Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 35 | 2024-11-22 | Hiru TV

  Рет қаралды 123,005

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 85
@HiruTVOfficial
@HiruTVOfficial 3 күн бұрын
ඉස්සර වගේ දැන් සූර්‍යාව නම් කවුරුත්ම විශ්වාස කරන්නෙ නෑ වගේ.ලපයටයි සිසිරටයිත් සූර්‍යාගෙ හැම වැඩක්ම වගේ දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.ඒ මදිවට සුද්දි පැටියටත් සූර්‍යාගෙ සමහර දේවල් ගැන සැක හිතෙන්න පටන් අරගෙන.කාලෙකට කලින් උපන් දිනේකට අරගෙන දුන්න සුවඳ විලවුන් කුප්පියේ ගාණ ගැන දැන් සුද්දි පැටියට ආයෙම සැක හිතෙන්න පටන් අරගෙන.ඔය අස්සෙ සූර්‍යා එහෙමත් නැත්තන් ජෝයිට ශංකරුත් මොකක්ම හරි හොඳ ගේමක් දෙන්න වගේ යන්නෙ.ඒ අතරෙ ගෙදර කට්ටියම එකතුවෙලා මේ වෙලාවෙ සුද්දි පැටියගෙ හිත හදන්න පුදුම තරමෙ උත්සහයක් ගන්නෙ.එයාලට ඕනෙ සුද්දි පැටියගෙ හිතේ සූර්‍යා ගැන තියෙන ආදරය නැති කරවන්න..ඒ දේවල් එහෙම වෙනකොට සුද්දි පැටියගෙ අම්මා පොඩි උත්සහයක් දෙනවා චූටි සමන්තයාට අකිලගෙ නංගිව ජෝඩු කරවන්නත්.චූටි සමන්තයත් ඒකට එච්චර අකැමැත්තක් නම් නෑ වගේ..... එහෙනම් ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි එක්කම ඉන්න....
@chulakasandaruwan8909
@chulakasandaruwan8909 3 күн бұрын
😂
@hirunlakshitha2381
@hirunlakshitha2381 3 күн бұрын
අඩෝ...එළීනා පව් බ්ං😢😢"ඔයා දන්නවා දැන් මට ඔයා නැතුව වෙන කෙනෙක් ළගට යන්න බෑ කියලා."මට හිතුණා ඕක පව් ඒ කෙල්ල😢💔💔.ඒ කෙල්ලගේ ආදේරේ පට්ට❤️‍🩹👌👌.
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 4 күн бұрын
සුද්දී පැටියට ගෙදර අයගේ තියෙන ආදරේ දැකලා මට කඳුලුත් ආවා.❤❤❤❤❤
@VimukthiDananjaya-u2c
@VimukthiDananjaya-u2c 3 күн бұрын
😂😂
@malindukeshan8444
@malindukeshan8444 3 күн бұрын
ඔය අාදරේ ඵකි කසාද බන්දලා දෙන්නකම් විතරයි 😅🙌
@sshanthini3603
@sshanthini3603 3 күн бұрын
මටත් කදුලු ආවා
@shenethkavishka5204
@shenethkavishka5204 Күн бұрын
Godakk kadulu awada 😢
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Күн бұрын
@@shenethkavishka5204 ඔවු
@ChithraDewage
@ChithraDewage 3 күн бұрын
සුද්දි පැටියට ෙගදර අය ෙගන් ලැෙබන ආදරය ❤❤❤❤❤❤❤
@NipuniUpeksha-z6j
@NipuniUpeksha-z6j 3 күн бұрын
දෙවනියා වමතින් කන්නෙ😂❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 күн бұрын
ඔක්කොමගේ බත් කාලා සූර්‍යයත් එක්ක සුද්දී පැටියා ගියා කියලා දැන ගත්තාම කොහොමද 😂
@SenuriDewmini-u8c
@SenuriDewmini-u8c 3 күн бұрын
ආතල්😂
@hirunlakshitha2381
@hirunlakshitha2381 3 күн бұрын
@@SriyaAbesinha-q9w යන් නැති වෙයි කියලා මට හිතෙනවා
@NuraSenarathna
@NuraSenarathna 3 күн бұрын
අදත් කතාව හරි ම ලස්සනයි .
@KumudunirRathnakanthi-kj1op
@KumudunirRathnakanthi-kj1op 3 күн бұрын
Matagth suddipatiya waga wanna athnam
@HimaliBatuwitage
@HimaliBatuwitage 3 күн бұрын
අපෙත් අයියලා 3 මල්ලි කෙනෙකුයි ඉන්න මම ගෙදර එකම ගැණු ළමයා ඔහොම ආදරයයක් මට ලැබුනේ නැහැ 😔😔😔😔 කතාව දැක්කහම එක මතක් උනා මට
@kumarathungaruvi
@kumarathungaruvi 3 күн бұрын
එහෙම ආදරෙ කරන්නෙ කතාවල විතරයි.. ඇත්ත ජීවිතේ ඔහොම නෑ 🥺
@sshanthini3603
@sshanthini3603 3 күн бұрын
​@@kumarathungaruviහ්ම්ම් එකනම් ඇත්ත
@dineshsampath-vl2if
@dineshsampath-vl2if 3 күн бұрын
Hm
@Believeandstart
@Believeandstart 3 күн бұрын
පව්ලම වටවෙලා අපේ එක්කෙනත් අසරණ කරේ ඕම තමයි...
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 3 күн бұрын
ඇය් මෙ සුර්‍යයා කෙල්ලො දෙන්නෙක්ටම බලාපොරොත්තු දෙන්නෙ,ප්ව් කෙල්ලො දෙන්නා.
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 4 күн бұрын
ස්වර්ණවාහිනියේ සල්ලි පොකුරු ඉවර උණු එකට දුක උන් කෝ 😪❤️
@sujeewagamage4839
@sujeewagamage4839 3 күн бұрын
දුකට පුන් ගහපන්
@Diyasha-q9g
@Diyasha-q9g 2 күн бұрын
එලීනා පව් එයා තමා සූර්‍යාට ගැලපෙන්නෙ 😗🗯️
@RaniFernando55.225
@RaniFernando55.225 3 күн бұрын
අනේ. මන්දා. සුද්දි. පැටියා හිතලා. හොඳ. තිරණයක් ගත්තොත්. හොදයි. 👍
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 күн бұрын
❤❤ලස්සනයි ලස්සනයි
@මදුසිකා.මදු
@මදුසිකා.මදු 3 күн бұрын
ඕනවට වඩා. ආදරේ. විනාසයි.. සුදී. මෝඩයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 күн бұрын
කෙල්ලො දෙන්නම පව්.සූර්යයා මොකක්ද මේ කරන්නේ.ඔච්චර ආදරේ කරන්න පවුලක් ඉද්දි.වෙන ආදර හොයන්න එපා සුද්දි පැටියෝ.
@SenuriDewmini-u8c
@SenuriDewmini-u8c 3 күн бұрын
වෙන කෙනෙක් ලගට යන්න බැරි තරම් දෙවල් වෙලාද😮
@sethmikavindya6380
@sethmikavindya6380 3 күн бұрын
අපි දන්නෙත් නැතුවම වෙලා
@LNadeeshani
@LNadeeshani 3 күн бұрын
Ai sooraya alinata ahama paw wadak kala. Ahama karala මදිවාට suddi patiyata ඇත්තටම ardarai kiyanawa.
@Gihan-q2s
@Gihan-q2s 3 күн бұрын
Sudde patiyata gedara aya thiyana adare dakinakota Mata duka hithuna😂😂😂 supire katawa ♥️♥️♥️♥️
@rukmalgeethikaruka
@rukmalgeethikaruka 3 күн бұрын
සුද්දි පැටියාගෙ චුට් අයියා කෑම කන්නේ වම් අතින් නේ 🤭
@NiwanthiWijenayake
@NiwanthiWijenayake 3 күн бұрын
සූර්යයාට ගැලපෙන්නේ beby
@niroshaachini
@niroshaachini 4 күн бұрын
A gedara ayage adaretanam mata lobath hitenawa.mata kawadawath ohoma paulak tibila ne.a adare mona wageda kiyala kathawen dakiddi mara widihata danenawa.😢😢😢
@gaminimu9622
@gaminimu9622 4 күн бұрын
වමතින් කන කට්ටිය කවුද මෙතන
@chandanirathnayake5531
@chandanirathnayake5531 3 күн бұрын
Me kathawanam lassanai
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 күн бұрын
සුද්දිට තියෙන ආදරේ 😢❤❤😊
@NisansalaNisansala-f8j
@NisansalaNisansala-f8j 3 күн бұрын
Suddi patiya ain karanna baby pau
@MohanSilva-t6o
@MohanSilva-t6o Күн бұрын
කෑම කන සීන් එකේ බඩගින්නෙ හිටපු සමන්තය නං සිරාවටම කෑව. අනික් අය අනල සුද්දි පැටියට කැව්වා නේද
@Wowsl939
@Wowsl939 4 күн бұрын
1st comment
@PushpaKumara-t9n
@PushpaKumara-t9n 3 күн бұрын
සුද්දි පැටියා ඉන්න ඉන්න ගෙදර අර කට්ටිය ගන්නටයි කරන්නේ ඒ කට්ටිය ඒ ගෙදරක් ඒක පන්නලා තමයි ඒ දවස්වල අරන් තියෙන්නෙ මේ කට්ටිය එකත් ඒ ඒ ඒකයි ඒ පලිය ගන්න එයාලා එලවන්න හදන්නේ ඒ
@simi2275
@simi2275 3 күн бұрын
Ane pau
@SadarekaSadarek
@SadarekaSadarek 3 күн бұрын
Suddi patiyata gedarin thiyena adareta surryath ekka panala yaida danne na
@SanthaKumara-f4y
@SanthaKumara-f4y 4 күн бұрын
❤❤❤❤❤❤❤
@NiroShani-wq6td
@NiroShani-wq6td 4 күн бұрын
ඩැෆිඩිල්ගෙ තාත්ත ඉන්නව
@vijasundara3054
@vijasundara3054 3 күн бұрын
❤❤❤❤❤❤❤❤lasni...hamoam..ura...kalonta....dan..toka...niuymi😂
@charuweerasooriya5215
@charuweerasooriya5215 3 күн бұрын
සුද්දි පැටියගේ චූටී අය්යාට වෙන කෙනෙක් හිටියෙම නැද්ද ..😂😂
@SameeraSameera-nr1tb
@SameeraSameera-nr1tb 3 күн бұрын
මන් නම් කැමති සුද්දි පැටියයි සූර්යායි එකතු වෙනවට.මන් බේබිට කැමති නෑ . පව් සුද්දි පැටියා .
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 4 күн бұрын
Pauu bebige duwa
@رنا-ب2ش
@رنا-ب2ش 3 күн бұрын
මරැඅයියාලහතරදේනා
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 күн бұрын
Apo maru mudalalige gani nan gon widiyata amma wela act karanne
@KomariFaisal
@KomariFaisal 3 күн бұрын
ඔක්කොගෙන්ම බත් කාලා ඇයි සුද්දි පැටියා කිවෙනැත්තෙ අර උනහපුලු පැටියා පැටියනම් බදින්න බැකියාලා 😅😅😅
@happymood791
@happymood791 3 күн бұрын
marusirage eka kolle karenna anith un denanam hariyanne wadata inn un vidihata gathanam harine ha nadda
@apsaraudayangani2672
@apsaraudayangani2672 3 күн бұрын
Me sinduwa danna epa kathawa yanna welawak nene 😬😬😬😬😬
@chulakasandaruwan8909
@chulakasandaruwan8909 3 күн бұрын
Dinithi hora shot eka
@pemajayantha4974
@pemajayantha4974 3 күн бұрын
සද්ධාමංගල ටෙලිනාට්‍ය පටන් ගැම්ම හොදයි එ වුනාට අවසාන කරන්න දන්නෙ නැහැ
@sherilperera3538
@sherilperera3538 3 күн бұрын
Meka liyanne eya newei neda
@denumataidak8894
@denumataidak8894 3 күн бұрын
මේක ලියන්නේ බුද්ධික සේමසිංහ
@lasikalasika5277
@lasikalasika5277 3 күн бұрын
කෙල්ලෝ රවට්ටන්න එපා පව්
@SansalaNethmini-m1l
@SansalaNethmini-m1l 3 күн бұрын
Adareta nam kamak na ඉතින්
@susanthaprabath8286
@susanthaprabath8286 4 күн бұрын
2 man
@PushpaHemalatha
@PushpaHemalatha 4 күн бұрын
පුදුම ආදරයක් තියෙන්නෙ
@sanjuTharaka-f8q
@sanjuTharaka-f8q 3 күн бұрын
Sinduwa danna epa ban😕
@NimeshaFernando-kk4vt
@NimeshaFernando-kk4vt 3 күн бұрын
suddi patiya maruuu ara kella nikan naki ganiyek wageee
@SurangaNamal-w2o
@SurangaNamal-w2o Күн бұрын
Aa abara
@apsaraudayangani2672
@apsaraudayangani2672 3 күн бұрын
Suddi patiya ge konde shoi mokuth Karanna epa oya lassana kondeta oyage
@Nethuki.6
@Nethuki.6 3 күн бұрын
Wena kenek gawata yanna ba kiynne monawa hari unada
@SandalinadeeraSudusinghe
@SandalinadeeraSudusinghe 2 күн бұрын
ඒකනේ
@Nethuki.6
@Nethuki.6 2 күн бұрын
@SandalinadeeraSudusinghe mokak hari wela tyenawa neda holo
@SandalinadeeraSudusinghe
@SandalinadeeraSudusinghe 2 күн бұрын
@@Nethuki.6 owne ehema kotsak pennuwewath nhne
@amilaranathunge3821
@amilaranathunge3821 3 күн бұрын
Ameliyage sinduwa danna. Meka set ne
@Ema_girl
@Ema_girl 3 күн бұрын
ඔව් අප්පා
@AAnushanishanthiAdikari
@AAnushanishanthiAdikari 4 күн бұрын
Mun denna galapen ne puthala dennage charitheta
@u.u.chanal5589
@u.u.chanal5589 4 күн бұрын
Sinduwa epa hutto
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 4 күн бұрын
😂😂😂😂😂😂
@gaminimu9622
@gaminimu9622 4 күн бұрын
වමතින් කන කට්ටිය කවුද මෙතන
@pasindushanuka4883
@pasindushanuka4883 4 күн бұрын
අපේ ගෙදර වමතින් බත් කෑවොත් දත් ටික බඩේ තියේ
@apekshaushadini2549
@apekshaushadini2549 3 күн бұрын
Podi malli
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 күн бұрын
❤❤😊
@W.sFanando
@W.sFanando 4 күн бұрын
❤❤❤❤❤❤
@gaminimu9622
@gaminimu9622 4 күн бұрын
වමතින් කන කට්ටිය කවුද මෙතන
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 2 күн бұрын
❤❤❤❤❤
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 139 МЛН
SEE YOU || EPISODE 180 || සී යූ || 22nd November 2024
21:36
Swarnavahini TV
Рет қаралды 219 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
0:15
Денис Кукояка
Рет қаралды 4,4 МЛН