Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 34 | 2024-06-26 | Hiru TV

  Рет қаралды 745,619

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 34 | 2024-06-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 578
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
මිත්‍රවරුනි දැන් නම් පට්ටම ආතල් ටිකක් සෙට් වෙලා තියෙන්නෙ.අපෙ මංජිතයයි කෙවිනයයි ඉන්නෙ හොඳටම පැටලිලා.කොයි හරි වෙලාවක මේ හැමදේම මුලින්ම අහුවෙන්න පුලුවන් 😔 කෙවින් භාවනා එක්ක එළියට පැන්න වෙලාවෙ නිම්නාවි මංජිතයා දැකලා Full අන්දොස් වුණා 🤣 මොකද නිම්නාවි කෙවින් කියලා හිතන් ඉන්නෙ මංජිතයටනෙ. අන්තිමට කෙවින්ගෙ තාත්තගෙන් ආව call එකෙන් බේරෙන්න කවදාවත් ආපු නැති කැස්සක පිහිට පතන්නත් මංජිතයට සිද්ධවුණා. ෆොන්සේකා ඒ ගමන්ම කෙවින්ට කතා කරත් තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු කෙවිනුත් බොරු කැස්සක් දාලා එ ප්‍රශ්නෙනුත් බේරුණා. හැබැයි මේ යන විදියට නම් අපෙ කොල්ලො දෙන්නා ලොකු අවුලක් දාගන්න දවසක් එන්නත් බැරි නෑ. එහෙනම් අද කතාවත් බලමු ❤❤
@sprodrigo146
@sprodrigo146 3 ай бұрын
@@HiruTVOfficial මොනවද බං කතාව ලියන ඒකාට මෝල්ද...
@chamindak5401
@chamindak5401 3 ай бұрын
@@sprodrigo146 😅😅😅
@anjalirathnayaka6302
@anjalirathnayaka6302 3 ай бұрын
Yes
@rashmilakmini9643
@rashmilakmini9643 2 ай бұрын
පිස්සු එකම තැන දුවනවා. එකම දෙබස්. හරි අතාත්විකයි
@agampodigeparinda5273
@agampodigeparinda5273 20 күн бұрын
කොටස් 34 ක් ගිහිල්ලත් තාම පලවෙනි කොටස එක්ක කතාව, එකම දෙබස් වාණිජ කරණයට මිසක් නාට්‍ය කරණයට,රසාස්වාදයක් ප්‍රේක්ෂකයාට නොමැත.
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මත් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
@PoornimaKaradana
@PoornimaKaradana 3 ай бұрын
Meka bala bala athal ganna epa... ammawa balaganna ehenm .... mehema daruwek dakkamai... like ona nisada
@MadhumaliTeesha-w9e
@MadhumaliTeesha-w9e 3 ай бұрын
❤❤😢😢
@Lasitha_dayarathna
@Lasitha_dayarathna 3 ай бұрын
Amma vikunala like aran uba monawada balaboroththu wenne?ube youtube chanel eka rech wenna hutto like dammata 😂
@ritamiranda9311
@ritamiranda9311 3 ай бұрын
Aththatama meyata pissuda
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා ❤🙏
@PoojaAsangi
@PoojaAsangi 3 ай бұрын
මේ නිම්නාවිගෙ තාත්තත් විකාරයක්. දූ ජොබ් එක කරන තැන පදිංචි වෙලා.
@shanisassenarathne9652
@shanisassenarathne9652 3 ай бұрын
ඒක හරි ගොන් සීන් එක නේ
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 3 ай бұрын
Eknm aththa
@IsuruMadushan-bc8sm
@IsuruMadushan-bc8sm 3 ай бұрын
අනේ ඔව් අප්පා...නිම්නාවිව බබා කරවනවා
@stellafonseka8036
@stellafonseka8036 3 ай бұрын
මල කෝලම් තාත්ත අම්මා සේරම තොත්ත බබාලා
@sakunthalachathurani5310
@sakunthalachathurani5310 3 ай бұрын
Vikara thamai
@damithshiwantha321
@damithshiwantha321 3 ай бұрын
දැන් මේ කතාවේ තේමා ගීතෙට දාලා තියෙන හැම කොටසක්ම ගිහින් ඉවරයි ....!!😊
@roweenanuksha
@roweenanuksha 3 ай бұрын
තව කොටස් තුනක් ගියෙ නෑ. එක කොටසක්නං හෙට කොටසෙ දැම්ම.
@GaminiWikramasinghe-l4c
@GaminiWikramasinghe-l4c Ай бұрын
😂😂
@ParamiWasana-x1x
@ParamiWasana-x1x 3 ай бұрын
දුව වැඩ කියලා ඒ ඔෆිස් එක අස්සේ හැමවෙලාවකම රිංගන්න යන්නේ ඇයි ඉතිං...එපා වෙන්නේ ඒ ගෙදර සීන් ටිකයි ඔෆිස් එකට රිංගන සීන් ටිකයි
@IsuruMadushan-bc8sm
@IsuruMadushan-bc8sm 3 ай бұрын
ඇත්ත අනේ
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Aneda kiyanne duwa montisorryen ganna yanawa wage tatta office ringanne
@Priyangi-s4d
@Priyangi-s4d 3 ай бұрын
Matath 🙂
@manorilakmali7539
@manorilakmali7539 3 ай бұрын
ඇත්තටම owuu ..මහා විකාරයක්
@sprodrigo146
@sprodrigo146 3 ай бұрын
@@ParamiWasana-x1x අතාත්වික චරිතයක් දුවගේ office එක ගැන දන්න එකා කොහෙවත් ඉදලා එන එකකුගෙන් අහනවා වැඩ ඇරුනද කියලා.හරිනම් ඌයි එකාගෙන් අහන්න ඹ්නා.ලියන එකාගේ වයර් මාරුවෙලා ද කොහෙද .
@Dilshani1997
@Dilshani1997 3 ай бұрын
හිරු එකේ යන සුපිරිම කතාව මේක කියන අය කෝ.❤❤..ඒ වගේම රැල්ල වෙරළ ආදරෙයි ..රන්දික අයියා සුපිරිම ඇක්ටින් ❤❤❤..මෙන්න නලුවෝ කෙවින් මන්ජිත රන්දික සාරංග ❤❤❤❤❤..සුපිරියක් ඉතිම්.
@Sajanadewudu
@Sajanadewudu 3 ай бұрын
භාවනානම් ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤
@champikamanel7606
@champikamanel7606 3 ай бұрын
රියල් පැතුමාට ඉක්මන් මානසික ප්‍රතිකාර අවශ්‍ය වී ඇත.
@sumalidissanyake8359
@sumalidissanyake8359 3 ай бұрын
දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න😂
@Hirunikawushalya
@Hirunikawushalya 3 ай бұрын
Athta❤
@queensanku5615
@queensanku5615 3 ай бұрын
ඇත්ත
@Chanukh
@Chanukh 3 ай бұрын
​@@sumalidissanyake8359 ඩොක්ටර් සෙව්වන්දි
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 3 ай бұрын
අනිවාර්යයෙන් ම
@twentyabc2751
@twentyabc2751 3 ай бұрын
මේ අම්මයි තාත්තයි දුවයි දැන් නම් විකාරයක්
@shanthiamarasinghe6371
@shanthiamarasinghe6371 Ай бұрын
Oww...
@ChamodiApsara-oq1yx
@ChamodiApsara-oq1yx 3 ай бұрын
භාවනා හොදයි අර නිම්නාදී හොල්මනට වඩා😂
@RinozaRinoza-d2j
@RinozaRinoza-d2j 2 ай бұрын
🎉🎉
@VirajSamare-lt8ov
@VirajSamare-lt8ov 21 күн бұрын
Ow
@samankumara3959
@samankumara3959 3 ай бұрын
නිමිනාවිගේ තාත්තට කුකුල් චමින්දට කියලා බත් කවන්න හිතේන්නේ මට විතරද😮😮
@rosi7888
@rosi7888 3 ай бұрын
පව් අනේ අහිංසක මිනිස්සු
@sumalidissanyake8359
@sumalidissanyake8359 3 ай бұрын
😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
භාවනාගෙන් ලේසියෙන් බේරෙන්න බැහැ වගේ කෙවින්ට්, භාවනා හරි කපටි වගේ.
