Paara Dige Episode 111 || පාර දිගේ || 22nd October 2021

  Рет қаралды 786,671

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 403
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඇත්තටම"රෙක්සිට"ලස්සන අවිහිoස හිනාවක් තියෙනවා තමන්ගේ යාලුවට පන උනත් සුපිරි චරිතයක්"රෙක්සි රඟපැමත් විසිස්ඨයි
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
OW.
@AnushaAnu-is9iu
@AnushaAnu-is9iu 3 жыл бұрын
ඒකට අපේ යාලුවෝ.....
@anjani9958
@anjani9958 3 жыл бұрын
රෙක්සිට පුළුවන් වත්සලා ගැන අදහසක් ඇති කරගන්න
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
BUDU AMMO ETAWADEYA HODAE BALLAE LOKU GALAK BADA GAENA MUHUDATA PANINAWA.😍😛😛😍😍
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
@@anjani9958 ඔව් නමුත් එකි රේහාන් සොක් එකෙන් ඉන්නෙ බoඩාට ජොඩු වෙයිද දන්නෙ නැහැ නේද😂😂😂😂
@PLMS583
@PLMS583 3 жыл бұрын
වත්සලාගේ ෆැෂන් කෙසේ වෙතත් ඇක්ටින් නම් හරිම තාත්විකයි.බණ්ඩා එක්ක ඩුවට් රගපාන කොටස් හරිම ලස්සනට ඇක්ට් කරනවා වත්සලා...
@kudaperera6054
@kudaperera6054 3 жыл бұрын
ආරියසේන හාම්පුතාට ආදරෙයි.මේ අම්මායි, නන්ගියි අනවශ්‍ය දේවල් හොයන්නෙ .රෙහාන් පොඩි ළමයෙක් නෙමෙයිනෙ.මටනම් රෙහාන් දුන්න උත්තරය මරු.👌👌
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
මටත් මරු 👌
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
මුඩුක්කු ගෑනියෙක් වගේ
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
@@m.s.ms-gama4650 ඊට වැඩිය ඩාලිං අක්ක හොදා
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
@@user-sm2k අම්මපා ඔවු, 😁ඩාලින් අක්කා ගාව ඔයිට වඩා හොද quality තියනවා තමයි..
@preethiliyanagama5932
@preethiliyanagama5932 3 жыл бұрын
2
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
බණ්ඩා හොද යාලුවෙක් කියලා හැමෝම කියුවා රෙක්සී හොද් යාලුවෙක් කියලා කව්රුත් කියන්නේ නෑ රෙහාන් ලගින්ම ඉදන් රෙක්සී රෙහාන්ට ගොඩක් උදව්කරනවා.. ❤️ රෙක්සී ❤️
@niranjalaarangani1834
@niranjalaarangani1834 3 жыл бұрын
ඇයි අනේ රෙක්සි හොද යාළුවෙක් කියලා මම පෙරේදා comment වලට දැම්මා .මම කැමතිම චරිතයක් රෙක්සි 😘😘
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
මන් කියනවා රෙක්සි පට්ට බොක්කක්💪🥰
@thusharaedirisingha7652
@thusharaedirisingha7652 3 жыл бұрын
@@user-sm2k mr
@KS-ii8tf
@KS-ii8tf 3 жыл бұрын
රෙහාන්, සරණි ඉන්න කොටස් හරිම ආදරණීයයි,😍
@niranjalaarangani1834
@niranjalaarangani1834 3 жыл бұрын
බංඩගේ වදෙන් බේරෙන්න බැරුව කට්ටිය ගේ අස් කරනවා 😄😄😄.බංඩෝ ඔයානම් වෙලාවකට හරිම ආදර්ශමත් චරිතයක් ජීවිතේ ගැටගහගන්න බොරු ටිකක් කිව්වට 😘😘😘😘😘
@Wasundara1043
@Wasundara1043 3 жыл бұрын
සීරා katawa 👍👍👍👍
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
අලුත ගෙනා මනමාලි "ආරියසේන "🤣අපෝ රෙහාන් ගේ අම්මා නං මහම මහා වාතයක්. ගෙදර dusbin එකත් අදිනවනේ. රෙහාන් බැන්න එක නං සුපිරි 👍👍👍👍👍
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
මම හිතන්නේ රෙහාන්ගේ නංගිගේ කසාදෙත් අවුල් මේ අම්මා නිසාද කියලා රෙහාන්ටත් මාර ප්‍රශ්ණ තමයි කතාව පට්ටම සුපිරි
@dewdropsg6812
@dewdropsg6812 3 жыл бұрын
රොෂාන් පිලපිටියගේ චරිතය නිරූපණය හරිම ලස්සනයි. හිනා නොවි ඉන්න බැ♥️♥️♥️♥️♥️ හැබැයි බංඩා තමයි විශිෂ්ඨම රංගනය
@sansa3511
@sansa3511 3 жыл бұрын
First marriage එක අම්මාගෙ කීමට කරගෙන ඒක fail වෙල divorce වෙලා ඉන්න 40's වගේ වයසක ඉන්න රෙහාන් වගේ ලොකු පිරිමියෙක් ගෙ පුද්ගලික දේවල් මෙහෙම හාර හාර අවුස්සන එක අම්මා කෙනෙක් උනත් මාර කැතයි. ඔහොම උනාම තමයි ලමයින්ට අම්මලා එපා වෙන්නෙ 😐😐😐😐
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
අයියෝ අම්මා එපා වෙනවා නේ . පරාල ඇනයක් 😡😡
@np-ig2sk
@np-ig2sk 3 жыл бұрын
Ow eka aththa😑
@sasankaekanayake9162
@sasankaekanayake9162 3 жыл бұрын
මට නම් පෞද්ගලිකව ඒ අම්මගෙ චරිතෙ කරන කෙනා පේන්න බෑ
@TharuDew
@TharuDew 3 жыл бұрын
මාත් කැමති නෑ එයාට..😒😒😒
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
එක ඇත්ත.මගේ ගෙදර ට ආව ගියා නම් මම අම්මා කියලා බලන්නේ නැ .ඒම තහනම් කරනවා.
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
කව්රුත් කතා නොකලට රෙක්සි සුපිරියට රගපානවා
@Jasmine-r1d
@Jasmine-r1d 3 жыл бұрын
Not Rekshi.”Reksi”😀❤️
@jaysheydeen3760
@jaysheydeen3760 3 жыл бұрын
ඒක ඇත්ත ❤
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 3 жыл бұрын
ඒක ඇත්ත
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
SIRAWATAMA OW
@anjani9958
@anjani9958 3 жыл бұрын
එයාට වත්සලාව සෙට් කරමු
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
අද කතාව සුපිරියි සද්ධාමංගලට තෑන්ක්ස් කරන්න ඕන මේ වගේ ලස්සන කතා ලියනවට
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
රෙක්සිට මල පැන්නාමත් මරු හැබැයි😅😅
@gayanmadusanka5420
@gayanmadusanka5420 3 жыл бұрын
රේහාන් ට කැමති අය කෝ😀😀
@amaacake4563
@amaacake4563 3 жыл бұрын
කතාව එන්න එන්නම දරුණුයි නේ ... රුක්ශානාව බලන්න ආසාවෙන් ඉන්නේ 😁 පාර දිගේ නියම වැඩක් 💐 සෙට් එකම හොදටම තමන්ගේ වැඩේට සාධාරණයක් කරනවා 👌 නියමයි ❤
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
බණ්ඩා පරිස්සමන් වෙයන් ටිකක් දැන් තත්ත්වය දරුණුයි පුතේ 😂😊
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
වත්සලාගෙයි බණ්ඩාගෙයි මිත්‍රකමට මං නං කැමති ✊
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
පව් අනේ රෙහාන් කී පැත්තක් බලන්නද 😵‍💫 තව රුක්ශානාත් අවාම හොදටම තියෙයි 🤣💔
@sharmainewarnakulasooriya6522
@sharmainewarnakulasooriya6522 3 жыл бұрын
රසම රස කෑමක් වගේ ආසාවෙන් බලන කතාවක්.. මේක බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නෙ නෑ මේ නාටියක් බලන්නෙ කියලා..ඒ තරමට තාත්විකයි.. රෙහාන් ගෙ අම්මා වගේ පුතාලගෙ ජීවිත අවුල් කරන අම්මලා දැන් කාලෙ වැහි වැහැලා..
@sandysandy6727
@sandysandy6727 3 жыл бұрын
ලේ පිරිසිදු කර ගන්න පුලුවන් හොදම කතාව තමයි මේ පාර දිගේ
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
රෙක්ෂිගෙ හිනහව හරිම ලස්සනයි 🌹🌹🌹🌹
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
බණ්ඩා නම් මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 😊😂❤️
@irushipramodya5318
@irushipramodya5318 3 жыл бұрын
උද්දිකට මේ කතාවෙත් සමනල සංධ්වනියේ වගේ මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා කියලා කියන්න වෙයිද දන්නෙ නෑ😂😂
@niranjalaarangani1834
@niranjalaarangani1834 3 жыл бұрын
ඔව් අනේ ඒකනම් ලස්සන ෆිල්ම් එක
@kapuwa9867
@kapuwa9867 3 жыл бұрын
දෙපාර්ශවයටම එහෙම තමයි මට පේන්නෙ කියන්න වෙන්නේ. Banty Rehan
@chamathka4622
@chamathka4622 3 жыл бұрын
බන්ටි නම් ෆයිව් ස්ටාර් හොටෙල් එකක grand වෙඩින් එකක් අරගෙන ඉවරයි.😂
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
අනේ එහෙමනම් වෙන්න එපා රත්‍ර්හරනේ
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
බණ්ඩා තමා බණ්ඩා...මේ වගේ මොල දහයක් ලනකාවට තිබ්බ නම් අද අපේ රට ගොඩ.. 😊❤️
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
පුක ද🤑
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
සිද්දිය ඔක්කොම දැකලා මොකුත් නොවින විදියට අයෙත් වාඩි වෙලා ඉන්න එකම වෙනම වැඩක් 😂😂 බංඩො 🥰🥰 රෙක්සි 🥰🥰
@TharuDew
@TharuDew 3 жыл бұрын
දැන් අපේ බන්ටි බුරිච්චි කලින්ට වඩා සංවරයි නේ...😁😂😂😂❤️
@isharamadhushan5131
@isharamadhushan5131 3 жыл бұрын
Eya dan wife kenek ne😆
@MOVIE-WORLD946
@MOVIE-WORLD946 3 жыл бұрын
Mmm
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
සද්ධාමංගලගේ මොලෙ පෑදිලා
@TharuDew
@TharuDew 3 жыл бұрын
@@ladysungreat2406 😂
@Eish-h
@Eish-h 3 жыл бұрын
😄😄😄
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
රෙක්සී ගොඩක් හොද යාලුවෙක් මන් හරි නේද 😍❤️
@erangakalhari8608
@erangakalhari8608 3 жыл бұрын
Ow eka eththa
@sajanisisara8030
@sajanisisara8030 3 жыл бұрын
රෙහාන්ගෙ අම්මානම් මලම ඇණයක්නේ. ගෙදරට මනුස්සයෙක්ට එන්න බෑනේ යකෝ. රෙක්සියි, බණ්ඩායි තමයි මරුම.❤️👌
@Eish-h
@Eish-h 3 жыл бұрын
බණ්ඩා ගහන ගේම් අම්මෝ😅😅😅 අපිට Heart attack හදවන කතාව🙈🤍... ඒත් ඉතින් ආසම කතාවක් මේක🙊🙊
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ඇත්තටම මේ කතාව වෙනස්ම කතාවක් . ඒ වුනාට හරිම ආසාවෙන් බලන්නෙ. නානායක්කාර අර කෙල්ලට බූරිච්චි කියනකොට මරු නේද?
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
13:40ජූඩ්ගේ හිනාව 😘😘
@amaacake4563
@amaacake4563 3 жыл бұрын
පැය බාගයක් මදි බලන් ඉන්න ආසයි 🥺
@nishamaliwasana2660
@nishamaliwasana2660 3 жыл бұрын
ආරියසේන දුන්න උත්තරේ මරු,
@komaria5021
@komaria5021 3 жыл бұрын
ඇත්තටම මේ වගේ දෙමාපියන් නිසා තමයි සමහර දරැවන්ට දෙමාපියන් එපා වෙන්නෙ පුදුම අම්මා කෙනෙක් මේ අම්මා
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අම්මා නම් ජරා ගැහැණියක් දරුවෝ නොමග යන්නේ මේ වගේ අම්මලා නිසා
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
Ow ammla unhma laminta nidahasak denna ona. Ane mnda mehema ammla nsa thami paul jeewitha winasa wenne
@renurenu7857
@renurenu7857 3 жыл бұрын
ඒකි පස්සෙන් එන්නෙ ඒකිගේ කොල්ලත් එක්ක🤣🤣🤣🤣🤣🤣
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
අපෝ මේ රෙහාන්ගෙ අම්මා නම් මහ වදයක්.. Pls සද්ධා මාමේ එයාට ගෙයක් හොයලා දෙන්න .. බන්ඩා ගේම පස්සේ යනවා සීන් එකේම.. බන්ටිගේ හීනේ බලපන්කො .. පව් නේ.. පරිසමෙන් හැමෝම ...
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@tyslcartoon4912
@tyslcartoon4912 3 жыл бұрын
රෙහාන්ගේ අම්මට අලුත් සාරියක් අරන් දෙන්න ඕනේ. හැමදාම එකම සාරිය. 😄😄😄😄
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh 3 жыл бұрын
රෙහාන් මොන නාඩගම නැටුවත් අම්මට මොකද එයා අවුරුදු 40ක කෙනෙක් නේ
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අනේ රෙහාන්ගෙයි සරණිගෙයි කොටස් එක කෑල්ලක් හරි දාන්නකෝ
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
දවසින් දවස කතාව උණුසුම් වෙනවා මරු
@salanitharuka8847
@salanitharuka8847 3 жыл бұрын
කමේන්ට් කියවන්න ආපු අය මේ කොනට ❤️
@nirushadilshani8983
@nirushadilshani8983 3 жыл бұрын
රෙක්ෂි අයියා හොදට රඟපානවා.අහිංසක පාටයි.💐💖
@sllanka9050
@sllanka9050 3 жыл бұрын
රෙක්සි මරු චරිතේ බන්ඩා වගේම 😁😍
@chandikathenuwara7993
@chandikathenuwara7993 3 жыл бұрын
අපෙ රටෙ අති දක්ශ නලු නිලියො ඉන්නවා එ අයට හැකියවන් පෙන්නන්න මේහෙ ඉඩ මදිද මන්දා👍
@chamathka4622
@chamathka4622 3 жыл бұрын
Aniwa.
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
බලන්නකෝ මෙකේ පැටලිලි 😂💔 heart attac එකකින් නතර උනඔත් හොදයි 😂😍
@FactTube10-e8l
@FactTube10-e8l 3 жыл бұрын
බන්ඩා වත්සලාට කිරි කවයි ලගදිම 😁😁😁
@dasanayaka4911
@dasanayaka4911 3 жыл бұрын
අම්මා කරලා දුන්නා කාසදේ ඉවරනේ....දැන් මගේ වරේ කිවම්ම් ඉවරනේ.... අම්මා උනත් කරදරනේ
@anjani9958
@anjani9958 3 жыл бұрын
Mr. ද miss. ද
@pahansithumina9647
@pahansithumina9647 3 жыл бұрын
බන්ඩා නානගෙ නම්බර් එක විල්සන්ට දුන්නා වෙන්න බැරිද😁
@malikam2151
@malikam2151 3 жыл бұрын
අනේ මට හ‍රි ආතල් මේ කතාව පැටලිචීච ලොකු ණුල් බෝලයක් හරි ආසයි බලන්න
@thilinisewwandi5488
@thilinisewwandi5488 3 жыл бұрын
රුක්ශානාව දකින්න කැමති මන් විතරද..🙄
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Math kamathi 😋😋
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
මං දන්නවා රුක්ෂනාව. නම මතක නෑ. හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ. ඒ song එකේ විෂුවල් එකේ ඉන්න නිළිය.
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
@@kehanachamodi5423 oya kohomada danne
@thilinisewwandi5488
@thilinisewwandi5488 3 жыл бұрын
@@kehanachamodi5423 oy komda danne
@kapuwa9867
@kapuwa9867 3 жыл бұрын
Piyumi Shrinayaka kiyala niliyak
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
රෙක්සියා සෙක්සි පොර... ඒ වගේම පට්ට ඇක්ටින්..
@dasunimadhushika9728
@dasunimadhushika9728 3 жыл бұрын
පැටලිලි ගොඩක් තියෙන සුපිරි කතාවක් 🤭❤️
@chandimaseuwandi4301
@chandimaseuwandi4301 3 жыл бұрын
Are you mad. Sri Lanka oho a thamage..
@kuwaitmobiles210
@kuwaitmobiles210 3 жыл бұрын
අයියෝ මේ රත්තරං ට්‍රැක්ටරේ තම්බල කන්න හිතෙනවා ...
@nirushadilshani8983
@nirushadilshani8983 3 жыл бұрын
පිට ගැස්මට බෙහෙත් විදින්න වෙයි ඔයාට...😁😁
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
බංඩාට වත්සලා හොද හැටි ___________ගැලපෙනවා. රුක්ෂානායි හැමදේ මුල ____________කියවෙනවා. බංඩා මොලෙන් හැම ගේමම ______________හසුරනවා. පාර දිගේ හැම දේ දැන් ______________සිදුවෙනවා. බංටිගේ තාත්තට නම්බරේ ආයේ ________________යනවා. බංඩා වෙනත් නම්බරයක් නම් ________________දෙනවා. රේහාන්ට ගන්න ඇමතුම නම් _______________නවතිනවා. තවත් කෙනෙක් ඒ කරදරේ _______________පැටලෙනවා.
@anthonysarathchandra6639
@anthonysarathchandra6639 3 жыл бұрын
බංඩ කියන්නෙ මොල හතානෙක් නෙවෙයි මොල හතලිස් නමයානෙක්. හැබෑවටම නම් සුද්දා මංගල සාරිය බංඩාර උන්නැහේ තමයි ඒ ඉතිං.
@dasanayaka4911
@dasanayaka4911 3 жыл бұрын
අන්‍ය ඔක්කොම හොයයි වගේ....
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 👍👍👌👌👍
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
බන්ටි,,හානු අබි ජුඩා බන්ඩා ,සුපිරි,❤❤,,,රේහාන්ට රේක්ෂිත්,අවන්කම යාලුවේක් ❤❤ ආරියසේනට හරිම පිඩාවක් රේහාන්ගේ අම්මා,,,,එත් රේහාන්,කියන්නේ පොඩි ලමයෙක් නේමේ,දුන්න පිලිතුර සාදරණයි ,❤❤👍
@shanidissanayaka1599
@shanidissanayaka1599 3 жыл бұрын
ආදරෙයි රෙක්සි ඔයාට පනවගේ
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
OW ANAE
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
💘💘💘
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
රෙහාන්ගේ කලින් මැරේජ් එක වෙන්නැත්තේ අම්මගේ කීමට රැක්ෂානා එක්ක ඒක අවුල්.. ගොඩාක් මිනිසුන්ගේ ජිවිත අවුල් වෙලා විනාස වෙලා තියෙන්නෙම වෙන අය කරන වැරදි නිසා.
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Rehan, Banti dennage supiri seen tikk tibbanm gindara wage nagala yanawa. A dennage seen hodata hit wenawa tibbanm. At minissu balaporothu wena widiyata a dennage seen kathawe na. Hithe hatiyata balanna. Aka kathawe loku durwala kamak. Kochara kathawa lassana unath. Kthawak hit unama minissu godakma balaporothu wena de wadiya tyenna ona. Episode akasiya ganak welath tamath a denna wena wenama.
@silva9425
@silva9425 3 жыл бұрын
Yes ,true
@dilaniweerasinghe980
@dilaniweerasinghe980 3 жыл бұрын
රෙහාන්❤️සරනි
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 3 жыл бұрын
මම ආරියසේන වුනා නමි රෙහාන්ගෙ අමිමට දුවන්න දෙන්නෙ.
