්සන ❤
@hasthikafiverr8045
@hasthikafiverr8045 11 ай бұрын
ඊයේ දෙන්නා ගිනිගත්හේන ඉදන් නාවලපිටිය දිහාට ගියා නේද ❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
ඔව් ඔව්💖
@TharinduWirashinha-kg6ro
@TharinduWirashinha-kg6ro 11 ай бұрын
6:39 පොෂ් පොෂ් නෙ දැන් 🌝🤍
@kavishkasamaraweera
@kavishkasamaraweera 11 ай бұрын
Wedding eka ona apitaaa ❤😍
@user-gr5mn3dt8z
@user-gr5mn3dt8z 11 ай бұрын
මේ වීඩියෝ එක බලනකම්ම හිතුවෙ මේ අයියයි නන්ගියි සහෝදරයෝ කියල
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනේ💖
@kavishadilshan1387
@kavishadilshan1387 11 ай бұрын
ආතල් සෙට් එකක්....හැමදාම සතුටින් ඉන්න..❤...
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 10 ай бұрын
Lovely couple 😊god bless you. Happy forever.❤
@user-vg8lc8dm1z
@user-vg8lc8dm1z 11 ай бұрын
කොල වන්ඩු හරිම රසයි . ❤ ආදරෙයි ❤
@Sinna-SL
@Sinna-SL 11 ай бұрын
යන්න ඕනේ මාත් ත්‍රිකුණාමලේ පැත්තේ...🤔😆 ආදරයට සුභ පැතුම්!❤
@user-ve2vk9jc4n
@user-ve2vk9jc4n 11 ай бұрын
😊සුපිරි යාලු ෙවා ටික තව දිගට ම ඔය ව ෙග් වි ඩි ෙයා දන්න අක්කි❤ අාද ෙරයි
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 11 ай бұрын
එ ආදරේට ආදරෙයි ❤ලස්සන හදවත් ලස්සනට ගැලපිලා.නිහතමානී කමනිසා හොදම යාලුවො එක්ක ලස්සන ගමනක් යන්න පුලුවන් ❤ .ආමග සුබයි.පෙරමග ජයයි.❤❤❤🎉🎉
@Prabodani921
@Prabodani921 11 ай бұрын
චාමර අයියගෙ වැඩේම මොකක් හරි කනවා 😒
@Algo_yt92
@Algo_yt92 2 ай бұрын
මට මේ channel එක අහම්බෙන් හම්බුනේ අනේ හරිමලස්සනයි😍😍
@thilinisherine5410
@thilinisherine5410 11 ай бұрын
❤❤❤❤❤❤❤ hama dama sathutin parisamata adaren inna budusaranai
@shanikaharshani9125
@shanikaharshani9125 8 күн бұрын
හිමිකාරයා කොහේ හිටියත් හම්බෙනවා..❤❤
@dilsarasilva535
@dilsarasilva535 11 ай бұрын
Mn hithuwe mechchara kal aiyayi nangi yi kiyala 😂😊❤
@user-iv3gq9dz6x
@user-iv3gq9dz6x 11 ай бұрын
අනේ මන් මෙච්චර දවසක් හිතම් හිටියෙ ඔයාල අයියයි නන්ගි කියල 🤭 සතුටින් ඉන්න ඔයාල දෙන්නම 🤗❤️
@thamimalli
@thamimalli 6 ай бұрын
අපි ඔහේ
@samindutharuka4762
@samindutharuka4762 11 ай бұрын
හරිම ලස්සන ආදර කතාවක් අක්කි❤😍
@BOM823
@BOM823 11 ай бұрын
Super mn hithana widihata first comment ek adereryyyyyyy Akki baboo hamadama vlog ekak oniii oyge iye video eka balala iwara wuna witharay notification awa baluwa❤❤❤ love you issrahatama ymuu
@Chalakshi_Thilakarathna
@Chalakshi_Thilakarathna 11 ай бұрын
නිස්සරන අපෙ පැත්තටනෙ ඇවිත් තියෙන්නෙ අනේ..❤️‍❤️‍❤️‍❤️‍(පූගොඩ)
@niyomiyasanjanasewmindy1561
@niyomiyasanjanasewmindy1561 9 ай бұрын
ශොක් ඩබලක් ...🥰❤️චාමර අයියා නම් සුපිරි 😂
@user-mn8ok8ir2s
@user-mn8ok8ir2s 11 ай бұрын
එන්ගේජ් එක වෙද්දී අක්කා ලස්සනයි🥰🥰
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනේ thank you 💖💖
@sweetheart4824
@sweetheart4824 11 ай бұрын
Akki kettu una vidiya kiyannako😢
@senumiaberanasinha3445
@senumiaberanasinha3445 11 ай бұрын
Same vibe minissu hambunama jeewithe hari lassanii...issarahatth sathutinma inna labennaa oonii dennatm❤️❤️❤️
@manojsuranga6084
@manojsuranga6084 14 күн бұрын
සුභ අනාගතයක් දෙපලට. ඔබේ සිනා මුව මඩලට මම හරි ආසයි.
@KawiduRushith-fj4mo
@KawiduRushith-fj4mo 11 ай бұрын
අදත් බැලුවා එච්චරයි ❤️👍
@ashahansikasenavirathna
@ashahansikasenavirathna 11 ай бұрын
සුන්දර ආදරයක්❤
@amalimadushika7735
@amalimadushika7735 11 ай бұрын
API bath kanneth oyage video balan adarei❤❤❤❤❤❤❤❤
@chaya-ci8pd
@chaya-ci8pd 11 ай бұрын
චාමර ආතල් පොරක්❤
@Misingproduction
@Misingproduction 11 ай бұрын
අපිත් ඔය වගේ තමා බන් යාලුවන්ගේ මගුල් වලට උදව් කරන්න ගිහින් තමයි හොදටම කටු කෑවේ 😅
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
🤭🤭🤭
@suddi4643
@suddi4643 11 ай бұрын
අපෙ නැන්දිගෙ අක්කත් අක්කි වගේමයි මූන ❤
@ashanisadunika6695
@ashanisadunika6695 10 ай бұрын
Lovely couple godak sathutin innn akkee❤❤ chamara ayya lassani 🤗♥️
@nisheetrincokella6319
@nisheetrincokella6319 11 ай бұрын
ත්‍රිකුණාමලේ හඩු කෑලි නෑ බ්‍රෝ🤘
@AshanKawshal-jm3xv
@AshanKawshal-jm3xv 20 күн бұрын
😅😅😊 Pala boru nokiya 😅
@nisheetrincokella6319
@nisheetrincokella6319 18 күн бұрын
@@AshanKawshal-jm3xv ane pala pala
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
තිලිනිගෙ මේ ව්ලොග් එකේ පෙනුමට මන් හරි කැමතියි ❤
@roshi_4482
@roshi_4482 11 ай бұрын
මමත් ඔයාල දැකපු මුල් වතාවේ හිතුවේ අයියයි නංගී කියලා
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අයියෝ 🤭🤭
@sadunithakshila9512
@sadunithakshila9512 11 ай бұрын
මයි අයියා යි දෙන්නාගේ love එක වගේ 😁🤗 ගොඩක් දුර එයා මොක්ද මන් පොලොන්නරුවේ එයා රඹුක්කන ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනේ💖
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 11 ай бұрын
Ai ane kettu une e aga hodai harima hadaine
@achalahiranya5777
@achalahiranya5777 3 ай бұрын
හැබැයි අක්ක හරි ලස්සනයි චාම්...අයියිට ගැලපෙනවා ❤
@chavood
@chavood 11 ай бұрын
8:40 පවනි thilini උනේ කොහොම ද ? 🤔🤔
@saviniimasha2583
@saviniimasha2583 11 ай бұрын
ඔය දෙන්න සේම් ඒජ්ද අක්කේ 🥺❤️
@piyumimaduahika3994
@piyumimaduahika3994 10 ай бұрын
මෙච්චර දවස් ඔයාගේ වීඩියෝස් බැලුවේFb eken . අද තමයි ඔයාව subscribe කළේ youtube lovely couple ever ❤️❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
ආදරෙයි🥰😍
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 884 М.
Butter කේකුයි ගංවතුරයි 🫢
12:00
Thilini Nimeshi
Рет қаралды 215 М.
I PROPOSED - 17.12.2022
13:13
Yash and Hass
Рет қаралды 484 М.
වැරදුණ Biriyani Challenge 🤭🥵ft @kaveeandsapu
9:09
Thilini Nimeshi
Рет қаралды 114 М.
අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸
20:24
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН