Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 160 | 2024-12-19 | Hiru TV

  Рет қаралды 303,843

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 160 | 2024-12-19 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
මංජිතගේ අම්මා හරි අමාරුවෙන් එකතු කරගත්ත ලක්ෂ එකහමාරක් විතර මංජිතයට දෙන්න යන්නේ මංජිතයගේ කසාදේ වෙනුවෙන්. ඔය අතරේ භාවනාගේ පාටියත් පටන් අරගෙන තියෙන්නේ. කෙල්ලෝ ටික එකතු වෙලා සෙල්ලමක් කරනවා. සෙල්ලම තමයි truth or dare. සෙල්ලම යන අතරේ අවසානයේ නිම්නාවිට හම්බවෙන්නේ අමුතු අභියෝගයක්. ඒ තමයි අවසානයට කෝල් කරපු කෙනාට මම ඔයාට ආදරෙයි කියලා message කරන එක. අද එහෙනම් බලමු නිම්නාවිට message කරන්න වෙන්නේ කාටද කියලා.
@Kityabro45
@Kityabro45 4 сағат бұрын
Mata nimnawi akkage number eka hoyala denawada
@minindu9pravira
@minindu9pravira 3 сағат бұрын
Adoh
@LimitlessPotential884
@LimitlessPotential884 Сағат бұрын
Me admin ඔයාලගෙ hiru news ජරා channel ටිකේ admin ලත් ඔයාමද😂😂
@SamithJeewan
@SamithJeewan 37 минут бұрын
අම්මගෙ උට්ත යකෝ බීපු එකක් එකියක් දොර හැරියොත් ආයෙ වහන්නෙ නෑ වැහුවත් ඒක බාගෙට වාන්නෙ 😂 කවුද බන් මේක කරන පගයා මොලේ ට්‍රැක්ද වූට සමාජයක් අහස්‍රේ කරලා නැති එකෙක්ද වූ 😂
@SupunDilruk-d3v
@SupunDilruk-d3v 28 минут бұрын
Anith un chu keli
@මිශූ
@මිශූ 2 сағат бұрын
හයියෝ මගෙ මැනික... ❤ ඒක කෙවින් කියපු ලස්සන... අද කොටස මරු ආ
@chamilakumari-g3h
@chamilakumari-g3h Сағат бұрын
SSuper ❤
@SNIgroup
@SNIgroup 3 сағат бұрын
නිම්නාවි ඇක්ටින් මරු මාර ලස්සනයි ආසාවෙන්ම බලපු කොටස අද තමයි
@kavindiamasha8979
@kavindiamasha8979 3 сағат бұрын
When kevin said “මගෙ මැනික" හයියූ...කිචි කිචි වගේ😁🥹😉
@arcoirish9512
@arcoirish9512 3 сағат бұрын
We felt it neh😔 e tika maru😁
@vihangavihanga9748
@vihangavihanga9748 3 сағат бұрын
Ow aneeh ❤😫
@ThiranjaTheshan
@ThiranjaTheshan 2 сағат бұрын
Sira😂
@BinuraGamage-g9e
@BinuraGamage-g9e 2 сағат бұрын
අඩෝ උබ කියල තියෙන විදියටත් කිචි කිචි වගේ 😂
@sldktv4060
@sldktv4060 2 сағат бұрын
අනේ.........
@UACRISTIAN7
@UACRISTIAN7 Сағат бұрын
යකෝ නිම්නාවී ඇත්තටම බීලා වගේ ඇක්ටින්. මරූ ආ. ❤ කෙවින් බොසා. ❤
@ridmapranandu6942
@ridmapranandu6942 2 сағат бұрын
කෙවින් කෙල්සිටයි, භාවනාටයි අමතන්න හදන හැටි බලන් ඉන්න මම 😂
@srimathiganeoda5666
@srimathiganeoda5666 50 минут бұрын
ගහන්න ඕනා දුවන්න දේන්නාට😂😂😂😂
@NadeeshaNiroshani-ii2wm
@NadeeshaNiroshani-ii2wm 35 минут бұрын
අද ගොඩක් ලස්සනයි❤❤❤❤
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 16 минут бұрын
මමත් 😂
@chathurathnayake3210
@chathurathnayake3210 3 сағат бұрын
ෆොන්සේකාගෙන් භාවනායි කෙල්සී හොද දෙකක් අහගන්නකන් බලාං ඉන්න සැට් එක කෝ
@thusharasampath4188
@thusharasampath4188 3 сағат бұрын
sanipa na nathiwenwane😁😅
@dmplsandaruwan
@dmplsandaruwan 2 сағат бұрын
Wadak na othanath baninne nimnawita Mokak hari boruwak kiyawi arun denna🫢
@azcodingyt
@azcodingyt 2 сағат бұрын
​@@dmplsandaruwan aniwa, ekath nimnawi pita dai
@kasundevinda6510
@kasundevinda6510 Сағат бұрын
ekenma
@PasinduViraj-oh3sy
@PasinduViraj-oh3sy Сағат бұрын
​@@dmplsandaruwanKevina innkm ev tikk amaru vei ne 😢
@shopping4655
@shopping4655 Сағат бұрын
9:11 මෙතනදි සජිතගෙ මූනෙ expressions නම් top notch 🔥🔥 ජැක්සන් සර් හිටියනම් පට්ට ආඩම්බර වෙනව පුතාගෙ Acting දැකල.....
@sadinidilhara8764
@sadinidilhara8764 2 сағат бұрын
නිම්නාවිට මොනා අමතක උනත් කෙවින් මංජිත නෙමෙයි කියපු එක මතක තිබ්බොත් ඇති. 😂
@aruniiranka
@aruniiranka 42 минут бұрын
When Kevin finally revealed the truth, Nimnavi had fallen asleep. That's how script writers drag out the drama."
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 33 минут бұрын
😅😅😅😅😅😅eka mtka na loveth
@JaysonKayy
@JaysonKayy Сағат бұрын
17:18 අද නිම්නාවිට සද බොද වෙන්න වැදිලා ඉන්නෙ. ඔය ටික ගුරු මදර් දැක්කම තමා සනීපනැති වෙන්නෙ😂
@SkS-e1f
@SkS-e1f 3 сағат бұрын
කතාවට උනත් කෙවින්ගේ අක්කල වගේ අයනම් එපා
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 сағат бұрын
එ වුනාට 225 ඉන්නවානේ ඒ වෙනුවට.
@AkilaJayasundara-qo5vu
@AkilaJayasundara-qo5vu Сағат бұрын
Apoo ow
@danushkamanushanka
@danushkamanushanka Сағат бұрын
අම්ම පා තමා..පෝන් එකත් පොලේ ගහන්න හිතෙනව දැන් නං
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 2 сағат бұрын
මේ නැට්ටිච්චියොක ටික හිතලම නිම්නාවිව චාටර් කරනවා, ඒකි ගොඩේ ගානට දාලා.අන්තිමට ඒකෙන් වුනේ කෙවින්ට හොදක් වුන එක.😅හෙට තමයි දවස😊
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 4 сағат бұрын
කොහොම හරි භාවනාට පින් සිද්ධවෙන්න වැඩේ කෙරුනා🪻🪻🪻🪻🪻🪻🪻🧡🧡🧡🧡🧡🧡
@sampathmaalan9158
@sampathmaalan9158 2 сағат бұрын
😂
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 24 минут бұрын
😂😂😂😂
@induminiShashikala
@induminiShashikala 2 сағат бұрын
හොද වැඩේ භාවනාටයි අක්කටයි... අන්තිමට ඒ අය වැඩේ කරලා දුන්නා😂
@Salaaa03
@Salaaa03 3 сағат бұрын
මොනව උනත් හොද වැඩේ භාවනටයි කට්ටියට වෙච්ච වැඩේට නිකන් නෝන්ඩිය😂
@rumeshdilhan1992
@rumeshdilhan1992 Сағат бұрын
කෙවින කියපු මොනවත් පහුවදාට නිම්නාවිට මතක නැතිවෙයිද බං 😂
@chathumrandika
@chathumrandika 2 сағат бұрын
අනිත් girl ටික කොච්චර පොශ් කියල හිතන් හිටියත් ඇත්තටම එතනින් පොශ් නිම්නාවි විතරයි 😌❤️
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 сағат бұрын
😂 නිව්නාවි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් 😂😂😂😂
@vs4649
@vs4649 2 сағат бұрын
@@smithrajapaksa7820oya kohomada danne
@kaveen2024
@kaveen2024 2 сағат бұрын
Posh kiyana eke teruma dannawada
@vs4649
@vs4649 Сағат бұрын
@@smithrajapaksa7820dannethi reddawal kiyawannepa..
@Anurakumarn-k1x
@Anurakumarn-k1x Сағат бұрын
​​@@smithrajapaksa7820 කොහෙද බම්ලෝ ළමයි ඉන්නේ..මේ ළගදිමේ මැරි කරේ
@shadowhero-j8z
@shadowhero-j8z 2 сағат бұрын
හොඳ වෙලාවට හෙට සෙනසුරාද නොවුනෙ😊
@TravelWithbrian822
@TravelWithbrian822 Сағат бұрын
අම්මෝ ඔව්
@induwaragagan5346
@induwaragagan5346 Сағат бұрын
Ou 🤣🤣😊
@Indila123...
@Indila123... Сағат бұрын
Apoi ow❤
@sanjeewadisanayaka8450
@sanjeewadisanayaka8450 Сағат бұрын
😂😂😂😂
@ErushiUpamani
@ErushiUpamani Сағат бұрын
Ammo ow
@chandrachansra1244
@chandrachansra1244 2 сағат бұрын
අනේ ශෝකනේ හෙට වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ හෙට තමයි හොඳම හරිය නියමයි කෙවින් නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q Сағат бұрын
බොනවනම් ලොකු බ්‍රදර් ගානටවත් බොන්න ඕන 😂 පොරනම් සුපිරි ආතල් චරිතයක් 😂 මගේ ප්‍රියතම චරිතේ පාට කුරුල්ලෝ 😂
@Oshadavithum
@Oshadavithum 43 минут бұрын
Ane podi aco gihin nida ganin
@Salaaa03
@Salaaa03 3 сағат бұрын
අම්මෝ අරුන් තුන් දෙනාගෙ සතුට නිම්නාවිගෙ මැසේජ් එක දැකලා😂
@BashiAngel-mx2sy
@BashiAngel-mx2sy 2 сағат бұрын
මගෙ මැණික" ඒ ටික මරු ❤
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Сағат бұрын
පපුව පසාරු කරගෙන ගියා ❤❤❤
@BashiAngel-mx2sy
@BashiAngel-mx2sy Сағат бұрын
@shiraniwanasinhe8381 ආදරේ හිතුන ඒ කොටසට නම් 😍
@surekanishani4771
@surekanishani4771 3 сағат бұрын
අසංක ප්‍රියමන්තට එන්න කියලා කනට ගහන්න ඔනලු 😂😂
@mahelamadusanka3555
@mahelamadusanka3555 44 минут бұрын
අද තමයී කතාවට ඇබ්බැහි වෙලාම බලපු දවස.❤️❤ ලස්සනම සීන් එකක් අද කොටසේ තිබුනා.
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
@YoshithaNawanjana
@YoshithaNawanjana 4 сағат бұрын
දවසින් දවස අලුත් මිනිසෙක් වෙනවද ආ . හැමදාම ඒක දැනගෙන 😂😂 track panalada inne
@mithunayohan4797
@mithunayohan4797 3 сағат бұрын
අනේ හිගන්නා.. වදවෙයන්... තෝ.. Report ගැහුව
@Chanulisamadhinie-w8i
@Chanulisamadhinie-w8i 3 сағат бұрын
මන් ඇත්තටම අහන්නේ ඔයාට මානසික අවුලක් තියනවා නේද මන් දන්න mental doctor කෙනෙක් ඉන්නවා මන් ඔයාට එයාගේ number එක දෙන්නද
@chamaraperera81
@chamaraperera81 3 сағат бұрын
Menna muwa penna bari set aka report karanna plz appiriyai muwa kalakanniya
@shasikarukshani7028
@shasikarukshani7028 3 сағат бұрын
😂😂😂😂😂😂
@Harshitha_with_south_korea
@Harshitha_with_south_korea 3 сағат бұрын
අවසාන ටික ආයෙ ආයෙ 5 පාරක් විතර බැලුවේ මම විතරද❤ 😁😁🥰🥰
@Leshanhasitha22
@Leshanhasitha22 2 сағат бұрын
ඔව්
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Сағат бұрын
මාත් බැලුවා ❤❤
@TharunRandeepa-j5t
@TharunRandeepa-j5t Сағат бұрын
නෑ බන් මාත් බැලුවා
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
මාත්
@SandyaKrishani
@SandyaKrishani 40 минут бұрын
ඇයි මාත් බැලුවා😂😂😂😂
@Bb2028kt
@Bb2028kt 4 сағат бұрын
අයියෝ සාමි බාවනා ගේ පාටිය නිකන් වතුරේ හේදිලා ගියා නේ 😂😂😂
@Tyc-w1k
@Tyc-w1k 4 сағат бұрын
Sira oyi hoda wade oki ada illan kawa 😅😅😅
@Dhanukalakmal2008
@Dhanukalakmal2008 3 сағат бұрын
හෙට තමයි නියම කොටස.බලනකම් ඉවසිල්ලක් නැහැ ❤️🔥
@adeeshaumayanga1044
@adeeshaumayanga1044 2 сағат бұрын
ඒ උබ හිතන හැටි බලාම්කො සදුදට තමා හොදම සීන් තියෙන්නෙ hopes දෙන්නෙ සිකුරාදා 😂
@gayeshailangasinghe7865
@gayeshailangasinghe7865 2 сағат бұрын
ඇත්ත කතාව 😂💔
@gayanjaleevithanage2548
@gayanjaleevithanage2548 2 сағат бұрын
Wadak nathi wei neda balan hitiyata..nimnawita wadi wela hinda kiyana dewal mataka nathi wei..oka dana gathoth kathwa ikmnta iwara karanth wenwane😊
@AnusariVidarshana
@AnusariVidarshana 2 сағат бұрын
ඔන්න බලහන්⁣කො නිම්නාවි බීලා ඉන්න නිසා පහුවදාට ඒකිට මුකුත් මතක නෑ කෙවින් කියපුවා...ඒ හින්දා ඊටපස්සෙ අරූ ආපහු පරණ සුපුරුදු ගේම ගහනවා...අනික නිම්නාවිත් බීලා ඉන්න නිසා කෙවින් අරම කියද්දි අරකි විහිලුවක් කියලා හිතයි කියලා මටනම් හිතෙන්නේ...ඒකි හොඳට හිනාවෙයි...😂😂😂
@malindadilshan5245
@malindadilshan5245 Сағат бұрын
මොකුත් mathaka na කියයි bn සඳුදා 😂
@Chathu_SulO
@Chathu_SulO 3 сағат бұрын
අම්මෝ හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ ❤❤❤. අද කොටසත් මරු අනේ ගොඩක් ලස්සනයි❤❤❤
@isurinijayasuriya2024
@isurinijayasuriya2024 2 сағат бұрын
කෙවින් ආදරේ කරන විදිය මරු අනේ❤️🥰
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Сағат бұрын
කෙවින්ගෙ ආදරෙ වගෙ ආදරයක් තමයි හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නෙ❤❤
@channelsn3821
@channelsn3821 Сағат бұрын
ඕකිට හෙට මොකුත් මතක නෑ ඔන්න බලපන්,ආයෙත් සුපුරුදු ලෙස කතාව ඇදගන යනව කෙවින් මංජිත විදියට 😂😂😂
@aruniiranka
@aruniiranka 41 минут бұрын
Yes, I think the same
@ChandimaManchanayaka
@ChandimaManchanayaka 3 сағат бұрын
නිම්නාවි බිව්වට පස්සෙ මරු කියන කට්ටිය කෝ😂😂❤
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 3 сағат бұрын
ඔව් ඒ නිසා අයම එයා බොන කොටසක් දාන්න ඕන 😂
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl 3 сағат бұрын
බිව්වම හරිම ශෝක් 😎
@silvapriyankara2148
@silvapriyankara2148 3 сағат бұрын
මේකි බීල ඉන්න නිසා ඕව මුකුත් මතක නැති වෙනව. හෙට මං කෙවින් කියපු කතාව අමතක වෙනව.
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl 3 сағат бұрын
ඔව්..ඒක නම් ඇත්ත
@vihangavihanga9748
@vihangavihanga9748 3 сағат бұрын
Ow ow eka thama venne
@BanWajBat
@BanWajBat 3 сағат бұрын
Maath okama danna hitiye 😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
@gihansamayama6455
@gihansamayama6455 4 сағат бұрын
එසෙම වෙවා❤
@HewageEndika
@HewageEndika 3 сағат бұрын
එසේම වේවා 🙏
@strangerY-j5s
@strangerY-j5s 3 сағат бұрын
Esema wewa❤ suwapath wewa
@PamuDitha-i7o
@PamuDitha-i7o 2 сағат бұрын
Ubage manasika lede hoda veva!
@vihangasathsara150
@vihangasathsara150 Сағат бұрын
Budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neha-d4v7b
@Neha-d4v7b 3 сағат бұрын
ඔන්න දැන් ඔය කීව ටික හෙට නිම්නාවිට මතකවත් නැති වෙයි 😂
@DineshHemantha-q4v
@DineshHemantha-q4v 2 сағат бұрын
අනිවාර්යයෙන්
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 2 сағат бұрын
ඔය ටික හෙට කියන එකක් නෑ සදුදා වෙනකල්ම අදියි🫢
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 3 сағат бұрын
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ❤❤🥰
@champikamanel7606
@champikamanel7606 2 сағат бұрын
5:59 කෙවින් කොච්චර බලාපොරොත්තු තියාගන්න ඇතිද 😂😂
@karunajayasinha6142
@karunajayasinha6142 2 сағат бұрын
කෙවින් මගෙ මැනික කියද්දි මගෙ ඇගේ හිරිගඩු පිපුනා 🥲🤣
@DarshiMabarana
@DarshiMabarana 5 минут бұрын
Yes
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 2 сағат бұрын
සුදු දොනී බිපු එක වැරදී ඇ ඇහැක් වගෙ බලාගත්ත කෙල්ල නෙ😂එ වගෙද කෙවින් තියාගත්ත බලාපොරොත්තු😂👍
@GarshanaSaumya
@GarshanaSaumya Сағат бұрын
ඔව් හැබැයි
@LRRGgamingoffcial
@LRRGgamingoffcial 3 сағат бұрын
5:40 කොහොම වුනත් කෙල්සි භාවනායි පරට්tiයෝ 🤬 දෙන්නට හොදට සලකන්න වෙයි කෙවින්ට මේ කරන බලු වැඩේට😒, ෆොන්සේකා ඩාඩාටත් හොදට කියලා දෙන්න තියෙන්නේ
@JaysonKayy
@JaysonKayy Сағат бұрын
15:12 ලොකු බදර් නම් ආතාල් කෝටියයි😂😂බීලා මවු ගුන ගීත, අසංක පියමන්ත තමයි😂
@RashmiDilhari
@RashmiDilhari 3 сағат бұрын
Ammoo කෙවින් නිම්නවිට manika කියලා කතා කරද්දී.... මාර ඇක්ටින් අනේ ❤❤❤..... කෙවින් හෙට නිම්නවිට කියනවා එයා මංජිත නෙමෙයි කෙවින් කියලා ඒ දේ ඒ වෙලේ කිව්වට කොහොමත් දැන් ඒක නිම්නවිට මතක හිටින්නේ නැ මොකද ඩ්‍රින්ක් අරන් නේ ඉන්නේ....❤❤ ඉස්සරහට එන්නේ හොදම episode🥰🥰🥰🥰
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 3 сағат бұрын
bawanage ගොබ්බ යාළුවෝ කොහෙන් හොයාගෙනද..උන් හිතන්නේ උන් හරි පොෂ් කියලා.😂😅ගොබ්බ පිස්සියෝ ටිකක්..😁
@adeesharavihari
@adeesharavihari 4 сағат бұрын
අම්මොහ් හෙට කොටස බලනකල් ඉවසිල්ලක් නෑ.😍😂කෙවින් ඇත්ත කිවත් නිම්නාවිට සිහියක් තියනවෑ🙂
@Thenice1234
@Thenice1234 4 сағат бұрын
නිම්නාවිගෙ කටින් ඔය වචනෙ පනින කල් බලාගෙන හිටපු සෙට් ඒක කො....❤❤❤❤❤❤
@sppereira224
@sppereira224 3 сағат бұрын
බාවනාගෙ යලුවොන්ගෙ හැටි හෙන ගොන් පාටයි
@nipunsundeepa7881
@nipunsundeepa7881 Сағат бұрын
දැන් ඉතින් හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ 😂❤
@sisirakumara3442
@sisirakumara3442 41 минут бұрын
😂😂😂 ඕකීට ඕය කියන දේවල් එකක්වත් මතක නෑ .... ආයමත් පරන පිටුවටම වැටෙනවා 😂😂😂
@MalithNimsara-n9m
@MalithNimsara-n9m 37 минут бұрын
අඩෝ හෙට කොටස ටික් ටොක් එකේ සෑහෙන්න යයි නෙ 😂😂😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
නිම්නාවිගෙ කටින් ඹය වචනෙ පනින කල් බලාගෙන හිටපු සෙටි ඒක කො...❤❤❤❤❤ ❤
@prageethbandara5381
@prageethbandara5381 2 сағат бұрын
ඇයි තොට කිරි බොන්න ද තෝ මේ කමෙන්ට් දාන් නැතුව මේකෙන් මකබෑවිලා පල like හිගන්නා.තෝ නං මහ සංකො හිගන්නෙක්🤔
@twentyabc2751
@twentyabc2751 36 минут бұрын
දැන් සනි්පද භාවනාට යි කෙල්සිටයි පාටියදාපු එක උන් දෙන්න සෙට් වෙයි වගෙ😅
@HansiHapuarachchi
@HansiHapuarachchi 42 минут бұрын
කෙවින් අැත්ත කියනව වගේ add එකක් දාල අපිව කඩේ යවන්න නේ හදන්නේ.කන්නාඩි පොලගෝ බොරැ ලියල......සදුදා හීනයක් වගේ එකක් දායිද දන්නෙ නෑ....මාෙනා උනත් සුපිරියක් තමා මේ කතාව.. කෙවින් රගනව ලෙසටම....තාත්තවත් අභිබවා යයි කවදහරි.....
@dinushanuwan1191
@dinushanuwan1191 3 сағат бұрын
අයියෝ හෙට වේනකම් ඉන්න උනා නේ.. පට්ට කතාව අනේ නියමයි
@UdeniSanjiwani
@UdeniSanjiwani 2 сағат бұрын
නිම්නාවිගෙ ඇක්ටින් සුපිරි ❤❤😂
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
අද. නම්. මරු. 😂😂 නිම්නාව්. මරු. තමයි 👍🏿 මගේ. මැණික. 😂. හෙට තමයි. හොද. ට්ක. තියෙන්නේ
@ranheratck
@ranheratck 3 сағат бұрын
හැමදාම බලන්න ආස හිතෙන කතාවක් කියන අය මෙ කොනට❤
@samadhikodithuwakku-bu6bk
@samadhikodithuwakku-bu6bk 2 сағат бұрын
නිම්නවිගේ ඇක්ටින් නම් උදාරයි ❤
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 3 сағат бұрын
අයියෝ හෙට වෙනකම් ඉවසිල්ලක් නැතුව අද නම් නිමිනාවි ඔයා නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ලොකු බ්‍රදර් තමා චරිතේ එච්චරයි 😂❤🔥
@malimapa2006
@malimapa2006 2 сағат бұрын
අප්පට සිරි😂 මම කෙවින් කිව්ව ගමන් නිම්නාවිගෙ වෙරි හිඳෙයි 😂😂😂
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 3 сағат бұрын
මගේ මණික...🌷😇
@Flower_menia
@Flower_menia 3 сағат бұрын
මෙ රෙද්දෙ ඇඩ් අඩු කරපන් 😢
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 3 сағат бұрын
ලොකු බ්‍රදර්ටයි ලොකු බ්‍රදර් හොයා ගත්ත අයටයි සම්මාන දෙන්න ඕන. ඒ චරිතයේ ඇක්ටිං නං ජිවත් වෙනවා වගේ. පොඩ්ඩක්වත් හිතෙන්නේ නෑ රඟපානවා කියලා. ♥️♥️♥️
@hirunlakshitha2381
@hirunlakshitha2381 3 сағат бұрын
දැන් කොහොමද ෆොනී කෙල්සිටයි භාවනාටයි දෙන්නටම පුපේ පාර අරිද්දී😅😅😅
@anju8221
@anju8221 3 сағат бұрын
Hammoooohhhh😂
@hirunlakshitha2381
@hirunlakshitha2381 2 сағат бұрын
@anju8221 😁😁
@anju8221
@anju8221 2 сағат бұрын
😂❤​@@hirunlakshitha2381
@Pramudi-t2w
@Pramudi-t2w Сағат бұрын
😂😂
@hirunlakshitha2381
@hirunlakshitha2381 Сағат бұрын
@@Pramudi-t2w ශෝක් නේ මට මැවිලා පේනවා දෙන්නටම එකට තියලා දෙහි කපන විදිය😃😊.නිම්නාවිගෙයි කෙවින්ගෙයි ආදර කතාව ඇතුලේ මං ජීවත් වෙනවා🥵❤️‍🩹❤️‍🩹
@xbc_sanju
@xbc_sanju Сағат бұрын
Sri Lanka T10 තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය ලැබූ දසුන් ශානක ප්‍රමුඛ Hambantota Bangla tigers කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්...❤🏏🏆️🇱🇰 Congratulations කරපන් අඩෝ😊
@sasidu3206
@sasidu3206 Сағат бұрын
ඔක්කොම කියන්නේ කෙවින් ආදරේ කරන හැටි එකෙක්වත් කියන්නේ නෑ අපි ආදරේ කරපු හැට් අපි තමයි හොඳට කරේ රෙද්ද
@sadinidilhara8764
@sadinidilhara8764 2 сағат бұрын
කෙවින්ගේ ආදරේ තමයි මරු.. මැණික 😍😍
@IsharaMadushanka-z3y
@IsharaMadushanka-z3y 2 сағат бұрын
Athhada???? Shuwerda???
@Senushie
@Senushie 3 сағат бұрын
ශික් නිම්නාවිට කතා කරනවිදිය නම් හරිම සවුත්තු යි මෙ නසරානි ගෑනු ටික
@Sewmi159
@Sewmi159 2 сағат бұрын
හයියෝ මගේ මැනික🥺❤️
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 3 сағат бұрын
නිම්නාවිට ඔක්කොම අමතක වෙයි පහුවදා වෙද්දි කෙවින් කියපුවයි💔,වෙච්ච සිද්ධි ඔක්කොමයි💔
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 2 сағат бұрын
"මම මංජිත නෙමේ , කෙවින්" කියන්න මේකා කෙල්ලට ඩෝප් වෙනකම්ම හිටියනෙ යකෝ.😮
@omeshajayasinghe7120
@omeshajayasinghe7120 21 минут бұрын
කෙවින් ගේ ආදරේට ලෝබ හිතෙනවා ❤❤❤
@malithlakshan1791
@malithlakshan1791 2 сағат бұрын
දෙයියනෙ දෙයියනෙ මොකක්ද මෙ වෙන්න යන්නෙ හෙට ගැම්මක් තමයි😅
@DIVTOOLS1
@DIVTOOLS1 3 сағат бұрын
18:42 මොකක්ද සුදු දෝණි මේ කරගත්තේ 😢😅
@SanjuMadusanka-s6o
@SanjuMadusanka-s6o 3 сағат бұрын
බාවනා බලන් හිටියේ කෙවින් එයි කියල🤣🤣
@AnusariVidarshana
@AnusariVidarshana 2 сағат бұрын
කෙවිනා පාටියට යනවා...මේ චැනල් දාන ⁣trailer එකේ එහෙම කෑල්ලක් තියෙනවා...
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 20 минут бұрын
හොද වැඩෙි ඔකිට😂
@GarshanaSaumya
@GarshanaSaumya Сағат бұрын
සිරා කියන්න ඕනි ජයප්‍රකශ් අධ්‍යක්ෂතුමාගේ නිෂ්පාදිත "නාඩගම්කාරයෝ" කතාව තුළ ලොකු බ්‍රදර් ගේ චරිතය එපා වුනාට "පාට කුරුල්ලෝ" ටෙලිනාට්‍ය තුළීන් ඔහුගේ හැකියාවට සරිලන් ලෙස සාධාරණීකරණය කරනවා. පට්ට සතුටුයි බ්‍රෝ
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 сағат бұрын
අම්මෝ කෙවින් අහිංසක නිම්නවී මේවගේ දෙයක් දන්නේ නෑ 😂
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 Сағат бұрын
😂වේරි මට හොදටම වේරි කේලින් යන්න බැහැ මෝනවද පේවුවේ කෝ පාර පේන්නැ😂....අය්යෝ නිම්නාවි ඔය තරමට මෝඩද කේල්ලේ....😂මගේ හෝද මැනිකේ මම ඔයාව කාලේ තියාගෙන යන්නාම්😘😘😘😘අම්මෝඕඕඕ ඒක මරු
@tharaninalawattha9301
@tharaninalawattha9301 2 сағат бұрын
නිම්නාවි සක බඹරයක් වගෙ ....😂 පව් බන් කෙල්ල 😂
@samithnishshanka
@samithnishshanka 59 минут бұрын
හැබැයි කෙවින් නිම්නාවිව ඩෝප් පිට ගෙදර යවන එකක් නෑ. ඔහොම ගෙදර යැව්වොත් නිම්නාවිව ආයෙ ජොබ් එකට නම් එවන එකක් නැතිවෙයි සුවර් එකටම
@vishakamaala6638
@vishakamaala6638 2 сағат бұрын
අද නම් මාරම ලස්සනයි කකතාවේ ❤❤❤❤❤❤
@GarshanaSaumya
@GarshanaSaumya Сағат бұрын
කවුරු කොහොම කිවුවත් පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්වන්න බෑ කියන එක ඇත්ත වුනා. සැබෑ ආදරයකින් මිනිසෙක් මරන්න වගේම සුවපත් කරන්න පුලුවන් කියන එක මංජිත ලෙස රඟ පෑ ඇත්ත කෙවින්ගේ කතාවෙන් ඔප්පු වුනා. කෙසේ වුවත් කෙවින් සහ නිම්නාවිගේ ආදරය නැවතීමකින් තොරව ආදරණීය අවසානයක් වෙන්න ඕනි
@nethminahansaka9962
@nethminahansaka9962 3 сағат бұрын
නිම්නාවිට මතක නෑ මං මංඡිත නෙමි කෙවින් කිව්වා කියලා වෙරි මතේ😅
@Shehan_official_
@Shehan_official_ 2 сағат бұрын
එහෙනම් රහාස කිව්වා නේ 😁💗
@DilanSumeda-pg8mo
@DilanSumeda-pg8mo 31 минут бұрын
අද කොටස මරු.😍
@Shithu12
@Shithu12 3 сағат бұрын
එකම කෙනාගෙන් කමෙන්ට් 10ක් 😂❤හරිම විනෝදය්
@MINIPURABUSKING123
@MINIPURABUSKING123 3 сағат бұрын
කොච්චර උනත් ඔහොම හින්ට් පාස් කරන එක හරි නෑනෙහ් 😂💔
@namalsamantha965
@namalsamantha965 3 сағат бұрын
Riyal pathumage
@MINIPURABUSKING123
@MINIPURABUSKING123 3 сағат бұрын
@@namalsamantha965 Hmm💔
@Bb2028kt
@Bb2028kt 4 сағат бұрын
දරුවෙක් උනා කියලා ඇයි අම්මේ මාව දාලා ගියේ ඇයි ලොකු බදර් තමයි දවසකට හරි ජෝක් මිනිහා 😂😂😂 කෙවින් එනවා හොදවෙලේ ට අර නිම්නාවි දැක්කේ නැත්තේ කෙල්ලෝ ටික කෙවින් ව ඇදලා ගනිද්දී නුලෙන් අතේ මාට්ටු බොරුව එහෙනම් තව පොඩ්ඩෙන්
@Tyc-w1k
@Tyc-w1k 4 сағат бұрын
😂
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
ලොකු බ්‍රදර් පට්ට 😂
@dkhasantha608
@dkhasantha608 2 сағат бұрын
Ade kiuva ne mn kevin kiyalaa මගෙ මැනික කිවුව එකනම් සිරාවට අපිටත් ෆීල් උනා කිචි කිචි වගෙ 😂❤
@Ontrending-i9o
@Ontrending-i9o 3 сағат бұрын
මංජිතගෙ අම්මා ගැන දුක හිතුන අය මේ පැත්තට ❤❤❤❤🎉
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 2 сағат бұрын
19:12 කෙවින්♥️නිම්නාවි
@SK76ROAR
@SK76ROAR 2 сағат бұрын
හෙට නෙමෙයි interesting සීන් එක තියෙන්නේ සඳුදට 😊
@ThisasJaniru
@ThisasJaniru 2 сағат бұрын
22:02 පහුවදට කිව්ව එක අමතක වෙලා තිබ්බම😂
@KanishkaSadew-q1h
@KanishkaSadew-q1h 46 минут бұрын
😂
@KanishkaSadew-q1h
@KanishkaSadew-q1h 46 минут бұрын
ඔක හිතන එකක් වෙන්නත් බැරි නැ බ්න්
@Supun450
@Supun450 3 сағат бұрын
ඇයි යකෝ කෙල්ල බීපු එකට කෙවින් හැසිරෙන්නේ ලෝක විනාසෙ වෙලා වගේනේ. 😂
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Сағат бұрын
නැ ඒ කෙල්ල අහිංසක කෙල්ලක්නෙ ඒකයි
@PriyaPriyangika
@PriyaPriyangika Сағат бұрын
අර භාවනා වගේ හොල්මනක් නොවෙන නිසා,,අහිංසක කෙල්ලක් නිසා
@SANJAYAKUMARA-YT
@SANJAYAKUMARA-YT 32 минут бұрын
පව් නින්නවි මිස් 😂😢😅😢
@MalshanDakshika
@MalshanDakshika 3 сағат бұрын
සුපිරියක් තමායි❤
@dushmanthathennakoon3
@dushmanthathennakoon3 23 минут бұрын
ඇඩ් අයින් කරලා episode එක දික් කරන්නකෝ Hiru tv 😢
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 сағат бұрын
කෙවින් හරිම වෙලාවෙ ඇත්ත කියන්න හදන්නෙ. හැබැයි ඕක මතක තියෙයිද දන්නෑ 🥲
@anju8221
@anju8221 3 сағат бұрын
Kelsi nam maha wemsiyek 😂
@JaysonKayy
@JaysonKayy Сағат бұрын
කෙල්සි ඇන්ඩ් බාවනා ලගදිම කෙවියගෙනුයි ඩැඩාගෙනුයි nation එක අමතනවා අහගන්නවා😂
@epicofworld6801
@epicofworld6801 9 минут бұрын
අයියෝ මැණික.. හෙට කොටස.. ❤❤😊
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 186 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
JURALIYA || EPISODE 19 || ජුරාලියා || 19th December 2024
20:36
Ahas - අහස් | Episode 79 | 2024-12-19 | Hiru TV
17:40
Visekari | Episode 43 - (2024-12-18) | ITN
20:14
ITN Sri Lanka
Рет қаралды 608 М.