Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 120 | 2024-10-24 | Hiru TV

  Рет қаралды 119,351

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 388
@HiruTVOfficial
@HiruTVOfficial 4 сағат бұрын
මහත්වරුනි,නෝනාවරුනි ඔන්න ඉතින් ඔෆීසියේ උත්සවය නම් ආරම්භවුණා.හැබැයි පන්සලේ ලොකු හාමුදුරුවෝවත් දොස්තරවත් නිම්නාවිගෙ පවුලෙ කවුරුවත් තවම ඇවිත් නෑ. මේ වෙලාවෙ නිම්නාවිගෙ පවුලෙ නම් කවුරුත්ම එන්න නම් විදියක් නෑ.ඒත් එක්කම උත්සවයට වඩින හාමුදුරුවන්ව නවත්ත ගන්න යාළුවෝ දෙන්නා සුපිරි ගේමක් දෙනවා.ඒ ගේම දෙන්නෙ මංජිතයගෙ අයියවත් හවුල් කරගෙන.ඒත් හාමුදුරුවෝ ඒ ඇමට අහුවෙලා උත්සවයට නොයා ඉඳියිද?ඔය අතරෙ දොස්තර මහත්තයාව නවත්තන කොන්ත්‍රාත් එක හම්බෙලා තියෙන්නෙ අපෙ ජීවන් ඩැඩාට. ජීවන් ඩැඩාටයි නිලූටයි ඒක කරගන්න පුළුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න අදත් සුපිරිම කොටසක් බලමු.....
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 3 сағат бұрын
Ane mata sub 2k yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
@A.M.C.Adikari
@A.M.C.Adikari 2 сағат бұрын
අපිට බැරි ද ඔය ගේමක් ගහන්න ❤️❤️❤️🤩😍😍💕💕🤩
@chamilaniresha3457
@chamilaniresha3457 11 минут бұрын
Omg I can't stop laughing 😅I'm pretty sure I 'm going to die because can't stop laughing 😅😅😅
@memesrilankan
@memesrilankan 2 сағат бұрын
අද තමා දැනගත්තේ camment එක දෙපාරක් touch කරාම like වැටෙනවා . 3ක් touch කරාම reply section එක 😊 open වෙනවා කියලා 😱❤️
@MadukaEkanayake
@MadukaEkanayake 2 сағат бұрын
😮
@Randil_Methnuka
@Randil_Methnuka 2 сағат бұрын
😂😂😂 adoooo owmai.. mn klin comment wala oya seen eka kiyal tiyenw dakkat awadane illanna kiyala hituwe
@memesrilankan
@memesrilankan 2 сағат бұрын
@@Randil_Methnuka එල එල 😁❤️
@dineshsilva4736
@dineshsilva4736 2 сағат бұрын
එල එල
@memesrilankan
@memesrilankan Сағат бұрын
@@dineshsilva4736 ❤️😁
@rashmikaindika
@rashmikaindika 2 сағат бұрын
මෙච්චර ආතල් දෙන අංජන ලොකු බ්‍රදර් වගේ එකෙක්ව ජනප්‍රිය නලුවා කරලපල්ලා. සුදු ලස්සන පවුඩර් බබාලව ජනප්‍රිය නලුවා නොකර. ඇත්ත දක්ෂ නලුවෙක් ලොකු බ්‍රදර් ♥️♥️♥️♥️♥️
@ShalithaLakshan-c1g
@ShalithaLakshan-c1g 2 сағат бұрын
Dakshathama naluva kiylat sammanayak denv janapriya naluvata vitarak nemei
@ishuonline97
@ishuonline97 Сағат бұрын
😂😂
@chaturalankan7614
@chaturalankan7614 56 минут бұрын
Company එකෙන්ම..👍👍👍👍
@fazlymowjood8937
@fazlymowjood8937 26 минут бұрын
CERTIFICATE TRUE 😅
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ගේම තමා ගේම 😂 ඇක්ටිංනන් සුපිරී ❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා කරමු🙏🙏
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 2 сағат бұрын
Ba bn 😂
@DinushAnurudda
@DinushAnurudda Сағат бұрын
Siyaluma rogine suwapath wewa
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 3 сағат бұрын
බිග් බ්‍රදර්ගේ ආතල් වලට රෑට දන් නින්දෙනුත් හිනා යන තැනට පත් වෙලා ඉන්න මම 😂🤣
@shanwijesinghe-u2u
@shanwijesinghe-u2u 2 сағат бұрын
😂
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 Сағат бұрын
Ou Appa
@Minuwa123
@Minuwa123 3 сағат бұрын
මංජිතයගෙ ඒ වචන ටික😂 පනාතිපාතා නම් කොහොමද දන්නෑ අර අම්මගෙ මෙට්ටෙ උස්සලා අදින්නා දානා කඩන්නෑ කාමෙසුමිච්චා උබ අපිට පේන්න කරන්නෑ මුසාවදා එහෙම උබ දන්නෙම නෑනෙ සුරාමේරය එහෙම උබට අදාලම නෑනෙ 😂
@mydubia7377
@mydubia7377 Сағат бұрын
😂😂😂😂😂😂😂
@LakmaliPathirana-z5u
@LakmaliPathirana-z5u 52 минут бұрын
😂😂😂💔
@SWK-r8c
@SWK-r8c 2 сағат бұрын
අනේ අද මන් පාට කුරුල්ලෝ සෙට් එකම හම්බුනා❤❤සජිත නම් පට්ට නිහතමානී ❤මන් හිනා වෙන්න කලින්ම මාත් එක්ක හිනා උනා
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 49 минут бұрын
ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි
@AliAli-wd5ys
@AliAli-wd5ys 33 минут бұрын
ඇත්තටම සජිත් නිහතමානී නළුවෙක්...ජෙසු පිහිටයි......
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
ජිවන් + කුමාරතුංග 🤣😆 අපි ඉවරයි ජිවන් කුමාරතුංග අයියේ 🤣😂 ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ගහන්න ආතල් මේ නෑ.. අනේ අම්මෝ 🤣👌
@daniduchamadith6925
@daniduchamadith6925 2 сағат бұрын
ඔව් බ්න්😂
@mydubia7377
@mydubia7377 Сағат бұрын
😂😂😂😂😂😂
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 Сағат бұрын
Aniwaryanm ❤
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 3 сағат бұрын
දැන්නම් අංජන ලොකු බ්‍රදර් හින්දා මේ නාට්‍යය බලන්න හිතෙනවා. නියමයි අනේ හිනා වෙලා පන යනවා 🤣❤️
@hirunisashmitha4804
@hirunisashmitha4804 2 сағат бұрын
Maru acting
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
😅කෙලවෙනවනම් වෙන්නෙ අර මෝඩ ගගුලියි එකිගේ ගොන් අම්මයි හින්දා තමයි 🐄🐄 දෙන්නා😅
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
😂
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Сағат бұрын
කෙවින්ගෙ අම්මාගෙ චරිතයත් ඇත්තටම හොදට කරනවා ඒ ආන්ටි ❤
@MhBandula-q5f
@MhBandula-q5f 2 сағат бұрын
මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, දැන් තියෙන්නේ වෛරය, පළිගැනීම පිරුණු නාට්‍ය, පාට කුරුල්ලෝ කියන්නේ හාස්‍ය, කුතුහලය, ආදරය පිරුණු කතාවක්, ආදරෙයි හිරුට ❤❤❤
@gihanart
@gihanart 2 сағат бұрын
koombiyo ehema balala nedda?
@cricketstar6692
@cricketstar6692 Сағат бұрын
හෙට තමයි 😂 සුපිරිම දවස තලගුලි තාත්තා ඉවරයි 😂
@SAHANJ2001
@SAHANJ2001 Сағат бұрын
Hiruta 😅👀
@ishuonline97
@ishuonline97 Сағат бұрын
Mold bn ubt 😂😂
@LalindaPriyamal-o5q
@LalindaPriyamal-o5q Сағат бұрын
😂​@@ishuonline97
@Kumari160
@Kumari160 3 сағат бұрын
වලිප්පුව හැදුන තැන තමා මරු 😂😂😂 කක්කල් කැස්ස තිබුනලු අම්මෝ 😂😂 ඒ අතරේ අයියේ අපි ඉවරයිලු 😂 හෙට තමා හොඳම ටික 😂😂😂
@ThisasJaniru
@ThisasJaniru Сағат бұрын
Doctor-:දැක්කද මේ injection එකෙ power එක (mean while)😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ඇත්තට කිපයන් මෙි කතාව පටන් ගත්ත දවසෙම ඉදලා අද වෙනකමි බලන සෙටි එක කො❤
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්නෙ නැතුවනම් දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකු බ්‍රදර් නං සුපිරී ❤👌
@Dilrukshi-ox9ul
@Dilrukshi-ox9ul 3 сағат бұрын
ලොකු බ්‍රදර් කියන්නෙ සුපිරිම චරිතයක් .මොනවා උනත් මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑවා වාගෙ සීන් එකක් යන්නෙ 😂 කෙවිනුයි මන්ජිතයි යාලුවො දෙන්නයි ලොකු බ්‍රදර් එකතු වෙලා ගහන ගේම් එක අම්මො ශෝක් කතාව මන් ආසම කතාව පාට කුරුල්ලො❤🎉
@NiroshDammika
@NiroshDammika 44 минут бұрын
Hmmmmm
@Tentashion
@Tentashion 3 сағат бұрын
සෙට් එක මාස්ටපීස් ගේමක් ගහල තියෙන්නෙ හරිද😂❤සුපිරි සුපිරී...ජීවන් ඩැඩයි මංජිතයගෙ සහෝදරයි තමයි හොදම ආතල් ටික😂කෙවිනගෙ යාලුවන්ගෙ ආතල් එකත් මරු😂😅
@kamalajayantha3922
@kamalajayantha3922 Сағат бұрын
යකෝ හාමුදුරුවනුත් රැවට්ටුවා මේ කපටියෝ ටික.😂😂❤❤
@denethvishnuka6476
@denethvishnuka6476 2 сағат бұрын
ප්‍රදාන නලුවො සහය නලුවො කවුද කියල හිතා ගන්න බෑ ඉන්න හැමෝම එකම වගේ😅සුපිරියි❤️
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py Сағат бұрын
ටැංකියෙන් එලියට දාපු ගෝල්ඩ්ෆිශ් කෙනෙක් වගේ ගැහෙනවා මේ මනුස්සයා ලු 😂😂😂 හම්මෝ ලොකු බදර්ගෙ ආතල් නම් 😂
@Thenukiapsara1111
@Thenukiapsara1111 3 сағат бұрын
අද ජීවන් ඩැඩාට වලිප්පුව හැදුන එක තමා මරු😂හිනා කාලා මැරෙනවා ඒ අස්සේ ලොකු බ්‍රදර් අපි ඉවරයි රත්තරන් අයියේලු😂😂 අද රසවත් ඒත් හෙට ගොඩක් රසවත්❤😂
@yasaz_z
@yasaz_z 2 сағат бұрын
Atta
@PansiluThiksana-xb8mi
@PansiluThiksana-xb8mi 2 сағат бұрын
මචන් ආගම විහිලුවට ගත්ත එක නම් වැරදියි.කාතාව නම් සුපිරි
@SanaPuttha
@SanaPuttha Сағат бұрын
@hewayalagejayasinghe
@hewayalagejayasinghe Сағат бұрын
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 13 минут бұрын
ow habai. okkoma hodata plan kara eke ekatath wena widiyak plan karanna thibbe
@මිශූ
@මිශූ Сағат бұрын
වලිප්පුව හැදිච්ච වෙලේ ගැහැනු කෙනාගෙ ඇක්ටිනුත් මරු
@NiroshDammika
@NiroshDammika 44 минут бұрын
Hmmmmm ela neda
@NiroshDammika
@NiroshDammika 43 минут бұрын
Hi කොහොමද
@SuhandiThakshika
@SuhandiThakshika Сағат бұрын
අම්මෝ හෙට සේලයින් බෝතලේ ගලවගෙන දුවන්නේ 😂😂😂🤣
@dimuththakshila6218
@dimuththakshila6218 Сағат бұрын
ජීවන් ඩැඩාගෙ ආතල් ටිකත් මරු 😂😂
@Ashirandi.0
@Ashirandi.0 2 сағат бұрын
අද නම් කෙල්සී කෙවින් එකට ඉද්දි මාරම ලස්සනයි
@NaveenNaveen-m5y6t
@NaveenNaveen-m5y6t Сағат бұрын
Paata kurullo කියන්නේ නියම කතාවක් ❤❤ kevin නියමයි මන්ජිත නියමයි ❤❤ මං කතාව රෑට ත් බලනවා පහුවදා උදේ ටත් බලනවා ❤❤❤❤❤❤❤❤❤❤
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 Сағат бұрын
😂ඒනම් වෙන track aulak 😂
@kanchanasewwandi1756
@kanchanasewwandi1756 48 минут бұрын
හිනා වෙලා මැරෙනවනෙ යකූ😂😂😂
@Kumari160
@Kumari160 3 сағат бұрын
කොහොම හරි කෙවීන් ඒ වැඩෙත් ගොඩ දා ගත්තා 😂
@SLkitiyaacademy
@SLkitiyaacademy 3 сағат бұрын
Comment එක උඩ ඩබල් ටච් කරලා කට්ටිය ලයික් ටිකක් දාගෙන යමුද...
@PathmaGurusinghe
@PathmaGurusinghe 2 сағат бұрын
යාලුවො දෙනනා අද රන්ගනය අතාත්ත්වික.ලොකු හාමුදුරුවෝ කතා කරන විදිය වෙනස් බව හාමුදුරුවන්ට තෙරෙන්නෙ නැති වෙන්න බඇනෙ.😂😂
@champikamanel7606
@champikamanel7606 2 сағат бұрын
කතාවේ ආතල් නැති උනාම බෝරින් කියනවා කතාවේ ආතල් තිබුනහම ඒවා ගොං ආතල් කියනවා 😅
@mydubia7377
@mydubia7377 Сағат бұрын
ලංකාවේ නෙ
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 11 минут бұрын
ape unge hati thamai ithin baninna withrai danne hama ekatama
@MigaraPiyumantha
@MigaraPiyumantha Сағат бұрын
දොස්තරගෙ චරිතෙටනම් තේරුමක් තියෙනො 😂❤️
@PathumPrabath-jy5rd
@PathumPrabath-jy5rd 13 минут бұрын
හමුදුරැවො වඩින්නෙ මගෙ බොඩිම් පාරෙ.ඇල පාරෙ ❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ලොකු බුදර්ගේ ආතල් එකක් බලන්ටන නැතුවනමි දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකු බුදර් නං සුපිරි ❤️👌
@Kavidu-f7u
@Kavidu-f7u 2 сағат бұрын
අංජන ලොකු බ්‍රදර් හින්දා මේ පාරත් ගේම ගැහුවා කියන්නේ කව්ද 😂😂😂❤
@Tk20-l9u
@Tk20-l9u 4 сағат бұрын
කෙවින් ගේ ප්ලැන් එක හරි ගියා නේ කොහොම හරි 😂 ලොකු බදර් ආතල් කෝටියයි අම්මෝ ජීවන් ඩැඩා ගේ ඇක්ටින් මරු අද නම් හිනා කාලා මැරුණේ නැති ටික විතරයි. අර පොලිස් කාරයා කෙවින් ගේ ඔෆිස් එකට ගිහින් විස්තර අහලා ලොකු බදර් ව ඇරෙස්ට් කරයිද දන්නේ නෑ අම්මෝ එහෙනම් වෙන්න එපෝ 🙏 මංජිත ත් මරු අද
@BoyK120
@BoyK120 4 сағат бұрын
සිරා බන් 😂😂😂
@pathumwijesinghe7378
@pathumwijesinghe7378 Сағат бұрын
සිරාවටම ජීවන් ඩැඩා මරු,,
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
Ara theme song eke pennanawa kevinge muna thalila gahala wage. Mekata mattu weida manda horakamata
@lakmisanjana3740
@lakmisanjana3740 48 минут бұрын
පන්සිල් පද 5 ගැන පැහැදිලි කරපු හැටි ලොකු බ්‍රදර්ට😂
@DaddyDim
@DaddyDim 3 сағат бұрын
Doctor ආවේ Kevin විකුනපු BMW i7 එකේ 😂
@LahiruamarasingheMusic
@LahiruamarasingheMusic 2 сағат бұрын
Pissuda yako Mitsubishi ekaka awe😂
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 2 сағат бұрын
ඒක සර්විස් එකට දාල බන්😂😂😅
@sandyabulathge3042
@sandyabulathge3042 2 сағат бұрын
Den kathawa epa wenwa
@dilshandanujaya
@dilshandanujaya 16 минут бұрын
හිනා යන එක නවත්තගන්න විදියක් කියලා දෙන්න❤❤❤❤❤
@IshanUdara-rm3df
@IshanUdara-rm3df 2 сағат бұрын
RIP ජීවන් කුමාරතුංග අයියේ.හෙට අපි ඔයාගේ මලගෙදර එන්නම් 😢
@KeshaniEdirisinghe
@KeshaniEdirisinghe Сағат бұрын
Ane pau eya 😊😂
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 сағат бұрын
කොට්ට coconut 🤣🤣🤣 ලොකු brotherගෙ english වලට ගහන්න ඇමරිකාවටත් බෑ 🤭
@mydubia7377
@mydubia7377 Сағат бұрын
😂😂😂
@PabandaGeethanjana
@PabandaGeethanjana 25 минут бұрын
ජීවන් මාමේ ඔයා ඉවරයි 😂😂😂
@bandhusriya5694
@bandhusriya5694 22 минут бұрын
විශිෂ්ඨයි !
@chandimamendis-l6r
@chandimamendis-l6r 7 минут бұрын
ජීවත් අයියාත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ලොකු brother ජීවන් අයියා මන්ජිත තුන්දෙනා නිසා තමයි කතාව ගොඩක්ම ලස්සන ❤ සජිත මල්ලි ඔයාගේ නිහතමානී කම තමයි ඔයාට තියෙන වටිනාම සම්පත ❤
@SayuriArtigala
@SayuriArtigala 19 минут бұрын
අද නම් හිනාව නවත්ත ගන්න බෑ 😂😂😂😂😂
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 2 сағат бұрын
ඉන්ජෙක්ෂන් එකේ පවර් ඒක තමා මරු😅😂
@menurarathnayake2005
@menurarathnayake2005 2 сағат бұрын
ඒවුනාට kelsey ලස්සනයි නේ 😼❤️
@lahirufernando6085
@lahirufernando6085 3 сағат бұрын
නිම්නාවි අම්මා oic ගේ හොර ගැනිදත් කියලා හිතෙනවා
@VindyaChandrasiri
@VindyaChandrasiri 2 сағат бұрын
😂
@tharuceylon8752
@tharuceylon8752 Сағат бұрын
😂😂
@happy.446
@happy.446 Сағат бұрын
Ammo Maru comment ne yako meke thiyenne😂😂
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 43 минут бұрын
ඔන්න ඉතින් පදයක් හැදුවා😅හොදවෙලාවට ඔයා රජ කාලේ හිටියෙ නැත්තේ.😂😂
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 42 минут бұрын
ඔන්න ඉතින් පදයක් හැදුවා😅හොදවෙලාවට ඔයා රජ කාලේ හිටියෙ නැත්තෙ.😂
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 сағат бұрын
අනේ අනේ 😔 හාමුදුරුවොත් ඇන්දුවා නේද ? හරි ලස්සන අහිංසක බොරුවක් හැබැයි ඒක නම් 🤭
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රිසි නම් මරු 😂❤
@gangagalahitiyawa7112
@gangagalahitiyawa7112 Сағат бұрын
අශෝක sir..... මේක ඔයාගෙ act එකට💐
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 2 сағат бұрын
යකෝ අර ඩොකා දැන් Bmw i7 එකක් ගත්තා නේද 😂 ඒක නැද්ද දැන්
@percygune5235
@percygune5235 2 сағат бұрын
අභිසම්බදාන පිරිත, පජ්ජලති පජ්ජලති .....සව්දි රියාද් සිට
@naveennavodya774
@naveennavodya774 2 сағат бұрын
මේකනම් පිස්සුවක් ජීවන් ඩඩා..😂ලොකු බ්‍ර්දර්..😂මරුම ඩ්‍රාමා එකක්.❤
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🫶.........
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 сағат бұрын
අනෙ අම්මෝ... මෙහෙමත් photo ගැහිල්ලක් 🤭
@dilshathiran4067
@dilshathiran4067 2 сағат бұрын
කොහොමහරි වැඩේ මාට්ටු වුනොත් එ ලොකු බ්‍රදර්ගෙ වැඩ නිසාස තමයි😂😂😂.අනේ අයියේ අපි ඉවරයි😂😂
@Shyamali-b5m
@Shyamali-b5m 2 сағат бұрын
බලන් ගියාම අද මේ ගේමම රන් වෙලා තියෙන්නේ ලොකු බ්‍රදර්ගේ අයිඩියාස් වලින්නේ 😂
@TheVnv23
@TheVnv23 Сағат бұрын
ඈහ්… දැන් මංජිතයා දන්නෙ නෑනෙ මේ ගේමෙ උගෙ අයියා ඉන්නවා කියලා… ඒ මදිවට මෙන්න උන් දෙන්නත් එකතුවෙලා ගේම් එකක් කරනවා. ඊටත් වඩා ජීවන් ඩඩා එක්ක එතන ගේමෙ හිටිය අංජනයව කොහොමද ඔෆිස් එකෙත් ඉන්නෙ 😂😂
@මිශූ
@මිශූ Сағат бұрын
අඩෝ 😂 එකම දවසෙ ආතල් කෝටි 10000යි
@nimashanimasha8420
@nimashanimasha8420 3 сағат бұрын
Loku Badar niyamai ❤❤❤
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Сағат бұрын
මම ඉය්යෙ කිව්වා වගේම ජීවනයා මාට්ටු ගෑණිට😂😂😂😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 сағат бұрын
මංජිතගේ අයියා සුපිරි ❤❤❤❤❤
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 2 сағат бұрын
හෙට ජීවනයා සේලයින් බෝතලේ උස්සන් දුවන විදිය බලන්නත් එපැයි😂😂😂😂
@BeNk-j8w
@BeNk-j8w 2 сағат бұрын
උදාර ට ඉන්න මල්ලි හරිම ලස්සන යි
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ ඩබල් මීනිං එක තමයි දවසක සේරම කෙලවල දාන්නෙ 😅
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
දැන්නමි අංජන ලොකු බුදර් හින්දා මෙි නාට්‍යය බලන්න හිාතනවා. නියමයි අනේ හිනා වෙලා පන යනවා 🤣❤️
@dee92813
@dee92813 2 сағат бұрын
පොඩි එවුන්ටද බං මේ කතාව දැන් ලියන්නෙ? කමෙන්ට්ස් ටිකත් හිරු එකෙන්ම දාපු ෆේක්ද මන්දා.
@CDWcreationZ
@CDWcreationZ 2 сағат бұрын
ජීවන් කුමාරතුංගටනං හෙටින් පස්සෙ සරමයි ෂර්ට් එකයි ඇඳන් පාරෙම තමයි තපින්න වෙන්නෙ😂😂
@Dimuwa.
@Dimuwa. Минут бұрын
😂අමෝ ලොකු බ්‍රදර් කරයා කුමාරතුංග අයියේ අපි ඉවරයි මෙහෙමත් ආතල් හැබැයි ගොන්ගුලි එකිගෙ අම්මයි වැඩේ හායි වගේ හෙට නම් දොස්තර ඉක්ජෙක්ශන් එකේ පවර් එක කෝමද😅
@LakiduNehansa
@LakiduNehansa 2 сағат бұрын
හෙට තමයි supiri කොටස ජීවන් සේලයින් බෝතලේ අරන් කොහේ දිවුවද මන්දා ..........
@arunaindika3358
@arunaindika3358 2 сағат бұрын
අගක් නැ මුලක් නැ අපිත් ස්කිෆ් කර කර බලනවා. දැන් මේක මෙලවම රහක් නැ
@DilshanWijekumara-ek9sh
@DilshanWijekumara-ek9sh Сағат бұрын
එහෙනම් මුල ඉදන් බලලා නැතුව ඇති උබ අනික අග නෑ නෙ තව කෝමත්
@jeewagamage7441
@jeewagamage7441 13 минут бұрын
ලොද කන්න ඕන කුරැම්බා ගෙඩියකින් පුළුවන් වුනාට තෙල් හිදින්න අපි වගේ කොට්ට coconut ඕන 😂😂😂😂 අම්මෝ ලොකු brother
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
ලොකු බ්‍රදර් ඔයා නිසා තමා මේ නාට්‍ය බලන්නෙ. නියමයි ඔයාගෙ රංගනය 👍👍
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k Сағат бұрын
❤❤
@umeshamantha
@umeshamantha 2 сағат бұрын
මන් හිතන්නේ මේ කතවට ගහන්න අයේ කතවක් එන් නැති වෙයි මෙක මරු
@NilankaMaduwantha-i3d
@NilankaMaduwantha-i3d 2 сағат бұрын
තව ටිකකින් සාදුට සාදූ ම වෙනවා අර ට්පර් එක උඩින් ගියා නම් එහෙම 😂
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j Сағат бұрын
අම්මෝ whutto 🤣😂 ඉල නෑ හිනා වෙලා කක්කාලි කැස්ස ආ නෑ නෑ 😂
@mrbuda7663
@mrbuda7663 2 сағат бұрын
හෙන ගොං පාටයි... මේ සීන් ටික😂
@Kassn1234
@Kassn1234 9 минут бұрын
මට හිනාව නවත්ත ගන්න් බෑ අප්පා 😂😂
@nethminanNimasha
@nethminanNimasha 2 сағат бұрын
අම්මො මරු මන්ජිතයි ලොකු බ්‍රදයි 😂💔
@ayonikodikara9542
@ayonikodikara9542 3 сағат бұрын
අද නමි හිනා ගිහින් පන .යනවා ❤❤❤❤❤
@lakshantharusha1433
@lakshantharusha1433 2 сағат бұрын
කුමාරතුංග අය්යෙ අපි ඉවරායි😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ඊයෙ මම කියපු විදියට කමෙන්ටි ඩබල් ටවි කරල ලයික් දාන අය කෝ🙏😭😭
@ShashiniDilshani-gj1hh
@ShashiniDilshani-gj1hh Сағат бұрын
Kelsi lassanai Ada godak❤❤
@methmaruwanpathirana3913
@methmaruwanpathirana3913 2 сағат бұрын
අනේ හිනාව නවත්තන්න බැහැ ජීවන්, අංජන නිසා... නියමයි... 👍ඉදිරියටම යමු.. 👍
@wkrohitha252
@wkrohitha252 30 минут бұрын
මොන බයිල ගැහුවත් කමක් නෑ දහමත් එක්ක සෙල්ලම් කරන එකනම් සදාචාරාත්මක නෑ
@lkmsilva1666
@lkmsilva1666 4 сағат бұрын
ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁😊
@Ruvidu
@Ruvidu 3 сағат бұрын
😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 3 сағат бұрын
😂😂😂මරු ආතල් 😂😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
පුදුමයි කෙල්සී බඩ්ඩ අද මුකුත්ම කරේ නෑ කියපන්කෝ 😅😅😅
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp Сағат бұрын
මේක හෙන ආතල් කතාවක් ඕයි ❤😊
@dushanmadushanka8808
@dushanmadushanka8808 2 сағат бұрын
බණ අස්සේ හින්දි කියනවා 😂😂😂 ලොකු බ්‍රෝ😂😂
@Janithkosala-r3v
@Janithkosala-r3v 3 сағат бұрын
පාට කුරුල්ලෝ කතාවට ආස අය 👍 එකක් දාන්න
@SLMastery
@SLMastery 2 сағат бұрын
ලොකු බ්‍රදර් තමයි සුපිරිම ❤❤😂 🔥💯
@ChamikaDilshan-o7u
@ChamikaDilshan-o7u 2 сағат бұрын
අම්මෝ බ්‍ර්‍රදර් තමා ආතල් එක දෙන්නෙ අම්මෝ දැන්නම් බලන්න ආසයී😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
Doctor ආවෙි kevin විකුනපු BMW 17 එකෝ 😂
@chathurikasewwandi1702
@chathurikasewwandi1702 Сағат бұрын
හෙට කොටස, ජීවන් ගේ මල ගෙදර 😅
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 12 МЛН
SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024
20:03
Swarnavahini TV
Рет қаралды 72 М.