Our Wedding Song /ළයම පිරුනා /Layama Piruna - Nihatha & Shalani - Dinesh Gamage ft Kanchana Anuradhi

  Рет қаралды 2,515,441

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Layama piruna
Lyrics - Shalani Tharaka
Music - Dinesh Gamage
Sung by - Dinesh Gamage ft Kanchana
Music video Directed by - Sandesh
Videography- Darkroom (Srilanka)
Sachith Niroshan (London)
HMUA - Chandimal Jayasinghe
Dhanushka Kumar
Sameera Jayasinghe (London)
Locations - London
The Grand Walawwa Kegalla

Пікірлер: 5 900
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial Жыл бұрын
Thank you so much everyone for all your comments and wishes ඔයාලා හැමෝගෙම සුභපැතුම් වලට ගොඩාක් ස්තුතියි ❤ -නිහත + ශලනි -
@Gossip10482
@Gossip10482 Жыл бұрын
@vimashanimsara6059
@vimashanimsara6059 Жыл бұрын
😍💖
@chethigane1493
@chethigane1493 Жыл бұрын
You have spent so much on your wedding to cover up the nudity of yourself. Good job, keep it up.
@nilushasenavirathna9890
@nilushasenavirathna9890 Жыл бұрын
Congratulations shal 😘❤
@duleekadayananda1987
@duleekadayananda1987 Жыл бұрын
😪😪😪☝️☝️☝️💐💐💐💐🙏🙏🙏💚💛💚
@nimeshadrathnayaka5773
@nimeshadrathnayaka5773 Жыл бұрын
සමූහයක් එකතුවෙලා තලලා පොඩිකරන්න හදපු ගැහැණියක් ගල් මුල් ප්‍රහාර මල් ලෙස තකා ඡීවිතේ ඉස්සරහට මේ යන ගමනේ ඔබට ඡයෙන ඡයම වේවා! ❤
@adbutman33
@adbutman33 Жыл бұрын
ඒ පැතුම 👍😘මගෙත් පැතුමයි
@mydubia7377
@mydubia7377 Жыл бұрын
❤❤❤
@hasithasenasingha
@hasithasenasingha Жыл бұрын
Amoo amoo😂😂
@Panibole..
@Panibole.. Жыл бұрын
😂😂😂
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@adbutman33 Nice comment 🥰.Time ekek labunot ape channel eka patet enna.Api inne USA ❤️
@sureshmadushanka7201
@sureshmadushanka7201 Жыл бұрын
අනේ වාසනාවන්ත කෙල්ලක්..දුක අපවාද නින්දා අස්සේ ලස්සනට වෙඩිමක් අරන් එයා අනිත් අයගේ කතා අස්සෙ ජීවිතය දිනුවා..ඇස් වහක් වදින්න එපා මේ දෙන්නට..ලස්සන අනාගතයකට සුභ පැතුම් ශලා..
@chapajayakodi1697
@chapajayakodi1697 Жыл бұрын
ඒ කතා ඇතුලෙ තියෙන්නෙ කතා හදන අයගෙ ජීවිත කතාව තමන්ට ලස්සන ජීවිතයක් නැති නිසා අනුන්ගෙ ජීවිත ලස්සනට තියෙනවට කැමති නෑ
@mandakini225
@mandakini225 Жыл бұрын
Well said❤❤❤
@nimeshasilva2893
@nimeshasilva2893 Жыл бұрын
Aniwarayenma ❤
@kanchanafernando7155
@kanchanafernando7155 Жыл бұрын
ඒකම තමා ඇත්ත ..කාගෙවත්ම කතා කාටවත්ම වැඩක් නෑ..තමන්ගෙ target එකට තමන් යනකල්ම ...සතුටුයි මටත්..
@dasunikapathirana1128
@dasunikapathirana1128 Жыл бұрын
රැජිනකගෙ විවාහයක් වගේ. අනේ හරිම ලස්සනයි. හැමදාම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න. ❤
@UpekaNirmani
@UpekaNirmani Жыл бұрын
ඔයාල දිනුම්... ආදරේට අන් හැමදේම යටයි... සුභ පැතුම් ශලනි අක්කා සහ අයියා💐
@k.a.s.nishamali321
@k.a.s.nishamali321 Жыл бұрын
ලංකාවෙ මම දැක්ක අසීමිත ලස්සනකට උරුමකම් කියන, රඟපෑමත් ඒ වගේම කරන වාසනාවන්තම නිළිය ඔබයි, ඔබ තරම්ම රූපශ්‍රීයෙන් යුතු ඔබ ස්වාමියා සමඟ දිවිතුරා ආදරයෙන් ගමනක් ඔබ දෙපළට දිගාසිරි❤️
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
❤🙏🏼
@lakshikamadhavee277
@lakshikamadhavee277 Жыл бұрын
Lassanama comment ekk😘🌹
@shanika752
@shanika752 Жыл бұрын
@oshi136
@oshi136 Жыл бұрын
@@lakshikamadhavee277 ou marama lassnai💯
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
ඔකක් නිසාද දන්නෙ නෑ... සිරස කුමරි විදියට ශලනි තේරිලා , ඒ ආපු ගමනට මම හදවතින්ම ආදරෙයි. මගෙ හදවතේ ඉන්න දක්ෂ නිලිය ශලිනි. කවුරු මොනව කිව්වත් මට නිතෙන්නෙ ඇය නිහතමානී දක්ෂ නිලියක් කියල ... ජිවිතේ තියන තියන හැම පියවරක්ම සාර්තක වේව... සුබ පැතුම්ම්
@user-ny1xf9xd9k
@user-ny1xf9xd9k Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@tharakaabeywardhana8014
@tharakaabeywardhana8014 Жыл бұрын
ශලනි ලියන සිංදු මාරම ලස්සනයි. පුදුමාකාර විදියට හිතට වදිනවා. යළි හමුවෙමු සිංදුව අදටත් අහනවා එදා හැගීම ඒ විදියටම දැනෙනවා 🥰
@nimeshasilva2893
@nimeshasilva2893 Жыл бұрын
වසන්තය පහු වෙලා හරි එනවා කියන්නේ ඇත්ත. ජිවිතයේ ගොඩක්ම දුක් කරදර විදලා තමන්ට කියලා රටේ තැනක් හදාගෙන. ගොඩක්ම මිනිස්සුන්ගේ කතන්දර වලට මුහුණ දිලා.බොහොම සරල ලෙස ජිවිතයට මුහුණ දෙන.පුදුම ඉවසීමෙන්සැනසීම ලබන හරිම ආදරණීය චරිතයක්.කිසිම කෙනෙකුට ඉරිසියාව කරදරයක් නැතුව ඉන්න ආදරණීය නැගනියට විවාහය ජිවිතයට හදවතින්ම සුභම සුභ පැතුම්🎉❤
@mahesharavinda4056
@mahesharavinda4056 Жыл бұрын
ගහපු ගල් වලින් මල් හදපු හිත හයිය කෙල්ලක්...වැරදි හරි කොහොම උනත් ලස්සන,දක්ෂතාවය පිරිපුන් කෙල්ලක්..හිත හයිය කෙල්ලක්..😍 congratulations
@Panibole..
@Panibole.. Жыл бұрын
😂
@TeneeshaGamage-wf5zj
@TeneeshaGamage-wf5zj Жыл бұрын
❤😢
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
❤👍🏽
@moon.1111.
@moon.1111. 11 ай бұрын
♥️😊
@tharukaushalya
@tharukaushalya Жыл бұрын
එක්කෙනෙක් දෙන්නෙක්ගෙ ඇර අපේ මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සනයි.ඒක පේනවා හැමෝගෙම comment වලින්. නිතරම අනිත් මිනිස්සුන්ගෙ වැරුද්දම කියව කියව දගලන අය අතරෙ මේ වගේ හිත් ලස්සන මිනිස්සුන්ට ඇත්තටම ගරු කරන්න ඕන. ❤❤
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
අනිවාර්යයෙන්ම . නරක දේවල් ඉක්මනින්ම ව්‍යාප්ත වෙනව . හොඳ ආදරණීය අදහස් වලට එච්චර ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නෑ කොහොමත් . ඒක අපි තේරුම් අරන් නිහඬව අපේ ගමන යනව මිසක් අපිට මඩ ගහන අයට උත්තර දෙන්න තත්පරයක්වත් නාස්ති කරන්න හොඳ නෑ .
@chamalisandamali7473
@chamalisandamali7473 Жыл бұрын
ඔව් ඇත්ත දන්නෙත් නෑ රැල්ලට කෑ ගහනවා ඔක්කොම. අනික තව කෙනෙක්ට දෙයක් කියන්නෙ වැරදි තියෙන මිනිස්සුමයි...
@sandali.94
@sandali.94 Жыл бұрын
ශලනිගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි, ජිවිතේ කොච්චර අමාරු උනත් දරාගන්න ඕන,ලස්සන දේවල් ලැබෙන්නේ ඉස්සරහට🎯💗💗💗🫂😘
@induruwagechathurangithise4858
@induruwagechathurangithise4858 4 ай бұрын
@chathurikadesilva5970
@chathurikadesilva5970 Жыл бұрын
අන්න කෙල්ලො... මෑත කාලීනව දැඩි ප්‍රහාරයකට ලක්වූ “චරිතයක්” කියන්න පුලුවන් චරිතයක්.. සුභ පැතුම් ඒ ඉවසීම හා දරා ගැනීමට..👏😘❤️
@ChithraPriyadarshani-xt9bj
@ChithraPriyadarshani-xt9bj Жыл бұрын
❤❤❤❤❤❤
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
ඇත්ත
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඔහොම මඩ ගහන්න පුළුවන් පහත් පෙලේ මිනිස්සුන්ට තමයි . ඒ මඩ වලින් හිත තවත් හයිය වෙනව . මං නම් එව්වා ආශිර්වාද කරගෙන ඉදිරියට යනව මිසක් ආපහු හැරිලා නිකමට වත් බලන්නෙ නෑ
@mallicreations1146
@mallicreations1146 Жыл бұрын
සුභ පැතුම්!!!
@mandakini225
@mandakini225 Жыл бұрын
❤❤
@newcreations1995
@newcreations1995 Жыл бұрын
කතා හදපු උංට දැං කොහොම දැනෙනවා ඇතිද.. සුභ පැතුම් අක්කේ.... හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ...
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
Congratulations Shala. ලෝකෙම ගාහපු ගල් එකතු කරලා චීන මහා ප්‍රාකාරය වගේ ජීවිතේ ආදරනිය බැම්මක් බදින්න ඔහු සමග .එදත් අදත් එක වගේම ඔබත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයා ඉන්නවා ඔබ එක්ක.❤❤❤
@nsarangamadhushani3751
@nsarangamadhushani3751 Жыл бұрын
සුභ පැතුම් ශලා මැනික .....
@kmanil8689
@kmanil8689 Жыл бұрын
Yes we all are with you
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
දිනේශ්ගෙ කටහඩෙන්ම ආදරේ දැනෙනවා😢❤
@Wijesinghe117
@Wijesinghe117 Жыл бұрын
කව්රු කොච්චර ගල් ගැහුවත් වැටෙන් නැතුව තමන්ගේ ගමන ගිය හිත හයිය කෙල්ලෙක්❤❤❤ Congratulations akki🎉❤❤❤❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Aniwarenma
@nimeshadivyanjali4320
@nimeshadivyanjali4320 Жыл бұрын
Congratulations akki.. ❤❤
@ruwankumara3767
@ruwankumara3767 Жыл бұрын
👍
@renukaweeramundage5689
@renukaweeramundage5689 Жыл бұрын
ශලනි සේරම කතා දරා ගෙන මේ ගමනට සුදානම් උනා ❤ ලන්කාවෙ උන්න හරිම දක්ශ නිලියක්,අපේ උනට අගයක් නෑ !සුබ පතනවා ඔයාට හදවතින්ම 🎉️💐💐🎊️❤️🤩
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
@@renukaweeramundage5689 ow eknm attA
@anushikaudayanthi8731
@anushikaudayanthi8731 Жыл бұрын
කන පිනවන කටහඬ දෙකක්.. ඇස් අහකට නොයන රූප දෙකක් ... සුභ පැතුම් ශලා 🎉❤
@anusharose4866
@anusharose4866 Жыл бұрын
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්දියෙන අහන්න කියන්නෙ මෙවට තමයි එයාට ආපු හැම ප්‍රර්ශනයකටම එයා නිහඩව උත්තර දිලා සුබ පැතුම් මමනම් ආසම නිළියක් 🎉🎉
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Hri hri athi patha heli liuwa
@NuwanBuddika-un7so
@NuwanBuddika-un7so Жыл бұрын
මමත් දැකපු ලස්සන වෙඩින් එකක්. හැමදාම ඔබ දෙපල සතුටු දායක ලෙස එකට ඡීවිතය ගෙනියන්න. ඔබ දෙපලට සුබ පැතුම්.
