Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 144 | 2024-11-27 | Hiru TV

  Рет қаралды 812,708

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 502
@HiruTVOfficial
@HiruTVOfficial 3 күн бұрын
ඉතින් හිතවතුනි, ඔන්න අද තවත් සුපිරිම කොටසක් බලන්න පුළුවන්.දැන් මේ වෙනකොට කෙවින් වගේම ලොකු බ්‍රදර් ඉන්නෙත් වැලේ වැල් නැතුව.දොස්තර හොඳ හිතගෙන් බේරෙන්නෙ මුලින්ම ලොකු බ්‍රෝ පුටුවක් අස්සෙ හැංගුනා.යන්තන් ඒක හින්දා වැඩේ ගොඩදාගන්න ඩබලට පුළුවන් උනා.ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ කෙවින් අංජනයව බාත් රූම් එකක හංගලා තනියෙන් යනවා ග්ලේන්ව මුණ ගැහෙන්න.එතැනදියි පොර හරියටම දැනගන්නෙ ප්‍රසාද් වගේම නිම්නාවිගෙ තාත්තත් එන්න නියමිත බව.ඔන්න ඉතින් කරන්න වෙන දෙයක් තිබුණෙම නැති තැන පුරුෂ ශක්තිය හිතට අරගෙන ලොකු බ්‍රෝ යනවා ග්ලේන් සහ පිරිවර මුණ ගැහෙන්න.අංජනයා ගියපු ගමන් මොකකද පිස්සු කතාවක් කියාගෙන යනවා.එතැනින් පස්සෙ ඌ ගැලවෙයිද හොඳටම වළේ වැටෙයිද කියලා අද බලන්න පුළුවන්.මේ දේවල් මෙහෙම සිද්ධවෙනකොට ඊයෙ රෑ බිව්ව අරක්කු තාමත් ක්‍රියාත්මකවෙන හින්දා මංජිතයා ඉන්නෙත් එච්චරම හොඳ සිහියකින් නෙමෙයි.ඌ නිම්නාවිට තමන්ගෙ කෙල්ල ගඟුලිගෙ හැටි සජීවිව පෙන්නනවා කෝල් එකක් අරන් දීලා ගඟුලි බණින හැටි අහන්න දීලා.. එහෙනම් අද සුපිරිම කොටසක් බලමු.....
@Noobplayingff
@Noobplayingff 3 күн бұрын
Shanika pin krpn hiruu
@Lkavisa
@Lkavisa 2 күн бұрын
😂❤❤🎉😂
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo 2 күн бұрын
ගියපු විස්තර බලන්න අපිට සයිකෝ නෑ එන්න නියමිත කොටස දෙන්න
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 2 күн бұрын
❤😊
@dhumindhadhumindhak5003
@dhumindhadhumindhak5003 2 күн бұрын
@dark11903
@dark11903 3 күн бұрын
වැස්සෙන් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක් නොවේවා ! ❤️❤️❤️
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 күн бұрын
ලොකු බ්‍රදර් ගේම ගැහැව්වා කිහන්කෝ කෙවින් බොසාවත් ගොඩ දලා 😆👌 ටෙලි නාට්‍යවල ගේම්කාරයෝ දැකලා තියනවා ඒත් සුපිරි ආතල් එකක් දීලා ගේමක් ගහන එකෙක්ට දැක්කේ ලොකු බ්‍රදර් තමා 😆👌😂
@mmnandawathi
@mmnandawathi 3 күн бұрын
❤❤❤🎉🎉
@step0203-gv7kb
@step0203-gv7kb 2 күн бұрын
ලොකු බ්‍රදර් කියන්නේ මොකෙක් ද.. මෙලෝ රහක්නෑ..
@sahan9289
@sahan9289 2 күн бұрын
Oo u supiri
@GihanMalimdu
@GihanMalimdu 2 күн бұрын
4:39 4:40 4:40
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 3 күн бұрын
ලොකු බ්‍රදර් නියමයි අදින්නාදානා සිල් පදය කඩලම නෑලු 😂😂😂😂😂😂
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 күн бұрын
හොඳම රගපෑම මංජිතගේ අම්මගේ.හරිම දක්ෂ විධියට රගපානවා.💖 ආදරෙයි රූපා අක්කාට
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 күн бұрын
Ane e acting නං කියල wadak na.sammanayak දෙන්න ona.mun සම්මාන දෙන්නේ ekata 2ka gane හැමදාම දෙන උන්ට
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 күн бұрын
@@DevikaMuthukuda-x3b ඇත්තමයි.
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 2 күн бұрын
ඇත්තටම
@prabathchamika1845
@prabathchamika1845 2 күн бұрын
මෙ වගේ ආතල් කතාවක් නම් ජිවිතෙට දැකලා අනේ අම්බො ලොකු brother නම් ❤❤❤
@rashmikaindika
@rashmikaindika 2 күн бұрын
ලොකු බ්‍රදර් රඟපාන එකෙක් නෙමෙයි. ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් 🔥💪❤️
@romeshpathiranaN
@romeshpathiranaN 3 күн бұрын
ලොකු බ්‍රදර් අරුන්ව වටේ අරං ගිහිං මංඥං කරලා ජෑම් කරපු විදිය තමා සැප ආතල් එක 🤣😆😁😂😆😂😆🤣😂😆😆
@NVEZer
@NVEZer 3 күн бұрын
සිරා බන් 😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 күн бұрын
අම්මො මෙ යකා දෙන ආතල් වැහි නැති හෙන් අදින්න ඔනෙලු
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 күн бұрын
මේ කතාව මේ තරම් ආතල් වෙන්න බෝරිං නැතුව බලන්න එකම හේතුව ලොකු බ්‍රදර් ❤ Stress Release ❤️😇❤️
@sahan9289
@sahan9289 2 күн бұрын
Aniwryen
@SumindaSudarsi
@SumindaSudarsi 2 күн бұрын
ලොකු බ්‍රදර්ට කොහෙන් එනවා ද දන්නේ නෑ මේ වචන හිනා යන්නේ මට විතරයි ද අප්පා😂😂😂😂😂
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 2 күн бұрын
මංජිතගෙ අයියට මේ සැරේ පාට කුරුල්ලො දක්ෂතම නළුවට දෙන සම්මානය අනිවාර්යෙන් දෙන්න ඕන ❤
@MaduShani-l7l
@MaduShani-l7l 3 күн бұрын
ලොකු බ්‍රදර් ඔයානම්,,,,,ආදරෙයි ඈ,,,අකුලෝලම පලයන්,,,
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 күн бұрын
සමහර නාට්‍යවල ජෝක් වලට බලෙන් හිනා වෙන්න ඕන ඒ උනත් හිනා යන්නෙ නෑ. අන්න ඒ වගේ කතා වල නලුවන්ට ලොකු බ්‍රදර් නියම ආදර්ෂයක්. ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං වලට හිනා නොවි ඉන්න බෑ ඒ තරම් නියමයි 💖💖💖
@SanjiwaKumara-t2x
@SanjiwaKumara-t2x 2 күн бұрын
විශ්ව මැනියනි ඔබ ලංකා වාසි ලොක වාසින් සමගයි මගෙ පින් බිම අරක්ෂා කර දෙත් වා.......🙏🙏🙏 විෂ්ව මැනියො චැනල් එක සබීබිරිටි කරන්න පිහිට අරක්සා ලැබෙ
@SanjiwaKumara-t2x
@SanjiwaKumara-t2x 2 күн бұрын
@rjlive6951
@rjlive6951 2 күн бұрын
ලොකු බ්‍රදර්ට ගහන්න එකෙක් නැ.පට්ට නලුවෙක්..සුපිරිම් චරිතෙ..❤❤❤
@KT01208
@KT01208 3 күн бұрын
කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ කතාව අවසානේදී ලොකු බදර් ටයි, මංජිතටයි, කෙවින්ගේ යාලුවෝ දෙන්නටයි එයාගේ ඔෆිස් එකේ රස්සාවක් දෙන්න එයාලට කෙවින් ට කරපු උදව් වල හැටියට මේ සෙට් එක මාරම කට්ටක් නේ කන්නේ කෙවින් ගේ ප්‍රශ්නේ විසදන්න 😅
@MhBandula-q5f
@MhBandula-q5f 3 күн бұрын
එයාලට රස්සා දෙන්න තියා kevinta වත් රස්සාව ඉතුරු වෙයිද දන්නේ නෑ 😂😂😂
@raviravindra889
@raviravindra889 3 күн бұрын
Ow business eka mareta geniyay oya Einstein mola tika ekka
@life90945
@life90945 2 күн бұрын
Kevin Manjithata car ekak eran denda yanne
@chanukamadusanka6305
@chanukamadusanka6305 2 күн бұрын
කෙල්සිවයි අර ගොන් මිනිහවයි පෙන්නපු නැති දවසට මරු කතාව😮
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 2 күн бұрын
23:00 හය්යූ කෙවින් සර් මොකත මේ😂🤣🤣 කෙවින්ට ටිකක් සරා ඇවිත් වගේ😊❤.අනේ ඉතිං කවදැයි ඔය love එක පටන් ගන්නෙ.☺️❤💕
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 күн бұрын
මංජිතගේ අම්මා රෙදි වනද්දි ආශා හිතෙනවා අපේ පැත්තට අව්වක් නැති නිසා මේ දවස්වල 😂😂😂😂😂
@Samantha-pq6cb
@Samantha-pq6cb 2 күн бұрын
පවතින අයහපත් කාල ගුණ තත්ත්වය පහව ගිහින් mage maubime සියලුම dena නිදුක් නිරෝගී වේවා ,,rata ආරක්ෂා කරන්න දළදා සමිඳුන් පිහිට ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 2 күн бұрын
ලොකු බ්‍රදර් තමා ලොකු බ්‍රදර්😹අරුන්ගෙ ඔලුව ජැම් කරා😹
@maheshindika7496
@maheshindika7496 3 күн бұрын
නැන්දම්මා නම් සුපිරි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
පවතින අයහපත් කාළගුණයෙන් මගෙ රට 🇱🇰🇱🇰🇱🇰 ආරක්ෂා වෙිවා 🙏
@RuwansameeraRuwan
@RuwansameeraRuwan 2 күн бұрын
Nidanharana herellata payaida ithim.😢
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 күн бұрын
කෙවිනුයි+නිම්නාවී love එක පටන්ගන්න කාලේ හ‍රි කියන සෙට් එක හා මග බලන් ඉන්න සෙට් එක🎉😂❤❤❤❤🩷🩷🩷🩷
@SithijaMethsara-gm3mv
@SithijaMethsara-gm3mv 3 күн бұрын
Koi kaleda oka patan arn den
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 күн бұрын
@SithijaMethsara-gm3mv උබ අමුතු කතාවක් බලනවා 😅😅😅 අපිනම් දැක්‌කේ නෑ 😅😅😅
@madhurajayamal3256
@madhurajayamal3256 2 күн бұрын
Love kerana kiyala meke wucana ewa pennan nane😂
@AshiProductions
@AshiProductions 2 күн бұрын
එවනවා එවනවා අක්කා😂😂😂😂
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 2 күн бұрын
විශ්ව මැණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අපේ මවු බිම ආරක්ෂා වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏
@AshiProductions
@AshiProductions 2 күн бұрын
දැන් මුන්ගේ ඇඩ්ඩ් හොයන්නත් බෑ නාට්‍ය හොයන්නත් බෑ😂
@makeithappen3452
@makeithappen3452 2 күн бұрын
Sirawatama 😂😂
@chandrapalaalvis1513
@chandrapalaalvis1513 2 күн бұрын
,ad skip කරල බලන්න.
@lakshantharuka7091
@lakshantharuka7091 2 күн бұрын
සිරාවටම
@ChathurikDirukshi
@ChathurikDirukshi 2 күн бұрын
😂😂
@BanWajBat
@BanWajBat 2 күн бұрын
Skip karanna eka add ekak kiyala hoyaganna bA..natyema kAli wage.​@@chandrapalaalvis1513
@PiyumiNisansala-d7s
@PiyumiNisansala-d7s 2 күн бұрын
ලොකු brother අම්මෝ😂😂
@deshikadilshani325
@deshikadilshani325 2 күн бұрын
මන්ජිත ඔයනම් සුපුරි අඇක්ටිම් මරම ලස්සන යි❤️❤️
@SamanaliPahandiya
@SamanaliPahandiya 2 күн бұрын
අම්මො මංජිතගෙ ඇඩ් එකට රැවටුනා කතාවේ කැල්ලක් කියලා😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 күн бұрын
මේ ගූගුලී නම් හරිම හිසරදයක් අනේ ඒ පව්ලම එකම බෝට්ටුවේ
@nishanimadurangani6971
@nishanimadurangani6971 2 күн бұрын
එවනවා එවනවා අක්කා ,🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@PathmaGurusinghe
@PathmaGurusinghe 2 күн бұрын
ජනප්‍රියම ටෙලි නාට්‍ය පාට කුරුල්ලෝ. දැන් ඔය හිනා වෙන්නම හදන නාට්‍ය තියෙනවානේ ඒවට අපි බලෙන් තමයි හිනා වෙන්න ඕන. මෙන්න නාට්‍ය පන යනවා හිනා වෙලා. මංජිතගෙ මවගේ රන්ගනයට සම්මානයක් දිය යුතුමයි.😂❤
@shanish_sms
@shanish_sms 2 күн бұрын
හතුරෙක්ටවත් ගගුලි වගේ එකියක් සෙට් වෙන්නෙපා 😂😂
@DhanushkaAluthgama-ty5zb
@DhanushkaAluthgama-ty5zb 2 күн бұрын
Magee යාලුවෙක්ට ඉන්නවා oya wage akiyak
@rudithkavinda6895
@rudithkavinda6895 3 күн бұрын
ලොකු බ්‍රදර් කපටි පාට පෙන්නලා වැඩේ බැලන්ස් කලා අන්තිමට 😂
@sujeewagamage4839
@sujeewagamage4839 3 күн бұрын
ගගුලි වගේ කෙල්ලක් කිසිම පිරිමි ලමයෙකුට ඇසනොගැටේවා
@lathapn8728
@lathapn8728 2 күн бұрын
අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !
@lathapn8728
@lathapn8728 2 күн бұрын
අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !
@iroshanudayakumara5132
@iroshanudayakumara5132 3 күн бұрын
ඇඩ් ටික අඩු කලා නම් මරු
@මිශූ
@මිශූ 3 күн бұрын
මංජිත කෙවින්ට බනින විදිය 😂
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 2 күн бұрын
ලොකු brother ගේම ගැහුවෙ කෙවින් bosa වත් ගොඩ දාලා බම්🥵
@nimalimaheshi
@nimalimaheshi 2 күн бұрын
ලංකාවෙන් ගොඩක් දුර විදේශයක ඉන්නකොටත් නැතුව බැරි tele drama එකක නෑතු බැරි daly life character එකක් වෙලා ලොකු බ්‍රදර්ගේ character එක. අපේ family එකම මාර ආසයි එයාට අපි ආසාවෙන් බලනවා. brilliant profomens loku brother so good ❣️👍
@chamindakumara3409
@chamindakumara3409 3 күн бұрын
දැන් මුංගෙ ඇඩ් හොයන්නත් බෑ..නාට්ටිය හොයන්නෙත් බෑ..
@bhashimusic
@bhashimusic 3 күн бұрын
මිනිස්සු ඇයි මෙච්චර ලයික් හිඟා කන්නේ 😒 මටත් ලයික් ටිකක් දාලා පලයල්ලා මොනවද හම්බෙන්නෙ බලන්න මොනවා හරි හම්බුනොත් උඹලටත් කියන්නම් 😂😂😂
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 3 күн бұрын
😂😂😂😂
@raviravindra889
@raviravindra889 3 күн бұрын
Kiyapu is ubata like ekak dunna😅
@priyanthakumara7564
@priyanthakumara7564 2 күн бұрын
ලයික් ලක්සයකට ඩොලර් 100
@bhashimusic
@bhashimusic 2 күн бұрын
😂​@@raviravindra889
@bhashimusic
@bhashimusic 2 күн бұрын
​@අඩේ 😂priyanthakumara7564
@Shehan_official_
@Shehan_official_ 2 күн бұрын
Tv තියෙද්දි ත් phone එකෙන් බලන මන් වගේ උන් තව ඉන්නවා ද 😒
@HkWijewardana
@HkWijewardana 2 күн бұрын
Mamath e wage thamai tv eken balanne ne phone eken balanne
@ErandiLandekumbura
@ErandiLandekumbura 2 күн бұрын
Phone eka tiyeddi as deken blnawa 😂😂😂
@Shehan_official_
@Shehan_official_ 2 күн бұрын
​@@HkWijewardanaහිහි😁
@Shehan_official_
@Shehan_official_ 2 күн бұрын
​@@ErandiLandekumbura😒😂
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 2 күн бұрын
කෙනෙකුට සතුට වෙන්න පුලුවන් නිමානයක්.හාස්ස්‍ය උපරිමව තියනවා දරුවෝ එක්ක එකට සිට නැරබිමට හැකිය.
@ChaminduDilan-zz8lz
@ChaminduDilan-zz8lz 2 күн бұрын
ඉස්සර මංජිතය නිසා බලනවා දැන් ලොකු බ්‍රදර් නිසා 😂💔
@HansiniNirosha
@HansiniNirosha 3 күн бұрын
කතාව ලස්සනයි ❤
@HarshaniLakmali-q8z
@HarshaniLakmali-q8z 3 күн бұрын
Ammo.... loku brother karaya supiriyata gemak ahuwa ne.... niyamai. Brother karayage amma pau appa.... niyamama amma kenek... budusaranai nande oyata....!!! Aththamai adare hithenawa....❤
@LithikaVidusahan-vi8zn
@LithikaVidusahan-vi8zn 2 күн бұрын
ලොකු බ්‍රදර් ඔයා නම් සුපිරි නළුවෙක් 👍👍👍
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 2 күн бұрын
අම්මෝ මන් හිතුව ලොවෙත් නැතිවෙන්නම ලොකු බ්‍රදර් මාට්ටු උනා කියල 😂😂😂
@AshiProductions
@AshiProductions 2 күн бұрын
ගහපන් නැන්දා ඕකීගේ දත් වහල්ල බිමට වැටෙන්න 😂😂😂😂
@Korean_Dream_lakiya
@Korean_Dream_lakiya 3 күн бұрын
කොරියන් පාඩම් කරන ගමන් ඉන්න සෙට් එක කො😊
@TforSk
@TforSk 2 күн бұрын
Exam kawadda ylu..
@thimuthusumanathilaka8120
@thimuthusumanathilaka8120 2 күн бұрын
කොහොම හරි exam එක ගොඩ දාගන්න ලැබේවා බුදුසරණයි මචං ❤❤❤
@TharakaSandaruvan1128
@TharakaSandaruvan1128 2 күн бұрын
@SenuriTharaka
@SenuriTharaka 2 күн бұрын
අනිවාරෙන් exam ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඕනෙ ❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 күн бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
@riyalpathuma5454
@riyalpathuma5454 3 күн бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@AshokabandaraManju
@AshokabandaraManju Күн бұрын
නැන්දම්මගේ පෙනහෙරේ ඉතුරු වෙන්නේ ලේලිගේ ගල් කැට.ඒක මරු කතාව...
@yamunahewage7166
@yamunahewage7166 3 күн бұрын
අද nam gagulita හොඳට කිව්වා ..dayawathi අක්කා ..🤗👍kambul පාරක් දුන්නා nam තවත් හොඳයි 🤗
@SamanaliPahandiya
@SamanaliPahandiya 2 күн бұрын
කන්තලෙන් ගිහින් එනකොට ගෙනාපු කිරී පොට් එකේ ලෙබල් එක tomorrow අරගන එන්නම් ලොකු බදර් ඇයි කිරීපොට් එකේ ලෙබල් එක තියා ගත්තෙ 🤔🤔🤔🤔😂😂😂😂😂 ප්‍රසාද් ඔළුව අව්ල් කරා 😂😂😂😂
@madawachathuranga2324
@madawachathuranga2324 2 күн бұрын
නැන්දම්මලගේ පෙනේරෙන් ඉතුරු වෙන්නේ ලේලිගේ ගල් කැට ...පට්ටම කතාව 😅😅😅
@HaNzisamarathunga
@HaNzisamarathunga 3 күн бұрын
දැන් නම් kevin nimnavi love story එක බලන්නයි ඕනීi😊❤
@ThPraba
@ThPraba 3 күн бұрын
love❤❤❤❤you....අංජන❤❤❤❤❤පට්ටයි❤❤❤
@malindadinesh8637
@malindadinesh8637 2 күн бұрын
රුමේනියාවේ ඉදන් මේ කතාව බලන අය ඉන්නව ද
@dushanthabuddhika1154
@dushanthabuddhika1154 2 күн бұрын
අපි බදින්න කලින් මේ නාට්ටිය ගියා නම් කොච්චර හොදද දෙයියනේ...එහෙනම් මංජිතයගෙ ජීවිතය ගැන බලල කෙල්ලො සංහතියම එපා කියල ඉන්න තිබ්බ😂😂😂😂
@ChampikaChampi-h4w
@ChampikaChampi-h4w 2 күн бұрын
මරු ලොකු brother😂
@KasunChathuranga-bg8ky
@KasunChathuranga-bg8ky 3 күн бұрын
ලොකු බ්‍රදර්‍ර්නම් මරු ඇක්ටින් 😂
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 3 күн бұрын
මේ කතාව ලියන මහතා ටිකක් වත් බීල නෙහ් මේක ලියන්නෙ😂😮 නැත්තන් මෙහෙම😂❤
@nimeshanethmini7063
@nimeshanethmini7063 2 күн бұрын
මංජිතගේ අම්මා නම් රගපානවා නෙවෙයි ඇත්තට අම්මා වගේ ❤😊
@sanumex5794
@sanumex5794 2 күн бұрын
වැඩියෙන් වෙලද දැන් වීම් දාන දේවල් අඩුවෙන් පරිබෝජනයට ගන්න ❤😂
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 күн бұрын
බුදුසරණයි 😥😥😥
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 күн бұрын
ලොකු බ්‍රදර් තමයි ඉතිං අම්මාගේ මෙට්ටේ උස්සලා දෙවෙනි සිල්පදේ කඩන්නෙම නැහැ කියලා එක දවසක් මංජිතයා කිව්වේ😂😂😂❤❤❤❤❤
@NelumSenavirathna-y2e
@NelumSenavirathna-y2e 2 күн бұрын
Onna perum purala hari ewage නැන්දම්මා කෙනෙක් හොයා ගත්ත one
@SampathKonara-m4q
@SampathKonara-m4q 2 күн бұрын
මචං කතාව අදිනවා මචං යාලුවෝඕකෙන් පොලිසියත් නෝන්ඩි වෙනවා
@akilakrishanperera8360
@akilakrishanperera8360 2 күн бұрын
Budu ammooh Loku brother uba nam pissuwk😹😹😹😹❤️❤️
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 3 күн бұрын
Loku brother maru ane😂😂😂❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 күн бұрын
මංජිතගේ අම්ම තමා සුපිරිම කතාව කීවේ..තලගුලිට..පට්ටම වදකබාරියක්..කිසිම අහිංසක කොල්ලෙක්ට මේ වගේ කෙල්ලක්නම් මුනගැහෙන්න එපා කිසිම ආත්මෙක..
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
Sir ලා ටික ගොඩ්ලාම බලා ගන්න ඔනෙ 😅😅අම්මෙ යකෙ 😅😅😅🇦🇪🇱🇰
@chandimabandara1995
@chandimabandara1995 2 күн бұрын
Maru Police ..Horu Akka Love.. Police Station Akata Aragena Gihin Ellanna oni..lankawe Police Vagemai...😂😂😂
@ridmapranandu6942
@ridmapranandu6942 2 күн бұрын
ඇහැළ මල් පිපිලා පිට කහනව කිව්වලු ලොකු බ්‍රදර් ගේම ගැහුවනෙ යකෝ 😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 күн бұрын
ලොකු බ්‍රදර් වචන දාලා ගේමක් ගැහුවා 🌝
@CharuGunawardana
@CharuGunawardana Күн бұрын
ලොකු බදර් කියන ඒවාට හිනාකාලා පන යනවා😂😂😂😂
@warunabandara9651
@warunabandara9651 3 күн бұрын
නොදන්න අයට කියන්නේ.. මේ නාට්ටියේ සංගීත අධ්‍යක්ෂණය කරේ Flashback එකේ keyboard play කරන දිනේශ් දිසානායක..
@ImeshNethmina-b6e
@ImeshNethmina-b6e 3 күн бұрын
@Dinesh-lr2sv
@Dinesh-lr2sv 2 күн бұрын
ඉතින් අපිට 🍞🍞ද
@warunabandara9651
@warunabandara9651 2 күн бұрын
@@Dinesh-lr2sv උබට ඒකෙන් වැඩක් නැත්තං reply නොකර ඉන්න.. කොහෙවත් කියලා නෑනෙ reply කරන්න කියලා.. 😏
@Kumari160
@Kumari160 2 күн бұрын
ලොකු බ්‍රදර් ගෙ කියමනට තමා හිනා යන්නේ 😅😅
@Deshani-jj6xw
@Deshani-jj6xw 2 күн бұрын
Advertisement ,පෙන්නලා ඉඩතිබ්බොත් නාට්ටියත් දාපල්ලා බලන්න
@nc.creation8803
@nc.creation8803 2 күн бұрын
ලොකු brother😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@EVERY534
@EVERY534 2 күн бұрын
නාට්‍ය බලන පුමානය වැඩි වෙන්න වැඩි වෙන්න මුන්ගේ advertisment අතාරිනවා හිටු කියලා 😮😮😮
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 2 күн бұрын
ඇඩ් යව යවා කතා බලනකොට එපාවෙනවා.ටී වී එකේ බලන එක හොදයි😂😂
@iroshanudayakumara5132
@iroshanudayakumara5132 2 күн бұрын
මංජිතයගෙ ට්‍රැක පැනලා තියෙන්නෙ එන ප්‍රශ්න නිසා😅
@DilshanLiyanage-g3s
@DilshanLiyanage-g3s 2 күн бұрын
ඌ ඒක හිතාමතා කලේ
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 12 сағат бұрын
ගංගුලියි , ගංගුලි ගෙ අම්මයි ගැලපෙනවා.. දෙකම කටුඅතු වගේ. පෙනුමත් තියෙනවා.. 😂😂
@LAKIBROOLIFEWITHKOREA
@LAKIBROOLIFEWITHKOREA Күн бұрын
වැහි නැති thundering ගහන්න ඔනී 😂😂
@kavidukavidu1953
@kavidukavidu1953 2 күн бұрын
ලොකු බ්‍රදර්ට ජපනුත් පුළුවන් 🤭😅
@udariudari9490
@udariudari9490 2 күн бұрын
අනේ ඒ නැන්දම්මා...❤❤❤❤
@KashifBhai-e7y
@KashifBhai-e7y 2 күн бұрын
Manjithage. Amma supiriyata ragapanawa ada manjithath Maru loku badararuth niyamai budu saranai ❤❤❤❤😂
@sumithramanike9071
@sumithramanike9071 2 күн бұрын
ගඟුලිගෙ නැන්දම්මා නියමයි අප්පා
@surekanishani4771
@surekanishani4771 2 күн бұрын
කන්තලෙට සෙන්ඩ් කරෙ 😂😂
@DinushaSadamali-l6w
@DinushaSadamali-l6w 2 күн бұрын
nandamma shok
@TravelWithKushin-sh1yk
@TravelWithKushin-sh1yk 3 күн бұрын
යකෝ අපි මේකේ වෙලද දැන්වීම් බලන්න ඇවිත් කතාව බැලෙනවා වගේනේ.
@BanWajBat
@BanWajBat 2 күн бұрын
Den wlanda dAnwiim walath kathawane thiyenne 😂😂
@jayaruwaniliyanarachchi4519
@jayaruwaniliyanarachchi4519 2 күн бұрын
ඒ පාර තව ඇඩ් එකක් දාලා.
@sandyafernando9543
@sandyafernando9543 3 күн бұрын
🤓 Big 🤓 brother 🤓 u 🤓 are 🤓 very 🤓 smart 🤓
@NadeekaLakmali-kr8ud
@NadeekaLakmali-kr8ud 2 күн бұрын
ගගුලි නිකම් වලස් නැන්දා වගේ😅
@TravelMania-hb9ew
@TravelMania-hb9ew 2 күн бұрын
😂😂😂
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 3 күн бұрын
ෆොන්සේකා ගෲප් එක හොරකම් හොයන්නත් පටන් අරන් 😅
@ChamodPehesaraa31
@ChamodPehesaraa31 2 күн бұрын
😂😂 lokka gema gahuwa ehenam 👍
@DilshanLiyanage-g3s
@DilshanLiyanage-g3s 2 күн бұрын
මංජිත මරු
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 2,4 М.