Paara Dige || Episode 549 || පාර දිගේ || 04th July 2023

  Рет қаралды 1,464,527

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 1 400
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
දර දිය ඇද්ද නිහඬ වීරයා ❤️ « ආරියසේන අංකල් »
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
ආරියසේන අංකල්ට කේක් කැව්වේ නැ
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
ආරියසේන වගේ අය හැමෝටම ලැබෙන්න ඕන.
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අපේ හීන් බබා සීයා
@gunawardanasena
@gunawardanasena Жыл бұрын
ස්තුතියි හැමෝටම .. මීට ආරියසේන
@sithyalkamya1253
@sithyalkamya1253 Жыл бұрын
ආරියසේන අංකල්ට❤❤❤❤
@shyamalie2000
@shyamalie2000 Жыл бұрын
උද්දික ඔයා නම් මාරයි , කටහඬ ම භාවනාවක්,, උද්දික දුශේනි කියන්නේ brand එකක්,,, මෙතෙක් දැක්ක ලස්සනම cupple එක,,,,
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
පොකට් ගහපු කෙල්ලෙක්,ආදරණීය බිරිදක් කල සුන්දර ආදර කතාවක අවසානයටයි එන්නේ මේ..!❤️✊ පාර දිගේ එක්ක මෙච්චර දවස් හිටපු සෙට් එක ලයික් එකක් දාගෙන යමු..👍
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 Жыл бұрын
👍👍👍👍👍👍
@s.s.3584
@s.s.3584 Жыл бұрын
👍👍👍
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Adreta kala nohaki deyak na neda
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
උතුම් මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක් හැමෝමට ලැබේවා 🙏🙏
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
සැමට මෙවන් ආදරණීය සැමියෙකු ලැබේවා 💖💖💖
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
උද්දික දුෂේනි කියන්නෙ ඇත්තටම ගොඩක් දක්ෂ දෙන්නෙක් ❤🤗
@repero_one1028
@repero_one1028 Жыл бұрын
මොන්ගල්ද ඩාලින් පවුල් කඩන්න එපා 😂😂
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Me dennawa dala film 1k keruwoth lassanata thiyei neda directorlage awadanaya yomu wewa
@devikaperera4511
@devikaperera4511 Жыл бұрын
Mr & Mrs Romantic ❤
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
@@devikaperera4511 Absolutely Romantic
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Both are very talented
@chaminkaprameshani7035
@chaminkaprameshani7035 Жыл бұрын
කලන මිතුරන් දුක සැප දෙකේ ම ලග සිටී. ඒවගේ තමයි බණ්ඩා සහ රෙක්සී 👍👍
@dineshjayasinghe413
@dineshjayasinghe413 Жыл бұрын
අනිවාර්යයෙන්ම 😊
@wmskwansinghe1073
@wmskwansinghe1073 Жыл бұрын
පාර දිගේට නලු නිළියන් තෝරපූ අය ඇත්තටම දක්ෂයි.......
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Absolutely yes. May God Bless all of you Abundantly..!
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
මොනවා නැතත් කතාවේ අංක එකටම ■ යාළුකම + සහෝදරකම ■ නම් ලෙසටම තියෙනවා ❤️ රෙහාන් + රෙක්සි බණ්ඩා + යාළුවෝ සචී + රුක්ශානා
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
Absolutely correct 👍🏼
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
ඇයි, සද්ධා +බුද්ධි ❤
@ayeshakanthi3790
@ayeshakanthi3790 Жыл бұрын
එක් නම් ඇත්ත
@ayeshakanthi3790
@ayeshakanthi3790 Жыл бұрын
❤❤
@ireshashani8731
@ireshashani8731 Жыл бұрын
රෙහාන් වගේ බුද්ධිමත් ආදරණීය සැමියෙක් හැම කාන්තාවකටම හිමි වේවා!!❤❤
@chandekamanike6708
@chandekamanike6708 Жыл бұрын
අනිවාර්යයෙන්
@shanthiamarasinghe6371
@shanthiamarasinghe6371 Жыл бұрын
අනිවාර්යයෙන්
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
රෙහාන්ගේ පෙනුම RUSH Film එකේ Look එක දැනුත් ❤️❤️ රැව්ල කැපුවට පස්සේ ❤️
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Actually yes.
@Talkwithama9200
@Talkwithama9200 Жыл бұрын
රශ්😍 oww e wagemai
@dulanjaligayathri4586
@dulanjaligayathri4586 Жыл бұрын
Hm aka aththa❤️
@yasuniw
@yasuniw Жыл бұрын
Handsome Uddika, really matching couple❤
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
Hmmm
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
රෙහාන් වගේ නිහතමානී අවංක ආදරයක් තියෙන මහත්තයේක් හැමෝටම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤❤
@amilayapa8497
@amilayapa8497 Жыл бұрын
Kohomada ane
@sanjanahashen8108
@sanjanahashen8108 Жыл бұрын
මමත් ඒමයි ❤😊
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
අනිවාර්යයෙන්
@nirmalimadu9813
@nirmalimadu9813 Жыл бұрын
Ane ow e adara kathawanam supiri
@nuwanboy1088
@nuwanboy1088 Жыл бұрын
👍
@KINGGAMER-g1s
@KINGGAMER-g1s Жыл бұрын
උද්දිකගෙ wife ට සම්මානයක් දෙන්න ඕනෙ ඉවසීමට 😂😂😂
@ManuthKithnal-tc6lp
@ManuthKithnal-tc6lp Жыл бұрын
Kiyala wedak na
@dineshasewwandi9313
@dineshasewwandi9313 Жыл бұрын
Amooo ow
@chanithadehigahawatta
@chanithadehigahawatta Жыл бұрын
Gaanu ehema thamai inna Oni
@koshir
@koshir Жыл бұрын
Anusha teacher (uddika aiiya's wife) thamai lu kiyanne,hodata romance scene karanna kiyala.very supportive.❤
@marianjayasinghe3137
@marianjayasinghe3137 Жыл бұрын
Ggg
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
ලැබෙන දෙයින් සතුටු වෙන්න❤️ ඉන්නෙ ඔයා ආසම විදියේ ගෙදරක නොවෙන්න පුළුවන් ඒත් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙයක් හරි තියෙනවාට! මේ මොහොත්තෙත් කොච්චර නම් මිනිස්සු ඇත්ද ඉන්න හිටින්න ගෙදරක් නැතුව හරියට, ඉතින් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙදරක් තියන එකට!😊 කන්න කෑමක් හම්බුනාම ඒක ඔයා ආසම කෑම නොවෙන්න පුළුවන් ඒත් ඔයාට අද කන්න ටිකක් හරි ලැබෙනවා ඒත් මේ වෙලාවෙත් බඩගින්නෙ කොච්චර නම් මිනිස්සු ඉන්නවා ඇත්ද? ඉතින් සතුටු වෙන්න ඔයාට තුන්වේලම කන්න තියෙනවාට!😊 ඔයාට තියෙන්නේ හොඳම phone එක නොවෙන්න පුළුවන් ඒත් හිතන්න phone එකක් නැති අය කොච්චර නම් ඇත්ද? ඉතින් සතුටු වෙන්න ඔයාටම කියලා phone එකක් තියෙනවාට!😊 ඔයාට තියෙන්නේ හොඳම ඇදුම්, සපත්තු නොවෙන්න පුළුවන් ඒත් හිතන්න අදින්න ඇදුමක් හරියට නැති අය කොච්චර නම් මේ ලොකෙ ඇත්ද? ඉතින් සතුටු වෙන්න ඔයාට අදින්න ඇදුම් තියෙනවාට!😊 ඔයා ආසම කැමතිම හිතට දැනෙනම අය ඔයා ළඟ නොරැදේවි. ඒත් සතුටු වෙන්න ඔයා ගැන හොයලා බලන එක්කෙනෙක් හරි ඉන්න එකට, මොකද මේ ලොකේ කාත් කවුරුත් නැතුව කොච්චර නම් ජීවිත අසරණ වෙනවා ඇත්ද? ඒත් ඔයාට එහෙම වෙලා නෑ ඉතින් සතුටු වෙන්න!😊 සතුටු වෙන්න හොදට කතා කරන්න, ඇවිදින්න පුළුවන් එකට, හොඳට ඇස් පේනවට, කන් ඇහෙනවට මොකද ඔයා දන්නවද මේ ලොකෙ කොච්චර නම් මිනිස්සු ශාරීරික දුබලතා නිසා දුක් විදිනවද කියන්න?ඉතින් සතුටු වෙන්න නිරෝගී ජීවිතයක් ලැබුන එකට!😊 මිනිස්සු දුක් වෙන්න බලෙන්මයි. තමන්ට සතුටු වෙන්න හේතු ඕනි තරම් තියෙද්දි එක හේතුවක් බදාගෙන එයාලා දුක් වෙනවා! ඉතින් එයාලට හිනාවෙන්න, සතුටින් ඉන්න හේතු ගොඩක් තියෙන බව ඒ නිසා මඟ ඇරෙනවා. සතුටින් ඉන්න නම් හේතු ගොඩක් අපි අතරෙම තියෙනවා. ඒවා පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ නිසා ලැබෙන සතුට පුංචි කියලා හිතන එක වැරදී. අද දවසේ ඔයාට සතුටු වෙන්න කොච්චර නම් දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ☺️ දැන් පොඩ්ඩක් හිනාවෙන්න!🤭☺️❤️ ලද දෙයින් සතුටු වෙන්න!💕😊 ඔයාට ආදරණීය දවසක්🌹🤍 😊♥️
@ashalakmali8975
@ashalakmali8975 Жыл бұрын
❤️❤️❤️
@nishlife_GTR3
@nishlife_GTR3 Жыл бұрын
😍😍😍😍
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
@yasadissanayake3732
@yasadissanayake3732 Жыл бұрын
ඔය විදියට තමයි මං නම් ජිවිතෙ ගෙවන්නේ හරිම පහසුයි .හිත ට හරිම සතු ටුයි
@b.v.ganuja7376
@b.v.ganuja7376 Жыл бұрын
😘
@bangtanarmy7946
@bangtanarmy7946 Жыл бұрын
දුශේනිට තියෙන්නෙ ඇත්තටම ලස්සන මූනක් වගේම හැඩ ඇගක් .. එයා දිහා ඕන වෙලාවක් බලන් ඉන්න පුලුවන් ලස්සන මූනක් තියෙන්නේ ❤.. දුශේනට මම මුලු හදවතින්ම ආශිර්වාද කරනව 🎉❤😊😊😊😊
@kamani229
@kamani229 Жыл бұрын
Ow na❤️
@sandaruwayanajith8530
@sandaruwayanajith8530 Жыл бұрын
Ow na.
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
පුංචි තිරයේ දැකපු ලස්සනම කපල් එක🥺❤️
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
ආකර්ශනය වැඩිම කපල් එක.❤
@susantharanasinghe559
@susantharanasinghe559 Жыл бұрын
අනේ ආයෙ ප්‍රශ්න නැතිව දැන් ඉවර කරන්න .
@yasuniw
@yasuniw Жыл бұрын
Yes, no two words about it. Uddika and Dusheni are the best!
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Ekanam aththa
@chandimachathurangani7396
@chandimachathurangani7396 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nalakathilak6870
@nalakathilak6870 Жыл бұрын
සුපිරි ආස හිතෙන කතාවක්... රඟපානවා කියලා හිතෙන්නේ නෑ. අපි ඉදිරිපිට කතාව වෙනවා වගේ දැනෙන්නේ... ගොඩක් ලස්සනයි
@madumadu6008
@madumadu6008 Жыл бұрын
ආයෙත් පාර දිගේ අලුත් වුණා වගේ....🤗 කොහොම ද කට්ටියගේ වෙනස නියමයි නේද...🤗
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
අම්මො දුශෙනි සමහරවෙලාවට ඔයා cute වැඩි අනේ😘🥺❤️
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
අනේ ඔව් අප්පා
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Very nice actress
@ssssssssssss8481
@ssssssssssss8481 Жыл бұрын
ආරියසේනගේ මුහුනේ තියෙන මල්මල් හිනා මරු 😂😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
දැන් ඉතින් මට මොනව කරන්නද කියන්නේ හිනාවෙන්න කියලද. ඔන්න එහෙනම් 👉🤣👉🍆🍌
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අදත් කතාව බලනකමි ⁣ඉවසිල්ලක් නෑ 😍🥰❤️ ඒ ආදරේ හරි ලස්සනයි ලෝහා හිතෙනවා හැමෝටම ලැබෙන්න ඹිනේ එහෙම ආදරයක් අය කෝ😳💔
@IvonFernando
@IvonFernando Жыл бұрын
❤❤❤❤❤
@IvonFernando
@IvonFernando Жыл бұрын
ආදරයට හුගක ආදරෙ
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@IvonFernando ඇත්තු
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@nirmaliefonseka5583 ආදරයට හුගක.ආදරෙ අය කෝ 🤟🤟
@Suddi474
@Suddi474 Жыл бұрын
අදත් කතාව බලනකම් ඉවසිල්ලක් නෑ 😍🥰❤ ඒ ආදරේ හරි ලස්සනයි ලෝභ හිතෙනවා හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම ආදරයක් 🥺❤️
@romaaromaa9937
@romaaromaa9937 Жыл бұрын
😢😢😢👍👍👍👍❤❤❤💋💋💋
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
❤️❤️❤️
@repero_one1028
@repero_one1028 Жыл бұрын
😂😂අම්බෝ ආතල් එක
@burjburj5420
@burjburj5420 Жыл бұрын
Q
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤮🤮🤮
@dasuntharindu5442
@dasuntharindu5442 Жыл бұрын
පාර දිගේ ඒඒ චරිත වල රගපාන සියලුම දෙනා ඉතාමත් අති දක්ෂ ලෙස චරිත වල ජීවත් වෙනවා ටෙලිනාට්‍යයක් කියලා හිතෙන්නෙම නෑ ඒ තරම් ලස්සනයි මේකෙ දුක සතුට තරහ ඒ හැම දේම එකතු වෙලා හැම රිතෙකින්ම ආදර්ශයක් තමයි මේ හැමෝටම තවත් හොද නිර්මාණ වලට එකතු වෙලා⁣ ⁣ ප්‍ර්ක්ෂකයන්ගේ හදවත් වල ජීවත් වෙන්න ලැබේවා සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි
@sandyapriyadarshani7466
@sandyapriyadarshani7466 Жыл бұрын
ඇත්තටම දුශේනිගෙයි..උද්දිකගෙයි acting නම් සුපිරි සුපිරි සුපිරි 👍👍👍..
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
රුක්ශානා ඩාලිං රීටා නංගි බංඩා අම්මෝ සමස්ත කෘෘ එකම පට්ට ටැලන්ටඩ් එක චරිතයක් නෑ හරි නෑ කියන්න even Sachi
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඒ වුනාට ශලනි තාරකා තරමට ලංව වෙන්න බෑ නේද දුෂේනිට.
@sandyapriyadarshani7466
@sandyapriyadarshani7466 Жыл бұрын
@@samithagayashan9437 ශලනි තාරුකා මේ කතාවෙ acting කරන්නෙ නෑනෙ ..😁
@SwarnaWasalathanthri
@SwarnaWasalathanthri Жыл бұрын
Dhusheni super
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Salani tharaka hatiyata kathakara gannawath bhane harima napuru muhunak thiyenne
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
පිරිමින්ට බෑ අඩන්න .. උන්ට අයිතිය තිබුනෙම.. පපුව පැලෙන්න ආවත් , කන පැලෙන්න හිනාවෙන්න ... ලෝකෙට පේන්න ගැහැණිය දරාගද්දි... දාහක් හැගීම් එක්ක පොරකාල.. පිරිමින්ට උනේම හංගං දරාගන්න.. එතනින් විතරමයි පිරිමි වෙනස් උනේ ගෑණුන්ට... 🙂✨ (මං කිව්වෙ පිරිමි ගැන)
@rygt4171
@rygt4171 Жыл бұрын
❤️❤️❤️❤️❤️😘😘😘😘
@divineguidance7558
@divineguidance7558 Жыл бұрын
ගොන් ලොජික් 🙄
@chamalidissanayake5251
@chamalidissanayake5251 Жыл бұрын
ආයෙ මුන ගැහෙයි අඩන්න එපා…❤️
@princelysandakirana
@princelysandakirana Жыл бұрын
Actually my dear
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
😍😍❤❤
@pruthuviaakash5432
@pruthuviaakash5432 Жыл бұрын
බන්ඩා කියන්නෙ ඒ කතාවෙ හොද චරිතයක් .බුදුසරණයි ඔයාට .. ඔයා හින්දයි.සෙරම සතුටින්
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
රෙක්සි නොදත් රෙහාන් දන්න රේක්සි ගෙ බිස්නස් එක. රෙක්සිත් අන්දුන් කුන්දුන් වුණා. 🤣🤣🤣
@sadamalifrando1302
@sadamalifrando1302 Жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉඳන් නොකඩවා බලපු එකම කතාව ආදරෙයි පාර දිගේ හැමෝටම කියන්න වචන නෑ එතරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udyaniperera4906
@udyaniperera4906 Жыл бұрын
එකම කොටස කීප සැරයක් බලපු කතාව
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අනේ හෙටින් ඉවරයි නේද නැවතත් මෙවැනිම බොරැ නොකියන 😁😁 කතාවක් අපට දෙන්න හරිම ලස්සන කතාව ආසාවෙන් බැලුවෙ
@chamindathilakasiri1389
@chamindathilakasiri1389 Жыл бұрын
අමරසිරි කලංසූරියගෙ විශිෂ්ඨ රංගනය මට බංඩාගෙන් පේන්නෙ ..ඒ වගේ සුපිරි කලාකරුවෙක් වීමට වාසනාව ලැබේවා !🌷🙏
@hasinidias5870
@hasinidias5870 Жыл бұрын
Ou eka aththa
@sureshkodippili799
@sureshkodippili799 Жыл бұрын
ඇත්තමයි
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Amarasiri sirge puthekda bandage charithaya karanne
@Tharunethu91
@Tharunethu91 Жыл бұрын
​@@arunapriyantha1468naha eyage puthek newei e
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
රෙක්සි රෙහාන්ව බදාගත්ත කොටස ලස්සනයි 😍❤️.රෙහා රට යනවනන් මතක් කරලා බෙන්ස් එක රෙක්සිට දීලා යන්න ඈ 😂❤
@udeshiperera2710
@udeshiperera2710 Жыл бұрын
බංඩා වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️❤️🥺
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤮🤮🤮🤮
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
අපෝ එපා
@kavishkaweerasinghe1236
@kavishkaweerasinghe1236 6 ай бұрын
Aniwarenm ❤
@SenuriDissanayake-p9i
@SenuriDissanayake-p9i 4 ай бұрын
qqqqqq​@@ajanthadisanayaka5021
@ttjttj7240
@ttjttj7240 29 күн бұрын
😢
@madumadu6008
@madumadu6008 Жыл бұрын
හැම දෙයක්ම හොද විදියට විසදුන එකට මං වගේ සතුටු වෙන අය කෝ බලන්න... 🤔🤔🤔🤔🤔🤔🤔
@diliniapsara7826
@diliniapsara7826 Жыл бұрын
,,🤗
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
🙋🙋🙋🙋🙋
@PGVimalawathi
@PGVimalawathi Жыл бұрын
​@@MuthuStyle😂😂
@kumarikumari5118
@kumarikumari5118 Жыл бұрын
ඇයි මම
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
කතාවේ ගන්න තියෙන ලොකුම දේ තමා යාලුවෝ නියම යාලුවෝ
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
ඇති යාන්තම් , MD. " සරණි කොහොම ද දැන් ඔයාගෙ අසනීපෙ "කියල අහද්දි " ඒ කිව්වෙ " කියල මොන්ගල් විදියට අපහු ප්‍රශ්නයක් ඇහුවෙ නෑ අද නම් .😅😅
@dasu169
@dasu169 Жыл бұрын
😂😂😂
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
😂Haha
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
හ්ම්,,,,,,,මම ත් ඕක හිතුව
@Tantanbanggg
@Tantanbanggg Жыл бұрын
@@nayanamaddegoda5914 ki ki
@dilinidehansa9974
@dilinidehansa9974 Жыл бұрын
වැඩේ දන්න නිසා කෙලින් උත්තර දුන්නා සරනි😁❤️
@ranifrando
@ranifrando Жыл бұрын
භානුට සල්ලි එව්වේ අන්‍යයගෙ තාත්තා ලස්සනයි ❤️ අදත් ❤ පාර දිගේ 👍👍👍👍👍👍👍👍
@Fathi761
@Fathi761 Жыл бұрын
බංඩගෙ හිනාවට ආස අය කෝ බලන්න 😊❤👇
@maleesakaushalya8540
@maleesakaushalya8540 Жыл бұрын
අපේ බල්ලත් ආසයි 😌
@TheVnv23
@TheVnv23 Жыл бұрын
ලොකු නෝනල දෙන්නගෙ වෙනස ගැන අපිටත් පුදුමයි රෙක්සියෝ… උන් මැරිලා ඉපදිච්ච වගේනෙ කතාව ලියලා තියෙන්නෙ 😂
@nisharasewwandi5597
@nisharasewwandi5597 Жыл бұрын
අන්න හරි රගපු විදියට මම හිතුවෙ පවුල් 2,3ක් කඩාවි කියල
@janithkumara5059
@janithkumara5059 Жыл бұрын
547 episode එකෙන් ඉවර වෙන්න තිබුන කතාව මෙහෙම එන එක වෙනමම එකක්. ඒක මරු. වෙන teledrama වල එහෙම දැකල නැහැ.
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
මට හරියට දුක හිතුනා හැමෝටම cake කවනවා, ආරියසේන අංකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මට නම් ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා....😥 අපේ රටේ සිරිතක් තමයි ගෙදරක වැඩට ඉන්න කෙනා, වැඩකාරයාම කියලා කොන් කරන එක. එහෙම කරන එක පව් නේද....රැකියාවක් වසයෙන් දුප්පත් කමට එයාලා ගෙදරක වැඩ කලාට, එයාලත් අපි වගේම මනුස්සයො නේද...🙂
@isharanadeeshani3304
@isharanadeeshani3304 Жыл бұрын
ඒ කතාව හරියටම හරි .
@gayathridayakumara8845
@gayathridayakumara8845 Жыл бұрын
Matath okama hithunakamak necake rexita kewwata passe ari uncle pennuwe ne
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Жыл бұрын
ඇත්ත ඒකට පිට රටවල් වල එහෙම නෑ 😔
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ආදරනීය පොඩි මැඩම්ට මතක් වෙන්නෙ නැත්තෙ මොකෝ ආරි අන්කල්ට කේක් කෑල්ලක් දෙන්න
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍දෙවෙනි තාත්තා කිව්වේ 😆කොහොමත් ගැනිගේ වැඩ ටික කරගත්තම කාවත් අමතකයි නේ ☹️🤮
@shanichamith6724
@shanichamith6724 Жыл бұрын
පටන් ගන්නකම් ඉවසිල්ලක් න්ඇතුව බලන් ඉන්න මන් වගේ තව උන් ඉන්නවද
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
🙋🏻‍♀️මේ ඉන්නේ
@chathuriperera2283
@chathuriperera2283 Жыл бұрын
Ou innava
@dineshaattanayakeherbbeaut9104
@dineshaattanayakeherbbeaut9104 Жыл бұрын
ow apith a wagea thamayi .
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
මාත් ඉන්නෝ.......
@shanichamith6724
@shanichamith6724 Жыл бұрын
සෙට් එකක්ම ඉන්නෝ❤️❤️
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
කේක් වලට වඩා රසයි අද නම් කතාව 🤩
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Saththakin
@senurisooriyaarachchi9187
@senurisooriyaarachchi9187 Жыл бұрын
Atta❤
@inigam6739
@inigam6739 Жыл бұрын
ඒ කේක් කෑල්ලේ තිබුන චෙරි ගෙඩියවත් රෙක්සිට දෙයි කියලා හිතුවා ඒත් නෑ ඔන්න යාලුවෝ 🐕
@hiruni1326
@hiruni1326 Жыл бұрын
කතාව ඉවර වෙන්න ලඟයි වගේ 🥺...කමක්නෑ ..සතුටින් ඉවර වුනොත් හොඳයි ❤️
@dineshsuranga828
@dineshsuranga828 Жыл бұрын
💕
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
දැන් නම් කතාව ඉවර වෙන එකටත් දුකයි......වගේ....❤❤❤😂😂😂.....
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
ආරි අංකල් තනියෙනුත් හිනා වෙනවා අනේ...😊
@Mashii473
@Mashii473 Жыл бұрын
රෙක්සිට එක පාරට කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවුනා මෙහෙම යලුවෝ හැමෝටම ඉන්න ඔනෙ 😂❤❤❤
@malekamaleka7136
@malekamaleka7136 Жыл бұрын
Rehan thamath karanne boru
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤮🤮🤮
@wasapofficial6480
@wasapofficial6480 Жыл бұрын
Counselling 😂😂
@chathuabeykoon3337
@chathuabeykoon3337 Жыл бұрын
මොනා අලුත් උනත් රෙහාන්ගේ පිජාමා එකනම් වෙනස් වෙලා නෑ😂😂😂😂😂
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
🤣🤣🤣
@anuanuu1816
@anuanuu1816 Жыл бұрын
🤣🤣
@padmiandradi5388
@padmiandradi5388 Жыл бұрын
🤭🤣🤣🤣👌
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
තියෙන එක එපැයි අදින්න.😊
@niromimadusani5456
@niromimadusani5456 Жыл бұрын
kzbin.info/www/bejne/iavTfXp4o5adjJY
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
දැන් ඉතිං සරණි + රෙහාන් හා පැටව් ගෙනාවම බබාලා බලන්න සබන් අරන් යන්නත් එපැයි ඉස්සරහට 🤪🤪
@jayaninisansala5372
@jayaninisansala5372 Жыл бұрын
හැමෝම දක්ෂ නළුනිළියන්....නමුත් රේ ක් සී හරි attractive 🎉😊
@apsaranimanthika7173
@apsaranimanthika7173 Жыл бұрын
අනේ ආරි අංකල්ටත් කේක් කෑල්ලක් කවන්න එපැයි. පව් එයා. එයා සතුටු වෙයි ගොඩක්. 😥
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Жыл бұрын
Eka Nam aththa
@disnapriyadharshani9492
@disnapriyadharshani9492 Жыл бұрын
Hmm ow duka hithuna ekatanam 😢
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
අපි නම් කැමැති රෙහාන් සරණි ආදරයට❤️❤️❤️😘😘
@janakadarmasiri5658
@janakadarmasiri5658 Жыл бұрын
රෙහාන් සරනි අාදරයට මමත් අාදරෙයි
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
@@janakadarmasiri5658 ❤️
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 11 ай бұрын
A adraya nisamai mea. kathawa. metharam lassana une
@shanikanisansala1965
@shanikanisansala1965 Жыл бұрын
කොච්චර සරනිට දොස් කීවත් රෙක්සිට කට උත්තර නැති වෙන්න රෙහාන් කටපුරා බොරුවක් කීවා 😁
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
දැන් සමාජේ ඇත්ත ජීවිතේ නැති ● යහළුකම ● ​සහෝදරකම වගේ බැඳීම් නාට්‍යයක් හරි මඟින් දැක ගන්න ලැබීමත් භාග්‍යයක් .. 🙏❤️
@mangalagamage8527
@mangalagamage8527 Жыл бұрын
9:16 9:17 9:17 9:17
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
රැකි මම හිතුවේ ඔයා මැරිලා කියලා😂😂
@Kulunu01
@Kulunu01 Жыл бұрын
Me tooo
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
පව් බන් ඉරිසියාවට ඔය ආවේ පෙට්ටියෙන් නැගිටලා.....
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
රැකි නෙවෙයි රුකී 🤭🤭🤣
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
මේ වගේ ආදරයක් ඇත්තටම ලැබෙන කෙනෙක් ඉන්නවනම් එයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි❤️🥺😊🔥
@amilayapa8497
@amilayapa8497 Жыл бұрын
Ehemada😢😢
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
😂😂😂😂සරණි වගේ ආදරයක් 🤮
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
අනිවාර්යෙන් 😔
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
හරියට රෙහාන් අතුරුදන් වෙලා එතනට අලුත් නලුවෙක් දැම්ම වගේ.රෂ් එකේ වගේ උද්දික හරිම handsome.සේරම චරිත ලස්සනයි.ජය වේවා හැමෝටම ❤❤❤
@nayanadeepani447
@nayanadeepani447 Жыл бұрын
දැන් රෙහානුත් කටේ දිවේ නොගෑවි ලස්සනට බොරු කියනවා. රෙක්ෂි අලුත් බිස්නස් එකක් පටන්ගත්තලු 😂😂😂
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
සමහර ප්‍රතික්ෂේප වලින් පස්සෙ ජිවිතේ ලස්සනම කාලේ පටන් ගන්නවා ...💕
@chandichandi5850
@chandichandi5850 Жыл бұрын
Yes of course..it's true. I got & l love it. After that my life is completely changed.
@r.rajapakse5350
@r.rajapakse5350 Жыл бұрын
රැවුල කපුවාම මිනිහෙක් මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද ?
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
මම නම් කියන්නෙ දැන්ම මේ කතාව ඉවර කරන්න එපා කියලා .මොකද සරණි රෙහානුයි පවුලෙ අය එක්ක සතුටින් ඉන්න පටන් ගත්තෙ දැන් .අපිත් ආසයි ඒවගෙ කොටස් ටිකකුත් බලන්න ❤️❤️
@damayanthiasanka3105
@damayanthiasanka3105 Жыл бұрын
Saranita babakewt hitiyanme nedaewara wenna kalin
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
Hmm😁😁 අපිත් හිතන දේවල්
@anojadulanjali1812
@anojadulanjali1812 Жыл бұрын
Dewani inima wageda wenna ona😂
@deepikand5722
@deepikand5722 Жыл бұрын
​@@anojadulanjali1812apooo epa devini inima dan kali amunanawa eke ragapana nalu niliyo dan wayasatath gihin
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
@@anojadulanjali1812 oyala eka බලන්න .hama kathawama ekawage na🤣
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
ඔය කතාවදානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ❤️❤️🥺
@Sa.1958
@Sa.1958 Жыл бұрын
අඩේ ,දැන් තැනට සුදුසු විදිහට රෙහාන් බොරු කියන්න පටන් අරන් 😅😅
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
ඔව් ,,,ඉතින් සරණි ට පුරුදු කලෙත් එයා තමයි,,,,,,,😛
@Dilki1234
@Dilki1234 Жыл бұрын
මේ වෙනකම් ම එක කොටසක් වත් මග ඇරපු නැති අය කො බලන්න
@TheVnv23
@TheVnv23 Жыл бұрын
හම්මේ රෙහාන්නුත් ඇඟට පතට නොදැනෙන්න ක්ෂනිකව බොරැ විදින්න පුරැදු වෙලා… 😂😂
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
අද කතාව හරිම ලස්සනයි ....රෙහාන් සරනි දෙන්නම ගොඩක් ලස්සන වෙලා..ආරියසේන , රෙක්සි අම්මා අධිකාරි හැමෝගෙම රඟපෑම් හරිම සජීවි... ආදරනීයයි...❤❤❤ එලෙසින්ම රෙහාන් සරනිගේ නැවත ආදරය ඉස්සරට වඩා අලුත් වෙල⁣ා ලස්සන වෙලා..අපි දැන් ඉස්සර වගේ බය නැහැ රුක්ෂානා ආවාට....එයාට ආවා වගේම යන්න වෙයි...හෙට තමා හොඳම දවස......❤❤😘😘
@SanjiwaPerera-bt5si
@SanjiwaPerera-bt5si Жыл бұрын
රෙහාන් සරණිය ආදරය පටන් ගත්ත විතරයි කතාව ඉවර කරන්නද හදන්නේ.කතාව තව ඉදිරියට.බලන්න ඕනෑ.💞💞🌹🌹💖💖❤️❤️
@s.s.3584
@s.s.3584 Жыл бұрын
බැන බැන බලන අය නොබලා ඉන්නකො. ඉවරයිනේ. එපා වෙනවා එපා වෙනවා කියලා බලන්නේ නැතුව 😂😂😂😂😂
@harshanidayananda7969
@harshanidayananda7969 Жыл бұрын
ඒකනම් ඇත්ත
@Shanifernando9326
@Shanifernando9326 Жыл бұрын
MD තමයි මරු 😁 ඒ ඔෆිස් එකේ සෙට් එක රෙහාගෙ පවුල ගැන හෙව්ව එක විතරමයි කෙරුවෙ 🤦😁😁🤣🤣🤣
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
රෙහාන් සරණි ආදර කතාව හරිම ලස්සනයි රුක්ෂානා බණ්ඩාගෙන් මැරුම් කන්නයි යන්නේ
@sachinthatharaka6748
@sachinthatharaka6748 Жыл бұрын
මේ කතාව පිස්සුවක් ❤❤ මුල ඉදන් එක කොටසක් නෑරි බලපු මම ❤❤😊😊 තව. අය ඉන්නව
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
Apith
@nimeshafernando4108
@nimeshafernando4108 Жыл бұрын
Ada episode eka nam marama ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අද එපිසෝඩි එක බලනකමි ඉවසිල්ලක් නෑ😍😍
@ireshasanjeewani8526
@ireshasanjeewani8526 Жыл бұрын
පාරදිගේ දෙවැනි කොටස පටන් ගන්නෙ කවදාද? හරිම ලස්සන ටෙලිග්‍රාමා එක.❤❤❤🎉🎉🎉
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
රුක්ෂානා මෙච්චර දෙයක් වෙලත් තාමත් මට්ටු වෙලා නෑ මේ ගෙවෙන්නේ රුක්ෂානාගෙ අන්තිම කාලේ
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
මෙහෙම ගෑනු නම් සාපයක් පිරිමියෙකුට මේ වගේ කෙනෙක් ලැබුනොත් විනාසයි
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
කලු අරලියත් මතක් වෙනවා අද රෙහාන් දැක්කම 😊
@indupriyadarshni5960
@indupriyadarshni5960 Жыл бұрын
බණ්ඩගෙ සෙට් එකම අද නිල් පාටින් ඇඳලා 😍😍😍👌👌👌
@NethuMashi123
@NethuMashi123 Жыл бұрын
කුරුලු කූඩුව එකතු වුණා විතරයි❤ මේ රුක්ෂානා නම් හැදෙන්නෙම නෑ😅
@nilukapriyadarshani1603
@nilukapriyadarshani1603 Жыл бұрын
ආරි අන්කලුත් ගෑස් ලිප පත්තු කලේ මන් වගේම ගිනිකූරක් ගහලානේ.😂😂සල්ලි කාරයන්ගේ ගෙදර ගෑස් ලිපයි දුප්පත් මගෙ ගැස් ලිපයි එක වගේනේ යකූ🤣🤣🤣🤣කික්ම තමයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😋😋
@harshanijayamali8696
@harshanijayamali8696 Жыл бұрын
මගේ ගෑස් ලිපත් එහෙම තමයි..
@sarahchristine6074
@sarahchristine6074 Жыл бұрын
Math gas eka gana hithuwa luxury house wala eka aduwak
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 Жыл бұрын
සිරා 😂😂
@gunawardanasena
@gunawardanasena Жыл бұрын
ඔව් අනේ මම අරියසේන
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මටත් ඔයටිකම හිතුන.......
@lakshikakawindya4903
@lakshikakawindya4903 Жыл бұрын
පුංචි තිරයේ ආදරනීය කපල් එක ❤❤
@udyaniperera4906
@udyaniperera4906 Жыл бұрын
Uddika 's voice variation....amazing.....
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ඒ Thumbnail එකහ් ❤️🥺🌸
@sandi-ke2jq
@sandi-ke2jq Жыл бұрын
අපිව දැන් සතුටු කරලා අවසානෙට මොනවා කරයිද දන්නෑ මෙයාලා.. ඩාලින්ට තිබ්බෙ ඔලුව නෙවෙයි මෙයාගේ දත් දෙකක් left කරන්න එතකොට හැමෝම සතුටින් 😂 රෙහාන් හරිම ආදර්ණීයයි එයා වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඕන ♥️
@JanuJanu-u6g
@JanuJanu-u6g Жыл бұрын
මම හරිම කැමති ටෙලිනාට්‍ය ඇත්තටම හැමොම ගොඩක් හොද නලු නිලියන් මම ගොඩක් කැමතියි හැමොටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
● Uddhika Premarathne ● Dusheni De Silva Superb Acting ❤️ Fully Natural Facial Expression
@kamani229
@kamani229 Жыл бұрын
Athatama👍💕
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
🌹🌹🌹👍❤️❤️❤️
@sdwarunaprasanna3905
@sdwarunaprasanna3905 Жыл бұрын
Anek ayath supiri itin
@RuviniMalka-n6i
@RuviniMalka-n6i Жыл бұрын
රෙහාන් හොරාට නිදි නේ. kiss ඒක දුන්නට පස්සෙ අැහැරියා. ලස්සනයි ඒ් අාදරේ. මටත් ඉන්නවා මේ වගේ මහත්තයෙක්. අාදරය හොයන හැමෝටම මේ වගේ කෙනෙක් ලැබෙන්න ඹ්න.
@Shevi__S
@Shevi__S Жыл бұрын
බලපු ආසම කතාවෙ අවසානයත් ලඟයි 🥺❤
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
අම්මෝ ඒ ආදරේ...❤❤❤❤ බන්ටිට වඩා අපිට සතුටුයි...😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
*වැහි වලාකුළු* *පාවි පාවී* *ආවට* *බලාපොරොත්තු දි දී,* *වහින්නෙ නෑනෙ* *උරුම* *නියඟයක්නම්* *මහපොළොවට හිමි..*🖇️🌻🍃
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
ලස්සනයි
@chamalidissanayake5251
@chamalidissanayake5251 Жыл бұрын
🥲
@chamalidissanayake5251
@chamalidissanayake5251 Жыл бұрын
චුට්ටක් හරි අගය කරන්න තිබුනා අර පත්තරේ ඉන්ටර්වීව් එකේදි
@senumithadinhas7189
@senumithadinhas7189 Жыл бұрын
කතාව ඉවරයි වගේ දෙන්නා රට යයි වගේ .ආසාවෙන් බැන බැන හරි කොටස් 549 බැලුවා ඉතින් දැන්නම් පොඩි දුකකුත් තියෙනවා 🙈
@maleegamage7282
@maleegamage7282 Жыл бұрын
යකු ආරී අන්කල් ට නොදි කේක් කාපු එක කුජීතයි😢
@nayanadeepani447
@nayanadeepani447 Жыл бұрын
ඒකනේ.. මං හිතුවෙ ආරි අංකල්ටත් කේක් කවයි කියලා 😌
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 Жыл бұрын
රෙක්සිගෙ නියම දක්ශතා පෙනුනෙ මේ ක්තාවෙන් 💪💪👌👌😍😍
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 Жыл бұрын
සරණි රෙහාන් සුපර් ඇක්ටින්....මාරම ලස්සන ගැළපීමක්...ආදරෙයි දෙන්නටම මහ ගොඩක්..❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@Pramoth33
@Pramoth33 Жыл бұрын
සරණිට එකෙන්ම මොංගල් චිකනුයි ඉස්සොයි.😂😂😂
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
දැන්නම් කතාව හරිම ලස්සනයි ❤❤❤❤
@itsb2619
@itsb2619 Жыл бұрын
කව්ද හිතුවෙ රෙහාන් සරනිට දුන්නෙ දඩුවමක් බොරුකරාට😅
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
බණ්ඩා ,රෙක්ෂි කියන්නෙ ඉතිං නියම යාලුවො දෙන්නෙක් 👍👌🤘❤️💐
@NiroshanNiroshan-z8d
@NiroshanNiroshan-z8d Жыл бұрын
තව ඉස්සරට යන්න නැතිව ඉවර කරනමි හොදයි කියලා හිතෙන්නේ මට විතරද❤
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අමිමො දුශෙනි සමහරවෙලාවට ඹයා cute වැඩ අනේ අය කෝ💔💫
@Pramoth33
@Pramoth33 Жыл бұрын
රෙහාන් නිකම් ඇදේ ඉන්නෙ මල මිනියක් වගේ මැරිලද කියලා හිතුනා😂😂😂
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Aththamai hallo
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg Жыл бұрын
Hé may think of his wife.
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
@@SusanFernando-nw2pg yeah 😂
@s.s.3584
@s.s.3584 Жыл бұрын
කසාද බැන්ද මිනිස්සුන්ට වඩා පිට උන්ට තමයි පවුලක්‌ කඩන්න ඕන. බැන්ද උන් කොහොම හරි පවුල ගැටගහගෙන ඉන්න බලද්දී පිට උන් අතින් වියදම් කරන් අනුන්ට කෙලවන්න බලනවා. ඒකයි මේ කතාවෙන් කියවෙන්නේ ❤❤❤
@sathushi
@sathushi Жыл бұрын
අපි නොදන්න රෙහාන් දන්න රෙක්සිගේ අලුත් බිස්නස් එක දන්න්න කට්ටිය ඉන්න්වද 🤣🤣🤣🤣 පවු අනේ රෙක්සි 🧡🥺🥺
@UdeshikaMaduwanthi-pe7cp
@UdeshikaMaduwanthi-pe7cp Жыл бұрын
😂
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
Councilling කිව්වේ රෙහාන් සරනි යාලු කරපු එක
@SwarnaWasalathanthri
@SwarnaWasalathanthri Жыл бұрын
Ow
Paara Dige || Episode 424 || පාර දිගේ  || 06th January 2023
20:10
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 31 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
Paara Dige Episode 194 || පාර දිගේ  || 16th February 2022
21:06
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
හඳ මාමා වටේ ඉන්න....
5:20
Weerasekara School
Рет қаралды 22 М.
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paara Dige Episode 52 || පාර දිගේ  ||  30th JULY 2021
19:06
Swarnavahini TV
Рет қаралды 710 М.
Paara Dige || Episode 540 || පාර දිගේ  || 20th June 2023
22:36
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 510 || පාර දිගේ || 09th May 2023
21:07
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 31 МЛН