Paara Dige || Episode 467 || පාර දිගේ || 08th March 2023

  Рет қаралды 907,586

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 831
@ayeshasandamali1310
@ayeshasandamali1310 Жыл бұрын
මේකේ රෙහාන්ට බන්ඩට වඩා හොදම තාත්වික රගපෑම තියෙන්නේ නානයක්කාරට( රොශාන් පිලපිටිය )😊 එයා රගපාන්නේ එයාගේ රගපෑම් ජීවිතයේ අතිශයින්ම වෙනස් චරිතයක් .👌🔥 අවිවාදයෙන් ම ඔහු නම් දක්ශ නලුවෙක් .
@lakmalisilva3409
@lakmalisilva3409 Жыл бұрын
Sahathika aththa.niyama naluwek.eth sammana na.
@sumuliya8081
@sumuliya8081 Жыл бұрын
overacting
@chamowithmesh7155
@chamowithmesh7155 Жыл бұрын
👍
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
ඇත්තටම රෙහාන්ට නෙවෙ රෙහාන්ගෙ ඇත්ත නෝනටයි තමා සම්මානයක් දෙන්න වටින්නෙ,, ❤️
@ksckumarasena
@ksckumarasena Жыл бұрын
Aneda kiyanne,,mewuwa balan,iwasagena innawata uddikage wife ta sammanayak denna watinawa..
@sithumimethuki
@sithumimethuki Жыл бұрын
naha danna de😆🤭🤮🤢😖😡👀
@superlifelanka9636
@superlifelanka9636 Жыл бұрын
සිරාවටම
@dilmisasangi9445
@dilmisasangi9445 Жыл бұрын
Ai e 😮
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@dilmisasangi9445 na ithin wena kenek ekka mehema nidagena kis karanawa balan inna ekama athi ne eyage wife ithin ,,ekai eyata sammanayak denna watinne
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
ඩාලිංගෙ කටහඩ ඇහෙනකොටත් එපා වෙන බෙල්ල කපන්න හිතෙන අය කෝ ? 😉
@jeewanikumari417
@jeewanikumari417 Жыл бұрын
Oyage Kate masuran Danna one mat penna ba
@nuwansilva4660
@nuwansilva4660 Жыл бұрын
ඔවු අනේ මන් දැන් ස්කිප් කරනවා..ඉයර් පෝන් ගහන් බලද්දි ඔලුව රිදෙනවා 😄
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 Жыл бұрын
බෙල්ල කපන්න හිතෙන්නෙ නෑ..ඔලුව කැක්කුම හැදෙන නිසා ස්කිප් කරනවා
@rasangahansamali
@rasangahansamali Жыл бұрын
Apoi ow
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
​​@@dinuu78956 😁 කලින් එයාගෙ කොටස් තිබ්බනෙ බොලව් 😂
@wasanaadikari353
@wasanaadikari353 Жыл бұрын
දවසෙන් දවස බලන්න ආසා හිතුන කතාව, එකම තැන අදිනවා වැඩි.. දැන්නම් දව⁣සින් දවස කතාව එපා වීගන යන්නෙ ....😔
@nildyagrand3715
@nildyagrand3715 Жыл бұрын
ඔව් ඊට පස්සෙ දෙවෙනී ගමන කතාව වාගෙ කුනුහරප අහන්න වෙන්නෙ මුන්ටත් අපෙන්
@chanikakavindi6903
@chanikakavindi6903 Жыл бұрын
Ow den adhinawa wedi 😣
@megha19
@megha19 Жыл бұрын
P mll 😝 mk me l me pl L lol Ll kollo l P le p lol pp Pl L P Parissmin lll
@megha19
@megha19 Жыл бұрын
@@chanikakavindi6903 I’ll
@malieemaliee7193
@malieemaliee7193 Жыл бұрын
අනේ ඔව් නොදකින් මෙහෙමත් ගෑනියෙක්
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
#ඩාලිං අක්කා​ ගේ කොටස් යද්දි Sounds අඩු කරන කස්ටිය ඉන්නවත 😂❤️
@imesha8669
@imesha8669 Жыл бұрын
ඔව් ඔව් 😅
@-ND5943
@-ND5943 Жыл бұрын
Adoow math 😐
@ishanimadumali3067
@ishanimadumali3067 Жыл бұрын
😂😂 ow
@indranimolligoda4285
@indranimolligoda4285 Жыл бұрын
ඔව් අප්ප ,නැත්නම් කණ කීං ගානව..😁😄
@ShyamaNanayakkara
@ShyamaNanayakkara Жыл бұрын
yes
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
නානාගේ දුවලා දෙන්නයි නානායි තමයි හරිම ලස්සනට රඟපානවා
@banukagayan1988
@banukagayan1988 Жыл бұрын
Ane manda mee nana
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
නානගෙ කතා අහන්න කැමති අය කෝ..😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@sayunisenethma2346
@sayunisenethma2346 Жыл бұрын
🥲
@niranimangalika6753
@niranimangalika6753 Жыл бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤲🤭🤭🤭🤭🤭🤭🤭
@horamama5203
@horamama5203 Жыл бұрын
😁😁😁😁
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
🤢🤢🤢
@lotustube9914
@lotustube9914 Жыл бұрын
😅😅😅😅
@prasathdimuthu6000
@prasathdimuthu6000 Жыл бұрын
දැන්නම් ටුටු ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
අනේ මන්දා මන් නම් මානවීට මාරම ආසයී 😊 එයාගේ කටහඬ මාරම ලස්සනයී අප්පා 😊😊
@hanzosathoshi1957
@hanzosathoshi1957 Жыл бұрын
අනිවා ඒ මානවීගේ ෆේක් එකක් මේ...😂😂😂 පාර දිගේ කොයි වෙලෙත් කතා කරන්නේ බන්ටි ගැන නිසා...අනික් කෙල්ලෝ ගැන කතා නෑනේ...😂😂😂😂
@සුනෙත්-ඛ9ඤ
@සුනෙත්-ඛ9ඤ Жыл бұрын
හරිම ලස්සන කට හඩක් මනවිට තියෙන්නෙ එ වගෙම හරිම චම්😍😍😍😍😍
@shanikasewmini2982
@shanikasewmini2982 Жыл бұрын
මාත් ආසයි
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
මානව් මගේ 🤭💔🤓
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 Жыл бұрын
නංගිගෙකටහඬහරිමතැන්පත්😁😁
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 Жыл бұрын
බංටිගේ අම්මගෙයි තාත්තගෙයි කොටස් ගොන් පාට් නේ..
@wasanalakshani7501
@wasanalakshani7501 Жыл бұрын
ඔව්😅😅
@sisirakumara3442
@sisirakumara3442 Жыл бұрын
හොදම එක ආය 🤣🤣🤣
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
😂😂😂😂😂😂
@w.s6532
@w.s6532 Жыл бұрын
Appo ow vikare mama nam e tika yawanawa 🤩🤩
@sisirakumara3442
@sisirakumara3442 Жыл бұрын
@@w.s6532 අපිත් එහෙමම තමා 🤣🤣🤣
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
මානවීගෙ කතාව ඇත්ත.😀 හිතෙන හිතෙන වෙලාවට සිවිල් ඇදුම් පිටින් ගෑනුන්ගෙ ගෙවල් වලට රිංගල පරීක්ෂණ පවත්වන පොලිස් කාරයෙක් දැක්කෙත් මේ Drama එකෙන් .😀😀
@nildyagrand3715
@nildyagrand3715 Жыл бұрын
නැ නැ එහෙම පොලිස් උන් ඉන්නවා උන්ට හින්ට් එකක්
@maleeshaherath5647
@maleeshaherath5647 Жыл бұрын
@@nildyagrand3715 😅😂
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
,රොෂාන් අයියා නියමයි.. එයාගෙ රගපැමට හිනා යන්නේ මට විතරද .......
@shashikadewmini3893
@shashikadewmini3893 Жыл бұрын
Wenna ati
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
තාත්තා ගැන හිතලා දුක් වෙලා බානුක රගපාන්න ආවෙ නෑ .එහෙම තමා දරුවො .ඒකට ජැක්සන් ඇන්තනීගෙ පව්ලෙ අය රට යනවා කසාද බදිනවා .
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Ow Gyan Very kind Good boy
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Sanskruthiye haraya kiyaapu maha loku gaandarwayage doo podda nm maru.....
@gayansudeshstage1815
@gayansudeshstage1815 Жыл бұрын
කියලවැඩක් නෑ ඒවා නම්
@danukavedio715
@danukavedio715 Жыл бұрын
Duwa aluth mahaththayek hoyagena.
@dkanchana6493
@dkanchana6493 Жыл бұрын
නෑ එයා london tour එකක් ආවා ....ඔය මොන මගුලක්වත් නෑ අනික එයාගෙ wedding එක ඒකයි
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
සද්ධා මාමා ලියන කාලේ වගේ නෙවෙයි දැන් නම් 🥺 කතාව එකම තැන කැරකෙනවා මාස ගානක ඉදන් 😌❤️
@-ND5943
@-ND5943 Жыл бұрын
onna balahan uberta meke osthar la loku talk dei nobala indahan kiyala. Meka eka thena pal wenawa kiuwata unta mara p# amaruwa bn 😂
@-ND5943
@-ND5943 Жыл бұрын
@Hotnewzz agree ❤️
@shanicalyaneratne4076
@shanicalyaneratne4076 Жыл бұрын
අන්තිමයි . මේ ලියන එක්කෙනා එයා දැන් බැඳලා ලියන එක්කෙනා ගෙන් ටියුෂන් ගන්න ඕනේ. කතාවේ කැරැක්ටර්ස් වැඩී. ප්ලොට් එක කොම්ප්ලිකේටඩ්. බොරු දිග වැඩියි.
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Ow aththa
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
ඔව් සද්ධා මේක ආසාවෙන් බලපු ප්‍රේක්ශකයන්ට කලේ ලොකු අසාධාරණයක් කියලා හිතෙනවා 😒
@hasunvlogs3385
@hasunvlogs3385 Жыл бұрын
ඩාලින් ඉරට හදට පොලු ගහලද සිකුරට set උනේ....😀😀😀😀😀😀😀
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
😜🤣
@chankamaduwantha9367
@chankamaduwantha9367 Жыл бұрын
Aneda kiyanne
@sathushi
@sathushi Жыл бұрын
සරනි දැන් ඔයි බොරැව ඇති රෙහාන්ට ඇත්ත කිය්න්න රෙහාන් ඔයාට අදරෙයි බොහො දුරට් ඔයාට සමාව දෙයි සරනි ❤️🥺😪🤧
@lointv4687
@lointv4687 Жыл бұрын
හ්ම්ම්ම්
@lointv4687
@lointv4687 Жыл бұрын
Maru
@nirmalapriyangani
@nirmalapriyangani Жыл бұрын
මටත් හිතෙනවා ඒම නම්ම්ම්
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
එයා එච්චර අවන්ක නෑ. එයා අගුලානේ
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
නානගෙ දූල දෙන්නට ආදරේ සෙට් එක කෝ බලන්න 👇👇❤️ කෝ අපේ සින්දු හැතිරි ගොඩ කාලෙකින් දැක්කෙත් නෑ
@ayaf5457
@ayaf5457 Жыл бұрын
🤔🤔
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
මන් ආසම ටුටූගෙ " අඩේයී " කියන වචනෙට 😻😻😻
@dharshikadharshika9118
@dharshikadharshika9118 Жыл бұрын
Math ❤
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලපු කතාව එකම තැන කැරකෙනව. Pl, ඉස්සර වගේ ලස්සනට ගොතන්න ආයෙත් .
@-ND5943
@-ND5943 Жыл бұрын
තව මාසයකින් බැළුවත් මහා ලොකු වෙනසක් නොවෙයි වගේ... ලස්සනට හදපු කතාව මන්ද බුද්ධික කාලා 😂
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
නානා තමයි හොඳටම කලේ.. නියම චරිතය 👌 👌👌😂😂😂
@shakilaanuradhi685
@shakilaanuradhi685 Жыл бұрын
ඇත්ත මාත් නානායක්කාර ගේ චරිතය ට හරිම කැමති යි.❤❤
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
කතාව දැන් වෙනම ලයින් එකක යන්නෙ. එකකට එකක් නොගැලපෙන විදිහට කතාව ගලාගෙන යන්නෙ. බොරුව වහන්න බොරු කරලා කරලා දැන් මොකක්ද බොරුව කියන එකත් අමතක වෙන තැනට ඇවිල්ලා . අනේ මන්දා ඉතින් මෙහෙමත් කතා😏😏
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍☹️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
හා හා මුකුත් කියන්න එපා. මේක බලලා කීදාහක් බොරු කරන්න... සොරි... ආදරේ කරන්න ඉගෙන ගන්නවද
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
@@Sunshine-ce5dl ඔව් නේද 😁😁😁
@tuffturryyyrufguffigfyh5973
@tuffturryyyrufguffigfyh5973 Жыл бұрын
ඩාලි අක්කගේ පොඩි ගාන තමා මරු 🤣🤣
@dineshbro868
@dineshbro868 Жыл бұрын
අනේ දැන් වත් ටික ටික අැත්ත එලිවෙනවනම් හරි. එකම දේනෙ හැමදාම 😑😑😑
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
මේ බොරුව ඇති අප්පා 😓 මේ කතාවේ කොලිටියත් අඩු වෙනවා අප්පා මෙහෙම ගියොත් 😓 හැමදාමත් එකම තැනනේ මේ කතාව 😓
@udarachathuranga6671
@udarachathuranga6671 Жыл бұрын
Thwa kotas 33i
@sayunisenethma2346
@sayunisenethma2346 Жыл бұрын
@@udarachathuranga6671 😂😂
@shashikadewmini3893
@shashikadewmini3893 Жыл бұрын
Kolitiyan ehmmai uba 260 dala wenna ati blnne
@iresherasangi2381
@iresherasangi2381 Жыл бұрын
මහත්තයාගෙයි සරනිගෙ නින්ද නම් හරිම තාත්විකයි සද්ධා මාමේ....😴😴
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
අය්යො අර ඇදුම් පිටිම්ම නිදි මහ හඩ්ඩො
@subashanisuba866
@subashanisuba866 Жыл бұрын
A wage kotas rehange atta nona kohoma balan innawada manda.....
@englishace6644
@englishace6644 Жыл бұрын
අනේ මන්දා,,නින්ද තාත්වික වැඩි ද මන්දා.. රෙද්දක් වත් පොරොගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද🙈🙈..rehans outfit is not good wage..god bless everyone.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@chandrikajayanthi3408 👍
@ayeshasandamali1310
@ayeshasandamali1310 Жыл бұрын
රෙදි භාගෙට ඇදල ඉන්න එකක් පෙන්නුව නම් ලංකාවේ සධාචාරවත්කියන පිරිස රෙදි උත්සන් එනවනේ ට්‍රිපර් වෙලා මෙකේ comment දාන්න.😂 ඒ ගැන සද්ධා සර් දන්න හින්දා තමයි මේහෙම ඔය ශොට් එක අරන් තියෙන්නේ . නැත්තං හෙට වෙද්දි fb eke loku post එක shear වෙන්නෙ ඔය නින්ද ගැනනේ.😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
මම නම් කැමතිම චරිතය නානායක්කාර තනියම හිනහවෙනවා යාළුවො අහනවා මට පිස්සුද කියලත් පොන් එක දිහා බලාගෙන හිනහ වෙින්නෙ 🤣🤣🤣
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
ඩාලින්ගෙ වොයිස් එක එනකොට සවුන්ඩ් අඩුකරනවා..😵‍😯🙉🙉
@buddhinigamage646
@buddhinigamage646 Жыл бұрын
සරනි දැන් මාර ආත්මාර්තකාමී, එකිගේ වැඩ ටික කරගන්නවා අරකොල්ලො ටික අමාරුවේ දාලා
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
බන්ටිට ප්‍රශ්නයක් තියෙද්දී බණ්ඩාට කවදාවත් නින්ද ගියේ නැ ඔහොම සැපට.... දැන් බණ්ඩාට කෙලවෙලා ඉද්දි ඌ බේරගන්න කට්ට කන්නේ අර කොල්ලෝ ටික විතරයි.....
@sachinchandrasekra4942
@sachinchandrasekra4942 Жыл бұрын
Atta gold digger 😂
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
Untath pissu Me ekek ge boruwa wahanna hamoma amaruwe watenne
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
නනාගෙ පොඩි එකී මරු 😃
@rushwarrior1710
@rushwarrior1710 Жыл бұрын
මමත් aasama nanage duula dennata 😍😍😍😍😍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@rushwarrior1710 😊😊
@wmanoma3138
@wmanoma3138 Жыл бұрын
උසි....උසී...
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@wmanoma3138 😃😃
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Жыл бұрын
උසී උසී
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 Жыл бұрын
ඩාලිංට හොඳ පාඩමක් උගන්වමු..😏
@dineshasanjeewanilansuwahe7902
@dineshasanjeewanilansuwahe7902 Жыл бұрын
නානා තමයි අමිමෝ 😁😁😁
@susaranga9524
@susaranga9524 Жыл бұрын
සරණි ඇත්ත කියනවා 😂😂 තාමත් එහෙම හිතෙන අය ඉන්නවා, ඩාලින් ගෙයි ,සරණි ගෙයි බණ්ඩා ගෙයි වෙනස මොකක්ද 🤔 තුනම එකයි
@gangakumudini5733
@gangakumudini5733 3 ай бұрын
Police uahatthaya mara ලස්සනයි ❤❤❤ හිතෙනවා
@akashramidu3913
@akashramidu3913 Жыл бұрын
මේ කතාවේ ඉන්න හැම චරිතයක්ම ගොඩක් පවුල් වගේම අපෙ රටේ ඉන්නවා 👍😑
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
ඩාලිං අක්කා වාගේ අය නම් නැතුව ඇති .😀😀
@nadeekapramarathna5659
@nadeekapramarathna5659 Жыл бұрын
අපෝ ඩාලිං අක්කගේ ටකේ...එපාවෙනවා එයාගේ ඝංටාරේ ගහද්දී.🤣 බන්ටි හින්දා කොල්ලො සෙට් එක අසරණ වෙලා.බන්ටි ආත්මාර්ථකාමී වෙලා. දැන් මේ කතාව එකම තැන කියලයි හිතෙන්නේ .ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
@rimzaa
@rimzaa Жыл бұрын
මේ බොරුව ඇති අය ඒ කොනටයි මේ කොනටයි වෙවී ඉන්නැතුව නොබල හිටපන්කො, ආස අය බලයි 😂
@dinithiakashi4743
@dinithiakashi4743 Жыл бұрын
Aned kynne oy konta awa kyla monvda hmbnneeeeeeee
@jesikafernando1024
@jesikafernando1024 Жыл бұрын
👍👍👍
@rumeshshirantha154
@rumeshshirantha154 Жыл бұрын
ඩාලින්ට ඇදුමක් අරන් දියල්ලකෝ 😁😁
@-ND5943
@-ND5943 Жыл бұрын
කතාව ලියන කෙනා ඉන්න තැන #ප්‍රථිවියේ භ්‍රමණ වේගය අඩුද 😂😂😂
@shanicalyaneratne4076
@shanicalyaneratne4076 Жыл бұрын
මටත් හිතුනා
@thusitharajanayaka8346
@thusitharajanayaka8346 Жыл бұрын
රඟපාන හැමෝම තමන්ගේ රඟපෑම් කටයුතු ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳව ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වනවා. නමුත් ඕනම කතාවක් ඕනවට වැඩිය ඇදගෙන යෑම තුළින් එහි ඇති රසවින්දනයට බාධා වෙනවා, මගේ අදහස නම්., දැන් ඇති ය යන්න ය.
@dprashank-tamil8432
@dprashank-tamil8432 Жыл бұрын
දැන් නම් මේක එපා වෙනවා. දැන් මේක දෙවෙනි ඉනිමට වඩා ඇදගෙන යන බොරු කතාවක් වගේ 🤮
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
සරනි ඔයා මැරෙන්න එපා 😢 ඉක්මන් වෙන්න එපා 😰😱😉
@maheshikumari4869
@maheshikumari4869 Жыл бұрын
Naa sarani bbek hadagnna yanne
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
සුභ කාන්තා දිනයක් වේවා ❤
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
❤️
@s...6657
@s...6657 Жыл бұрын
යකෝ බොරුව කියන දේ අහල තිබුනය හරියටම දැක්කෙ මේකෙන් තමා...මේකෙ ඇත්තත් ටිකක් හරි පෙන්නපන්කො බං...😏😏😏
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
🤣🤣🤣
@s...6657
@s...6657 Жыл бұрын
@@hemawasanthivissundra9472 මේ ඔයාද මට කුවෙට් ඉන්නව කියල කමෙන්ට්ස් කරේ මංගල යෝජනා එකේ
@epleblomst91
@epleblomst91 Жыл бұрын
ඩාලිං ට චාන්ස් එකක් දෙන්න එපා බංටියෝ දැන් ඇති කියන්න ඇත්ත රෙහාන් ට අවංකම රෙහාන් ආදරය කලා නම් සරණි ට සමාව ලැබෙයි ගමේ කම වසංකරපු එකයි පොකට් ගහපු එකයි වරදකට තියෙන්නේ ඒ දුප්පත් කම නිසයි චරිතය කෙලස ගත්තේ නැත ඒ නිසා සමාව ලැබිය යුතඅයි 🙏🏻
@chathuthenuwara8373
@chathuthenuwara8373 Жыл бұрын
ඔව් ඒක හරි ඇත්ත කියන්න සරනි .නැත්නම් අපිටත් එපා වෙනවා
@LLLaa282
@LLLaa282 Жыл бұрын
ඇත්ත
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
රෙහාන් තියන් ඉන්න තත්වෙයි නම්බුවයි ඒ ඔක්කොමත් එක්ක පොකට් ගහපු බොරු කරපු කෙනෙක්ට සමාවක් දෙයිද🤔
@epleblomst91
@epleblomst91 Жыл бұрын
@@sharmilakumari3680 හා තත්වේ නම්බුව තිබුනට මොලේ නෑ සොයා බලන්න නැතිව අවස්තාවාදි කසාදයක් බැන්දට කසාදයෙන් පසු දික්කාසාදයට හමුවෙමු කියලා බංටිව සරණි කෙරුවේ රෙහාන් හා රෙක්සි ඒ නිසා අසරණ වුනේ බංටි බංඩා ජුඩා අබියා බානු මාටියා කසාදය රැක ගන්න බොරු ගේම් පිට ගේම් කුහකයෝ නානා රුක්සානා රුවිනි රීටා ඩේමියන් මුන්ටත් සමාව දිය යුතු නෑ කවුරු කොයි විදිහට දැක්කත් මට දුකයි සරණි ගැන ආදරය හා රෙහාන්ව රැක ගන්න දගලන දැගලිල්ලක් දුප්පත් කෙල්ල 😭
@chathuthenuwara8373
@chathuthenuwara8373 Жыл бұрын
@@epleblomst91 ඔව් ඒක ඇත්ත
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
රෙහාන් ට දන්වත් ඇත්ත කියන්න සරණි ඔයාට රෙහාන් සමාව දෙනවා
@artking3419
@artking3419 Жыл бұрын
වංචාවක් කලොත් හැමදාම බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ
@Senushie
@Senushie Жыл бұрын
අදනම් මානවී ලස්සනයි ඩෙනිම් ස්කර්ට් එකට
@chanu5626
@chanu5626 Жыл бұрын
සරණි බොරු ඇති බන් එපාවෙනවා 😕😕
@achaladhilhari
@achaladhilhari Жыл бұрын
අද තමයි ඩාලිං සරනිට ඇපත් නැති වෙන ගේමක් දෙන්න යන්නේ 😎😎😎😎 කියන සෙට් එක කෝ
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඒකට ඔබ කැමති ද?
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
අද කතාව කාපු අය naanayakkara , police man ,ඩාලින් ,රුක්ශානා ,සචිනි , සරනිගෙ ගෙදර අය , නානායක්කාරගෙ දුවලා , ප්‍රධාන චරිත ලෙස , සරනි රෙහාන් ,සුලු චරිත 😄😄😄😄😄
@TharuAsha
@TharuAsha Жыл бұрын
ජූඩා, අභී, භානු මාටියා ,ටුටූ අමතක උනාද
@sajithlakshan8420
@sajithlakshan8420 Жыл бұрын
ත්‍ර්‍රී වීල් උනාට කෆීර් වල එන්ජින් තමයි තියෙන්නේ . සහතික ඇත්ත
@tekzila
@tekzila Жыл бұрын
ඩාර්ලීන් ඉරට හදට පොලූ ගහලා දැන් කඩන් වැටෙන්න යන්නේ ඉර ඔලූ ගෙඩියටම 😂
@nadeeshanirajapaksha9131
@nadeeshanirajapaksha9131 Жыл бұрын
මෙහෙම ගියොත් නම් ලොක්කව ගෙදරින් එළියට දාන්නෙ පාර්ලිමන්ට් යන්න විතරයි..😉
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
😁😁😁😁
@tinaelandari2463
@tinaelandari2463 Жыл бұрын
අනේ සරණි දැන්නමි භයානක දේවල් කරන්න හිතන්න වත් එපා..ඒ වගේම මහත්තයට බොරු කරන්නත් එපා...දුරකථන අංකය හරි මාරු කරලා දාමුද
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ටුටු එහෙම ලස්සනයි අර හුරෑස් ගාල. අදින කොට ජරාවයි කැතේ බෑ
@nadeeka7726
@nadeeka7726 Жыл бұрын
මටත් හිතුනා ඒකම..😒
@shaniyapurnima4768
@shaniyapurnima4768 Жыл бұрын
අනම් මනම් වානා අල්ලපන් හම්මෝ නානා හිනා කාලා මැරෙනවා යකෝ😂
@greatone520
@greatone520 Жыл бұрын
මොන හුකන වැඩක්ද බන් මුන් කරන්නෙ? සරනිට ලින්ගිකව හැසිරෙන්න මුන් ටිකයි බන්ඩයි පුදුම කට්ටක් කන්නෙ.ඇයි සද්දා අයියේ ?😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි කතාව ❤❤
@epleblomst91
@epleblomst91 Жыл бұрын
කාන්තාවක් දැක්කම සෙවලපෙරාගෙන යන නානට දිණුම මේ පොලිස්කාරයා දුන්නොත් රචකයාට විරුද්දව ලංකාවේ කාන්තාවෝ විවේචනය කල යුතුයි 🤮👹
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
එකඟයි, දිනුම දෙන්න ඕනෙ මහත්තයා ඉස්ස්රහ කට උල්කරගෙන හුරතල් වෙන, මහත්තයා නැති තැන ඒ මනුස්සයව රවට්ටන්න පුලුවන් තරම් බොරු හා වංචාව ප්ලෑන් කරන සරනිට හෙවත් සැබෑ ආදරේට.
@epleblomst91
@epleblomst91 Жыл бұрын
@@Sunshine-ce5dl එතන වැරදියි බංටි ට මුලින්ම ඕන වුනේ බඩ පෙන්නලා පොකට් ගහන එක නවත්තන්න ක්‍රමයක් හැටියට ගමේ කෙල්ලක් හැටියට කසාද බැන්දා සල්ලි වලට දික්කාසාදයට විතරක් හමුවෙමු කියලා බංටිව සරණී කෙරුවේ කවුද රෙහාන් දුප්පත් වුනත් ඇතිවුන හැගිම් කාටත් පොදුයි ඒකට පාර කැපුවේ රෙහාන් ඒ වැරද්ද නිවැරදි කර ගන්න බය නිසා තමයි මෙච්චර දුර ගියේ කතාව බංටි ඒ පාර කැපුවේ බංඩා තනියම සරණි කරපු දෙයක් නොවේ මේ සියල්ලෝම වග කිව යුතුයි රෙහාන්ව අහිමිවෙයි කියන බය නිසයි මේ හැම දෙයක්ම 😭
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@epleblomst91 ඔයා කියන ඔක්කොම හරි කියමුකො .හැබැයි ඉතින් ඔච්චර ආදරේනම්, නැති වෙයි කියලා බය වෙන්නෙ ඇයි.ඔච්චර ආදරේ දෙන්නෙක්ගෙ තියෙන්න ඕනෙ පලවෙනි දේ තමයි communication. ආදරේ කරන දෙන්නෙක්ට කතා කරන්න බැරි ඇයි කියන එකයි අපි කියන්නෙ. ඒකම ඇති ඒ ආදරේ බොරු කියලා පෙන්නන්න.
@ratatv2921
@ratatv2921 Жыл бұрын
මේකට තමයි නම දාන්න තිබුනෙ නාඩගම් කාරයෝ කියල
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
"බොනිකර තරු".. එකනේ හොඳම නම
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
well said
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
මෙ බොරැව ඇති කියනඅ අය මෙි කොනට 😬
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
පිස්සුද ආ
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@snowgirlbabyboy1213 ඇත්ත
@sharathshaa1265
@sharathshaa1265 Жыл бұрын
Ow bn dennam me kathawa epa wenawa
@weerasekaramenike2123
@weerasekaramenike2123 Жыл бұрын
සරණි ට නිදහසේ එක පැය බාගයක් ඉන්න නැ. දවසක රෙහාන් සරණි ගේ හැම ප්‍රශ්නයක් ම විසදයි. කතා වේ යන කොටස ක රෙහාන් කියනවා ඕනිම දේ කට රෙහාන් සරණි ළග ඉන්න වා කියල. ලස්සනයි 💕💕💕💕💕💕💕
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
😍👍
@crick360plus
@crick360plus Жыл бұрын
ow ow ara kollo tike jeewitha thanikarama nannaththara karala sarani goda giyama harine .. supiri theory ewa...
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
@@crick360plus aya saranita eyalawa mthk wenne mokak hri prashnayk awama vitharai 😅
@crick360plus
@crick360plus Жыл бұрын
@@achinijayasekara2361 ayeth ahala as loku karagena kata ul karagena bando banuwo judo gaga naliyanawa.. bandata matiyata hena gahuwath kamak na okada un horune.. eth ara kollo thun dena pau wade..
@nuwanrukshan9610
@nuwanrukshan9610 Жыл бұрын
sarani phone eka athata gaththamath vibrate wena sadde ekama widihamai
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
සරනි වගේම තමා මේ රටේ ගොඩක් මිනිස්සු නරක අසාදාරන වැඩ කර කරා හරියනකන් බලන් ඉන්නව , 🙂
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
මාටියා සුපිරි වැඩ්ඩා.කොල්ලො කොහොම හරි පන්න ගත්තා.එහෙම තමයි යාලුකම👍
@manjuroshan448
@manjuroshan448 Жыл бұрын
අහින්සකයි ආදරය ක් එක්කජිවත් වෙින කාන්තාවක් සරනි
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Yes
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අද තමයි ⁣ඩාලිං සරනිට ඇපත් තැති වෙන ගේමක් දෙන්න යන්නේ 😎😎😎😎 කියන සෙටි එක කෝ
@itsb2619
@itsb2619 Жыл бұрын
ඩාර්ලිං ට ජෙලස් සරණි සතුටින් ඉන්නවට😵
@sathushi
@sathushi Жыл бұрын
එකන්ම් ඇත්ත 🤣 පවු හැබැයි සරනි 🥺
@imaginegraphics3016
@imaginegraphics3016 Жыл бұрын
බන්ටිගේ ගෙදර සීන් යද්දි skip. ඩාලින් ගේ වොයිස් ඇහෙද්දි volume අඩු කරනවා
@chamichalafernando6366
@chamichalafernando6366 Жыл бұрын
💗දුමේෂ්.💚. මානවී.. 💗
@bandaratrading7893
@bandaratrading7893 Жыл бұрын
Skip කරන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ
@sandunkumara4084
@sandunkumara4084 Жыл бұрын
බණ්ඩා නැත්තන්
@queensanku5615
@queensanku5615 Жыл бұрын
ටුටූට තව ලස්සනට ඇන්දුව නම් හරි.කොන්ඩෙ එහෙම ලස්සනට බැදල හිටිය නම් හරි 😍
@sadaham479
@sadaham479 Жыл бұрын
ඩාලින්නම් සාපයක් කතාව එපාවෙනවා
@nilukanayomi
@nilukanayomi Жыл бұрын
අපෝ දැන් නමි සරනිගෙ බොරැ අහලා ඇති වෙලා ඉන්නෙ
@sanju8564
@sanju8564 Жыл бұрын
ඔන්න මන් සතියෙන් කොටස් සේරම පෝන් එකෙන් බැලුවා . දැන් දවස් යනකම් බලන් ඉන්න ඕනේ 😔
@pathmaherath
@pathmaherath Жыл бұрын
දැන් රෙහාන් සරනිට පිස්සු වැටිල ඉන්නෙ සරනි ඩාලිංගෙ කතාව කීවනමිි රෙහාන් ලක්ෂ 10 දෙනවා ඩාලිංට දෙන්න
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Aneh banti kiyala thamay okkoma karaganne eee yakata therennaa
@sansalaperera5506
@sansalaperera5506 Жыл бұрын
රුවිනි ට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැක්කෙ මං විතරද
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Жыл бұрын
අද කොටසෙ රුවිනිව පෙන්නුවෙ නෑනෙ
@sansalaperera5506
@sansalaperera5506 Жыл бұрын
@@sanjuwallawaththa1441 aye baladdi hodata balannako.
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Жыл бұрын
Ha
@sumedhamadhusanka5122
@sumedhamadhusanka5122 Жыл бұрын
කතාව ලියන kena ipadila තියෙන්නේ Aprel පළවෙනි da වෙන්න ඇති
@hirudarshani2321
@hirudarshani2321 Жыл бұрын
මේ වගේ පොලිසියෙ නිලදාරින් හදාගන්න පුළුවන් පොල් පිත්තෙන්😂
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
අඩේයි 😁🤭 ඒක මරු අනේ ටුටූ❤️
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
Hi sweet heart
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අනේ මන්දා මන් නමි මානවෟට මාරම ආසයි 😊 එයාගේ කටහඩ මාරම ලස්සනයි අප්පු 😊😌
@nilmiapsara3601
@nilmiapsara3601 Жыл бұрын
Manavi සෙල්ලම් ගෙදර මතකද ඉස්සර. ඒ කතාවේ ඉන්නවාද කොහෙදෝ
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
මානවි ලස්සනයි"නoගිත් ලස්සනයි කටකාරයි"
@user-xtra
@user-xtra Жыл бұрын
ජූඩගේ කෑල්ල ගොඩ දවසකින් දැක්කේ❤ ආදරෙයි හොදේ
@danukshikanilmini2001
@danukshikanilmini2001 Жыл бұрын
ඩාලිං ළඟදීම නිවන් යයි වගේ🤭🤭
@ayeshagayani670
@ayeshagayani670 Жыл бұрын
ඇදෙනවා වැඩී...පාර දිගේනේ😜....
@s...6657
@s...6657 Жыл бұрын
ඩාලිං කෑ ගහනකොට කන කීන් ගානව...😡😡😡ටකරමී වගේ...
@duliptaranga4056
@duliptaranga4056 Жыл бұрын
ඇත්තටම ඩාලින්ගේ කට හඩ ලංකාවේ තියෙන කැතම හඩ වෙන්නැති මගේ හිතේ...
@itsb2619
@itsb2619 Жыл бұрын
ටුටූ උඩට 🤧අදින එක නවත්තාං කො😵
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Жыл бұрын
සෙම්ප්‍රතිශ්‍යාව
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Ow kathe ba..hariyata kudu gahanawa wage
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
දැන් ඇති කියන අය ඉන්නවද ?
@tharangajayasinghe7170
@tharangajayasinghe7170 Жыл бұрын
Rehan deepu necklace eka darling ta denna wei banti
@dasunudara2836
@dasunudara2836 Жыл бұрын
මේ හොරවැඩ අහුවෙන දවසක් නැද්ද 😎
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO Жыл бұрын
Roshan pilapitiya ragapana lassanama charithe thamai me nanage charithe
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
ඩලින් ගේ කටේ සද්දේ හරියට ටකරමට ගල් ගහනවා වගේ 🤣🤣 යකෝ කෝච්චි පාර සද්ද ඉවසන්න පුළුවන් ඩලින්ගේ සද්දෙනේ ඉවසන්න බැරි. 🤣🤣👍
@ishusanja893
@ishusanja893 Жыл бұрын
දැං නං මේ කතාව එපාවීගෙන එන්නෙ.එකම ටික හැමදාම
@sajithprasanna2802
@sajithprasanna2802 Жыл бұрын
යකෝ සාලේ ඉදන් කාමරෙට එද්දි ඇදුම වෙනස් වෙනවනේ එක මාරයි.
@lalithapadmini4557
@lalithapadmini4557 Жыл бұрын
ඩාලිං වගේ අය තමා හැමතැනම ඉන්නේ 😁😁
@vinithaavinithairanganev-dg1ws
@vinithaavinithairanganev-dg1ws Жыл бұрын
❤️👍පාරදිගේ
@kumarikumari5164
@kumarikumari5164 Жыл бұрын
නානාගෙ කතා අහන්න ආස කඋද මම වගේ
@thus9719
@thus9719 Жыл бұрын
අද නම් සරණිගේ අම්ම ගේ ගෙදර සීන් එක මරු
@tharukaelshan9442
@tharukaelshan9442 Жыл бұрын
මෙ කතාවනම් එපා වෙලා ති⁣යෙන්නෙ දැන්. එකම තැන බොරුවට අදිනවා..😆
@jeewanikulathunga446
@jeewanikulathunga446 Жыл бұрын
මානවීගෙ චරිතෙ රගපාන ආච්චි කවුද?
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
Paara Dige || Episode 469 || පාර දිගේ || 10th March 2023
20:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 676 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 510 || පාර දිගේ || 09th May 2023
21:07
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 465 || පාර දිගේ || 06th March 2023
21:11
Paara Dige || Episode 492 || පාර දිගේ || 12th April 2023
21:52
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paara Dige || Episode 468 || පාර දිගේ || 09th March 2023
21:01
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 676 М.