Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 71 | 2024-08-16 | Hiru TV

  Рет қаралды 1,136,525

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 967
@HiruTVOfficial
@HiruTVOfficial 2 ай бұрын
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද? එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි... වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ ❤ පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
@dilinimadushani6809
@dilinimadushani6809 2 ай бұрын
ඕන දෙයක් හැබැයි අනිත් ඒවා වගේ චොර කරන්න නම් එපා
@nimalimaheshi
@nimalimaheshi 2 ай бұрын
හිරු අපි කතාවේ ආසම ලොකු බ්‍රදර්ට. එයාගේ කොටස් වැඩිපුර දෙන්න ♥️
@nilanthinilanthi9445
@nilanthinilanthi9445 2 ай бұрын
මේ යන විදිහට ලස්සනට ගිහින් තේරුමක් ඇතුව ඉවරවෙනවානම් හොඳයි
@dilant3258
@dilant3258 2 ай бұрын
මේ වගේ Comment කියවද්දි හිතෙනව, "එක අතකින් ආණ්ඩුවට බැනලා වැඩකුත් නෑ "😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
මෙි යන විදිහ නම් ගොඩාක් ලස්සනයි 😊😊
@balangodawisuddi
@balangodawisuddi 2 ай бұрын
කෙවින් තාත්තට නියමෙටම ටෝක් කළා හැබැයි ඒකනං සුපිරි 🫡🫡
@Lavindi01
@Lavindi01 2 ай бұрын
මංජිත බොස් වගේ act කරද්දි ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කෙවින්ට බණින එකට තමයි මම කැමතිම🤣🤣🤣
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Aththa 😂
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 2 ай бұрын
මාත්
@IreshaMadumai
@IreshaMadumai 2 ай бұрын
මරු නේද ඒක 🤣🤣
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 2 ай бұрын
අඩෝ...මමත්...❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
අම්ම්බෝ මන්ජිත සර් උනාම තියෙන සැර 🤣🤣🤣නිම්නාවී බය වෙලා මංජිතගේ සැරට. 😄😄.කෙවින් මංජිත මරු ඩබල.😊
@SadipaLakshan-qv4sz
@SadipaLakshan-qv4sz 2 ай бұрын
😁😁
@Anoud
@Anoud 2 ай бұрын
😂😂😂
@SudarshaniSudarshani-q1b
@SudarshaniSudarshani-q1b 2 ай бұрын
ම0ජිතයි කෙවිනුයි මරු අපි ආසාවෙන් බලන්නෙ පාට කුරුල්ලෝ
@SelinaRuski
@SelinaRuski 2 ай бұрын
Manjitage ada kotasanam appiriyai
@mohansamohansa2018
@mohansamohansa2018 2 ай бұрын
True... today Kevin is best.. speech well with his father...
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
ඩැඩාත් හොදට රැවටෙනවා කෙවින්ගේ බේගල් වලට 🤣🤣🤣
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ඇත්තටම 😂😂😂😂😂😂😂😂😂😂
@neelchandra6087
@neelchandra6087 2 ай бұрын
පාලිත සිල්වාගේ රංගනයට සම කළ කරන්න කිසිවකු නැත එතරම් පරිණතයි බිම් මට්ටමේ පණ ඇති මිනිහෙක් අවස්ථා වටහා ගැනීම නිර්මාණයට වන දායකත්වය වචන කියා නිම කළ නොහැක ප්‍රධාන චරිතය ගැනීමට ඔහුගෙන් අපහසුයි සජිත හොඳ තරගයක් ලබා දී ඇත.😮
@rashmikaindika
@rashmikaindika 2 ай бұрын
කෙවින් ❤ මංජිත ❤️ ලොකු බ්‍රදර් ❤️ තුන් කට්ටුවම එකට ඉන්න දවසට තමා පාට කුරුල්ලෝ ආතල්ම ❤️👌
@sandyafernando9543
@sandyafernando9543 2 ай бұрын
Yessss😂
@chandrachansra1244
@chandrachansra1244 2 ай бұрын
හිරු එකේ ගිය නාට්‍ය වලින් හොඳම නාට්‍ය පාට කුරුල්ලෝ❤❤❤ අපි හරි ආදරෙයි පාට කුරුල්ලෝ❤❤
@Judeprasanna-c1l
@Judeprasanna-c1l 2 ай бұрын
දුවෙක් හදාගෙන මේ අම්මෙකුයි තාත්තෙකුයි විඳින දුකක්.ලෝකේ එකම දුව 😂😅😁😂😅😁🤣
@ChathurikDirukshi
@ChathurikDirukshi 2 ай бұрын
දුව පෙරපාසල් එක්කන් යානවා 😂😂
@runeth837
@runeth837 2 ай бұрын
ලෝකෙට කෙසේ වෙතත් ඒ දෙන්නට ඉන්න එකම දුවනෙ . 😊 දෙමව්පියන් එහෙම තමයි
@DilshanMadusanka-xr8mc
@DilshanMadusanka-xr8mc 2 ай бұрын
​@@runeth837and put mentosput mentors who was the first monye transfer window closes at midnight on dilvery thiyeda by the commerce department said on Thursday that girl resturant seafood rice sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala sub ekka hoyala diyanko sinhala
@Hmsh-er9ky
@Hmsh-er9ky 2 ай бұрын
😁😁😁
@Vindaya-ns6dd
@Vindaya-ns6dd 2 ай бұрын
සිරාවටම 😂
@amilasuranji2224
@amilasuranji2224 2 ай бұрын
මුලදී ගොඩක් ලස්සන කතා ..පහුවෙනකොට අදිනවා...මේ කතාවට එසේ නොවේවා...මේක මාරම ලස්සනයි ...
@NadeeshaSooriyaarachchi-q7j
@NadeeshaSooriyaarachchi-q7j 2 ай бұрын
ඒක නම් ඇත්ත අනේ.අලුත් චරිත ගෙනත් කතාව වෙන පැත්තකට හරවනවා.එහෙම උනොත් එපා වෙනවා.දැනට බලනම ලස්සනම නට්‍ය.❤
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 2 ай бұрын
මංජිත බොස් වුනාම කෙවින් එයාගෙ බොස් කියලත් අමතක වෙලා කෙවින්ට බනින විදිහ තමා ආතල්ම😂💔
@sandakelum6908
@sandakelum6908 2 ай бұрын
එක තමා සිරාම
@mohansamohansa2018
@mohansamohansa2018 2 ай бұрын
😂😂❤️
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 2 ай бұрын
අඩෝ සිරාවටම 😂
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 ай бұрын
ඌට කියන්න තියෙන ඔක්කොම කියනව ඒ වෙලාවට.අනිත් වෙලාවට බනින්න බෑනෙ බොස්ට..
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ow yakuu❤😊
@sanjulapathum1589
@sanjulapathum1589 2 ай бұрын
කෙවින් කියපු කතාව ජයනාත්ට කිව්වා නම් තමයි මරු 😄
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
මේ කතාව ඇතුලේ එච්චර දෙයක් නැ නිම්නාවි දන්නේ නැ කවුද කෙවින් කියන එක එච්චරයි ⁣දැනට යන මතෘකාව නමුත් කතාවට මෙච්චර ඇබ්බැහි වෙන්න හේතුව මෙයලාගේ රගපෑම මාරම ලසන්නයි විශේෂයෙන් සජිත,කුසල් ,ලොකු බ්‍රදර් ❤මාරම චරිත ටික 😊
@Unidream7
@Unidream7 2 ай бұрын
Me kathawa baluwama hina wela le pirisidu wenawa.thanks පාට කුරුල්ලෝ සෙට් එකටම ආදරෙයි ❤️🥰
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 2 ай бұрын
මංජිත කෙවින් මරු හලෝ 😄😄😄 හිනා කාලා මැරෙන්න ව
@surekasureka8450
@surekasureka8450 2 ай бұрын
කෙවින් සහ මංජිතට ආදරේ අය කෝ❤❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Godakk ❤😊
@sada-wf1wn
@sada-wf1wn 2 ай бұрын
නියම..චරිතදෙිකාක්
@Sadgirl24-k8r
@Sadgirl24-k8r 2 ай бұрын
මංජිත කෙවින් කියන්නේ අබ යාළුවෝ දෙන්නෙක් මේ දෙන්නගේ මනුස්සකමට කැමති අය කෝ අනේ අපිට හම්බවෙන්නේ නෑ නේ මේ වගේ යාළුවෝ 😭
@hasibaby-l2q
@hasibaby-l2q 2 ай бұрын
මංජත වැඩ මරයි ඇත්තටම ෆන් තමයි හැමවිට තියෙන්නෙ කොහොමද පවර් එක ගැම්ම සමඟ සුපිරි ම සුපිරි යි දැන් හරිම සතුටයි කෙවින් බය උණ වගේ උඩ ගියා සුපිරි කථව ඇත්තටම ලස්සනයි
@sajithkanishka6887
@sajithkanishka6887 2 ай бұрын
"කෙවිනිත් ඉතින් වැඩ කරන්නෙ මන් වගේ ඌ ඉතින් මගෙ ඒකානෙ"පොන්සේක මහත්තයට එතන වැරදුනා😅😂 😁
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ahuuna lesatama😂
@MhBandula-q5f
@MhBandula-q5f 2 ай бұрын
කොහොම උනත් kevinge මේ ඔක්කොම හොර වැඩ අහුවෙන්න දැන් බොහොම ළඟයි 😂😂😂😂
@shandi-l9q
@shandi-l9q 2 ай бұрын
පාරදිගේ වගෙ
@DinushaPriyalal-u1d
@DinushaPriyalal-u1d 2 ай бұрын
කොහොමත් සජිත ඉන්න ඩ්‍රමා episode 100 වගෙ ඉවර වෙනවා❤
@MhBandula-q5f
@MhBandula-q5f 2 ай бұрын
ඔව්, ටික උනත් රසවත් ❤❤
@arunaagalawaththa3046
@arunaagalawaththa3046 Ай бұрын
me kathave ithiri kotasa gane poddak kivva nisa mate like ekak dhaannako please
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 2 ай бұрын
මංජිතගෙයි,කෙවින්ගෙයි අැක්ටින් නිසා මේක අාසාවෙන් බලන අය මේ කොනට.💝💝💝🔥🔥🔥
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 2 ай бұрын
Mamath (From Syprus)
@Avinduramishka
@Avinduramishka 2 ай бұрын
8:27 කන්ඩෙම් 😂😂😂කොන්ඩම් කියන්න ගියේ මන්ජියා
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ow ow😂
@NuhansaSasmini-q1u
@NuhansaSasmini-q1u 27 күн бұрын
😂😂😂
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
මේ ගැහැණු ළමයා මේ පටලැවිල ගැන දැන ගෙන නියම බොස් කව්ද කියලා දැන ගන්න කම් බලන් ඉන්න මම 😌👏🤍
@SelinaRuski
@SelinaRuski 2 ай бұрын
😮❤
@PathishaEranga
@PathishaEranga 2 ай бұрын
සිරාවට
@NadeekaAiraangani
@NadeekaAiraangani 2 ай бұрын
@@dangapenchi5299 මමත්
@rasikasenavi9402
@rasikasenavi9402 2 ай бұрын
කොටස් 250 k බලන්න
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 2 ай бұрын
එතකොට කතාව ඉවරයි😂😂😂
@mihirihadawath2623
@mihirihadawath2623 2 ай бұрын
නිම්නාවී චරිතයට ආදරෙයි නම් දාන්න ලයික් එකක්
@AthishaIdusara
@AthishaIdusara 2 ай бұрын
මරු මංජිතගෙ බොසා අපිට නෑනේ මෙහෙම බොස්ලා 😂😂😂
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
°°සමහර යාළුකම් තිබුණා හරිම ලස්සනයි ඒ වගේම ආදරණීයයි°°❤️🍃🌸 ඒත් ඒ බැදීම් වලට දෙවියන් දුන්නේ පොඩි ආයු කාලයක්...🥺🥀
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 2 ай бұрын
මටත් එහෙම උනා😢
@sandipalakshan4341
@sandipalakshan4341 2 ай бұрын
අනෙ හෙට පාට කුරැල්ලො නෑ එපා වෙනවා අප්පා හැමදාම ඔනෙ ෆොන් එකෙන් බලන්නෙ😢😢😢😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කෙවින් ❤ මංජත ❤ ලොකු බුදර් ❤ තුන් කටිටුවම එකම ඉන්න දවසට තමා පාට කුරුල්ලෝ ආතල්ම ❤👌
@upulsuminda
@upulsuminda 2 ай бұрын
භාවනා... සැබෑ ජීවිතයේ ගුවන් සේවිකාවක් කියලා දන්න අය කවුද බලමු..... 👍
@yash3466
@yash3466 2 ай бұрын
We know
@DinushiMadushika-jv8cr
@DinushiMadushika-jv8cr 2 ай бұрын
Dannawa
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
අපිට පාන්ද බන්😂😂
@sasankapathirana2136
@sasankapathirana2136 2 ай бұрын
ඒ කියන්නේ වේටර් කෙනෙක්😅
@madusha532
@madusha532 2 ай бұрын
Apita pukada😂
@madushanweerasinghe4870
@madushanweerasinghe4870 2 ай бұрын
මේ නිම්නාවිගෙ තාත්තා කාරයා හින්දා කතාව එපා වෙනවා
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 ай бұрын
Ow. Ne
@mohansamohansa2018
@mohansamohansa2018 2 ай бұрын
Mmmmmm.. ada Kevin good answer 1k dunna ... dadata... dadath kora wela giya... 😂
@chathuradilshan7382
@chathuradilshan7382 2 ай бұрын
​@@mohansamohansa2018aniwa
@mashifernando-oy8wv
@mashifernando-oy8wv 2 ай бұрын
ජනප්‍රිය ටෙලි නාට්‍ය පාට කුරුල්ලෝ තමා ♥️
@UGamagePhotography
@UGamagePhotography 2 ай бұрын
ලලයි ලිලයි බලන එක නැවැත්තුවා. පාට කුරුල්ලො මුල ඉදලා සේරම බැලුවා.
@thushantjjanith7369
@thushantjjanith7369 2 ай бұрын
Eka dn set na
@renuadikari6136
@renuadikari6136 2 ай бұрын
Math😂
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk 2 ай бұрын
මමත්
@Malika-u4j
@Malika-u4j 2 ай бұрын
Mat
@liyanageliyanage6195
@liyanageliyanage6195 2 ай бұрын
ලලයි ලිලයි කෑවා සාරංග ඇවිත් 😀
@hashaniduruwage3169
@hashaniduruwage3169 2 ай бұрын
මන්ජිත කෙවින් තම හොදටම කරන්නෙ ❤️❤️❤️
@muhammedrimzan8715
@muhammedrimzan8715 2 ай бұрын
මංජිතව තියාගෙන love lesson ටිකක් ඉගෙන්නුවොත් කතාවත් තව Intrest වෙයි.අපි වගේ තනිකඩ කොල්ලොන්ටත් ප්‍රයෝජනවත් වෙයි 😁
@manoj3362
@manoj3362 2 ай бұрын
මෙ කුතුහලය හැමදාම තිබ්බොත් මැච් එකක් ගහන්න පුළුවන් ලොවෙත් ❤🎉
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
මංජිතයා පව් කියලත් හිතෙනවා 😂😂😂
@Sheha92
@Sheha92 2 ай бұрын
නුරාන්ගේ හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙ මට විතර ද 😑😑🤨
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
Dekak navi bn hetak witara aninna hithila thiyenne
@damayanthiperera8528
@damayanthiperera8528 2 ай бұрын
😂😂😂😂😂😂​@@madushanidissanayake-iz8ct
@BandaraBandara-q4r
@BandaraBandara-q4r 2 ай бұрын
සිරාවටම ඌ අයිතිකාරයා වගේ
@pasinduchathuranga2011
@pasinduchathuranga2011 2 ай бұрын
Ai kelsy
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
@@pasinduchathuranga2011 aruge hombata 60 enava ekita 120 aninna one visabijayak ne
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
*" හිත ඇතුලතින් ප්‍රශ්න කෝටියක් තියාගෙන,* *පිටතින් මොකුත් නොවුන ගානට හිනා වෙලා ඉන්න හැමෝටම බෑ...!! 😊💗
@thariduudesh
@thariduudesh 2 ай бұрын
මි
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
මං වගේ
@wasanawasana2412
@wasanawasana2412 2 ай бұрын
ඇත්ත ❤
@ContentClipperButterfly-ek1tl
@ContentClipperButterfly-ek1tl 2 ай бұрын
😅D P❤
@SamaliNethmini-q3q
@SamaliNethmini-q3q 2 ай бұрын
Aththa man wage
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 2 ай бұрын
කවදා හරි දවසක මේ නාට්‍ය ලංකාවේ ගිය හොඳම නාට්‍ය වෙයි කියලා හිතන අය ලයික් වැස්සක් දෙමුද.🔥🔥🔥🔥💝💝💝
@cricketstar6692
@cricketstar6692 2 ай бұрын
නාඩගම්කාරයොන්ට ගහන්න නාට්‍ය ක් නෑ කොහොවත් .ආයි ඒවගෙ ඒවා බිහිවෙවිදවත් දනන්නෑ
@Neelakawewrasekara
@Neelakawewrasekara 2 ай бұрын
එකනම් වෙන්නැ කොහොමත් ... 😊කූඹියෝ /තනමල්විල කොල්ලෙක්/වීරයා ගෙදර ඇවිත් මෙවට ගහන්න එකක් තාම නෑ එන්නෙත් නෑ❤😊
@Nadeesh_madumal
@Nadeesh_madumal 2 ай бұрын
පාට කුරුල්ලෝ , සල්ලි පොකුරු , ලලයි ලිලයි ලයි.. 😁🤟
@Imalshanethmina
@Imalshanethmina 2 ай бұрын
ලල් සෙට් නැ බං දැන්😂
@IsuruUdantha-j2i
@IsuruUdantha-j2i 2 ай бұрын
උබ පිස්සෙක් ද
@ridmapranandu6942
@ridmapranandu6942 2 ай бұрын
කෙවින් ඇඹරුවා ඇඹරිල්ලක් ජයනාත් ලොක්කට දොඹෙන් යන්න 😂
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Anna weddoh😂❤😊
@ridmapranandu6942
@ridmapranandu6942 2 ай бұрын
@@ManoriPriyanga-vs2ok 😂
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 2 ай бұрын
ඒක මරු
@champikamanel7606
@champikamanel7606 2 ай бұрын
5:25 කෙවින් කිව්ව කතාව ඇත්ත අපරාදේ ඕක ජයනාත්ටත් ඇහෙන්න තිබ්බෙ 😅
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
නිවාඩුවක් දීලා. ට්‍රීට් එකකුත් දීල. ආදරේ කරන හැටිත් කියල දෙන......❤❤❤❤❤
@Idgaf_24
@Idgaf_24 2 ай бұрын
අම්මප කෙවින් අර ටික චීත්ත ජයනාත්ගෙ මූණටම කිව්වනං කන්දෙකෙ ඇගිලි ගහගන්නම
@manjularoshini2925
@manjularoshini2925 2 ай бұрын
මන්ජිතට කොයි වෙලේ හරි ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් පිස්සු හැදිලා තමා නවතින්නේ 😂😂
@asnEje
@asnEje 2 ай бұрын
මරු කතාව Skip නොකර හැමදාම බලන එකම කතාව❤
@dilanichndima5230
@dilanichndima5230 2 ай бұрын
හොද කතාවක් 👍👍👍 මංජිතයී -ගගුලියී සෝක්(මාර යී )
@VihagaHasaral-c9s
@VihagaHasaral-c9s 2 ай бұрын
මෙි කතාව හරිම ලස්සනයි😃😃😃😃😃
@GimhaniKoswaththa
@GimhaniKoswaththa 2 ай бұрын
කෙල්සිට හොද බැනුමක් අහන්න වෙනව වගේ අගහරුවාදා කතාවෙන්.. 😂 කතාව ඉවර වෙන්න කලින් කෙවීන්ගෙ වත් වෙඩින් එක තිබ්බොත් හොදයි..
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 2 ай бұрын
සිහිනෙේ මැවුවෙි ඔබගැනසිතා පැතුමන් පැතූවේ ඔබමයි පතා හදවත මගේමේ ඔබගෙයි සදා හඩවන්නෙපා මා කිසිදින ඔයා,,❤❤
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
නිම්නාවිගේ ගෙදර වගේ තැනකින් කෙල්ලෙක් ගන්නවට වඩා හොඳයි වහ ටිකක් කනවා කවදා හරි honeymoon එකෙදි කියයි අනෙ අපෙ දුවට වැඩිය රිද්දන්න එපා එහෙම උනොත් අපිත් එනවා කියලා මුන් දෙන්නත් එයි 😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
අම්මපා ඔව් , දෙවැනි දවසේ දෙවැනි ගමනේදී, නිම්නාවිට රිද්දුව කියලා ආපහු එක්ක යයිද මන්ද ගෙදර, ඒ අම්මයි පපයි 😃😃😃😃
@sujivadamayanthi9876
@sujivadamayanthi9876 2 ай бұрын
😂
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 2 ай бұрын
😂😂😂😂😂😂
@dulaa___03
@dulaa___03 2 ай бұрын
ආසාවෙන් බලන කතාවක්❤️✨
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 2 ай бұрын
මේ කතාවේ මං ආසම චරිතය සම වයසේ සජිත ඇන්තනී..සූරිය අරනේ හෙලුවෙන් දුවපු කොල්ලා අල කොලෙන් වහගන අද මේ වගේ තැනක ඉදී කියලා කවුද දන්නේ.සුපිරියට ජැක්සන් මහත්තයා ගේ හාස්‍ය,ඇතුලු අනෙකුත් දක්ශතා හැම එකම ඇවිල්ලා තියෙනවා..ප්‍රශ්න තිබ්බට දක්ශතාවය නම් ටොප් ලෙවල්.මේවට අනිවාරෙන් හොදම නලුවා,ලස්සනම නලුවා,වගේ ජගත් සම්මාන ලැබෙන්න ඕන.අනික් කෙනා තමා පාලිත සිල්වා..මරු. කියන්න වචන නෑ.මාර සංයමකින් යුතුව පියානන් චරිතයට පන පොවනවා.❤...මේ කතාව තමා මම හිතන්නේ හිරු එකේ යන සහ ගිය හොදම කතාව...මේක ගොඩක් දිගට අදින්න එපා..ජනප්‍රියත්වය නිසා ස්ක්‍රිප්ට් එක අදින්නත් එපා..එතකොට නලු නිලියන්ගෙ තියෙන හැම දෙයක්ම එපා වෙන්නත් පුලුවන්. ❣️
@S_phantom
@S_phantom 2 ай бұрын
පාට කුරුල්ලෝ හිරු එකේ හොදම කතාව කියන අය කෝ❤❤
@samagamage3097
@samagamage3097 2 ай бұрын
කෙවින්ගේ බේගල් වලට ඩැඩාත් රැවටුනා එහෙනම් 😂😂😂😂😂😂 අම්මෝ
@nethonetho5736
@nethonetho5736 2 ай бұрын
මරු ඩබල කෙවින් සහ මන්ජිත
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 2 ай бұрын
හොද වැඩේ නිම්නාවිගේ තාත්තාට..ෆොන්සේකා සර් කියපු දේ නිසා
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කෙවින් කරන හැම ගොන් වැඩකටම විදවන්න වෙන්නෙ මංජතයට...පවු අප්පා මංජත😢💔
@udaridisanayka
@udaridisanayka 2 ай бұрын
මංජිතයා බනින හැටි තමයි මරු😂
@dasuniamalsha9008
@dasuniamalsha9008 2 ай бұрын
මංජිත සර් උනාම මරු 😂
@Sadgirl24-k8r
@Sadgirl24-k8r 2 ай бұрын
ලස්සන කෙල්ලෙක් ලොකු බදර් ට හම්බෙන්න ඕනේ කියන අය කෝ බදින්න ❤කතාවේ හොදේ
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 2 ай бұрын
@@Sadgirl24-k8r ඔයා ලස්සනයිද
@ruwanasela4815
@ruwanasela4815 2 ай бұрын
නුරාන්ව ඩිවෝස් කරල කෙල්සි ලොකු බ්‍රදර්ව බදිනවලු 😌
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
😂​@@ruwanasela4815
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Aththa ❤😊
@chamydharmarathna9662
@chamydharmarathna9662 2 ай бұрын
ලව් කරන්න ඒකිව සතූටු කරන්න වවුලා කණපිට එල්ලිලා ඉන්න වීදිහට love කරන්න ඕනෙ මංජිත හරිද 😅😅😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
නාඩගමිකාරයෝ එකෙක් පස්සේ දැක්ක සුපිරිම ඩුාම එකක් ❤💗🔥🍀💐
@kithnaljayasinghe
@kithnaljayasinghe 2 ай бұрын
දවසකමේ හොර ඔක්කොම අහුවෙනව බලලා කෲර සතුටක් ලබන්න බලන් ඉන්න මන්😂
@chathuradilshan7382
@chathuradilshan7382 2 ай бұрын
Kathawa iwara venna lan vela thamai ehema venne
@dilant3258
@dilant3258 2 ай бұрын
මේ වගේ Comment කියවද්දි හිතෙනව, "එක අතකින් ආණ්ඩුවට බැනලා වැඩකුත් නෑ "😂
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
😂😂😂😂
@anukiherath2795
@anukiherath2795 2 ай бұрын
😂😂😂
@SumuduNadehane
@SumuduNadehane 2 ай бұрын
😁😁😁😁😁
@chinthaharshani-dr1wt
@chinthaharshani-dr1wt 2 ай бұрын
මාරයි මේ මංජිතයයි කෙවිනුයි❤
@notiyomax
@notiyomax 2 ай бұрын
සරා හින්දා බලන මන්
@imesh2790
@imesh2790 2 ай бұрын
😌💗
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 ай бұрын
අද ලොකු බ්‍රදර් නැතුව කතාව ආතල් නෑ 😐
@AyeshamadushaniManage
@AyeshamadushaniManage 2 ай бұрын
කන්ඩෙම් කියන එක මංජිතට ඇහුන විදිය😂
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
😂😂
@klrapper4439
@klrapper4439 2 ай бұрын
ලෝකෙ ඉන්න එකම දුව...😂
@pramothhewage3909
@pramothhewage3909 Ай бұрын
ඒකනම් සිරා 😂😂 පේණ්න බැරි ඒ තාත්තව 😂
@yennna
@yennna 2 ай бұрын
සුපිරියක් තමා ඉතින් වෙනදා වගේම 🌝💖✋..........
@krishanthakumara8337
@krishanthakumara8337 2 ай бұрын
ගෑනු කියන ජාතිය ගැන කියන්න වචන නෑ ගෑනු කෙනෙකුට ගෑනු කෙනෙක්ම ගරහනවා මෙයයි සත්‍ය නියම ලස්සන ටික කෙවින් අයියා මන්චිත අයියා අර ඔෆිස් එකේ ඉන්න අක්කා මන්චිත අයියාගේ අයියා හොදටම කරන්නේ එ සියලුම දෙනා සුපිරි
@dilosh872
@dilosh872 2 ай бұрын
තාම ඉවර වෙලාවත් නැති කතාව ආපහු පලවෙනි කොටසෙ ඉදන් දෙවෙනි පාරටත් බලං යන මං වගේ පිස්සො නැද්ද?😂😂😂🎉
@SadhamalikaJayarathna
@SadhamalikaJayarathna 2 ай бұрын
Nee
@dilosh872
@dilosh872 2 ай бұрын
@@SadhamalikaJayarathna 🥶🥶🥶🥶
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 ай бұрын
දැන් කෙවින්ගෙ යාළුවො ඕනි නෑ . මංජිතයි, කෙවිනුයි නියමෙට ප්ලෑන් එක ගහනවා 😂😂😂. බණ්ඩා, සරා ආදරෙයි ❤❤❤
@Dineshasubodhani99
@Dineshasubodhani99 2 ай бұрын
මංජිතට තරම් ප්‍රශ්න නැතුව ඇති කාටවත් 😒😂
@DevanandaThero
@DevanandaThero 2 ай бұрын
ලස්සනයි මේ ටේලිනාට්‍යයේ රගපාන නලු නිලියො❤
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 2 ай бұрын
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව
@Chuti1
@Chuti1 2 ай бұрын
මංජිත සර් වුනාම තියෙන සැර ගගුලි තලගුලිටත් තිබ්බා නම් කොහොමට තියෙයිද කියලා හිතෙන්නේ මට විතරද....
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 2 ай бұрын
මං මේ drama එකට ඇබ්බැහි වෙලා බොල😅
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
Math bola😂😂😂😂
@JaysonKayy
@JaysonKayy 2 ай бұрын
18:51 හවු ඩෑම්😂😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
හිතක් කඩන්න ලේසි වෙන්න පුළුවන් ඒත් එහෙම කැඩිච්ච හිතක් හදන එක ලේසි නෑ»» ඉතිම් කාගේ හරි හිතක් කඩන්න...රිද්දන්න කලින් දෙපාරක් හිතන්න ළමයෝ....🙂❤‍🩹
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
Hithak bidunu pasu kotek kalath osu palak nove ladune 😂😂😂😂 kyanava neh
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කවදා හරි දවසක මෙි නාට්‍ය ලාකාවෙි ගිය හොදම ⁣නට්‍ය කියලා අය ලයික් වැස්සක් දෙමුද.🔥🔥🔥🔥💝💝💝
@MN_Wood_Product
@MN_Wood_Product 2 ай бұрын
සීන් ඇදෙනවා වැඩිනේ..ඉක්මනට ඔය ඩබල් ගේම් එකේ සීන් එක ඉවර කරනවනම් තවත් මරු...
@gayashanigunawardhana-bf2ry
@gayashanigunawardhana-bf2ry 2 ай бұрын
අම්මෝ 😂😂😂 මන්ජිත
@ShashikalaHeshani-d1l
@ShashikalaHeshani-d1l 2 ай бұрын
හරිම ලස්සන කතාවක් මේක ආසාවෙන් බලනවා
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ලලයි ලිලයි බලන එක නැවැත්තුවා. පාට කුරුල්ලො මුල ඉදලා සේරම බැලුම
@newmobile5300
@newmobile5300 2 ай бұрын
😂Dewiyneee mamath 😅😅😅😅
@roshaninelum8769
@roshaninelum8769 2 ай бұрын
කතාවෙ මුල් රූපෙ සජිතගෙ හිනාව ජැක්සන් ඇන්තනීමයි.❤😥
@NadeekaAiraangani
@NadeekaAiraangani 2 ай бұрын
කෙවින් ට ඉන්නවා වගේ මහ එපා කරපු අක්කෙ ක් පාට කුරුල්ලො බලන අපේ සෙටි එකෙ කාට හරි ඉන්නවා ද😂😂😂😂😂😂
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 ай бұрын
ඔවි මහ විකාරයක් එ ගෑනි
@Ashivlogs-A
@Ashivlogs-A 2 ай бұрын
Husband ge akka wge😂💔
@nirox83
@nirox83 2 ай бұрын
අම්මෙ ඔව් මටත් ඉන්නවා හරිම කරදරයක් 🤮🤮🤮🤮🤮
@Hmsh-er9ky
@Hmsh-er9ky 2 ай бұрын
😁😁
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
අක්කලා නැති දවසට තේරෙයි​@@nirox83
@NipuniHarshani-d5c
@NipuniHarshani-d5c 2 ай бұрын
ආසම එක❤
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 2 ай бұрын
හරිම ජොලි කතාවක් මංජිතයි කෙවින්නුයි තමයි සුපිරි ❤❤❤❤❤❤❤
@قيتاسرلنكا
@قيتاسرلنكا 2 ай бұрын
අදත් හරිම ලස්සන යි ❤❤❤❤දවස් දෙකක් ඉන්න එපා යැ නෙද ❤❤❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංගිතගෙයි,කෙවින්ගෙයි අංැක්ටින් නිසා මෙික අංාසාවෙන් බලන අය මෙි කොනට.💝💝💝🔥
@chiranjansameera8458
@chiranjansameera8458 2 ай бұрын
බලන් ඉන්න ඉන්න COMMENTS වෙටෙනවා like වෙටෙනවා යකො සුපිරියක් තාම ❤❤😊🎉🎉
@ChamotAvishka
@ChamotAvishka 2 ай бұрын
ඉතාලි ඉදන් මෙක බලන අය යින්නවද🙄
@sudarakajanith7272
@sudarakajanith7272 2 ай бұрын
Ow
@MohammedNazer-uk9cg
@MohammedNazer-uk9cg 2 ай бұрын
USA walata hariyata kotas enne na ne story eke appa
@චම්නිස්
@චම්නිස් 2 ай бұрын
@@MohammedNazer-uk9cgමොකක් 😂
@lyricalhub5196
@lyricalhub5196 2 ай бұрын
එහේ ඉදන් බලද්දි වෙන පාටක් ද
@banujawijesooriya2804
@banujawijesooriya2804 2 ай бұрын
Condemn කරගන්න එපා කියලා kevin කියද්දී මන්ජිතයාට ඒක තේරිච්ච විදිහ note කරපු අය ඉන්නවාද 😂😂😂😂 8:24 බලන්නකෝ මොකද්ද කොන් කියලා කිව්වේ මන්ජිත
@nilmininilmini-h5k
@nilmininilmini-h5k 2 ай бұрын
❤❤❤ harim lassana kathawa
@sanjulapathum1589
@sanjulapathum1589 2 ай бұрын
කෙවින් තමයි මරුවට කිව්වේ 😄
@PriyanthiN.S.D
@PriyanthiN.S.D 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SaroJani-q2p
@SaroJani-q2p 2 ай бұрын
මන්ජිත තමා හොඳටම කරේ😂😂😂😂😂😂😂
@kamakada6717
@kamakada6717 2 ай бұрын
සදුදා බලමු එහෙනම් මංජිතගෙයි,තලගුලිගෙයි love bay එක😁. කෙල්සිට ෆෆා හු.ප.දෙ අමතනවා 😂. ෆොන්සෙකාගෙ බෑනා දුවන්න වගෙ කෑල්ලට බයිද්දි
React Crash Course | Learn React Quickly | In 80 Minutes
1:17:07
WolfDenCode
Рет қаралды 2,7 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 89 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 75 МЛН
Young People Try Windows XP
14:19
Linus Tech Tips
Рет қаралды 1,7 МЛН
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 7 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН