චමරිවත් OUT කරපු දෙබරවැවේ පුංචි වැඩ්ඩා - දින්සර රත්නවීර ( Dinsara Rathnaweera - Amazing Spinner)

  Рет қаралды 149,479

CRICKVLOG

CRICKVLOG

Жыл бұрын

දෙබරවැව ජාතික පාසලේ 9 වසරෙ දින්සර රත්නවීර රුහුණු සුලෝහිත සටනේ වීරයා බවට පත් වුනා.වයසට වඩා වැඩි දක්ෂතාවයක් සහ පරිණතබවක් පෙන්නුම් කරන මේ කුඩා ක්‍රීඩකයා චමරි අතපත්තුගේ කඩුල්ලත් ලබාගන්න සමත් වෙච්ච ක්‍රීඩකයෙක්.
Video Credits - ‪@Sporty_lk‬
#crickvidu #Dinsara #crickvlog

Пікірлер: 89
@dekumdiwanjana1262
@dekumdiwanjana1262 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්...අපිට පුදුම හිසරදයක් වෙලා තිබ්බේ...😒❤💥
@allrounder4750
@allrounder4750 7 ай бұрын
Erisiyawak ne ettama kiyanawaa hoda kollek
@niwanthaniroshan1749
@niwanthaniroshan1749 Жыл бұрын
SLC එකෙන් පරිස්සමට බලාගන්න ඕනේ ප්ලේය කෙනෙක්❤
@gishanperera3213
@gishanperera3213 7 ай бұрын
😂
@nikithsamalka5891
@nikithsamalka5891 Жыл бұрын
Best of luck malli❤ DNC එකෙන් තවත් මැණිකක් එයි team එකට
@sameerasandaruwan217
@sameerasandaruwan217 Жыл бұрын
දෙබරවැව kollak...Suranga lakmalge schoola...❤❤
@123sudda
@123sudda 11 ай бұрын
ඉදිරියටම යන්න ❤ අඩුපාඩු හදන් ගුඩ් ලක් මල්ලි සුබ පැතුම් බැටිම් බොලින් දෙකම හදන් ඔල් රවුන්ඩර් කෙනෙක් එක්ක ටීම් එකට එන්න 😁❤ ලොකෙම හොල්ලමු 😊
@DifferentMset11
@DifferentMset11 Жыл бұрын
Definitely you will reach your goal malli...❤️ keep going little champ...✨️🔥
@sarathranasingha912
@sarathranasingha912 Жыл бұрын
අපේ කොල්ලෙක් DNC අපේ පන්තියේ ආඩම්බරයි
@ashensasmitha3163
@ashensasmitha3163 Жыл бұрын
අපේ වැඩ්ඩා🇵🇾️😇✌️💪😈
@raneeshaheshan230
@raneeshaheshan230 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 Жыл бұрын
Vidu Big Respect 🙏. I wish and hop one day he will be the next Sri Lankan right arme leg spina. Good luck Putha❤
@lofi2k22
@lofi2k22 Жыл бұрын
Mn aurudu 15di u-19 school tournament ghuw, ape schole big match ekkwt tibunna 😢 ape kaleth mehem sup ekak tibbnm
@kavinimadumali8233
@kavinimadumali8233 7 ай бұрын
Maru vaddek...congratualations malli
@26nayod
@26nayod Жыл бұрын
Well Done Bimsara🏆🏆🏆 Hoda 🏏🏏😅 cricket ekak geniyanna hadawathinma suba pathanawa👊🎉 Meee wage Kreedakayan wagema Awwata☀️🌧️ wassata weli weli puhunu wiim karawana Couchlath #SLC🇱🇰 raka ganna one😍😍Dakshayek hadunna dunnara #CricVidu Respect🤩🤩
@nilaninilani7033
@nilaninilani7033 7 ай бұрын
තෙරැවන් සරනයි පැහැදිලි අනාගතයක් පුතාට
@anuruddhalakshan4033
@anuruddhalakshan4033 Жыл бұрын
වැඩ්ඩෙක් ❤️
@songmusicprabash1856
@songmusicprabash1856 7 ай бұрын
අනාගතේ හමිබන්තොට්න් එන ඊලග අනාගත ජාතික කන්ඩායමේ ස්ථානයක් ගන්න පුළුවන් දක්ශ පුතෙක් බුදුසරණයි ❤
@Gems9372
@Gems9372 Жыл бұрын
අනාගතේ ශ්‍රී ලාංකික නම රදවන්න පැටියෝ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@user-en2of3zh8d
@user-en2of3zh8d 7 ай бұрын
ඔන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තව දක්ෂයෙක්. ඉතාමත් හොදට බෝල් කරනවා . හරියට guide කරොත් වඩාත් ඵලදායි ලෙස රටට වැඩක් වන විදිහට යොදා ගන්ට පුලුවන් වෙයි !!! දනන්ජයගේ ඉස්කෝලේ නිසා එයාටත් ලොකු කාර්‍යයක් කරන්ට පුලුවන් මෙයාට නියම මග පෙන්නන්ට !!!! බිම්සර පොඩ්ඩෝ ඔයාට ඉතාම හොද අනාගතයක් තියෙනවා ක්‍රිකට් වලින් . ඔලුව කෙලින් තියාගෙන හොදටම ප්‍රැක්ටිස් කරන්ට එතකොට කවදාවත් වරදින්නේ නෑ . සුබ පැතුම් !!!! ❤❤🎉🎉❤❤
@suranjithwicky5052
@suranjithwicky5052 7 ай бұрын
ඇත්තටම සුපිරියි මල්ලි ඔයා...👏👏👏👏
@muteheartofficialmusic1340
@muteheartofficialmusic1340 Жыл бұрын
වැඩ්ඩේක්♥️😍
@NayanaPrebath-ge1ey
@NayanaPrebath-ge1ey 7 ай бұрын
අපේ ඉස්කෝලේ හරිම සතු ටුයි පුතා බුදු සරණයි
@sadewdinathara2011
@sadewdinathara2011 Жыл бұрын
අපේ එකෙක් DCC🎈🥳
@CDG476
@CDG476 Жыл бұрын
Good luck bro❤
@FrontOffice-pp7zr
@FrontOffice-pp7zr 7 ай бұрын
Man management should apply for his career
@chandrikadasanayaka2491
@chandrikadasanayaka2491 7 ай бұрын
මගේ ඔයාට සුබ පැතුම් මල්ලි ❤❤
@ishangagihan377
@ishangagihan377 7 ай бұрын
සුබ අනාගතයක් පුතා ඔයා අනිවාර්යයෙන්ම u 19 ගහනවා ..ශුවර්...දක්ශයෙක්...❤❤❤
@MHComputer-rj4qo
@MHComputer-rj4qo 7 ай бұрын
Supiri bowler Parissman malli issarahata yanna ape kaale chance tibba naha dakshayanta ma malliwa parissam karanna .kapanna tiyanna epa .good luck malli
@vijanhesara4786
@vijanhesara4786 Жыл бұрын
❤❤Niyamai malli
@rasikagallage2052
@rasikagallage2052 Жыл бұрын
Pattaii ahhh
@sumuduabeysinghe7704
@sumuduabeysinghe7704 Жыл бұрын
Proud of DNC 🤝👊👍❤️
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Super
@kalanamadusha55
@kalanamadusha55 Жыл бұрын
What happened to hasitha boyagoda
@redlobster5030
@redlobster5030 7 ай бұрын
God 🙏 bless putha
@chathuraniprasadika6390
@chathuraniprasadika6390 7 ай бұрын
රත්තරන් කොල්ලෙක් පරිස්සමෙන් ස්සරහටම වරෙන් රට දිනවපන් උබට ජය කොල්ලො
@cloudnine3454
@cloudnine3454 Жыл бұрын
Thanks Vidu . ❤ api ta kiyanna me wage lamai innawanam api lasti duppath lamainta help karanna
@nadeekasusanthi4696
@nadeekasusanthi4696 7 ай бұрын
එහෙම දරුවෝ ඉන්නවා,, උදව් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@inoshadarshani4969
@inoshadarshani4969 2 ай бұрын
Dnc gemma🇨🇵❤️‍🔥💕
@dulshanchaminda5697
@dulshanchaminda5697 6 ай бұрын
❤supiri
@vimukthigeeth5502
@vimukthigeeth5502 6 ай бұрын
ඔපමට්ටම් කරලා රැකගන්න ඕන 🙏❤අනාගත ශ්‍රී ලංකා කන්ඩායමෙ සුපිරි දග පන්දු යවන්නෙක්🇱🇰☝️
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 7 ай бұрын
ජයවෙිිවා පුතේ ♥️♥️♥️
@kavinduchamod453
@kavinduchamod453 7 ай бұрын
😍😍
@bhathiyahettiarachchi1386
@bhathiyahettiarachchi1386 7 ай бұрын
Super putha
@user-yd6mb1od7c
@user-yd6mb1od7c 7 ай бұрын
ඇත්තටම වැඩ්ඩෙක්
@sampathchathuranga8505
@sampathchathuranga8505 Жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗
@samanjayasinhe391
@samanjayasinhe391 Жыл бұрын
👍👍❤❤❤
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
❤❤❤❤
@isurujayarathna3112
@isurujayarathna3112 Жыл бұрын
🤩❤️
@marveluniverse5442
@marveluniverse5442 7 ай бұрын
අපේ ඉස්කෝලේ 🎉🎉
@wappap1
@wappap1 7 ай бұрын
ලංකාවේ cricket වල අනාගතය තියෙන්නේ කෙළඹ club වල ගහන කොල්ලෝ අතේම නෙමෙයි නියම වැඩ්ඩො ඉන්නවා හැංගිලා. උන්ව හොයාගන්න ඔනේ මහන්සි වෙලා
@onlineyoutube1114
@onlineyoutube1114 Жыл бұрын
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 7 ай бұрын
❤ ❤ ❤ b.s puthe
@D.SLegoStudiobyD.S
@D.SLegoStudiobyD.S 6 ай бұрын
One thing he should learn to give respect to elderly people when he mentions their names. That will help him to receive respect from them.
@neshakaprasanjana-lh1yq
@neshakaprasanjana-lh1yq 7 ай бұрын
Hoda molayak tiyana kollek me wage ayawa tamai Parissam karaganna one good luck 🤍🫡
@tharushibhagya652
@tharushibhagya652 6 ай бұрын
එදා අපි මේ මල්ලි දැක්ක මැච් එක දවසේ
@jithnukajinajith
@jithnukajinajith Жыл бұрын
❤❤❤❤❤❤❤
@allrounder4750
@allrounder4750 7 ай бұрын
Ape schole kollek widiyata adambaray
@shegiofficial7939
@shegiofficial7939 7 ай бұрын
අඩේ තනිකරම වනිදුමයි මටනම් පේන්නෙ 🎉❤❤
@prabhashainduranga5375
@prabhashainduranga5375 Жыл бұрын
Dnc 😌💖
@fishloversvithyt8941
@fishloversvithyt8941 Жыл бұрын
Ape iskole kawa mu
@kolombageprasantha4899
@kolombageprasantha4899 7 ай бұрын
මෙවගේ ලමයින්ව රැකබාලාගෙන නිසිකාලේදි ලංකාවවෙනුවෙන් ක්‍රිඩාකරන්න සලස්සන්න ඔබට ජයවෙිවා පුතේ🎉🎉🎉🎉
@user-vp7xb3se4h
@user-vp7xb3se4h 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@gamageviraj7696
@gamageviraj7696 6 ай бұрын
දැන් ඌවකෙල ගන්න බලන් ඉන්න කොලඹ ඉස්කෝලවල එව්න් 😢😢😢
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
DNC❤
@yohanthenuwara4273
@yohanthenuwara4273 Жыл бұрын
DNC ❤❤❤❤❤❤❤
@dinithimalisha7137
@dinithimalisha7137 7 ай бұрын
මම දිනිති 16 mata loku skolekata yanna udaw karannna kwruth nadda
@malsaimanjali5037
@malsaimanjali5037 7 ай бұрын
puluwan koheda oya
@gamageviraj7696
@gamageviraj7696 6 ай бұрын
උන්ට පහසුකම් නොදී පොර ටෝක් දෙන SCB😮😮
@ajithdhammika943
@ajithdhammika943 7 ай бұрын
Hadala gamu niyama kollek eala
@planelovers5064
@planelovers5064 7 ай бұрын
කිසිම වෙලාවක දැන් ක්‍රීඩා කරන හරි කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් එක්ක කිසිම ක්‍රීඩයෙක් පොඩි ක්‍රීඩකයෙක්ව සමාන කරන්න එපා ඒකෙන් ඒ ක්‍රීඩකය අර ක්‍රීඩකය වගේ වෙන්න හදනවා එතකොට සමහරවිට හොද ක්‍රීඩකයෙක්ගෙ ඉරියව් පවා වෙනස් වෙන්න පුලුවන් ඔයාලා මේ කරන දෙයින් වෙන්නෙ ඒක ඒ දේ කරන්න එපා ඔයාලා පුලුවන් නම් තෙරුම් ගන්න 🙂💔
@CRICKVLOGS
@CRICKVLOGS 7 ай бұрын
eka 100%k aththa
@YalaGrandHomestay
@YalaGrandHomestay 17 күн бұрын
APE ISKOLE PORAK THAMAI
@chamathtishan-nl3jr
@chamathtishan-nl3jr 7 ай бұрын
චමත් ටිෂාන් පියරත්න 18
@disanayakakumara3043
@disanayakakumara3043 7 ай бұрын
Mokaa awath ochcharai aye asawakna
@user-jo7re5ln1h
@user-jo7re5ln1h 7 ай бұрын
The country needs to stop all these ground names, FIRSTLY WHO'S MONEY THRY SPENT THIS GOES TO ALL, ALL THESE MONEY IS FROM THE COUNTRIES POOR PEOPLES MONEY, BETTER PUT THOSE NAMES OF THE CRICKETERS WHO ARE THE LEGENDS OF THIS GAME. NOT THOSE SO CALLED MINISTERS NAMES. PERIOD
@chinthakasampath9648
@chinthakasampath9648 7 ай бұрын
Show ekak nam purudu wenna epa .daksha thawaya digatama tiyaganna .
@sanjayalasantha4034
@sanjayalasantha4034 7 ай бұрын
විකට් 8ක් ලකුණු 0ට ගත්තේ ඒක නැද්ද
@user-yd9rb9yj4s
@user-yd9rb9yj4s 7 ай бұрын
waddek
@isharaabeyrathne1923
@isharaabeyrathne1923 7 ай бұрын
වනිදුගෙ ගොන් පාර්ට් එක නැත්නම් තමයි හොඳ 😂😂
@dinithimalisha7137
@dinithimalisha7137 7 ай бұрын
මම අඇත්ත් කියන්නේ මටක්ව් රුත් උදව් කර න්නැද්ද්
@dinithimalisha7137
@dinithimalisha7137 7 ай бұрын
මට කව් රුත් උදව්කරන් නැද්ද්
@lorasweing8068
@lorasweing8068 7 ай бұрын
චාමරී අක්කව අවුට්,කරන එක මහ ගේමක්ද ඇයි එයා ක්‍රිකට් එක්ස්පර්ට්ද බං 😂 මට චාන්ස් එකක් හම්බවුනොත් මාත් අවුට් කරල පෙන්නන්නම් මට මාවන් අයියගෙ කන්ටැක්ට් නම්බරේ දියන්
@dinithimalisha7137
@dinithimalisha7137 7 ай бұрын
මම ත් දක්ශයි මමයන්න ස්කොලෙ සෙල්ලම් කරන්නෑ මම5 වසරෙදි තමයි දක්ශ වුනේ
@tiktoksenuhofficial5589
@tiktoksenuhofficial5589 7 ай бұрын
ගමෙ එකාහ්❤
@kavindunadeejayakodikara
@kavindunadeejayakodikara Жыл бұрын
❤️
@chamodnihara
@chamodnihara Жыл бұрын
❤❤❤❤❤❤❤
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,4 МЛН
Deweni Inima |  Episode 167 26th September 2017
20:22
TV Derana
Рет қаралды 1,5 МЛН
3rd ODI Highlights | Sri Lanka vs Afghanistan 2023
20:40
Sri Lanka Cricket
Рет қаралды 842 М.
2nd T20I Highlights | Sri Lanka vs Zimbabwe 2024
22:49
Sri Lanka Cricket
Рет қаралды 1,2 МЛН
TOP 10 SPIN BOWLING DRILLS for HUGE TURN & BOUNCE
9:10
CoachCricXI - Online Cricket Coaching
Рет қаралды 90 М.
Super11 Asia Cup 2023 | Super 4 | Pakistan vs Sri Lanka | Highlights
11:59
Asian Cricket Council
Рет қаралды 21 МЛН
Messi and Neymar Bond 😍
0:36
Flush
Рет қаралды 6 МЛН
Football Players Slap Challenge😱
0:25
Football Arena
Рет қаралды 16 МЛН