Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 68 | 2024-08-13 | Hiru TV

  Рет қаралды 1,071,677

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 1 000
@HiruTVOfficial
@HiruTVOfficial 2 ай бұрын
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද? එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි... වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ ❤ පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
@methsararidmabestmusic
@methsararidmabestmusic 2 ай бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මත්😂
@ayonikodikara9542
@ayonikodikara9542 2 ай бұрын
❤❤
@anularajaguru
@anularajaguru 2 ай бұрын
Yes
@lakmalgallage270
@lakmalgallage270 2 ай бұрын
Yes😂
@rashmikaindika
@rashmikaindika 2 ай бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ චරිතය බලන හැමවිටම ඒ චරියේ ජිවත් වෙන සජීවී බවක් දැනෙනවා. සැබැවින්ම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. අනගතයට සුබ පැතුම්!
@NishanthaPuspha
@NishanthaPuspha 2 ай бұрын
මංජිතගේ අම්මා නම් ඇත්තම අම්මා කෙනෙක්ගේ රංගනයක් කරන්නේ සුපර්
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 2 ай бұрын
ඒ වුනාට එහෙම
@kumudupriya8017
@kumudupriya8017 2 ай бұрын
මන් මේ චරිතයට නම් හරි කැමතියි
@wajirafernando7672
@wajirafernando7672 2 ай бұрын
@@kumudupriya8017❤
@TechBook_1
@TechBook_1 2 ай бұрын
අපෝ මට් පේන්නම බැරි චරිතේ
@Nimali-lb3sw
@Nimali-lb3sw 2 ай бұрын
ඔව් එයා හොදට රගපානවා මන් කැමති එයාට❤❤
@riderundown65
@riderundown65 2 ай бұрын
මංජිතගෙ අම්මගේ acting super 👌🌼
@sgsd9234
@sgsd9234 2 ай бұрын
හ්ම්ම්ම් මරු😊
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Ow aya super 🥰🥰🇱🇰🇦🇪
@poornachinthaka9520
@poornachinthaka9520 2 ай бұрын
සිරාම දෙවෙනි පාරට හිනා ගියා අම්ම කියන කතා වලට 😁
@TheSerena1077
@TheSerena1077 2 ай бұрын
L​@@sgsd9234
@annrangika9146
@annrangika9146 2 ай бұрын
ආච්ච් මැරුනු සීන් එක සුපිරි😂😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
මෙි drama එකෙ රගපාන සියලුම නළු නිළියන් තමන්ට ලැ⁣බිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤😊👌🌺
@dineshmadhushanka9679
@dineshmadhushanka9679 2 ай бұрын
❤❤❤❤
@user-vi1ll8sm8h
@user-vi1ll8sm8h 2 ай бұрын
aniwaremma 👌😍
@kelumrathnayake9906
@kelumrathnayake9906 26 күн бұрын
නිම්නාවි සහ ඒ family එක හැර
@shammimala6796
@shammimala6796 2 ай бұрын
මංජිතගේ අම්මා නම් සුපිරි..ඒක රගපෑමක් නොවේ..අනේ ආදරෙයි 🌹❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 ай бұрын
ලොකු බ්‍රදර්ව මෙවර නැගි එන ජනප්‍රිය නලුවා කරන්න ලොකු බ්‍රදර්ට ආදරේ කරන අපි ඔක්කොම වෝට් කරමුද? ❤️ පොර සුපිරි ආතල් හින්දා කමෙන්ට් කරන්න හිතුනා.
@NimsaraNim
@NimsaraNim 2 ай бұрын
@lesliupajeewa3182
@lesliupajeewa3182 24 күн бұрын
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
මංජිතගේ අම්මගේ❤️❤️❤️ රගපෑම නියමයි
@kumarihjshvj1303
@kumarihjshvj1303 2 ай бұрын
✔ සාදාරණ චරිතයක්
@janidunimsara5449
@janidunimsara5449 2 ай бұрын
❤❤❤❤
@NimashiMaduwanthi
@NimashiMaduwanthi Ай бұрын
ඒ වගේද නිම්නාවිගේ අම්මා😂❤
@chiru1250
@chiru1250 2 ай бұрын
කපූටූ කාක් කාක් ආයෙත් මතක් වුනා.....😂😂😂😂
@SenithDihen-yg6oj
@SenithDihen-yg6oj 2 ай бұрын
Sirawata a
@JeewanthaBandara-u6z
@JeewanthaBandara-u6z 2 ай бұрын
එකෙන්ම
@samansr4183
@samansr4183 2 ай бұрын
Sirawatama bro.manjithage horn eka kaputu kak kak😂😂😂
@menakawanninayake7277
@menakawanninayake7277 2 ай бұрын
ඡන්දෙ ළඟ ලගම එන නිසා මිනිස්සුන්ට අතීතය මතක් කරලා දුන්නා වෙන්න ඇති
@kandasamyamj636
@kandasamyamj636 2 ай бұрын
Of course
@deshanmaduranga8347
@deshanmaduranga8347 2 ай бұрын
2024 හොදම නලුවා සම්මානය කෙවින්ටයි මන්ජිතටයි ලැබෙනවට කැමති උන් like karanna
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 2 ай бұрын
ජනප්‍රියම නලුවා සම්මානය අනිවාර්යයෙන්ම ප්‍රසාදයට හරි ජයනාතයට හරි ලැබෙන්නේ, හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ ටියුඩරයට
@avishkapiyamal3181
@avishkapiyamal3181 2 ай бұрын
Mata penna ba e ganiwa🤕
@thilakaperera4898
@thilakaperera4898 2 ай бұрын
මන්ජිතයා ගේගැණිට පිස්සුද අයින් කරලා දමන්න
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 2 ай бұрын
👍👍
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 2 ай бұрын
​@@Gaiya-rb3cw😂😂😂
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 2 ай бұрын
හිරු එකේ යන දැනට ආසාවෙන් බලන එකම කතාව පාටකුරැල්ලෝ කියන අය ඉන්නෝද❤
@janakakumara4353
@janakakumara4353 2 ай бұрын
yes😊
@HimaWeerasena
@HimaWeerasena 2 ай бұрын
Hmm❤
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 2 ай бұрын
ඉන්නො😂
@SigithiPandi
@SigithiPandi 2 ай бұрын
@chathurangasanjeewa6536
@chathurangasanjeewa6536 2 ай бұрын
Yes
@AthishaIdusara
@AthishaIdusara 2 ай бұрын
පවු අනේ මංජිතගෙ අම්මා ඒ අම්මාට දුකයි
@banukahewage
@banukahewage 2 ай бұрын
මන්ජිතයගෙ horn එක යම්කිසි සිදුවීමක් තමා මතක් කරනවා 😂🫱
@yasasith5970
@yasasith5970 Ай бұрын
Sira aa😂😂
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
මන්ජිතයා කෙල්ලගේ ගෙදර එනකොට බයික් එකේ හෝන් එක ගැහුවේ "කපුටු කාක් කාක් " කියලා අපට කපුටා මතක් කරා චන්දෙට කලින් 😂 මන්ජිතය උබ තමයි චරිතේ ❤😅
@Youtubeඅවකාශය
@Youtubeඅවකාශය 2 ай бұрын
නිමනාවිගේ අම්මව පේන්න බැරි අය කව්ද තව ඉන්නේ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
එ පැම්ලි එක් කුචිතයි
@IsuruPrabath-ve2bg
@IsuruPrabath-ve2bg 2 ай бұрын
Mama
@SamithaRodrigo-c1n
@SamithaRodrigo-c1n 2 ай бұрын
A tika skip k....😊
@oshandhanushka8231
@oshandhanushka8231 2 ай бұрын
Mamat
@InkUniverse.
@InkUniverse. 2 ай бұрын
සිරාවටම මල හෝන්තුවක්
@Chalanirajakaruna-w4i
@Chalanirajakaruna-w4i 2 ай бұрын
මන්චිතගේ අම්මා පව් මන්චිත අර ගෑනිට කොන්ද නමන් ඉන්නේ තමන්ගේ අම්මා පව් අර ගගුලිට කන පැලෙන්න ගහන්න ඔනේ.
@janakakumara4353
@janakakumara4353 2 ай бұрын
ohoma tama kello gahala wedaknee
@dilushipeiris7319
@dilushipeiris7319 2 ай бұрын
මංනම් දැකලා නෑ මෙච්චර ඔෆිස් වලට ඇවිල්ල වද දෙන දෙමව්පියන් ....අපෙ අම්මලා තාත්තලා අඩුම ගානේ ඔෆිස් එක තියෙන තැනක්වත් දන්නේ නෑ😊😅😅😅😅😅
@KasunMuhandhiram
@KasunMuhandhiram 2 ай бұрын
😢
@UthumBanadara
@UthumBanadara 2 ай бұрын
Ohoma Araksha karanne dawasaka loku dukakakata atha waneemak.
@UthumBanadara
@UthumBanadara 2 ай бұрын
Mokada gahanu lamai onawata wada Araksha kalama.dan nimnavi karana dema karanawa.ammata thaththathata
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 ай бұрын
සහතික ඇත්ත. නිම්නාවී කැම්පස් ඉවරවෙනකන් අම්මත් ගියාද දන්නැහැ.😂 ඕනාවට වඩා වදයක් කොයිවෙලෙත් ඔෆිස් එකට රිංගනවට.
@thakshila4949
@thakshila4949 2 ай бұрын
E dabalat krnn wenawdk nhne 😂
@kawshanimadhushika9102
@kawshanimadhushika9102 2 ай бұрын
මංජිතගේ අම්මගේ රඟපෑම සුපිරි 👍✌️
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
කෙවින් : ඔයාව අමාරුවේ වැටෙන්න දෙනවද එහෙම, මං මිස්ව බලා ගන්නවා නේ... ඒ කොටස නම්❤😫 ❤️සජිත අයියා❤
@achalafdo7486
@achalafdo7486 2 ай бұрын
@kalanakavinda5902
@kalanakavinda5902 2 ай бұрын
Theth unada
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
​@@kalanakavinda5902 එච්චර අසහනයක් නම් නෑ💀
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
@@kalanakavinda5902 එච්චර නම් අමාරුවක් නෑ💀
@Mad_pixel
@Mad_pixel 2 ай бұрын
​@@kalanakavinda5902😂😂
@susanthabandara4399
@susanthabandara4399 2 ай бұрын
මංජිත ඔහොම ආතල් දෙන්න එපා 😂 තාමත් කපුටු කාක් ගහනවා 😅😅
@KaviduKavidu-yw8nv
@KaviduKavidu-yw8nv 2 ай бұрын
කෙවිනුයි නිම්නාවියි ඉන්න කොටස් තමා ලස්සන...❤
@manojjeewantha9738
@manojjeewantha9738 2 ай бұрын
නිම්නාවිගෙ තාත්තගෙයි අම්මගෙයි කයියයි, කෙල්ලගෙ ඇඳුමුයි🤣🤣
@rashiiwickramasinghe2896
@rashiiwickramasinghe2896 2 ай бұрын
😂
@dayandilehansa7781
@dayandilehansa7781 2 ай бұрын
ou ane. math oka hithuwa.
@renukakumari9406
@renukakumari9406 2 ай бұрын
ammagei tattagei Dhoni poddage aduma 😂
@harshatube6976
@harshatube6976 2 ай бұрын
Bra eka witharaii😂
@dassa777
@dassa777 2 ай бұрын
Bra eka penawada manda
@Kumari160
@Kumari160 2 ай бұрын
අම්මෝ හෝන් එක මන්ජිතගේ 😂😂😂 ඡන්දය ළඟ හින්ද වෙන්න ඕන ඒකත් මතක් කරේ 😂😂😂
@dush-q4p
@dush-q4p 2 ай бұрын
දුවගේ පස්සෙන්ම ගිහින් වැදගත් කමට ගේ අස්සෙම තියන් හදපු විදුහල්පතිගේ දුවගේ ඇඳුම් නම් චරිතෙට ගැළපෙන්නේ නෑ නේ 😂😂😂 අඩුම එහෙම යටින් පේන ඇඳුම් පෝසත් පවුලක ඉන්න කෙල්සිවත් අදින්නේ නෑ 😂😂 ඒක පොඩ්ඩක් තාත්වික මදි 17:57
@k.achathuranga4996
@k.achathuranga4996 2 ай бұрын
😂😂😂
@VimukthiSudesh-iz4or
@VimukthiSudesh-iz4or 2 ай бұрын
ආසාවෙන් බලන එකම නාට්‍ය නියමෙට රගපානවා.මරු හැම කොටසක්ම බැලුවා ❤❤❤
@Dj_music_SL
@Dj_music_SL 2 ай бұрын
අම්බෝ අදත් සුපිරියක් ...පාට කුරුල්ලෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොනට..🥰💗
@SupunJayawardhana
@SupunJayawardhana 2 ай бұрын
ඔක්කොම හොඳයි අද නිම්නාවි ඇඳන් ගිය ඇඳුම හරිම ලැජ්ජයි.. අර දෙමව්පියෝ ඔක්කොම බලනවා දූගෙ ඇඳුම 😮😮
@bandararathnayake3211
@bandararathnayake3211 2 ай бұрын
අඩෝ මංජිතයගෙ හෝන් පාර😂කපුටු කාක් කාක් කාක්😂
@sandyafernando9543
@sandyafernando9543 2 ай бұрын
😂😂😂😂😂😂
@ayonikodikara9542
@ayonikodikara9542 2 ай бұрын
ගගුලිගේ ගෙදර පාටි දැමීමට මංජිත ගේ අමිමාට duka හිතිලා .😂😂😂😂 ලොකු බුදර් තමයි ඹක්කෝම කියන්නේ කේවින්ට ත් නිමිනාවි ට කාතා කරනකොට ඇත්තම කියවෙනවා නිමිනාවි ටත් දැන් කේවින් නැතුවම බැහැ❤❤❤❤❤❤❤
@sachigamage9361
@sachigamage9361 2 ай бұрын
නිම්නාවිට skinner එක අමතක වෙලා 😂bra එක විතරක් ඇදන් office 😂😂
@GCKonlineofficial
@GCKonlineofficial 2 ай бұрын
අඩෝ.. ඒ හෝන් tong එක... මරු ආ... අවුරුදු දෙකක් ආපස්සට ගියා.😂😂😂
@kawyahasindi7780
@kawyahasindi7780 2 ай бұрын
කේවින් , මංජිත මරැ අනේ පවු අර මංජිතගේ අම්මා අද කේවින් , මංජිත සුපිරි සජිත අයියා , කුසල් ඇක්ටින් සුපිරි ❤❤❤
@malindusadaruwan
@malindusadaruwan 2 ай бұрын
කපුටු කාක් කාක් කාක් ගොඩ කාලෙකින් ඇහුවෙ 😂😂
@sameerawijerathne9702
@sameerawijerathne9702 2 ай бұрын
ගගුලි තලගුලිගේත් අමුතු ලස්සනක් තියෙනවා හැබැයි ❤️❤️❤️
@ashannethmina4678
@ashannethmina4678 2 ай бұрын
නිම්නාවි අද ඔෆිස් ඇදන් ගිය ඇදුම තම මරු 😂 වැස්සනම් තවත් මරු 😂💔
@hashanruwanga9349
@hashanruwanga9349 2 ай бұрын
Mn me hoya hoya baluwe oka comment karapu akek nadda kiyla. 😂😂 Adarei 🎉
@ashannethmina4678
@ashannethmina4678 2 ай бұрын
@@hashanruwanga9349 😂🫶
@kokilawijesena6973
@kokilawijesena6973 2 ай бұрын
මමත් බන්. 😂😂​@@hashanruwanga9349
@kesharabookshop
@kesharabookshop 2 ай бұрын
wanacaraya
@Thushara1056
@Thushara1056 2 ай бұрын
Ado bodiya eliye 😂
@DKKollo
@DKKollo 2 ай бұрын
මං වගෙ සෙනසුරාදා ටයි ඉරිදටයි කැමති නැති අය ඉන්නවද
@SarahSiri-b7v
@SarahSiri-b7v 2 ай бұрын
මං
@ThushariBethmage
@ThushariBethmage 2 ай бұрын
Ekane mona karannada dawas dekane
@Oshiniapsara
@Oshiniapsara 2 ай бұрын
Hmm
@neoload_7795
@neoload_7795 2 ай бұрын
10:02 මංජිතයා හෝන් කරන්නේ කපුටු කාක් කාක් කියලා නේද😅😅😅
@Miusik588
@Miusik588 2 ай бұрын
😅🤣🤣අඩො ඔව් බං
@niyazdole9051
@niyazdole9051 2 ай бұрын
මම කමෙන්ට් එකක් දාන්නත් හිටියේ 😂
@Shiron_GeB
@Shiron_GeB 2 ай бұрын
ඔව් 🤣
@tikka-x8q
@tikka-x8q 2 ай бұрын
Kevin ගේ අක්කා මයාකාරියෙක් කියන අය ලයික් එකක් දාන්යන්😂
@sweesha-2526
@sweesha-2526 2 ай бұрын
නිම්නාවි එච්චර පරිස්සම් කරගෙන හදනවා නම් එයාගෙ ඇදුම් එ වගෙ වෙනස් කරන්න ඕන
@Gayanboy
@Gayanboy Ай бұрын
අපෝ එ කෙල්ල ලස්සන නිසා ඉරිසියාව නේ මොකක් හරි ඇදයක් හොයනවා 😂
@sweesha-2526
@sweesha-2526 Ай бұрын
@@Gayanboyඑයා ලස්සනයි කියලා ඕනම කෙනෙක්ට පේන දෙයක් අනික ලස්සන හින්දනෙ රගපාන්නෙ එයාලගෙ පසුබිම් ගැන නෙමෙයි කතා කලේ කතාව ඇතුලෙ එයාව එච්චර පරිස්සම් කරන්න හදනවා නම් , අනිත් දේවල් උනත් ඒ වගෙ හදුවා නම් හොදයි කියලා තමා දාලා තියෙන්නෙ comment එකෙන්
@Gayanboy
@Gayanboy Ай бұрын
@@sweesha-2526 පරිස්සම් කරා කියල යටට අන්දවන්න ඕනමද 🫠:|
@Priyangika-e1i
@Priyangika-e1i 2 ай бұрын
අම්මලා හැමදාම දරැවො වෙනුවෙන් කැප වෙනවා ඒත් සමහර දරැවො හිතන්නෙ නැතිව හිත රිද්දනවා පව් මංජිතගෙ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
මංජිත් මහ මෝඩයි පාන්තිර ඔත ඔත ජිවත්වෙන්න දුක්විදිනව මු හමිබකරන කරන එක අර කෙල්ලට දෙන්නෙ පොතේ දමන්න කතාවක් උනත් මංජිත් කරන වැඩෙි කැතයි කෙල්ලට කලින් අමිමව විස්වාස කරපන්ඔය හමිබකරන සල්ලි දිපන් අමිමට කෙල්ලට නෙමෙි කෙල්ල ලග ඔය තරමි නැමෙන්න එපා මංජිත්
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 2 ай бұрын
eka nam ettha
@JjJdj-n3o
@JjJdj-n3o 2 ай бұрын
Aka athta kallo ona taram idi..ath aka ammai inna
@kasunkavinda5410
@kasunkavinda5410 2 ай бұрын
ඔච්චර පරිස්සම් කරන දුව අදින් ඇදුම් 😂😂😂
@arunaagalawaththa3046
@arunaagalawaththa3046 Ай бұрын
Kevin is my favourite actor . he is very talented ❤ he even got the popular actor award it was shown in hiru tv yesterday
@nilukajayamanna8177
@nilukajayamanna8177 2 ай бұрын
අද කොහෙවත් යන්න කීවොත් යන්න එපා 😂😂 ගෙදර තියාගනිං මිනිහෝ දුවව😂
@dasoontharaka3595
@dasoontharaka3595 2 ай бұрын
මංජිතගෙ කෙල්ල(ගගුලිව) අතෑරියා නම් හොඳයි.. ඒ නම් යක්ෂනියක්මයි. 😂
@Nadeesha-w2y
@Nadeesha-w2y 2 ай бұрын
අනේ ඔව් එයා සෙට් නැ
@simc687
@simc687 2 ай бұрын
අපිටනම් සෙට් 😂😂@@Nadeesha-w2y
@m.g.s.s.priyaranga6439
@m.g.s.s.priyaranga6439 2 ай бұрын
Eka nam aththa
@dasoontharaka3595
@dasoontharaka3595 2 ай бұрын
ගොං ගෑණි කියලා අද ඒකිගෙ කටින්ම ඒකිටම කියාගත්තා
@srimathiganeoda5666
@srimathiganeoda5666 2 ай бұрын
ගන්ගුලි😂😂😂😂
@AruniJeewanti
@AruniJeewanti 2 ай бұрын
කපුටු කාක් කාක් නේද හෝන් එකෙන් ගහුවෙ😂
@ivonlalita9395
@ivonlalita9395 2 ай бұрын
A wage nada ane manda😂😂😂😂😂😂
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 ай бұрын
Sajithayata kade yana chanel ekakne.
@Dineshasubodhani99
@Dineshasubodhani99 2 ай бұрын
පාට කුරුල්ලෝ විතරයි බලන්නෙ😌
@RashmiSandipani-m3r
@RashmiSandipani-m3r 2 ай бұрын
කෙල්සි ලස්සනයි කියන අය මේ පැත්තට❤❤
@neranjanprasad3855
@neranjanprasad3855 2 ай бұрын
ඕක අපේ තාත්තට නින්දෙන් යන පූක් එකක් තරම් වත් වටින්නේ නෑ.. - ගගුලි. 😂😂😂කාටද් මේක මීටර් උනේ.. 13.12
@mr.j6365
@mr.j6365 2 ай бұрын
අඩෝඅඩෝ 😂😂😂❤ දැන් මීටර් උනෙහ්හ්😂❤
@LikithaTharushan
@LikithaTharushan 2 ай бұрын
චන්දෙ ලග හන්ද ගිය චන්දෙ මතක් කරන්න ද කපුටු කාක් කාක් ගැහුවෙ😂😂
@NirmalaSamaranayake
@NirmalaSamaranayake 2 ай бұрын
මේ කතාවේ සමහර සිද්ධි අසාර්ථකයි මෙච්චර දියුණු කේවින් ව fb එකේ වත් නැහැ නේ නිමන්නාදිට අදුරගන්න විදිහක්
@pathumkumara7268
@pathumkumara7268 2 ай бұрын
නිම්නාවී කෙවින්ගෙ ගෙදර ගියාම කෙවින්ගේ පොටෝ එකක්වත් නෑ සාලෙ නිම්නාවි එන වෙලාවෙ ..හැම ගේකම තියෙනවනේ..ඒ මදිවට ඔහොම ඔෆිස් එහෙක කරන්න බෑනේ...අනිත් එක නුරාන්ටයි,අක්කටයි ඔච්චරම සැකයිනම් කෙවින්ගේ පොටෝ එකක් පෙන්නල අහන්න පුලුවන් මේ මගෙ මල්ලි..මෙයා ක්වින් කියලා
@isharadilshan8880
@isharadilshan8880 2 ай бұрын
@@pathumkumara7268 ඒම උනාම ඉතින් කතාවෙ ආතල් එක නැතිවෙනවනෙ 🙊
@samanpriyani7876
@samanpriyani7876 24 күн бұрын
ලොකු brother ගේ පොඩි brother ගේ අම්මාගේ acting නුත් 👌 මරු හොඳේ.
@gayangayal880
@gayangayal880 2 ай бұрын
කාලෙකින් කපුටු කාක් හෝන් එක ඇහුව....😂
@Kavee_smz
@Kavee_smz 2 ай бұрын
Ekenma😂😂
@chamod-rt7
@chamod-rt7 2 ай бұрын
මංජිතයාගෙ හෝන් එක 😂
@kasuneranga2284
@kasuneranga2284 2 ай бұрын
Kaputu kak 😂
@shalimix
@shalimix 2 ай бұрын
කපුටු කාක් කාක් 😂😂😂🎉🎉
@nimalimaheshi
@nimalimaheshi 2 ай бұрын
ලොකු බ්‍රදර් ඇක්ටිං නම් මරු අනේ ❤
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 2 ай бұрын
පාට කුරැල්ලෝ කියන්නේ සුපිරි ටෙලි නාට්‍යයක් ලස්සනයි හැමදාම ඔහොම යමු හරිද ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@lakgallery1801
@lakgallery1801 2 ай бұрын
මංජිතයගෙ හෝන් එක..😅😅 කපුටු කාක් කාක් කාක්...😂😂😂
@ZEUSOFFICIAL411
@ZEUSOFFICIAL411 2 ай бұрын
නිම්නාවිගේ office dress එක ඒමද office yanne😮😮😂😂😂
@dilanmadushanka2175
@dilanmadushanka2175 2 ай бұрын
😊
@bimsarabima2388
@bimsarabima2388 2 ай бұрын
Math ekamai ahuwe.. amma hama magula ganama oniwata wada latha wenawa.. eka dakala na..😏
@hashanruwanga9349
@hashanruwanga9349 2 ай бұрын
Lassanai ne 🤭🤭
@romeshpathiranaN
@romeshpathiranaN 2 ай бұрын
ලොකු බ්‍රදර්ගේ රංගනයනන් හරිම තාත්විකයි මම වඩාත්ම කැමති චරිතය මේ නාට්‍යයේ සුපිරි ❤
@kaushiprabashana3483
@kaushiprabashana3483 2 ай бұрын
කෙවින් තමා මරු..මන් ආසම චරිතය
@hema-e6z
@hema-e6z 2 ай бұрын
මන්ජිත ගේ අම්මා පව් එයාටත් ඇදුමක් අරන්දුන්නනම් හිත හැදෙන්න මන්ජිත ඔයා කෙල්ල ගැන විතරයි හිතන්නේ
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
Riyal pathum කියන එකාගේ phone එක කැඩෙනවට ආස මන් වගේ තව අය ඉන්නවද 😢
@Maduwantha_Rathnayaka
@Maduwantha_Rathnayaka 2 ай бұрын
😂♥️
@-illuminatecrew9611
@-illuminatecrew9611 2 ай бұрын
Ow bn😅
@NirmalDias-j2m
@NirmalDias-j2m 2 ай бұрын
Innawa😂
@kavindugayendra2237
@kavindugayendra2237 2 ай бұрын
😂
@saa005
@saa005 2 ай бұрын
atta😅
@ruwansameera7783
@ruwansameera7783 2 ай бұрын
නාට්‍ය හින්ද හිරු බලන්නේ ,,නැත්නම් මගේ බල්ලවත් බලන්නේ නෑ මේක
@ShanikaIroshani-b9t
@ShanikaIroshani-b9t 2 ай бұрын
😂😂😂
@achindunethmika9492
@achindunethmika9492 2 ай бұрын
Sira kathawa 😂
@Wickramasinghepro
@Wickramasinghepro 2 ай бұрын
😂😂
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
සහතික ඇත්ත බං😂
@Meluka-gs2vc
@Meluka-gs2vc 2 ай бұрын
😂😂😂
@madurapriyankara425
@madurapriyankara425 29 күн бұрын
අයියෝ ලියන මහත්තයෝ මේ ගුරුපවුලනන් ඕනවට වැඩි😂😂
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 2 ай бұрын
කවුද යකෝ ඇඩ් අස්සෙ කතාවක් දාපු පරයා.🤨🤨🤨
@stellafonseka8036
@stellafonseka8036 2 ай бұрын
Office වැඩට යන දුවව මොන්ටසූරී එක්ක යනවා වගේ.මලවිකාර
@balangodawisuddi
@balangodawisuddi 2 ай бұрын
මංජිතගෙ අම්ම තමයි මට නම් සුපිරිම එතුමියගෙ රගපෑම අතිවිශිස්ඨයි 😍😍
@arunaagalawaththa3046
@arunaagalawaththa3046 Ай бұрын
who are the people who never missed any episode in PAATA KURLLO ❤
@kusumafonseka1784
@kusumafonseka1784 2 ай бұрын
මංචකයේ අම්මගේ චරිත නම් සුපරි සුපරි අයියත් ඒ වගේම ලස්සනට ඇඩ් කරනවා
@sachisew2746
@sachisew2746 2 ай бұрын
මංජිතයා ඒ අස්සේ කපුටු කාක් කාක් මතක් කරනවා....හෝන් එක 🤣🤣
@AffectionateArcticWolf-vb4bb
@AffectionateArcticWolf-vb4bb 2 ай бұрын
අඩෝ අඩෝ මංජිතයගෙ හෝන් එක 😮 කපුටු කාක් කාක් කාක් 😂
@PiyasiriAmarathunga
@PiyasiriAmarathunga 2 ай бұрын
මංජිතගේ අම්මා මරු😊😊
@AchiniNidarsha
@AchiniNidarsha 2 ай бұрын
මංජිතගේ අම්මා සහ මංජිත තමයි මේ කතාවේ ඉතා තාත්විකව රගපාන්නේ. මංජිතගේ අම්මා පුදුම රගපෑමක් නිදුක් නිරෝගී diragayu 🙏
@newone210
@newone210 2 ай бұрын
සමස්ත කෙල්ලොන්ගෙ ස්වබාවය ගගුලිගෙන් නිරුපනය වන අතර සමස්ත කොල්ලොන්ගෙ ස්වබාවය මන්ජිතගෙන් නිරුපනය වන අපුරු නාට්‍යකි😅😅
@RAMANPRIYANTHA
@RAMANPRIYANTHA 2 ай бұрын
පාට කුරුල්ලො 100 t prasate talent ආසාවෙන් බලනව ඒ ගැම්ම නැති කරන්න එපා මහත්තයො plies ඔබ කරල සතුටු වෙනවා සේම අපිත් බලල සතුටුවෙනව ඒක නැති කරන්න එපා හොදේ ඉතින් ඔබ තුමා ඇතුළු මෙහි රගපාන සියලුම නලු නිලියන් ඇතුළු පුංචිම වැඩේ කරන කෙනාටත් අනේක වාරයක් ජය හා සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
@veenuYdasanayaka
@veenuYdasanayaka 2 ай бұрын
මංජිතගෙ හෝන් එක මරු..කපුටු කාක් කාක් කාක්.. 😂
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 ай бұрын
10:04 කපුටු කාක් කාක් කාක් මතකද කට්ටිය ට
@T_r_i_s_h
@T_r_i_s_h 2 ай бұрын
නිම්නාවිගෙ අම්මටයි තාත්තටයි අනිත් උන් හදන්න තියෙන අමාරුව තමන්ගෙ දුව හදන්න නෑ වගේ. නිම්නාවි ඔෆිස් ඇදන් එන ඇදුමෙන් ඒක පේනවා. කතවට ඒක අව්ලක් වගේ මට පේන්නෙ
@AthishaIdusara
@AthishaIdusara 2 ай бұрын
කෙවින්ට බැරිද දන්නෙ නෑ නිම්නාවිගේ තාත්තාටත් ඔතන ජොබ් එකක් දෙන්න
@ishanisadamali9078
@ishanisadamali9078 2 ай бұрын
නිම්නව් හරිම ලස්සනයි අනෙ
@Try_to-Smile.1
@Try_to-Smile.1 2 ай бұрын
17:58 legend focous a traget👀
@samalkaudara8641
@samalkaudara8641 2 ай бұрын
Why not
@KalumSomarathna
@KalumSomarathna 2 ай бұрын
කපුටු කාක් කාක් මරු
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංජතගේ ආතල් බුදර්ට කැමැති අය කෝ ❤ පොරෙග් ඇක්ටිං සුපිරී 💝👌
@chanakamalinda5717
@chanakamalinda5717 Ай бұрын
Supiriyak thama meka. Manjithage ammage ragapama nam 👌👌👌
@BhagyaWijesundara
@BhagyaWijesundara 2 ай бұрын
පෙර පාසල් ළමයිත් තනියම ඉස්කෝලේ යනවා..ප්‍රින්සිපල් නම් වාතයක්
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කෙවින් :ඹයාට අමාරැවෙි වැටෙන්න දෙනවද එහෙම, මං ම්ස්ව බලා ගත්නවා⁣ නේ... ඒ කොටස නමි❤😦 ❤සජත අයියා❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤😊❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
🤗ලයික් සීයක් ඹින අද මගෙ උපන්දිනේ
@LakshmiMadushika-hi1tu
@LakshmiMadushika-hi1tu 2 ай бұрын
Happy Brath day
@KapilaMudiyanselage
@KapilaMudiyanselage 2 ай бұрын
Happy birthday
@Siyapathakahasareli-gy3by
@Siyapathakahasareli-gy3by 2 ай бұрын
තොපිනම් මහ සාපයක් ⁣2000 න් පස්සේ බල්ලෝ
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 2 ай бұрын
නිවන්සුව ලැබේවා❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
Happy bithday
@anuradinesh2142
@anuradinesh2142 2 ай бұрын
කපුටු කාක් කාක් .. මරු හින්ට් එක යකෝ
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 2 ай бұрын
නිම්නානිගෙ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්නේ රැකියාවක් කරන එකම කාන්තාව නිම්නානි ව්තරයි කියල.
@janacin1240
@janacin1240 2 ай бұрын
මම හරිම අසවෙන් බලන කතාව මරම ලස්සනයි කතව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 2 ай бұрын
නිම්නාවිගේ ඇදුම 😳
@IsuruDhananjaya-g1q
@IsuruDhananjaya-g1q 2 ай бұрын
ඒකනේ
@supunmadusanka6315
@supunmadusanka6315 2 ай бұрын
තනිකඩව උන්නත් ගඟුලි වගේ කෙල්ලෙක්වනම් පතන්නෙ නැහැ
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg 2 ай бұрын
අපෝ මේ මංජිතගේ ගෑනි නම් අප්පිරියයී
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 2 ай бұрын
මංජිතගෙ මදර්ගෙ ඇක්ටින් තමා ඇක්ටින් බිකෝස් කියනවානම් ඇක්ටින් වන් ඇතුලෙ ලයිෆ් වෙනවා😂😂😂
@Siyapathakahasareli-gy3by
@Siyapathakahasareli-gy3by 2 ай бұрын
Riyal pathum. තොගේ අම්මා icu එකෙන් එක්කන් ආවද. අම්මව විකුනම් කන බල්ලෝ. තොගේ කමෙන්ට් දකිද්දි වමනේ යන්න එනවා. අපිට කතාව බලන්න දිලා පල.
@kdgimhank
@kdgimhank 2 ай бұрын
9:30 අඩේ කෙවින් නිම්නාදි සින් එක පට්ට මෙක ඩිරෙක් කරන ලියන සෙට් එකත් රගපාන සෙට් එකත් පට්ට 9:57 කපුටු කාක් කාක් කියලා නෙ ගහන්නේ😂❤
@sdtv7680Dapa
@sdtv7680Dapa 2 ай бұрын
9:59 😂කාක් කාක් හඩ අයෙ රැව් දෙනවා 😂
@udariudari9490
@udariudari9490 2 ай бұрын
නිම්නාවී මාරම ලස්සනයි අනේ..❤
@yamunahewage7166
@yamunahewage7166 2 ай бұрын
දයාවti අක්කා අඬන්ne arunge ගෙදරට තෑගි අරන් ගිය දුකට 😢
@sachiniWj
@sachiniWj 2 ай бұрын
Sajitha harima lassanai. Mara romantic. Moone pani pata berenawa
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 23 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 141 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 17 МЛН
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 10 М.
Chooty Malli Podi Malli | Janapathiwaranayata Thawath Nam Dei
19:24
Chooty Malli Podi Malli
Рет қаралды 40 М.