@Mahil_Kavinda
@Mahil_Kavinda 10 ай бұрын
Lij😅
@lakmalprofile5952
@lakmalprofile5952 Жыл бұрын
හදවතින්ම සුබපැතුම් ශලනි.. ර්‍ සිරස කුමරිය උන පලියට රංගනයට ආව නිකම්ම බෝනික්කියක් නොවී පන තියන හැකියාව තියන, ඒ බව තහවුරු කරපු ශක්තිමත් කෙල්ලක්. මම දන්න විදියට ඔයා ලීව්ව දෙවන ගීතය. ලස්සනයි . බුදු සරණයි 🎉❤
@piumalisamarasinghe2592
@piumalisamarasinghe2592 Жыл бұрын
ඇත්තටම ඔව් ශලනි.. ගල් මුල් ආශිර්වාදයක් කරගත්තා... ජීවතේටම සුවද ගේනා කුමරියේ කුමරුනෙ හදවතින්ම මල් මල් පැතුම් ❤️
@user-oe5po4es3z
@user-oe5po4es3z Жыл бұрын
ගල් ගහපු අය නිසැදස් ලියනකොට හිනත් යනව. අපිනං ශලනිට ආදරෙයි. සුබ මංගලම්.
@vinwee7702
@vinwee7702 Жыл бұрын
ආදරේ හින්ද දුක් වින්ද , අපහාස වින්ද , ඉවසුව හිතක් නිවන්න පුලුවන් ආදරේකට විතරයි . හැමදාම සතුටින් ඉන්න ලැබේවා🌸
@sewwandi624
@sewwandi624 Жыл бұрын
සද මන්දිර පීරා නුඹ කොහෙදෝ ඇහුවා තරු නෙත් යුගෙන් ජීවිතේ සෙව්වා.. සුළගට කීවා නඹ එයිදෝ ඇහුවා වරු ගනන් නුඹෙ සුවද සෙව්වා… මල් මතින් මා සතපා පා වෙලා හදවතින් නොවේදෝ හිනැහුනේ… ජීවිතේ සුවද ගේනා නුඔ මගේ දිවිය සැමදා සැරසුවේ මා හදම පරදා කුමරියේ ළයම පිරුණා ආදරේ…. සුභ හැගුම් යාවෙනා හද හැගුම් මානනා ආදර කාරණා වාරණා නෑ ගෙනා .. සුභ පැතුම් ඉටුවෙලා ජීවිතේ දුර තියා මා අද නිවෙනා නුඹෙ සිනා ළග මෙදා… ජීවිතේ සුවද ගේනා නුඔ මගේ දිවිය සැමදා සැරසුවේ මා හදම පරදා කුමරුනේ ළයම පිරුණා ආදරේ…. සද තරු පීරා සත් සමුදුරු පීනා තරු නෙත් වලින් මා හොයනු දුටුවා.. හදවත සොයනා ඔබ කී දේ ඇසුනා ඔය සිනහවෙන් ජීවිතේ දුටුවා.. මා ළගින් මෘදු සෙනෙහේ පා තියා හදවතින් මා නුඹගෙයි කියවුණා.. ජීවිතේ සුවද ගේනා නුඔ මගේ දිවිය සැමදා සැරසුවේ මා හදම පරදා කුමරියේ ළයම පිරුණා ආදරේ…. ❤❤❤❤
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ගල් වැස්ස මල් වැස්සක් කරගත් අපේ කාලයේ නිළි රැජින......❤️❤️👍👍
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
❤👍🏽🙏🏼
@dilekanirashani2104
@dilekanirashani2104 Жыл бұрын
අනේ 😍❤️ ලෝකෙට පේන්න ආදරේ නොකරපු එකමයි හොද. සුභ අනාගතයක් ❤
@user-bf6dh2rv6n
@user-bf6dh2rv6n Жыл бұрын
මගේ කැමතිම නිළිය...විවාහ ජීවිතයට සුභ පැතුම්....ඉදිරියටත් රංගනය තුලින් දකින්න ලැබේවා...
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Maget
@heshanikaushallya267
@heshanikaushallya267 Жыл бұрын
Mamat kamathima niliya shalani
@Shashi-xo6zz
@Shashi-xo6zz Жыл бұрын
Mageth
@Nisansalamihiri-vr5ot
@Nisansalamihiri-vr5ot Жыл бұрын
@xtintaff8195
@xtintaff8195 Жыл бұрын
ටෙලි සිනමාවේ රැජිණ වු ඔයාට දිවි සිනමාවේ රැජිණ වී චිරාත් කාලයක් සැපෙන් සතුටින් ඉන්න ලැබේවා ආදරනීය යුගදිවියට දිඝාසිරි💖❤️
@roshinieahw8483
@roshinieahw8483 Жыл бұрын
Dan ඉතින් කතා හදපු අයට කටවල් වැහෙන්න උත්තර ලැබිල ....congratulations ...! Nice couple & loving song..💞
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
මිනිස්සු ගහපු ගල්වලින් ඉක්මනින්ම ආදරණිය ගෙයක් හදල පෙන්නපු ශක්තිමත් කෙල්ලෙක් නියමයි ශලා❤ congratulations 🎉😍❤️😘
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Mewa plan karla godak kal😂❤
@Sricocktail
@Sricocktail Жыл бұрын
කථා හදන උන් සේරම බෝසත්ද කියල තමයි අහන්න තියෙන්නේ ..කථා හදන මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොඳම දඩුවම තමයි නිහඩබව ඔයා නිහඩව ඉවසාදරාගෙන හරිම ශක්තිමත්ව ඔයාගෙ ගමන යනව ශලනියෝ හරිම සතුටුයි ලස්සනට සතුටින් ජීවිතේ ගෙවන්න හැමදාමත් ❤❤❤❤
@oim802
@oim802 10 ай бұрын
Lyrics ටික නන් හිතද හොදටම දැනුනා 🥺❤️...
@laiyala1757
@laiyala1757 Жыл бұрын
Congratulations කියනවට වඩා මම කියනවා සුබම සුබ ජිවිතකාලයක්😇 කවදාවත් මම කොතනකදිවත් බැනලා නැති චරිතයක් මොකද කොයිතරම් මඩ ගැහුවත් මම දන්නවා එයා හරි නිහතමාණි චරියක් කියලා ඇත්තමයි ඔයාට සුබ අනාගයක් ජිවිත කාලෙම ලස්සනට හිනා වෙලා පාඩුවේ ඔයාගෙ ගමන යන්න දවසක කොහෙදි හරි මෙ ලොකයෙ මම ඔයාව දැක්කෙත් මතක සැමරුමක් ගන්නවා මගෙ හිතෙ ලස්සනම නිළියක් හොදම නිලියක් සුබ පැතුම්😘😍💜️
@SaSa-jw4rz
@SaSa-jw4rz Жыл бұрын
මිනිස්සු නම් ඉන්නෙම කතා හදන්න 🙂 ඔයාගෙ job එකට ඔයාගෙ විදියට ඔයාගෙ පෙනුමට ඔයාගෙ දක්ෂතාවලට ඔයාගෙ මනුෂ්‍ය සම්බන්ධතා වලට ඔයාගෙ ආදර කතාවට ඔයාගෙ පවුල් ජීවිතයට .... මේ හැමදේටම මිනිස්සු කතා හදයි. ඉවසීම,දක්ෂතාවය කියන එක උපරිමයට තියෙන ලස්සන ගැහැණියක් ඔබ❤️ හරි දේ හරි කාලෙට හොදම විදියට ලැබෙන බව කිව්වෙ බොරුවට නෙමෙයි🌹 Congratulations both of you 💕 ( නිහඩ ප්‍රේක්ෂකාවියක් 🌝 )
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
නාකි එක්ක සල්ලි වලට නටලා නටලා අන්තිමට බදින්නේ මලින් උපන් කුමාරී වගේ !! 😂
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
@@sonyabanda6543 සහතික ඇත්ත.මෙයාට ගේ හදලා දුන්නේ නවලොක කන්ට්‍රක්ෂන් එකෙන්.පව් ශීනි ඇන්ටි ධර්මදාසගේ නොනා අපේ අම්මාගේ යාලුවෙක්.ඇන්ටී හිටියනම් පපුවේ අමාරැව හැදිල මැරෙනවා මේවා දැකලා ඇය මේක්අප් පාවිච්චි නොකරන සරල නිහතමානී කාන්තාවක්
@aan5831
@aan5831 Жыл бұрын
​@@sonyabanda6543කී තැනක ඕක කියලා තිබුනද ඔයා නේද ඇයි එහෙම නටන්නෙ කුහකයෙක් වගේ
@aan5831
@aan5831 Жыл бұрын
​@@gggghsjttyyy2187😂😂😂😂 තමුන්ට නම් හැදෙයි වගේ ළඟදිම මැරිලා වැටෙන්නම අමාරුවක් පැලියාව දරාගන්න බැරිව
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
@@aan5831 - එක්කෙනෙක්ව මරාගෙන තව එක්කෙනෙක්ව හූරන් කාල තව එකෙක්ගෙන් දික්කසාද වෙලා ඉන්න ගෑනි බඩු තමය්😂😂නාකි නලෝල සල්ලි වලින් ගත්තු මගුලට ඉරිසියා වෙන්නම වැස්වෙ
@nisansalawalisundara6522
@nisansalawalisundara6522 Жыл бұрын
ඔයා නියම කෙල්ලෙක් ශලා.... හැම සද්දෙටම දෙන්න පුලුවන් හොදම උත්තරේ ඔයා නිශ්ශබ්දව ඉදලා දුන්නා....ඒක මරු.මේ වෙනකන් ආවා වගේම හැමදාම සතුටින් ඉන්න,සාර්ථක වෙන්න ,හිතන පතන හැම දේම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤
@Eternity1962
@Eternity1962 Жыл бұрын
මගෙ රත්තරන් දුවේ... පුතුත් එක්ක වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න. තුණුරුවන්ගේම සරණයි!
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
සුවඳ මලක්... ලස්සන සුවඳ මලක්... කවුරු කොහොම තළා පොඩි කර හැරීමට උත්සාහ කළත්...ඒ මල තවත් සුවඳ දී ලස්සනටම පිපුනා.... මුළු හදවතින්ම සුබ පැතුම් ❤️ කවදාවත් වෙන් නොම වේවා 🙏 හැමදාම සතුටින් ආදරයෙන් ජීවිතේ ඇති තුරාවට ඉන්න ලැබේවා 🙏
@Panibole..
@Panibole.. Жыл бұрын
හෑලි මොකො😂
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
මේකේ කමෙන්ට් දාන එකේ මොකක් හරි අවුලක් තියෙනවා...ඒත් මට මේකට කමෙන්ට් එකක් දාන්න ම හිතුණා...මං බලාගෙන හිටියා හිටියා ශලනිට කට්ටිය කියන කතා....මිනිස්සු කොච්චර එයාට ඉරිසියා කළාද කියලා මං දැක්කා...කතා හදන්න කොච්චර ලේසිද...හිත් රිද්දන්න කොච්චර ලේසිද කියලා අපි හැමෝම දන්නවා...ඒත් එක දෙයක් කියන්න ඕනි...ඒ වගේ දරුණු නපුරු කමෙන්ට් පැත්තක ඉන්න කිසිම සම්බන්ධයක් නැති අපෙත් පපුවට අමාරුයි...එතකොට කිසිම වරදක් නොකර ඒ අපහාසය විදින කෙනාගේ හැඟීම් ගැන හිතා ගන්නකෝ...මං ආදරේ විශ්වාස කරන්නේ නෑ...මං ආදරයක් විදලත් නෑ...ඒත් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ ශලිනි අක්කා විතරක් නෙමෙයි...මේ ලෝකේ ආදරේ හොයාගෙන යන හැමෝටම එයාලා ඉල්ලන විදිහේ එයාලට සැනසෙන්න නිවෙන්න පුළුවන් විදිහේ ආදරයක් ලැබේවා කියලා...මිනිස්සු උනාම සතුටින් ඉන්න ඕනි...හැමෝම...මේ වගේ සතුටින් ඉන්න මිනිස්සු දැකලා ඉරිසියා කරන්න එයාලගේ හිත රිද්දන්න මොනවා හරි කියන්න හිතෙන්නෙම අසාර්ථක මිනිස්සුන්ට ම විතරයි...ඒ නිසා මං ප්‍රාර්ථනා කරන්නේ ඒ මිනිස්සුන්ටත් ලෝකෙට ආදරේ කරන්න හිතෙන විදිහේ ජීවිතයක් උරුම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...මගේ හදවතින්ම සුබ පැතුම් අක්කේ...මාත් කෙල්ලෙක්...මට ආඩම්බරයි සතුටුයි අක්කා මේ ආපු ගමන ගැන...මං වගේම කෙල්ලෙක් එයාගේ ආදරේ කරන කෙනාව තමන්ගේ කර ගත්තාම දැනෙන සතුට මං දන්නවා...මුළු ලෝකෙම තමන්ගේ වගේ හැඟීමක් ඒක...ඒ සතුට ඔය දෙන්නගෙම හිතේ එක්කෙනෙකු එක්කෙනෙක් අඩු වෙන්නේ නැතුව හැම දාම රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
මිනිස්සු කොච්චර බැන්නත්, gossip ගැහුවත් ඒවා ජිවිතේට පාඩමක් කරගෙන ඉදිරියට ගිය එක්කෙනෙක් තමා ශලනි අක්කි ඔයා😊 ❤❤ හරිම සතුටුයි ❤ ❤❤❤ මේ විඩියෝ එක මාරම ලස්සනයි ❤❤ බුදු සරණයි දෙන්නටම ❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍 😊
@shashikamadhushani9051
@shashikamadhushani9051 Жыл бұрын
ආදරේ නිසා අපවාද නින්දා හිත් රිදීම ඇති වුනු හිත් මේ වගේම නිවෙන්න ඕන හරිම සතුටුයි සුභ පතනවා ඇස්වහක් වදින්න එපා දෙන්නට congratulations for your new life💓💓
@sudusudu8682
@sudusudu8682 Жыл бұрын
ගල්මුල් ගහපු හැමෝටම ලස්සන උත්තරයක් දුන්නේ ඔයා ශලා....❤❤😘😘හදවතින්ම සුභ පතනවා දෙන්නටම..ජය මංගලම් ❤❤❤❤❤❤❤❤මම දැකපු ලස්සනම වෙඩින් එක...😍😍😍💐💐💐
@amandadivyanjali1178
@amandadivyanjali1178 Жыл бұрын
දෙවියන්ගේ මැවිල්ල හරි ලස්සනයි ❤ අයියට මවල තියෙන්නෙ අක්කි ඔයාවමයි ❤ congratulations 😘😘
@sanduvi123
@sanduvi123 Жыл бұрын
Lyrics ශලනි තාරකා❤.. music දින්නා😊 අහන්න දෙයක් නෑ ආයේ බලද්දී අහද්දි වෙනම ෆීලින්ග් එකක් ඒක❤. ,finally ශලා දිනුවා❤😊 එයාගෙ ජිවිතය ❤
@PrettyDoll-vp8ei
@PrettyDoll-vp8ei Жыл бұрын
2007.. සිරස කුමරිය බලද්දී මං 5 වසරේ.. එදා ඉදලම මං ආසම චරිතයක්.. පොඩි කාලේ තේරුනේ නෑ.. ඒත් මං ශලනි කිව්වම හරි ආසයි එයා ඉන්න කතා බලන්න.. අද ජිවීතේ හොදම කාලේ පටන් අරන්.. හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජේසූ පිහිටයි.. Congratulations 🎉 😍
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
අනේ එතකොට එයා අව්වෙ..2007 දිදා ක්ශේත්‍රයට ....එතකොට දැනට අවුරුදු 16 ක් නේ.. එතකොට දැන් ශලනිගේ වයස කියද ......අනේ පොඩ්ඩක් කියන්නකෝ ..රිප්ලයි කරන්නකෝ
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
​​@@yasirudhananjaya941ගිය අවුරුද්දේ වෙද්දී වයස 32යි නේද❤ මතක ඒ වගේ
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
@@Ash-cl7hu ඊට වඩා වැඩි ඇති .....ඇයි එච්චර කල් යනකන් හිටියේ බදින්න..
@Anudiperera_19
@Anudiperera_19 Жыл бұрын
@@yasirudhananjaya941 dn 34k eyta
@dananjanasenarath8990
@dananjanasenarath8990 Жыл бұрын
අභියෝග රැසක් මැදින් ඉදිරියට ආපු අපේ කාලෙ දක්ෂම නිලියක්..😍 හදවතින්ම සුබ පතනවා.. 💖 Happy marriage life both of you ❤
@ishijayasekara7855
@ishijayasekara7855 Жыл бұрын
ජීවිතේ දිනපු නිළිය ඇයයි.මොනවා උනත් සමාජයට බැන බැන ඉන්නැතුව තමන්ගේ ජීවිතේ දුර ගමනක් ගිය ඇයට හදවතින් සුභ පැතුම් ❤God bless you and your family ❤
@nayomimihirani6087
@nayomimihirani6087 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
අවුරැදු 34ක් ⁣ඉවසිිමෙන් ගිමිිහානයේ දුක් විදල අන්තිමට වසන්තයේ ලස්සනටම පිපුණු රෝස මලක්....වැහි කුණාටු සැඩ සුළං හමනවා....ඒත් වසන්තය එනවා සත්තයි...ඔයාමයි මෙහෙම කිවිිවෙ දවසක මට මතකයි ශලා.....ආදරෙයි❤❤❤❤
@user-9647
@user-9647 Жыл бұрын
ශලනි අක්කිට 32යි.1990 නොවැම්බර් එයා ඉපදිලා තියෙන්නේ
@sandalihewage8452
@sandalihewage8452 11 ай бұрын
Oyatda 34🙄
@user-9647
@user-9647 11 ай бұрын
@@sandalihewage8452 oyaata 64🤔
@user-9647
@user-9647 11 ай бұрын
search google
@kashmirkarunanayake2184
@kashmirkarunanayake2184 11 ай бұрын
හැම රෙද්දටම හෑලි ලියන්න එපා බං. අවුරුදු දොළහක් ආදරේ කරල, රුපියල් දහදාහට වෙඩිං ගත්ත ලස්සන ආදර කතාවලට මේ බම්බු සමාන කරන්නවත් බෑ බං
@menakabimbirigoda855
@menakabimbirigoda855 Жыл бұрын
සුබ පැතුම් ශාලා. ඔක්කොම ප්‍රශ්න එහෙමම තිබුනාවේ. ඔයාගේ අම්මා අද කොයි තරම් සතුටු වෙනවා ඇත්ද. අද දවස එනකම් අම්මා බලාගෙන ඉන්න ඇති හැමදේම දරාගෙන. අම්මා සතුටු කරපු පිනෙන් ඔයාගේ ජිවිතේ හැම බලාපොරොත්තු වක්‌ ම ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබේවා. පුංචි කෙල්ල ආදරෙයි 😍😍♥️♥️🙏
@user-ny1xf9xd9k
@user-ny1xf9xd9k Жыл бұрын
වාසනාවන්ත දරුවෙක් ඔයා ආදරෙයි ශලා 💐😘😍
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
පෞද්ගලිකව ලොකූ කැමැත්තක් තියන ඒත් අකමැතිත් නැති චරිතරයක් ශලනි.ඒත් දැකපු ශක්තිමත් කෙල්ලෙක්.හේතුව අවුරුදු ගානක් පහු ගිය මතකත් එක්ක විදවපු වගේම සෑහෙන මඩ ගල් ප්‍රහාර එක්ක ජීවිතේ ඉදිරියට ගිය වගේම චරිතය ආරක්ෂා කර ගට්ජ් යුවතියක්... කියන්න තියෙන්නේ මෙච්චරයි.ඉඩෝර කාලය අවසන්.දැන් ජීවිතේ ලස්සනම කාලයක් ඇවිත්.ජීවිතය විදින්න අවස්තාවක් ලැබිලා ඇයට.මුලු හදවතින්ම සුබ පතනවා.තමන්ගෙ වටිනාකම හදුනා ගෙන ජීවිතෙ සතුටෙහි වගකීම භාර ගත් තරුණයෙක් ලැබීම ගැන සතුටුයි.සුබ මංගල ජීවිතයක් වේවා.සියලු ආගම් වල ආශිර්වාදයෙන් ජීවිතේ ඉදිරිය වෙනුවෙන් සුබ ප්‍රාර්තනා කරනවා ❤🎉
@hirunifernando4484
@hirunifernando4484 Жыл бұрын
මාරම ලස්සනයි අක්කි. ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්‌. ගල් ගැහුව මිනිස්සුන්ට හොදම උත්තරේ තමයි. ඔයා දුන්නේ.. "නිහඩ බව "... ඒ ගල් ඔයා මල් කරගෙන ඒ මල් ඔයාව අද ලස්සන කරලා අක්කි... ලස්සන ජිවිතයකට සුබ පැතුම්... සතුටින් ඉන්න හැමදාම ♥️... ආදරෙයි
@champi_aththamma
@champi_aththamma Жыл бұрын
ලැබුන හැම නින්දාවක්ම, අපහාසයන්ම එකතු කරලා ඔයාට ජීවත්වෙන්න ධෛර්යය දුන්න ඔබේ සැමියාට භක්තිවන්ත බිරිඳක් වෙන්න. නිරෝගී දරු සම්පත් ලැබී ජීවිතය වාසනාවන්තම වේවා ❤️🌹❤️🌹❤️🌹
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 Жыл бұрын
Aththatama harima watina owadanak
@lochana9310
@lochana9310 Жыл бұрын
සුභ පැතුම් ශලා💐💐 ලස්සන කෙල්ලට ලස්සන කොල්ලෙක් ලැබිලා❤️
@tharangiroshita1838
@tharangiroshita1838 Жыл бұрын
සියලුම බාදක ජය ගෙන..දිනුම් කනුව පව්කරලා...ගහපු ගල්වලින් ලස්සනය කුඩුවක් හදලා ..අභියෝග ජයගත් ශලනි ඔයා සියලු කාන්තාවනට ආදර්ශයක් ..ඔබට සුබ පැතුම් ..බුදු සරණයි
@subanyakalani452
@subanyakalani452 Жыл бұрын
අනේ අපේ ලස්සන කෙල්ලට ලස්සන කොල්ලෙක් ලැබිලා 😍❤️ congratulations shalani.🥰🎈🎊🎉
@annsudarshifonseka3112
@annsudarshifonseka3112 Жыл бұрын
කොයි තරම් ජීවිතේට අභියෝග ආවත් හිත හයිය කරන් තමන්ගේ ගමන යන අයට අත්වන්නේ ජයග්‍රහණයම විතරයි... සුභ පැතුම් නිළි කුමරියනි....❤❤❤
@sandunivihara
@sandunivihara Жыл бұрын
Wow අක්කි ඔයාව දැක්කම මට හැමදාම හිතුන දෙයක් තමයි ඔයාට නම් ලංකාවේ කොල්ලෙක් සෙට් නෑ කියලා වෙන රටක බැරි නම් ලංකවේ ඉපදිලා වෙන රටක හැදුන වැඩුන කෙනෙක් වත් වෙන්න ඕනේ කියලා හිතුනා මොකද ඇත්තටම ඔයාට හරියන කොල්ලෙක් ලංකාවේ නෑ . හරිම සතුටුයි අපි කැමති අයට හරියනවා දකිනකොට 😍😍😍 ඉදිරි ජීවිතේට සුබ පතනවා අක්කි ❤️
@user-si6gu3ln9t
@user-si6gu3ln9t Жыл бұрын
Mn ලංකාවේ ආසම නිළිය ❤සහ ලස්සන නිළිය ඒ වගේම ලස්සන mahattayek hamela❤ ad ඉඳන් පටන් gatta අලුත් ජීවිතය akka aiya දෙන්නටම subam suba වේවා ❤sathutin ඉන්න ලැබේවා ❤
@nimanshadewmini460
@nimanshadewmini460 Жыл бұрын
අපි හරිම ආසාවෙන් අක්කෙ බලන් හිටියේ මෙච්චර වාසනාවන්ත කොල්ල කවුද කියලා බලන්න ඇත්තටම නලුවෝ පරාදයි❤ හදවතින් ම සුභ පතනවා ලස්සනට අනිත් හැම හීනයක්ම හැබෑ කරගන්න ❤🎉 ඇත්තටම ලස්සනට අපිට බලන්න මෙහෙම ලස්සනට ම මෙහෙම දෙන්න එක්කම ඉන්න song එකක් දම්ම එකත් පට්ටයි ❤ ඇත්තටම සතුටු යි ආදරෙයි ශලා අක්කි සතුටින් ඉන්න දෙන්න එක්කම❤
@dammipriya6121
@dammipriya6121 Жыл бұрын
කතා හදපු අයට ඇඩෙන්නම නලුවෝ සේරම පරදන කුමාරයෙක් ,හැන්ඩ්‍ කොල්ලෙක්❤️❤️ ආදරයෙන්ම ඉන්න ජිවිතේ හැමදාම ශලා❤
@DilWijerathna-me7hy
@DilWijerathna-me7hy Жыл бұрын
Ow e aiyata mara look ekak thiyenne.lassanai couple eka❤
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අයියව හංගගෙන ඉදිය එකමයි හොද congratulations akki 💗
@lashishouse3675
@lashishouse3675 Жыл бұрын
Aththatama eduna😢😢 suba pathanawa shalani akke,,, lokayak apawada kiyaddi oyawa shakthimath karanna oya wate hitapu hamotama pin❤❤ suba pathum🎉🎉
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
හස්බන්ඩ් නලුවෙක් වගේ. උසයි සහ කඩවසම්. සුබපැතුම් !
@everything-is-a-fun
@everything-is-a-fun Жыл бұрын
ලස්සන තෙරුමක් තියෙන, වෙනස් ම තාලේ wedding ප්‍රී ෂූට් විඩියෝ එකක්... මේක අනිවාර්යයෙන්ම trending level යයි... ❤❤ ෂලනී අක්කීගේ විවාහ ජීවිතයට .. අපගේ උණුසුම් සුභ පැතුම් 🎉
@prasadimahinda2090
@prasadimahinda2090 Жыл бұрын
මොන ප්‍රශ්න ආවත්,නොසැලී ,ඔළුව කෙලින් තියගෙන ඉදිරියට යන,ඔයට මේ ලැබුනු අලුත් ජීවිතයට මගෙන් සුබ පැතුම්.🌷💖💖💖
@aryanna_lifestyle
@aryanna_lifestyle Жыл бұрын
ජීවීතේ සුවද ගේනා... නුඹ මගේ දිවිය සැමදා ... සැරසුවේ මා හදම පරදා .... කුමරියේ ලයම පිරුනා... ආදරේ....❤
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 Жыл бұрын
හරිම ලස්සනයි ....දෙදෙනාටම මගේ හදපිරි සුබපැතුම් ..!!! 🌹❤️ කොපමන බාධක හිරිහැර. අපවාද ඇනුම් බැනුම් ආවත් තමාගේ. ගමන බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් යාමට තරම් ඔබ බොහොම ශක්තිමත් සුරූපී යුවතික්..ආදරෙයි ශලා....❤❤❤
@NETHU946
@NETHU946 Жыл бұрын
හරිම ලස්සනයි ශලනි අක්කෙ.ඔයාද ලිව්වෙත්☺️ නිහත+ශලනි❤ ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි.ගැලපෙනවා රූපෙනුත්.. ඔයාලා දෙන්නගෙ අලුත් ජීවිතයට සුභ පතනවා❤
@thashmiramalshani2569
@thashmiramalshani2569 Жыл бұрын
එයා හැම ප්‍රශ්නයකටම ලස්සනට උත්තර දීලා . තෙරුවන් සරණයි !!! ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා❤
@Panibole..
@Panibole.. Жыл бұрын
🤣
@sandaminijayathilaka7899
@sandaminijayathilaka7899 Жыл бұрын
හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා... හොද දේම යහපත් දේම ජිවිතේට ලැබේවා.... බුදුසරනයි 🌸😊
@MrBuddhikah
@MrBuddhikah Жыл бұрын
කතා හදන පද හදන එව්න්ට බම්බු ගහගන්න කියල ජීවිතේ ජය ගත්ත කෙල්ලෙක්...ආඩම්බරයි ඒ ගැම්මට. tamil actor කෙනෙක් වගේ ලස්සන කොල්ලෙක්...බුදුසරණයි ඔයාලට.සුබපැතුම් ..👌
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Tamil vidiyata shala lassanai 💝
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Ow hodin marrage eka genichchot hodai ....
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
ජිවිතෙ ඔබ පැතු සිහිනය සැබෑවක් වී ඇත❤ ඉදිරියද සුන්දර වේවා🙏 16 දා අල්ලගතපු අත ජිවිතයෙ කෙලවරතෙක් අල්ලන් ඉන්න ලැබේවා ❤ශ්‍රි සුභ මංගලම්❤
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Anea matat hitiyanam meaheama kealleak
@iamtharu
@iamtharu Жыл бұрын
තාරුණ්‍යයේ නිලි රැජිණ....සුභ පැතුම් අක්කි...❤️😘
@Omesha-qw9kp
@Omesha-qw9kp Жыл бұрын
මම දැක්ක ලස්සනම වෙඩින් එක.හැමදාමත් සතුටින් ඉන්න අක්කා අයියා❤ බුදුසරණයි ❤❤
@thiliniperera2316
@thiliniperera2316 Жыл бұрын
අනිත් මිනිස්සු ගහපු ගල් අහුලන් ඔයාගෙ හින මාලිගාව හයියම හයියට හදන්න... තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. හැමදාමත් ආදරෙයි....සතුටින් ඉන්න...
@dilthushaaa
@dilthushaaa Жыл бұрын
මිනිස්සුන්ට ජීවිතේ මුනගැහෙන දවසක් එනවා.සුබ පැතුම්❤
@kalumrandunu8891
@kalumrandunu8891 Жыл бұрын
ශක්තිමත් කෙල්ලෙක්. ඉදිරි අනාගතය සාර්ථක වේවා.
@user-lc1sj5jt7g
@user-lc1sj5jt7g Жыл бұрын
මම දැකපු ලස්සනම wedding එකක්. හරියට සුරංගනා කතාවක් වගේ.. නින්දා අපහාස ගොඩක් මැද එයා එයාගෙ හීනෙ ලස්සනට පාට කලා.ඒ එයාගෙ හදවතට එකගව එයා හරි නිසා වෙන්න ඇති. එහෙම අයට අවසානෙ හරි හරි යනවා.. ලෝකයා මොනව කීවත් මොටද ,එයාට මහමෙරක් තරම් ආදරේ කරන ' එයාව විස්වාස කරන ප්‍රේමවන්තයෙක් ඉන්නකොට. ආදරෙයි. ශලා❤❤❤
@artgallery915
@artgallery915 Жыл бұрын
ලංකාවෙ දක්ශතම නිළියක්. සුභ පැතුම්❤
@ashasamanmali157
@ashasamanmali157 Жыл бұрын
ඔබ දෙපලට සුභ මංගලම් සතුටින් ඉන්න බුදුසරනයි ජේසූ පිහිටයි ❤️‍🔥
@kanthigallague
@kanthigallague Жыл бұрын
❤❤❤
@shamdesilva9137
@shamdesilva9137 Жыл бұрын
ප්‍රශ්ණ කීයකට මූන දුන්න කෙල්ලෙක්ද? ඔයාගෙ ඉවසීමෙන්ම ජීවීතය දිනේවා! ඔයාට හයියක් වෙච්ච එයත් සෑහෙන්න හයිය හිතක්. මාරම ලස්සන කොල්ලෙක්. දෙන්නටම ලස්සන ගමනක් යන්න ලැබේවා! ලස්සන හදවත් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද මේ ලස්සන පුන්චි රටේ. ❤😊
@danu...7967
@danu...7967 Жыл бұрын
මෙක බලපු වාර ගන කියන්න බැරි තරම් ....ලස්සනයි අක්කි හැමදම සතුටින් ඉන්න ....හැමදෙම හරිම පිලිවෙලයි... 💖
@chathurikajayaani534
@chathurikajayaani534 Жыл бұрын
හදවතින් ම සුබ පතනවා... ලස්සන නිරොගි දරුවන් සමග සතුටින් සනසුම පිරි ජිවිතයක් පතනවා ..
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
මම ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි අක්කාගේ අවසන් හුස්ම වෙනකන් සතුටම පමනක් ලැබෙන්න කියලා ❤️❤️❤️😘😘😘😘
@kalumrandunu8891
@kalumrandunu8891 Жыл бұрын
ලස්සන පැතුමක් තව කෙනෙග්ගේ සතුට පතන අය දැන් නැති තරම්
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
ආදරෙ හින්දම නින්දා අපවාද වින්ද ඔබ ජිවිතෙ වගෙම ඔබෙ....රංගන ජිවිතයද ජය ගත්තා ඔයාට දිගූ ගමනක් යන්න ජය ,,,ආදරෙයි නංගි
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 Жыл бұрын
❤❤❤❤🌼🌹🇨🇦
@ruwankumara3767
@ruwankumara3767 Жыл бұрын
🙂
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 Жыл бұрын
ඔයාලට ලස්සන, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන. සින්දුවත් ලස්සනයි ❤
@frankina127
@frankina127 Жыл бұрын
Lyrics හරිම ලස්සනයි. තවත් ගීතයක් ලියන්න..❤ ගායනයට කාංචනා ගෙ හඬත් එක්ක සුපුන්ගෙ හෝ දනිත්ගෙ වගේ හඬ ක් ආවා නම් තවත් ලස්සනයි.. ❤❤❤
@justice......
@justice...... Жыл бұрын
ඔබේ ජීවිතයේ වටිනාම සිහිනය අවසානයේ සැබෑවි ඇත. ඔබට ලබා දිය හැකි හොඳම ජීවිතය ඔබට ලබා දීමට ඔහුට හැකිවේවායී ප්‍රාර්ථනා කරමි. ඔබ දෙපලට ජය ශ්‍රී සුබ මංගලම් ...!! ❤️
@arunikaluarachchi2782
@arunikaluarachchi2782 Жыл бұрын
හරිම ලස්සනයි ශලනි...අළුත් ජීවිතයට සුභ පැතුම්...ඔච්චර ලස්සන රෑපයක්,හැම දේම ලැබෙන්න සසරේ කරපු පිනුත් හේතු වෙන්න ඇති.තවත් පිං දහම් කරන්න ...
@rashi9417
@rashi9417 Жыл бұрын
Wedding ඒකට වැඩිය මෙතන ලස්සනයි දෙන්නම ❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Ane ow
@usernirosha
@usernirosha Жыл бұрын
ඔව් වෙඩින් එකට ඩ්‍රස් කරල තියෙනවා හරි නෑ 😢
@Amasha2003
@Amasha2003 Жыл бұрын
Lucky girl ❤
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
Wooow❣️ ඇත්තටම ලස්සනයි අක්කි❤ ඇස්වහක් කටවහක් වදින්න එපා..... හැමදාම සතුටින් පරිස්සමෙන් නිදුක් නීරෝගීව හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට!!! තෙරුවන් සරණයි !!!
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
he looks like a tamil actor.. ❤ congratulations both of you.. ❤ 🎉
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj Жыл бұрын
ශ්‍රී සුභ මංගලම් 🙏ඔයාට ගල් ගහපු අයට මල් වලින් උත්තර දුන්න ශලනියෝ ❤️❤️අපේ රටේ හැම දේටම පද හදල සතුටු වෙන ඒවයින් හම්බ කරන් කන උන්ට දැන් හරියට රිදිලා ඇති.ඔය දෙන්නට සුභ අනාගතයක් ❤️❤️
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
Lyrics 💥❤️ love U SHALA AKKI 😘 Kanchna akkai & Dinesh ayya 💐
@Dilru6666
@Dilru6666 Жыл бұрын
හරිම ලස්සන ආදරණීය ගීතයක් ❤️ ඔබ දෙපලටම සුභ අනාගතයක් ශලනි ❤️😍👰🤵✨️🎉️🤗🎊️💗
@avihinsikajayakody3965
@avihinsikajayakody3965 Жыл бұрын
ඒ හිනාව රඟපෑමක්නම් නෙමෙයි.හරියනම කෙනා ලැබුනම රඟපාන්න දෙයක් නෑ.ගොඩක් ලස්සනයි .සුභ පැතුම් ...❤️❤️❤️
@user-qb6ry8rx4n
@user-qb6ry8rx4n Жыл бұрын
සුභ පතනවා අක්කේ හදවතින් ම....❤❤❤සතුටු පිරුණු ජීවිතයක්....බුදු සරණයී...❤❤❤
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 Жыл бұрын
@AkshaMadumali
@AkshaMadumali Жыл бұрын
Atleast you made Dinesh do an other song with Kachi ! Beautiful as always. ❤
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
සමාජේ මිනිස්සු ගහපු ගල් වලින් ඔයා ඔයාගේ මාළිගාව හදා ගත්තා හිතින් වැටෙන්නෙ නැතුව..... බුදුසරණයි පරිස්සමින් ආදරෙන් ඉන්න හැමදාම ❤❤❤ Congratulations ❤❤❤
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
Wow..😍ටැමිල් විදිහට නම් අක්කි මාර ලස්සන යි..🥺💕💐 දැකපු ලස්සනම කපල් එකක්..සතුටින්ම ඉන්න ලැබෙවා හැමදිනෙ..👫💍
@user-tu6gk4hz3v
@user-tu6gk4hz3v Жыл бұрын
සුභ පතනවා ශලනි නංගී...මිනිස්සුන්ට ඔයා වට්ටන්න බෑ..ඔයා නියම චරිතයක්...ආදරෙයි හැමදාම..සතුටින් ඉන්න..
@badrasisi8996
@badrasisi8996 Жыл бұрын
උපරිමයෙන් ලස්සනයි මේ දෙන්නගේ ගැලපීම කියන්න වචන මදි සුබ අනාගතයක් 🙏🌷💖💕
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН