Paadha Yathra 2023 Vlog 2 🧡 රාවණා රාවණා👍කුමනෙන් යාලට මේ යාල Block 2 ✔එන්න අපි යමු පාදයත්‍රාව🧡

  Рет қаралды 29,872

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

එන්න අපි යමු පාදයත්‍රාව🧡
#travel #travel
නේවි එකෙන් දුන්න උදේ කෑම එකත් අරන් අපි කුබුක්කං ඔය හරක කුඩා කැබිලිත්තේ ඉදන් යාල කැලයට ඇතුල් වුනා 🧡
ඔබේ අදහස් ලියන්න මේ පාදයත්‍රාව ගැන 🧡

Пікірлер: 291
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
සිංහල අය එකතු වුනාට කමක් නැහැ. ඒත් මේ මිනිස්සු ලොකු භක්තියකින් කරන මේ වන්දනා ගමනට කිසිඳු හානියක් නොවෙන ලෙස. මොන ආගම ඇදහුවත් මිනිසෙක් ගේ සිතේ සොබා දහමට ආදරය තියෙනාතෙක් ඔහුගෙන් කිසිදු කරදරයක් කිසිවෙකුට වෙන්නේ නැහැ. ඔබත් එවන් මිනිසෙක් ලහිරු. බහුතරයක් දෙමල මිනිසුන් හෝ සිංහල මිනිසුන් අතර බෙදුම් වාදයක් නැහැ. සුළු කොටසක් තමා මේවා අවුලවන්නේ. අර දෙමල සහෝදරයා කිව්වා ලෙස​” අපි හැමෝම මිනිස්සු. කෙටි කාලයකට මේ ලෝකෙට ආපු. “ . ලස්සන වීඩියෝ ලහිරු. ලහිරුට ජයවේවා.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා අපි මේ ගමන බාවනාවකින් යන්න ඕනා ❤
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
මම පාද යාත්‍රාව මෙහෙම බලන මම ඔයාලට පින් දෙන අතර ඔයාලට කතරගම දෙවිදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@slunlimitedr2094
@slunlimitedr2094 Жыл бұрын
අපේ ආමී කොල්ලන්ට කතරගම දෙව් පිහිටයී❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
ආසම ඔයාගෙ සරල කමටයි 😘 කෙලින්ම සිද්ධිය පෙන්නන එකටයි. 🤗 👈 අපිත් ඉංග්‍රීසි උගන්වනවා කැමති අය එකතු වෙලා බලන්න. 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
අයියා කොහොමද සිග්නල් නැතුව විඩියෝ අප්ලෝඩ් කරන්නෙ 🤔🤔🤔
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ගෙදර ගිහින්
@lakpriyanavod4902
@lakpriyanavod4902 Жыл бұрын
අයියේ...කැලේ මද්දේ පරවල් බෙදෙනවා වෙන වෙන පාරවල් තියනව..හරියටම මේක තමා හරි පාර කියලා කොහොමද දැන ගන්නේ...පලවෙනි පාරට යන සෙට් එකක් එහෙම ගියොත් පරවල් දැනගන්නේ කොහොමද???හැම තනම කට්ටිය නැනේ තනිවෙන තැනුත් තියනවනේ එහෙම උනාම පරවල් කොහොමද දැනගන්නේ???
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඒක යද්දි ඉබේම දැනෙනවා අවුලක් වෙන් නෑ
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
මල්ලි රණවරා ගහකින් කරල් ටිකක් කඩාගෙන ගිහින් පැලයක් හදාගන්න හොද බෙහෙත් පැලයක් ඔහේ ඇති බුදුසරණයි හැමෝටම ❤🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ලස්සනයි අයියා .. අපි හීනෙකින්වත් දැකපු නැති... අපි හිතපු නැති ලස්සන බලන්න එක්කන් යනවට thank ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@dunstanfernando2872
@dunstanfernando2872 Жыл бұрын
ගමන ලේසි නෑ නමුත් අපිට යන්න අපහසු තැන් වලට ඔයා අපිව ගෙන ගියාට බොහොම ස්තූතියි. අපිත් ගියා කුමන photography වලට මීට අවුරුදු කීපයකට පෙර.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@Magadige
@Magadige Жыл бұрын
නියම ගමනක්.. ඔයාගේ prank වලට අහුවෙලම මහන්සී 😂
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍😍😍😍
@vipulshirantha6290
@vipulshirantha6290 4 ай бұрын
අර කෑම දීල වතුර දීල ස්වේච්ඡාවෙන්ම උදඋ කර දමිල සොයුරන් සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
🧡🧡
@supunwimarshana799
@supunwimarshana799 6 ай бұрын
ලහිරු මල්ලී 2024දිත් අපි ඔය සෙටෙ එකම පාදයාත්‍රාවදි බලාපොරොත්තු වෙනව , අපිත් එනවා කලින් දැනුම් දෙන්න
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
🧡🧡
@geethagunawardana3585
@geethagunawardana3585 Жыл бұрын
කොච්චර කාලයක් තියෙනවද ( දවස් ගාණ) වාරෙට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දවස් 15 විතර ගේට් ඇරලා තියෙනෙවා
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
මෙච්චර මෙහෙට වහිනවා, ඔහෙට වහල නති එක 😲 පුදුමයි. පව් සත්තු, කොහොම වතුර බොනවද දන්නෙ නෙ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් මෙහෙ පොලොව පැලෙන්නෙ පායනවා
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මිට කලින් යූ ටියුබ් එකෙන් විතරයි අහල තිබුණේ හරිම සතුටුයි රාවණා දෙවි පිහිටයි!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@hirunsemika
@hirunsemika Жыл бұрын
First LIKE ඵක මගෙන් 👍 අදත් සුපිරියක් වෙයි නෙද අයියෙ 🙂❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡
@wasanthakumara1400
@wasanthakumara1400 Жыл бұрын
Shaa asai ලහිරු aiya anikat ඉක්මනට oni ජයවේවා 🎉🎉🎉🎉bs jp ⛱️⛱️⛱️🍁🍁🍁🍁🍁🍁
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
අදත් සුපිරි ලහිරු අයියා නියම vlog එක කරන දෙයක් පරිස්සමෙන් කරන්න ජය වේවා ❤️😌✨️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
අපේ රට තුල මේවාගෙ ගමනක් අපිට යන්ඩ නිදහසක් අපිට නෑනෙ .
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kavishkaheshan8962
@kavishkaheshan8962 Жыл бұрын
නිවාඩූ දවස් දෙකෙම විඩියෝ දාපු එක හොදයි ....skip නොකර බලන්න පුලුවන් ......♥♥♥♥ පරිස්සමෙන් ....බුදු සරණයී . ජේසු පිහිටයි....
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@jokersclub9822
@jokersclub9822 Жыл бұрын
Matath hena asawak awa Meka bladdi☹️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
කොහොමද අපි දැනගන්නේ කවදද පාද යත්ත්‍රව යන්න දෙන්නේ..යනවනම් මොනවද අපි සුදනම් කර ගන්න ඔනෙ ඔය වගේ ව්ස්තරත් දාන්න ව්ඩ්යො එකකින් හරි එක වට්නවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ සැමට මෙවන් පින්වත් දෑ අපවෙත ගෙන එනවාට ❤️🙏❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
පරිස්සමෙන් පුතාල..ජේසුපිහිටයි හැමෝටම
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤🙏
@nalinrangalla7010
@nalinrangalla7010 Жыл бұрын
බත් කාල වැඩක් නැබන් ලස්සන තැන් වලට ගිහින් පොඩි අඩියක් ගහන්න ඔන නැත් තමි පිරිමි කමින් වැඩක් නැ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අප්පට අඩි විසි වෙන්න ගහන්නේ 😍❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
කෙටියෙනම කියනවනම් සුපිරිම ගමනක් 😍😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍👍❤❤
@travelwith7164
@travelwith7164 Жыл бұрын
පාර පෙන්නලා තියෙනවාද යන්න ඔන විදිය නැත්නම් මැප් එකෙන් බලාගෙනද යන්නෙ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
පාරවල් ගොඩක් නෑ හොයාගන්න පුළුවන්
@travelwith7164
@travelwith7164 Жыл бұрын
Thank you ayye
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
පරිසරය පිරිසිදුව තබා ගන්න.😢😢😢
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@maheshsrilanka3398
@maheshsrilanka3398 Жыл бұрын
Wandanawaka heda nethi veeme peranimithi pahala wela thiyanawa. Eka Eka katha ekkav wemin thiyennawa. No one understands the mysticism and piety . It is vanishing fast due to the non pilgrims . Wandanawata nethi eyage kriya Karaya youtube danne pamanai bakthiyak penne ne. Ema nisa Meka Dan vanija karanayakata pathwei. (Dress) andum paladun me yathrakaruwan ge hugak wenas.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡✔
@MalakaFranando-sq1uy
@MalakaFranando-sq1uy Жыл бұрын
ඉතිරි කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා ලහිරු තෙරුවන් සරණයි ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@khettiarachchi3892
@khettiarachchi3892 Жыл бұрын
ලහිරැ.මල්ලි ලබන.සැ⁣රේයනවනමි. අපිවත්.එක්ක.යන්න අපිත්.එනවා. ඔයාලට දෙවිපිහිටයි 🙏🙏🙏🌹👍🥀😀
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
යමු යමු ❤
@yasiruimesh
@yasiruimesh Жыл бұрын
එනකම් බලන් හිටියේ. ලහිරු අයියට ජය වේවා!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡
@buddhikajayanayaka.7869
@buddhikajayanayaka.7869 Жыл бұрын
Palaweni parata dakke eth oya nisa oya wisthara okkoma denawane supiriyatama 💛❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@DimuthuAloka
@DimuthuAloka Жыл бұрын
අයියා පින්සිද්ද වෙන වැඩක් කලේ ලබන අවුරුද්දේ අයියා පාදයාතාව යනවනම් මමත් එනවා ලහිරැ අයියාත් එක්ක යන්න බුදුසරණයි ❤😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤ යමු යමු
@sanjayaruppage960
@sanjayaruppage960 Жыл бұрын
ඒකත් ආසාවෙන් බැලුව ..තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ..👍🤝
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@Dilhani1821
@Dilhani1821 Жыл бұрын
👑️🤝👉ලස්සන හදවතක්👈🤝 💞👊💪🌄
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@shanidunil
@shanidunil Жыл бұрын
Budu saranai parissamin okkoma ayyeee,💕💕💕💕adaraiii
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ඩ්‍රෝන කැම් ගෙනියන්න තහනම් ද ලහිරු
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් කුමන සහා යාල කැල වලට ඩ්‍රෝන තහනම්
@Dilabro1988
@Dilabro1988 Жыл бұрын
සාර්ථකව නිමකරන්න ඔයාලා හැමෝටම කරදයක් නෙවේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙමු බුදුසරනයි අල්ලාහ් දෙවිපිහිටයි ජේසු පිහිටයි ❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤❤🙏
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි මල්ලි ඔයාලට ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@krishanthaboteju253
@krishanthaboteju253 Жыл бұрын
හරිම සතුටුයි තෙරුවණ් සරණයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kantikanti9740
@kantikanti9740 Жыл бұрын
Paada. Yaththarawata. Ekathu. Unu. Samata. Deviyan. Gema. Pihitai. Siyalumdeviyo. Oba. Sama. Araksha. Karathawa. Apatah. Daka. Ganna. Labuna. E. Pina. Oyalata. Ath. Wewa. B s. D. P❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@umeshamalshani6947
@umeshamalshani6947 Жыл бұрын
කවදම හරි දවසක පාද යාත්‍රාවකට සහභාගී වෙන්න ආසාවක් ඇති උනා ලහිරු අයියගේ video එක බැලුවට පස්සේ.. 👊🏼♥️🍃
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
දිගු කාලයකින් පුතා ගේ videos බලන්නේ 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ඇත්තටම නියමයි ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Thank u ලහිරු ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@maheshsrilanka3398
@maheshsrilanka3398 Жыл бұрын
Wandanawaka heda nethi veeme peranimithi pahala wela thiyanawa. Eka Eka katha ekkav wemin thiyennawa. No one understands the mysticism and piety . It is vanishing fast due to the non pilgrims . Wandanawata nethi eyage kriya Karaya youtube danne pamanai bakthiyak penne ne. Ema nisa Meka Dan vanija karanayakata pathwei. (Dress) andum paladun me yathrakaruwan ge hugak wenas.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මම මේ ගියේ සංචාරයක්
@maheshsrilanka3398
@maheshsrilanka3398 Жыл бұрын
@@travelwithlahiru eya video eke pahidili karapu Eka agayemi.
@aravinda19
@aravinda19 Жыл бұрын
ලස්සනම ගමනක් නියමයි..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ADD.HIMASHA
@ADD.HIMASHA Жыл бұрын
කතරගම කියන නම ඇහුවත් හිත නිවෙනවා එච්චර ආස ගමන් ඒ 🙂❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@subashinijansz8347
@subashinijansz8347 Жыл бұрын
අපි බලාගෙන හිටියා මෙ video එක එනකල්. ගොඩාක් ස්තුතියි ලහිරු ❤️🇺🇸
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
කාපු කොල හැමතැනම පිරිසුඩු කම අන්තිමයි පරිසරය පිරිසුඩුව තබා ගන්න එපායැ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍
@kumuduwijthunga1564
@kumuduwijthunga1564 Жыл бұрын
Me wlog2 එනකමි මග බලාගෙන හිටියේ thank s lhiru
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දිගටම දෙන්නම් ❤
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
කැබිලිත්තෙන් දැන් සිංදුවෙ ගායකය ඔය ඉන්නෙ 🥰💪🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් ඔව් සුපිරි කටහඩ
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
ඔන්න එහෙනම් එකත් බැලුවා.2023/06/25 ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Teruwansaranay peratama yamu sundara wanapetaka paada yathrawata උණුසුම් සුබපැතුම් ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
මරු අයියා අදත්..ඔයාගෙ චැනල් එකේ ආසාවෙන්ම බලන සීරියස් එක මේක..ඒ නැතත් ඔය පැත්තට මාර ආසයි මම..කතරගම දෙවියන්ගෙ පිහිට ලැබෙන්න ඕන ඔයාට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අයියා ❤🙏🥊️🥊️🥊️🥊️🥊️🥊️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ජයවේවා ❤🙏
@hemadamayanthi920
@hemadamayanthi920 4 ай бұрын
Garbage on the ground 😢
@nilentir9599
@nilentir9599 Жыл бұрын
parissamen.kathara.gama.deviyangen.pihitai❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@DilanIndika-gm2ez
@DilanIndika-gm2ez Жыл бұрын
Gottrikayo jarawasa karanda apa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ලහිරුට ජයවේවා
@madumalipahalawithana479
@madumalipahalawithana479 Жыл бұрын
ඇත්තටම නියමයි...සුපිරි..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@rukmankumara4268
@rukmankumara4268 Жыл бұрын
සුපිරි ජයවේවා ලහිරු ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Supiriyak Aiye..❤️🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 Жыл бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@slsaduchanutravel7140
@slsaduchanutravel7140 Жыл бұрын
සුපිරි ...නියමයි ලහිරු අයියා....👍👍👍👍👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ashanina7486
@ashanina7486 Жыл бұрын
Hamma daama.apeey.duppath. ayy
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@hirakun5306
@hirakun5306 Жыл бұрын
Sir everything is ok.. I have seen at least10 vlogs about this same trip from very experienced groups as well. What people need in 2023 is not a guidance from you but advice.. now the most devastating subject in the whole world is plastic pollution. I can see every where in the side of your route full of plastic bags. Take your time and show those, shame on those people who leave it there without any respect to the Mother Nature. Those are the things you should high light brother. Again and again and again.. we have a small beautiful country with everything nature can give.. can you see how much damage they are doing within this 2-3 weeks.. those plastic can wipe out everything in few years what you keep talking about.. pls take your time to talk about this..🙏 SL from 🇬🇧
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Yes true its very unfortunately condition
@greenlanka.
@greenlanka. Жыл бұрын
සුපිරි සුපිරි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@sanjayalakmal4439
@sanjayalakmal4439 Жыл бұрын
ලහිරු අයියා දබනෙ video akak oni
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@ruwanimelanika7924
@ruwanimelanika7924 Жыл бұрын
Kuweit ake edan pada yatthrawa vidiyo aken mehema balana mage gamath hambantota aiye... Oyala hamotama gamananthaya awasanaya dakwa kisidu karadarayak nowewa🙏🙏katharagama deviyange ashirwadaya labewa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dlr1991
@dlr1991 Жыл бұрын
ජය වේවා. පරිස්සමින් ගිහින් ර්න්න බුදුසරණයි අය්යේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@yanagaman
@yanagaman Жыл бұрын
ලහිරු අයියේ ඔයා නිසා ගොඩක් දේවල් බලා ගන්න පුලුවන් උනා ගොඩක් ස්තුති
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
Niyamai සුපිරි parisamin 👍🤗❤️📷
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Marama lasana , parisarayak medin yanakota hithata denenena sathuta manasa ta denena e amuthu hegim danne lahiru ayya witharai , mama dekapu lasana vedio eka k , lahiru ayye patta jaya wewa ❤️❤️👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Oyala gihin enneth ohenmada aiye.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
නෑ කතරගම ට යන්නේ
@chamarasithum8437
@chamarasithum8437 Жыл бұрын
Kalawal wala ehema hema palathurakma hadenne ne kaletama awenika palathuru jathi thiyenawa.. Araminiya diwl hibutu e wage thawa thiyenawa godak jathi
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Duskara ath dakim akka harima lassanai issara wela giya nade akka giyanam gaman ekman taniyak na kata waha dosa duru karan kalpanawenma kattiya ada dawasa nima karan 3 weni dawase log aka genna man Balu pu hodama chanal aka laharu malli depawalata saktiya jawaya kataragama dewi pihitai
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@M.Nonis1990
@M.Nonis1990 Жыл бұрын
Labana auudde lankawata awoth math enawa lahiru ayya❤❤🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
පරිස්සමින් යන්න මල්ලි බුදුසරණයි දෙව් පිහිටයි ♥️🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@GayanDevinda-x4m
@GayanDevinda-x4m Жыл бұрын
"Okkomala api minissune"❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@gayanjayasekaragayan2015
@gayanjayasekaragayan2015 Жыл бұрын
Niyamai.parisamen gihin enna. Kawada idan kawada wenakanda oya para arala thiyenne. Podi babala ekka yanna arakshithada. Oyalata budu saranai.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@sudeepkumara9382
@sudeepkumara9382 Жыл бұрын
Job akak karala ganitai lamayatai kanna dipan
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
සල්ලි උතුරන්න තියෙද්දි මොකටද බන් ජොබ් කරන්නේ මම 😍
@kiakakakaaakk
@kiakakakaaakk Жыл бұрын
Lassanai.. saho padayathrawa aurudde koi kaleda patan ganne
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@shanthikurnarthie945
@shanthikurnarthie945 Жыл бұрын
Malliyo monmasa edalada yanna pull wanna ranviruwo kiyak vicarage ennwada suwathcwa aya kidank vicarage ennwawada ayalata apata podi sangahak karnna oni damila ranaviru siyaluma danata thistle kotiyak daviyanga araksawa labawa b s d parissamin enna ❤❤❤❤❤❤ mama kuwati
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
❤ ekak nme.coment ekak ona aiye.kama hadana ewath me gamane ona.puluwn weida??❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා අපි හදන කෑම තියෙනෙවා විඩියො වල
@sudeepkumara9382
@sudeepkumara9382 Жыл бұрын
Pau api wenuwen mahansi wenneee
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
අදරෙයි මගෙ එකා 💟
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අනේ මටත් යන්න ආසයි හරඕහර ා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@rathnayakahasinka8247
@rathnayakahasinka8247 9 ай бұрын
😂😂😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤😍
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Pada yathrawa hodin sarthaka wewa theruwan saranai!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@NEOS9TY4-yv1ye
@NEOS9TY4-yv1ye Жыл бұрын
patan ganbakotama yana background music eke name eka kiyapalla danna ekkk innawanam
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dinujayamendis2070
@dinujayamendis2070 3 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@evozynotikavi4022
@evozynotikavi4022 Жыл бұрын
මාත් යන්න ආසම ගමනක්.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@buddhikajayanayaka.7869
@buddhikajayanayaka.7869 Жыл бұрын
Oya giyoth supiriyak thama lahiru aiya
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ජයවේවා ❤
@GayanDevinda-x4m
@GayanDevinda-x4m Жыл бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
විරාජ් භාතිය ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@samanthikulathunga7768
@samanthikulathunga7768 Жыл бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nilanaeducationservicesinh5257
@nilanaeducationservicesinh5257 Жыл бұрын
mama godak asawen baluwa thank you
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@සිතිවිලිපාරාදීසය
@සිතිවිලිපාරාදීසය Жыл бұрын
rawana song eka nam maru aiye ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@yashifernando5826
@yashifernando5826 Жыл бұрын
හරිම ආදරණීයයි ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 24 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
කතරගම පාද යාත්‍රාව 2024 | Episode 04 | Kataragama Pada Yatra 2024 #travel .
34:20
අයාලේ සංචාරකයා - Ayale Sancharakaya
Рет қаралды 199
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН