Paba | Episode - 576 | පබා | Ransilu

  Рет қаралды 42,867

 RANSILU PRODUCTION

RANSILU PRODUCTION

Күн бұрын

Пікірлер: 23
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
අති විශිෂ්ඨ රංග පෞරුෂය ආදරණීය සරත් චන්ද්‍රසිරි ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏🙏
@anu6884
@anu6884 Жыл бұрын
මේ කතාව දැන් ඉවර වෙන්න කිට්ටුයි. මම හරිම ආස කතාවක්. මුල ඉදලම මම ලොකූ කියන ඒ චරිතෙට මං මාර ආසයි. පවුලේ කුණු ඇදපු මහ එවුන්ගේ කුණු ඇදපු ඒ ලොකූ කියන චරිතෙ පට්ට. අන්තිමට හැමෝනට හොදම විතරක් කරපු ඒ චරිතෙ ට වුන අසාධාරණයට හරිම දුකයි. කොහොම උනත් ඒ චරිතෙ හැටි එහෙම වෙන්නැති. ඒකට පණ දීපු සරත් මහත්මයා අද වෙද්දී ජීවතුන් අතර නෑ. 😢 ඔවුන් ජීවිත කාලය පුරාම මිනිස් හදවතේ රැදෙන චරිත. පබා කියන චරිතය ගැන කියනවා නම් ඒක මහ ආත්මාර්ථකාමි චරිතයක්. අවංකව ආදරේ කිරීම එක්ක නොවෙනස්ව ඉදීමත් එක්ක පබා ඉස්සරහින් ඉන්නවා. ඒත් අර අහිංසක පවුල අතෑරලා එයාලට නොදන්වා රට ගියපු එක නම් අනුමත කරන්න බෑ. 😓 පබාට තිබ්බා පබාගේ ජීවිතේ මල් යහනක් කරන්න කටු ගොඩක් උඩින් ඇවිදපු පබාව ඇස් දෙක වගේ රැක්ක තමන්ගේ අයියට කියන්න, අම්මට කියන්න තිබුනා. 😣
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
ජගත් බෙනරගම ආනන්ද වික්‍රමගේ සරත් චන්ද්‍රසිරි කුමාර තිරිමාදුර අතිවිශිඨ රගපෑම් 🙏❤
@pm.kusuman6379
@pm.kusuman6379 2 күн бұрын
ආදරේ දූක ඉවසණ්න පූදුම අමාරුවක් .තීයේණ්නේ. බඩගිණ්නේ ඉණ්න පූළුවන්..වීරහ දුක දේණිලාම බලණ්න ඉනා...ඔ ළුවට ඒණ වේගය....ඒකනේ දීවිනසා ගණ්නේ....ඒ දේවල් කර්ණ්න ඒපා...හිටපු තේණ් වල ගිහින් කාළය ගත කරණ්න ..දූක දෝම්නස හුලගේ යය්
@nelumroshika
@nelumroshika 7 ай бұрын
2024 balano
@kumari5206
@kumari5206 Жыл бұрын
ලස්සනයි
@nalinrathnayake9338
@nalinrathnayake9338 7 ай бұрын
Sarath chandrasiri wisitta kalaa karuwaneni nubata niwan suwaya ath wewa 😢
@isuruchamarachamara8293
@isuruchamarachamara8293 Жыл бұрын
නිල් නෙතු DRAMA එකේ ඉතුරු Episode ටික දාන්න...RANSILU PRODUCTION
@lyndenmartha1262
@lyndenmartha1262 Жыл бұрын
Show us Amantha and Paba's wedding. Nice drama.thank you.
@yehenduhiranya2830
@yehenduhiranya2830 Жыл бұрын
Me kathawa ewara unama jodha akbar kathawa danna puluwan da👍
@sjssrox
@sjssrox 9 ай бұрын
How can you leave the country without telling your family?
@nandenande8253
@nandenande8253 Жыл бұрын
kattaw.ela.appa.semat.deergauwewa
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
සැබෑ ජීවිතයේ අහංකාර උද්දච්ච කෙනෙක් මේ කුශානි එහෙම නැති නම් නාමල් උඩුගමගේ බිරිඳ කියන්නෙ අත්දැකීමෙන් කියන්නෙ
@udaravithanage1243
@udaravithanage1243 Жыл бұрын
sira
@thusharithushari110
@thusharithushari110 Жыл бұрын
Me oya sira kathaw kiuwe
@Kumaradk5
@Kumaradk5 Жыл бұрын
ඇයි එහෙම කියන්නේ
@kusumdewage5754
@kusumdewage5754 Жыл бұрын
❤❤❤❤
@devikakumari243
@devikakumari243 Жыл бұрын
😮😮❤❤
@Dona-w3z
@Dona-w3z Жыл бұрын
😢😢
@plpckumara9055
@plpckumara9055 Жыл бұрын
1
@ZTEDilsh
@ZTEDilsh 5 ай бұрын
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
❤❤❤❤❤❤
Paba | Episode - 577 | පබා | Ransilu
13:53
RANSILU PRODUCTION
Рет қаралды 43 М.
Paba | Episode - 535 | පබා | Ransilu
15:51
RANSILU PRODUCTION
Рет қаралды 97 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Paba | Episode - 465 | පබා | Ransilu
16:00
RANSILU PRODUCTION
Рет қаралды 21 М.
Paba | Episode - 507 | පබා | Ransilu
17:38
RANSILU PRODUCTION
Рет қаралды 227 М.
Paba | Episode - 531 | පබා | Ransilu
15:30
RANSILU PRODUCTION
Рет қаралды 54 М.
Paba | Episode - 569 | පබා | Ransilu
14:55
RANSILU PRODUCTION
Рет қаралды 38 М.
Paba | Episode - 578 | පබා | Ransilu
17:57
RANSILU PRODUCTION
Рет қаралды 71 М.
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,2 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН