Paara Dige || Episode 461 || පාර දිගේ || 28th February 2023

  Рет қаралды 1,385,864

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 1 900
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
BIO || S01 E06 || 26th February 2023 👉👉kzbin.info/www/bejne/aqq0dH-bqqyli68
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Banda wage ewun maranna ona
@samkush7761
@samkush7761 Жыл бұрын
මේකෙ ​පෝස්ට් දාන මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා. මෙච්චර බොරු කර කර අදින්න හදන කතාවේ ඇත්ත දැකලා ඒ ගැන නිෂ්පාදකයන්ට කියලා කතාව තාත්වික කරල අවසන් කරනවා වෙනුවට ඒකෙ කෑලි අල්ලගෙන ආතල්ගන්න මිනිස්සු ඉන්න රටේ මේ වගේ පාලකයේ බිහිවෙන එක අහන්න දෙයක් නොවේ. මොකද උං කියන බොරුවලටත් මුං හුරේ තියලා උංට චන්දෙ දාන නිසා. අපේ මිනිස්සුන්ගෙත් විදීමේ ගුණ නැතිවෙලා ඉන්දියන් කාරයෝ වගේ බොරු නාට්ටි බලන්න පුරුදු වෙලා. ඒකයි මේ වගේ ගොං විදියට නාට්ටිය ඇදගෙන යන්න නිෂ්පාදකයො පුරුදු වෙලා තියෙන්නෙ. කනගාටුයි .......
@danudanu1924
@danudanu1924 Жыл бұрын
දැං බොරැව අැතියෝ.....කතාවත් අප්පිරියා වෙනවා ....
@dilaentertainments9075
@dilaentertainments9075 Жыл бұрын
මහත්තයට ආදරෙයි, මහත්තයව නැතිකරගන්න බෑ කියල කරන රැවටිලි දැක්කම අප්පිරිය හිතෙනවා. කරපු බොරු මදිවට තව කරන්නෙත් බොරුමයි. එකකින් දෙකකින් බේරුනත් හැමදාම මුන් අහුනොවී බේරෙන එක තමයි පුදුමේ. රෙහාන් මේවා දැනගත්ත දවසට මේ ගෑණිට සමාව දුන්නොත් ඌ මිහිහෙක්නම් වෙන්න බෑ. සද්ධා මංගල මෙච්චර කල් ලියපු කතා එක්ක බැලුවම මෙච්චරම ගොබ්බ කතාවක් ලියයි කියල හිතුවේ නෑ. තව ටික කාලෙකින් මේ වගේ දෙයක් ඇත්තටම වුනා කියල news වලට කිව්වොත් එහෙම එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. මේවා බලන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට මේවා මාර ගේම්. බණ්ඩාලා සරණිලා තමයි සුපිරි වීරයෝ. මේක පටන්ගන්නකොට නම් හිතුවේ සද්ධාගේ තවත් ලස්සන කතාවක් කියල. අපරාදි කුසල්ලා, උද්දිකලා, රොෂාන්ලා වගේ දක්ෂ නළුවෝ නිකන් සවුත්තු වෙනවා. ඩාලිංනුත් එහෙමයි.
@harshanaperera3627
@harshanaperera3627 Жыл бұрын
Till u guys watch and the ratings are high… they earn money and they will keep rolling
@darshalakmali1548
@darshalakmali1548 Жыл бұрын
ප්‍රශ්න අමතක වෙන්න කියලා කතාවක් බලන්න ගත්තහම ඒ කතාවෙ උන්ට ඊට වඩා ප්‍රශ්න💔😒😂🤯
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ඒකනම් ඇත්ත..🤣🤣🤣
@lalanilalani3156
@lalanilalani3156 Жыл бұрын
😂
@asankasanjeewa5629
@asankasanjeewa5629 Жыл бұрын
👍😀
@kmunasinghe5520
@kmunasinghe5520 Жыл бұрын
ඒක තමා ඊට පස්සෙ අපිත් ඒ ප්‍රශ්න අපේ කරගෙන අපිත් විදවනවා 😀
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
සිරාවටම 😂
@kusumolivia1456
@kusumolivia1456 Жыл бұрын
මේ කතාව මෙහෙම තේරුමක් නැතිව දිගටම අදින එක කතාවට අලංකාරයක් නොවේ. යථාර්ථයක් ලෙසින් මේ කතාව දැන් අවසන් උනා නම් great. මෙහෙම adi adi දිගටම යද්දී කතාව බලන්න තියෙන කැමැත්ත ගිලිහෙන ව.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
දැන් නම් මේ බොරුව ඇති කියල කියන අය කෝ
@ireshasewwandi1272
@ireshasewwandi1272 Жыл бұрын
ඔව් අනේ එපා වෙනවා බොරුව ඉවරයක් වෙන දිනයක් නෑ.. අප්පිරිය වෙනවා මෙහෙම වෙනකොට
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
අනේ දැන් බොරුත් ඇතිවෙලා.....😥😥
@ranifrando
@ranifrando Жыл бұрын
රෙහාන් හැම දෙයක්ම දැන ගන්නවනම් හොදයි 👍👍
@Anu-eh4qs
@Anu-eh4qs Жыл бұрын
👍👍
@keshanipiyumi
@keshanipiyumi Жыл бұрын
ඔව් අනේ💔
@malikasamaraweera
@malikasamaraweera Жыл бұрын
මොනවා උනත් අම්මෙක්ට ඉවසන්න බෑනේ තමන්ගේ දරුවව රවට්ටන එක..... අම්මා කොච්චර නපුරු උනත් මටනම්.පව් කියලා හිතෙනවා...සමහර වෙලාවට එයාව පුතා විස්වාස නොකරද්දි එයා කොච්චර දුක් වෙනවද...මොනවා උනත් එයාලා කපටිකම් දන්නේ නෑ...සරනිගේ කපටිකම් වලට ඒ මිනිස්සු හොල්මන් වෙනවා...
@karunathilakarathnayake3852
@karunathilakarathnayake3852 Жыл бұрын
Eeka ඇත්ත...කතාව දැන් නම් කිසිම ප්‍රායෝගික නෑ ...
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සහතික ඇත්ත 👍ලෝකේ කාලා වතුර බීපු ගෑනි එක්ක ඒ අම්මලට හැරෙන්නවත් බෑ ☹️
@AnuradhiBaier
@AnuradhiBaier 8 ай бұрын
Attamai oyage katawa
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
අනේ සරනියෝ ඔයා මහත්තයව hotel එකකට එක්කන් ගිහින් හිමීට ඇත්ත කියලා දාන්නකෝ.ඔය බොරුව ඔයාට වඩා අපිට කරදරයක් 🥲
@rasikakumara1267
@rasikakumara1267 Жыл бұрын
Ekenma
@w.s6532
@w.s6532 Жыл бұрын
Ayyo ow
@lock7516
@lock7516 Жыл бұрын
Ane hukhn http
@ImaliNonis85
@ImaliNonis85 Жыл бұрын
Hotel එකකට 😁☺️☺️☺️☺️
@prasanthicool7441
@prasanthicool7441 Жыл бұрын
@@ImaliNonis85 😂😂
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
මාටිය තමයි හොදටම කරේ කථාව ඉවර වුනාට පස්සෙ ත් හිනාව නතර කරගන්න බැරි වුනා 😅😅😘 මේ කරන දේවල් රෙහාන් දැන ගත්තා ම සරණිට සමාවක් දෙයි කියල හිතන්න බෑ අප්ප
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
adare aththa nisa samawa dei....
@Keshini.D
@Keshini.D Жыл бұрын
Rehan modaya neh. Samawa dei. Puluwan nang ammawa elawai gedarin.
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
ඔව් මටත් හිතෙනවා 😒
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Jeewetheta owa ahuwenne na
@roshaniathukorala5326
@roshaniathukorala5326 Жыл бұрын
Buckt එකෙන් මටියා සද්දෙ දානකොට අම්මො හිනාව නවත්ත ගන්න බැ.මාටියා තමා හොදටම කරෙ..😂😂
@sagarikarathnayaka5370
@sagarikarathnayaka5370 Жыл бұрын
Aioo hina wela merenawa mewa dekkama
@chamilaniresha3457
@chamilaniresha3457 Жыл бұрын
🤣🤣🤣🤣🤣👌👌👌👏👏👏👏
@slguru4884
@slguru4884 Жыл бұрын
මාටියා ආතල් දෙනෝ bucket එක පොලේ ගහනකොට හිනා 😁😂
@vindyadewage1855
@vindyadewage1855 Жыл бұрын
ඒකනම් ඇත්ත😹
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Ada nam hina una godak kalekata passe. 😆 🤣
@tharindubotheju-lj9fz
@tharindubotheju-lj9fz Жыл бұрын
කතාව බොරුවෙන් පිරිල එකම දේ එපා වෙනවා මුලින් ගොඩක් ආසාවෙන් බැලුවත් දැන් වැඩක් නෑ... 😢
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
තිත්තම තිත්තයි දැන් නම්.. අප්‍රසන්නයි
@charuweerasooriya5215
@charuweerasooriya5215 Жыл бұрын
👌👍
@srimalkondage6161
@srimalkondage6161 Жыл бұрын
ඔව්..මෙලෝ රහක් නෑ..බන්ටිව අහුවෙන්න ඕනෙ..
@thilimaheshthilina8058
@thilimaheshthilina8058 Жыл бұрын
අනෙ පලයන් ...බලන්න බැරි නම් නිකන් ඉදින්...😁😁😁😁
@nurajmaduranga
@nurajmaduranga Жыл бұрын
බොරුව ඕනවට වඩා යනකොට කතාවෙ රසය නැති වෙනව
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
මාටියට ඉන්න නලුවා හරි ලස්සනයි හිනාව,කතාවත් ලස්සනයි
@flipw6569
@flipw6569 Жыл бұрын
Bedala nethilu thama.
@ganganamaliththa3812
@ganganamaliththa3812 Жыл бұрын
මටියා තද
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
@@flipw6569😂😂😂😂
@chitrahemachandra1715
@chitrahemachandra1715 Жыл бұрын
​@@flipw6569 ¹¹¹g7¹¹¹¹²à
@Mash-Yapa
@Mash-Yapa Жыл бұрын
Set karala dennada mage yaluwek 😝
@sithalu865
@sithalu865 Жыл бұрын
මොනව වුනත් අදනම් නැන්දම්මා පව්.සරණි හරි ආත්මාර්ථකාමි.තමන්ගෙ සතුට සැනසීම ආදරේ වෙනුවෙන් ගොඩක් අයගේ සැනසීම,නිදහස නැති කරනවා.ආදරේට එහා ගිය ලෝබ කමක් සරණිට තියෙන්නෙ.🥺
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒක...ආදරේ නෙමෙයි...ලෝබකම,පෙරේතකම,ආසාව,කුලප්පුව,අසහනය....ඒ සියල්ලේ මිශ්‍රණයක් ☹️🤮
@susaranga9524
@susaranga9524 Жыл бұрын
​@@m.s.1019 යකෝ මෙහෙම ඒවටද ආදරේ කියන්නෙ, 😂😂 එහෙනම් අපිට කියන්න නම් නෑ, සරණි රෙහාන් ට ආදරේ කිය කියා වැලලෙනවා, ආදරේ ට මිනිහගෙ අම්මව ,මිනිහට එපා කරලා අයින් කරන්න ඕනි 😂😂 ඇත්තටම කියනවා නම් රීට ගෙ කිසිම වැරැද්දක් නෑ, මේක ලියන මිනිහා නම් ඇත්තටම 🐵🐵🐂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@susaranga9524 👍හැබැයි ඔහොම ලිව්වමත් හොදයි එක අතකට..සරනිගේ සැබෑ ස්වරුපය එලියට ආවා 😆 මේක ඉවරයක් නොවෙන එකයි ප්‍රශ්නේ ☹️ඒ පාර ටාගට් එක raigam සම්මාන ටික ගන්න වගේ ☹️
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@m.s.1019 😃😃වැඩෙ තියෙන්නේ කොච්චර නරක උනත් ඒකි හරි කියන සෙට් එකනෙ, ජනප්‍රියම වෙන්න නම් පුලුවන් වෙයි මේ සෙට් එක ඉන්නකන් 😂😂😂හැබැයි හොඳ ම නිලිය වෙන්න නම් අනිත් නිලියො නැති වෙන්න ඕනි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@susaranga9524 👍😆☹️
@lakshikawasulasena6165
@lakshikawasulasena6165 Жыл бұрын
බාල්දියත් අරන් මාටියා දුවන දිවිල්ල 😂😂😂
@nuvantinuni9189
@nuvantinuni9189 Жыл бұрын
Matath hina akata
@nisalindula326
@nisalindula326 Жыл бұрын
😂😂😂
@buddhika_deshan
@buddhika_deshan Жыл бұрын
😂😂😂
@achalakumari268
@achalakumari268 Жыл бұрын
🤭😅😅😅
@venurasandaruwan5928
@venurasandaruwan5928 Жыл бұрын
😁😁😀
@airanganivitharana1813
@airanganivitharana1813 Жыл бұрын
සරනි වගේ ලේලියෙක් කිසිම නැන්දම්මා කෙනෙකුට ,සරනි වගෙ නෑනෙ ක් කිසිම සහෝදරියෙක්ට නොලැබෙිවා.පවුලක තියෙන ගවුරවනීය සමිබන්දතා ගැන නෙතේරෙන සරනි වගේ චරිත වලට නාටිටියක වත් දිනුම දෙන්න එපා ඒවා බලන අද ඉන්න තාක්ෂනික දරැවො පුරැදුවෙයිමෙි වගේ ලස්සන සහෝදරකමි ,දරැ සෙනෙහස විනාස කරලා දාන්න.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯
@s.s.3584
@s.s.3584 Жыл бұрын
රුක්ෂානා හොද අම්මණ්ඩි වෙන්න යනවා. බැදලා ඉද්දි කලින් මිනිහා හොරෙන් හම්බ වෙන්න ගිහින් ඒ පව්ල කඩාගත්තා. දැන් ඒකි දික්කසාද උනාටත් පස්සේ රෙහාන් ගේ වැරදි හොයා හොයා බලෙන් ඒ ගේ අස්සට රිංගලා මේ මගේ මිනිහා උබට පුළුවන් දෙයක් කරපන් කියලා සරණි එක්ක රණ්ඩු උනා. දික්කසාද වෙච්ච ගෑනිට දැන් මොන අයිතියක්ද. පැත්තකට වෙලා පාඩුවේ ඉන්නේ නැතුව. අනිකා රුවිනි. ඒකිගේ මිනිහා පරිස්සම් කරගන්නේ නැතුව අනිත් ගැනුන්ගේ හොර අල්ලන්න යනවා. ඒ මදිවට ඒකි දික්කසාද නොවී ඩේමියන් එක්කත් මගුල් නැටුවා. අනිකා නානා. මහා වැදගතා වගේ චිත්තයක් දැක්කොත් ඒ පස්සෙන් ගිහින් ගැණු එක්ක බුදියනවා අච්චර ලොකු ලමිස්සියෝ දෙන්නෙක් ඉද්දී.නානා තමයි ගැණු පස්සේ ගිහින් ඒකට පාඩමක් උගන්නන්න බන්ටි අරන් ගිහින් ගුටි කන්න දුන්නේ කොල්ලෝ ලව්වා. දැන් ඒවා සේරම හොදයි. ඒ අතින් බලද්දී බණ්ඩා යාලුවෝ එක්ක එකතු වෙලා සරණිව බේරගන්න ගහන ගේම් වැරදි නෑ. මොකද අනිත් ගැණු වගේ රෙහාන්ව බැදලා ඉද්දී සරණි වෙන උන් එක්ක ගියේ නෑනේ. රෙහාන්ට ආදරෙන් හිටියා. ගෙදර උන් ඉන්න දුන්නෙම නෑනේ. ආරියපාලට තේකක් හදලා දුන්නා කියලා මහා ගෑණි පුප්පන්න ගත්තා. මල් පැලයක් හිටවන්න නෑ. ගෙයක් අතු ගාන්න නෑ.ආරියපාලට උදව්වක් කරන්න දෙන්නෙම නෑ.. ඒ අතින් මහා උද්දච්ච ගැණු ටිකට වඩා සරණි great👍👍කොහොමත් අනුන්ගේ වැරදි පෙන්නේ තමන්ගේ වැරදි තියෙන මිනිස්සුන්ට කියන්නේ ඔන්න ඕකට.. සරණිට බනින ගැනුත් ඔන්න ඕවගේ කට්ටිය 😂
@sandaruwayanajith8530
@sandaruwayanajith8530 Жыл бұрын
Hariyata harima hari
@rashmisithara4120
@rashmisithara4120 Жыл бұрын
ඒ කතාව නම් ඇත්ත.. comment කරන සමහරු සරනිගෙයි බන්ඩගෙයි ගේම් අහුවෙලා නන්නත්තාර වෙනකම් බලන් ඉන්නෙ රුක්ශානල,රුවිනිල,නානායක්කාරලගෙ වැඩ හොඳයි කියල හිතල.🤣🤣.
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
ආරියසේන ...ආරියපාල නෙමෙයි...
@chuttee7727
@chuttee7727 Жыл бұрын
Aniwaryenma
@navodamadhushani7388
@navodamadhushani7388 Жыл бұрын
@@kodituwakkurenuka1946 අච්චර කියලා තියෙන දේ නෙමේ පොඩි වැරැද්ද තමා පෙන්නේ.
@chamikamadhubhashini3008
@chamikamadhubhashini3008 Жыл бұрын
අම්මො සරණිගෙයි මාටියගෙයි බකට් වලිය හිනා ගිහින් මැරෙනවා😂😂😂 රීටම්මණ්ඩි පව්😂😂
@itsb2619
@itsb2619 Жыл бұрын
අම්මෝ මාටියගෙ හිනාවෙ ලස්සන මූනේ පෙම්පාට😃😃
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
තාමත් මේ කතාවෙ සරණි හොදයි කියන අය නම් මිනිස්සු වෙන්න බෑ.. සරණි ගෙ මේ බොරු රගපෑම නම් පුදුම අප්පිරියයි.
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Kiyala wadak na
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනිට බනින්නෙ පවුල් කඩන අයලුනෙ. වැඩේමයිනේ මේ කොහෙවත් යන නාට්ටියක පවුල් කඩන්න. මේක බලන සමහරුන්ගෙ බුද්ධි මට්ටම තමයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍ඔය වගේ පවුල් කැඩෙන්නම ඕන ☹️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සරණි වගේම ජරා සත්තු ☹️🤮
@s...6657
@s...6657 Жыл бұрын
ඔහොම පොලිස්කාරයොනම් මේ රටේ නෑ....කතාවල විතරයි ඉතින්...😂😂😂
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 Жыл бұрын
Atthak😁
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
😁😁
@s.s.s2545
@s.s.s2545 Жыл бұрын
නැ අතලොස්සක ප්‍රමානයක් ඉන්නවා
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
අනේ රෙහාන්ගේ අම්මා පව් හැබැයි යකෝ මෙච්චර කල් බලා ගත්‍තේ ඔච්චර හොද පුතෙක් හැදුවේ ඒ ගැනි නේද.. ඇත්ත ජීවිතේ වගේ උනා නම් ගහනවා උස්සලා පොලවේ මම නම් මේ සරනිව රීටා හොද වැඩි 🙁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඕකිව ගහලා පන්නන්න ඕන අගුලානටම 😆☹️
@anjaleesandaruwani9817
@anjaleesandaruwani9817 Жыл бұрын
අම්මේ මාටියා තමයි දවසකටත් මිනිහා...😂😂😂රුවිනියි මාටියයි සෙට් වෙනවනම් මරු හැබැයි...😂😂😂😂
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
මන් හිතන්නේ නෑ මාටියා රුවිනි ලොන්ඩරියට කරගහන්න තරන් මෝඩයි කියලා 😂😂
@dasuniishara8474
@dasuniishara8474 Жыл бұрын
😂😂😂
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 Жыл бұрын
අද තමයි දුමේෂ් කපල් එක හිනාවෙලා ඉන්නේ..
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@manelpathiranage1454
@manelpathiranage1454 Жыл бұрын
I like it's.
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රොහාන් පොලීයට යන එක නවත්තන්න සරණියි මාටියයි ගේමක් ගැහුවෙ නැති වුනොත් සරණි left කියන සෙටි එක කෝ 😎😎😎😎
@dil1271
@dil1271 Жыл бұрын
සරණිගේ චරිතය විනාශ කරනවා.. රෙහාන්ගෙන් දැන් නම් සමාවක් ලැබෙන්නේ නැහැ😢😢
@rajithanilanka8823
@rajithanilanka8823 Жыл бұрын
පඩී උම්බ සමාව දියන්කෝ😂
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
එයා ඕන දේකට ඔට්ටු අගුලානේ බඩුවක්. රෙහාන්නුත් ඉතින් නාකි මනමාලයානේ. හොද දෙන්නා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@rajithanilanka8823 👍😆
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@sonyabanda6543 👍සරනිගේ මොනවා විනාස වෙන්නද 😆ඕකි ඔහොම තමයි 😆
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
බංටි රෙහාන් ව නොබැද හිටියා නම් කියලා හිතෙනවා වෙලාවකට.එහෙම උනා නම් අගුලානේ ලෑලි ගෙදර බණ්ඩා,බංටි,භානු,ජූඩා,අභියා💕 සෙට් එක තවදුරටත් ඉන්නවා .ඒ එපිසෝඩ් හරිම තාත්විකයි ,රසවින්දනයක් තියනවා .මේ අලුත් පිටපත් රචකයා නාට්‍යය රසවින්දනයට හානි කරනවා ...අපි නාට්‍යය බලන්නේ රසවින්දනයක් ගන්න නේ.ඉතින් ඒ රසවත් බව අඩු නොකර ඉදිරියට හොද එපිසෝඩ් ටිකක් දෙන්න ......
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
අනේ ඔව් ❤️
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Ow
@thusharidharmadasa5738
@thusharidharmadasa5738 Жыл бұрын
දැන් කව්ද ලියන්නෙ
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
@@thusharidharmadasa5738 බුද්ධික සේමසිංහ
@sumudufernando9460
@sumudufernando9460 Жыл бұрын
රීට ඇන්ටිත් පව් එයා මොන උනත් අම්මා කෙනෙක් නේ
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
#මාටියා + #රුවිනි ඒකත් නරකම නෑ 😂❤️
@sathushi
@sathushi Жыл бұрын
එකත් හරි 😂❤️
@withpurna847
@withpurna847 Жыл бұрын
🤣🤣
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔව් බන් .....ඒක නම් මරු .....😁😁😁😁😁😁😁😁
@ann5715
@ann5715 Жыл бұрын
චරිතයට වුනත් බන්ටි හරිම ආත්මාර්ථකාමී.. ඕක ආදරය නෙමෙයි තනිකරම ආත්මාර්ථය.. මහත්තයාට ඇත්තටම ආදරෙයි නම් ඇත්ත කියලා සමාව ගන්න ඕන ඊට පස්සේ වෙන දෙයක්.. මේ නාට්‍යයේ පනිවිඩය බොරුව කරලා සැනසීමක් නෑ කවදාවත්ම... මරු හිනා නාට්‍ය ය
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@sandyakumari9152
@sandyakumari9152 Жыл бұрын
මරේ මරු බංටිට ගැහිල්ල .නක්දසිරිගෙ සපෝට් එක නියම 🤣🤣🤣😂😂
@mallikam9889
@mallikam9889 Жыл бұрын
අද කතාව ලස්සන හිනාව නවත්තගන්න බැරි වුනා
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Gon atal
@shashikasewwandi9887
@shashikasewwandi9887 Жыл бұрын
අම්මා මොනවා උනත් පුතාව බේර ගන්න බලන්න පව් අම්මා ටත් සදාරනයක් කරන්න ❤️❤️❤️
@lakshikarunarathne9546
@lakshikarunarathne9546 Жыл бұрын
Puthawa beraganna newei..irisiyawa tiyenne..kohomahari paula kadanna balanne..honda wede uddachcha ritata..
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
@@lakshikarunarathne9546 tamunge puta Oya wage ganiyek genawanam kamatida.
@harshaniheenatigala7053
@harshaniheenatigala7053 Жыл бұрын
@@lakshikarunarathne9546 thamange puthata hari aiyata hari mehema deyak unoth? hmm nethuwa idivi neh 🤫🤪
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@nusharaaluwihare6053 👍ඔය වගේ උන්ට ඔහොම ලේලිලා තමයි ලැබෙන්න ඕන 🙏
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
දවසෙන් දවස බොරු පැටව් ගහනවා අනේ මන්දා වෙලාවකට හිතෙනවා බොරු කියලා පිච්චෙනවට වඩා ඇත්තෙන් ජීවත් වෙනකොට ජීවත් වෙනවා ද කියලවත් දැනෙන්නෙ නෑ එච්චරට හිතට සැහැල්ලු බවක් දැනෙනවා
@_Bandara_
@_Bandara_ Жыл бұрын
මේ කතාව දැන් නම් අප්‍රසන්නයි😖 සරණිගෙ ජරා වැඩ දැකලම එපා වෙලා. රෙහාන් සරණිගෙ කනට 2ක් ගහලා ගෙදරින් එලවලා, බොරුවෙන් කවදාවත් දිනන්න බෑ කියලා ආදර්ශයක් දීලා කතාව ඉක්මණට ඉවර කරොත් හොදයි😑
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ow
@ImaliNonis85
@ImaliNonis85 Жыл бұрын
ඔයා බලන්නෙ නැතුව ඉන්නකො,ඉවරනෙ,අපිට බලන්න ඕනෙ🤗
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@ImaliNonis85 දැන් ඔයාට බලන්න එපා කියලා මේ කමෙන්ට්ස් වල කොහෙද කියලා තියෙන්නෙ. පිස්සුද??
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 Жыл бұрын
රෙහන්ගෙ අම්මා පවු කියලා හිතෙනවා වේලාවකට 😑😊
@Ashigamage04
@Ashigamage04 Жыл бұрын
ඔව් එයා පව් ඇත්තටම..සරනි නම් මහ ජරා..අම්ම කෙනෙක් එයා ලමයට වැරැද්දක් වෙනව බලන්න බෑනේ
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Mta nam attatama ai Rita ganiwa penna bha...😡
@ruwaniperera8466
@ruwaniperera8466 Жыл бұрын
​@@kathikathi426 ay ඔයාට එයා මොකද kale??එයා දක්ෂ නිළියක්👍👍
@TheCba25
@TheCba25 Жыл бұрын
@@ruwaniperera8466 kanthith Sarani wage boru karanawa athi ekai Ritawa penna beri.
@TheCba25
@TheCba25 Жыл бұрын
@@ruwaniperera8466 kanthith Sarani wage boru karanawa athi ekai Ritawa penna beri.
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
නැන්දම්මයි ලේලි වැඩකාරයා අද නම් පට්ට😂😂😂😂😂😂😂😂😂
@ireshasewwandi1272
@ireshasewwandi1272 Жыл бұрын
නැන්දම්මා ට උනත් මෙහෙම කරන්න හොද නෑ වරදක් නැතිව .. බලන්න හිතෙන්නෙත් නෑ.. දැන් දැන් එපා වෙනවනේ.. ලේලිලා නැන්දම්මලා මේ වගේ සැබෑ ජීවිතේ රගපාන්න ගනීද දන්නෙ නෑ මේක බලලා 🧐🧐🧐🧐😁😁😁😁😁😁😁😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍☹️
@NLEBadiyh
@NLEBadiyh Жыл бұрын
තාත්තත් නැතුව ලමයි හදපු තමන්ගෙ අම්මාවයි නංගිවයි වැරදි කාරයෙක් කරලා මිනිහෙක් එක්ක සතුටින් ඉන්න විදිහට මේ කතාව ඉවර කරනවා නම්...ලංකාවෙ නීතිය බොරු කරනවා නම් මේකත් තනිකර ජරාවක් විතරයි...අනිත් එක මහත්තයෝ දැන් epi කීයක් නම් බැලුවද...මේක දැන් ඇති!!!
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
Agree 💯. දැන් මේ කතාව පෙන්නන්නෙ ගැලරියට. බොරු අහුවෙන්න කියන අය පවුල් කඩන අය කියලා ඔය සමහර බුජ්ජිමත් ෆෑන්ස්ලා කමෙන්ට්ස් දදා යන්නෙ.
@ranjithbandara8959
@ranjithbandara8959 Жыл бұрын
අනේ ඉක්මනට බණ්ඩව බේරගන්න කියන අය කෝ බලන්න 😊😊😊😊
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
ඒ මොකද කපටි හොරු බේර ගන්නෙ 😊
@madushani5915
@madushani5915 Жыл бұрын
Now Okay
@chamarathilakarathna3933
@chamarathilakarathna3933 Жыл бұрын
😊
@manoharanilupul
@manoharanilupul Жыл бұрын
පවු අනෙන් බන්ඩ😭😭😭😭
@hirugirl
@hirugirl Жыл бұрын
@@dreamiknow8534 aei ane
@sujanichampika4202
@sujanichampika4202 Жыл бұрын
අද නම් අප්පිරියයි මේ කතාව ආයේ නම් බලන්නැහැ සරණි ගේ බොරු දැන් එපාවෙලා
@fathimanahadiya5112
@fathimanahadiya5112 Жыл бұрын
අනේ ඔව් අනේ
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
ehema nobala inna epa dear....
@fathimanahadiya5112
@fathimanahadiya5112 Жыл бұрын
@@dilshidiaz1064 ඇයි තමුන්ගේ ඇස් දෙකෙන් ද මන් බලන්නේ..
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
@@fathimanahadiya5112 sorry...randu wenna newei kiwwa....mama jerman innay...mage lankawe aya comments karama mamath comment ekak danawa....adareta.....sorry... mage Muslim friendsla godak innawa....ohoma mata kiyala na....oya aththatama Muslims?Muslim aya hari hodai ekai ahuway......sorry dear...oyata alla dewi pihitai.....
@susaranga9524
@susaranga9524 Жыл бұрын
එක නම් ඇත්ත 🤮🤮
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
සරණිලෑ ගෙම් අහුවෙලා හැදිගෑවියන්🤣🤣👍👍 මීළග ජනප්‍රිය නිළිය සම්මානයත් දුශෙනිට..♥️♥️♥️ රයිගම් ටෙලීස්♥️
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Yes yes
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඔවා කියන්න එපා. Shalani❤ ෆෑන්ස් ලා මේක අස්සේ රිංගලා පෙන්නේ නැද්ද සරණිට බනින හැටි. බොරු අහුවෙලා මේ කතාව ඉවරයක් කරන්න කියලා කියන්නේ ඒකනේ 😂😂😂
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
@@s.s.3584 shalani 🤢😁😁 Dusheni 🤣♥️♥️♥️❣️ පල පල ප්ලෑම් යම්න 🤣
@sameesha4ever
@sameesha4ever Жыл бұрын
@@s.s.3584 ශලනිට සාපේක්ෂව දුශේනිගේ රගපෑම් හොදයි, හැබැයි සරණිලගේ බොරුව අහු වෙයාන් කියන්නේ ශලිනිගේ ෆෑන්ස්ලා නෙවෙයි, ඔයාට වැරදිලා. අනික මේ කතාවේ සරණි බණ්ඩ හොර හවුල චොරම වෙලා ඉවර වෙන්නේ, මේ යන්නේ අවසානෙට තමයි, මේකේ තව යන්න තැනක් නෑ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@s.s.3584 🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮
@charuweerasooriya5215
@charuweerasooriya5215 Жыл бұрын
සරණිට කන පැලෙන්න දීලා ගෙදරින් එලියට දාන්න ඕනේ .. බංඩාටයි හොර සෙට් එකටම උණ ගැනෙන්න ...🤢🤮🤮🥴😬
@priyanisilva8763
@priyanisilva8763 Жыл бұрын
මාටිය නම් නියමයි ❤️❤️❤️
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Uge wada athathwikayi,gedarama idan call,ubath athathwika sihina dakinwa athi mewa karaddi jvp mudukkuwek?
@harshanapathum-hu8ex
@harshanapathum-hu8ex Жыл бұрын
සිය පාරක් විතර එකම කොටස බැලුවා 😂😂
@SaraniAluwihare
@SaraniAluwihare Жыл бұрын
❤❤
@madhushikakulasooriya4356
@madhushikakulasooriya4356 Жыл бұрын
සරනි පැනගෙන ඇවිත් නටපු නාඩගමට ශොක් උන මං වගේ අය තවත් සිටීද 🥲
@SaraniAluwihare
@SaraniAluwihare Жыл бұрын
Heee
@ashaudayangani3280
@ashaudayangani3280 Жыл бұрын
කතාව දැන්නම් එපා වෙලා... 😔😔😔 කතාව ඇදෙනවා වැඩි.. 😂😂🤭
@nadunthikshana5808
@nadunthikshana5808 Жыл бұрын
ඔයාලගෙ tv එක මොකක්ද
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අනේ ⁣ඉක්මනට බණ්ඩම බෙිරගන්න කියන අය කෝ බලන්න ☺️☺️☺️☺️
@ashajeewaniasha
@ashajeewaniasha Жыл бұрын
Banda pau
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@ashajeewaniasha Elah
@hirugirl
@hirugirl Жыл бұрын
Bandawa beraganna oni ❤️☺️
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
🙋🙋
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@kanthiemuthugalage535 ඇත්තු
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
මහත්‍යා නැතිකරගන්න බෑ කියලා සරනි එයාගේ පෙම්වන්තු රැල එක්ක රුවනිට දෙන වද අනුමත කරන්න බෑ. හරිම අසාදාරනය්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@ad.1843
@ad.1843 Жыл бұрын
මන් මේ නිකමට අහන්නේ දැන් මෙක ලියන්නේත් සමන් එදිරිමුනිද ...😁
@DinujaSadani
@DinujaSadani Жыл бұрын
😂
@Tharuu232
@Tharuu232 Жыл бұрын
😂😂
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
බබල්ගම් වගේ කතාව දැන් අදින්නෙ...හැමදාම එකම තැන.....හෙට තමයි ශක බූම් වෙන්නෙ 😀😀😀😀
@udayangigeekiyanage2293
@udayangigeekiyanage2293 Жыл бұрын
ඕ...
@dinuu78956
@dinuu78956 Жыл бұрын
කතාව මෙච්චර ප්‍රසිද්ධ කාලේ ... හොර අහුවෙලා කතාව ඉවර කරන්න කියලා කමෙන්ට් දාන්න එපා. කතාවේ ප්‍රසිද්ධ වෙනකොට ඉක්මනට ඉවර කරන්නෑ 🤣❤
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
දැන්නම් බොරු බලලම ඇතිවෙලා හැමදේම විසදෙනවා බලන්න ආස අය කෝ මන් වගේ 🙌😞
@ss2210
@ss2210 Жыл бұрын
අම්මෝ😂😂😂😂😂 සරණි😂😂 මාටියාගේ බාල්දිය😂😂 රිවයින් කර කර බලනවා😂😂😂මරු😂😂😂😂❤️
@malaniweerasingha6007
@malaniweerasingha6007 Жыл бұрын
Ow
@malaniweerasingha6007
@malaniweerasingha6007 Жыл бұрын
Ow
@imaafernandez9780
@imaafernandez9780 Жыл бұрын
Math 😂😂
@Kumari-v6v
@Kumari-v6v Жыл бұрын
😅😅😅😅😅😅
@sadeepalakshan2981
@sadeepalakshan2981 Жыл бұрын
Adse😅😅😅
@MALRASITV
@MALRASITV Жыл бұрын
සාදාරනේ කතා කරනවා මිනිස්සු පොලිස්සියේන් සාදාරනයක් බාලාපෝරෝත්තු වේද්දි සමහරක් පොලිසිය දැන් මට පේද්දිත් මාර තරහක් එන්නේ ඉයේ හයිවේ අපේ වෑන් එක එක්සිට් දාද්දි මා එක්ක පොලිස් කාරයා හිනාවේලා ටිකක් එකට සල්ලි ගේවලා එලියට එද්දීම අත දැම්මා ඉතිම් ලයිසන් බලන්න වේන්න ඇති කියලා මම වැන් එකට වේලා මල්ලි යැව්වා එතනට මට පේනවා පොලිස් කේනා මොනවදෝ ගොඩාක් වේලා මල්ලි එක්ක කතා කරනවා මට සැක හිතුනා එත් හිතා ගන්න බැ එ ඇයි කියලා මල්ලි මුණ අමුතු කරන් එද්දී මම ඇහුවා ඇයි කියලා මල්ලි කියනවා බ්‍රේක් ලයිට් පත්තු වේන්නේනැ කියලා දඩයක් ලියන්න හැදුවා ලයිසන් එක තියාගත්තා කියලා මම කිව්වා බේරේක් ලයිට් තියනවනේ එම වේන්නේ කොමද කියලා නෑ අනේම්න්දා අක්කේ අර ලොකුවට තියේන්නේ එක කියලා මම කිව්වා එක පත්තු වේන එකක් නේවේයි හැඩේට තියන නිකම් හයිකරපු එකක් කියලා මට අක්කා ඉන්න නිසා මුකුත් උ එක්ක කියවගේන යන්න බැ පොලිස් කාරයා කිව්වලු කොලයක් අතට දිලා මේකට කියක් හරි දාන් වරේන් ඉටපස්සේ ලයිසන් එක දේන්නම් කියලා මටත් කරගන්න දේයක් තිබ්බේනැ සල්ලි එක ඇතුලට දාලා දුන්නා මල්ලිට ගිහින් දේන්න කියලා පුදුම ජාරා මිනිස්සු ඉන්නේ බොරු ගොතලා මිනිස්සු න්ගේන් සල්ලි හුරා කනවා 😡
@miyurangi4871
@miyurangi4871 Жыл бұрын
බොරුව දැන් ටිකක් හරි අහුවෙන විදියට ලියන්න, නැත්තන් හැමදාම එකම දේ දාලා කතාව අදිදිදි එපා වෙනවා 🙄🤨
@crick360plus
@crick360plus Жыл бұрын
Danatama epa wela thiyenne.. dan koi kale idanda boru ahu wenna gihin moda part ekak dala shape wenne.. dan nam mewa ahu wela kathawa iwara unanam hodai.. naththan Rehangei Saranigei lamaynge kathawath liyai me yana widiyata
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
කියලා වැඩක් නෑ 🤢
@Ashigamage04
@Ashigamage04 Жыл бұрын
දැන් එපා වෙල ගොඩක් කල්..මොන විකාරයක්ද මේක
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@Ashigamage04 ඒකනම් ඇත්ත
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@crick360plus 👍☹️
@fathimanahadiya5112
@fathimanahadiya5112 Жыл бұрын
මේ කතාවේ අම්මාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ නේ.... නූතන පරම්පරාව ට දෙන ආදර්ශය වැරැදි 🤨
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
දුමේෂ්ට ලස්සන හිනාවකුත් තියෙනවා නේද 😍😍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@gavindi jayathilaka අනේ එපා 🤣
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
එක ඇත්ත
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Uba dumashga Amma tathta da denna ahanne
@hithahodatahinayakmawwaahinebe
@hithahodatahinayakmawwaahinebe Жыл бұрын
Dumash ganita yatawala hee
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඇත්තටම දුමේෂ් ලස්සනයි ඒ love එකත් අද තමයි හරියට දැක්කෙ
@harshacosta674
@harshacosta674 Жыл бұрын
අළුපාට හීන. උද්දික ඇතුළු නළුනිලියන් රගපෑ විශිෂ්ඨ නිර්මාණයක්. KZbin එකේ දකින්න වත් සලස්වන්න.. උද්දිකගේ ඒ රංගනය රෙහාන් අලුවිහාරේ චරිතය ට හාත්පසින්ම වෙනස්.. පුදුම රගපෑමක්.
@Melora564
@Melora564 Жыл бұрын
උද්දිකගේ බලපු මුල්ම drama එක
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
අම්මෝ.සරණි බණ්ඩා නියමයි අද ඒ බකට් එක මරෑ අනේ..🤣🤣😁😁👈👈
@nilukanayomi
@nilukanayomi Жыл бұрын
කතාව උනත් හැමදාම බොරැ කැරන්න බැ
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
@@nilukanayomi ඔව් ඇත්ත කියන එක හොදයි.මන් කියන්නම්කු.සරණිට හාද ..එතකොට කතාව ලස්සනයි
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Banda neweyi නන්දසිරි
@rashinimadhubhashini6318
@rashinimadhubhashini6318 Жыл бұрын
කමෙන්ට් බලන් නැත්ද මේ කතාව ලියන කෙනා. ඉවර කරන්න මෙක දැන් විකාරයක්. මුලින් බලන්න ගත්තු නිසා බලනවා සතියකින් විතර ඒත් එකම තැන.
@t.m.musicclub4914
@t.m.musicclub4914 Жыл бұрын
දැන් නම් ඇත්ත එළි වුණොත් තමයි හොඳ නැත්නම් කතාවත් එපා වෙනවා සමාජයට ද වැරදී ආදර්ශයක් දෙන්නේ 😟
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@Harsha_silwa
@Harsha_silwa Жыл бұрын
මෙච්චර කල් සරනිගෙ පැත්තට කතා කලේ...ඒ උනාට අද නම් හිතුන වුනු වැරදි හදාගන ටික ටික ඇත්ත කියල, සරනි ජීවත් වෙන්න තිබුන...කොච්චර උනත් පැත්තක ඉන්න අම්මෙක්ට එහෙම කරපු එක වැරදී...මේ බොරු කරන එකේ සීමාවක් තියෙන්න ඕන... වැරදි උනාට පස්සෙ ඒකට සමාව අරගන පාඩුවෙ ඉන්න කොටසක් දාන්න තිබුන අම්මලගෙන්...ඒ කොටස නම් එපා උනා. 😒 අසාදාරනයම දිනන්න දෙන්න එපා...අනික කතාව එකම තැන කැරකෙන්නෙ. එපා වෙනව එතකොට
@-ND5943
@-ND5943 Жыл бұрын
#මාටියා තමයි හොඳටම කරන්නේ 😂😂😂
@CS1679-s4e
@CS1679-s4e Жыл бұрын
😂 මරු
@SHADOWGAMING-tb7lg
@SHADOWGAMING-tb7lg Жыл бұрын
😂😂
@sathushi
@sathushi Жыл бұрын
😂😂❤️❤️❤️
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
😂😂
@anjanaheshangamage5510
@anjanaheshangamage5510 Жыл бұрын
Rehange amma door eka laga idn hareddi matiya 100m diuwe😅😅😅
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
සරණි නම් කුණු ගොඩක් 🤮🤢 රෙහාන්ට ආදරයක් තියෙනවා නම් මෙච්චර ජරා වැඩ කරන්නේ කොහොමද? 🤢 තනිකරම බොරුව විතරයි 🤢 හොදට තිබුන පාර දිගේ කතාව වැටුනු තැනක් 🤮
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ow appriyai
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍☹️
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
අයියෝ රෙහාන් පොලිසි ගියත් සරණී අහු වෙන්නේ නැ ඒත් ඉතිම් බොරැව වැඩි කල්.තියෙන්නේ නෑ..අදත් ලස්සන කොටසක්.👈👈💖
@bashitharajapaksha6550
@bashitharajapaksha6550 Жыл бұрын
මෙ බොරුව අහු වෙන්නැ එකයි පාර දිගෙ කියලා කතවට නම වැටුනෙ
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
@@bashitharajapaksha6550 🤣😁ඒකනි නේද..
@තරූ-ර7ඡ
@තරූ-ර7ඡ Жыл бұрын
මේ කතා මගුලක් නිසා මගෙ ඔලුවත් අව්ල් වෙලා අම්මපා මේ දවස් වල😂😂😂
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
දැන් මේ ප්‍රශ්න ප්‍රශ්න.... බොරු බොරු.... ඇති අප්පා... ආසාවෙන් මුල ඉඳලා බලපු නිසා බලන එක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා මොන විදිහකට හරි මේ බොරු ඉවර කරලා කතාව ටිකක් වෙනස් විදිහට ලියන්න අප්පා...
@susaranga9524
@susaranga9524 Жыл бұрын
👍👍
@saara8435
@saara8435 Жыл бұрын
දැන් නම් සරනිට කිසිම සමාවක් නැතිවෙයි ඇත්ත කිව්වත්
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
ඔයා කල්බල වෙන්න එපා සද්දා ලියයි හොදට
@Keshini.D
@Keshini.D Жыл бұрын
Man kamathii ehema wenawata
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Cctv nathi kotipathi niwasa😂
@sameesha4ever
@sameesha4ever Жыл бұрын
@@පිනිබ්න්දු සද්ධා නෙවෙයි ලියන්නේ , දැන් සෑහෙන්න කාලෙක ඉදන් ස්ක්‍රිප්ට් රයිටර් වෙන කෙනෙක් සද්ධා හිටියනම් මේ වෙද්දි කතාව ඉවර වෙලා, වෙන කෙනෙක්ව දා ගත්තේ මේක ඉලාස්ටික් එක වගේ ඇදන් යන්න,
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Keshini.D 👍
@createyourownstory4911
@createyourownstory4911 Жыл бұрын
Plz script writer, plz don't ruin sarani's character unnecessarily .සරණ ඉස්සර බොරු කරා තමා හැබැයි ඒ සීමාවකට හැබැයි dan sarini සීමාව පන්නලා බොරු කරනවා.කරුණාකර සරනිගේ ලස්සන චරිතය විනාශ කරන්න එපා
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
@Create,ඒකනම් ඇත්ත, අදත් සරණිගේ චරිතය කෑවා
@Ashigamage04
@Ashigamage04 Жыл бұрын
එක නම් ඇත්ත මේ කතාවෙන්ම සරනිගේ චරිතේ අපිට එපා කෙරෙව්වා..දැන් නම් කතාවත් එපා වෙල තියෙන්නෙ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනි බොරු කරනවා වැඩිවෙන තරමට 'බොරු කරන්නෙ ආදරේ වැඩි කමට' කියලා කියන කට්ටියක් ඉන්නවා කතාව ගෙනියන්නෙ ඒගොල්ලන්ව සතුටු කරන්න. නමුත් වැඩි කල් යන්න කලින් ෆෑන්ස්ලට කතාව එපාවෙයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl මෙතන සමහරුන්ට හිත රිදෙන්නේ සරණි නරකට පෙන්නුවම විතරයි.එයාලට ඕන සරණි හරි....හොදායි. අනිත් අය නරකාය්...කියලා පෙන්නනවා බලන්න 😆😆☹️
@judeshan5243
@judeshan5243 Жыл бұрын
පොලිස්කාරයාගේ කතාව සහතික ඇත්ත👍 මුන් වගෙ කාලකණ්නි අතපය හතර හොදට තියාගෙන වැඩක් නොකර අනුන්ගේ දේ හොරකම් කර කර ගෙම් ගහා ඉන්න , සමාජයටම සාපයක් . ඔක්කෝම අසමජ්ජාති වැඩටික කරලා අන්තිමට මුන්ගේ නිදහසට කියන්න තියෙන්නේ සමාජය සාදාරණ නැති නිසා තමා උන්ට මේක උනේ කියලා😂😂 පකේ ලොජික් තමා😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍very well said 👍ඒක තමයි හරිම කතාව 👍ඒත් මේ වගේ පාදඩ අපතයෙක්ව සද්දම තමයි පුම්බලා වීරයෙක් කලේ ☹️දැන්වත් ඌව බිමටම අත ඇරියනම් හොදයි ☹️
@uddika_premarathne_OFG
@uddika_premarathne_OFG Жыл бұрын
මාටියා බාල්දියට තඩි බාලා රෙහාන් ඇන්දුවා වාගේ.... 😁
@maheshanbuddhikananayakkar2928
@maheshanbuddhikananayakkar2928 Жыл бұрын
දෙපාරක් බැලුවා ඒ කොටසනම්
@Tharisz
@Tharisz Жыл бұрын
😂😂
@thusharasamarasinha381
@thusharasamarasinha381 Жыл бұрын
😃
@sameera-ranasingha
@sameera-ranasingha Жыл бұрын
අද සිට මේ කතාව බලන එක නවත්තමි මේකත් දෙවෙනි ඉනිමට දෙවෙනි නැත 😡😡
@ranasinghekarunathilaka9538
@ranasinghekarunathilaka9538 Жыл бұрын
අනේ මේ කතාවත් කුනුහරපයක් කරන්න එපා ට් වි එකේ යන ඔක්කෝම කතා කුනුහරුප කරනවා ටික දවසක් යනකොට මේ කතාව විතරයි මෙච්චරකාලයක් ආසාවෙන් බැලුවේ හරි ඒකටත් කෙලියා දැන් දැන් හැමදාම කුනුහරුපදානවා අර සර්නී ගෑණිගේ හොරවැඩ නොතේරෙන් උපන් ගේ මෝඩයෝද ඔයගෙදර ඉන්නේ අරකා උගතෙක්ලු එකා රටේ ඉනන හැම මෝඩයාටම රැවටෙනවා මේ කතා බුද්දිමත් ප්‍ර්‍රේක්ෂකයෝ ගොනාට අන්දන කතා පිං සිද්දවෙයි අපි පිස්සෝකරන්න එපා කතා ඇත්ත විදියට ඉවරකරන්න අදින්නඑපා ඒ වෙනුවට වෙන අලුත් එකක් දාන්න
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
රනිල් කෝටි දෙකක් මිනිස්සුන්ව ගොනාට අන්දපු එකේ මේක මොකක්ද කියලා ඔන්න ඔහේ කතාව බලමු..
@dilaentertainments9075
@dilaentertainments9075 Жыл бұрын
මහත්තයට ආදරෙයි, මහත්තයව නැතිකරගන්න බෑ කියල කරන රැවටිලි දැක්කම අප්පිරිය හිතෙනවා. කරපු බොරු මදිවට තව කරන්නෙත් බොරුමයි. එකකින් දෙකකින් බේරුනත් හැමදාම මුන් අහුනොවී බේරෙන එක තමයි පුදුමේ. රෙහාන් මේවා දැනගත්ත දවසට මේ ගෑණිට සමාව දුන්නොත් ඌ මිහිහෙක්නම් වෙන්න බෑ. සද්ධා මංගල මෙච්චර කල් ලියපු කතා එක්ක බැලුවම මෙච්චරම ගොබ්බ කතාවක් ලියයි කියල හිතුවේ නෑ. තව ටික කාලෙකින් මේ වගේ දෙයක් ඇත්තටම වුනා කියල news වලට කිව්වොත් එහෙම එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. මේවා බලන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට මේවා මාර ගේම්. බණ්ඩාලා සරණිලා තමයි සුපිරි වීරයෝ. මේක පටන්ගන්නකොට නම් හිතුවේ සද්ධාගේ තවත් ලස්සන කතාවක් කියල. අපරාදි කුසල්ලා, උද්දිකලා, රොෂාන්ලා වගේ දක්ෂ නළුවෝ නිකන් සවුත්තු වෙනවා. ඩාලිංනුත් එහෙමයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍well said 👍හරියටම හරි 👍හැබැයි සද්දගෙන් ගුණවත් දෙයක් බලාපොරොත්තු වීමනම් මෝඩ වැඩක් 😆
@akibro4407
@akibro4407 Жыл бұрын
කතාවකට වුනත් බොරුවට සීමාවක් තියෙන්න ඕනි .. එපා වෙනවා ...
@fathimanahadiya5112
@fathimanahadiya5112 Жыл бұрын
අනේ ඔව්
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
අද කාලෙ ඇත්තටම මේවගේ ලේලිලා තමයි වැඩි හරියක්ම ඉන්නෙ ,,, නමුත් හුඟාක් අම්මලා දරු කැක්කුම නිසාම තමන්ගේ දරුවගේ පව්ල් ජිවිතේ විනාස කරන්න බැරි නිසාම නිහඬව විද දරාගන ඉන්නවා ,, නමුත් මෙවන් ලේලිලටත් අවසානයේ අත්විඳින්නට සිද්ධ වෙන්නේ අද ඔවුන් මේ අම්මලාට කරන දේටත් වඩා අන්ත දෙයක් ,,,, මේ ඇත්තටම හුඟාක් අම්මාවරුන්ට මුහුණ දෙන්න වන අවාසනාවන්ත සිදුවීමක් ,, මේ නාට්‍ය නරඹන ඔබලාගේ වගකීම යුතුකම වෙන්නේ මෙයින් ඉගෙන ගත යුත්තක් ඇත්නම් ,, බුද්ධිමත් සිතා දෙමව්පියන් දරුවන් අතර තිබිය යුතු බැඳීම ඉතාමත් ශක්තිමත් බව වටහා ගන බුද්ධිමත්ව කටයුතු කිරීමයි ,, අපේ පව්ල් වල අයගෙන්ම මීටත් වඩා හුඟාක් අසාධාරණකම් දුෂ්ටකම් පමණක්ම විද දරාගත්ත මම ජිවිතය පුරාවටම හරිම අවාසනාවන්ත ලෙස,, අවසානයේ ඒ දේවල් නිසාම අදටත් හුඟාක් දුර රටකට වෙලා ජිවිතය ගෙවන්නට සිද්ධ උනත් ,මම උදේ හවා වෙහෙසෙන්නේත් ඔවුන් වෙනුවෙන්මයි උදේ හවා ප්‍රාර්ථනා කරන්නේත් ඔවුන්ගේ ජීවිත වලට හොඳක්ම සිද්ධ වෙන්නයි 😥🙏
@itsb2619
@itsb2619 Жыл бұрын
අඩෙ අප්පා මාටිය දුවපු දිවිල්ල😃😃
@BootsAndCal
@BootsAndCal Жыл бұрын
මෙිකෙ ර්‍ රඟපාන රංගන ශිල්පින්ටත් ශිල්පිනියන්ටත් මෙිවගේ මෝඩ කතාවක රඟපාන්න ලැජ්ජානැද්ද කියලා තමයි ප්රේක්ශකයො විදියට අපිට අහන්න තියෙන්නෙ.
@sathushi
@sathushi Жыл бұрын
අම්මො 😂 අද එපිසොඩ් එක බලලා හිනා ගියේ මට විතරද 😂😂💔 අම්මො මාටියගේ පොලේ ගැහිල්ල 😂
@crick360plus
@crick360plus Жыл бұрын
oyata witharai man hithanne.. mokada apitanam me moda joke appiriya wela thiyenne..
@sathushi
@sathushi Жыл бұрын
@@crick360plus කතාව අදිනවා තමායි එත් මොනා කරන්නද සද්දා ලියනවා අපි බලනවා
@crick360plus
@crick360plus Жыл бұрын
@@sathushi ow hamadama balanne ada wenasak wei ada wenasak wei kiyala.. habai dan ehema hitha hitha balanna aragenath auruddakatath wadi
@anuradhajayathilake4423
@anuradhajayathilake4423 Жыл бұрын
එපා වෙලා ඉන්න කොට යකූ ඒ ටික ගියේ. ලොද පැන්න ඇස් දෙකේ
@sathushi
@sathushi Жыл бұрын
❤️🥺😂
@surekha6131
@surekha6131 Жыл бұрын
හිනා කාලා මැරෙනවා. නියමයි බකට් එකේ සද්දෙ.🤣🤣🤣
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
බන්ට්ගේ හොර මාට්ටු වෙලා බන්ඩාට සාදාරයක් වෙනවාට කැමති අය ඉන්නවා ද 🌻🌻😘
@kAmaa-tq5cy
@kAmaa-tq5cy Жыл бұрын
යකෝහ්හ්හ් මාටියා තමා මාටියා😂.. බාල්දිය උස්සන් දිව්ව හැටියි,අන්තිම මනමාල හිනාවයි මරු😂
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බැහැනෙ කවදම හරි ඇත්තට මුහුණ දෙන්නම වෙනවා 🤔 ඒත් "සරණි ❤️ රෙහාන්" ආදරේට නම් මුකුත් වෙන්නෙපා 🤨
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
මාටියා තමා හොඳටම කලේ......සුපිරි නළුවෙක් .ආදරෙයි මාටියෝ...💞💞😀😀🤗🤗
@niroshanidandeniya429
@niroshanidandeniya429 Жыл бұрын
කතාව අදිනවා ඇදිල්ලක් .අනේ අම්මෝ
@wasanthakumarasiri4316
@wasanthakumarasiri4316 Жыл бұрын
මෙයාල මේ කතා ලියන්න පටන්ගන්න විතරයි පුළුවන්. එතන ඉදන් හිතෙන විදිහට කතාව ඇදගෙන යනවා. ඒක රසවිදින අපිට කරදරයක්. මොකද මෙයාලට පස්සේ මුල මැද අග පැටලිලා ඉවර කරගන්න බැරුව කිසිම තේරුමක් නැතුව කතාව දුවනවා දැන් මේ කතා මටත් එපා වෙලා 🙏🙏🙏 දැන් වත් නොන්ඩි නැතුව ඉවර කරන්න
@Ashigamage04
@Ashigamage04 Жыл бұрын
අප්පො ඔව් දැන් මේ බොරුව අප්පිරියයි.. සරනිගේ ආදරයක් නිස මෙහෙමත් බොරු ගොඩක් ඕක කොහෙද ආදරයක් වෙන්නෙ..දැන් නම් මේ කතාව එපා වෙනව
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
අතාත්විකයි..
@dushangeeganage5974
@dushangeeganage5974 Жыл бұрын
සමන් එදිරිමුනි ලියන්නේ දැන්
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@Ashigamage04 කියලා වැඩක් නෑ. තාමත් 'අඤේ සරනි මහත්තයට ආදරෙයි' ගාන අය ඉන්නවනෙ.
@mandirasiriwardene
@mandirasiriwardene Жыл бұрын
කොච්චර නපුරු උනත් රෙහාන්ගේ අම්මට එහෙම කරන එක නම් නරකයි. එයත් අම්මා කෙනෙක්නේ.😪
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
අම්මොහ් හිනාවෙලා බඩ රිදෙනවා. මාටියා තමා මරු. බාල්දිය ගහන විදිහ. සද්දෙ සුපර්බ් අනේ ❤😶🍻❤❤❤😂😂🍻😂🍻😂🍻😂✨️❤ හැබැයි කතාව අදින්නෙප. බන්ටිලා අහු කරන්නත් එපා . 😢🍻
@nimodaperera8998
@nimodaperera8998 Жыл бұрын
Boru kaloth Boru Karana eyawa ahuwennama one
@ImaliNonis85
@ImaliNonis85 Жыл бұрын
😁😁😁😁😁😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@nimodaperera8998 👍
@acheloissterope2162
@acheloissterope2162 Жыл бұрын
මේ බොරුව කල් යනවා වැඩියි වගේ.. මේ එපියෙනම් රෙහාන්ගෙ අම්මා පව් කියලා හිතුනා ඇත්තටම. නිකම් ඉදන් හිටපු කෙනෙක්වනෙ ඇදලා ගත්තේ.. පුතෙකුයි අම්මෙකුයි තරහ කරවන්න හේතුවක් නැත්නම් එහෙම කරන එක පව් වැඩක්..බංඩා නෙවෙයි මෙයාටනම් පල දෙන්න ඕනෙ මෙව්වා 🤧 ආසම චරිතයක් බංඩා.. හැමෝටම හොඳ කරලා ඌ හිරේ.. සරණි නිසා තමයි ඒකත් 😒 දැන්නම් මේ ඩ්‍රාමා එක වැඩිය බැලෙන්නෙත් නෑ.. පුලුවන්නම් ස්වර්ණවාහිනියට බැරි වෙයිද දන්නෑ අක්ෂි ඩ්‍රාමා එක අර නොනිමි විකාරෙ යන වෙලාවටවත් මාරු කරන්න 🤧 කෝලම් කුට්ටම අක්ෂි තමයි දැන් බලන්නෙ. ඒවා දැන් සුපිරි විදිහට යනවා.
@dizubumble796
@dizubumble796 Жыл бұрын
වෙලාවකට නම් හොම්බට එකක් දෙන්න හිතෙනව රගපානව හොද උනාට.."මොන දේ උනත් මහත්තය අත අරින්නෙ නෑ ලු" ...අරෙහෙ අච්චර පන දෙන්න උදව් කරපු යාලුව හිරේ නන්නත්තාර වෙලා.....මේ ගොබ්බ කතා අපිත් බලන හින්දනෙ ඉතින් තියෙන්නෙ 🥴🥴
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
මේ වගේ ජරා කතාව ක් කවදාකවත් බැලූවම නෑ. ඒත් මේ කතාව ජනප්‍රියම කතාව වෙච්ච එකනම් අදහාගත නොහැකි දෙයක්. අපේ රටේ මිනිස්සු ගැන කියන්න වචනෙන් නෑ. එතරම් හොඳ කතා තිබෙද්දී. හොර කපටි ගැහැණියක් ගෙ චරිතය සම්මාන ගන්නවා. එයාලම කූපන් දා ගන්නවා Very funny. ඊයා උද්දික ඔයා ගැන තියෙන රාමුවක් විනාශ වෙනවා. මේ තරං මන්ද බුද්ධික C O කෙනෙක්.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුනාට ඉරිසියා අයලුනෙ නාට්ටියට බනින්නෙ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍කියලා වැඩක් නෑ.☹️රටක් වැටුන තැනක් ☹️ මුන්ට සම්මාන ගන්න උඩ පැන පැන vote කරන උනුත් එකයි,උඩ පැන පැන ඒ සම්මාන අරගෙන හරි ලොකුවට ඒ ගැන කියවන උනුත් එකයි ☹️☹️🤮🤮🤮
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
පවි කියලා හිතුනා රොහාන්ගේ අමිම ගැනත්
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
අද නම් අප්පිරියයි, මිනිස්සුට කතාවක වුනත් මෙහෙමත් බොරු, මෙච්චර අඩු වයසෙදි. කතාව ලියන කෙනා මොනවගේද දැන් නම් සීමාව ඉක්මවා ගිහින් තියෙන්නෙ.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනිගෙ පිවිතුරු ආදරේ බලය තමා. ඒ බොරුව වැඩිවෙන තරමට ආදරේ වැඩියිලු
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
​@@Sunshine-ce5dl 😊
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍☹️
@shyaminishamani3858
@shyaminishamani3858 Жыл бұрын
අද බොරු නම් තාත්වික නෑ 😒 දැන් ඇති ඔය බොරු... 😢
@madhavijayarathna4057
@madhavijayarathna4057 Жыл бұрын
බොරුවෙ හොදක් කියලා දෙයක් නැ..ඒ නිස මෙක එලිවෙන්න ඔනෙ
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
දැන් නම් මේ බොරුව ඇති. දැන් සරණිගෙ සැලසුම් හරිම මෝඩයි. . අනික ඔයතරම් ආදරය කරන මහත්තයාට බොරු කරන්න පුළුවන්ද . ඔය ඔක්කොටොම රැවටිලා වගේ රෙහාන් ඉන්නව කියල හිතෙන්නෙ . එහෙම ඉදල ඔක්කොම බොරු අල්ලගන්නව නම් හොඳයි . මාටියා දුවපු හැටි නම් ලස්සනයි .😁
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
මොන අලගෙඩියක්ද අප්පා කවදාවත් මේ බොරු අහු වෙන්නෙ නැහැ වගෙ ,🤨
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
නන්දසිරි දුවන විදිහ තමා මරුම..😁🙌
@itsb2619
@itsb2619 Жыл бұрын
බන්ඩගෙ අසරණකම පොලෝසියෙදි😥😥පව්
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
සරණිටයි, බණ්ඩලාටයි,මාටියාලටයි වඩා ගොඩක්ම අමාරු වෙලා තියෙන්නේ මං හිතන්නේ කතාව ලියනකෙනාට... කොතනින් කොහොම අවසන් කරන්නද කියලා හිතාගන්න බැරුව ඇති..🤭🤭
@narmadhavilasini6740
@narmadhavilasini6740 Жыл бұрын
🤣🤣🤣
@-ND5943
@-ND5943 Жыл бұрын
යකඩෝ #මාටියා දාපු කුකුල් පාට් එක... රුවිනි ට 😂😂😂
@anjaleesandaruwani9817
@anjaleesandaruwani9817 Жыл бұрын
මරු කපල් එක අනේ...❤️❤️❤️
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
ඔව් ඒක ඇත්ත ,,නියමයි ඒක
@shalikasudarshi2922
@shalikasudarshi2922 Жыл бұрын
බොරු කරනවා කියලා ඔහොමත් බොරු කරන්න පුළුවන්ද . දැන් නම් මේ කතාව බලන්න එපා වෙලා තියෙන්නේ
@sunandagamage4249
@sunandagamage4249 Жыл бұрын
හැම කතවක්ම මුලදි හොදයි.අන්තිම වෙනකොට එපා කරවනව.
@senalisanjula6779
@senalisanjula6779 Жыл бұрын
අම්මෝ මාර්ටියා තමා හොදටම කරේ....😂
Paara Dige || Episode 462 || පාර දිගේ  || 01st March 2023
20:45
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 24 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,1 МЛН
Ishadi Amanda | Mrs Sri Lanka 2024 | Speak Up 🔅
19:18
Speak Up
Рет қаралды 54 М.
Paara Dige || Episode 464 || පාර දිගේ || 03rd March 2023
21:08
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paara Dige || Episode 424 || පාර දිගේ  || 06th January 2023
20:10