@induniledirisingha7385
@induniledirisingha7385 3 ай бұрын
දෙයක් කියන්නම් වැරදියට ගන්න එපා...මම කැමතියි ගංගුලි තලගුලි වගෙ කෙනෙක් මංජිතට කරනවා වගේ ආදරයක් ලබන්න....💖🙂
@MaheshChandana-h7v
@MaheshChandana-h7v 3 ай бұрын
Thota pissuda ane man widina dukak set karagena balapan asa hithei😂
@ShiromiLakshmi-cu9bw
@ShiromiLakshmi-cu9bw 9 күн бұрын
😂😂😂😂😂
@danushkamenaka1491
@danushkamenaka1491 3 ай бұрын
නිම්නාවොගේ ගෙදර සීන් එපා වෙනවා
@kushi784
@kushi784 3 ай бұрын
බාවනා,එයාගෙ තාත්තා ,කතාවට වැඩක් නැති චරිත
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Wadak naththeth na eyane Kevin ge wenda nona pothe hatiyata, me masterpiece eyage gaani wai ara police karayawai tikak adu kalanam hodai
@sprodrigo146
@sprodrigo146 3 ай бұрын
ගොබ්බයන් ලෙස නාට්‍ය බලන උන්ට මේ චරිත මහමෙරක් වගේ.මේවා කොහොමත් බොලද ගනයේ ටෙලි නාට්‍යය.මේ චරිතත් බොලද ප්‍රේක්ෂකයන්ට.කොච්චර හරි ජැකා අයියාගේ පුතා හා මංජිතයා මිනිස්සුන්ට පොඩ්ඩක් බැලීමට සපෝට් එකක් වශයෙන් උන්ගේ වැඩේ හරියට කරනවා.
@ThakshilaDissanayake-wj9jb
@ThakshilaDissanayake-wj9jb 3 ай бұрын
Mm nam skip karanawa
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
😅😊මංජට ආදරේ අය කෝ..❤
@tharangapriyalal8093
@tharangapriyalal8093 3 ай бұрын
Uba kathawa bakahan adanne natuwa
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 3 ай бұрын
Manjithaya paw
@SashikalaDilshani
@SashikalaDilshani 3 ай бұрын
අම්ම හොස්පිටල් නම් හිනාවෙවි මේක බලන්නැතිව අම්මව බලාගන්න ❤ලයික් ගන්න කරන දේවල් 😂
@gayangayan5785
@gayangayan5785 3 ай бұрын
කොල්ලො ගහාන්නැ
@tharindugeeth7153
@tharindugeeth7153 3 ай бұрын
Dodude hutto
@lankanuwarapaksage7375
@lankanuwarapaksage7375 3 ай бұрын
Manjitage අයියා tamyi සුපිරි eyage engilsh kata කරන විලාසය
@KrishanChandika-c5i
@KrishanChandika-c5i 3 ай бұрын
හැමදාම ෆ්‍රිජ් එකෙන් බලන අය මේ කොනට 🤣🤣🤣🤣🤣🤣
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 2 ай бұрын
ඕයි ආතල්😂
@dylangwl
@dylangwl 3 ай бұрын
නිම්නාවිගේ තාත්තා වගේ අපේ office එකට හැමදාම අවානම් මෙලහට නිම්නාවිව පන්නලා.. තාත්තා උනත් දැන ගන්න ඕන තමන්ගේ සීමාව කෝකද කියලා..
@shanakabrabath1240
@shanakabrabath1240 3 ай бұрын
සිංදු වනමි පටිටම ලස්සනයි අද කාලෙටම ගැලපෙනවා❤️❤️❤️
@ashaniwijesinghe3441
@ashaniwijesinghe3441 3 ай бұрын
නිම්නාවිගෙ තාත්තා නම් කරුමයක්..
@Eraanweerasinghe
@Eraanweerasinghe 25 күн бұрын
චීත්තෙ ඌ 😂
@sureshikajayawardana511
@sureshikajayawardana511 3 ай бұрын
මේ රියල් පැතුමට පිස්සුද😂
@මදුසිකා.මදු
@මදුසිකා.මදු 3 ай бұрын
🥹ඔයගේ. අම්මා ට. බුදුසරණයි ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
මංජිතගෙ ලොකු බ්‍රදර්ට ඉන්න නළුවා අලුත් කෙනෙක්ද ???
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
Nadagamkarayo Drama ake Jayantha.
@rudithkavinda6895
@rudithkavinda6895 3 ай бұрын
නාඩගම්කාරයෝ එකේ ජයන්තට රඟපෑවා කොඩි ගහ යට කතාවෙ මාධ්‍යවේදියාට රඟපෑවා ටෙලිනාට්‍ය වලට අලුත් කෙනෙක් වගේ පෙනුනට වේදිකාවෙ වැඩ ගොඩක් කරපු සම්මානීය නළුවෙක් වගේම නාට්‍ය හා රංග කලා උපාධියක් තියන කෙනෙක්
@charith_prasanna_drone
@charith_prasanna_drone 3 ай бұрын
මන්ජිතයට සුමානෙකට සැරයක් ගස්සන්න ඕනේ..නැත්නම් මේක ගොඩ දාන්න බැ..හාද.....
@BandaraBandara-ks9nn
@BandaraBandara-ks9nn 2 ай бұрын
මාස්ටර්ගෙන් ගොඩක් දේවල් ඉගන පුලුවන් මේ කතාව ඇතුලෙ🥰🥰🥰
@amdhanamdhan9248
@amdhanamdhan9248 3 ай бұрын
මංජිතයාට නම් අනිවා සම්මාන නෙමෙයි අස්කර් අවාර්ඩ් වලින් ගහන්න ඹ්න
@chethanadesilva5881
@chethanadesilva5881 3 ай бұрын
ෂැගී ට ඉන්න නලුවා කවුද ? ( කෙවින්ගේ යාලුවා )
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
අදත් phone එකෙන් බලන කට්ටිය කෝ 👇
@SachiniGamage-dk7zm
@SachiniGamage-dk7zm 3 ай бұрын
මිත්‍රවරුණි අලුත් මැලිබන් ක්රීම් කැකර් එක කෑවද?😂😂
@sumalidissanyake8359
@sumalidissanyake8359 3 ай бұрын
නෑ😂
@kaushalyanamarathna3349
@kaushalyanamarathna3349 2 ай бұрын
කොහොමද මේ සින් එක අහුවෙනකොට දැනෙන ආතල් එක මිත්‍රවරුනි දැම්ම ගන්න😅😅😅😅
@SalamTheTraveller
@SalamTheTraveller 3 ай бұрын
☸️. Ammata ikmanin suwa wewa budusaranai budusaranai ammata.
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Sajitha oya nan❤❤ mn asama oyage lassana hinavata❤❤❤❤ vashi venava ane
@slgaming1001
@slgaming1001 3 ай бұрын
Adath phone eken balana set ekaa❤❤😂
@SanduniSiwanjani
@SanduniSiwanjani 13 күн бұрын
කතාව එපා කරවන්නෙම කෙල්ලගෙයි කෙල්ලගෙ අම්ම තාත්තගෙයි විකාර පෙන්නද්දි..උන්ට ඕනෙ නැති මගුලක් නෑ 😂
@A.KCrafts-xf1jd
@A.KCrafts-xf1jd 3 ай бұрын
බෑ බීලා ගෙදර යන්න බෑ😅
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
නිමනාවිගේ අම්මායි තාත්තයි ඕනෑවට වඩා වැදගත් පවුලක් කියලා පෙන්වන්න යනවා..මාදනී මල්වත්ත මීනාකුමාරී හසිනිකා කරලියද්ද වගේ අම්මා කෙනෙක් දැම්මනම් ලස්සනයි
@SashikalaMadumali-dc4ug
@SashikalaMadumali-dc4ug 3 ай бұрын
කතාවනම් හරිම ලස්සනයි
@RishmiSM
@RishmiSM Ай бұрын
ඒක යකාගෙ ඔෆිස් එකක් 😂ඉන්ටව් එකටත් අම්මලා එනවා ට්‍රේනින් ආපු ටිකට දැන් ඔෆිස් එක ඇතුලටත් එනව😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මංජතගේ ලොකු බුදරේගේ ඇක්ටිං නං සුපිරි ❤👌
@Smile-jq7fc
@Smile-jq7fc 3 ай бұрын
මංජිත සුපිරි නලුවා
@pathmakumarakumara5612
@pathmakumarakumara5612 3 ай бұрын
Manjithagei kevingei kotas thawa one kiyana kattiya me paththata
@Skety_official
@Skety_official 3 ай бұрын
මංජිතගෙ කෙල්ල වගේ කෙල්ලෙක් සෙට් වෙයන් කියලා උබලගෙ යාලුවටත් ප්‍රාර්ථනා කරපියව්😂😂
@dulanjanawaththegama4241
@dulanjanawaththegama4241 11 күн бұрын
අපෝ නිම්නාවි පවුලනං මහ.විකාරයක්...ඒ තාත්තා ඔෆිස් එක ඇතුලෙමයි...කෙවින්ගෙ තාත්තවත් ඔච්චර ඔෆිස් එකට එන් නෑ
@AnuuAnuradika
@AnuuAnuradika 3 ай бұрын
මේ නිම්නාදිගේ අම්මා තාත්තා අනේ මන්දා 😁 පොඩි එකෙක් මොට්ටසොරි අරන් යනවා වගේ. ඒමත් ජොබ් කරන්න පුලුවන්ද.
@Kankanange
@Kankanange 3 ай бұрын
මංජිත කයිද උදලු පාර😢😂😅
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 3 ай бұрын
මේ drama eke මම නම් ආසම kewin +manjitha ඩබල, මේ දෙන්නා හින්දා නාට්‍ය miss කර ගන්නේ නැතිව බලනව, දැන් නම් මේ දෙන්නා බොස් සහ driver කෙනක් නෙමේ ඇත්තටම යාළුවෝ දෙන්නෙක් වගේ, ඒ දෙන්නටම ඒ දෙන්නා නැතුව බෑ, එතකොට අනිත් රංගන ශිල්පීන් ගොඩක් හොඳයි, උනාට නාට්‍ය ගොඩක් ලස්සන වෙන්නේ kewin, manjitha දෙන්නා හින්දා කියලා මට නම් හිතෙන්නේ ❤❤ 0:02
@ayeshimalka2879
@ayeshimalka2879 3 ай бұрын
නිම්නාදිගේ තාත්තනම් මහා වාතයක් 😒
@dhanushkakumara6090
@dhanushkakumara6090 3 ай бұрын
Skip කර කර කතාව බලන අය කෝ?
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 3 ай бұрын
අර රියල් පැතුමගේ කමෙන්ට් වලට එකෙක් වත් ලයික් එකක්වත් රිප්ලයි එකක් වත් දාන්නෙපා. ලයික් රිප්ලයි කරන්න ගියාම තමා ඌ ෆෝම් වෙන්නෙ 😒 ගෝතයා
@JagathNishantha-f7u
@JagathNishantha-f7u 3 ай бұрын
E denna nisha nattiya goda❤
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 ай бұрын
එක වැරද්දක් වහ ගන්න කන කට්ටක්... දෙමව්පියන් මීට වඩා දරුවන්ට ලං වෙන්න ඕන මම මෙතෙක් දැක්කේ ඒක... පෙර වැරදි තිබ්බත් දරුවෝන්ට මීට වැඩිය ලං නොවුනොත් මොනවයි මොනවා වෙයිද වගේ එකක් වෙන්නේ....🤗
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 3 ай бұрын
You should proud of me😂😂😂 You should be proud of me
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Our airhostesses English 😂need to go classes and learn grammar
@surangadeepal8061
@surangadeepal8061 3 ай бұрын
Ane mage thathata godak asanipai.oyala hamotama pin sidda wei mage thaththata ikman suwaya parthana karannako.
@Hashiperera-m3p
@Hashiperera-m3p 3 ай бұрын
කැමරා කරන එකා ගංජා ගහලද 😂😂😊
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 3 ай бұрын
මොකද මේ අද කතාව පරක්කු .ජාතිය අමතන නිසාද
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 8 күн бұрын
Office කොළ girl full name ? 🤔📺
@kavindukalhara8523
@kavindukalhara8523 3 ай бұрын
Me kathawanam supiri ❤ hodama sammanaya hamba wenna ona jaya wewa hiru hamadamath adarei .dukata sapata hiru thamai kawadath mata❤
@ChalatLAP
@ChalatLAP 3 ай бұрын
ඔයාගෙඅම්මට ඉක්මන් සුවය ලබන්නට පතමි
@worthtowatch741
@worthtowatch741 2 ай бұрын
තාත්ත වගේම හොදට රගපානව...
@bandararathnayake3211
@bandararathnayake3211 2 ай бұрын
කන්න බෑ,බොන්න බෑ😂😂😂
@milindadesilva306
@milindadesilva306 3 ай бұрын
කඩු විදිනවා බලන් ඉන්න භයානකයි!!!
@NamalJayamanne
@NamalJayamanne 3 ай бұрын
"You should proud of me" , "ඔයාට ඉන්නේ talent daughter කෙනෙක්" ????????? ඉංග්‍රීසි ගැන මීට වඩා සැලකිලිමත් උනා නම් ...
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Yes so true., air hostess in profession shouldn't let howlers in English like that.if another ordinary actress we can just say not in touch in spoken English but she is dealing in English daily basis with passengers in the flight.Shame on her
@Ganga-n1d
@Ganga-n1d 3 ай бұрын
Ana amma nimnamega pawlam gana Marla
@priyangikaperera7063
@priyangikaperera7063 3 ай бұрын
සමහර කොටස් මරිමොන්ගල් ඔහොම වැඩට ගත්ත අයට ලොකු තනතුරු කරන අයගෙ ඕනෙ එකයි එපා එකටයි ඇගිලි ගහන්නේ ...අනික් එක තාත්තා එනවා දුව එක්ක office එක ඇතුලට ...අනේ මන්දා..අපිටත් ගොන්
@sureshmanuranga8280
@sureshmanuranga8280 3 ай бұрын
Manjithage ayya❤
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
සෙනරත් වැඩේ කන්න හදන්නේ එහෙම උනොත් වැඩේ ඉවර වෙයිද😢 .එහෙම වෙන්න එපා .ජොබ්බෙකෙන් සෙනරත් අයින් කරමු 🤭😉
@udayamahesh4150
@udayamahesh4150 3 ай бұрын
රටෙ මහ එකා ජාතිය් අමතනවට අකමැති වගෙම අපි අනුරව බලයට ගෙන්න ඔනි,මොකො අපිට දෙශපාලනෙ අදාලයි ❤
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 2 ай бұрын
ආතල් ආතල් ❤😂
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
💜️ 34 💜️💛🧡🧡💜️
@khantikhanti2884
@khantikhanti2884 3 ай бұрын
මෙනම් වදක බාරියාවක්😂😂😂
@gemingwolf
@gemingwolf 3 ай бұрын
Gaguli nam maru camara na wage
@kushanfernando1173
@kushanfernando1173 3 ай бұрын
දුව වැඩ කියලා ඒ ඔෆිස් එක අස්සේ හැමවෙලාවකම රිංගන්න යන්නේ ඇයි ඉතිං...
@SithijaPahasara-r8k
@SithijaPahasara-r8k 3 ай бұрын
@sasinduayeshmantha2376
@sasinduayeshmantha2376 3 ай бұрын
ගගුලි වගේ කෙල්ලෙක් මටත් ඕනි 😁
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 2 ай бұрын
අයියෝ කෙවීන් ofice , එකේ අයට කිව්වනන් හරිනේ ප්‍රශ්නේ
@nadeekalakmali1641
@nadeekalakmali1641 3 ай бұрын
පුදුම වෙළඳ දැන්වීම් තොගයක් නෙ දාන්නේ.අපි data කපාගෙන කතාව බලන්නෙ TV එකෙන් බලන්න එපා වෙන නිසා ඇයි tv එකෙ පුදුම add තොගයක් නෙ තියෙන්නෙ.දැන් මෙතෙක් ඒ වගෙ වෙලා
@pradeep-go2po
@pradeep-go2po 3 ай бұрын
මෙ නාට්ටිය ශීවාගෙනෙ ෂෝඩ බෝතලෙ කැඩුව වගෙ පටන් ගන්නකොටනම් මරු ඒත් අන්තිමට රෙනව
@ThilakarathnaDissanayake-u4e
@ThilakarathnaDissanayake-u4e 3 ай бұрын
Gonharak hinda apitamai kalawanne
@nandaniranasingha2248
@nandaniranasingha2248 3 ай бұрын
අර කීවත් වගේ නිම්නාවිගේ තාත්තා එතන පදිංචි වෙලා එලියට එන එන කෙනාගෙන් ...දුව ගැන අහනවා ....විකාරයක්....
@nadini5063
@nadini5063 8 күн бұрын
Anunge business walata thznhawe dagalanawa bawana saha thatta😂
@PiryankaPiryanka-ht6jr
@PiryankaPiryanka-ht6jr 3 ай бұрын
Mama Kuwait hamadam 4 n akan tama balannaw
@PirtheepanPirtheepan
@PirtheepanPirtheepan 3 ай бұрын
❤❤❤❤
@denethgimhan532
@denethgimhan532 3 ай бұрын
😢
@tharikavirajini5179
@tharikavirajini5179 27 күн бұрын
me nimnawige thaththatath ona nathi deyak na. duwa awe wedatane office athule ringanna onada.
@SalindaKumara-c6n
@SalindaKumara-c6n 3 ай бұрын
Ai ane ada parakku
@malikesampatha2499
@malikesampatha2499 3 ай бұрын
Kathava nisa jandipathige
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 3 ай бұрын
🎉🎉🎉🎉
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@Lakshitha1010
@Lakshitha1010 2 ай бұрын
Cmnt box ek dkkm penne meke un kthwa blnn newei awit tynne 😂😂
@pradeepadhikari189
@pradeepadhikari189 3 ай бұрын
Avrudu 7. King tv. Beluve. Nehe. Meka. Hknda. Den. Bakanava
@ravinduprabath146
@ravinduprabath146 3 ай бұрын
Tham nani
@CrickLover635
@CrickLover635 3 ай бұрын
17:25 color edit pls😅
@NiroshanSamankumara
@NiroshanSamankumara 3 ай бұрын
Koo
@Afrah...
@Afrah... 3 ай бұрын
Airtel gana kiyan yan
@kusumalathakusumalatha1260
@kusumalathakusumalatha1260 3 ай бұрын
kathawata godak asai habai manjithagel kellage jarithe thamai anthima sauththu ehema charitha ganu lamayekuta galapnne na neda😊
@kobro687
@kobro687 3 ай бұрын
මාස්ටර් කාරයාගේ සීන් පට්ට කම්මැලි,skip කරනවා මමනම්
@LalaniGamage-u9e
@LalaniGamage-u9e 18 күн бұрын
මමත්
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
බාවන,එයාගෙ තාත්තා ,කතාවට වැඩක් නැති චරිත
@mahimathili5701
@mahimathili5701 Ай бұрын
@PDsubashini
@PDsubashini 3 ай бұрын
😢😢
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 14 МЛН
JWT авторизация. Основы JWT - механизма.
6:45
Хочу вАйти
Рет қаралды 10 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН