Pabalu | Episode 161 (2023-07-15)

  Рет қаралды 102,711

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 116
@Amila9082
@Amila9082 Жыл бұрын
00:12 ,00:46 අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා සිංදුව 😍✌️🔥❤️🌹👍😊🥺🎧🎶
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
තේනුවරයි අපර්නයි දෙන්නා..🤪🤪
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
බෙනාගේ ඇක්ටින් වලට හසරැල්ට හිනා යනවා පොර දරාගෙන ඉන්නේ 😂😂😂😂😁
@myozin2858
@myozin2858 Жыл бұрын
ඔව් ඔව්😂
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@myozin2858 😂😂😁
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
හැබැයි මේ කතාවේ නිර්මාණකරැව සුපිරියටම නලු නිලියෝ ටික තෝ්රගෙන තියෙනවා ...
@PriyanthiPathirana-hs5bf
@PriyanthiPathirana-hs5bf Жыл бұрын
හැමදාම පබළු එක්ක තමයි ඉතින්.ගොඩාක් ස්තුතියි .❤❤❤❤ ඉතිරි එවුවත් ඕනි ඉක්මනට ම 🎀🎀🎀🎀
@Amila9082
@Amila9082 Жыл бұрын
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකේම සැණකෙළියයි ........❤🌹👍💔
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
මේ කතාව ඉවර උණු හැටියේ අමන්දා teledrama එක දාපන් මචෝ හොදේ
@vishmikapeiris3897
@vishmikapeiris3897 Жыл бұрын
Eeya 🤣
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
බෑ
@S_han1210
@S_han1210 Жыл бұрын
බෙනා මාමා ආවා කියන්නේ ආයේ කතාව බලන්න ආසයි.
@ShalikaWijayalath
@ShalikaWijayalath 3 ай бұрын
සයුරිගෙ ගෙදර හිර ගෙයක් වගේ.... සයුරිගෙ අම්ම නම් මහම මහ ශාපයක්....😔
@stetasvideo5352
@stetasvideo5352 Жыл бұрын
මෙ නාට්යේ බෙනා මාමා තරම් සුපිරියට ඇක්ටින් පාර දාන වෙන කව්රුත් නැ 😅
@myozin2858
@myozin2858 Жыл бұрын
අනිවාර්යයෙන්ම ..ඔතන ජ්‍යේෂ්ටම නලුවා ත් ප්‍රියන්ත තමයි
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඕං දැන් කතාව සම්පුර්ණයි බෙනා මාමා ආයේ ආවා හම්මෝ ඒ ආතල් 😂😂👍
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Жыл бұрын
බෙනා මාමා ආදරෙයි ගොඩ ගොඩාක් ❤❤❤❤❤❤❤
@lionsshekels3305
@lionsshekels3305 Жыл бұрын
සයුරිගෙ අම්මා ඇවිදින මලමිනියක් වගේ😂😂😂😂
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
කාවිංග set na මිනිහාට වඩා smart පොරක් දාන්න තිබුනා
@Meaful
@Meaful Жыл бұрын
ඌ සල්ලී දීල රගපාන්නේ 😂
@nishandesilva5865
@nishandesilva5865 Жыл бұрын
ඒ කාලේ කතා දෙකක කොල්ලගේ චරිත මූ රගපෑවා.අපිත් බල බල හිනා උනා.ඌ සල්ලී දීලා රගපාලා තියෙන්නෙ 😂
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
පුංචි වලව්ව
@RoyroydRoyroyd-qw1dx
