Over heating CPU solutions sinhala (English subtitles) computer turns on and off

  Рет қаралды 73,359

COMPUTER REPAIR SCHOOL

COMPUTER REPAIR SCHOOL

Күн бұрын

Пікірлер: 402
@janithchamika5839
@janithchamika5839 3 жыл бұрын
ලැප් එක ඕන් කරලා තත්පර තිහකින් විතර ඔෆ් වෙනවා. කඩේට දුන්නහම කියනවා IC එක යනවා කියල . කඩේ මනුස්සය කියනවා මගේ ලැප් එකට ගැලපෙන ic හොයාගන්න නෑ කියල . එයාගෙන් අහපුවහම ic එක මොකද්ද/ කොතනද තියන්නේ කියල අහපුවහම එක කියන්නෙත් නෑ පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකෝ කොහොමද IC එකක් අදුරගන්නේ වගේ එව්වා ගැන.
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
වචනයක් අල්ලන් ගොබ්බයෝ ගොන් comment දාවි අයියා ගනන් ගන්න එපා දිගටම කරගෙන යන්න.... video එකේ මොන අඩුපාඩු තිබ්බත් අපි බලනවා...💪👌🙏💜️
@kushanisewmini7101
@kushanisewmini7101 3 жыл бұрын
Apet ahamae☺️
@supunsanjana1353
@supunsanjana1353 Жыл бұрын
Elama bn
@supunsanjana1353
@supunsanjana1353 Жыл бұрын
Adarei
@nethsarans4276
@nethsarans4276 3 жыл бұрын
මගේ කම්පියුටර් එකේ CPU fan එකේ ඇණ තියෙන්නෙ මගේ ඔක්කොම FAN එකවරම ක්‍රියාවිරහිත වී නැවත ඔන් වේ එවිට කිසිම ප්‍රතික්‍රියාවක් සිදු නොකරයි
@sldulen1306
@sldulen1306 4 жыл бұрын
මගේ එකටත් ඔය ලෙඩේම ආවා මම ඒක හදුවා Thank you! Brother😀
@kaveegril.3158
@kaveegril.3158 3 жыл бұрын
Me widiytada heduwe
@samalidamayanthi2436
@samalidamayanthi2436 2 жыл бұрын
මැෂින් එක ඔන් කරලා google,edge වගේ software run කරන කොට එක පාරට off වෙනවා keyboard,mouse,monitor වැඩ නැහැ .system unit එක වැඩ ඇයි ඒ?
@priyanthikadedduwakumara9946
@priyanthikadedduwakumara9946 3 жыл бұрын
මටත් ඔය සීන් එක තියනවා එක පාරක් Hard Disk එක damage වෙලා කියලා අලුත් එකක් දෙම්ම.. දෙන් අයෙත් එක වෙනවා 😭.... Mokakda karanna one oka karama harida
@lakshanperera9688
@lakshanperera9688 3 жыл бұрын
Ayye Dual core processor ekakata CPU fan ekaka speed eka kochcharak thiyenne oneda? 1200rmp thibboth madida?
@m.nledger6425
@m.nledger6425 3 жыл бұрын
niyamai aiye supirima video ekak thank you very much
@sidemirrorvideo
@sidemirrorvideo 3 жыл бұрын
Thank you very much, I also have the same problem
@amarasingharathnaayaka697
@amarasingharathnaayaka697 3 жыл бұрын
අයියා මගේ pc එකේ cooling fan එක ගොඩාක් පොඩියිනේ.ඒකට ලොකු එකක් set කරන්න බැරිද??
@dassiriwardhana6029
@dassiriwardhana6029 4 жыл бұрын
Thanks bro....matath okama una...video eken thama danagththe hai krama kuru 4ma eliyta awith tiyeda balnna ooni kiyna eka...habai man jel nam Damme na fan eke duwili Tika clean krala aaye set kra...awlk nane...tibba jel Tika tiynwa ehemma
@geethmusiccovers7616
@geethmusiccovers7616 2 жыл бұрын
මගේ pc ඒක මල්ලි ටිකක් වෙලා දුවද්දී ඔෆ් වෙලා සැරින් සැරේ පවර් ඇවිත් ඇවිත් තියෙනවා ලයිට් ෆෑන් කැරකිලා නවතිනව
@xlstore4323
@xlstore4323 2 жыл бұрын
මගෙත් 🥺
@nuwan6816
@nuwan6816 3 жыл бұрын
තමල් කොමිපෝන් හොදවර්ගයක් තෝරාගන්නේ කොහොමද?..ඒවාගේ මිල ගනන් කොහොමද?..
@Nature_and_karaoke470
@Nature_and_karaoke470 3 жыл бұрын
100ක් 150ක් වගේ
@englishlyrics1872
@englishlyrics1872 3 жыл бұрын
අය්යේ මගේ ත් cpu එක over hit වෙනවා cpu එක පිරිසිදු කරාම හරි ගියා
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
3,,4 parak eke pareta nikn off wenewa aiye restrt wenne ai.🤔😭
@GeeshanHerath532
@GeeshanHerath532 3 жыл бұрын
අයියා මගේ කම්පියිටර් එක විනාඩි පහක්වත් ඔන් කරට පස්සේ තියෙන්නේ නෑ.දැන් ලගකදි ඉදලා
@denuwancprabashwara4289
@denuwancprabashwara4289 3 жыл бұрын
මගෙ කම්පියුටර් එක ඔන් වෙන්නෙ නෑ ෆෑන් එකක්වත් කැරකෙන්නෙ නෑ මොකක්ද ප්‍රශ්නෙ පවර් සප්ලයි මාරු කරා රැම් ප්‍රොසෙසර් හිටං මාරු කලා ඒත් හරියන්නෙ නෑ මොකක්ද ඒකට හේතුව
@lasithpriyantha449
@lasithpriyantha449 3 жыл бұрын
board එකේ අවුල.
@shehandilushaheenatigala
@shehandilushaheenatigala 4 жыл бұрын
Heat nowi eka parata off wela yanne ai? Itapasse on wenneth na. Sehena welawakin on wenne ram ehema galola gahuwama
@supunchamara8227
@supunchamara8227 3 жыл бұрын
මගෙ තින්නෙ cpu කූලර් එකක් මගෙත් ඔහොම වෙලා ඔෆ් උනා ටික වෙලාවක් තියලා කෙසින් එක ගලවලා ඔන් කලාම ෆෑන් එක හෙමින් කැරකෙන්නෙ එකෙ පෙති ගනම් කරන්න පුළුවන් ගානට පස්සෙ කූලර් එක දැම්මා 650 දැන් හරි
@sltiktokworld4574
@sltiktokworld4574 3 жыл бұрын
Thanks aiye oka gana kiyala dunnata api hoya hoya hitiye loku udawwak 😉😊😋
@nishanthanishantha7970
@nishanthanishantha7970 2 жыл бұрын
Mage gava i3 ekak thiyanava Eka ON karala tikavelavakin OFF venava ayeth ON venava .... දිගටම එහෙම වෙනව Display eke mokuth පෙන්නන්නේත් නැ ඇයි එහෙම වෙන්නේ
@alvinkolla583
@alvinkolla583 5 жыл бұрын
අය්යෙ මගෙ laptop එක on වෙන්නෙ na.battery problem එක්කුත් na ( battery එක මගෙ වර්ගයෙ යාලුවෙක්ගෙ laptop එකකට connect karala charge kala, ඒ laptop එකෙ මගෙ battery එක set කරාම ඒ laptop එක on වෙනවා ) මගෙ laptop එකට chager එක plug කලාම laptop එකෙ power led එකත් පත්තු වෙන්නෙ නැහැ chager එක plug කරන්නේ නැතිව power on button එක press කරාම මගෙ laptop එකට වෙනම usb connect කරලා තියෙන mouse එකෙ රතු පාට ලයිට් එක,එක පාරක් ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා නැවතත් power button එක press කරාම ඒ ආකාරයෙන් වෙනවා laptop එකට chager එක plug කලාමත් mouse එකෙ රතු පාට ලයිට් එක,එක පාරක් ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා මොකක්ද මගෙ laptop එකෙ අවුල අනේ මට මෙකට පිළිතුරක් ලබා දෙන්න
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 5 жыл бұрын
Charger එකට ගහලා ඔන් කරාම lap එක වැඩ කරනවද
@alvinkolla583
@alvinkolla583 5 жыл бұрын
නැහැ on වෙන්නෙ නැහැ ,chager එක plug කරනකොටම connect කරලා තියෙන mouse එකෙ රතු පාට ලයිට් එක ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා (power button එක press කරාම වෙන දේම තමා වෙන්නෙ )
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 5 жыл бұрын
Main 19v power rail එක short වෙලා වගේ.හදන තැනකට දීලා හදාගන්න එක තමයි හොදම දේ
@alvinkolla583
@alvinkolla583 5 жыл бұрын
කීයක් විතර යය්ද අය්යෙ
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 5 жыл бұрын
3000-5000 අතර
@DharshaniNiranjala
@DharshaniNiranjala 6 күн бұрын
මගෙ pc එක ඔන් කරලා ගේම් එකක් එහෙම play කරද්දි එකපාරම ඕෆ් වෙනව....ආයෙ ඔන් කරාම තප්පර 3ක් වගෙ ඔන් එකේ තිබිලා ඕෆ් වෙනවා මේකට මොකද්ද කරන්න ඕනි.?
@craftidea1399
@craftidea1399 3 жыл бұрын
කලින් රැම් එක මක්කෙකින් පිහල ගැහුවට පස්සෙ වැඩ on වෙලා වැඩ කරා , සීමස් එකේ අවුලක් නැ , රැම් එක දැන් පිහල ගැහුවට වැඩ කරන්නෙ නැ මොකැද කියල කියනවද දන්න කෙනෙක්
@dtgaming7598
@dtgaming7598 2 жыл бұрын
ram eka anik slot ekata gahala balanna
@nipunawanniarachchige1361
@nipunawanniarachchige1361 3 жыл бұрын
aiyah man mashin ekata motherboard (unbranded) eka aluthin damma dan eke game play karanna ba game eke fps adu wela game eka hira wela game eka close wela destop anawa thawa cpu temp ekath 90-95 wage yannawa mokadda aula kiyala damganna one mage motherboard eke aulkda?
@ChamalIduwara-dj2tf
@ChamalIduwara-dj2tf Жыл бұрын
අයියෙ මගෙ මොනිටරෙ එකෙ වැටෙනවනෙ *මොනිටර් ගොයින්ටු ස්ලෙප් කියල* ඇයි අයියෙ එ
@ravindudilshan2204
@ravindudilshan2204 4 жыл бұрын
Aiye mge pc eka ekapartama display eke iri iri gihin pc eka hira una itapsse off kl mn aye on krhma pc ek on wenw desply enene hardd ek wda krnneth ne processor ekwth gihinda
@vidathsangeet8493
@vidathsangeet8493 8 ай бұрын
Class කර කර ඉද්දී එකපාරටම PC එක OFF උනා අයෙ ON කරලා බලන්න හැදුව On වෙන්නෙ නැ මේකට හේතුව දන්න කෙනෙක් කියන්නකො😢😢😢
@Laza_D
@Laza_D 7 ай бұрын
Ram eka galawala sudda karala gahanna
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
හීට් සින්ක් ෆෑන් එකේ ඒ සුදුපාට ප්ලාස්ටික් අඩු තියෙන කෑලි ගන්න තියෙනවා. ඕනි අය ඉන්නව නම් කියන්න. එතකොට ෆෑන් එක පිටින් මාරු කරන්න ඕනි නෑ... ඒ ප්ලාස්ටික් අඩුව දැම්මා ආයේ පාවිච්චි කරා....
@manjulaprabath9631
@manjulaprabath9631 2 жыл бұрын
මැෂින් එකේ power button එක ළඟ රතු පාට ලයිට් එකක් එක්ක alarm සද්දයක් අහෙනවා ..ෆෑන්ස් 2ක් ලොකු සද්දයක් එක්ක වැඩ කරනවා..monitor එකත් on වෙන් නෑ..😕😕මොකද්ද කරන්නේ 🤔🤔
@sumiyatech-9827
@sumiyatech-9827 2 жыл бұрын
Ram එක ගලවලා මකනයකින් ඇතුලල දාන්න
@kavinduvirajamana9203
@kavinduvirajamana9203 3 жыл бұрын
අයියේ මගේ computer එක plug කරපු ගමන් computer එක on වෙලා fan ඔක්කොම කැරකැවෙනවා ඒත් Display එන්නේ නෑ මොකක්ද හේතුව.
@amanjanalokugamage1731
@amanjanalokugamage1731 3 жыл бұрын
@kawindu matath oka wuna මොකක්ද හේතුව දන්නවද ?
@vinayh3388
@vinayh3388 4 жыл бұрын
Sir I have Asus Motherboard CPU with Currently windows 7 OS, But Prroblem is, Now I try to install windows xp in this CPU. But CPU gets turn off automatically while installing OS. Then if I used already install windows 7 it works fine without any problem.. Please tell me why happening this in installation time.🙏
@laxmanhemakumara7979
@laxmanhemakumara7979 Жыл бұрын
කොච්චර කරත් off වෙනවනෙ..please විසදුමක් කියන්නකො
@sumuduranawaka7959
@sumuduranawaka7959 4 жыл бұрын
Computer eka on karanakota on wenne naha... cpu eke on karana thana sudu pata light ekak paththu wenawa.. wenadata paththu une rathu pata light ekak
@pasanranasinghe2835
@pasanranasinghe2835 Жыл бұрын
සීල් ලැප් වල රැම් එක ගලොන විදිහ ගැන විඩියො එකක් ඕනි😊
@sonymhcvx5552
@sonymhcvx5552 3 жыл бұрын
නියමයි BRO 👍
@vinodlakshan-s4k
@vinodlakshan-s4k Жыл бұрын
brother මගෙ pc එක එකපාරටම fan වල සද්දයක් එක්ක එක පාරටම off වෙනව සමහරවෙලාවට vedio එකක් බල බල ඉද්ද් ස්ක්‍රේන් එක ඔෆ් වෙන්ව habai sound eka tiynwa eke moked dan nah aula?
@අහිංසකදොනි
@අහිංසකදොනි 3 жыл бұрын
අයියෙ laptop එකක් ගන්න පුළුවන්ද
@venuranawod599
@venuranawod599 3 жыл бұрын
සර් motherboard එකට ගැලපෙන විදිහට process හයි කරගන්නේ කොහොමද ? Process එකට ගැලපෙන විදිහට vga card එක හයි කරගන්නේ කොහොමද කියලා දෙනවද plz කියන්න
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
?
@errorfixjk8185
@errorfixjk8185 3 жыл бұрын
මගෙ pc එකේ ගේම් ගහදි හිර උනා ඊටපස්සෙ pc එකෙන් ඔෆ් කරා , දැන් පව බටන් එක ඔබපුවහම on වෙනවා ඕෆ් වෙනවා ඒ මොකද
@sachinthasandaruwan8071
@sachinthasandaruwan8071 3 жыл бұрын
Thanks aiyye ඕනම වීඩියො එකක්
@modifidelanka7679
@modifidelanka7679 3 жыл бұрын
Aiye pc eke weda karadi power saving mode wetenna hethuwa dannawada
@nadeeshakulasinghe8703
@nadeeshakulasinghe8703 Жыл бұрын
Lap ekath eka parata off venne mokada plz comment
@GamingSaNa
@GamingSaNa 2 жыл бұрын
මගෙ pc එක ඔන්වෙනවා එපාර තප්පර 5ක් විතර ගිහාම ටික් ගාලා සද්දයක් එනවා එපාර pc එක off වෙනවා ඒකට විසදුවක් නැද්ද 😥
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
ඒකෙ තියෙන්නෙ පොඩි බැටරිය ක් ඒක මාරු කරලා බලන්න සමහර විට හරි යයි
@ytsudda472
@ytsudda472 3 жыл бұрын
Ayye මගේ computer eka mama කාලයක් switch එකෙන්ම off කර ඊට පස්සේ ඉදලා machine එකේ fans වැඩ කරාට machine eka on vennathuva ගියා ඒකට විසදුමක් කියන්නකෝ ayye
@NGKGARUDA
@NGKGARUDA 2 жыл бұрын
.... උබලගෙ පීසි එක සෙට් කරල තියෙන මල්ටි ප්ලග් එකේ පොර්ට් තුනක් (කූරු තුනේ ප්ලග්)තියේ නම් ඔය අව්ල් යන්නෙ නෑ..රැම් එක ගලවල ආයෙ තද කරල සෙට් කරල පෝර්ට් තුනෙ මල්ටි ප්ලග් එහෙක්ට සෙට් කරාම්..එතකොට ඔන් වෙයි....මම කියන ලෙඩේ ද තියෙන්න කියල සුවර් නැත්නම් කේසින් එක අල්ලල බලාම් කරන්ට් එක වදිනෝද කියල..වදිනෝ නම් මම කියපු විදියට කරාම්
@hirushadeshan2009
@hirushadeshan2009 Жыл бұрын
අර pc මදර්බෝඩ් වල පොඩි හීට් සින්ක් එකක් දාලා පොඩි චිප් එකක් තියෙන්නෙ ,ඒකට හීට් සින්ක් එකක් දාන්නෙ නැතුව පාවිච්චිකරල පීසි එක ඔන් වෙන්නෙ නෑ shop එකෙන් කියන්නෙ බෝඩ් එක පිච්චිල කියල ඒක හදන්න බැරිද😥
@minidusathsara4821
@minidusathsara4821 5 жыл бұрын
අයියේ මගෙ pc එකත් ඕෆ් කරල තියල on කරද්දී ඔන් වෙලා ක්ශනික ඕෆ් වෙනවා..ටික වෙලාවක් යනකන් පවර් බටන් එක එබුවාම ඔහොම වෙනව..කොහොමහරි ටික වෙලාවක් ඕක කර කර ඉදදි pc එක ඔන් වෙනව..ඊට පස්සෙ වැඩ කර කර ඉන්නකොට ටික වෙලාවක් යනකොට pc eka ෆ්‍රීස් වෙනව. .මේකට විසදුමක් දෙන්නකො plzz
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 5 жыл бұрын
බොහෝ විට capacitors ප්‍රශ්නයක්
@minidusathsara4821
@minidusathsara4821 5 жыл бұрын
හදාගන්න විදිහක් නැද්ද
@roshanlakshitha6463
@roshanlakshitha6463 3 жыл бұрын
ගොඩක් වටිනවා
@kavindigimhani2339
@kavindigimhani2339 2 жыл бұрын
අයියා Processor එක අනුව අපි දාන්න ඕනෙ OS එකේ Version එක තෝරගන්නේ කොහොමද? Computer Hardware වලදි මාට තාම තේරෙන්නෑ Processor එක අනුව Spread එක අනුව හරියන Os එක Office pacage එක Photo shop ඒ වගේ දේවල් දාගන හිර නොවී පාවිච්චි කරන්න... processor එක අනුව Ram එක අනුව අපිට පාවිච්චි කරන්න පුලුවම් දේවල් විස්තරයක් කියන්නකෝ.. පරන laptop , computer වගේ දේවල් වලට windows 10 දානවනම් සාමන්‍යම් දාන OS එකත් පරන එකක්නේ... පොඩ්ඩක් පැහැදිලී කරල දෙන්නකෝ ඒ සම්බන්දව
@sahan_sanjaya
@sahan_sanjaya 9 ай бұрын
1st gen උනත් අවුලක් නෑ windows 11උනත් use karanna puluwan.. ssd එකක් ඔනේ හැබැයි මගෙ යාලුවෙක් ඉන්නවා i3 2gen 500gb hard.. 128gb ssd.. 6gb ram windows 11 use karanne කිසි අවුලක් නෑ
@sllion1.256
@sllion1.256 2 жыл бұрын
අයියෙ මගෙ ගාව g41 bord එකක් තියනව bord එකේ cpu fan එකත් වැඩ කරනව display එකට දෙන්නැනෙ.
@gayashancreate
@gayashancreate 2 жыл бұрын
අයියෙ..Ram එක 4GB එකෙන් පස්සෙ...ඊට වැඩියෙන් Ram ගැහුවට පස්සෙ computer එක on වෙන්නෙ නෑනෙ...ඇයි අයියෙ ඒ
@sumiyatech-9827
@sumiyatech-9827 2 жыл бұрын
Ram දෙකක් ගහනකොට සමහර. ඒවාට ram දෙකම එකම speed එක වෙන්න ඕනි
@express6468
@express6468 2 жыл бұрын
On කරපු ගමන් ඉක්මනට මිස් වෙන්නේ ඇයි?? අලුත්ම එකක් මගේ තියෙන්නේ.
@nerogaming2153
@nerogaming2153 Жыл бұрын
මගෙ ddr2 motherbord එකෙ ඔන් වෙනවා පැන් කැරකෙනවා ඒත් display එන්නෙ නැ ඒක හදා ගන්නෙ කොහොමද vr componets ගන්නෙ කොහෙන්ද
@freebeats-ncb5232
@freebeats-ncb5232 2 жыл бұрын
අයියෙ මගෙ මැෂින් එකේ රත් වෙන්නෙත් නෑ දාපු ගමන් ඕෆ් වෙනවනෙ ඕෆ් වෙන්නෙත් මොනිටරේ ඩිස්ප්ලේ ගිහින් වගේ එකක් වෙනව ඊට පස්සෙ ඕෆ් වෙනව 😓😓😓😓 දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ
@damindumalshan2407
@damindumalshan2407 4 жыл бұрын
අය් යේ ප්‍රශ්නයක් තියනවා on කරලා ෆෑන් ඔක්කොම වැඩ කරත්,moniter එකට out put එක එන්නේ නැත්තේ ඇයි
@oliverlucas9784
@oliverlucas9784 4 жыл бұрын
මටත් එ්ක වෙනව
@nodutulowa8555
@nodutulowa8555 3 жыл бұрын
Eka hadanne kohomada
@nisiladinod3421
@nisiladinod3421 4 жыл бұрын
Godak wadagath una. Thank you.
@ranidukeshan2464
@ranidukeshan2464 3 жыл бұрын
අයියා මගේ පිසි එකේ software,sound ඔටෝ ඔපන් වෙලා තප්පර කිපයකින් ඔෆ් වෙනවා.ඇයි ඒ
@theekshanateckacademy7405
@theekshanateckacademy7405 2 жыл бұрын
මගේ pc එකේ ගෙම් එකක් ගහන කොට restart වෙනෝනේ. කලිම් උන්නේ ලගදි ඉදලා මොකද දන්නැ අව්ල
@mahelabadiweta3553
@mahelabadiweta3553 4 жыл бұрын
Niyamai Machanla....
@dulmethpamudhitha9435
@dulmethpamudhitha9435 3 жыл бұрын
Ayyee magee eka on wennee nee... Eekiyannee cooling fan ehema wada karannee nee Chuttakk hadaagana hati kiyaadennaa puluwandaa...
@pasinu3712
@pasinu3712 3 жыл бұрын
on කරද්දී තත්පර කිපයකින් ආයෙ off වෙනව, ආයෙ ඔන් වෙලා ආයෙ ඕෆ් වෙනව. මෙහෙම කීප වතාවක්ම වෙනව. ඇයි ඒ
@sujeewahalgahawaththa3650
@sujeewahalgahawaththa3650 3 жыл бұрын
Matath
@thushanchathurangadasanaya7953
@thushanchathurangadasanaya7953 3 жыл бұрын
Hard case
@xlstore4323
@xlstore4323 2 жыл бұрын
matath
@ransalu_music
@ransalu_music 2 жыл бұрын
අනේ මගෙත් එහෙමයි හදාගත්තු කෙනෙක් කියන්නකො ඇයි ඒ කියලා
@Pasan-h73
@Pasan-h73 2 жыл бұрын
Matath
@suducat5238
@suducat5238 2 жыл бұрын
Ayye mata loku prashnayak thiyenawa . Mage pc eka 87c walata giya eka dawasak 87c walata gihilla fan wala sound eka wadi wenna gaththa . Habai fan wala sadde 45s walin withara ayeth adu una . Habai pc eka kawadawath off welanam na . E kiyanne ayye processor eka overheat wela na kiyana eka neda ? Pls pls pls reply ?????
@sldemon1532
@sldemon1532 2 жыл бұрын
Ayye mage computer eken monitor ekata signal yanne na ne.
@thusithanilani4104
@thusithanilani4104 3 жыл бұрын
Machine eka on eke thiyeddi monitor eka witharak off wenne ai?
@maduwanthamax1614
@maduwanthamax1614 2 жыл бұрын
B75 M mothabord ekata GtX 1060 3gb vga eka gehuwama display dennene ai ema wenne onboard eken weda karanawa
@AsankaEmpirE
@AsankaEmpirE 10 ай бұрын
lap top MotherBoard, hard weare clean karana liquid ekk kiyanako
@slbuscollectionamantha2157
@slbuscollectionamantha2157 Жыл бұрын
Shop එකකට දුන්නොත් thermal paste මාරු කරල දෙයි නේද අයියේ
@danielandrino5239
@danielandrino5239 3 жыл бұрын
Media test failure, check cable kyana error ekk enw ai e
@slshow1585
@slshow1585 4 жыл бұрын
අයියෙ මගෙ මැෂින් එක ඔන් කරලා තිබ්බහම ටික වෙලාවකින් .කිබෝඩ් & මවුස් වැඩ නැතුව යනවා..පවර් රීස්ටාර්ට් කරාම හරියනවා..පස්සෙ අායෙත් එ්කම වෙනවා..තර්මල් පේස්ට් එක Chnge karm Hariyaid Puluwannm video ekk karnna☝🔥👌❤
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 3 жыл бұрын
මගෙත් ඉදහිට වෙනවා ඕක...
@chinthakasamarasinghe2746
@chinthakasamarasinghe2746 3 жыл бұрын
Bios walin rpm aka hoyanne kohomada
@surangakumara7192
@surangakumara7192 3 жыл бұрын
අය්යෙ මගෙ pc aka on karanakota සද්දයක් ඇහෙනවා
@Mayonirl
@Mayonirl 3 жыл бұрын
Taka Taka Taka galada?????
@Chamath_Weerasinghe.____
@Chamath_Weerasinghe.____ 3 жыл бұрын
hard එකේන් ටික් ගාලා සද්දයක්ද එන්නේ
@chamikamadusanka734
@chamikamadusanka734 3 жыл бұрын
Aiye meshin aken weda kara kara ennakota aka paratama of wela aye on wenawne mokadda karanne...
@ranga9354
@ranga9354 3 жыл бұрын
ado mageth oka ban
@Stplanet870
@Stplanet870 3 жыл бұрын
Mage eke GTA v gahaddi off wenawane e ay ayye ???
@rasikabroo7401
@rasikabroo7401 2 жыл бұрын
Fan thadakara T gel ekk damma ram marukra vga maru kara processor මාරු kara power supply maru kara hard මාරු kara eth na
@indikahewagenoman6
@indikahewagenoman6 3 жыл бұрын
Machan help ekak ona, Asus pc eke 3.3v Voltage eka RED wela thiyenne eka fix keraganna widihak dannawada. Dn mage thiyenne 2.944 red wela thiyenne. Normaly eka high wenna ona blue wenna num. Eka fix keraganna widihak kiyapan bro. Loku udawwak. Heatsink ehemath gawa etha hari giye na.
@sltechnology3510
@sltechnology3510 3 жыл бұрын
Meka shop එකකින් kaloth kiyak vithara යයිද ?
@thisagadulwan6352
@thisagadulwan6352 3 жыл бұрын
Aiya pc aka madabord akata karant aka anawa ath machina baten aka abuwama on wanna nh a ai kewann ko
@madhukakalpani9163
@madhukakalpani9163 Жыл бұрын
මගේ මැශින් එකේ vrm ශෙක්ශන් එකේ පව කැප් දෙක ඉදිමිලා මැශින් එක ටික වෙලාව ක් ඔනවෙලා ටග්ගාලා ඔශ්වෙනවා කැප්2 දැම්මොත් හරියයිද😢😢😢😢😢😢😢😮😮
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL Жыл бұрын
Yes
@madhukakalpani9163
@madhukakalpani9163 Жыл бұрын
අයියෙ ඔයාගේ පන්ති යට කීයක් ගන්නවද
@rasikabroo7401
@rasikabroo7401 2 жыл бұрын
Aiya puluwan nam mekata උදව්වක් karanna pc ekk thiyanawa eke 5m wage on wenawa eth aya offwenawa
@kavingamax4085
@kavingamax4085 3 жыл бұрын
Ayye pc eke mashin ek on wenne nene. Power suplay ek short karala beluwama nm ek weda karanawa eth brod ekata gehuwahama on wenne ne. Ai kiyala kiyannako ayye plzz loku udawwak
@Gamingdul4
@Gamingdul4 Жыл бұрын
Me computer eke red light eka paththu wenne ayi
@lochanalayaan8532
@lochanalayaan8532 2 жыл бұрын
Mge pc ek on wenna hdaddima magak ynakot off wenwa..hethuw dn ndda kwruth 😕
@ashiksaman6816
@ashiksaman6816 3 жыл бұрын
pc eka on wela tika welawak wedakaragenayaddi strac wenne ai
@sajithasanjeewa9772
@sajithasanjeewa9772 3 жыл бұрын
Aiye asrock b85 motherboard hodaid eka led denwad asus b85 bod eka d hoda asrock ekad plz help me
@memogamingworld
@memogamingworld 2 жыл бұрын
Aiye.pc eke fan power button ek obanavath ekkama spin venava.eth ehemma navathinava.aye power ek ebuvama aye fan ek ehemma venava.ekt mokkda krnne 😐😐
@samarukolambage8693
@samarukolambage8693 3 жыл бұрын
මහේ එක ඔන් කලාම එක පාරක් ඔෆ්ෆ් වෙලා තමයි ඔන් වෙන්නෙ ඇයි ඒ
@pinna_ff6502
@pinna_ff6502 3 жыл бұрын
thanks broo...
@kaveendanannaya9505
@kaveendanannaya9505 4 жыл бұрын
Machan mage aketh oya ledema awa ath ohoma kalath hari yanne nene fen aka demmama hari yaida
@udenisamarakoon5040
@udenisamarakoon5040 3 жыл бұрын
Mage machin eka wada kara kara innakota off wenawa aye on karanakota display denne na
@ben_10_fans_pages
@ben_10_fans_pages 2 жыл бұрын
Ayye mage computer eka on venava off venava eka digatama reply ekak daanna ko ayye please 🥺
@ravishkas85
@ravishkas85 3 жыл бұрын
Aiye mage camputer eka on wene na fan wada karanne eth fan eka pichchila na of lit eka vitharai pennane e ai
@madhushanjw2734
@madhushanjw2734 3 жыл бұрын
මැෂින් එක ඔන් වෙනවා.ඒත් වැඩ කරන්නේ නැත්තේ ඇයි? Power button එක නිවි නිවි පත්තුවෙන්නේත් නෑ.
@kushanisewmini7101
@kushanisewmini7101 3 жыл бұрын
Mage aket ahama vanawa😭😭
@janithbimsara7373
@janithbimsara7373 3 жыл бұрын
අඩෝ මගේත් බන් 🥺
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 3 жыл бұрын
මගෙත් ෆෑන් ඔක්කොම කැරකෙනවා ඩිස්ප්ලේ මුකුත්ම දෙන්නේ නෑ...
@chamodofficial6508
@chamodofficial6508 3 жыл бұрын
මගෙත්😐🥲
@pakayamalli866
@pakayamalli866 3 жыл бұрын
මගෙ ත් ඒමය්
@praveenchinthaka697
@praveenchinthaka697 Жыл бұрын
Mage pc eka auto off wenw aye on wenne na. Okkoma galawala clear krat ekka
@thu7542
@thu7542 2 жыл бұрын
මගෙ pc එකෙ සද්දයක් ඇවිල්ලා ස්කීන් එක off වෙනවනෙ එකට විසදුම මොකද්ද
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
ඒකෙ තියෙන්නෙ පොඩි බැටරිය ක් ඒක මාරු කරලා බලන්න සමහර විට හරි යයි
@thu7542
@thu7542 2 жыл бұрын
@@SuperStar-u9q ඒක මාසයක් විතර යද්දි හරි ගියා
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
@@thu7542 පෙර පිනක් පල දීලා
@thu7542
@thu7542 2 жыл бұрын
හහ
@isurusampathkarunanayake9351
@isurusampathkarunanayake9351 4 жыл бұрын
Aiye mage computer ekath ohoma una.eth dn on wenneth ne.fan weda karana sadde ehema okkoma enawa eth monitor ekata dennane.ehema wenna hethuwa mokakda
@antonsilva1446
@antonsilva1446 3 жыл бұрын
Mageth ane
@thilaniruwanthika5215
@thilaniruwanthika5215 3 жыл бұрын
Mage pc eka games gahaddi eka paarata off venava off venna kalin lag venne vath naa
@tharukasasinda8452
@tharukasasinda8452 3 жыл бұрын
Power button එක ඔබලා on කරාම on වෙලා අයෙමත් off වේවි on වෙනවා ai e
@マニヤ
@マニヤ 3 жыл бұрын
Mageth bn
@マニヤ
@マニヤ 3 жыл бұрын
Danna ekek kiypnko
@tharukasasinda8452
@tharukasasinda8452 3 жыл бұрын
Ubeth ehemada
@マニヤ
@マニヤ 3 жыл бұрын
@@tharukasasinda8452 ow bn hadagttda
@tharukasasinda8452
@tharukasasinda8452 3 жыл бұрын
Na
@kavinduamantha4610
@kavinduamantha4610 Жыл бұрын
Mage pc එක cooling fan ekai pawor supply ekai oto on of veno aieee
@janithsandamal8269
@janithsandamal8269 3 жыл бұрын
Aiye lga 775,1550 kiyanne monada
@nawodkavinda7793
@nawodkavinda7793 3 жыл бұрын
Ayye mage pc eka welawakata on wenne na. Ita passe podi saddayak enawa itapasse off wenawa.ane ay ayye ehema wenna ane reply karannako plzzzzzzzz
Will your computer restart? ( sinhala )
7:30
push all
Рет қаралды 9 М.
UI/UX Course | UI/UX Free Course | UI/UX Training | Intellipaat
3:34:54
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,1 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 30 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 15 МЛН
Thermal Paste - Explained - සිංහලෙන්
8:16
pcguide lk
Рет қаралды 59 М.
How to repair Desktop motherboards ( Ram repair) | computer repair sinhala
34:36
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 79 М.
Most common fault on a Dead Laptop
23:52
Electronics Repair School
Рет қаралды 2,4 МЛН
Computer hardware sinhala | lesson #2 | What is a Processor
19:03
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 75 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 55 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,1 МЛН