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 3 жыл бұрын
ඔව් ඇ ඇත්තමයි..අපි වැඩකාරයෝ උනාට අරාබි ගැනිත් නටන්නේ අපේ පදේට..😂😂😂
@sunithapremakumara6309
@sunithapremakumara6309 3 жыл бұрын
බන්ඩා ගැනනම් කියන්න වචන නෑ ...👍🤙🤟
@shiranvijithnanayakkara9185
@shiranvijithnanayakkara9185 3 жыл бұрын
බංඩා තමයි හොදටම කරන්නේ 💪💪💪💪💪💪💪
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 3 жыл бұрын
ඇපෝ...රෙහාන්ගෙ අම්මනම් වහක්නෙ.....😠😠😠 බණ්ඩ කොහොමහරි වත්සලාවත් ඇල්ලුව එහෙනම්....තව ඉස්සරහට මරුවට තියෙවි....😍 බන්ටිගෙ තාත්තගෙ සාක්කුවට බණ්ඩා කාගෙ නම්බරේ දාන්න ඇත්ද මිත්‍රවරුණි..... 😍😍😍💓💓💓👈👈👈👍👍
@bhagyasewwandi4696
@bhagyasewwandi4696 2 жыл бұрын
මන් හිතන්නේ බන්ඩාගෙම නම්බරේ වෙන්න ඇති
@s.a9748
@s.a9748 3 жыл бұрын
බංඩයියගේ ටිකිරි මොලේ ,රෙක්ෂිට වත් හිතාගන්න බෑ.😁😁 අලුවිහාරෙ අම්මන්ඩිට කතා කරපු විදියට වත්සලාටත් දෙකක් කිව්ව නම් නියමයි නේ.කොහෙද ඒ යකා ඒකිව නලවනවනෙ😠😠
@HLDm-p1k
@HLDm-p1k 3 жыл бұрын
හලෝ ප්‍රෙන්ස්.....මේ tafe tattare ගන්න කෙනෙක් නැද්ද appaa....හැමදාම madata පනිනවා😂😂😂😂😂😂
@damayanthikumary6084
@damayanthikumary6084 3 жыл бұрын
සුපිරි කතාවක්
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
Phone එක silent කරපන්.රෙහාන්
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Ada ma මොහොතේ korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@krishperera5050
@krishperera5050 3 жыл бұрын
අම්මා මේ වයස ක පුතා ගෙන් අහන ප්‍රශ්න හ‍රි බොළදයි. පුතා කරන්නේ හරි දෙයක් නෙවෙයි නමුත් පුතා ව වගේ ම ආරීයසෙන වත් අපහසු තාවයට පත් කරන්න වා වැඩී. අනේ මං දා මට හීතෙන් නේ රෙහාන් ට උනත් අම්මා ගැන දුක යි මේ වීදීයට රගපාන්න උනා ට. උද්දීක ගේ facial expression එකෙන් මට තේරුම් ගීයේ ඒ වීදීයට.
@sanjakakumara1592
@sanjakakumara1592 3 жыл бұрын
Aththatama hari apuuru supiri kathawak....
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
මේකේ මේ theme song එකේ ඇයි ටූටූ ටූටූ ටූටූ කියන්නේ 🤣🤔
@dilanijayakody8212
@dilanijayakody8212 3 жыл бұрын
Mata වේලාවට හිතෙනවා me කතාව ලියන කෙනත් කොයි wele හරි පටලවා ගන්නවා ...🤣🤣 ai ethin me කතාව පැටළුණු null බෝලයක් වගෙයි ......හැබැයි ethin නියම කතාව 👍👍
@samirasamira2669
@samirasamira2669 3 жыл бұрын
නියමයි
@palithanissanka6630
@palithanissanka6630 3 жыл бұрын
බන්ඩ වගේ එකෙක් පාර්ලිමේන්තු වෙ හිටියාම් අපි ගොඩ
@tmnalani8066
@tmnalani8066 3 жыл бұрын
රෙහාන්ගෙ අම්මයි වත්සලයි ගහල පන්නන්න තියෙන්නේ .ඒ අම්මගෙ කිසිම වැදගත්කමක් නෑ ,වට්ටි අම්මෙක් වගේ .
@rasavlogs3397
@rasavlogs3397 3 жыл бұрын
යකෝ බණ්ඩා රට පටලවනවනේ මේකේ හැම එකාටම පිස්සු හදලා තමයි ඕක නවතින්නේ
@giltergir
@giltergir 3 жыл бұрын
බන්ඩා තමා හොදට ම කලේ 🤩🤩🤩🤩🤩🤩🤩🤩
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
දැං ඉතිං තියෙන්නෙ රෙහාන්ට බන්ටිව කසාද බඳින්න තමයි එතකොට ඔය හැමෝගෙම කටවල් වැහෙයි
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
අනේ මන්දා මේ බණ්ඩා 😂 😂 හැම තැනම ගිණි තියනවා
@rtplex
@rtplex 3 жыл бұрын
රෙහාන් පවු අනේ😪😪
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අනේ මෙ රේහන්ගේ අම්මාගෙන් අරියසේනට තියෙන්නේ පුදුම වදයක්. පව් ආරියසේන.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 3 жыл бұрын
කවරැත් අාවම මොකද පතාගෙ ගෙදරනෙ
@broo4160
@broo4160 3 жыл бұрын
Onna mamath ada live awa kathawa balanna...
@samilkajayathissa3383
@samilkajayathissa3383 3 жыл бұрын
පාර දිගේ තමා හොදම......
@dimuthumalinga9127
@dimuthumalinga9127 3 жыл бұрын
පාර dige.....👍👍👍👍💖💖💖💖
@jaysheydeen3760
@jaysheydeen3760 3 жыл бұрын
රෙක්සි ❤
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
❤❤💓💓💖💥RAEXCI❤💓💖
@madumadu433
@madumadu433 3 жыл бұрын
Ape rata deepn බණ්ඩාට u කරයි supiriyatama😄😄😄😄
@shafrazmohamed4636
@shafrazmohamed4636 3 жыл бұрын
Sherlock holmes uth paradhai me Rehange ammata😂
@simplewalker459
@simplewalker459 3 жыл бұрын
රෙක්සි බනිද්දී, බණ්ඩගේ මූණ🤭😁🤭
@dasunkanchana4290
@dasunkanchana4290 3 жыл бұрын
මිනිස්සු කියන්නේ මිනිස්සු අගුලානේ කියලා අමුතු මිනිස්සු නෑ...
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
ගිරෝ,ඔය බොගේ රත්තරං ට්‍රැක්ටරේ කොහෙට හරි අරං ගෙහුං පැදහං වද නොදී
@thusithacreations4382
@thusithacreations4382 3 жыл бұрын
ඔයා යන්නෙ වැරදි පාරෙ
@luckyfamily7193
@luckyfamily7193 3 жыл бұрын
ලගදිම රෙහාන් ගේ කලින් වයිෆ් දකින්න කැමති කව්ද? 😍😄
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
රෙක්සි❤😍
@kanchanakrish9396
@kanchanakrish9396 3 жыл бұрын
අම්මේ මේ ජූඩා හැමදේටම ඒක හරියන්නෙ නෑලු,ඉස්සර අපේ පන්තියෙ කොල්ලෙක් හිටියා ඔහොමමයි මොකක් කරන්න ගියත් ඒක හරියන්නෙ නෑ බන් කියනව ...’දවසක් කෘෂිකර්ම සර් ඇවිත් අපේ පන්තියෙ ලමයින්ට කතාකලා ඉස්කෝලෙ වත්තෙ ගල් තලාවෙ පස් ඉතුරුවෙලා තියන තැන්වල දවල්කුමාරි හිටවන්න කියල.මේ කොල්ල ගත්කටටම කිවුවා .”ඒක හරියන්නෙ නෑ බන් "කියල.
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
😂
@aranthany8793
@aranthany8793 3 жыл бұрын
ලංකාවේ වැඩ කරන අයට කතා කරන කැත, උබලගේ දේවල් උබල බල ගනින්ලා පවි අහිංසක මිනිස්සුට වද දෙන්න ඒපා
Paara Dige Episode 112 || පාර දිගේ  ||  25th October 2021
20:39
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
HOW GOOD WAS PELÉ?
18:28
Gustavo Marques
Рет қаралды 3,7 МЛН
මිකී PRODUCTINS (ලංකාව vs පිටරට )
4:26
MICKEY PRODUCTINS
Рет қаралды 602
How to Upgrade SSD for MacBook Air M1 | 256GB To 2TB
12:26
KingSener
Рет қаралды 389 М.
Paara Dige Episode 113 || පාර දිගේ  ||  26th October 2021
20:13
Paara Dige Episode 194 || පාර දිගේ  || 16th February 2022
21:06
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
15 SAVES THAT SHOCKED THE WORLD.
9:35
Gustavo Marques
Рет қаралды 14 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН