KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paara Dige Episode 60 || පාර දිගේ || 11th August 2021
19:09
Sinhala Classic Songs | Sinhala Jukebox (Volume 01) | Sinhala Old Song | #SinduManager
26:26
Сестра обхитрила!
00:17
Cat mode and a glass of water #family #humor #fun
00:22
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Paara Dige Episode 59 || පාර දිගේ || 10th August 2021
Рет қаралды 664,200
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 349
@shashikanjaleedeumini8397
3 жыл бұрын
රෙක්සිට කැමති අය කෝ
@shanprasad3304
3 жыл бұрын
Ai me inne
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@hiranmd7743
3 жыл бұрын
රෙක්සිට පාඩුවේ ඉන්න දීපන් ගෑනියෙ
@araliyaprashani8035
3 жыл бұрын
මම ඉස්සර ඉදන්ම කැමතිම නලුවා 😍
@bhagyasewwandi4696
2 жыл бұрын
Mama mama
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
රෙක්සිත් බංඩගෙ ගානටම වැටුනා වගේ 🤣🤣🤣🤣
@rebecaperis7048
3 жыл бұрын
B.s
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@rebecaperis7048 බුදු සරණයි.ජේසු පිහිටයි❤️ ඔයාටත්
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@SandaruwanKeerthirathna
3 жыл бұрын
*රෙහාන්ගෙ අම්මයි නංගී නම් සෙවල පාත්ති බං. 😂 සුපිරි චිත්ත දෙකක්.😂😂😃😃*
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@lalithakumari889
3 жыл бұрын
Mata nam me rahange amma ta gaththa niliya lallannama ne.kathava kanava
@antondinesh6966
3 жыл бұрын
😀😀
@nilapabalu7596
3 жыл бұрын
.. රෝගවලින් පීඩා විදින ලක්වාසී ලෝක වාසි සියළුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා 🙏
@sandeepani9tytwo660
3 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු . තෙරුවන් සරණයි🙏❤️
@PushpaPushpa-ld5qe
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@chandikakumara7892
3 жыл бұрын
@@PushpaPushpa-ld5qe l l
@chandikakumara7892
3 жыл бұрын
@@PushpaPushpa-ld5qe ll) lll) l
@mrs.munasinghe5008
3 жыл бұрын
🙏❤🙏
@rebecaperis7048
3 жыл бұрын
B.s
@chamod2003
3 жыл бұрын
සද්දා සර්ගේ වැඩක් නම් සුපිරි තමා...✌🔥.නාඩගම්කාරයෝ,පාරදිගේ...කියලා වැඩක් නැ😍🙏
@rebecaperis7048
3 жыл бұрын
B.s
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@වස්සාන
3 жыл бұрын
Covid19 😢 පරිස්සමි වෙන්න විතරයි ❤ මෙි භයානක තත්ත්වය හමුවෙි ඉතිරිවෙලා තියෙන්නේ 😢 ජිවිතය බෙිර ගන්න 🙏
@christinafernando1089
3 жыл бұрын
රෙක්සිගේ රඟපෑම නම් සුපිරි 👌
@vinodfernando3850
3 жыл бұрын
යාළුකම ආගමක් නම් ..රේක්සි කියන්නේ දේයියෙක් බන් 🙏😌
@chamu1786
3 жыл бұрын
බන්ටි ,භානු,බන්ඩා..❤ යාලුකමට එහා ගිය සහෝදරකමක් ❤😍..හරි ම ලස්සන කතාවක්..නොබලා ඉන්න හිතෙන්නම නෑ 😘❤
@sanju9076
3 жыл бұрын
හැමෝම පරිස්සමින් ඉන්න❤️ අද වන විට covid positive වෙලා ඉන්න හැමෝටම සුවය ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු 🙏
@mrs.munasinghe5008
3 жыл бұрын
🙏🙏
@aishadeen1140
3 жыл бұрын
Mage phulatah.covet bless kharannako 😭😭🇦🇪
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@kasunchamara4988
3 жыл бұрын
@@mrs.munasinghe5008 😁😍
@kasunchamara4988
3 жыл бұрын
@@mrs.munasinghe5008 😁😍o
@gayanpoojani7476
3 жыл бұрын
මගෙ ක්‍රශ් එකගෙ සිංදුව හොරකම් කරල අහුවෙන්න එපා හොදේ ඩේමියන් 😞 ආදරෙයි බානු 🙊❤️😍
@oiupubh7088
2 жыл бұрын
ඩේමියන් සින්දුව හොරකම් කලා නේද
@Tha_Ra
3 жыл бұрын
කොරොනා රෝගය මෙලොවින් තුරන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@samanthasamantha5873
3 жыл бұрын
💪
@mihivlogs977
3 жыл бұрын
තමන්ට කියල තැනක් නැති උනහම දැනෙන අසරණකම කෝමද..ගෑනිටත් පදිරිවෙන්න උන නානායක්කාර..
@mashiliyanage867
3 жыл бұрын
Manik karayek
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@kbs2565
3 жыл бұрын
Gani kawadawath ehema karanne na uu awanka nam
@chamod2003
3 жыл бұрын
කොරෝනා හැමතැනම...හැමෝම පරිස්සමින් වැඩටික කරගන්න.😷🙏❤
@rebecaperis7048
3 жыл бұрын
B.s
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@darshidarshi2524
3 жыл бұрын
සාද්ධා සර්ගේ වැඩ කියලා වැඩක් නැ මැණික්කාරයාගේ ලගටමනේ හානුලා සින්දුව ගන්න යන්නේ ලස්සනයි අද කතාවත්,රේක්ෂිත් රේහාන් හොදම යාලුවේක්,හානු බන්ටිලා වගේම ❤❤
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@antondinesh6966
3 жыл бұрын
Ata bola walalla
@classictelevision4677
3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම ලස්සනයි මේකත්. වෙනස්ම කතා තේමාවක්. ❤❤👍
@Kumari-v6v
3 жыл бұрын
රොසාන් අය්යා ඉන්න හැම කතාවක්ම ලස්සනයි හිනා මැරේනවා අනේ බ්‍රද්‍ර සරනයි අය්යා
@0wassana0
3 жыл бұрын
සින්දුව අපිට නමි ලස්සනයි 🤣
@classictelevision4677
3 жыл бұрын
ඇත්තටම ලස්සන ටෙලිනාට්‍යයක්. ස්තූතියි ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර ,ස්වර්ණවාහිනී පට්ටම වැඩක්.
@suzans7469
3 жыл бұрын
රෙහාන්ලා, බන්ඩලා, මැණික්ලා එකම දවසක මුණගැහෙනකල් බලන් ඉන්න මම.... 🤭
@shanprasad3304
3 жыл бұрын
Anthima hariyedi ehema wei
@hiranmd7743
3 жыл бұрын
ඊළඟ පාටියට බන්ටි හොයද්දි බන්ටිගෙ සිරා විදිය මාට්ටු වෙනව
@omanmuscat8273
3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලොව සියලුම දෙනා සුවපත් වේවා සැම සත් හට සෙත් වේවා කොරෝනාවෛරසය ලොවෙන් තුරන් වේවා
@chandanideepika7656
3 жыл бұрын
කොරෙනා වසංගත යෙන් පිඩා විදින්න ලොකවාසි සියලු දෙනාට බුදු සරනයි ඉක්මනින් සුව ලැබේවා හුස්ම ඉල්ලා කොරෙනා සමග සටන් කරන්න සියලු දෙනාට බුදු සරනයි එ වගෙ ම දිවා රාත්‍රි නොබලා සෙවය කරන්න අපෙ සෞඛ්‍යය අංශයේ සියලු දෙනාට ත් බුදුසරණ ලැබේ වා 🙏🙏🙏🙏🌷🌷
@ceylonnewsglobal6889
3 жыл бұрын
නානායක්කාරට බණ්ඩගෙන් කෑවා මදි වගේ 😂😂😂😂 ආයේ බණ්ඩා එක්ක ඇමිණිලා. නානා නා ගන්න හදන්නේ...
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@Bella-amo
2 жыл бұрын
රෙක්සිටත් බන්ඩගෙම ජානමද කොහෙද පිහිටලා තියෙන්නෙ. 🤣🤣🤣
@pawanimalshani5560
3 жыл бұрын
ඩේමියන්ගෙ studio එකේ NUGA logo එක දැක්කෙ මං විතරද ? ගයියගෙ studio එකේ ඉදන් එයාලටම පාට් එක දානවා 😁 ඩේමියන් කාරයට දෙන්න ඕනෙ මඩු වලිගෙන් හුම්ම්ම්ම්ම්
@thusharamuthu1009
3 жыл бұрын
සිරාවටම ගයාන් ගෙ ස්ටුඩියෝ එක නේද බං මේ.
@damindathilakarathne32
3 жыл бұрын
MN ස්ටූඩයෝ මහරගම
@damindathilakarathne32
3 жыл бұрын
NuGa TV වැඩසටහන් කරන්නේ මේකෙ තමා
@sriyanigamage9859
3 жыл бұрын
Mage ratta korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා jesuna pihtawanna...
@niroshifernando4505
2 жыл бұрын
රොශාන් පිලපිටිය දැන් හරියට ජයසේකර අපෝන්සු වගේ😁😁😁😂😂
@priyaherath3676
3 жыл бұрын
විශ්ව ශක්තිය ගේන ඇටබෝල වළල්ල😆😆😆😆
@shanprasad3304
3 жыл бұрын
Hehehe🤣🤣😂😂
@sandalihewage8452
3 жыл бұрын
😂
@shanprasad3304
3 жыл бұрын
@@sandalihewage8452 😂😂🤣🤣🤣
@niro9989
3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@mohamedarif5622
3 жыл бұрын
බංඩො මොකට අල්ල ගත්තද මේ සිකුරු ජෝඩුව. කොරෝනා වසංගතයෙන් දුක් විදින සියළුම රෝගීන්ට ඉක්මනින් සුවය පාර්ථනා කරමු. තුනුරුවන්ගේ බලයෙන් දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@0wassana0
3 жыл бұрын
බණ්ඩා තමයි ආදර්ශයක් ගන්න පුළුවන් ටෙලිනාට්‍ය බලන අපට එකම චරිතේ 👍
@niruparajapakse649
3 жыл бұрын
රෙක්සිගෙ රගපෑම නියමයි.
@megalink4934
3 жыл бұрын
කරුණාකරලා කමෙන්ට් සෙක්ෂන් එක කොරෝනා වාට්ටුවක් කිරිමෙන් වලකින්න අපි මෙතනට එන්නේ ජිවිතයේ වෙහෙස නිවාගෙන හිනාවෙලා සතුටු වෙලා යන්න මිසක් කොරොනා සුවපත් කරන්න නෙවෙයි ඒ බහුබූත කියවන්නත් නෙවෙයි මෙතන කොරොනා සනිප වෙයං වෙයං කියලා කොටාගෙන කොටාගෙන ගියාට කොරොනා සනිප වෙන්නේ නැහැ නේ ඒ නිසා ගොංපාට් නවත්තලා මේ නාට්‍යය බලලා යන්න . මොන කරුමයක් ද..මේ..
@kasundissanayaka5540
3 жыл бұрын
සිරාවටම ඇත්ත බන්..තම තමන් පරිස්සම් වෙන්නෙ නැතුව වෙන මොනා කරත් වැඩක් නෑ මිනිස්සු මෝඩ වැඩ කරනවා නම්...කමෙන්ට් එකක් කියවන්න බෑ හැමතැනම ප්‍රාර්ථනා
@nirusudakum921
3 жыл бұрын
සහතික ඇත්ත. ප්‍රාර්ථනාවන් නොවෙයි කරන්න ඕනේ. සෞඛ්‍ය නීති රීති පිලිපැදලා හරි විදියට පරිස්සම් වෙලා ඉන්න එක.
@mithunsathsara4971
3 жыл бұрын
බානු ගහපන් ඔය ඩේමියන්කාරයට ස්ටුඩියෝ එක දාල දුවන්න 🏃
@netmisansala4821
3 жыл бұрын
රෙක්සිත් බොරු කියනවා බන්ඩා වගෙම 😃😃😃😃
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@shashisweerathunga364
3 жыл бұрын
නානේ ඇත්ත කීවනම් ඔය මොකුත් ප්‍රශ්න නෑනේ 🤣🤣🤣🤣🤣
@niro9989
3 жыл бұрын
Ekane
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@madhushasewwandi8299
3 жыл бұрын
රෙහාන්ගේ අම්මි ඔයා හරි ඔයා නොදන්න අපි දන්න දෙයක් තියේ ඒ තමයි........අරයා...ඔයාගේ ( ලේලි පැටියා)😁😁😁😁👍 math nirodanaya wena athara thama para dige balanne.covid 19 hadila inna hamotama ikman suwaya pathanawa...🙏🙏🙏
@shanprasad3304
3 жыл бұрын
Oyatath kisima rogabadayak nowewai pathanawa..get well soon buddy
@madhushasewwandi8299
3 жыл бұрын
@@shanprasad3304 thanks😊😊👍
@shanprasad3304
3 жыл бұрын
@@madhushasewwandi8299 positive da?
@madhushasewwandi8299
3 жыл бұрын
@@shanprasad3304 mage yaluwek positiv una wadakaraddi, math nirodanayata damma thawama mama PCR kare ne
@shanprasad3304
3 жыл бұрын
@@madhushasewwandi8299 pcr karanna epai ithin..pvt hari karanna
@vihansasubhashini6737
3 жыл бұрын
විශ්ව ශක්තිය ගේන ඇට බෝල වලල්ල....😂අනේ මංදා මේ නානායක්කාර ....😂😂😂ජූඩා ට නම් තේරුනා වගේ.....කොල්ලො ටික ස්ටූඩියෝ එකට එද්දි නානායක්කාර ඉදී වගේ.....🤣🤣🤣
@thimirapunsisi7244
3 жыл бұрын
Sangeeth satharasinha...aiya nisamai balanne....♥♥
@ceylonnewsglobal6889
3 жыл бұрын
බණ්ඩා නිදා ගන්නෙත් අන්දරේ නිදා ගන්න විදිහට 😂😂😂😂😂
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@0wassana0
3 жыл бұрын
👍 like එපා දකින කෙනෙක් කියවන්න ❤ ප්‍රාර්ථනාවක් එක් කරන්න ❤ 🇱🇰 වෙනුවෙන් covid19 නිසා රෝගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා කියලා 🙏ඔබත් පරිස්සමි වෙන්න 😢 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏
@sunethraherath7349
3 жыл бұрын
පාර දිගේ ලස්සන කතාවක්
@chintha85
3 жыл бұрын
මගෙ රටට දළදා සමිදු පිහිටයි .
@nuwanmahesh1911
3 жыл бұрын
මුලින්ම like කරලා කතාව බලන්නේ.. නියමයි .. අද නානායක්කාරගෙ දවස වගෙ.
@malingabandara4324
2 жыл бұрын
මෙි කතාව නිර්මාණය කල හමොටම බුුදු සරනයි
@krishanthishaki7356
3 жыл бұрын
අපොයි මේ රෙක්ෂි රේහාන් මහත්තයව ඇදල දාපු වලක් ගොඩනමි ඵන්න වෙන්නැ පවු ඉතින් රේහාන් මහත්තයා
@dasunkalhara7763
3 жыл бұрын
විශ්ව ශක්තිය ගේන ඇට බෝල වලල්ල 🤣🤣🤣
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@telenettvsl7069
3 жыл бұрын
ශබ්දාගාරය තුළට කෑම බීම ගෙන ඒම තහනම් /ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
එතකොට ඔයා ගෑණු ඇඳුනුත් පිටෝන් කරනවද 🤭🤭🤭🤭😁😁🤣🤣🤣
@mahanamamgg9631
3 жыл бұрын
බණ්ඩ = රෙක්සි = රෙහාන් 😂 බොරුවෙ උපත
@rashmisankalpana8191
2 жыл бұрын
රෙක්සි රගපානවා කියලා හොඳට පෙනවා🤭😂
@sansmvsg855
3 жыл бұрын
රෙහාන්ගෙ අම්මා රෙහාන් පස්සෙ එන්නෙ හරියට වයස 21ක 23ක කොල්ලෙක් ගැන හොයනවා වගේ. මේ කසාද බැදලා divorce උන පිරිමෙයෙක් පස්සෙ ඔහොම ඇගිලි ගහන එක කතාවට උනත් කැතයි. නංගි හරියට රෙහාන් ගෙ අක්කා වගේ. ඒකි බැදලා ඉන්නවා කියලා නේද කීවේ ඒකිට මිනිහා ගැන හොයාගන්න බැරිද 🤬
@shanikaseedavi8399
3 жыл бұрын
ඒවන් දේ නොවෙනවාම නොවෙයි නේ 🤣 නිවෙස් වල
@ladysungreat2406
3 жыл бұрын
නන්ගි වගෙ තමයි
@chamodiliyanwala8403
3 жыл бұрын
ඔව් අප්ප ඒ වගේ අම්ම කෙනෙක් එක්ක ලේලියකට වසනව බොරු. හැම රෙද්දම හොයන අම්මල ඉන්නව නේද එයාලගෙ පුත්තුන්ගෙ පව්ල් ජීවිත පට්ට අවුල්. මොකද හැම රෙද්දටම අම්මල අත දානවනෙ.
@shanikaseedavi8399
3 жыл бұрын
@@chamodiliyanwala8403 ඔව් ඒකනම් ඇත්ත
@හිතුවක්කාරහිත
3 жыл бұрын
රෙක්සි තමා චරිතෙ ❤️❤️❤️❤️
@araliyaprashani8035
3 жыл бұрын
විරාජ් 😍
@hewanaarachchigesumanasena513
3 жыл бұрын
ලක්වාසී සියලුම දෙනා මේ පිඩාකාරී වෛරසයෙන් මිදී නිරෝගී වේවායි පතමී.
@piyurecipes6443
3 жыл бұрын
මනුස්සයෙක්ට උදව් කරන්න ඕනි හදවතක් ඇති තවත් මනුස්සයෙක්. දැන් 1000ට ලගයි. මම මේ චැනල් එක හදාගත්තේ මේ ගෙවෙන අමාරු ජීවිතෙන් පොඩ්ඩක් ඔලුව උස්සගන්න.මම ඔයාලගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා..
@pradeepnanayakkara6991
3 жыл бұрын
අදත් කතාව සුපිරි සුපිරි සුපිරිම සුපිරි
@ronascallon2445
3 жыл бұрын
බන්ඩා හොදම නලුව වෙන්ඩ ඕන ...👍👍👍❤❤
@0wassana0
3 жыл бұрын
භාණුලා ගේ සින්දුව නිසා මු කනවා කැමක් 😡🤣
@chamarianushka9717
3 жыл бұрын
අයියෝ නානායක්කාරට වෙචිච දෙයක් ... යනඑනමන් නැතිවුනා .. පවි දෙවියනේ....😄😄
@shanthrikacool4153
3 жыл бұрын
ලස්සනයි අදත්. ❤️
@hksineth9057
3 жыл бұрын
Gayatri Dias හැමදාම කෙල්ල වගේ නේ
@tishanidenethi5725
3 жыл бұрын
theruwan saranai siyaluma denata stay safe guys 🙏🙏
@piu...6659
2 жыл бұрын
Rehange Yaluwa maru appa 😂😂😂
@nethushisandamini115
3 жыл бұрын
රොශාන් ගේ ඇක්ටින් 💝
@freecell9955
3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@slnvideomix4601
2 жыл бұрын
Super 🤘🤟
@rashmigatawakandage5392
3 жыл бұрын
"ගොත නැත්තන් අද ඕන එකෙක් සිංදු කරනවා. අහන් ඉන්න තමයි අමාරු." 🤣🤣🤣🤣🤣🤣🤣
@lkviewes6917
3 жыл бұрын
නයාගේ පොඩි දුවට මං ආදරෙයි.😍😍😍❤❤
@nilukalakmali1398
3 жыл бұрын
Para dige.... lassanai godak
@sanuperera6325
2 жыл бұрын
රෙක්සි මරු අනෙ 😊
@sanjeewanigunarathne5902
2 жыл бұрын
Rehange 4n eke ringing tone danna kenek ewnnko..😁
@deepahettiarachchi7877
3 жыл бұрын
කොරෝනා රෝගය මෙලොව්න් ඉක්මනින් තුරන් වේවා .🙏🙏🙏
@mpmahanama2551
3 жыл бұрын
අඩේ මේ අගිනි පියාපත් එකේ ගෙදරනේ 😍
@nimchala3611
3 жыл бұрын
නානායක්කාර දැන් නිදහස් වීලා. කොල්ලෝ සිංදු හැදු තැන නම් වැරදිලා. සිංදු කාරයගේ කෙනහිලිකම් පිරිලා. කොහොඹ ගහයි කරවිල වැල එක් වීලා
@thusharamuthu1009
3 жыл бұрын
මේ රෙක්සියයි බණඩයි පෙර ආත්මෙ නිවුන්නුද කොහෙද . දෙන්නම එකයි.
@cstechlk
3 жыл бұрын
_මට 1000 යන්න උදව්වක් කරන්න.🥺_
@hiruniupeksha7958
3 жыл бұрын
බානුලා අහු වෙයිද නානායක්කාරට 😒
@shanprasad3304
3 жыл бұрын
Wei wei
@krishanthishaki7356
3 жыл бұрын
mulu lokema covid rogayen pelena siyaluma denata ikman suwaya ladewa kiya prarthana karami budu saranai❤🙏
@prasannamaduranga3418
3 жыл бұрын
Hi
@hiruanthony5029
3 жыл бұрын
Purusha shakthiya dena atabola walalla ammo 😂😂😂
@tigastatigastaa4097
3 жыл бұрын
අම්මෝ ඩාලින් අක්කෙ ඔච්චර නපුරු වෙන්න එපා සරෝජනී වගේ අහිංසක වෙන්නකො
@AllinOne-tx5uz
3 жыл бұрын
Beautiful teledrama
@හිතුවක්කාරහිත
3 жыл бұрын
රෙහාන්ගෙ අම්මා වාතයක් අප්පා 😏😏
@slkuwait4540
3 жыл бұрын
නායකාගෙ පොඩි දූ මාර ස්ලිම් 🤔
@dilhanirathnayake8011
2 жыл бұрын
Rehan 👌👌❤️
@mahisha1151
3 жыл бұрын
රෙක්සිත් බොරු කියන්න පටන් අරං .. බන්ඩා ට ගැලවීමක් නම් නැහැ ඩාලිංගෙනුයි, සිකුරාගෙනුයි... කොල්ලො තුන්දෙනාගේ සින්දුවටත් දෙයියන්ගෙ පිහිටයි.... අදත් ලස්සනයි කතාව ....❤️🌹❤️
@niro9989
3 жыл бұрын
Hi kohomada ithin Banda pau neda
@mahisha1151
3 жыл бұрын
@@niro9989 ඔව් නේද
@niro9989
3 жыл бұрын
@@mahisha1151 👍👍👍👍🌹🌹🌹❤
@kokilapawanjayasooriya394
3 жыл бұрын
❤️❤️❤️❤️
@mdfoodchallenge8524
3 жыл бұрын
❤️🙏👍
@nimeshudayakumara3099
3 жыл бұрын
😂😂😂😂😂😂 රෙක්සි තමයි රෙක්සි..😂😂😂😂😂😂😂
@kishathigunarathna7286
3 жыл бұрын
Nice drama 😜
@laxmiweerakoon6627
3 жыл бұрын
කොරොනා වලින්. බෙිරැනත් සිකුරගෙන් බෙිරෙන්න බැ
@chandrikapriyadarshani5947
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි 💕🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@colomboboys7515
3 жыл бұрын
අන්න දවසේ වදන😅දවස් 14 රිමාන්ඩ් වෙලා හිට්ය එත් මේ ගැනී කුල්ඩවුන් වෙලා නැනේ, මේ මිනිහට ඇදුම් මොකටද, අම්මෝ
@Moments93-
2 жыл бұрын
අම්මෝ රෙහාන්ගේ අම්මව තම්බන්න බෑ 😂
@thanujalakmali4080
2 жыл бұрын
ලස්සනයි කතාව
@dilshanjayalath8121
3 жыл бұрын
Nanayakkara mru😚😚😚😚
@erandawasula6828
3 жыл бұрын
Corona rogin araksha wewa..Mage rata corona walin araksha wewa...
@SanaSana-uj1is
3 жыл бұрын
Lassanai kthawa 👌💐💐💐💐💐
@SEELuu13
3 жыл бұрын
ඩේමියන් නිසා සංගීත් අයියවත් පේන්න බෑ දැන්නම් 😒
@sandysandy6727
3 жыл бұрын
රෙහාන් කාරයාට නම් ගැලවීමක් නැහැ මේ ගෑනු තුන්දෙනාගෙන්
@Dona-w3z
3 жыл бұрын
වළා සළුවක්..පොරෝගෙන සඳ....මම ලියපු පද මාලාවක් දයාන් විතාරණයන්ගෙ හඬින්..ඔයාලත් අහල බලන්නකො
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/oGXVpZmhmdmSqpY
@ShamilaSakkaff2023
3 жыл бұрын
Ayoooo kollo tika ge 🏃 🏃 🏃 Maru 😀😛😅
@gmnlbandara3770
3 жыл бұрын
පුශ්පා නෝනේ 😅
19:09
Paara Dige Episode 60 || පාර දිගේ || 11th August 2021
Swarnavahini TV
Рет қаралды 689 М.
26:26
Sinhala Classic Songs | Sinhala Jukebox (Volume 01) | Sinhala Old Song | #SinduManager
SOURYE TV
Рет қаралды 1,6 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
9:09
මීටර් 1500ක් උසින් තියෙන සංචාරක පුරවරේ | Tourists Destination | Haputale Travel Guide Video |
The Drifer
Рет қаралды 6 М.
29:25
බිරිද දන්නෙ නෑ එයාගෙ මහත්තයා CID නිළදාරියෙක් කියලා | Full Movie Sinhala Review
Maduwa Review Plus
Рет қаралды 62 М.
14:46
Putin urgently interrupted a meeting / Change of power in Ukraine
NEXTA Live
Рет қаралды 1,6 МЛН
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 10 М.
2:13
හවුස් මුවින් එක උනේ මෙහෙමයි. #Dr. Ishara sandamini #rodexmovers
Rodex Movers
Рет қаралды 34 М.
6:35
Путин и ПЕСКОВ ждут звонка от ТРАМПА 😁 [Пародия]
Юрий ВЕЛИКИЙ
Рет қаралды 355 М.
3:23
Aravinda de Silva | Documentary
SEEDS
Рет қаралды 664
19:57
Paara Dige Episode 73 || පාර දිගේ || 31st August 2021
Swarnavahini TV
Рет қаралды 893 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 29 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.