@RoyroydRoyroyd-qw1dx Жыл бұрын
Yeh ඒකනම් ඇත්තමයි
@mira028
@mira028 Жыл бұрын
ඔව් හැබැයි 😒 හසරැල් ට ඇඬෙන සයිස් එකෙ එක්කෙනෙක් දාන්න තිබ්බ
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
අම්බෝ බෙනා 😁😁😁😂❤️
@myozin2858
@myozin2858 Жыл бұрын
මිස්ට තල්කුණාටු 😂😂😂😂
@yaminiyamini4200
@yaminiyamini4200 4 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
සයුරිගෙ අම්ම ඉන්නෙ නිකන් දැං මැරෙන්න වගෙ
@chaminidesilva283
@chaminidesilva283 Жыл бұрын
ඔව්.ඕවර් ඇක්ටින් 🤮
@uchininew4444
@uchininew4444 Жыл бұрын
Kiyala wadak ns
@uchininew4444
@uchininew4444 Жыл бұрын
Epa wenawa e manussaya
@trhztube
@trhztube Жыл бұрын
එක මරු කතාව ..😅😅😅😅
@isiwaravishwanath4074
@isiwaravishwanath4074 Жыл бұрын
@@chaminidesilva283 e overacting nemei. eya ehema inna ekata hethuwak thiyenawa. kathawe anthimedi thama ekata hethuwa kiyanne
@NilminiKumari-ud2cy
@NilminiKumari-ud2cy Жыл бұрын
සයුරිගේ අම්මයි තාත්තාගේ ඔරව ගත්ත ගමන්.කිසිම ආදරණීය ගතියක් නෑ
@ravikelum2192
@ravikelum2192 Жыл бұрын
ප්‍රශ්න ගොඩක ඒ මිනිස්සු ඉන්නේ ඒක වෙන්න ඇති
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
අම්මෝ බෙනා 😂😂😂
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Thenuwara n Aprna Sebe jeewithaye Adarshawath Demawupiyan Widihata Thathwikawa Ranganayen Daayakawenawa.Harima Adaraneeyai.❤❤❤❤
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
බෙනා.. 😇😇😇😇
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Shokkkk anee benaaa( yakooo aneeeee 😄😄😄😄😄)
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා 😂😂🤣🤣😍✌️🔥❤️🌹😊👍
@MeridaAesthetica
@MeridaAesthetica 2 ай бұрын
Me kavinga ta Menaka or Roshan wage hitiya nm hasaral kora wenawa💋
@niroshahewavitharana2931
@niroshahewavitharana2931 Жыл бұрын
Episode 162 danakoooooo Anee plzzzz
@dilankamihirani3427
@dilankamihirani3427 Жыл бұрын
කොටස් දෙකක් වත් දාපල්ලකෝ.. අනේ යකෝ පුතේ.....
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Sayurige ammta Honda wede sayurigena kelam kiwwata
@Nawodya-el5qp
@Nawodya-el5qp 4 ай бұрын
Kavinga hari hodai ne 😊❤
@nature4127
@nature4127 Жыл бұрын
අද කොටස් දෙකක් දාන දවස😊
@nethuninathasha2867
@nethuninathasha2867 Жыл бұрын
ඉස්සර තිබ්බ කතා කොච්චර ලස්සනයි ද .........❤️❤️
@piyumi9122
@piyumi9122 Жыл бұрын
ඉස්සර තිබ්බ හැමදේම ගොඩක් ලස්සනයි 🥺❤️....
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ගල් ආදො කියල කියන්නෙ මෙන්න මේ බෙනාල වගේ අයට
@acubiwoni
@acubiwoni Жыл бұрын
කොටස් 2 දාපල්ලොකො වදෙ😀
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
තව කොටසක් ඕනෙ
@kavinduchamalka8151
@kavinduchamalka8151 Жыл бұрын
අනික් කොටස දාන්න අද බැරි නම් හෙට කොටස් තුනක් ඕනි 😒
@thushariliyanage7667
@thushariliyanage7667 Жыл бұрын
තව කොටස් ඔනේ
@Amila9082
@Amila9082 Жыл бұрын
162 කොටසත් දාපන්කෝ යකො අනේ බන් වදේ
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
Bena is back !😂
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
බෙනා මාමා තමා නියම
@ايميتاثنينبنيااصاضاش
@ايميتاثنينبنيااصاضاش Жыл бұрын
at aqqQQQAq
@janithyaperera
@janithyaperera Жыл бұрын
Ada anith epi ekath danna 🙈🙈🙈
@wpadmalatha5415
@wpadmalatha5415 Жыл бұрын
රටටත් වැඩක් නැති පුත්තලමි බූරුවෙක් නිදහස් කරගෙන එනවා ඔකව අරන් ගියා කියල කිසිම වගතුවක් වෙන්නෙනැ ඔය මිනිහව හදන්න කොවක දාලා මැකුවත්බැගෙදර අයට තේරෙයි බෙිර ගත්ත මොඩකම කියල
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
Thanks ❤️
@HansikaSamali
@HansikaSamali Жыл бұрын
අනිත් කොටස දාන්න අයියො
@saranganadee9944
@saranganadee9944 Жыл бұрын
සයුරිගේ අම්මා මැස්සෝ බීලා වාගේ නේ
@dilshanithiwanka2640
@dilshanithiwanka2640 10 ай бұрын
Mr.tal kunatu..😂😂😂
@shanedirisinha6134
@shanedirisinha6134 8 ай бұрын
😂
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
හසරැල්ගේ අම්මා තාත්තගේ දේවලුත් එපා කියන්නේ අරලියගේ දැවද්ද ඊට වඩා තියෙනවා කියලා දන්න නිසයි කොහොමින් කොහොම හරි සයුරිගේ තත්වේ නොකියම කිව්වා හසරැල්ගේ අම්මා.. 😢
@Amila9082
@Amila9082 Жыл бұрын
😪🥲
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
Nice 👍 👍👍👍
@chirancr7768
@chirancr7768 Жыл бұрын
බෙනා 😅😂
@ieshashanithi5051
@ieshashanithi5051 Жыл бұрын
Me drama ek iwaraunama..Rantharu drama eka dennko...plz
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Ammo bena😂😂😂😂😂
@wijithabandara4862
@wijithabandara4862 Жыл бұрын
@prabodasithumini41
@prabodasithumini41 Жыл бұрын
අද තව කොටසක් දාන්න ඔනෙ නෙද
@doctorkanza3396
@doctorkanza3396 Жыл бұрын
Sayurige ammta hombata dekka anina hithenwa 😒
@charukarukshan6417
@charukarukshan6417 Жыл бұрын
අද දෙකක් නේද
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
😂😂😂😂❤❤❤❤
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
😍😍😍😍
@gayanjgayanj
@gayanjgayanj Жыл бұрын
1 comments ❤
@tharushiperera-nk8xl
@tharushiperera-nk8xl Жыл бұрын
Ada episodes 2k daanawa neda
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Tharushi Kohomada oyata Yalu wa eten
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ඇක්සිඩන්ට් එකේ වැදුනෙ නම් ගගනගෙ කොන්ද... ඒ උනාට තුවාල වෙලා තියෙන්නෙ ඔළුව
@K.WIJEWANTHA
@K.WIJEWANTHA Жыл бұрын
Oluwath newei...moona😂
@Iresha.
@Iresha. Жыл бұрын
පව් සයුරි
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Bena mama nidahas. Dan tikak hina wenna puluwan.
@LalithaMebal
@LalithaMebal 9 ай бұрын
🌹🌹🌹😍
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
කඩුවෙල උසාවිය
@piyumi9122
@piyumi9122 Жыл бұрын
ආපෝ අපර්නගෙ තියෙන්නේ දුශ්ට ගතිගුණ .බෙනා කියන කතාව හරි
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good good
@shanika6433
@shanika6433 Жыл бұрын
Sayurige ammata wada hodata ape achchi amma awidinawa.
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Accident wela ne inne,,ekai neda ehema awidinne
@shanika6433
@shanika6433 Жыл бұрын
Kathawe una ekada .
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Ow
@SSK376
@SSK376 Жыл бұрын
අනිත් කොටස කෝ
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Me ekaine ko anika
@blackbeard2656
@blackbeard2656 Жыл бұрын
eka paara episode 2ka dan natte ai ada???
@Economichub2931
@Economichub2931 Жыл бұрын
Piyal nishanthaya neda 😂
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
කාවිංග.😁
@Userflora78
@Userflora78 Жыл бұрын
Awidinna amaruwa thiyenne gaganata newei sayurita kiyna kathawanm hariytama hri.duwage tharama dnagaththanm Loku deyk 😄
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
bena kiyanna itin brnd ekak
@harshaniherath5586
@harshaniherath5586 Жыл бұрын
මේ ගෑනිට කෙල්ලගෙ වැරදිමයි පේන්නෙ
@thrindadewaka8043
@thrindadewaka8043 Жыл бұрын
Ada thawa kotasak danna thiyanwaaaaaa
@ShalikaWijayalath
@ShalikaWijayalath 3 ай бұрын
සයුරි හැම පැත්තෙන්ම තැලෙන අහිංසක හොද හැදියාවක් තියන හොදම හොදම කෙල්ලෙක්. එහෙම ඉවසීමක් ඇති කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් වගේම නැන්දම්මෙකුත් පින් කරන්න ඕනෙ...
@K.WIJEWANTHA
@K.WIJEWANTHA Жыл бұрын
Me thaththata amma gena sekai..
@manojnish7618
@manojnish7618 Жыл бұрын
A kale ptta athal
@KasunLakmal-pb7cv
@KasunLakmal-pb7cv Жыл бұрын
ada eka kotasada😒
@DammikaKrishantha-u1x
@DammikaKrishantha-u1x Жыл бұрын
Ko 162
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
කාවිංග කියන්නෙ ධවවතෙක්ගෙ පුතෙක්
@myozin2858
@myozin2858 Жыл бұрын
අරලිය ට පින නෑ ඒ කොල්ලට සෙට් වෙන්න ...ධනවත් නිසා නෙවෙයි ...ඌ හොඳ එකෙක්
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
@@myozin2858 අන්තිමට සෙට්වෙනව අරලියට
@prabuddhiliyanaarachchi-no7lc
@prabuddhiliyanaarachchi-no7lc Жыл бұрын
😂
@user-gm4xs1cw1r
@user-gm4xs1cw1r Жыл бұрын
Ayeth balana aya ko
@sumeshascj2457
@sumeshascj2457 Жыл бұрын
@pathummadawa3089
@pathummadawa3089 Жыл бұрын
බුදුසරණයි ත් ගොඩක් ග්‍ ගොඩක්
@RAVcartoonmotivation5996
@RAVcartoonmotivation5996 Жыл бұрын
Pabalu | Episode 163 (2023-07-16)
17:25
TELEDRAMA LK
Рет қаралды 105 М.
Pabalu | Episode 162 (2023-07-15)
17:07
TELEDRAMA LK
Рет қаралды 102 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Pabalu | Episode 185 (2023-08-02)
16:35
TELEDRAMA LK
Рет қаралды 137 М.
Pabalu | Episode 160 (2023-07-14)
17:20
TELEDRAMA LK
Рет қаралды 102 М.
Pabalu | Episode 177 (2023-07-27)
16:32
TELEDRAMA LK
Рет қаралды 118 М.
Pabalu | Episode 165 (2023-07-17)
16:37
TELEDRAMA LK
Рет қаралды 107 М.
Pabalu | Episode 168 (2023-07-20)
16:56
TELEDRAMA LK
Рет қаралды 168 М.
Hiru TV - Mage Hathara Maima - Paboda Sandeepani | 2015-04-22
11:22
HiruTV Sri Lanka
Рет қаралды 517 М.
Pabalu | Episode 166 (2023-07-18)
16:58
TELEDRAMA LK
Рет қаралды 102 М.
Pabalu | Episode 182 (2023-07-30)
16:28
TELEDRAMA LK
Рет қаралды 98 М.