Paara Dige || Episode 521 || පාර දිගේ || 24th May 2023

  Рет қаралды 1,226,851

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 1 300
@srilanka5136
@srilanka5136 Жыл бұрын
රුක්ෂානට වැඩිය නැන්දම්මට ඒ වෙලාවෙ වෙච්චි දේ නම් පට්ටයි
@dabey873
@dabey873 Жыл бұрын
🎉🎉🎉🎉🎉😂😂😂😂😂
@nirmalapriyangani
@nirmalapriyangani Жыл бұрын
ඒක නම් ඇත්ත බන්
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 3 ай бұрын
ඔව්
@itsb2619
@itsb2619 Жыл бұрын
අද රුක්ශාන ට වෙච්චිදේට කුරිරු සතුටක් තියෙන අය කෝ😀😀
@chami-teshu67
@chami-teshu67 Жыл бұрын
මට 😒😏😏😏😏😏
@manjula-hq2dl
@manjula-hq2dl Жыл бұрын
Amboo ha matat wooow 😂❤
@amaliperera6045
@amaliperera6045 Жыл бұрын
මටත් 😁😁😁👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂
@sanjudoni7388
@sanjudoni7388 Жыл бұрын
ඉන්නෝ
@SusantiSanti-ku3qe
@SusantiSanti-ku3qe Жыл бұрын
සරණිගේ දුකට ගැළපෙනම සින්දුව,,, ඒ සින්දුව හදට දැනෙන්න ලස්සනට කිව්වා ගයාන් සුපර්❤❤❤
@SusantiSanti-ku3qe
@SusantiSanti-ku3qe Жыл бұрын
වැඩි වැඩ නැහැ මාර ලස්සනයි ...❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Superi ❤❤
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
සරනි ගැන හරිම දුකයි ❤❤❤❤
@supunwishvagith90
@supunwishvagith90 Жыл бұрын
සරණි කියන්නෙ පට්ට හෙරක්
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
අනිවාර්යෙන්
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
රීටා ට ලැජ්ජාවක් නැති හැටියක් 😏 හොඳ වැඩේ රුක්ශානාට විතරක් නෙවෙයි රීටා ටත් 😂👍
@gfg7fkmbmjcfgii-qn9mx
@gfg7fkmbmjcfgii-qn9mx Жыл бұрын
රිටාට හුකමුද
@sathushi
@sathushi Жыл бұрын
නැදම්මා ගියේ ලෙලි එක්ක කතා කරන්න අනේ පවු 😹😹😹😹😹😹😹😹
@dabey873
@dabey873 Жыл бұрын
🎉🎉🎉🎉😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
#රීටා ​ට නම් ලැජ්ජාවක් නැති හැටියක් 😂 පුතා කසාද බැඳලා ඉද්දි අනාචාරයේ හැසිරිම මත දික්කසාද කරපු පරණ ලේලිගේ දෙපා මුලටම යන හැටි 😂 කැතයි ලැජ්ජයි හිරිකිතයි 😏
@hirugirl
@hirugirl Жыл бұрын
Aeththa😂
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Dennama rehanta labuna sapa.rukshanath ahemai saranith ahemai
@surekapriyadarshani823
@surekapriyadarshani823 Жыл бұрын
අනේද කියන්නේ
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
නොද්දකින්
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
සත්තකින්ම
@KawedayaKalhari-on2zo
@KawedayaKalhari-on2zo Жыл бұрын
අද රීටා suprise උනා 🤣🤣🤣🤣මට නම් මාර සතුටුයි 🤣🤣
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
Nama liyanna purudu wenwa....anunge magul hoyanne nathuwa
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@thilinasadaruwan5892 Kawindya newei kawedaya kiyala daala thiyenne! 🤣🤣🤣🤣
@sugathcahandana
@sugathcahandana Жыл бұрын
අනිවාර්යයෙන් 🎉🎉🎉🎉එක ඇත්ත
@KawedayaKalhari-on2zo
@KawedayaKalhari-on2zo Жыл бұрын
@@thilinasadaruwan5892 thamuseta eka wadak nane thamuseta adala deyak hoyanawa😂😂
@KawedayaKalhari-on2zo
@KawedayaKalhari-on2zo Жыл бұрын
@@gamithawanasinghe4096 eka mage waraddak newi me eccount eka hadapu ekage waraddak
@ShyamiRajapakshe-ft3jc
@ShyamiRajapakshe-ft3jc Жыл бұрын
අම්මෝ රුක්ෂානගෙ මූණ දැක්කහම සතුටක් දැනුනේ මට විතර ද? නියම නැන්දම්මායි ලේලියි...🤣🤣🤣🤣🤣
@thakshilainoka2830
@thakshilainoka2830 Жыл бұрын
👋👋👋🙋🙋🙋🙋🙋
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
රැක්ෂානගෙ රඟපෑම හරිම දක්ෂයි නේද. ඒකනෙ අපිට එයාට ගහන්න හිතෙන්නෙ. අද නම් මරු වැඩේ උනේ. අපහසුතාවය නියමෙට කලා. ❤
@dabey873
@dabey873 Жыл бұрын
Ninda karalaa Sarani ta Angulanay kiyala , Ithihaasay soyanna giya, Amma saha nangi. Udav gaththaa parana leyli gen. Parana leyli den bima neda. 😹😹🙀🤪
@DeepikaPiyaseeli
@DeepikaPiyaseeli Жыл бұрын
Rukshanage ramayana godak hospital nanath hodai darling ragapama samannayi
@KavishaMadushan-sr7xe
@KavishaMadushan-sr7xe Жыл бұрын
@@thakshilainoka2830 👻😆😆
@howtocookeasy
@howtocookeasy Жыл бұрын
රීටා ඉන්න තැන රුකීගෙ තියන අහිංසකකම 😂😂
@anushaamsams982
@anushaamsams982 Жыл бұрын
අරකයි මේකයි දෙකයි එතකොට රැකිට පැපයි කොට ගවුමට හැඩයි ඒ වචනවලට ආදරෙයි ❤❤බන්ඩා සුපිරි
@milanmihiranaga1538
@milanmihiranaga1538 Жыл бұрын
😊
@milanmihiranaga1538
@milanmihiranaga1538 Жыл бұрын
බන්ඩට ආදරේ අය මේ කොනට♥️
@niroshasadamali6847
@niroshasadamali6847 Жыл бұрын
@@milanmihiranaga1538 ź.,
@lalinkawk
@lalinkawk Жыл бұрын
Ha 🐰 penchek wage 😂🤣
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
අගුලානේ ආදරේ පුතාට මදි පුන්චිකමක් උන රීටට හොද වැඩේ ලේලිගෙ පරන හෑල්ල කනටම ඇහුනට😜👍රුක්ශාන වතුර ටිකක් දීපන් නැන්දම්මට
@nadee_girl8046
@nadee_girl8046 Жыл бұрын
😂
@dabey873
@dabey873 Жыл бұрын
@@nadee_girl8046 Rita nendammaa, akula gena giya lassana. 😂😂😂🤪🤪🤪
@disnapriyadharshani9492
@disnapriyadharshani9492 Жыл бұрын
😂😂😂😂
@amalilalchandra9284
@amalilalchandra9284 Жыл бұрын
😂😂😂😂
@harshanibuddika7673
@harshanibuddika7673 Жыл бұрын
Hinassala marannada yanne
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
සරණි රෙහාන්ට ආදරේ කරපු තරමටම එයා දැන් දුක් විදිනවා නේ 😢
@gayanbuddi6436
@gayanbuddi6436 Жыл бұрын
Pattai
@Pudumadewlbalna
@Pudumadewlbalna Жыл бұрын
දෙයකට ඇලෙන තරමටම ගැලවෙන්න අමාරුයි
@මාශා-ග1ට
@මාශා-ග1ට Жыл бұрын
අම්මෝ ආදරෙ වැඩි උනාම එකෙන් දුකක් දැනුනම ඒ දැනෙන වේදනාව ඒක වෙනමම අපායක ඉන්නව වගේ 😢😢😢😢😢
@adoobyabokhalad2448
@adoobyabokhalad2448 Жыл бұрын
😢😢😢
@pulahingadonyuhikanisaniro6968
@pulahingadonyuhikanisaniro6968 Жыл бұрын
Katiyan kiyanawanam oya radda adarata wada kakulu hal batui sambolai rasai
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
ආදරය පමණත් දෙන සහකාරිය හෝ සහාකරුට වඩා ගරුත්වය සමඟ ආදරය දෙන කෙනා උතුම්.
@dilshikamadumali1095
@dilshikamadumali1095 Жыл бұрын
එහෙම අය ඉන්නවද අද කාලේ..😥
@gfg7fkmbmjcfgii-qn9mx
@gfg7fkmbmjcfgii-qn9mx Жыл бұрын
Sex karamuda
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 Жыл бұрын
Ehema aya hoyanna indida
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
මහත්තයා සරනිට සමාව දෙන්න .😊😊
@senanijayasundara2672
@senanijayasundara2672 Жыл бұрын
Ou eka aththa
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
😂😂😂😂රුක්ෂානට නෙවෙයි නැන්දම්මට හොද වැඩේ😂
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
යසයි යසයි 😂👍 අනුන්ට කපපු වලේ තමන් ම වැටෙනවා කියන්නේ ඕකට 😂👍
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Eka tamai sarani ta une😂
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Banda.tamat.gem.gahanawane
@herathherath6141
@herathherath6141 Жыл бұрын
Hmm 👍👍🤣🤣
@chathusadasithu6558
@chathusadasithu6558 Жыл бұрын
ගයාන් අයියගෙ සිංදු නම් මාරයි...කියන හැම සින්දුවම එක වගේම ලස්සනයි....❤❤❤❤❤
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
රුක්ශානා.තාමන් වැරැදි කර කර සරනිට වල කැපුවෙ දැන් සැපද හොඳම වැඩේ බංඩෝ නියමයි හොඳම වෙලාවෙ කෝල්ඵක ගත්තේ
@dabey873
@dabey873 Жыл бұрын
Perfect timing Bandara from Embilipitiya 😂😂😂👍✅
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
We happy we love nanda❤❤❤❤
@madushan1999
@madushan1999 Жыл бұрын
Hmmm
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
❤❤❤
@madushan1999
@madushan1999 Жыл бұрын
Oya koheda
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන ද සිංදුව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏💕💕❤❤
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
රීටා ඔයාට හොද වැඩේ දැන් සැපද😂😂😂😂😂😂
@sathushi
@sathushi Жыл бұрын
හාපො රිටගේන් සැපද කියලා අහන්න වෙන්නේ රෙහාන් සරනිගෙන් ඩිවොස් උනදාට 😡
@dabey873
@dabey873 Жыл бұрын
Sarani ta duppath kiyala nindaa kalaa. Duppath kama hondayi,vanachara kamata vadaa. Ariyasena uncle ta uncle kiayalaa katha karanavaata benda, they,coppayak hadadunnaa kiyala vedakaara panthiyey kiyala benna 😂😂😂 Rita, 🙀🙀😹😹🤪
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
Well done බංඩෝ 😂 බොහෝම පරිස්සම් උනා සරණිගෙ නම නොකියන්න.😂😂
@itsb2619
@itsb2619 Жыл бұрын
බන්ඩට ආදරේ සෙට් එක කෝ❤️🤟
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රැක්ශානට නිවන් සුව අය කෝ🥰🥰
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
😂😂😂😂👍Maru
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Nha koopi beela passe thamae Retarn
@dabey873
@dabey873 Жыл бұрын
Eyi aney ey asaraneeva maraa daana hadannay??? 🙀🙀🙀😹😹😹🤪🤪🤪🤪
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@dabey873 Bya
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
ඩාලිංට උන්හිටිතැන් නැති උනා😁රුක්ෂානට නැන්දම්ම ඉස්සරහ කෙළ උනා.මාර සතුටුයි😁😁😁
@sakunthaladamayanthi3224
@sakunthaladamayanthi3224 Жыл бұрын
Maru niyamai bando
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
😁😁😁😁
@wasanaadikari353
@wasanaadikari353 Жыл бұрын
අනේ අනේ රුක්ෂානෝ.. මදැයි නැන්දම්මා නලවන්න හුරතල් කරන්න ගියා. නාගත්තා කියන්නෙ ඇදගෙනම නාගත්තා. කක්කා බාල්දියක්මනෙ නාගත්තෙ😂😂
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
යර්ස්
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂 Sarani love you so much ❤❤
@herathherath6141
@herathherath6141 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@kathikathi426
@kathikathi426 Жыл бұрын
🤣🤣🤣
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
● රුක්ශානා ට හොඳ වැඩේ කියලා හිතන අය මේ පැත්තට එන්ඩෝ ❤️🌼 ● තේ ගෙනාවා 🍵
@dgr1778
@dgr1778 Жыл бұрын
මොන දේවල් කලත්...යාලුවො...සෙට් එක නම් සුපිරි...❤️❤️❤️❤️
@dabey873
@dabey873 Жыл бұрын
Anik tharuna yo mineemaragannava. Mey aya sathtin samaggiyen innava. Duppath vunath jeevitha ya rasa vindinavaa. 😂😂🎉..🎉🎉
@wimukthi6655
@wimukthi6655 Жыл бұрын
බන්ඩගේ දෙබස් නම් දෙබස් මාර නලුවෙක්...❤
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
💗💗💗
@MyLife-t4e
@MyLife-t4e Жыл бұрын
කලං සූරිය මහත්තය ම තමා....ඉතිං....ආයෙ දෙකක් නෑ....
@madushikaperera88
@madushikaperera88 Жыл бұрын
කො බලන්න කොටස් 521 වෙනකන් ෆොන් එකෙන් බලපු සෙට් එක ❤😊
@sanukihansala-ur7vh
@sanukihansala-ur7vh Жыл бұрын
Pissuda wesiye thota magulak ahnawa hamadama kathawa Phn eken hari moken hari blala paththakta wela idapnko magulk ahnnathuwa
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
හැමනියන් හුත්ති හැමදාම පොන් එකෙන් තමයි බලන්නේ එසියේ එකම කමෙන්ට් එක හැමදාම දදා හැමනේනවා 🤮🤮🤮😡😡
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
මේ කමෙන්ට් එක හැමදාම දැකලා දැකලා එපා වේලා
@maduwahanti
@maduwahanti Жыл бұрын
Innawa
@sanukihansala-ur7vh
@sanukihansala-ur7vh Жыл бұрын
Ne ban epa wenawa me wesi hamadama ahnawa Phn ekenda balnneh kiyla reddak ahnawa Phn eken hari tv eken hari pc hari moken beluwath mokdda wenasa Phn eken beluwoth magic ekak wage meke heminenawa 😡😡 pissu honthuwak
@dhanudiayeshika6762
@dhanudiayeshika6762 Жыл бұрын
එක හිතකට ඇබ්බැහි උනාම එ ආදරේ අමතක කරන්න හරි අමාරුයි 😢😒😒💔💔💔
@lakmaligunarathna-zs9ht
@lakmaligunarathna-zs9ht Жыл бұрын
Akanam aththa😥😥
@somecringefighters
@somecringefighters Жыл бұрын
😂🤣🤣cringe da bn ubalata
@withpurna847
@withpurna847 Жыл бұрын
❤❤❤
@niroshasadamali9179
@niroshasadamali9179 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sampathvipul598
@sampathvipul598 Жыл бұрын
💝💝💝💝💝
@oshufarm8631
@oshufarm8631 Жыл бұрын
භනුකගෙ සිංදුවත් එක්ක ඒ seen එක මාරම matching...❤️
@itsb2619
@itsb2619 Жыл бұрын
රීට නැන්දම්මෙ😵නම්බුකාර ලේලි ලෙෆ්ට්😆😆
@dabey873
@dabey873 Жыл бұрын
🎉🎉🎉🎉🎉😂😂😂
@disnapriyadharshani9492
@disnapriyadharshani9492 Жыл бұрын
Kohomada eka 😂😂😂😂😂😂😂😂😂
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
මම කැමති නැ හිටපු ලෙලි කියන්න😂😂😂😂
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
කතාව බලනවට වඩා cmds බලන එක මරු👌 😁😁😁😁
@herathhmsk9839
@herathhmsk9839 Жыл бұрын
Hmmm
@asokakumara1835
@asokakumara1835 Жыл бұрын
​@@herathhmsk9839 😅😅😅😅😅😅
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 Жыл бұрын
Yes ture ❤
@ashinipuspa
@ashinipuspa Жыл бұрын
ඔව් නේද 😂😂
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
කතාව ඇත්තටම ලස්සන නැහැ ඊට වඩා comments කියවන එක fun
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
මෙ කතාවෙ රෙහාන් මහත්තයා මාරම වැදගත් රෙහාන් ඉන්න කොටස් 5 සැරයක් විතර බලනවා❤ගොඩාක් ලස්සනයි ❤
@krishperera5050
@krishperera5050 Жыл бұрын
හරි වැදගත්? 🐕වැඩ කරලා 😃😃😃
@dabey873
@dabey873 Жыл бұрын
Vedagath, ugath mahaththaya, kisima vachanayak vath nonata kiyanna ida nodee, na duva, visanda gaththaa. Pahasuma kramaya Nona va gedarin ayin karala ,demavpiyonta baara deepu ekada. Magay theeranaya thama , hari . Den thaman thani velaa. Nonata nam demavpiyo innava, vachanayak hari kathaa karanna. Vedagath kama nam , Nona gay kathaa vath Ahana eka. Den Nona senaseema soya yaaluvo langata yanna hithuvaa. He himself made decisions. He took her back home. He visited her home background. He decides to divorce her. There’s no listening to her side of the story. Money 💰 talks. Those who hold the purse, have full control of other people’s lives. Poor Sarani of Angulana. 😭😭😭💃💃🙈🙈Rehan , DIVORCE her and set her free from your vedagath life. She might meet someone to suit her age , of her own social class. She’s too good 👍 for your class. Love doesn’t seem to exist in your family. Your EGO, is of greater importance to you , Rehan.🤪😹🥵🥵🙀😹
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 Жыл бұрын
සරණිගේ තාත්තා නම් නියම තාත්තා කෙනෙක්👍👍👍❤️
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
පින් බතා🤮🤮🤮
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
අපෙ තාත්තා ත් ඒ වගේ බිවුවම ටිකක් කියවනව .🤣🤣 අනික් වෙලවට 👍👍 සැර පාටයි ආදරෙයි පිරිලා 🤗🤗🤗 ආදරෙයි තාත්තෙ
@user-olivia96
@user-olivia96 Жыл бұрын
අනුන්ට වල කපන අයට කවදාවත් හරි යන්නේ නෑ ඒ සතුට තාවකාලිකයි.රුක්ශනාගේ චරිතයෙන් ඒක පේනවා😊
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
සහතික ඇත්ත
@withpurna847
@withpurna847 Жыл бұрын
❤❤
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
මාටියා, බණ්ඩ, රෙක්සි, නානා රෙහාන් සරණි,රීටා ආන්ටි ඇතුලු හැමෝම පුදුම විදියට චරිත වලට ලොකූ සාධාරණයක් ඉටු කරනවා....තෙරුවන් සරණයි....ඔබ සියලුම දෙනාට ...❤❤❤❤❤❤
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Жыл бұрын
අැයි රැක්ෂානා..අපිට ඔකි පෙන්නම බැනෙ
@_ks_2053
@_ks_2053 Жыл бұрын
බන්ඩාගේ වචන , බන්ඩගෙ ඇක්ශන් ලාවට ධනූශ්ගේ වගේ.. දවසක ධනූශ් වගෙ සුපිරි චරිතයක් වෙයි කොල්ලා 😍💓
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 Жыл бұрын
මාත් එකගයි ඒකට 👍😻😻❤️
@pathumsanjeewa3339
@pathumsanjeewa3339 Жыл бұрын
Danush kiyanne kawda kiyala hoyana mama
@_ks_2053
@_ks_2053 Жыл бұрын
@@pathumsanjeewa3339 🙂 ධනූශ් දන් නැද්ද. indian acter කෙනෙක්
@Thushara276
@Thushara276 Жыл бұрын
පාළුවේ තනිවෙලා ඉන්න මේ රෑ පුරා,, සිහිනයක හෝ වෙලී එන්නකෝ මා සොයා,, කදුළු ඇත ව්යලිලා හඩපු දෙනුවන් පුරා,, ඔබේ රැව මා සොයා එන්න මා ඉමි බලා,,💕(සරණි,,
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 Жыл бұрын
දැන්නමි කතාව අදාලම නැ. කමෙන්ටි ටික බලලා නිදා ගන්නවා 🤣
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
මම වගේ
@928deepikachndani
@928deepikachndani Жыл бұрын
මම ත්😀
@nisharasewwandi5597
@nisharasewwandi5597 Жыл бұрын
ර්‍රීටටයි රුක්ෂානටයි දෙයක් උනාම කුරිරු සතුටක් ලබන්නෙ මන් විතරද.හැම episode එකකම එයාලට එයාලට 😢 වෙනවට කැමති මම😂😂😂.ආදරෙයි බන්ඩෝ❤❤❤
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
ජීවිතේ දවසක බැඳීමක් මුණ ගැහෙයි. කොච්චර වෙනස්කම් කලත් අමතක කරන්න බැරි.
@nethukumestheru6014
@nethukumestheru6014 Жыл бұрын
Yes
@dabey873
@dabey873 Жыл бұрын
Mata nam ehema vela netha. 🧠🧠 yodaa jeevath vena nisaa. 🫀🫀yatath veema thamayi moda kama.😂😂😹😹🤪 Amma appa dun nuvana 🎉🎉🎉😂😂
@lakmaligunarathna-zs9ht
@lakmaligunarathna-zs9ht Жыл бұрын
😪😥😥😥😥😥
@pradeepagamage4837
@pradeepagamage4837 Жыл бұрын
ඒ බැදීම මුන ගැහිල අවුරුදු 5 වෙන්න එනව අතොරක් නැතුව විදවනව කොච්චර වෙනස් කම් කරත් දසමයක් අඩු නැතුව ආදරෙයි
@thusharigayanthi4724
@thusharigayanthi4724 Жыл бұрын
Hm ❤❤
@tharanganisugath7854
@tharanganisugath7854 Жыл бұрын
Song එක කියනවා ගොඩක් ලස්සනයි භානු ❤
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අනුන්ට කපන වලේ තමුන්ම වැටෙනවා කියන්නේ ඕකට තමයි රුක්ෂානා. ඔයා තරම් සරණි වැරදි කරලා නෑ. ඔයා හොද ගෑණි කියලා පෙන්නන්න හදන්නේ නැතුව ඉන්න 😂😂
@sathushi
@sathushi Жыл бұрын
රැක්ශනට වැටේන්න වේනම වලක් අනිවරයෙන්ම අපේ බනඩා කපනවා 😹🖐️
@KapilaDewpura
@KapilaDewpura Жыл бұрын
Diwyadary
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
රජකම් කෙරුවත් කළ කම් පළ දේ... මේ වාරේ මගේ...👍 ගිය පාර උඹේ.....👍
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අද රැක්ශාන ට වෙචිචිදේට කුරිරැ සතුටක් තියෙන අය කෝ😘😘
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
හිතක් කඩන්න කළින් සිය දහස් වතාවක් හිතන්න. මොකද සමාව කියන දේ මනුස්සයෙක්ට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. සීමාව පැන්නම වෙන්නේ අත් හැරීම
@dabey873
@dabey873 Жыл бұрын
Rehan ithaama aadambaren pirunu, kenek. Amma Veradi adahas deela hadapu lamayi dennek. Thaman ugathek nam, prasna visa danney, ithaama, kalpana ven, hemihita. Kellava pannana hadisi vunu nisaa ,den muhuna denna beha. Mama Sarani nam, call karannay neha. Oyavagay ahankaara,uddachcha piriminta oya tharam lassana tharuna kellek baaldu venna onay neha. 21 veni siyavasa. Vahal bhaavaya mokatada?? Rassava k hoya gannavaa mama nam.😂😂😂😂
@arunap87
@arunap87 Жыл бұрын
රීටා ආවට වඩා වේගෙන් ගියානේ යකූ,, 😂😂😂 කුරිරු සතුට වෙනුවෙන් දවල් දාපු short video එක තුන්පාරක් බලලා මේක දෙපාරක් බැලුවා, 🤣🤣🤣🤣 නියමයි බණ්ඩෝ
@Music_islif
@Music_islif Жыл бұрын
15:11 මට හොම්බට අනින්න හිතෙන ප්‍රශ්න අහන්න එපා 😂😂😂 අන්තිමට good night ලු😂 ඒක මරු බණ්ඩෝ
@ishinifernando3757
@ishinifernando3757 Жыл бұрын
😂😂 ඔව් ඒ කෑල්ල මරු😅
@ireshanisansala2390
@ireshanisansala2390 Жыл бұрын
කොට ගව්ම් ඇදන් උඩ පනින්න එපා
@akilaanuranga213
@akilaanuranga213 Жыл бұрын
ගයාන් සහෝ ෆට්ටම වොයිස් එක ෆට්ටම සිංදුව ආදරෙයි ❤❤
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
❤"ආදරය සුන්දර වරදකී... කිසිදා සමාවක් නම් නැති"...😢
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
මට පෙන්නලා ආලෙ හැටි..😥😥 නුඹ දුන්නු දුක හොදටම ඇති ..
@nethudilrukshikoralage5604
@nethudilrukshikoralage5604 Жыл бұрын
අඩේ බණ්ඩා නම් සුපිරී අනේ 🖤😎🌹
@madushan1999
@madushan1999 Жыл бұрын
Yaya
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
එකම හිතකට ඇබ්බැහි උනාම කාටවත් බෑ ඒ අඩුව පුරවන්න.
@dilshikamadumali1095
@dilshikamadumali1095 Жыл бұрын
ඇත්ත 😞
@kamani229
@kamani229 Жыл бұрын
Aknam aththa
@eakanayakaemssrd7998
@eakanayakaemssrd7998 Жыл бұрын
Attamaì.
@lakmaligunarathna-zs9ht
@lakmaligunarathna-zs9ht Жыл бұрын
Akanam aththa 😢😢
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
සහතික ඇත්ත කතාව
@dewmiathukorala5844
@dewmiathukorala5844 Жыл бұрын
තාත්තලා දුවලට හරි ආදරෙයි 🥺❤️ .... විල්සන් අංකල් ❤️ ...
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
ඒ වුනාට විල්සන් මහ මෝඩයෙක්...
@dharshikadharshika9118
@dharshikadharshika9118 Жыл бұрын
@dabey873
@dabey873 Жыл бұрын
@@sankaudaya341 duppath kama nisaa igeneema aduyi. Igeneema anuva thamayi molay peydennay. Wilson ta dos kiyanna Honda neha. Duppath kama nethi karannayi onay
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
@@dabey873 ඔයිට වඩා නූගත් දුප්පත් අය ඉන්නවා මොලේ පාවිච්චි කරනවා..බොරුවක් කිව්වත් ගලපන්න පුලුවන් එකක් කියන්න එපායෑ.. අර රෙහාන්ගේ අම්මා ගෙදර ආපු වෙලාවේ නයෙක් ආවා කියලා කිව්වේ.. මෙලෝ රහක් නැති ආතල් දෙන්නේ ඌ..
@nethunethu9917
@nethunethu9917 Жыл бұрын
හොද වැඩේ නාකි අම්මණ්ඩිට 😂😂 ගියා පරණ ලේලිව සුද්ද කරන්න 😅😅
@sathushi
@sathushi Жыл бұрын
ඔව් පරන ලෙලි එක්ක සුහද සකාච්චාවට ගියේ 😹😹😹😹
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
තමන් ආදරේ කරන අය කොහොම උනත්.... තමන්ට ඇත්තටම ආදරේ අයට බොරු කරන්න කවදාවත් හොද නැහැ .. එහෙම කලාම කවදාවත් අනික් කෙනාගෙන් සමාව ලැබුනත් , විශ්වාස යනම් කවදාවත් ලැබෙන්නේ නැහැ ...හැමදාම ඉන්න වෙන්නේ තමන් කල දේ ගැන පසුතැවීමෙන්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@hailaa4912
@hailaa4912 Жыл бұрын
රැක්ෂානට උනවැඩෙිට සතුටු වුනේ මම විතරද
@g.kalpana4696
@g.kalpana4696 Жыл бұрын
රීටා ඇන්ටි කවමදාවත් තේරුම් ගන්නේ නැහැ... හැබැයි අද දවස එනකම් අවුරුද්දක ට වඩා බලන් හිටියා....😅🎉🎉
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
●රාත්‍රී නින්දට යන විටත් උදෑසන අවදි වන විටත් ඔබේ සිහියට නැගෙන පළමු පුද්ගලයා මත මේ ජීවිතයේ දුක හා සතුට තීරණය වේ..❤️❤️
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Жыл бұрын
රුකිට හොද වැඩේ 🤣🤣🤣 තව ඉන්නවද එහෙම කියන
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ane
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
බංඩා ,මාටියා , බන්ටි ,රුක්ශානා ,රීටා Acting superb ❤
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Yes supar
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@asakumari109
@asakumari109 Жыл бұрын
සුලග නුබ වගෙයි ❤ආසම සිංදුව ඒකට tanks ❤
@Sanju-xu1wf
@Sanju-xu1wf Жыл бұрын
ආදරේයි අහස තරමි බංඩො උඹනමි සුපිරි 💖💖💖👍👍👍😊
@maheeshagunarathna6764
@maheeshagunarathna6764 Жыл бұрын
අනේ රුස්සානා 😂😂රැස් බැස්සා 😅
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 Жыл бұрын
රුක්ශානව හැම පැත්තෙම්ම මට්ටු වෙනකන් බලන් ඉන්නේ මං විතරද.. 🤭🤭😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
රීරීරීටාටා ආන්ටි පව්.😂😂😂😂 අයියෝ ශාමිනී එනක්කු වේනා
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
බන්ඩාට ආදරේ සෙට්ටෙක කො 🤗🤗🤗
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
කාලකන්නී මිනිහා🤮
@Happylifestyle143
@Happylifestyle143 Жыл бұрын
භානුකගෙ කට හඩ හරිම ලස්සනයි. ඒ සින්දුවත් ලස්සනයි ❤️❤️❤️
@AliAli-wd5ys
@AliAli-wd5ys Жыл бұрын
බානූක සිංදුව ගොඩක් ලස්සනයි.....
@charuweerasooriya5215
@charuweerasooriya5215 Жыл бұрын
මටනම් හිතෙන්නෙම මේ කථාව බලනකොට රටේ පාලකයෝ වගේ හැමදාම බොරු කිය කියා මිනිස්සුන්ව රවට්ටව මදිවට ඒ මිනිස්සුන්ගේ පිටින්ම වැරදි පටවලා හොරු හැමදාම නිවැරදි කියලා ඔප්පු කරන්න හදන එක කියලා ..මේවෙනකම් එකෙක්ට සදාරණයක් ඉෂ්ඨ වේලා නෑ, බොරුවවටේ යනඑක විතරයි වෙන්නේ .. 😂😂
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
ඇත්ත 👍 හැමදාම මේ කතාවේ බණ්ඩා, සරණි ඇතුළු හොර නඩය සාධාරණීකරණය කරන එක කරන්නේ. කොහෙවත් යන අයගේ පරණ වැරදි ඇදගෙන තමන්ගේ වැරදි වහගන්න හදන්නේ.
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
මේ රටේ මිනිස්සු කොහොමත් කැමති කුණු ගොඩවල් වලට තමයි 🤮
@rishurishu19
@rishurishu19 Жыл бұрын
රීටා ආන්ටිගේ මූනේ ලස්සන😁 රුක්ෂානා ඔයා ලගදිම බණ්ඩගෙන් පාඩමක් ඉගෙන ගයි වගේ🥲
@chamaralanka8169
@chamaralanka8169 Жыл бұрын
සතුටුයි කතාව හොදින් ගලාගෙන යනවා
@s...6657
@s...6657 Жыл бұрын
අනේ රීටො,දූ ප්‍රෙග්නට්...ආච්චි අම්මා යනව පරණ ලේලි එක්ක පවුල් කඩන්න..😡😡ගිහින් දූ ලගට වෙලා හිටු ආච්චියෙ...😂😂
@senahde3101
@senahde3101 Жыл бұрын
මන් මෙ නට්‍ය කාලෙකින් අයිත් බලන්න ගත්තෙ.. රුවිනි ප්‍රෙග්නන්ට් ද.. එයාඩිවොස් නෙද
@sankalpani-weerakkodi123.
@sankalpani-weerakkodi123. Жыл бұрын
Aiyo ruwini kiyanne nithya pregnant .dennam baba hambela eka nisa den kathawe ne
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
රීටා ඇන්ටි අද තේරුම් ගනියි ..පුතාව ඇත්තටම රැවැට්ටුවේ කොයි ලේලිද කියලා ( දෙන්නමද මන්දා ) 🤔🤔🤔🤔🤔
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
එයාට ලැජ්ජා නැහැ lamayooo
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@Nimalbamunuarachchi98 හ්ම්.... යේක ෂහතික යැත්ත මාතියා... 🤣
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
දෙන්නම රෙහා බොසා ඇන්දුවනෙ අනෙ. සරනි ආදරෙ තමයි . එත් මොකක්මහරි ඇනද්විල්ලක් එයත් කරා නෙහ්
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@devonfrenando-vt3sw හ්ම්... ඔව් අනේ... ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට , මේ තරම් බොරු කරන්න පුලුවන්ද ...
@sadamali46
@sadamali46 Жыл бұрын
😀
@nima8549
@nima8549 Жыл бұрын
ඇත්තටම ඔලුව පැලුවා වාගේ මාටියා කොණ්ඩේ කපලා නේ....😂😂❤❤
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
පාර දිගේ හැමදාම බලන සෙට්ටෙම කො 😅😅😅
@anjuanju6218
@anjuanju6218 Жыл бұрын
උබත් හොම්බට අනින්න හිතෙන ප්‍රස්න අහන්න එපා යකූ.පෝන් එකෙන් තමයි හැමදාම බලන්නෙ 😒
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
@@anjuanju6218 ආයියො ෆොන් එකෙන් බලනවාද කියලා අහලා නැනේ😁😁. අනික ඔයා කමෙට් වලට එන්නේ නැතුව හිටිනම් හරි නේ😁😁😁
@hansigamachchige8161
@hansigamachchige8161 Жыл бұрын
ගයාන් අයියාගේ voice එක❤🎼💆‍♀️
@sathushi
@sathushi Жыл бұрын
... අනේ මේ මට හොම්බට අනින ප්‍රශ්න අහන්නැතුව ඉන්න්වද .... අම්මො බන්ඩා එකටන්ම් හිනා ගියා 😹😹😹😹🥰
@dilaentertainments9075
@dilaentertainments9075 Жыл бұрын
සරණි කරපු බොරු සේරම සාධාරණයි කියන තැනට මිනිස්සුන්ගේ හිත හදන්න දැන් කට්ට්ය මාර try එකක් දෙන්නෙ..😂😂 මේකත් හරියට අර දේශපාලන game එකක් වගේ. මම නම් කියන්නේ සරණියි බණ්ඩායි දෙන්නම තමන්ගේ අතින් වරදක් වුනා කියල අවංකවම පිළිගන්නකන් සරණිට සමාව දෙන්න හොද නෑ. එහෙම නැතුව බොරුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච අයව ලේසියෙන් වෙනස් කරන්න බෑ. ආදරේ කොච්චර තිබුනත් ආයි කොයිවෙලේ බොරුවක් කරයිද කිය කිය හිත හිත marriage life එකක් ගෙනියන්න බෑ.
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
ඇත්ත 👍 මේ කතාවේ රුක්ශානා කරපු වැරදි වලට රොහාන්ගෙන් වගේම නීතියෙන් දඬුවම් ලැබුණා. ඒ වගේ කෙනෙක් කරපු පරණ වැරදි මේ කතාවට අදාළම නැහැ. නමුත් බණ්ඩා, සරණි ඇතුළු හොර නඩය තමන්ම කරපු බොරු සහ වැරදි අහුවුන නිසා රෙහාන් සරණිව අත්හැර දැමු බව පිළිගන්නේ නැහැ.🤢 බණ්ඩා සහ සරණි ඇතුළු හොර නඩය වගේම සරණිගෙ පවුලෙ අයත් කතා කරන්නේ රෙහාන් වැරද්දක් කලා වගේ මේ කතාවේ. හොරු සහ බොරුකාරයන්ව හැමදාම සුදු හුණු ගාමින් සාධාරණීකරණය කරනවා 🤢🤮
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සහතික ඇත්ත 👍👍
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
සරණි ඔයාගෙ ආදර කූඩුව ගිනි තිබ්බ රුකීයාගේ නිවසම අද ගිනි අරන්...😅😅😅😅❤ වයිරයෙන් වයිරය නොසන්සිදේ රුක්ෂානා😒😒
@Hasarindasulakshana
@Hasarindasulakshana Жыл бұрын
ලේලි ගැන නම් හරිම ආඩම්බර වෙන්නැති නේද😂😂😂
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Parana lheli
@surekarupa
@surekarupa Жыл бұрын
😂😂😂😂
@sajee7326
@sajee7326 Жыл бұрын
නැන්දම්මට උන් හිටි තැනැත් අමතක වුනා බන් ..😀😀😀
@dkm3154
@dkm3154 Жыл бұрын
😂😂😂😂
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
අම්ම තාත්තගෙ ආදරේ හැමදාම දරුවෙකුට මහමෙරක්.....😊😊😊😊
@dabey873
@dabey873 Жыл бұрын
🎉🎉🎉🎉🎉😂😂😂😂😂
@Panibole..
@Panibole.. Жыл бұрын
නුබ මගේ හිත අරන් ගියා... පුදුමයක් නොවේ... ❤️💜 ඒ සිංදුව රෙහාන් සරනිටම ගැලපුන එකක් නේද ... සිංදුව දැනුනු අය කෝ.. 😌😍
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
දැන් මොන සෙල්ලං දැම්මත් Rehan අන්තිමට හරකා වෙනවා 😂😂😂😂 .. සරනි ගෙ සද්දේ කොහොමද අම්මල ඉස්සරහ 😂😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ජරා🐩
@dammikanilakanthi7635
@dammikanilakanthi7635 Жыл бұрын
සින්දුව.ගොඩක්.ලස්සනයි .බුදු සරණයි හැමෝටම.🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sathushi
@sathushi Жыл бұрын
ඇත්තම කිවුවොත් රෙහාන්ගේ ලොකුකම අඩම්බර කම නේද ☹️😹💔
@dabey873
@dabey873 Жыл бұрын
Rassava gaththey Sarani, Banda udavven. Eka Mathaka neha 🧠🧠🧠🙈
@sathushi
@sathushi Жыл бұрын
@@dabey873 එවා මතක තිබ්බේ පොන් එකෙන් කතා කරන දවස්වල අර මහතයා කියන්න එපා කියල කියපු දවස්වල
@sathushi
@sathushi Жыл бұрын
රීටායි පුතයි දෙන්න්ම එකයි ☹️ අම්ම්ගේම් පුතානේ ☹️
@chamichamalie6502
@chamichamalie6502 Жыл бұрын
එක අතකට රෙහාන් හින්ද හොඳයි . වෙන මනුස්සයෙක් නම් මිනී මරලා සරනිගෙ බොරු අහුවුන දවසෙම.
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
නැන්දම්ම අාවෙනම් ලේලි දෙන වහහරි බොන්න බලාගෙන.ලේලිගෙ පැටිකිරිය දැනගත්ත ගමන් අම්මන්ඩි මිෂින්.😂
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
රුකි aunty ඔයා left 😂😂 RIP ඇත්තටම බන්ඩල කරන job එකකුත් නෑ හොදට කාල ඇදල ඉන්නවාත් එක්ක🥱😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
බණ්ඩා ,බන්ටි, ට වාසියට මේ කතාව ලියවෙන්නෙ. නැත්තං කොහොමද එකපාරටම කළකට පෙර හිටපු ජාලිය photo, screenshots හරියටම බණ්ඩා ගාව phone තියෙද්දිම එව්වා වෙන්නේ?😂😂 කමක් නෑ ඉතිං කට්ටිය ගේ ආ සාව නෙ රුකී ට කෙල වෙලා බන්ටි හරි යනවා බලන්න නේ 😁😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍කියලා වැඩක් නෑ.ගැලරිය පිනවන්න දෙන ගොන් ආතල් 🤮🤮
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
දුන් නිදහස වගකීමෙන් පරිස්සමෙන් භාවිතා කරන්න. ආදරය රඳා පවතින්නේ ඔබ රකිනා විශ්වාසය මතයි.
@sarathbappa7179
@sarathbappa7179 Жыл бұрын
රැක්ෂානා මැරෙනවනම් කැමති අය කෝ😊
@tharushibandara5301
@tharushibandara5301 Жыл бұрын
🤚
@dabey873
@dabey873 Жыл бұрын
Eka Honda sithivillak noveyi.
@sweera6224
@sweera6224 Жыл бұрын
ඇයි උබ මරන්නද අනේ පලයන් බන් වැඩක් නැත්නම්
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
අපෝ ලයික් එකක් ගන්න මරන්න තරම් කුහක වෙන්නඑපා
@thelover.giftyoutube
@thelover.giftyoutube Жыл бұрын
නොමේරා මැරිලා ඉන්නේ දැන් එකී...
@chamudithamaduwantha
@chamudithamaduwantha Жыл бұрын
බානුලාගෙ සින්දුව සුපිරි ❤
@mohomadaswan
@mohomadaswan Жыл бұрын
ලොව ඇති බයානකම දේ නිශ්ශබ්දව සිටීමය .🩸
@yeshanirameshika4426
@yeshanirameshika4426 Жыл бұрын
නැන්දම්මාට ඉන්න තැනක් අමතක වෙලා 😅
@sriyanimallika5225
@sriyanimallika5225 Жыл бұрын
කෝ හුරතලේ අන්තිමට දෙන්න ම හිරි වැටුන හොද වැඩේ❤❤❤❤❤❤❤
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
අනුන්ගෙ පවුල් කැඩුවනම් දැන් විදවපන් රුක්ශානා😅
@sathushi
@sathushi Жыл бұрын
ඔව් .. එකත් එක්ක එසෙමෙසේ පවුලක් නෙවෙනේ කැඩුවේ අදරෙන් හිටපු ලස්ස්න ජොඩුවක් 🥺🥺🥺
@sumeshmaduranga8527
@sumeshmaduranga8527 Жыл бұрын
සුලග නුබ වගෙ සින්දුව අහද්දි දැනුන ෆීලින් එක 😇☺️☺️🥰
@ranukashiran1264
@ranukashiran1264 Жыл бұрын
ගයාන්ගෙ ගායනය සුපිරි කියන අය කෝ...🥰👍❤️
@malakosgodaarachchi2192
@malakosgodaarachchi2192 Жыл бұрын
අනේ banda මල්ලි ....oya තමයි හරියටම කරන්නේ ..ආදරෙයි ....jayama වේවා ....
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
සරණි තාත්තගෙන් රෙහාන් ඇත්තටම ආදරෙයිද කියලා අහන හැටි වටින් වටින්.🤭🤭🤭.රීටගෙ හිත ටිකක් සරණි පැත්තට නවන්නයි යන්නේ.දැන් ආයනම් රුක්ශානව තිත්තම කළා.😆😆
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
බණ්ඩා පට්ටම චරිතයක් සරනිටගොඩක්අදරේ කටියමමරු රුක්ශානටනම් හෙදවැඩෙ පට්ටමකතාව මොනගේමක්ගහලාබන්ඩා සරනිවයි රෙහන්වයි සමදනකරයි ❤❤❤
@sanuperera2707
@sanuperera2707 Жыл бұрын
බනුගෙ කටහඩනම් බවනාවක්🌺😍
@madushan1999
@madushan1999 Жыл бұрын
❤️❤️❤️❤️
@Uday27108
@Uday27108 Жыл бұрын
ඈත් බව දැනිලා ඔබේ හා මගේ..... දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ..... සාගරේ වගේ තරම් තිබුනත් හිතේ.... කුමට හිමි උනාදෝ අහිමි ආදරේ.....😢
Paara Dige || Episode 522 || පාර දිගේ  || 25th May 2023
22:07
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Paara Dige || Episode 537 || පාර දිගේ  || 15th June 2023
22:04
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Paara Dige || Episode 545 || පාර දිගේ  || 27th June 2023
22:17
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
Paara Dige || Episode 542 || පාර දිගේ  || 22nd June 2023
22:32
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
Paara Dige || Episode 541 || පාර දිගේ  || 21st June 2023
22:53
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 45 М.