Рет қаралды 885
All Credits & Ritghts Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය,අයිතිවාසිකම් එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
Original Artist | Chamara Weerasinghe
Lyrics | Upali Bandara Weerasekara
Music | Priyantha Nawalage
Vocal - Sachini Ranathunga
Music Re-Arrangement - Tharindu Ranathunga
Composing & Mix Mastering - Tharindu Ranathunga
Location - Hanthana Richmond Hill,Kandy
Lyrics -
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී...//
ඔබ ගොළුයි සිතත් නිදී
ඔබව තාම මටද හිමී...//
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි...//
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි...//
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්...//
ඔබ ගියත් මගේ ළඟින්
මගෙ හිතත් යන්න අරන්...//
#song #lovesong #sinhalasongs #sinhalacovers #sinhalacoversongs #coversong