Paara Dige || Episode 462 || පාර දිගේ || 01st March 2023

  Рет қаралды 1,009,641

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 300
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
"BIO" සියලු කොටස් නරඹන්න. 👉kzbin.info/www/bejne/d5fbg4SHqqaFeZI
@whickeyshds
@whickeyshds Жыл бұрын
මේක රබර් වගේ අදින්නේ නැතුව ඉවරයක් කරලා දානවා අයිසේ. මේක බලන්න එපා වේගෙන යන්නෙ දැන්.
@Titi-je3ff
@Titi-je3ff Жыл бұрын
Apitanam epawela na
@AshanSathsaraDilshanUASDilshan
@AshanSathsaraDilshanUASDilshan Жыл бұрын
Hm
@m.s.1019
@m.s.1019 Жыл бұрын
☹️සමාජය තවත් වනසන්න එපා 😆☹️
@udaralakmal2463
@udaralakmal2463 Жыл бұрын
Apitanam epa wela ne.
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
මාටියාගේ හිනාව ලස්සනයි කියන අය කෝ ඉන්නවා නම් ලයික් එකක් දා ගෙන යන්නකෝ 🤭
@supluproduction5919
@supluproduction5919 Жыл бұрын
අදනම් ටුටු ගැන මාරම දුකක් දැනුනා ටුටු පව් බානුකට ඇත්තටම ආදරේ කරලා තියෙන්නෙ ආන්න්‍යා නෙවෙයි ටුටු විතරයි ටුටුට ආදරෙයි නම් විතරක් මේ කමෙන්ට් එකට ලයික් එකක් දාන්න
@dimuthumunasinghe2925
@dimuthumunasinghe2925 Жыл бұрын
හ්ම්...එයා වෙනස් වෙයි වගේ භානුක බලාපොරොත්තු වෙන පිළිවෙළට...එයාගේ හොඳ ගතිගුණ සෑහෙන්න තියෙනවා..පුළුවන් විදියට ගෙදරට සල්ලි හොයලා දුන්නා..ඒ බන්ටි වගේ ඇඟ පෙන්නලා මිනිස්සු රවට්ටලා පොකට් ගහලා නෙවෙයි..පුංචියට වුණත් වෙළඳාමක් කරලා...ඒ වගේම ඩාලින් පොලීසියෙන් අල්ලපු වෙලාවේ ඒ ගැන් දුක් වුණා..සිකුරාත් එක්ක එකතු වෙලා ඩාලින්ව එළියට ගන්න මහන්සි වුණා..ඒත්..ඩාලින් හිතුවේ ටුටූ ඩාලින්ට එහෙම දෙයක් වුණ එක ගැන සතුටු වුණා කියලා..එහෙම හිතලා නිදහස් වෙලා ඇවිල්ලා ඩාලින් ටුටූට බැන්නා..ඉතින් අච්චර හොරකමෙන්,මැරකමෙන්,බොරුවෙන්,වංචාවෙන් ජීවත් වෙන බන්ටිටත් හරි ගියා නම් ටුටූගේ ජීවිතෙත් එළිය වැටෙන්නම ඕනේ...🌹
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@dimuthumunasinghe2925 👍👍
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@dimuthumunasinghe2925 Agree. ජීවිතේ හරියන්නෙ ඕනෙ හැම වෙලේම බොරුවෙන් හුරතල් වෙන අයට විතරක් නෙවෙයි.
@shaniharshi2904
@shaniharshi2904 Жыл бұрын
@@dimuthumunasinghe2925 එයා කරපු වෙළදාම මොකද්ද මට මතක නැහැ
@gayandarshana6182
@gayandarshana6182 Жыл бұрын
Ow ane pau duka hithuna e adareta 😥😥
@adamadams6300
@adamadams6300 Жыл бұрын
රෙහාන්ගෙ අම්මත් එක වෙලාවකට පව් කියලා හිතෙන අය කෝ බලන්න
@hansinimedya4125
@hansinimedya4125 Жыл бұрын
ඔව් 😥 එයා පව්
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Ow පුතා වෙනුවෙන් නෙ
@Sxthil
@Sxthil Жыл бұрын
Ow eka aththa....
@ashokadamayanthi8732
@ashokadamayanthi8732 Жыл бұрын
අනේ පව්
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
පව් තමා ඒත් තමන්ගේ පුතා මොන වගේ එකියක් බැන්දත් පුතාට ඒ කෙල්ල ඒ තරම් ආදරේ නම් පරන ජීවිතේ හාර හාර එයාලාගේ ජීවිත අවුල් කරන එක වැරදියි.
@shadhifernando1707
@shadhifernando1707 Жыл бұрын
කතාවකට වුණත් බොරුවක සීමාවක් තියෙන්න ඕනා .. 😩 දැන්නම් මේ බොරුව ඇති සද්දා මාමේ... 🤗
@pramithdeshan7389
@pramithdeshan7389 Жыл бұрын
ඔව්
@sachithrapriyadarshana6065
@sachithrapriyadarshana6065 Жыл бұрын
hadda chora weegena yanne...
@w.s6532
@w.s6532 Жыл бұрын
Ane ow appaa 🤩🤩
@lahiruhettigoda163
@lahiruhettigoda163 Жыл бұрын
Ow boruva adenv vadi
@sandhyasarathkanthi611
@sandhyasarathkanthi611 Жыл бұрын
Athtamy,...boru godaayi.....epaavenava....
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
නවකයෙක් උනත් #මාටියා - නන්දසිරි (ජීවන්ත) ගේ රඟපෑම සුපිරි 🔥
@Strange.Output0
@Strange.Output0 Жыл бұрын
රඟපෑම් කියන දේ දැකල නැති උඹල වගේ උන්ට.... 😌
@userhirusanduwenwe
@userhirusanduwenwe Жыл бұрын
@@Strange.Output0 උබට ඒක මොකක් වගේද පේන්නේ.
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
මට නම් ඌව පේන්න බැ
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
අනිවාර්යයෙන්ම හොඳ චරිතයකින් ඉදිරියෙදි හමුවෙයි අපට..🌷👍🧡
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
නන්දසිරි 👍👍👍
@ආරෙන්.ඩු
@ආරෙන්.ඩු Жыл бұрын
ලොකු නෝනා පව් බං ලොකු නෝනා චරිතය හොදට රගපානව 👍
@sakuni1406
@sakuni1406 Жыл бұрын
ඇත්තටම අම්මා කියන වචනෙට අගෞරව කරන මහ පහත් පෙලේ නාඩගමක්.. අපිට නම් අම්මා කියන්නේ ලෝකෙම...
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
අම්මා ත් පව් ඉතින්.. අන්තිමට අම්මා නෙ ඕන උනෙ
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
යකඩෝ 😂😂 කසාඳයක් කරගෙන රෙහාන් කියන චරිතය විඳවන විඳවිල්ල 😏
@dabey873
@dabey873 Жыл бұрын
Kasaadayak karagena ara duppath Bunty kella vindina duk goda. Ekella 😊kee denukata udav karraada?? 🙈🙈🙈😭😭😭
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Rehan nemei duk widinne sarani.eassen me nendamma geni nenai mala watayak
@shanikaddesilva619
@shanikaddesilva619 Жыл бұрын
ඇත්තටම රෙහාන් පුදුම දුකක් විඳින්නෙ මේ මගුල නිසා... බන්ටි රෙහාන්ට ඇත්තටම ාඅදරෙයි නම් මෙහෙම කරන්නෙ නෑ... ඒ මිනිහව හතරවටේ පටලවනවා...
@dabey873
@dabey873 Жыл бұрын
@@shanikaddesilva619 Bunty, thamangay Mahatthayata, ithaamath aadaray nisa thamayi godaak deval valata petalennay. Ara Rita saha Ruvini dennagay patu adahas nisaa, Buntiya duk vindinava. Edenna eyaalagay gedara gihin, Rehanta , thamangay gedara , nonath samaga pavul kanna Ida dennay nethuva, kunu avussanavaa. Rehanta hondak karannalu. Kellata depola ayithiveyi kiyala , bava ada, kathaavenuth therunay. Naaki Amma hithaagena innay, thaman sadaakaalayak jeevath venava kiyala. Puthata aadaray nam, eyaata, onavidiyata, jeevath venna diya yuthuyi. Avurudu 40 minihekuta , nidahasa nethi heti oya Budu dahama pirunu ratay. Mokatada ovagay ammala, nangi laa ?? Ruvini ithaama eershiya kaara, kenek. Eyaagay magula aaraksha karaganna beri vuna genee I😭😭😭😭🙈🙈🙈🙈
@akpradeep8677
@akpradeep8677 Жыл бұрын
@@dabey873 සරලව ප්‍රස්නයක් අහන්නම් හොරකම හොදයිද😑
@FutureDreamOfficial
@FutureDreamOfficial Жыл бұрын
දැන් නම් මේ බොරුව ඇති කියලා කියන අය කෝ!!!
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
අපි කිව්වට වැඩක් නැ බන්
@sanduniWijesinghe
@sanduniWijesinghe Жыл бұрын
Ammo thama.... Dan nam athi wage...
@aravindahemachandra5222
@aravindahemachandra5222 Жыл бұрын
ඇත්ත .කතාව නතර කරමු .
@asankasanjeewa5629
@asankasanjeewa5629 Жыл бұрын
😬👍😃
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
ලියන එකාටත් දැන් කරපු බොරු අමතකයි යකෝ
@harshanigunawansha3372
@harshanigunawansha3372 Жыл бұрын
අධිකාරීනම් මහ චීත්තයක්...මේ දවස් ටීකේනම් හොදම නන්දසිරි..❤👍
@indikaherath1454
@indikaherath1454 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
ඩාලිංගේ දවස් දෙක අපිට සති දෙකක්..
@slmobile11
@slmobile11 Жыл бұрын
🤣🤣🤣🤣
@BhanukaS.Nanayakkara
@BhanukaS.Nanayakkara Жыл бұрын
Ow itin ktw ynne paya bagayai nh 😂
@shashidias922
@shashidias922 Жыл бұрын
🤣🤣🤣
@nethmi.249
@nethmi.249 Жыл бұрын
හම්මෝ රෙහාගේ "U Turn" එක..😁
@lalinkawk
@lalinkawk Жыл бұрын
Kathawata nisa hondai. Api ehama U Turn kara nam ahaka yana gembek 🐸 hari car eke hepei 🤣😂
@narmadagamage
@narmadagamage Жыл бұрын
ඒකනන් ඇත්ත. ටයර් ඉවරයි ඔහොම හැරෙව්වොත්
@dasuniishara8474
@dasuniishara8474 Жыл бұрын
බන්ටිට ආදරේ තරම u ටර්න් එකෙන්ම තේරෙනවා❤️😁
@Indila123...
@Indila123... 17 күн бұрын
Yes❤
@hailaa4912
@hailaa4912 Жыл бұрын
ඩාලිංලා වගේ ගැනුනමි අප්පිරියයි කියන අයකෝ අවස්තා වාදි ගැනි කියන්නේ ඩාලිංලට නේද
@nelumgunaseka7608
@nelumgunaseka7608 Жыл бұрын
Penenna beri charithayak Berihan dena kota tawath epawenawa.
@indikaherath1454
@indikaherath1454 Жыл бұрын
Ou ane okinam marannama thiyenne
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
රුක්ශාන වගේ ගැහැනු නම් හතුරෙක්ටවත් හම්බෙන්න එපා..අරවින්දි හරිම ලස්සනයි
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Hemotama wada aravindi lassanai
@dumidiakkya4386
@dumidiakkya4386 Жыл бұрын
Sirawatma ☺️
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
@@amaratungaperera4554 mmm ow eya hari lassanayi
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 Жыл бұрын
Aravindi ge amutu look ekk tiyenwa tamai ❤️
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
@@kanchanarathnayake6348 ow .eya harima lassanayi
@-ND5943
@-ND5943 Жыл бұрын
ටුටු ත් වෙනස් වෙයි සමහර විටක.. සරල කෙල්ලෙක් විදිහට... එතකොට බානුකත් සමහර විට කැමති වෙයි ❤️
@manelpathiranage1454
@manelpathiranage1454 Жыл бұрын
I think so.
@erangalakmal7765
@erangalakmal7765 Жыл бұрын
😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඊයා මට නම් මේ සරණිගෙ බොරු පේන්න බැහැ ,, තමන්ගෙ මිනිහට ආදරේ නම් ඔච්චර බොරු කියන්නෙ නැහැ 🤮🤮
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Dannam saranige boruwa hodatama athi appa
@Panibole..
@Panibole.. Жыл бұрын
😂😂😂
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් අනේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@shaniharshi2904
@shaniharshi2904 Жыл бұрын
සරණිට තියෙන්නෙ ආදරයක් නෙමෙයි රාගයක්
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
මාටියා පටිටම රංගන හැකියාවක් තියෙන්නේ ❤️❤️👌👌 පටිටම ආතල්
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
👍👍👍
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Ewunata saranei,matiya epa wela iwarai, maha moda pawulak,meke ammage charithaya niwaradei,moda minihek sallithiyena higana ganiyek badagena......Gon!
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
​@@gamithawanasinghe4096 ඔයා එක ප්‍රශ්නයක් කර ගන්ඩ එපා මේක කතාවක් විතරයි 😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@gamithawanasinghe4096 👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@gamithawanasinghe4096 👍
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
රෙහාන් සරනි නිසා අම්මට සලකන විදිය නම් අන්නිමයි 😢 සරනි ගැන විතරයි කවුරුත් කතා කරන්නේ ... මොනදේ උනත් අම්මගේ ආදරය තමයි වටිනාම දේ 🥺❤
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
කොහොමත්"රෙහාන් දැන් පැ නිමුට්ටියේ වැටිච්ච ඇඹලයා වගේ තමුන්ගේ අම්මා කියන චරිතේට ඉඩක් නැ හැබැයි අන්තිමට ඉන්නෙත් අම්මා
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
නමට අම්මලා...
@sanojweerasinghemudalige-ex3nh
@sanojweerasinghemudalige-ex3nh Жыл бұрын
😂
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Sarani balliyak rehan buruwek ponnayek amma aduran nathi nangiwa Dan nathi. Kauda kiyala nodanna wal ganiyek nisa napunsaka wela anthimai
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
මෙච්චර දවස් ඒ ගෑණිට බැනපු උන් දැන් අම්මා සෙනෙහේ කතා කරනවා 😂😂
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
ටුටූ වෙනස් වෙයි වගේ...බානුකයි, ටුටූයි එකතු උනොත් හොදයි ❤️
@dilaniprasadika6118
@dilaniprasadika6118 Жыл бұрын
ඔව් නේද
@subashinipriyangani3722
@subashinipriyangani3722 Жыл бұрын
🌹🌹🌹
@navindushehan409
@navindushehan409 Жыл бұрын
මටත් දුක හිතුනා 😦
@s...6657
@s...6657 Жыл бұрын
ඒ උනාට අදනම් රීට ඇන්ටි ගැන දුක හිතුන...☺️කොහොන උනත් සරණිගෙ චරිතෙ ලියන්නෙ හරිම අසෝබන විදියට...😡
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
මිනිස්සු රවට්ටල රේල් පාර දිගෙ එක්ක යන එක හරී සෝබනයි නෙ
@s...6657
@s...6657 Жыл бұрын
@@hsgsbaqi කොහෙද ඒකෙ සෝබන...සරණි කියන චරිතෙ හරිම අසෝබනයි..කොහෙවත් සෝබන නෑ
@sriyanichandrika305
@sriyanichandrika305 Жыл бұрын
පව්ල් ප්‍රශ්න ගෙවල් වල ඇති කරන කතාවක් සද්දා මංගලගේ නෝනා සරණි වගේ වෙන්න ඇති 😂
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Жыл бұрын
යාලුව ගිය nam hari යනවා rukshana
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@hsgsbaqi 👍👍😆
@rosie4075
@rosie4075 Жыл бұрын
අද තමයි තේරුම්ගියේ සරණිගෙ චරිතෙත් නිකන් හොල්මන් ෆිල්ම්ස්වල තියන psycho අත්භූත මොන්ගල් චරිතයක් වගේ කියලා. මොකාට හරි ආදරෙයි ආදරෙයි කිය කිය තියන කුප්ප වැඩ ඔක්කොම කරනවා. මේක මේ අපි ආසාවෙන් බල බල හිටියට ඇත්ත ජීවිතේ කෙනෙක් මෙහෙම කරනවනන් ඒක මානසික රෝගයක්. පිස්සන් කොටුවට ගිහින්දාන්න ඕන. අද මට මාර අප්පිරියාවක් ආවා මේ නාට්ටිය ගැන සරණි ගැන
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
මටත් හරිම අප්පිරියයි මීට පස්සේ නොබලන්න හිතුණා ටිකක් රිලෑක්ස් වෙන්න බැලුවම මොලේ විකාර වෙනවනෙ
@shashibopage1700
@shashibopage1700 Жыл бұрын
mata oka therune සරනි කියන charithe mulinma නැන්දම්මා ta benapu දවසේ
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
Maru comment eka.
@bottom0043
@bottom0043 Жыл бұрын
Ow appa maha serial killer love ekak tiynne . Obsession ekak Meka an normanl salli hoyanna katawa adala dura yawNwa
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඇත්ත. ඒක මානසික රෝගයක් තමයි. Narcissistic personality disorder. දන්න අය දන්නවා, නමුත් හුඟ දෙනෙක් ඒ වගේ ලක්ශන තියෙනා හස්බන්ඩ්ලා, වයිෆ්ලා එක්ක දුක් විඳිනවා.
@lakshmikumari1687
@lakshmikumari1687 Жыл бұрын
අදිකාරි නියම චීත්තෙ.අනික සචිනි මං උනා නම් මං රුක්ශාන දාල ගිහිං හුගාක් කල්😁
@-ND5943
@-ND5943 Жыл бұрын
#සද්ධාමංගල රෙහාන්ට කසාදයක් කරලා දීලා ඒ මනුස්සයා නහින නැහිල්ල 😂
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
ටුටූ කෙල්ලෙක් වගේ මොඩ් වෙලා ලස්සන වෙලා ගයාන් ට සෙට් උනා නම් කතාව තවත් ලස්සනයි 💝
@kadulubidunethu2899
@kadulubidunethu2899 Жыл бұрын
Hmm eya paw
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Eka wenna wage yanne issarahata.ekane e de gena kiwwahama eya kalpana karanna gaththe.wenada wage gon widihata hesiruneth nene
@tinaelandari2463
@tinaelandari2463 Жыл бұрын
අපෝා්ා් එපෝ ටුටු භානුකටනමි
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
@@tinaelandari2463 පිස්සු උනාට ඒකිවිතරෛ ඉතිරි උන්නෙ
@scasiri
@scasiri Жыл бұрын
Eth ithin e eyage ananyathawe. Bhanuka akamethi wunath eyata kemathi kawruhari indiy neda? Sebe jeewithe wunath inna widihata neda kenek kemathi wenna ona?
@-ND5943
@-ND5943 Жыл бұрын
මේ සතියක් ගැට ලෙහන්න අඳී වගේ පොළිසි කේස් එකටම ❤️🥺
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Hari nam rehan arrested nogiyahama. Meka boru kathawak mongak porak liysna ekak
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
කතාව දුක උනාට මෙ කතාවට එදා වගේම අදත් ආදරෙ කට්ටිය කෝ ❤️
@sriyalathaedirisingha5994
@sriyalathaedirisingha5994 Жыл бұрын
❤❤❤❤❤
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
💕💕💕💕
@indikaherath1454
@indikaherath1454 Жыл бұрын
Ou ane marama supiri
@lassanasindu
@lassanasindu Жыл бұрын
ලක්ශ ගානක සැලරි එකක් ගන්න මිනිහෙක්ට මොලයක් දෙන්න බැරි උනානේ මේක ලියන මනුස්සයට😁🤣🤣🤣
@dilkisenanayake8462
@dilkisenanayake8462 Жыл бұрын
ඒකට තමයි කියන්නෙ පොතේ දැනුම විතර යි ඉගෙන ගත්ත අයට
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මොලේ දුන්නා නම් සරනිගෙ කපටිකම් හයිලයිට් කරන්න බෑනෙ. සරනි ඔක්කොම කරන්නෙ ආ..ජරේට කියලා දඟලන කට්ටියකුත් ඉන්නවනෙ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 Жыл бұрын
Correct
@Kumari160
@Kumari160 Жыл бұрын
ඩාලින් වගේ ගෑනු ඇත්තටම ඇති නේද හපොයි මෙහෙම ගෑනු 😄
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Anith ayta kelawila tmnge wede krgnna hdna jara geniyek
@pramithdeshan7389
@pramithdeshan7389 Жыл бұрын
සරනි හොදයිද එතකොට
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
බලන් ගියාම සරණිට වඩා නම් ඩාලිං අක්කා හොදයි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
අපොයි ඔව් ඩාලින් නම් දැන් මට පෙන්නන්න බෑ
@nelumgunaseka7608
@nelumgunaseka7608 Жыл бұрын
Ape asalwasi geniyek innawa.
@nipunisanchala6260
@nipunisanchala6260 Жыл бұрын
රුක්ශානාලව මේ කතාවෙන් අයින් කරන්න ඕනෙ අප්පිරියයි දැන් එකම තැන
@bhagyakankanmarachchi
@bhagyakankanmarachchi Жыл бұрын
මට නම් දැන් මේක එපා වෙලා...එකම තැන කැරකෙනවා...හැමදාම අහු වෙන්න යනවා...ආයෙ නැති වෙනවා...
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
Ou appa epa venava mama balanne na ada idan
@TheVnv23
@TheVnv23 Жыл бұрын
සතියයි දවස් 2ක් කතාව බලන්නෙ නැතුව ඉඳලා බැලුවාම තාමත් එතනමයි කතාව.
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 Жыл бұрын
මේ කතාව දැන් නම් එපා වෙනවා.දැන් කතාව නවත්තන්න හොදම කාලෙ නේද ..
@harshapriyadarshana8680
@harshapriyadarshana8680 Жыл бұрын
එකෙන්ම
@Fishboss-great
@Fishboss-great Жыл бұрын
Eka aththa
@andersonjimmy6627
@andersonjimmy6627 Жыл бұрын
Saddata theren na dan script eka kohomada liyanna ona kiyala. Minissunge rasa windanayen un athal gannawa.
@thanujalumbini1407
@thanujalumbini1407 Жыл бұрын
@@andersonjimmy6627 සද්දා නෙවෙයිනේ ලියන්නෙ
@KokilaWeerakoon
@KokilaWeerakoon Жыл бұрын
yannam wale adagena yanawa. kisima story ekak nee. Deweni Inimata competition denna epa LOL
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
ටුටූ වෙනස් වුනොත් හොදයි ..ලස්සන කෙල්ලෙක් වගේ. කතාව තවත් ලස්සන වෙයි එහෙම වුනොත් . මන් ගොඩක් කල් හිතපු දෙයක් ඕක
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
අප්පිරියයි සරනිව දැන් නම් පුතෙක්ගේ අම්මට මෙහෙම වෙනවට කොයි අම්මද කැමති . දැන් අම්මවයි නන්ගිවයි එලවයි වගේ 😥😥😥😥😥 රෙහාන් බූරුවෙක්
@sachinisandamali2580
@sachinisandamali2580 Жыл бұрын
Daruwo dige dunnam demawpiyo ethta wenn one. Ehem unot satuten pawl 2tm inn puluwn nettm ekkenektwt sensime innnm be.. ksd bendm daruwo ape witrai kiylm hitnn be. Genitth aitiyk tiynw. Bedagnn purudu wennm wenw..🤓🤓🤓🤓🤓🤓
@chandrasrimathisrimathi9993
@chandrasrimathisrimathi9993 Жыл бұрын
ඇත්තටම මෙවැනි දේවල් සිද්ධ වෙනවා අපේ ගෙදර උදාහරණයක් 😥
@kachinirajapakse654
@kachinirajapakse654 Жыл бұрын
අවුරුදු ගානක් කඹුරලා පුතාට උගන්නල ceo කරලා, අන්තිමග කොහෙවත් ඉන්න ලයිමක ඉගෙනගත්තෙ නැති සල්ලිවලට යන ගැනියෙක් නිසා රෙහාන් කියන චරිතය විනාස කරගන්න හැටි. අඩු ගානෙ අම්මගෙ තැන අම්මට දීල ගෑනිගේ තැන ගෑනිට දෙන්න බැරි නපුංසකයෙක් ඌ. රුවිනි කියන්න වගේ සාමාන්ය දැනීම 000යි.
@herokinglk2375
@herokinglk2375 Жыл бұрын
Dennek kasada bandama eyala inna one wenama.ammai nangi thama meka asse awilla e dennage life ekata agili gahuwe.kathawa hariyata balanna
@shehanifernando8333
@shehanifernando8333 Жыл бұрын
@@sachinisandamali2580e kathawanm 100% hari.samahara ammala thamnge putha bendama kalin dewal a widihatama balaporoththu wenawa.eka karanna be.marry kalama pirimi kenekge life eke 1 thena wife wenna ona. Ammala eka denagna eyalata sathutin jiwath wenna ida denna ona.
@gayafernando5658
@gayafernando5658 Жыл бұрын
කතාව චොර වේගන එන්නෙ දැන්....මිනිස්සුද සත්තුද කියල හිතෙන තරම්....බොරුව...අවිචාරය .
@majikaluge9863
@majikaluge9863 Жыл бұрын
සරණිගෙ පෙර වැරදි තිබුන නමුත් එයා රෙහාන් කසාද බැන්දට පස්සෙ හොදට ජීවත් වෙන්න පටන් ගත්ත නමුත් රීටයි රුවිනියි එයාට පාඩුවේ ඉන්න දුන්නෙ නැහැ .එයාලගෙ මහන්තත්තකම කියන්නෙ.සරණිට විතරක් නෙමෙයි නින්දා ආහස කරන්නෙ මුලු මානව සංහතියම පෙන්නන්න බැහැ. සරණිට රෙහාන් එක්කවත් ගමනක් යන්න බැහැ හැමඑකටම ඇගිලි ගහනව ඒ ඩෙන්නගෙ පාඩුවේ ඉන්න දුන්න නම් ඔය ප්‍රශ්න මොනවත් නැහැනෙ තමන්ට ඕන එකයි එපාඑකෙයි අනවශ්‍ය විදිහට ඇගිලි ගහන්න ගිය නිසානෙ ඔයදේවල් වලට මුහුණ දෙන්න සිද්ද උනේ ඔතනදි මමනම් රීටට පවු කියන්නෙ නැහැ. නිදියගෙන හිටපු කොටි අවදි කර ගත්තම ඔහොම වෙනව.
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
ටුටුට කැමති නැතිනම් පුකට පයින් දෙකක් ගහලා යන්නේ නැතිව මොනාද කියව කියවා ඉන්නේ 😂
@ngamage3836
@ngamage3836 Жыл бұрын
සරනි වගේ ජාරා ගෑනු අප්පිරියයි..ඇත්ත කිව්වත් දැංනම්, මේ වගේ ගෑනු හැදෙන්නේ නෑ කියලා තමයි හිතන්න තියෙන්නේ..
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 Жыл бұрын
කොහොමඋනත්මුඩුක්කුගතියමතුවෙනවා
@susaranga9524
@susaranga9524 Жыл бұрын
ඔව් හැදෙන්නෙ නෑ, කොහොමද හැදෙන්නෙ, මේවට ආදරේ කියනව නම් ඉතිං , අපි ආදරේ කෙනාගෙ දෙමාපියන් ට, නෑදෑයො න්ට හැමෝටම පුලුවන් තරම් හොඳ ට සලකන්න ඕනි නැතිව බොරු ගොතලා අම්මා ,පුතා විස්වාස ය බිඳිනව් නම් උන්ට කියන්නෙ යක්ශනියක් කියලා
@g.v.nadeemalakmali7219
@g.v.nadeemalakmali7219 Жыл бұрын
අනිවාර්යයෙන්
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් පුරුද්ද යන්නේ නෑ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@susaranga9524 අනිවාර්යයෙන්ම. ආදරේ කියලා ඔහොම අමනුස්ස වැඩ කරන්න පුලුවන් කාටද. නැන්දම්මගෙ වැරදි තියෙනව තමයි, එහෙම කියලා ඔය වගේ හැසිරෙන්න පුලුවන්ද.
@dinithiakashi4743
@dinithiakashi4743 Жыл бұрын
ඒ උනාට බන්ටි කරපු වැඩේ වැරදි.මොනා උනත් නැන්දම්ම පව්.ඒ මනුස්සයා පාඩුවේ හිටියනේ
@Sanda981
@Sanda981 Жыл бұрын
අනේ ටුටු ඇවිත් නියමයි ආදරෙයි ❤
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
මේ නැන්දම්මා ලේලි වලිය දැන් ඇති 😂😂 නැත්තං කතාව ඉවරයි 🙂
@wathsalashedosenanayaka1287
@wathsalashedosenanayaka1287 Жыл бұрын
ටුටූ තමයි කවදාහරි බානුට උදව් කරලා සෙට් වෙන්නෙ අන්තිමට
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
මේ තරම් ලස්සන කතාවට මෙහෙම කරන එක ගැන දුකයි. රෙහාන් සරණි විතරක් නෙවේ බණ්ඩ, නානා, සිකුර, මාටියා ඔය හැම චරිතයකටම ලංකාවෙ ප්‍රේක්ෂකයො ගොඩක් සමීප වුණා. ප්‍රේක්ෂක හිත්වල ඒ චරිත මුල්බැස ගත්ත . එහෙම කතාවකට මෙහෙම වෙන එක ගැන දුකයි.😢 Please මේ කතාව ඉස්සර වගේ ලස්සනට ගොතන්න. ආදරය, විරහව,අමනාපකම්, ගැටුම් , බණ්ඩගෙ ගේම් එක්ක හැමදාම කතාවෙ කුතුහලයක් ,රසයක් තිබුණා. ඒක ආය කතාවට ගේන්න . රෙහාන්ගෙ ගෙදර ⁣ මේවෙන දේවල් දැන් නම් හොඳටම ඇති. අපි පාර දිගේ කතාවට හැමදාම ලෙන්ගතුයි .❤️
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
අනේ ඔව් 😒
@rehanakash8240
@rehanakash8240 Жыл бұрын
එක අතකට රෙහාන්ගේ අම්මා පව් කොහොම උනත් එත් අම්මා කෙනෙක් නේ 🥺
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
පුතෙක් අම්මෙක්ට මහමෙරක් ..ඒත් පුතා ගේ ජීවිතේ ලස්සනට ගෙවෙනෙවානම් හිගන්නියෙක් එක්ක හරි එයා සතුටු වෙන්න ඕනී. පරන දේවල් හාර හාර ඒ ජීවිත විනාශ කරන එක නෙමේ.මිනිහෙක් රක්ශාවට ගිහින් ගෙදර එද්දී අම්මා නංගි එකතුවෙලා මොන තරම් පීඩනයක් දෙනවද ඒ ඔලුවට.🙁
@En9li5h
@En9li5h Жыл бұрын
eththamai
@sadunijhon374
@sadunijhon374 Жыл бұрын
True
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
පුතාල හදන හැම අම්මලම අසරණ වෙන්නෙ මෙහෙම තමා
@ishi220
@ishi220 Жыл бұрын
Hemotama ehema neh gdk hoda lelila inw
@susaranga9524
@susaranga9524 Жыл бұрын
ඇත්තටම මෙහෙම නම් අම්මා ලා නොසලකා හැරලා ,ගනන් නොගෙන ගෑනි ගෙ පදේට නටන පුතාල නම් ඇත්ත ලෝකෙ නැ, පොඩ්ඩක් හරි අම්මට ආදරෙයි
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
මේ අම්මා පව්
@padmasenadheera1638
@padmasenadheera1638 Жыл бұрын
අපෝ. .දැන් නං බලන්නවත් හිතෙන්නෙ නෑ
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
තමන්ට ඉන්න ගෙයක් තියෙනවා නම් ජීවත් වෙන්න අදායම් තියෙනවා නම් පුතාගේ ගෙදර ඉදන් එයාලට පවුල් කන්න නොදී දගලන නැන්දම්මා ලාට මේක පාඩම් . සරණි කලින් බොරු කිව්වා කියලා ඒවා අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගත්තත් නැන්දම්මා පම්පොරිය ගහගෙන ජීඉතයට බලපෑම් කරන්න ආපු හින්දානේ ආපසු සරණිට එහෙම කරන්න උනේ.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඇත්තටම"රෙහාන්ගේ අම්මා පවු ඒ මනුස්සයා ඔය ත්ත්වයට දැම්මේ සරනි ආරියසේන"මාටියා රුඅනි කියන්නා වගේ රෙහාන් සාමන්‍ය දැනිම ෆේල්
@suba7204
@suba7204 Жыл бұрын
ඇත්ත.. කතවෙ ඇතුලේ රෙහාන් කියන්නේ බුද්ධ්මත් චරිතයක්නේ ..ඇයි තමන්ගේ අම්මට නංගිට එහෙම සලකන්නේ.සරණිගේ ඇත්ත පොඩි පොඩියට හරි දැනෙන්න ඔනේනි..කතාව අදින එක විතරයි 🤢
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
@@suba7204 අනිවාර්‍යෙන්ම" මොනවා උනත් අම්මා හරියට බලනවානම් ඒ අම්මා කතාව තුල සධාරණයි" රෙහාන්" සත්‍ය හරියට නොදකින තාක් සරණි ඔය බොරුව කරනවා ටිකක් හරි අම්මාගේ පැත්තෙ හිටියානම් සරණි බොරු කිම නතර කරයි මොනවා උනත් රෙහාන් දැන් 😂😂😂😂😂පැනිමුට්ටියේ වැටිච්ච ඇබලයා වගේ
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 Жыл бұрын
Mokadda pau ohoma ammala thamai Paul kadanne eyata oni rukshana wage nattichchiyo
@surekha6131
@surekha6131 Жыл бұрын
නෑ ඉතිං ඕව මොනවත් දන්නෙ නැතුවත්, ආපු දවසෙ ඉදල සරණි ට වෙනස්කම් කලා ,ලොකුකම් පෙන්නුවා අම්මා.😔
@Panibole..
@Panibole.. Жыл бұрын
ඒක වෙන්නැති අනුන්ගෙ කුනු ම හොයන්නෙ 😂😂😂
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
දැන් කතාව ඉස්සර වගේ ලස්සන නෑ. බලන්න හිතෙන් නැති තරම්. බණ්ඩවයි කොල්ලො ටිකයි ඔය නරක වැඩ අතෑරලා හොඳ මනුස්සයෝ විදියට ජීවිතය හදාගෙන සරණි රෙහාන් දෙන්නත් හොඳින් ඉන්න විදියට කතාව ලස්සනට අවසන් කරන්න තිබුණා .
@gayanmadusanka8154
@gayanmadusanka8154 Жыл бұрын
සරනිගෙ කල්කිරියාව හොද නැ කියන අය කො
@nisha1675
@nisha1675 Жыл бұрын
මම බලාගෙන ඉන්නෙ රෙහාන් සරණිට දෙකක් ඇනලා එළියට ඇදලා දානකල්.එහෙම වෙන්න ඕන නැත්නම් වැඩක් නෑ.
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
@@nisha1675 owww
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
😂😂 සම්මාන දෙනකන් හොදයි.. අනේ සරණීහේ ආදරේ කිය කියා වැලලුන මිනිස්සු දැන් සරණිට දෙහි කපනවා😂😂
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
@@indikaguruge8295 ඒක ඇත්ත 😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
චීත්ත අධිකාරී ආයේ ආවා.. පරණ කුණු ආයේ අවුස්සනවා..ඒකටම හරියට සෙකට්‍රී, ටුටූ හොල්මන ආයේ ආවා . කතාව එහෙන් මෙහෙන් අමුණනවා.. මෙතන ඉන්න උනුත් චරිත නමන නමන පැත්තට චරිත සහතික දෙනවා.. අනේ මන්දා සම්මාන ගන්නකන් විතරද කතාව හොදට ගොතන් ආවේ 😂🙏
@nadheeshpushpakumara7841
@nadheeshpushpakumara7841 Жыл бұрын
ටුටූ පව් කියන කට්ටිය කෝ 🤕💔😥
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
කතාවකට හින්දා ඔහොම ගොබ්බ දේවල් උනොත් මිසක් ඇත්ත ජීවිතේ නම් ඔහොම වෙන්නෙ නෑ ඇයි අප්පා වැඩ කාරයො හාම්පුතුන්ටත් උඩින් ඉන්නෙ බැදපු ගෑනි තනිකර ගේම් ගහන පට්ට බොරු කාරියක් ඒත් මිනිහ ගොනා වගේ මෙලෝ දෙයක් ගැන ගානක් නෑ වගේ ඒ මිනිහට විස්වාස ගෑනියි වැඩ කාරයයි විතරයි අනිත් කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑ. තමන්ගෙ මිනිහට ආදරේ කියල ඔහොම වැඩ කරන්න පුලුවන් කියන්නේ කවදා හරි මිනිහව මරවන්න උනත් පුලුවන් කියන එක. ඕව ඉතින් කතා වලම විතරක් හින්දා හොදයි
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සහතික ඇත්ත ☹️මිනිහා ටිකක් වෙනස් උනොත් ඌව ත් මරලා දාය් ☹️
@kyoutubechannel2555
@kyoutubechannel2555 Жыл бұрын
මුන්ට තියෙන ප්‍රශ්න බැලුවම අපිට මොන ප්‍රශ්නද බං😁
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
🤣🤣🤣🤣🤣හිනා යනවා බන් 😁😁😁
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
😄😄😄😄
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
අම්මට උඩු 😀😀 රෙහාන් වාහනේ හරව ගත්තෙ හරියට කුලප්පු උන ඇතෙක් ආපහු හැරෙන වේගෙන් යකු .😀😀
@vajirasalpage5244
@vajirasalpage5244 Жыл бұрын
කොහොමද ඒ U turn 1
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
ඒකනම් මරු නේ
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මහා ජරාවක් අනේ දැන් ඇති මේ බොරුව කතාවේ හැම දෙයක්ම වැඩක් නැහැ මේ ඇදිල්ලෙන්
@suranjishalika6671
@suranjishalika6671 Жыл бұрын
මේ කතාව දැන් පොඩි ලමයිගේ සෙල්ලම් කතාවක් වගේ .අනේ මන්දා 🤣🤣🤣🤣
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Жыл бұрын
මීටවඩා ලස්සනයි ගිරිපුර ඇත්තෝ කාටුන් එක😁
@hashiniamanda9489
@hashiniamanda9489 Жыл бұрын
ඒ office එක ඕනාවට වැඩී personal දේවල් හොයන එක
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
මේ කතාවේ එක බොරුවක්වත් රෙහන්ට බොරුවක් කියලා තේරුණා කියලවත් හිතෙන්නේ වත් නැනේ.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍☹️
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
කොහේ හිතෙන්නද රෙහාන්"දැන් නිකන් අර මොකද්ද එකට වැටිච්ච මොකාද වගේ 😂😂😂😂
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
Me hamadaykma rehan dannawa...
@sandaliasanka7478
@sandaliasanka7478 Жыл бұрын
මාටියගෙ හිනාව😍😌😁
@sooriyaarachchi3501
@sooriyaarachchi3501 Жыл бұрын
නන්දසිරි ගෙ කටහඩ පට්ටම පට්ට wow 👊
@achaladhilhari
@achaladhilhari Жыл бұрын
රෙහාන් සල්ලි. කාරයෙක් වුනෑට වැඩක් නෑ සාමාන්‍ය පෙළ විභාගය fail නම් 😎😎😎😎
@nimeshshaminda6818
@nimeshshaminda6818 Жыл бұрын
රෙහාන්ගේ අම්මා පව් මොනා උනත්. රෙහාන් හැමදාම ගන්නේ සරනිගේ පැත්ත😒
@pramithdeshan7389
@pramithdeshan7389 Жыл бұрын
වන්චා කාරයො න්ට තමා හරියන්නෙ කතාවෙන් හොදට ආදර්ශයක් දෙන්ව..
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 Жыл бұрын
අනේ බන් ආසාවෙන් බලන්න පටන් ගත්තේ... මේකත් දෙවෙනි ඉනිම වගේ කරන්න එපා 😑😑😑😑😑😑
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
රචකයා පෙන්වන්නෙ මේ හොඳ යහපත් කොල්ලොටිකකුයි,කෙල්ලෙකුයි ලස්සන ආදරවන්තිකුයි,හරි හොද වැදගත් දෙමාපියන් දෙදෙනකුයි, හොද බුද්ධිමත් ස්වාමිපුරුෂයෙකුයිද???? මොකද ගොඩක් මේකෙ බොළද කමෙන්ට්ස් කොටන එලහරක් රැල හිතන් ඉන්නෙ හිතන් ඉන්නෙ එහෙම
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඔව්. මේ තමයි 'ආදරේ', ඒ තමයි හැමෝටම හම්බ වෙන්න ඕනෙ හස්බන්ඩ් කියලා කට්ටියක් වැලලෙනවා.
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
@@Sunshine-ce5dl 😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@dilushakumari1510
@dilushakumari1510 Жыл бұрын
රැක්ශානානම් කතාවටම ශාපයක්
@thakshilaudayangani3055
@thakshilaudayangani3055 Жыл бұрын
ටුටු පව් කියාලා හිතුනා අද නම්.😥
@susaranga9524
@susaranga9524 Жыл бұрын
මේවා ලියන උන්ට 💣💣💣ගහන්න ඕනි, මෙච්චර දැන උගතා ගේම් වලට අහුවෙන හැටි, මේක ලියන කෙනා මේ comment ටිකක් හරි බැලුවනම් මොලෙ පොඩ්ඩක් පෑදේවි, සරණි කියන කාලකණ්ණි ගෑනි ට මෙච්චර බොරු කරන්න පුලුවන් ද, ඒව අහුවෙන්නෙ නැති හැටි, පොඩ්ඩක් හරි තාත්ත්වික කතාවක් කරන්න ,මොකද ඉස්සර බලපු කතාව ලස්සනට ගියා, ඒ කාලෙ කතාවට තිබ්බ ආසාව නිසා මේක බැන බැන බලනවා, අනෙ ඇත්තටම කියන්නෙ මෙහෙම කතා කිසිම ලෝකෙ ක නම් වෙන්නෙ නෑ හොඳ ම අසාධාරණය කරන්නෙ රෙහාන් ,මෙච්චර සාක්ෂි තියෙද්දි ඒ මිනිහට සරණි ගැන කිසිම අවිස්වාස ක් නෑ, ඒත් අම්මා ට නංගි ට කරන කැත වැඩෙ නම් අනුමත කරන්න බෑ, හරි කතාවක් නම් රෙහාන් ඇත්තටම පසු තැවෙන්න ඕනි,මේ වගෙ බොරු වලට තමාගෙ අය සැක කරන එකටා
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
අනිවාර්යයෙන්ම දැන් නම් එපාම වෙලා මෙහෙමත් බොරු, රගපෑම්
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
ඇත්ත 👍 මේ කතාව දැන් නම් අප්පිරියයි 🤮 රෙහාන් මී හරකෙක් වගේ 🐮 මාටියා too much
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@loveandlife9840 ඔව්, මාටියා වගෙ උන් ගෙවල් වල ඉන්නවද ,too much තමා, මට හොම්බට අනින්න හිතෙනවා
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@malkanthibiyanwila2900 🤮🤮
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
උද්දික තවත් මේ වගේ ගොන් මෝඩ චරිතයක් රඟපාන එක ගැනත් පුදුමයි, තමන් ඉන්න තැන අම්මටයි නංගිටයි ගරුසරුවක් නැතුව කතා කරන සේවකයා තමන් නැති තැන කොහොම කතා කරනවා ඇතිද කියල හිතන්න බැරි තරම් මෝඩ කරල අම්මගෙ චරිතෙ කිසිම වැරැද්දක් නොකරපු නංගිගෙ චරිතෙ මේ තරමට බාල්දු කරන එක නම් හරිම වැරදියි, මාටියාගෙ චරිතෙ ඕනාවට වැඩියි,අප්පිරියයි කතා කරන වචනත් දැන් නම් මේක අර වෙන්න බැරි දේවල්ම වෙන ඉන්දියන් පඩංගුවක් වගේ මුල ඉඳල නාට්ටිය බලපු නිසා හැම බොරුවක්ම අහුවෙලා සාධාරණයක් වෙන්න ඕනි හැම චරිතෙකටම සාධාරණයක් වෙයි කියල තාමත් බලනවා ඒත් මේකෙ කතාව යන විදිහට තේරෙන්නෙ නාකි මනමාලයා මැරෙනකල්ම හොර කල්ලිය බොරුව ඇදගෙන යයි කියල
@lotustube9914
@lotustube9914 Жыл бұрын
Thamange තත්වයට නොගැලපෙන අය සමග විවාහ වුනොත් ඔහොම තමයි වෙන්නෙ.....කවදාවත් නොගැලපෙන තැන් එක්ක පෑහෙන්න හොද නෑ
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Godak ekagai oya kathawata.hariyata ballo ekka laggama makko ekka nagitinna wenawa wagey
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
අදත් සුන්දර කොටසක්...සරණී මාටින්ගේ රගපෑම හරි යාවීද..රෙහාන් පොලීසි යන්නේ නැති වෙයිද..කොහොම උනත් සරණී දැන් ඇත්ත කියන එක හොදයි.වගේ රෙහාන්ට 😒මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න බෑ පාර දිගේ 👈👈👈
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
අදිනවා අදිනව ඉවරයක් නෑ ... ඔන්න බලන්න රයිගම් එක වෙද්දී සරණි ජන අප්‍රිය වෙලා , රීටා හරි රුවිනි හරි රුක්ශානා හරි ජනප්‍රිය වෙලා තියෙයි ... 🤣🤣🤣🤮🤮🤮🤮🤮
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Eka nam aththa
@oshi9643
@oshi9643 Жыл бұрын
Thank You So much for stopping my addiction to this drama. 😢🥺
@villatulipgardenanuradhapu9336
@villatulipgardenanuradhapu9336 Жыл бұрын
Me too
@neomiperez309
@neomiperez309 Жыл бұрын
Seriously .. this is too much now..
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
Exactly.
@ranifrando
@ranifrando Жыл бұрын
මෙි ඩාලින්ට ඕනි සල්ලි රුක්ෂාණාව මට පෙන්නන්න බෑ 😂😂😂 රෙහාන්ගෙ අම්මා පවි හැබැයි
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
"ලොකු මැඩම්ට මහන්සිත් ඇති නේ' මම තේ එකක් හදාගෙන එන්නද????😂😂😂😁😁😁😁😁😉😉😉😉😉😉
@sandykumari4763
@sandykumari4763 Жыл бұрын
Whatever Sarani did today is unacceptable..Feel sorry for Rehan.. It's time to reveal the truth.
@dabey873
@dabey873 Жыл бұрын
There won’t be any story left , if all the “ boruvas “are revealed. The drama wouldn’t have survived if all the lies were revealed. This drama is a comedy based on fraud and lies, which, people have to follow in order to achieve their aims and ambitions. The number one is Rehan who got the highly paid job by doing a “” marriage certificate “” on false grounds. Blame Sarani only,ha,ha,haaaaa.😂😂🤣🤣
@dilanimanika4706
@dilanimanika4706 Жыл бұрын
ඔව් අනෙ
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
අද තමයි ටුටු පව් කියලා හිතුනෙ😊😊😊♥️♥️
@majjasl4258
@majjasl4258 Жыл бұрын
මහත්තයගෙ ආදරෙන් සරනි අයුතු ප්‍රයෝජන ගන්න එක නම් වැරදියි.
@memonshasha
@memonshasha Жыл бұрын
ටුටූ කෑල්ලක් වෙයි වගේ. Bobmali අයින් කරලා 😊😇
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
අනේ සචිනි ඔයා rukshana ekka කාලේ නොකා burger shop ekata yanna 😜🤣
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 Жыл бұрын
ආදරේ වෙනුවෙන් බොරුවක් කරත් බොරුවට ආදරේ කරන්න හොද නෑ.. 😥😥
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
ඩාලින් කියන චිරිතේ අප්පිරි යයි 😱😱😱
@umeefav1993
@umeefav1993 Жыл бұрын
මේකෙ බොරුකාරයොන්ට දඩුවම් දෙන විදියට කතාව ඉවර උනේ නැත්තන් වැඩක් නෑ.
@airanganivitharana1813
@airanganivitharana1813 Жыл бұрын
ඔවු.එහෙම නොවුනොත් සමාජයට වැරදි ආදර්ශ දඅන්නා වනවා
@ireneflorance9813
@ireneflorance9813 Жыл бұрын
ඒක ඇත්ත බොරු කාරයින්ට දඩුවම් දෙන්නම ඕන පේනවද ගෑනුන්ගෙ මායම් මහත්තයා ඕන වෙලා නෙමෙ ඔය තියන සැප බුක්ති විදින්න අනික රෙහාන් වයස්ට ගියාම වෙන කෙනෙක් එක්ක එකතුවෙලා රෙහාන්ට මොනවා කරයිදෝ දන්නෙනෑ ආදරෙ වෙනස් වෙන්න ලොකු වෙලාවක් යන්නෙ නෑ රෙහාන් සාමාන්‍ය දැනුම පේල් සරණි අම්මට කරේ මොනතරම් වැරද්දක්ද අම්මට පිස්සු හැදෙයිද දන්නෙනෑ
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
සරණි දැන් හරිම කපටියි.... මහත්තයා ව අත ඇරෙයි කියලා බයට...ඕනම දෙයක් කරයි....
@tharakiishara1551
@tharakiishara1551 Жыл бұрын
ඒක නම් ඇත්ත.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඉස්සරත් ඔහොම තමයි ☹️
@surangasampath4892
@surangasampath4892 Жыл бұрын
මේ තරම් හරකෙක් ඇමරිකන් කම්පැනි එකක CEO උනේ කොහොමද?
@jananipremathilaka15
@jananipremathilaka15 Жыл бұрын
Pothe danuma vitarai
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
😂💔 කොමස් කරපු ඩැල්නෙ
@susaranga9524
@susaranga9524 Жыл бұрын
😂😂 යකො ලක්ශ 60 ක පඩියක්, 😂🤔🤔 මොලෙ දශමයක් නෑ
@beenubublee3927
@beenubublee3927 Жыл бұрын
apey ratey parliment ekata apey minissu thoranneth evage ayawa thamai 😁
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
I just put a comment mentioning that.
@neel.premasiri7267
@neel.premasiri7267 Жыл бұрын
සරණි විහින්ම තවත් අසරණ වෙනවා
@lakmalibandra
@lakmalibandra Жыл бұрын
අලු විහාරෙට ජොබ් එක නැති වෙයි කියන අය කොහ්
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ජීවිතේ සාමාන්‍ය බුද්ධිය නැති Rehan වගේ කෙනෙක් ඔහොම ජොබ් එකක් කරනවා කියන එකම විහිලුවක්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍job එක නැතිවෙන්නම ඕන 🙏
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍
@Nilakshan2811
@Nilakshan2811 Жыл бұрын
පාර දිගේ ..ඉන්දියාවට ගියත්..ගිහින් එන්නත් කාලෙ හරි 🙂 ඉක්මනින් ඉවර කරමු නේද ...🤗
@-Ishara
@-Ishara Жыл бұрын
සරණි චරිතෙට උපරිම සාදාරණයක් කරනවා 👍
@sarajayasundaratv
@sarajayasundaratv Жыл бұрын
ගෙදරට cctv එකක් දැම්මා නම් ඉවරනෙ
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ane
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
රෙහාන්ට ප්‍රශ්න කොච්චර තිබුනත් office එකේ වැඩ වලට බාධාවක් කරගත්තේ නෑ. පවුල් ජිවිතෙ ත් ඒ වගේ. මේ වටපිට යක්කු එලෙව්වන් නයි ඕනෑ
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
පස්සපැත්තෙ ඇදේ අමුඩෙන් වහන්න බෑ.. මාටියා දුන්න ටෝක් එක කොහොමද 😂😂😂😂🙊🙊🙊🙊
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
කාලෙකින් ටුටූ..❤
@DP-ih7ow
@DP-ih7ow Жыл бұрын
මුල් ඉදන්ම කතාව බැලුව... අද තමයි ටුටූ පව් කියල හිතුවෙ.. එහෙම ඒක පාර්ශවීය ආදර කතා කොයි තරම් ඇත් ද.. ♥️♥️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒත් ඒකට කරන්න දේකුත් නෑ ☹️
@DP-ih7ow
@DP-ih7ow Жыл бұрын
@@m.s.1019 hmmmm ow ithimmmm 😂
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
රස්තියාදුකාර ගෑනියෙක් ඒකිගෙ කල්ලියත් එක්ක එකතු වෙලා අර ගොනාව අන්දනවා...🤣🤣 මේ කතාව හෙන අවුල් කියලා හිතෙන්නෙ මට විතරද...
@ctthrakumarihami9452
@ctthrakumarihami9452 Жыл бұрын
ඩාලින්ව නම් හරීම හිසරදයක්.
@sakuni6843
@sakuni6843 Жыл бұрын
සරණිගෙ චරිතය නම් අන්තිම සවුත්තුයි දැන්. සරණි නිසා රෙහාන් ට කොච්චර ප්‍රශ්න ඇති උනාද. රෙහාන් කිසිම වරදක් නොකර සරණි නිසා හැමදේටම වැරදි කාරයා වෙලා . සරණිගෙ ආදරය නෙමේ කෑදර කම තියෙන්නෙ 😡
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍මලපෙරේතකම..🤮🤮🤮
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
මේ මුඩුක්කු වේසිගෙනෙ ඉතින් අඥෙ රෙහාන්ට තියෙන ආදරේ කියන්නෙ. 😂😂 සරණිලා වගේ සක්කිලි ගෑණු කොහෙ ගියත් හැදෙන්නෙ නෑ. ඊයා 🤮🤮 ඒකිගෙ වැඩේ කරගන්න අනිත් උන්ව මැරුනත් මොනා වුනත් කමක් නෑ. මුන් වගේ තුප්පහි ගෑණුයි පිරිමියි. ඔක්කොම ටික අහුවෙලා යන එන මං නැති වෙන්න ඕන
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Sarani adare eyatai.eyata sapata inna Rehange adare hoyanawa
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් අප්පිරියයි
@Wish472
@Wish472 Жыл бұрын
@@raviravindra889 ඔව් වෙන මගුලක් නෙවෙයි
@dileemafdo5301
@dileemafdo5301 Жыл бұрын
අන්තිමට රෙහාන්ගේ ජොබත් නැති වෙලා බන්ටිලා එක්කම අගුලානට යන්න වෙයිද මන්දා. රුක්ශානා තමා දවසකට හරි ගෑනී යකූ 🤣
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Matanam penna ba me rukshana
@Primal1
@Primal1 Жыл бұрын
වෙලදදැන්වීමි අතරට පාරදිගේ දානව අනේ එහෙම කරන්න එපා.වෙලදදැන්වීමි බලන්න අපි ආසයි.අනේ එහෙම කරන්න....
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
මේ ටෙලි නාට්‍යය ලියන පුද්ගලයා සහ නලු නිලියන් අනන්ත අප්‍රමාණ අකුසල් රැස්කරමින් අපායේ ඉදිරියටම ගමන් කරමින් සිටිති.
@NY-tb7mx
@NY-tb7mx Жыл бұрын
Yes balana apith ehema tamai
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
@@NY-tb7mx හොඳ නරක ගැන නොදන්න ප්‍රේක්ෂකයන්ට නම් එහෙම තමයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවාර්යෙන් ☹️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@tenishashyamali7615 👍බුද්දියෙන් බලන අය ඒ අපායට නොවැටෙය් 👍
Paara Dige || Episode 463 || පාර දිගේ || 02nd March 2023
20:51
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,5 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Ishadi Amanda | Mrs Sri Lanka 2024 | Speak Up 🔅
19:18
Speak Up
Рет қаралды 55 М.
Paara Dige || Episode 467 || පාර දිගේ || 08th March 2023
21:17
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paara Dige || Episode 465 || පාර දිගේ || 06th March 2023
21:11