KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Diyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 48🌟
8:34
🔴 LIVE | Siyatha News | 09.35 PM | 29 - 11 - 2024
Farmer narrowly escapes tiger attack
00:20
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
Oya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් | Chamodh Kavishka | Hiru Star - Season 04 | EPISODE 29
Рет қаралды 358,369
Facebook
Twitter
Жүктеу
1
Жазылу 756 М.
Hiru Star
Күн бұрын
Пікірлер
@sandyakumari6969
7 ай бұрын
බුදුනේ ජේසුනේ අහලා මේක ඇහුවේ..ඒ වෙනස හිතාගන්න බෑ..ඔයා තමයි මේ පාර හිරුස්ටාර්..සුබ පැතුම් මල්ලී.
@tharangatennakoon6727
7 ай бұрын
Eththamay a wenasa thamay thiyenna one eththatama daksa gayakayekge.❤❤👍
@KNSKD
7 ай бұрын
😊😊😊😊
@MALSHAN-HKA1182
7 ай бұрын
මමත්❤🎉
@hanshinilakshika8216
7 ай бұрын
Math
@SLRasthaBro
7 ай бұрын
මාත්
@nilnethu6637
10 ай бұрын
ඇස් දෙකට කදුළුත් ආවා 😢 ගොඩාක් ලස්සනයි ❤️ චාමර දැක්කොත් සතුටු වෙයි 😍 ඔහුට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනෙ ❤
@MrGamergameplay
10 ай бұрын
e wagemai Music band eka 200%k
@SurprisedElectricCar-hn6ds
9 ай бұрын
Supira 😊😊
@RiswanaRisma-tt1ru
5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@adeeshathineth8612
7 ай бұрын
මං අහපු ලස්සනම ගායනය.මාරම ලස්සන කටහඩක්.තෙරැවන් සරනයි ...
@sameeranuwanjith3117
10 ай бұрын
Cover එකක් විදියට Hit වෙන එක කාටවත්ම නවත්තන්න බෑ මේකනම්..❤❤❤❤❤❤
@gayankalhara1740
10 ай бұрын
චාමර අයියට 2024 දුන්නු හොදම තෑග්ග මේක වෙයි මල්ලි. Thank you ගොඩක් පිං ඔයාට ❤ චාමර අයියට උපහාරයක්ම වේවා.. ඒ වගේම ඉක්මනින් සුවය ලැබේවා ❤
@user-DAGAYAZZ
10 ай бұрын
මාර ලස්සන වොයිස් එකක් ඇසට කදුලක් උනන ගායනයක් ( චාමර අයියට සතුටු හිතෙයි අනිවාරෙන් ❤❤❤❤❤❤❤❤ ඉකමනින් සුව වේවා චාමර අයියේ ❤❤
@idushanijayawardana9523
10 ай бұрын
ඇගත් එක්ක හිරිවැටුනා මේ ගායනයට😁 හිරැස්ටාර් එකේ මෙච්චර කල් අහපු ගායනාවලින් ලස්සනම ගායනය Good luck මල්ලියො බුදුසරණයි 🥰😍🎉
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@damayantiranathunga6922
7 ай бұрын
@@nilanthathushani9515👍❤
@upuludekumara5331
10 ай бұрын
ගීතයක් ගායනා කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට තමයි. විශේෂයෙන්ම ආධුනිකයෙක්. ජයෙන් ජයම වේවා ඔබට.
@dumindaariyarathn1300
8 ай бұрын
lassanama hadak kadulut awa attatama
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@sandamalipriyanthika5739
10 ай бұрын
නංගිගෙ තියෙන සතුට බලන්නකො ලස්සන හිනාවක් අයියට කොච්චර ආදරෙයි ද කියලා
@shehaniomaya3143
10 ай бұрын
❤
@nishanthaajith6407
10 ай бұрын
Sahodarayan kiyanna hodama exgsample ekak
@janu9087
10 ай бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහටත් ඉක්මනින් සුවය ලැබේවා
@Douma-w6h
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@madushikadilhani6133
10 ай бұрын
ලස්සනට ගායනා කරනවා මල්ලි ඔයා 👍👍👍👍👍, චාමර වීරසිංහ මහත්මයා ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනී 🙏🙏🙏🙏🙏❤️❤️❤️ හදවතේ ගායකයා
@ImashiDewmini-p7s
6 ай бұрын
මෙයාට කැමති අය කෝ බලන්න...🥺❤️
@chalanagothami5299
2 ай бұрын
Ammmooo man nam aekenma....❤❤❤❤❤❤❤
@PrabodhaNeranjana
18 күн бұрын
❤❤❤❤❤ 🎉🎉ඉන්නෝ .. කී පාරක් ඇහුවද වෙනම ලොකෙකට අරන් යන්වා.. ඒ තරම් ල්ස්සනයි
@rupasingharaja2817
10 ай бұрын
හරි විශිෂ්ඨයි මල්ලියෝ ගායනය හිරැ ස්ටර්වල ආකර්ශණීයම ගායනය මට දැනුනෙ ඔයාගෙන් ජය වෙිවා
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@issa_vibes_29
10 ай бұрын
ගී ලොව වීරසිංහයාට ඉකමන් සුව ❤චාමර වීරසිංහ ❤
@dinushawickramasiri3327
7 ай бұрын
ඇදුමින් පවා සරලව අදින පලදින නිහතමානි ගායකයෙක් සුබ පැතුම් මල්ලි
@duleekalakshani3874
10 ай бұрын
ඔබ ගොළු i සිතත් නිදි 😢ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර සහෝදරයා... ලස්සනයි මල්ලී ❤gd luck
@renukachandrakanthi8899
10 ай бұрын
රස වෑහෙන අනර්ඝ ගායනයක් .පුතේ ඔබට ඉදිරියට ම යන්න යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා ..!තෙරුවන් සරණයි ...!
@CrZy_1013
10 ай бұрын
ඒක අහද්දි එන්නෙ වෙනම feeling එකක්😢😢මේ අහන 5වෙනි පාර❤️ඒක පට්ට මල්ලි❤❤සුභ පැතුම්❤️❤️චාමර වීරසිංහ ගායකයාට ඉක්මන් සුව පතනවා❤️❤️❤️
@gayaniweerasekara8832
6 ай бұрын
බුදුනේ ජේසුනේ සිංදුව බලල මේක බැලුවේ, හිතා ගන්න බැ. good luck, hiru star වෙන්නෙ ඔයා. ❤
@geetharts2634
10 ай бұрын
මේ ගීතය වැඩිපුර මම අහල නෑ.. ඒත් මේ ඔයා ගායනා කරන විදියට ඒ ගීතයට මාරම ආදරයක් ඇති වුණා මල්ලී.. මං මේ සින්දුවට පිස්සු වැටිලා වගේ අහනවා.. ඒක මාරම රහයි... ඇත්තමට ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනි....
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@akilaadananjani5788
7 ай бұрын
❤️
@nirashasuriyaarachchi9657
10 ай бұрын
හරිම ලස්සන ගායනය පුතා චාමර මල්ලිට ඉක්මනින්ම සුවය ලැබේවා
@sameeranuwanjith3117
10 ай бұрын
බෑන්ඩ් එක මල්ලිට සුපිරිම බැකින් එකක් දෙනවා.නාලක අයියා පට්ටම සෙන්සරයක්..❤❤❤❤❤.චාමර අයියව හොඳ උනාට පස්සෙ අනිවා උඹට කෝල් එකක් දෙනවා.sure
@nishanthianuruddhika8881
10 ай бұрын
සීසන් හතරෙන්ම අහපු ලස්සනම ගායනය....
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@wimukthiweerasinghe2454
7 ай бұрын
ඒ තාත්තගෙ තියෙන ගැම්ම.නියමයි.එකෙන්ම.ජය වේවා මචන්.❤❤
@sandunikalakmali6758
5 ай бұрын
ඒක ඇත්ත ❤
@lakaa2796
9 ай бұрын
Ape eka apita dunnu gamma. Thamath ahanawa manika amatha wela na apita ubawa manika ❤
@madusanda553
10 ай бұрын
පණ ඇති පද..... හරිම ලස්සන ගායනයක්..... ගීතයේ හිමිකරුවන් තිදෙනාටම පින්...... ❤️❤️❤️
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@maheshnishantha5083
10 ай бұрын
ඇස් වහක් කටවත් වදින්න එපා සුපිරි චමෝ එක
@නාද-ග3ඳ
10 ай бұрын
Hiru star මේ සීසන් එක පටන් ගත්ත දවසේ ඉදං බැලුවා...ඒත් වොයිස් එකක් ඇහුනානම් මේ ඒක...❤❤ ගින්දර මල්ලියෝ
@akilaadananjani5788
7 ай бұрын
❤
@PININDUGAYANETH
10 ай бұрын
අපේ තරියන් කුලම කොල්ලෙක් චමෝද් අයියා සුබ පැතුම්👍👍🎉🎉🎉
@Madusankamadusanka-bw4gm
10 ай бұрын
Aniwa ape game kollek
@lakshikaudayangi8923
10 ай бұрын
ලස්සනයි පුතා අපේ පැත්තෙන්.ගියා සරේ අමීෂට කමතිවුනේ මේ සරේ කැමති කෙනා අපේ පැත්තෙම වුණා එක සතුටුයි
@akilaadananjani5788
7 ай бұрын
❤
@sandunirasha9059
10 ай бұрын
♥️😫 uff malli
@premalatha1280
10 ай бұрын
හිරැ සිසන් 4 එකේ අහපු ලස්සනම හොදම ගායනය....අැත්තටම මාර ලස්සනට ගායනා කරා මල්ලි ඔයා ......ඉදිරියටම යන්න සුබ පැතුම්
@NasheliNuwanthara
10 ай бұрын
ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා. හැමෝම උදව් කරමු ඔහු දක්ෂයි.❤❤❤❤❤❤❤❤චාමර සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeemadu2939
10 ай бұрын
කොච්චර ඇහුවත් මදි කීපාරක් ඇහුවද මංදා මාරම ලස්සනයි
@nilanthathushani9515
10 ай бұрын
මාරම ලස්සනට කිව්වා..ඇඩ් වහක් වදින්න එපා❤️🩹🥺 ජය වේවා ✨
@shalikasajith5480
10 ай бұрын
චාමරගෙ මාත් ආසම සින්දුවක් ❤ නියමයි කොල්ලා ❤ හැබැයි එවෙලේ කොල්ගෙ වොයිස් එකට වඩා ටිකක් තව ගැඹුරු හඩකින් මේ සින්දුව අහන්න තිබුණා නම් 😢 ඇඩෙනවා.. ඉක්මන් සුවය ලැබේවා වාලී බ්‍රෝ❤🙏
@DilshanpeirisDILA
10 ай бұрын
සින්දුවක් අහල මෙහෙම උනාමයි. ඇහට කදුලක් ආවා.. හරිම ලස්සනයි පොඩ්ඩෝ. ජය වේවා ❤😢
@ThanujaSewwandi-v7v
10 ай бұрын
ඒකනම් ඇත්ත... කොච්චර ඇහුවත් ආයම අහන්න හිතෙනවා
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@DilshanpeirisDILA
7 ай бұрын
@@nilanthathushani9515 Api studio eke idan Live Balanne. Aniwa vote karanawa 😊😄
@nilanthathushani9515
7 ай бұрын
@@DilshanpeirisDILAකොහොම හරි කමක් නෑ❤️
@nethshanfernando6846
10 ай бұрын
ගොඩක් ලස්සනයි පුතේ. ඔයා සින්දුව හොදට කිව්වා. ඔයාට ජය පුතේ. ඔයා අනිවාර්යෙන් අවසාන මහා තරගයට යනවා suwar 👍🏾👍🏾🤗🤗🇮🇹
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@garnet3476
10 ай бұрын
Rattaran malli daviyange pihetai pudumai marai oya tami hiru star camara sahodarayata taruwan saranai jasu pihetai adari dannatama
@wasanthiwasanthi5762
10 ай бұрын
ලස්සනයි පුතේ ...ahan inna asay...කොච්චර ahuwath epa wenne na...ඔයා ට බුදු සරනයි ❤❤❤❤
@nelumkumari940
10 ай бұрын
හරිම ලස්සනයි චමෝද් අයියේ ❤❤❤
@darshanawijethunga8542
10 ай бұрын
Malli uba nam patta,chamara ayyatath adei ube gayanayata feel karanawa ban uba adennama❤❤❤❤❤❤❤❤❤❤
@ADGamage-o7s
10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ආයේ ආයේ අහන්න තරම්ම ❤️😍 ගමන සුභ වේවා 😍
@achinichamali4022
10 ай бұрын
මේක අනිවා ට්‍රෙන්ඩින්ග් එනවා එයාගෙ වයසත් එක්ක එයා superb ඇත්තටම මරු ඒ boy❤️❤️❤️
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@chanakadharmadasa9409
10 ай бұрын
සමහර තැන් වල ඇග කූල් වෙනවා කොල්ලො..අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ ❤️💪
@lakshikaprabodani5383
10 ай бұрын
Lassanai ❤️❤️❤️❤️
@kaushalyaprasangani9950
10 ай бұрын
හරිම ලස්සනයි❤❤ ඒ කටහඩට කාගෙවත් ඇස් වහක් වදින්න එපා.. ❤❤
@manochchamara7712
10 ай бұрын
තෙරුවන් සරණයි මල්ලියේ ❤❤❤ වතේ ගායකයා චාමර වීරසිංහ ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@janu9087
10 ай бұрын
ගොඩක් ලස්සනයි කවිශ්ක මල්ලි භාවනාවක් වගේ ❤❤❤❤
@nuwanlahiru4340
10 ай бұрын
❤
@smpkherath9452
10 ай бұрын
නියමයි මල්ලි.බලන වාරයක් ගානේ කදුලු එනවා.ඔයා finale එකේ ඉන්නම ඕන.හොදට practice කරන්න.හදවතින්ම සුබ පතනවා.
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@shehansandeep2008
10 ай бұрын
සුපිරිම ගායනයක් ❤️❤ ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ 🙏🙏❤️
@tharindupriyankara5529
10 ай бұрын
හදවත ස්පර්ශ කරපු සිංදු ❤️
@manuelferando1203
10 ай бұрын
මේ පුතාගෙ ගායනය මම කීප වාතාවක් ඇසුවා. ඒ වගේම නිතරම අහන්නත් හිතෙනව. ගායනය හරීම මිහිරියි.ඒ වගේම පුතා ඔබගේ ගායනය තුල ඔබගේ විනයත් මනාව සිත් ඇදගන්නවා. ඒ සංවරයත් ඔබට ආශිර්වාදයක් වේවි ඔබගේ ගායන ක්ශේත්‍රයට. පුතේ ඔබට මෙම තරගය තුලින්ද ඔබගේ අනාගතය සාර්තක වේවා කියා ශුබ පතනව.
@RasK-r3c
10 ай бұрын
බලලා ඇතිවෙන්නැ ඇත්තමයි ❤️❤️
@sadhinitennakoon6158
9 ай бұрын
😩❤️😍
@lalanilalani442
10 ай бұрын
ගීතය අහපු වාර ගණනත් මතක නැහැ ඒතරමටම ගීතය රහයි.ඒත්..මෙතරම් රහට ගායනා කළත් ,පසුගිය තරග විනිශ්චයන් දිහා බැලුවම මෙි වගේ දක්ෂයන්ට මොනවගේ සාධාරණ තීන්දුවක් ලැබෙයිද කියල සැකයි බයයි ..
@nadunsulakkana8481
10 ай бұрын
එකෙන්ම සාධාරණයක් ඉෂ්ට කලා..🎉❤
@Zilongtharusha
10 ай бұрын
Woow.. හරිම ලස්සනයි❤
@hansikasandaruwan862
10 ай бұрын
ගොඩක් ලස්සනට ගායනා කරනවා👌මේ ගායනය චාමර වීරසිංහ දැක්කොත් ගොඩක් සතුටු වෙයි❤ඔහු නවකයන්ට අතදෙන්න කැමති නිහතමානී හොද ගායකයෙක්.ඔහුට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත්බාවය ලැබේවා!උතුම් දළදා සමිදු පිහිටයි!
@dananjayadananjaya7664
10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඉදිරියට යන්න suba පැතුම් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Douma-w6h
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rupasingharaja2817
10 ай бұрын
ආයෙමත් ඔයා සිංදු කියන්නෙ කවදද කියල නොවිසිල්ලෙන් මම බලා ඉන්නෙ වෝටි එකක් නෙමෙයි දහයක් උනත් දෙන්න පළුවන් ඔයා දක්ෂයි වගේම හරි අහිංසකයි ඒ අහිංසක කම හැදිචිඡච කම ඔය විදයටම තියා ගන්න ඔයාට ජය නියතයි (මම බලංගොඩ අයියෙක්)
@Hirusha-bp4pz
10 ай бұрын
ගොඩක් කාලෙකින් හිතට වැදුන කටහඩක්...🥺❤ ඡය වේවා මල්ලි 💜💫
@karunadasa3732
10 ай бұрын
තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට බුදු සරණයි
@niroshanjagoda
10 ай бұрын
ඒ තාත්තාගෙ සතුට❤
@sanjewaniwijesiri
3 ай бұрын
මාර ලස්සනයි.අැගේ මයිල් කෙලින් වුනා.මේ සිංදුව අහනකොට අනිවාර්යෙන් ම මේ පාර Hiru star ඔයා තමයි. මගෙන් vote ඔයාට හැමදාම දෙනවා.😊
@upalisenavirathna1980
10 ай бұрын
කන් දෙකෙන් මොලෙට මොලෙන් හදවතටම වැදුනා මරු චමොද් අයියෙ අපෙ ඉස්කොලෙට ගැමක් උනා එදත් අදත්❤️❤❤
@Thusitha-wo1yl
10 ай бұрын
හරිම ලස්සනයි සීසන් 4 අහපු හොදම ගීය බුදුසරණයි පුතේ හිරු කිරුල පුතාටම ලැබේවා!
@dinushkaayeshan6103
10 ай бұрын
hadawathe gayakayta ඉක්මන් සුව❤❤
@thlinaprasad9605
10 ай бұрын
සාරංගගේ වටිනම දේ චාමර ගැන කිව්වා ඒකට පට්ට ලව්
@YashithaSanujaya
10 ай бұрын
මාරම ලස්සනයි❤❤❤❤
@sadu114
10 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒ ගායනය.හිරුස්ටාර් වෙන්න සුභ පතනව 🤍🙏
@ramyaadikaramge9418
10 ай бұрын
පුතේ හරීම ලස්සනයි මගේ පුතේ සුබ පැතුම් ❤
@PiyumiHansika-yp2mr
Ай бұрын
❤❤ හරි ම ලස්සනයි අනේ අහන්න අහන්න ආසයි ❤❤❤ බුදු සරණයි ඔයාට.සුබ පතනවා ❤❤
@e.m.t.gchampika2927
10 ай бұрын
ගොඩක් සතුටුයි මගේ රත්තරන් පුතේ ජයවේවා මැණික ♥️♥️♥️♥️චාමර වීර්සිහාට ඉක්මන් සුවය පාර්ථනා කරම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandimamadushani9504
10 ай бұрын
ලස්සනයි malliyooooo❤❤❤❤❤
@yamunajeyalath499
10 ай бұрын
අපේ හදවතේ ගායකයා ඉක්මනින් සුව ලැබේවා
@funnyboy3516
10 ай бұрын
නුවන්ධිකා සෙනාරත්න කිවුවට පස්සෙ දැක්ක හොදම ගායනය චාමර අයියගෙ සින්දුවකට කිවුව❤
@VoshaniKaushalya
9 ай бұрын
godak lassani malli
@sanjulasajith5145
10 ай бұрын
සුපිරි කොල්ලෝ උබ ❤ ජයවේවා 🤟
@kuppilokaya9392
10 ай бұрын
චාමර මතක් වෙන්නම කීවා සින්දු ව.මාරයි ❤️👊
@janu9087
10 ай бұрын
අනිවාරෙන්ම
@FeliciaJohar-is1mp
9 ай бұрын
Shaa Mata nawathath mathak wenawa ei kata handa nam niyamai putha.
@sonalisonali1575
Ай бұрын
කොහොම හරි hiru star වෙමු මේ පාර.. god blessed u ❤
@vimukthimadushan1224
10 ай бұрын
සමහර තැන් වල ඇගත් එක්ක හිරිවැටිල යනව කොල්ලො සුපිරී❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udithalakmal5164
10 ай бұрын
Sirawatama
@roshankawinga4033
10 ай бұрын
බුදු සරනයි චමෝද් පුතේ ඔයාට ඉදිරියටම යන්න වාසනව ලැබේවා
@renukarajapaksha8229
10 ай бұрын
Godak ලස්සනයි puthe oyage ma gayanaya theruwan saranai 👍❤️
@nuwanweerasekara-sw7ve
10 ай бұрын
මරු...ඔයා ඒක හොඳට කලා පුතේ...
@chinthakasanjeewa5959
10 ай бұрын
සැබෑ දකෂයෙක් මල්ලි.ජය වෙිවා...
@kusumawathi1603
7 ай бұрын
❤❤❤❤ මම 20parakatath වැඩිය sarin සැරේ බැලුවා ❤
@nilanthathushani9515
7 ай бұрын
අප්‍රේල් 21 ඉරිදා වෝට් කරන්න❤️
@주히574
10 ай бұрын
ගොඩක් ලස්සනයි චමොද් අයියෙ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤😊😊
@JanakaKumara-p4v
10 ай бұрын
ඇත්තමයි ගොඩාක් ලස්සනයි .ඔයට ජය මල්ලි.❤❤❤❤❤
@dilshanshaminda907
10 ай бұрын
චාමර අයියේ ඉක්මන් සුව ලැබේවා ❤️❤️❤️❤️😊
@madushikamadushika-su9wn
10 ай бұрын
හරිම ලස්සනයි මැණිකේ භාවනාවක් වගෙයි
@wesseewessee-jy9ju
10 ай бұрын
ගීතයට සාධාරණයක් කලා....චාමර වීරසිංහ කළාකරැවානෙණි ....හදවතින් සතුටුවෙවේ..ඔබත්🙏🙏🙏
@chandralk-di2tr
10 ай бұрын
අැත්තෙන්ම.මාත්.දෙපාරක්.අැහුවා.හරිම.ලස්සනයි.පුතා.ජය.වෙිවා..බුදු.සරනයි.කුවෙටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WasanthiFernando-y8l
7 ай бұрын
ප්‍රවීණයන් නිවීගෙන යන අප රටේ ,ඔවුන් දායාද කල ඒ වටිනා කලාව ඔවුන් සමඟම වියැකී යා නොදී ,අනාගත ගීත කලාව පෝෂණය කරන්න හැකිවේවා.... ආදර අම්මේ ,තාත්තේ ,ඔබගේ දරුවාට ඒ සදහා හැකි උපරිමයෙන් උපකාර කරන්න ඔබටත් යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤❤
@Sidath700
10 ай бұрын
Me sera aniwaryanma hiru star final yanawamai me daksha kolla ❤❤❤❤❤❤❤❤❤❤me sera hiru star season 4 ❤❤❤❤❤❤❤❤❤
@ShamenAkalanka-v6k
10 ай бұрын
මම ආසම තරගකරුවෙක් වෙයි ඉදිරියට .
@DilinaWijesinghe-ou5io
10 ай бұрын
ඇග හිරිවැටුනේ කාගෙද තව😮❤❤
@kusumawathi1603
10 ай бұрын
Magenam ehema una
@yamunajeyalath499
10 ай бұрын
පුතේ ඔයා චාමර පුතාගේ සින්දු ම කියන්න පුතේ හරි ම ලස්සනයි පුතේ බුදු සරණයි
@nilanthathushani9515
7 ай бұрын
අනිවාරෙන් වෝට් කරන්න මෙ අප්‍රේල් 21 වෙනිදා ආයිමත් මෙයා sing කරනව😊❤️
@Pabodanjana
10 ай бұрын
මල්ලි ජයෙන් ජයම වෙිවා.❤
8:34
Diyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 48🌟
Hiru Star
Рет қаралды 63 М.
🔴 LIVE | Siyatha News | 09.35 PM | 29 - 11 - 2024
Siyatha News
Рет қаралды 1,5 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 12 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 37 МЛН
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
4:21
හාරපු නිධන් ගල බලන්න ගිය අපිලගෙ සාදු - ''මේවා ඇල්ලුවාට කමක් නැද්ද? උසාවි ගෙනියන්නේ නෑනේ...''
Hiru News
Рет қаралды 161 М.
8:54
Andara Yaye Junior Super Star
Sinhala Songs & Lyrics
Рет қаралды 1,6 МЛН
4:02
සියල්ලෝම හිනස්සවා තරගයෙන් ඉවත්වු ( සුරේෂ් චානක) suresh Chanaka # SHENSK #hirustarseason04 #foryou
SHEN SK
Рет қаралды 24 М.
10:26
Abhi Mujh Mein Kahin | Chamodh Kavishka | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star
Рет қаралды 156 М.
4:33
Oba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula Ravishara
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,3 МЛН
11:39
හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්‍රතිශතයක් ලබා ගනී...
Hiru TV
Рет қаралды 3,4 МЛН
4:22
මේ බස් නැවතුම (Me Bus Nawathuma) - Punsiri Soysa, Ruwan Hettiarachchi & Namal Udugama | Sanuhare
Sanuhare
Рет қаралды 241 М.
5:03
Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා... | Chamara Weerasinghe | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 14 МЛН
3:31
ඒ voice එක ඇහෙද්දිත් සැපයි | Ashan Kapugedara
මයූ
Рет қаралды 99 М.
7:34
Jeeta Tha Jiske | Chamod Kavishka - චමෝද් කවිෂ්ක | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star
Рет қаралды 258 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 12 МЛН