Paara Dige || Episode 458 || පාර දිගේ || 23rd February 2023

  Рет қаралды 978,521

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 957
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
නාඩගම්කාරයො වගෙ නොවී මේ කතාවෙවත් සාර්ථක අවසානයක් දකින්න කැමති සෙට් එක කෝ ?
@darshanapramuditha3650
@darshanapramuditha3650 Жыл бұрын
පොඩ්ඩක් නාඩගම්කාරයෝ අන්තිම කොටස තව පාරක් බලලා තේරුම් ගන්න නාඩගම්කාරයෝ කතාව ඉවර කළේ සාර්ථක අවසානයක් නැතුව ද කියලා
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
​@@darshanapramuditha3650 ekth wikarekta ne ewra kle kisi terumk netuwa
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
මේ කතාව දැන් තනිකරම ගූ ගොඩක් වෙලා
@anomagalapatha2367
@anomagalapatha2367 Жыл бұрын
​@@darshanapramuditha3650 8
@nishukarunarathna7891
@nishukarunarathna7891 Жыл бұрын
බොරුව එලි උනොත් හොදයි නේද
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
දැන්නම් මේ බොරැව අහලම එපා වෙලා තියෙන්නෙ දැන්වත් සරනි රෙහාන්ට ඇත්ත කියල හොද ව්දියට අවසාන කරානම් ගොඩක් හොදයි
@CHAMUNKK
@CHAMUNKK Жыл бұрын
මෙහෙම office නම් දැක්කමයි😂😂 අනුන්ගෙ ජීවිත් ගැන ඔච්චර ටම හොයන😂😂
@chathurikagunasekara
@chathurikagunasekara Жыл бұрын
කොහේත් එහෙම තමයි අනුන්ගේ දේවල් ,කේලම් කියන එක ගොඩක් අයගෙ job 1😔
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
ආ වරේන් අපේ ඔෆිස් එකටත්
@maleeko4875
@maleeko4875 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@maheshiperera8772
@maheshiperera8772 Жыл бұрын
ඔය හොදයි ..අපේ ඔෆිස් වලට වඩා...🤣🤣
@erangamadubhashini7253
@erangamadubhashini7253 Жыл бұрын
මේ office එක හොදා... ඇත්තටම ගත්තොත් ඔයිට වඩා දේවල් වෙනවා office එකේ
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
අනේ මන්දා ප්‍රශ්න ඉවරයක් නෑ රෙහාන්ගෙ ගෙදර නිකන් යුධ පිටියක් වගේ 😂😂.ඔන්න ඔය ඇත්ත කියලා අගුලානට යන්නකො සරනි 🙂
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
එතකොට හරිද
@sanduniprasangika125
@sanduniprasangika125 Жыл бұрын
ow ade akanam aththa
@suhazoe2483
@suhazoe2483 Жыл бұрын
Ow affa mn sarani nm aththa kiyla ynna ynwa..adarei nam rehan samawa dei..🥺
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Dan kathawa epa wenawa.
@lalinkawk
@lalinkawk Жыл бұрын
😂🤣😂🤣
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
එකම එක බොරුවක් නිසා ටෙලි නාට්‍යයේ තිර රචනය අනුව රෙහාන් කියන චරිතය විඳවන විඳවිල්ල 🙄💔
@nadeeshanirajapaksha9131
@nadeeshanirajapaksha9131 Жыл бұрын
ඒ රගපෑම නම් සුපිරිම..
@chandiperera3760
@chandiperera3760 Жыл бұрын
Booru petiyek, Rehan
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@nadeeshanirajapaksha9131 ඒක රෙහාන් දන්නෙ නෑ නේද? විඳවන්නෙ අනෙක් අයනෙ.
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඔයාට ඇයි අනේ එච්චර අමාරු. හැමදාම කමනේට් දාන්නේ ඔච්චර ඇරියස් එක මොකක්ද පාර දිගේ එක්ක 😂😂😂
@yasuniw
@yasuniw Жыл бұрын
True, both Sarani and Rehan are suffering. It’s not suitable at all. It’s the time to change the story before it’s becoming more boring than this…
@CHAMUNKK
@CHAMUNKK Жыл бұрын
දැන් නාට්‍යේ ප්‍රදාන නිලියට වඩා රුවිනි චරිතෙ ඉස්මතු කරන්ව වැඩියි.. අනේ මන්ද.. එයා මේ drama එක රගපෑවට පස්සෙ ටිකක් ජනප්‍රිය උනාම එයා ප්‍රදාන නිලිය කියල හිතාගෙනද කොහෙද හැමතිස්සෙම රගපාන්නෙ😅
@sameethili5667
@sameethili5667 Жыл бұрын
කතාවක් තමයි ඉතිම්.. බන්ටිට ඕනේ මගුලක් කරගනින් කියලා රෙහාන්ව දාලා යන්න තියෙන්නේ..ගිහින් සාදාරන විදියට ජීවත් වෙන්න තියෙන්නේ..බන්ටි දැන් වැරදි වැඩ කරන්නේ නෑනේ...ඒ නිසා ජීවිතේ හදාගන්න එක අවස්තාවක් හරි දෙන්න ඕනේ..නැන්දම්මා නෑනා කිසිම දේකට ඇගිලි නොගහ ඉන්න ඕනේ ..හරි පිරිමියෙක් නම් තමන්ගෙ ගෑනිට හිත නිදහසේ ඉන්න පරිසරය හදන්න ඕනේ
@nilushisugandikafernando1214
@nilushisugandikafernando1214 Жыл бұрын
Aththa .mee manussayek thiya wanna vidina dukak.athharalaa, monawahari igeena gena, job ekkak karalaa, diyunu welaa innawanam.kisima sathutak nathi marriage life ekkak.vidawanawa vitharai.baluwoth room ekkee.gedara nidahasee avidinnath naha.
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Sarani thamath boruwen jeewath wena aka pare hitiyata wada waradi. Minissu ohoma ganu gaththoth marenakamma yatin game gahana aka thama karanne
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@shyamaligayathri926 සම්පූර්න ඇත්ත. ඔච්චර ආදරේ නම් අඩුම තරමේ මෙතනින් එහාට තවත් බොරුම කරන එක නවත්තන්න ඕනෙ. කරන බොරුවට තවත් බොරු එකතුකරන කෙනාට කවදාවත් ඇත්ත කියන්න හිතන්නවත් පුලුවන්ද.
@yasuniw
@yasuniw Жыл бұрын
Actually it’s the story writer’s fault, he’s not writing it nicely for them to have a proper life ☺️
@yasuniw
@yasuniw Жыл бұрын
Sarani must tell some truth, if she wants to save her life, because Dumesh the Policeman suddenly got his brain to act fast now 😳🤨
@Diluuu__11
@Diluuu__11 Жыл бұрын
මං සරණි උනා නම් රෙහාන්ට සේරම ඇත්ත කියලා ගෙදර යනව.. යන්න කලින් රීටටයි රුවිනිටයි හොම්බට 2ක් අනිනව.. අපරාදෙ මට දෙන්න තිබ්බෙ මේ චරිතෙ. එහෙනම් දැන් කතාව ඉවරයි 😒😒
@thushanshaminda6469
@thushanshaminda6469 Жыл бұрын
Ammo eka patta
@dulanjalikaushalya1968
@dulanjalikaushalya1968 Жыл бұрын
😂😂
@rukshilasingakkutti5155
@rukshilasingakkutti5155 Жыл бұрын
🤣🤣🤭🤭
@amaraabeysinghe1872
@amaraabeysinghe1872 Жыл бұрын
🤣
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 Жыл бұрын
අම්මෝ මේ වගේ නැන්දම්මා ලේලිලානම්...ජීවිතයේ ...කවදවත් ..දකින්න වත්...ලැබෙන්න..නම් .එපා🙏🙏🙏🙏
@sandunilperera5621
@sandunilperera5621 Жыл бұрын
මේ සරණි කියන ගෑනි කියන බොරැ අහලා අහලා මට තිත්ත වෙලා තියෙන්නේ 🤕 ඔහොම බොරැ කිය කිය හස්බන්ඩ් කෙනෙක් ගන්නවට වඩා හොඳයි තනියෙම ඉඳහන් බන් 😁😁
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
👍🏽🙏🏼❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍😆😆
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
Hehe ekne...🙆
@sandunilperera5621
@sandunilperera5621 Жыл бұрын
@@sigithi...online5101 😁😁 ඔව් අනේ මේ මොන කරැමයක්ද ගල්පැලෙන බොරැ කිය කිය.. මහත්තයා මහත්තයා කිය කිය තනි කර බොරැ රඟපෑමක්නේ කරන්නේ 😁 මට මම වෙන්න බැරිනම් එහෙම මිනිහෙක් අරන් මොන සැප වින්දත් ඇති වැඩක් තියෙනවද ? මට නම් තනියෙම මැරැණත් සැපයි මෙහෙම මිනිහෙක් නම් එපා.. 😅😅
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
@@sandunilperera5621 anivaren
@-ND5943
@-ND5943 Жыл бұрын
​එක බොරුවක් නිසා #රෙහාන් කියන චරිතය කායික / මානසික / සමාජීයය වශයෙන් බැට කන බැට කෑම 🥺
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
බණ්ඩ කියන්නෙ යාලුව කියන එකේ සංකේතයක් ❤❤❤❤
@seethawarna281
@seethawarna281 Жыл бұрын
Aluwiharege gedara ammagei , duwagei muusala adawadiyawa iwarayak Naha. Kisima sanaseemak nathi geyak. "Geigini pitatha yawanna APA" Kiya kathawak thiyenawa, Ruvini hanumanthage walige wage. Ritage kisima samadanayak Naha. Appiriyai Alu viharege muusala ammai ,nangi. leliyata adare karana Nandammala onatharam innawa. Awasanaya Dishani, Rehanuii wenwenawanam Api kathawa baluwe aparade kiyala hithenawa.
@chanithadehigahawatta
@chanithadehigahawatta Жыл бұрын
​@@seethawarna281ithin leli boru karapu nisaane okkoma. Un denna wen wenna oni thamai.
@weerasekaramenike2123
@weerasekaramenike2123 Жыл бұрын
බානු ආයේ ආපු එකට නම් ගොඩක් සතුටුයි. ගොඩක් ආදරෙයි. 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
banda wage pimpiyek haraha jiwath wena jvp baduwak. Ubala social media waka daganne rajapaksa,weerasekara wage wadagath surname. Full try add karaganna wadagath minissu. Ewath wasiyara hitinawa ne police alladi 😂 Mama police nam banu issellama danne hireta
@viharaakarshasewwandi
@viharaakarshasewwandi Жыл бұрын
මානික්කාවත,සකර්ම,ගිරිදේවි,සුදු ඇදගන කලු ඇවදින්,තනමල්විල කොල්ලෙක් වගේ ඒවා බලලා ජනප්‍රිය කියපු නිසා බැලුවට අහසයි පොලවයි වගේ.මිනිස්සු කැමති කුනු රසයට කියලා පැහැදිලි.
@jeevanthiadikari1789
@jeevanthiadikari1789 Жыл бұрын
Giridewi mama 3parakma beluwa.e wagemai weeraya gedara aewith kathawa
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
Math
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
එක බොරුවක් උනත් පොඩි බොරුවක් උනත් ලොකු බොරුවක් උනත්.. බොරුව බොරුවම ය... කිසිදා සැනසීමක් නැත 🙏🥺
@s.s.3584
@s.s.3584 Жыл бұрын
කිසිම බොරුවක් නොකරන ඔයා වගේ නේද 😂😂😂😂😂😂
@sanjeewanikumudukumari3074
@sanjeewanikumudukumari3074 Жыл бұрын
අම්මයි, නංගියි අමතක කරලා බොරු කියන කෙනෙකුට රැවටුන හැටි, මේ ජීවිතේම මුලාවක්😢
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Boru karana ganiyek gannawa kiyanne belle walk dagaththa wage. Boru kara kara enna lassana jara ganiyek loku paulaka sapa ganna demaupiyoth pawa deepu wal ganiyak.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
හා හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුනාට ඉරිසියා අයලුනෙ බොරුව ගැන කියලා බනින්නෙ. එතෙක් මෙතෙක් ලෝකයේ පහලවූ හොඳම නාට්ටිය මේ.
@s.s.3584
@s.s.3584 Жыл бұрын
@@Sunshine-ce5dl ඉතිං නොබලා ඉදහන්කෝ. කව්ද බලෙන් බලන්න කිව්වේ. ටිපර් වෙන්නේ ඉරිසියාකාරයෝ තමයි 😂😂😂😂
@sandeshlakmal9975
@sandeshlakmal9975 Жыл бұрын
ඩාලිංව මරල මුහුදට දානවට කැමති අය කෝ බලන්ඩ 🤔🤔
@chathumaligunathilaka1943
@chathumaligunathilaka1943 Жыл бұрын
🙋
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අපෝ ඔහොම කියන්න එපා. මේක තවත් සෙට් එකක් ඉන්නවා පාර දිගේ නට්ටියට තරහකාරයෝ. උන්ට ඕන මේවා අහුවෙලා මේ පවුල් කැඩෙනවා දකින්න. අන්න උන ටික ටිපර් වෙලා එයි හොදේ 😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@s.s.3584 🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
එකෙන්ම 😆😆හැබැයි කට කපලා දාන්නත් ඕන
@achaladhilhari
@achaladhilhari Жыл бұрын
මේ රැවිනිට කැමති නැති කට්ටිය කෝ එයාව ආයෙත් කිඩ්නැප් කරනවනම් මම නම් කැමතියි 😎😎😂😂😛
@sewdms3322
@sewdms3322 Жыл бұрын
Ow ruwaniwa kidnap karaamu
@nilunilu4166
@nilunilu4166 Жыл бұрын
අනිවාර්යෙන්
@paradige590
@paradige590 Жыл бұрын
තෝ කරපිය ගොන් මගුල
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
Appo ow ,divorce wela idalath hoyannmma ,nangy waradi
@dayan8956
@dayan8956 Жыл бұрын
Mamanm kemathi
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
භානු ආයෙත් ආවා කතාව දැන් තවත් ලස්සනයි
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
අනේ අපේ බානු ♥️😔
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Derane labana sathiye aluth kathawe pradana charithe hinda eke shooting thibuna eka hinda wenna athi kalin hitiye naththe
@yasooma4858
@yasooma4858 Жыл бұрын
මේ අසරණ වෙච්ච වෙලාවේ භානුක දකීම බන්ඩලාට හරි සතුටක්
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
හැමදාම මේ අම්මා පුතා වැඩට යනකොටත් , එනකොටත් කෑගහනවා. පුදුම කරදරයක් . මූසලයි.
@gayaniranaweera5841
@gayaniranaweera5841 Жыл бұрын
Appo kiyala wadak na mewage ammala nam mara sapayak
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
Appe ou neddmma kiynne mha shapa neddma neti thnkoi trm lassnta tinw etds
@ganganasamarasekara2477
@ganganasamarasekara2477 Жыл бұрын
අනිවාරෙන්ම මටත් ඕකම හිතුනා.
@sanujalakmali3543
@sanujalakmali3543 Жыл бұрын
Oya tikama tama ape gedarath kelam kiyanawa erenna wena weda ettema ne.
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
❤️❤️❤️❤️කෝ බලන්න මේ කතාව බැලුවේ නැත්නම් 3 වෙලාම කෑවේ නැ වගේ හිතෙන කට්ටිය ❤️❤️❤️❤️
@nimeshdilshan5085
@nimeshdilshan5085 Жыл бұрын
එහෙනම් උබට ලෙඩක්....බෙහෙත් ටිකක් ගන්න වෙයි😂😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@nimeshdilshan5085 ඒක නම් ඇත්ත.
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
@@nimeshdilshan5085 අනේ පල වෙසිගේ පුතෝ යන්න
@nimeshdilshan5085
@nimeshdilshan5085 Жыл бұрын
@@sureshwarnapura5833 මන්ද මානසික ලෙඩ බැල්ලිගෙ දරුවෙක් තෝනම්....කතාව බැලුවෙ නැත්තං කෑවෙ නෑ වගේද....සීනි පොන්නයෙක් උබනම්...😂😂😂😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
@@nimeshdilshan5085 me Katta podak ganko natham toge ammata enna kiyapanko amage kimbata diwa dla hukana eddi mailu bala enna kiyapanko wesige puto
@samanthadealwis6283
@samanthadealwis6283 Жыл бұрын
මාටියගෙ මෙන්ම සියලුම දෙනා ගේ රඟපෑම් සුපිරි. මගෙන් Director ඇතුළු සියළුම දෙනාට 🌷💯💯💯🌷
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
රෙහාන් දැන් නම් සරණිගෙ බොරු අහන එකේ සීමාවට ඇවිත් වගේ. නොදන්නවා වගේ රඟපානව. අද රුවිනිගෙයි අයියගෙයි සහෝදර බැඳීම ගැන කොටසත් ලස්සනයි . ලෑලි ගෙදර සහෝදර බැඳීමට ❤️
@9omiL2
@9omiL2 Жыл бұрын
Mata nam marama sathutak danune yaluwo 3dena ekathu unaa dakkahama as dekata kaduluth awa
@kawindaperera7626
@kawindaperera7626 Жыл бұрын
Dan nam athi appa me boruwa ...sarani ekko attha kiyanna apai
@bhagyasewmini9517
@bhagyasewmini9517 Жыл бұрын
රොහාන් මේ හැමදේම දැනගෙන ඉන්නේ ..දන් නෑ වගේ රගපානවා 😌
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Жыл бұрын
Eka aththa 12.05 blnn rehange hinawa
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Okkoma Dan na. Sakai
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
Matath hithun..😌
@irunikaperera6314
@irunikaperera6314 Жыл бұрын
අච්චර ලොකු responsibility handle කරලා ලොකු ජොබ් එකක් කරන,යමක් කමක් තේරෙන කෙනෙක්ට,මෙච්චර දේවල් වෙද්දි තමන්ගේ වයිෆ්ගේ බොරුව එක කෝල් එකකින් දෙකකින් අල්ල ගන්න පුලුවන් මට්ටමක් තියෙන්න ඕන..
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
Wife kiyana okkoma aththa kiyala hithanne Moda kamada nathnam mokakda Patali patali boru gothanawa therenne ma naha Amma nangiwa තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැ නේද
@susaranga9524
@susaranga9524 Жыл бұрын
😂 ඒකනෙ මන් අහන්නෙ ඒ company එක මොකක්ද, මෙහෙම මෝඩ යො CO ලා කරන්න 😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@susaranga9524 👍office එකේදී මොළේ වැඩ කරනවලු..🤔😆
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනේද කියන්නේ 🤔🙃 හරිම අතාත්විකය් ☹️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඒ ආදරේ ආදරේ.... උතුරා යන ආදරේ... ඒකවත් තේරෙන්නෙ නැද්ද ඔය ලමයින්ට.
@tharakaprasanna8629
@tharakaprasanna8629 Жыл бұрын
අනේ රෙහාන් සරනි ආදරණීය කොටසක් කාලෙකින් පෙන්නුවේ නෑනෙ ☹️😒 මොකද්ද අප්පා ප්‍රශ්නමනේ ☹️😥
@SandhyaKumari-yb3pq
@SandhyaKumari-yb3pq Жыл бұрын
කියලා වඩක් නැහැ .........එපා වෙලා ...
@nelumkumari3289
@nelumkumari3289 Жыл бұрын
අනේ මන්ද ..හැමදාමත් එකම බණේ අනේ...දැන් නම් එපා විගෙන එන්නේ ...😖😖😖😖😖😖😖
@welcometoournest3954
@welcometoournest3954 Жыл бұрын
ඇත්තටම සැබෑ ජිවිතේත් මේ වගෙ වැඩට යනකොට ගෙදර එනකොට ගෙට ඇතුල් වෙනකොටම අම්මා, නැන්දම්මා හෝ වයිෆ් වේවා මෙහෙම මිනුස්සුන්ගෙ ඔලුව කන්න එපා. වොශ් දාලා කාල බීලා එ මනුස්සයට හුස්ම ගන්න දිලා අහන දෙයක් අහගන්න ඕනේ
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
Qyl wdk nh 😥
@thilinichathurika8621
@thilinichathurika8621 Жыл бұрын
✌️
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Eka nam sahathika aththa.
@pabodidananjana5012
@pabodidananjana5012 Жыл бұрын
නැන්දම්මටම හොද ලේලි ලේලිටම හොද නැන්දම්ම.😂😂. මාටියගෙ කට නියමයි .
@temp2-vf5mf
@temp2-vf5mf Жыл бұрын
රෙහාන් ගිහින් අර අල්ලන් ඉන්න කෙනාව බලහන් කෝ. බලලා මේ ප්‍රශ්නෙ විසදන්න 😂. එපා වෙන්ව රෙහාන්ගෙ මොඩ කම දැක්කම
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍☹️
@whickeyshds
@whickeyshds Жыл бұрын
කතාව දැන් දවස් ගානක් තිස්සෙ අදිනවා රබර් එක වගේ. දැන් නම් සරණි ගෙ චරිතෙත් එපා වීගෙන එන්නේ.. මුලින් තිබුන ත්‍රිල් එක දැන් නෑ.
@mperera4031
@mperera4031 Жыл бұрын
මාටියගෙ කටහඩට මං හරි ආසයි 😊
@manelpathiranage1454
@manelpathiranage1454 Жыл бұрын
I love Matiya.
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
❤️❤️❤️❤️කෝ බලන්න මේ කතාව බැලුවෙි නැත්නම් 3 වෙලාම නෑවෙි නැ වගේ හිතෙන කට්ටිය ❤️❤️❤️❤️
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
ඒ වගේ උනුත් ඉන්නවා නම් දැන්ම බෙහෙත් ගනිල්ලා 😜😜😜😜😜😜
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
අනේ මටනම් නැ මේ කතාව මම අද කොටස් හතරක් එකපාර බලන්නෙ
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
​@@Million.Subscriber අනේද කියන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@sadathraka9472 කේ බලන්න බැලුවෙි වෙලාම නෑවෙි නෑ වගේ
@shehanifernando8333
@shehanifernando8333 Жыл бұрын
Issara ehemai.lagakadi idannam ehema ne.
@akpradeep8677
@akpradeep8677 Жыл бұрын
කවුදෝ කියපු එකක් අහලා තමන්ගේ නන්ගිව නෝන්ඩී කරනවා අම්මා කියන දෙයක් පිලිගන්න කැමති නෑ හැබයි ඔක්කොම ගේම් ගහපු ගෑනි කියන හැම දෙයක්ම පිලිගන්නවා😂😂මේ විදිහට දිගටම ගියොත් රෙහාන් කියන්නේ නෝන්ජල් චරිතයක් වෙනවා😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍හරිම අතාත්විකය් ☹️
@sakuni1406
@sakuni1406 Жыл бұрын
දැනටත් වෙලා ඉවරයි .. සරණිත් ඕනෙ වැරැද්දක් කරලා සොරි මහත්තයා කිව්වම රෙහාන් හරි කියන එක නම් හරිම අජූතයි..
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනේද කියන්නේ
@vidumini648
@vidumini648 Жыл бұрын
රැවිනිට ඕම වෙන්න ඕනි . මිනිස්සුන් ගෙ ජිවිත වලට ඇගිලි ගහන්න ඕනි සිමාවක් තියෙන්න ඕනි සරනි රෙහාන් වෙනම පවුලක් සරනි පට්ට ම වැරදි ඒත් අම්මාගෙයි දුවගෙයි හැසිරිම හරිම සවුත්තු යි
@headhunter-416
@headhunter-416 Жыл бұрын
රෙහාන් ඉන්නේ අවුලෙන්... සරනිගේ ඇත්ත දැනගෙන කට වහන් ඉන්නවා වගේ...
@welirenu753
@welirenu753 Жыл бұрын
මටත් එහෙම හිතුණා
@WorldCuties.
@WorldCuties. Жыл бұрын
Ow matath🙃
@-ND5943
@-ND5943 Жыл бұрын
#කොච්චර ලස්සනට ගලා ගිය කතාවක්ද මේ එක තැන #පල් වෙන්නේ 🙄
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
කලින් කියලට්‍ය් වෙනසක් නැ එක තැන ඇද්ද කොටස් කොච්චර තිබ්බයි
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
මේ රුවිනී අම්මයි මේ රෙහාන්ට දෙන වදේ බලන් ඉන්න අපිට මෙච්චර අමාරුනම් ඒ මනුස්සය කොහොම ඉවසනව ඇතිද..🥺
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
That's true 😂
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
රෙහාන් වගෙ මෝඩ මනුස්සයෙක් කීයක් විතර වෙයිද 😂😂😂😂😂
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
0000
@tissakumara1551
@tissakumara1551 Жыл бұрын
බඩඉරිඟු කරලක ගාන
@sameesha4ever
@sameesha4ever Жыл бұрын
🤣🤣🤣
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
මාත් කල්පනා කරේ ඒක තමයි
@whickeyshds
@whickeyshds Жыл бұрын
මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට මාසෙට ලක්ශ 60ක් විතර වෙයි
@ranifrando
@ranifrando Жыл бұрын
කවද්ද රෙහාන් හැම දෙයක්ම බොරු කියලා දැන ගන්නේ ලස්සනයි අදත් ❤️❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍👍👍
@dilinishanika3465
@dilinishanika3465 Жыл бұрын
නෑ රෙහාන් ඔවා දැනගන්නේ නැ, business එකක් කලාට මොකද මොලේ නැනේ 😂😂
@ranifrando
@ranifrando Жыл бұрын
@@dilinishanika3465 ඒක නම් ඇත්ත 😂😂😂
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
Oyalata mam rehanta wada godaaak mole thiyanawa ne ne
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Жыл бұрын
Rukshana kalin eka ekka raun gahanakota rehanta eka ahu une nadda. Api okkoma hithanawata wada rehan mole thiyena minihek
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
රෙහාන් ඔච්චර මෝඩ වෙන්න එපා. අම්ම නන්ගි කියන දේ ගැන ත් හොයලා බලන්න . සරනි කට උල් කර කර බොරු කියන හැටි අප්පිරියයි මෙහෙම දුවෙක් හෝ ලේලියෙක් හෝ බිරිඳක් කිසිම කෙනෙක් ට ලැබෙන්න එපා
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Yes
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
correct.
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
වෙන ගෑනීයෙක් dilshani ව්දියට හිට්යනම්...ඒක්කෝ ඒ ගෑනී ගෙදරින් ගිහින් ...නැත්තං මිනිහත් එක්ක වෙන ගෙදරකට ගිහින්.
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
Wena gedara ksta giyoth rehan nodana godak dewal karayi
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
වෙන ගෙදරකට ගියොත් අපිට බලන්න නාට්‍යක් නෑනේ.😂😂ඒක තේරුම් ගන්න බැරිද එතකොට කොහොමද රීටා සරණි එක්ක වලි යන කොටස් පෙන්නන්නේ😆😆
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@malkanthibiyanwila2900 👍👍
@dulyafernando6869
@dulyafernando6869 Жыл бұрын
දැන් නම් සරණියි , රෙහානුයි දෙන්නටම එපා වෙලා ඉන්නේ කියලා පේනවා හොදට !
@tissakumara1551
@tissakumara1551 Жыл бұрын
පුලුවන්තරම් ඉක්මනට මේ සොකඩ බඩුව පාරට වැටෙනවනම්.....
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@tissakumara1551 👍
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් ඉතින්
@sitharadilrukshi5751
@sitharadilrukshi5751 Жыл бұрын
කතාව තවත් දික් නොවී දැන් නම් ලස්සන අවසානයක් තමා ඕනී...
@richardnelson184
@richardnelson184 Жыл бұрын
පාර දිගේ කතාව ලියන එකාටත් පිස්සු බලන අපිටත් පිස්සු
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
නොබලා ඉදපන්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆☹️
@Colo0529
@Colo0529 Жыл бұрын
Pisu margati yanako hello apta wadak den netu 🤣
@indranumudu9077
@indranumudu9077 Жыл бұрын
එතකොට මොන කතාව ලියනකෙනාටද පිස්සු නැත්තේ දෙවනීඉනිමද
@amiladarshana2456
@amiladarshana2456 Жыл бұрын
බලන්නේ නැතුව නිකා හිටපන්කෝ පිස්සුනමි
@msms5898
@msms5898 Жыл бұрын
අම්මගෙයි දුගෙයි තමුසෙ තමුසෙ කියන වචනේ නම් අඩුවක් නැතුව තියෙනවා
@milanamarasinghe1826
@milanamarasinghe1826 Жыл бұрын
Harima kethai
@dihanidisna6948
@dihanidisna6948 Жыл бұрын
හිරිකිතයි වැදගත් මිනිස්සු කතා කරන විදියට
@patalisheka2343
@patalisheka2343 Жыл бұрын
අප්පිරියම වචනයක්🤢
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
රෙහාන් නම් දැන් උපරිමෙිටම පීඩනෙන් ඉන්නෙ... 🥴🥴🥴😑😑
@sakuni1406
@sakuni1406 Жыл бұрын
රෙහාන් මෙච්චරමත් මෝඩ මොන්ගල් ඇයි බං ..
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 Жыл бұрын
කොච්චර බොරු කලත් ආදරේ ඇත්ත්නෙ ඒකයි රෙහාන් තවමත් සරණි ට ආදරේ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
අනේ අපිටත් කියලා දෙන්න බැරිද 'කොච්චර බොරු කරත් ආදරේ ඇත්ත' කියලා හොයාගන්න විදිහ. සරනි ඇත්තටම ආදරේ කියලා පෙන්වන එක දෙයක් කියන්න පුලුවන්ද, මහත්තයාගෙ සපත්තු දාන එකයි, ෂර්ට්ස් අන්ඳන එකයි, කට උල් කිරිල්ලයි ඇර.
@dizubumble796
@dizubumble796 Жыл бұрын
​@@Sunshine-ce5dl😅😅
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍😆
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
රුවිනියි ඩාලිනුයි එකට ගැට ගහලා මුහුදේ ඔබන්න හිතෙනවා 😡
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Yes🤨
@chathumaligunathilaka1943
@chathumaligunathilaka1943 Жыл бұрын
Ekanm etta
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ලස්සනට තිබ්බ කතාව අනුභව කරන්න එපා.. Mr : බුද්ධික 👍
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Ow appa dnwth meka ewra kloth hodi
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
දැන් මේකේ ඒකාකාරී බව වැඩියි. රොහාන් වැඩට යනවා එනවා සරණි බොරු කරනවා ගේම් ගහනවා. නැන්දම්මයි නෑනයි ඒවා හොය හොයා ඒ මතෙමයි. අනෙක් කට්ටියත් ඒ රාමු වලමයි.
@chathurikagunasekara
@chathurikagunasekara Жыл бұрын
Ow neda issara lassani kathwa akata dan
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂
@s.s.3584
@s.s.3584 Жыл бұрын
😂😂😂.
@sportingtimespanadura-old5944
@sportingtimespanadura-old5944 Жыл бұрын
ඉවර කරපියෝ....එපා වෙන්න කලින්....😀😀😀😀
@s...6657
@s...6657 Жыл бұрын
රුවිනි හරියටම සෙට් වෙන්නෙ මාටිය වගේ මනුස්සයෙක්ට..ගානට හදල ගනී...😂😂😂
@rimzaa
@rimzaa Жыл бұрын
දෙන්න දෙන්නව හදල ගනී ගානට 😂
@nabeshadesilva7824
@nabeshadesilva7824 Жыл бұрын
ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ බෙන්ටෙන්...😂😂 අඩේ විල්සන් ...ඔයා තමයි ..👌
@rimzaa
@rimzaa Жыл бұрын
😂💔
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
😁
@pradeepkumara6134
@pradeepkumara6134 Жыл бұрын
අනෙ මෙ කතාව අවසන් වෙන්න ඔන කාලෙ ඉවරයි, මෙක මුල ඉදන් බලපු නිසයි බලන්නෙ, දැන්නම් එපා වෙලා තියෙන්නෙ, මෙකෙන් පස්සෙ කිසිම කතාවක් බලන්නෙ නැහැ එ තරම් එපා වුනා.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@ajithuw
@ajithuw Жыл бұрын
ඒක නම් ඇත්ත එකම දේ එකම කට්ටියක් වටේ නැවත නැවත වෙනවා. සමහර දෙබස් නිකන් කාලය යවන්න කරන ඒවා වගේ තේරුමක් නෑ.
@indikagunarathna924
@indikagunarathna924 Жыл бұрын
Akanam aththa
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
අයියෝ සරණි අර අගුලානේ ඉන්න කොට හරිම ජොලියෙන් හිටියා නේ. මොකක්ද අප්පා මේ කසාදෙ. 😅😅
@dilinidehansa9974
@dilinidehansa9974 Жыл бұрын
නියම සහෝදර ප්‍රේමය දැක්කේ මේකේන් ❤️
@sadunmadushanka843
@sadunmadushanka843 Жыл бұрын
ඒ සහෝදරකම ගැන කියන්න වචන නෑ.....🔥👍❤❤❤❤
@paradige590
@paradige590 Жыл бұрын
කතා වල විතරයි 😂
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
වගකිවයුතු පියානන්වහසේ කෙනෙක් තමයි නානායක්කාර 😁
@kawindaperera7626
@kawindaperera7626 Жыл бұрын
Dan nam rehaan gona wageee🙄
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
අනේ මන්දා මේ කතාව දවසින් දවස වෙනස්ම විදියකට යන්නේ හිතාගන්න බැ කොහොම මොනවෙදියට ඉවරවෙයිද කියලා👍👍👍👍😭😭😭😭
@haroonnafeel7517
@haroonnafeel7517 Жыл бұрын
හොදම චරිතය නන්දසිරි
@SaNdaVi14
@SaNdaVi14 Жыл бұрын
රුවිනිට මිනිහෙක් සෙට් කරන්න තියෙන්නේ ජොබ් එකක් කරන්නෙත් නෑ ගෙදෙට්ට වෙලා වෙන එවුන්ගෙ කුනු හොය හොය ඉන්නවා 😒 රෙහාන් හිනාඋන විදිය නන් අමුතුයි සරනිව විශ්වාස කරන්නෙ නෑ වගේ🙄
@susaranga9524
@susaranga9524 Жыл бұрын
ගෑනියෙක් නිසා රෙහාන් අම්මා ට සලකන විදිහ, අනේ රෙහාන් ඔයාගෙ අම්මා කියන්නෙ බොරු නෙමෙයි, සරණි කියන ඒවා හැමදාම ගොනෙක් වගෙ පිලිගන්න එපා, රීටා කියන්නෙ දකින දේ ,මෝඩ රෙහාන් අර කිව්වා වගෙ ඇයි විල්සන් ආවෙ, අම්මො සරණි ගෙ කියවිල්ල 🐵🐵 ගොන්නුන්ට හොඳයි මෙහෙම බොරු කියන කාලකණ්ණි ගෑනු අනෙ මට වැරදුනා 😂😂 ඒ ආදරේටනෙ නෙ ,මේ බොරු කියන්නෙ, අනේ සොරි අම්මෙක් කවදාවත් ලමයට වැරැද්දක් කරන්නෙ නෑ ,ගොන් රෙහාන් ඔහොම ගෑනු විස්වාස කරන්න එපා, රුවිනි කියන දේ හරි පොඩ්ඩක් වත් රෙහාන් විස්වාස කරන්නෙ නැ, රුවිනි ට බොරු කතා හදලා ,වීඩියෝ කරලා ගේම් අහලා ඒවට රුවිනි අල්ලලා ඒක විස්වාස කරන රෙහාන් ගැන නම් ඇත්තටම කලකිරීමක් එන්නෙ, තමාගෙ අය විතරයි අන්තිමට ඉන්නෙ, සරණි ගෙ මෙච්චර බොරු විස්වාස කරන්නෙ නෑ, ඒත් කවදාවත් නොදැකපු එකෙක්ගෙ වීඩියෝ එකට නංගි ව අවිස්වාස කලා ,අනෙ අම්මෙ එහෙම අය්යලා
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
ආදරේ කියන වචනේ තියෙන්නෙම විස්වාසය අවංකකම . ආදරේ වචනේ ඉස්සරට දාගන බොරු කරනවනම් එතන කොහෙද ආදරයක් . තමන්ගෙ අම්මට තාත්තටවත් කතා කරන්න දන්නෙ නැති සැලකුවෙ නැති ගෑනි ලග කොහෙන්ද හස්බන්ට ඒ පව්ලෙ අයට ආදරයක් සැලකිල්ලක්. නැන්දම්මලා එක්ක තරහා කට්ටිය සරනි හොද කරාට මට නම් අප්පිරියම චරිතයක් . රෙහාන් වගේ පුතෙක් සරනි වගේ දුවෙක් නම් කිසිම දෙමාපියෙක්ට ලැබෙන්න එපා. ගෑනියෙක් නිසා අම්මව අවිස්වාස කරන නංගිගෙ චරිතෙ අපිරිසුදු කරන රෙහාන්ගෙ කොහෙද වැදගත්කමක් . මම කියන්න ආව දේ ඔයා කියලා. සරනිගෙ බොරු එලිවෙන්න කලින් නෑනයි නැන්දම්මයි ආදරෙන් හිටියනේ. බොරු කරනවා මදිවට වැරදි කර කර තවත් ගෑනියෙක්ගෙ චරිතෙ කෙලසන හැටි.
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@kumudumali2973 ❤❤ ඒක ඇත්ත ,නැන්දම්මා කෙනෙක් නරක් වෙන්නෙ ඇත්තටම ලේලි නිසා, ඒත් ලේලි හොඳ නම් පස්සේ හරි හොඳ වෙනවා, රීටා ,රුවිනි දෙන්නා කොච්චර හොඳ ට හිටියද මුලින් ඒත් මේ දෙන්නටම සැක හිතුනා වෙන දේවල් වලට එතකොට තමා හොයන්න ගත්තෙ, ඒකෙ වැරැද්දක් නෑ නැන්දම්මා උනත් අම්මෙක් ඔය වගෙ ලේලි කෙනෙක් පුතෙක්ට ලැබුනම ඉවසයි ඇත්ත ජීවිතේ නම් 😂😂 මේ කතාවෙ සමහර අය හිතන විදිහ ඇත්තටම පුදුමයි ඇත්තටම සරණි තාමත් කරන්නෙ බොරු, කවදාවත් බොරු ව තියෙනතැන විස්වාස යක් නෑ , අනික සරණි කියන එකී අනිත් කෙල්ලන්ගෙ චරිතෙ ට කරන දේ හරිද, රුවිනි කල දේ හරි ද මුන්ට මුන්ගෙ බොරු වහ ගන්න අනිත් උන්ට මොනා උනත් කමක් නෑ, එහෙම ගේම් දීල ගෙදර ඇවිත් ලෝකෙ ඉන්න හොඳ ම ගෑනි වෙන්න හදනවා, මේ කතාව මුල ඉඳලා බැලුවා නම් ඉතිං, මොලෙ තියෙනවා නම් ඉතිං ඇත්ත තේරෙන්න ඕනි, ඒත් ගොඩාක් අයට ඒක තේරෙන්නේ නෑ, මෙතන අවංක ආදරේ කිය කියා වැලලෙනවා 😂😂
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම කියන්න හිටපු ඔක්කොම ඔය කියල තෑන්කූ
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@malkanthibiyanwila2900 ❤❤💜️💜️
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
රුවිනිගෙ චරිතෙ බාල්දු කරාට නම් සරණිට දඬුවමක් ලැබෙන්නම ඕනි , තමන්ගෙ චරිතෙ මොනවගේද කියල තමන් හොඳටම දැන දැනත් කරපු හොරකං අහුවෙයි කියන බයට කිසිම වැරද්දක් නොකරපු තමන්ගෙ මහත්තයාගෙ සහෝදරියට ඒ තරම් ලොකු චෝදනාවක් කරා මදිවට රුවිනි කිසිම වැරැද්දක් කරේ නෑ කියල දැන දැනත් නෑන ජරා ගෑණියෙක් ගානට කතා කරන කැත දැක්කම අප්පිරියයි ඇත්තටම රෙහාන්ල වගේ ගොන් මෝඩ පිරිමිත් ඉන්නවද 😂
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අනේ රුවනි ඔයාලට ගෙදරින් යන්න කියද්දීත් ඇයි අනේ රෙහාන්ගේ ගෙදරම බින්න බහින්නේ. ලැජ්ජා නැද්ද. කාටවත්ම වදයක් නොවී පාඩුවේ ඉන්න
@life-time-experience
@life-time-experience Жыл бұрын
Director and the producer of this drama, please it’s time for sarani to explain everything to Rehan .
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
නියමය් රුවනි!! ඔයා රෙහාන්ට ඇත්ත පෙන්නලා දෙන්නේ හරිම වැදගත් විදියට. ඔයාගෙය් සරනිගෙය් පන්තියෙ වෙනස හොදට පේනවා!! සරනි🤮
@vidumini648
@vidumini648 Жыл бұрын
😂😂
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
👍🏽❤🙏🏼
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@krishwee5236
@krishwee5236 Жыл бұрын
😂😂😂😂
@dhanushkaweerarathne8869
@dhanushkaweerarathne8869 Жыл бұрын
අලුවිහාරයා පටිට ගොනෙක්නෙ.🤣🤣🤣
@dilinishanika3465
@dilinishanika3465 Жыл бұрын
කියලා වැඩක් නෑ 😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
අද අයියා නංගි කොටස දුක හිතුණා.
@ranifrando
@ranifrando Жыл бұрын
නානායක්කාර තමයි මරු 😂😂😂 පොළිස් බෑනට තරුවක් දෙන්න හදන්නේ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
නාඩගමිකාරයො වගෙ නොවී මෙි කතාවෙවත් සාර්ථක අවසානයක් දකින්න කැමති සෙටි එක කෝ ?
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
Mokada බූරුවො comment copy කරන්නෙ..like පෙරේතයා
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@snowgirlbabyboy1213 ඇත්තු
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
@@snowgirlbabyboy1213 එයා වෙනස් විදියට විනෝද වෙන කෙනෙක් 😊
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@snowgirlbabyboy1213 eya hamogema comment copy karana kenek..eyata man hithanne vachana type karanna danne nathuwa athi....
@gimhanihansika8632
@gimhanihansika8632 Жыл бұрын
බානුක නැතුව කතාව පාලු වෙලා තිබ්බෙ❤️
@PLMS583
@PLMS583 Жыл бұрын
ඔයා ලැබෙන්නේ නැත්නම් තනිකඩ බෙන් ටෙන්😁😁😁😁විල්සන් අම්මෝ😁😁
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
ඇත්තටම සරණීගේ තාත්තා අමූ චාටර්..හැසිරීම අනිතිමයි ...
@nima8549
@nima8549 Жыл бұрын
දුමේෂ් රාළහාමි ෂෝක් අනේ ❤...දැන් ඉන්න පොළිස් බල්ලන්ට වඩා ඇත්තමයි..😅😅
@chandimasudarshani7753
@chandimasudarshani7753 Жыл бұрын
ලස්සනම කතාව පාරදිගේ 😘😍❤️❤️❤️ භානක ආයම ආපු එකනම් ගොඩක් හොදයි 😘😍
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රැවිනි, මාටියා, රීටා අතර නියම දෙබස් තියෙන්නේ, "මැක්කෙක් ගිය උඩ, " හනුමා වගේ දිවිවා" 😂
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
හායි කොපියා🤭😂
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
මාටියා මැක්කටත් අන්තය්🤮
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
මේ බොරු ටික එළිවෙනකොට රෙහාන්ට අංගොඩ තමයි නවතින්න වෙන්නෙ 😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍එහෙත් මදි වෙයි 😆☹️
@Colo0529
@Colo0529 Жыл бұрын
Api gedrata laga 😜
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
යාළුවො සෙට් එක නිසා නම් ඇත්තටම ඇඩෙනවා.පව් ඒක තමයි නියම යාළුකම.
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 Жыл бұрын
රෙහානුයි, සරණියි වෙනම ගෙදරකට ගියා නම් දැන් වෙනකොට කථාව ඉවරයි...😃
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Actually yes. May God Bless both of you Abundantly..!
@janakarathnayakajanakarath2269
@janakarathnayakajanakarath2269 Жыл бұрын
කොහොමද යාලුකම ,අම්මා තාත්තා දැක්කා වගෙ බන්,❤️❤️ 😀
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
ඇත්තමයි ඒකටනම් මටත් කදුලු ආවා 🥺❤🥺
@niludil1678
@niludil1678 Жыл бұрын
ආසම ටික යාලුවෝ තුන්දෙනා ❤️❤️
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub Жыл бұрын
අම්මේ මට ada nam maram සතුටු banu ඇවිල්ල ආයෙත් අභියා ජූඩෝ thun දෙනා set වුණා බණ්ඩා awanam තවත් සතුටු ඉ පාර දිගේ හැමෝ ලස්සනට කතාවට සාධාරණයක් කරනවා කතාව ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් හැමෝටම ❤❤❤❤❤
@nuwanchathuranga1633
@nuwanchathuranga1633 Жыл бұрын
මේ යන විදියට තව ටික දවසකින් සරනිගෙ කෙසේවෙතත් රුවිනි ගෙයි මාටියගෙයි ටීක් එකක් යාවිද දන්නෙ නෑ😂💔
@dilruranasingha5357
@dilruranasingha5357 Жыл бұрын
සරණි නෙමෙයි සරණි අන්දවන ඇන්දවිල්ලට ගොනාට ඇන්දෙවෙන රෙහාන් පව්😂..
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True.
@chamilachamila2733
@chamilachamila2733 Жыл бұрын
සරනිට මේ තරම් විදවන්න පුලුවන්දඑයාටත් හදවතක්නේ තියෙන්නේ දැන් සරනි ඇත්ත කිව්වොත් හොදයි නේද එතකොට රෙහාන්ටත් හිතේ සැනසිල්ලේ ජීවත්වෙන්න පුලුවන්නේ අම්මා නංගි ඉරිසියාවනේ දගලන්නේ තව ඉදිරියට මේ ප්‍රශ්නෙ ආවොත් පවුල කැඩෙයිනේ සරනිගේ මේ ආදරය විනාශ කරනවාට මම නම් අකමැතියි ඒ උත්තරීතර ආදරයට සාධාරනයක් විය යුතුමයි සරනිගේ ඒඉවසීම ඒ ආදරය නිසයි අන්තිමට කදුලු සලන්නනම් බැරිය
@tkdissa6113
@tkdissa6113 Жыл бұрын
මේකෙ සේරම කරන්නෙ රැක්ෂානා නිසා සේරම වැරදි රැක්ෂානා පිටින් දාලා සරනිලා වෙන කොහෙ හරි සතුටින් දරැවෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙනව දකින්න ආසම අය ඉන්නවද?
@BiyaTis1
@BiyaTis1 Жыл бұрын
NandaSiri is fantastic today.😊
@_Bandara_
@_Bandara_ Жыл бұрын
දැන් නම් කතාව අදිනවා අප්‍රසන්න වෙන්නම😖 සරණිගෙ බණ්ඩගෙ හොර ජරා වැඩ ඔක්කොම අහුවෙලා රෙහාන්ම සරණිව ගෙදරින් එලවලා හොද ආදර්ශවත් අවසානයක් එක්ක කතාව ඉවර කරොත් හොදයි😐
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@lovecitysl
@lovecitysl Жыл бұрын
ගූ හැත්තෑවක් කරන් නැතුව කතාව ඉවර කරපල්ලා..මේක දැන් ඇදෙනවා වැඩීයි.උබලට ඇඩ් ප්‍රමෝට් කරගන්න පුලුවන් කාලේ ඇදගෙන ගිහිල්ලා අන්තිමට හෙනගැහුවා වගේ අතෑරලා දාපු එක උබලා හැම කතාවකම කරේ.
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
මනුස්සයෙක් මහන්සි වෙලා ගෙදරට එනකොට මෙහෙමත් වදයක් වෙනවද
@sapnajeram5389
@sapnajeram5389 Жыл бұрын
බණ්ඩව නිදහස් කරන්න...සද්ධා මාමේ,නැත්නම් මේක බලලා වැඩකුත් නැහැ🥺😕😭
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
සරණි නන්දසිරි ඇත්ත කියන්නෙ නෑ කියලා දැන දැන රුවිනි රීටයි උන්ගෙන්ම අහනවා 😂. ඔච්චර පුළුවන්නෙ ආයේ වීඩියෝ හරි රෙකෝඩ් හරි කරල පෙන්නන්න රෙහාන්ට. 😂 එදා සරනි නන්දසිරි කතා කරදදිත් තිබ්බනෙ එහෙම කරන්න. 😂😂 විකාර. අනික එතකොට රෙහාන්ට කියන්න පුළුවන්නෙ පොලිසියෙන් මේ කිඩ්නැප් එකට හේතුව මාටියා කියලා දන්නවනම් කියන්න හරි කියලා. මොකද රෙහාන් මේකට සම්බන්ධයි කියන හින්දා. අනිත් එක මෙහෙම කිඩ්නැප් එකක් වුනාම අර ගෙදර හිටිය ආරියසේන මිසින් වුනාම කට උත්තර ගන්නෙ නැද්ද පොලිසියෙන් 😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනේද කියන්නේ ☹️
@Panibole..
@Panibole.. Жыл бұрын
රුවිනි නම් කරුමයක් 😈
@wihanganimnada4588
@wihanganimnada4588 Жыл бұрын
රෙහාන් සරණි කියන හැමදේටම ආ එහෙමද කියලා අමුතු විදියට කිණ්ඩි හිනාවක් එක්ක කියන්නෙ.. මනුස්සයා හැමදේම දැනගෙන බොරුවට රඟපානවා වගේද මන්දා ලොකු ගේමක් හොරෙන් ගහන ගමන්...😒😒💔
@nadzdi12387
@nadzdi12387 Жыл бұрын
exactly. antimata Nishanthai Rehanui gahana game ekak wei wage kiyala hithenawa okkoma dushta charitha tika kapaagena gihilla Sarani wa beraganna 😉
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මේ කතාවෙ තර්කානුකූලව ගත්‍තාම හෙන අවුල්
@userhirusanduwenwe
@userhirusanduwenwe Жыл бұрын
තර්කානුලව නොගෙන ඉන්න😂😂
@s.s.3584
@s.s.3584 Жыл бұрын
තර්කනුකුලව නොබලා ඉන්න
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
@@s.s.3584 බෑනෙ එතකොට හෙන ගොං වගේ 🙄
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍😆
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුන එකට ඉරිසියාවෙ නේද ඕවා කියන්නෙ.
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
රෙහාන් රුවිනි කිව්ව කතාව එක්ක නානායක්කාර ගැන සරණි බුරි පෙන්නලා සල්ලි ගත්ත එක දැන ගත්තම හැබැයි ඔයිට වඩා රිඇක්ට් එකක් බලාපොරොත්තු වෙනවා. 😂 නානායක්කාර ආශ්රෙ කරන ගෑනු ගැන රෙහාන් හොදට දන්නවලුනෙ 😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවා.ඒත් ඒකටත් සාක්ෂි ඉල්ලයි 😆
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 Жыл бұрын
නැන්දමිමලා එක්ක නමි කවදාවත් එකට ඉන්න හෝද නැ මගේ නැන්දමිමත් එහේමයි අපෝ පවිල් ජිවිතේ අන්තිමට අයින් උනා 😞😥
@aruniranaraja9523
@aruniranaraja9523 Жыл бұрын
Eya meka dakida dan naha😀
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
මේකේ තියෙන්නේ නැන්දම්මාගෙ වරදක් නෙවෙයි නේ ලේලී බොරු රඟපෑම් නිසා ඇති උන ප්‍රරශ්නයක්නේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@sudarmakalyani4070 👍
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
@@sudarmakalyani4070 ne ane ragapanna kalinuth ara wedakarayata the ekak dunna,gedara weda kara,english be kiyala benna nendamma me kathawe
@vishminikaveesha2552
@vishminikaveesha2552 Жыл бұрын
නානා මරු 😂😂😂 රෙහාන් පවු❤️රෙහාන් බංඩව දැක්කොත් මොනව වෙයිද මංදා
@indranaalani8596
@indranaalani8596 Жыл бұрын
අම්මා තාත්තා දැක්කා වාගේ....💕💕
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
මාටියත් සුපිරි
@sathushi
@sathushi Жыл бұрын
රෙහාන්ගේ හැසිරිම් අල්ලන්නැත්තේ මට විතරද 🤔🤔🤔
@Gaveeshagamage
@Gaveeshagamage Жыл бұрын
ඔෆිස් වලත් ඉන්නෙ මෙහෙ කුණු හොයන ගෑනු නෙමේ😂😂
Paara Dige || Episode 459 || පාර දිගේ  || 24th February 2023
21:10
Paara Dige || Episode 461 || පාර දිගේ  || 28th February 2023
21:16
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 55 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 114 МЛН
Paara Dige || Episode 463 || පාර දිගේ || 02nd March 2023
20:51
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Paara Dige || Episode 466 || පාර දිගේ || 07th March 2023
20:37
Paara Dige || Episode 464 || පාර දිගේ || 03rd March 2023
21:08
Paara Dige || Episode 465 || පාර දිගේ || 06th March 2023
21:11
Paara Dige || Episode 474 || පාර දිගේ || 17th March 2023
21:06
Paara Dige || Episode 545 || පාර දිගේ  || 27th June 2023
22:17
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
Paara Dige || Episode 492 || පාර දිගේ || 12th April 2023
21:52
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 29 МЛН