Pabalu | Episode 240 (2023-09-20)

  Рет қаралды 125,618

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 91
@dylanfernandez5139
@dylanfernandez5139 Жыл бұрын
හැමදේම ලස්සනයි මේ කතාවේ. කතාව ගලාගෙන යන ආකාරය සහ මේ නලු නිළියන්ගේ රංගනය අති විශිෂ්ඨයි. පසුබිම් වාදනය සහ හැමදේම ලස්සනයි. ඒ වගේම මේ කතාවට අපි ගොඩාක් ආදරෙයි.
@YibinShao
@YibinShao Жыл бұрын
නිරේෂුයි බෙනා මාමයි නම් කෝලම් දෙකක්. 🤣🤣ඒ දෙන්න හින්ද කථාව ගොඩක් ලස්සනයි 👍🏻👍🏻
@Fathi761
@Fathi761 Жыл бұрын
බේනා මාමා ගෙ ඊයා නේහ් කෑල්ල සුපිරි 😂😂😂
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා කියන සින්දුව මන් ආසම එකක් 🌹💛👍🎶
@Amila9082
@Amila9082 Жыл бұрын
හසරැල්ගේ සල්ලි කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා 👍🌹💛✌️
@kindteacher4646
@kindteacher4646 Жыл бұрын
ඔයයි හසරැලුයි දෙන්නම වැරදියි.
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
අම්මෝ නිරේශ් 😂😂
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
😅😅
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
සයුරි කිව්වේ ඇත්ත..කෙල්ලක්ට රස්සාවක් තියෙන්න ඕනි...එතකොට කාටවත් යටත් වෙන්න ඕනි නැහැ
@newscienceeducationhnc8198
@newscienceeducationhnc8198 Жыл бұрын
අඩෝ තේනුවර චේන් එක පරිස්සම් කරගනිම් 😂
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
😂😂
@Amila9082
@Amila9082 Жыл бұрын
අඩේ අඩේ 😂😂🤣🤣👍
@noori981
@noori981 Жыл бұрын
2:33 ඕයි ඕයි නිරේස්😂
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
😅😅
@noori981
@noori981 Жыл бұрын
😂
@JayaniMallawa
@JayaniMallawa Жыл бұрын
කෝ බෙනාට ආස අය
@maduramax8855
@maduramax8855 Жыл бұрын
තව කොටස් 10කින් කතාව ඉවරයි 🥺💔
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
😥 අමන්දා දැම්මොත් හොඳයි ඊළගට
@ishansashika1910
@ishansashika1910 Жыл бұрын
සයුරි අන්තිමට කියපු වචන ටික නම් පපුවටම දැනුන 😥😥
@Amila9082
@Amila9082 Жыл бұрын
👍😥
@LMMalmishehara
@LMMalmishehara 3 ай бұрын
Sayuri paw 😢
@hashinishalika9016
@hashinishalika9016 Жыл бұрын
Ae kale wagema thamath eka wagema asawen balapu hodama nattiyak..❤️✨️
@nilukan3125
@nilukan3125 Жыл бұрын
Niresnam puthek neveikokek😂😂
@kaveeshadilangi1772
@kaveeshadilangi1772 Жыл бұрын
බෙනා මාමා 🤣🤣
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ප්‍රවීන් ගෝතය කේලම කිව්ව හැබැයි අනිතිමට කිචවුනා
@K.H.S.Bandara
@K.H.S.Bandara Жыл бұрын
😢😢😢😢සයුරිගෙ කතාවට ඇත්තටම ඇඩුනා.පවි
@sugathsenadheera120
@sugathsenadheera120 Жыл бұрын
Nice acting…..Sumal…….
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
තව කොටස් 12 ඉවරයි නේද 💔😭
@noori981
@noori981 Жыл бұрын
8:13 Nice very nice 😂😂😂😂
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Bana mams❤❤❤❤
@Amila9082
@Amila9082 Жыл бұрын
නිරේශ් 😂😂🤣🤣
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
මිස්ට තේනුවර ගෙදර 📷 නැද්ද 😂
@ravindumadushanka9269
@ravindumadushanka9269 Жыл бұрын
Ikmanata oni kotas okkoma ❤
@kavi995
@kavi995 Жыл бұрын
Admin අයියා දවසට දෙකක් වත් දාන්ටකො
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
Nayanage acting nm Maru sammana denna watinawa❤
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
බෙනාගේ ටෝක්ස් 😂
@alarab4637
@alarab4637 Жыл бұрын
ලස්සන කතාව.
@malshaanuradi118
@malshaanuradi118 Жыл бұрын
Bena ❤❤
@noori981
@noori981 Жыл бұрын
11:47 Ammata hudu naala menna meya 😅😮
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ලස්සනයි
@wagisha1158
@wagisha1158 Жыл бұрын
The nuwaya blgena hode😂
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
Thanuwar😊horalaga😅😅😅
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Bena mama nirash kiyanna ekkenak newai dennak
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා 😂😂🤣🤣😍🌹💛✌️තව කොටස් දහයයි කියලා මතක් වෙද්දි 😢😭😍🌹💛👍
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Ooo ane aparade 😅🤭😢
@noori981
@noori981 Жыл бұрын
First comment is mine❤🎉
@SCD-y6l
@SCD-y6l 9 ай бұрын
සයූරි❤❤❤
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
😍😍😍😍
@bandul6806
@bandul6806 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
ඉවර වෙන්නත් ලගයිනේ
@Amila9082
@Amila9082 Жыл бұрын
ඔව් 😢👍
@Tha_Ra
@Tha_Ra Жыл бұрын
මොකක් ද අර කියන්නෙ.. සල්ලි ඉස්සරහට ඇඹරෙන් නැත්තේ අඹ මොකක් ද එකක්
@mcmillanstyles
@mcmillanstyles Жыл бұрын
Okkoma episodes keeyak tiyenavada ?
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Lassana kathavak navatha ma vaga niramanayak karanna
@SCD-y6l
@SCD-y6l 9 ай бұрын
නිරේෂ් ඇල්මන්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හසරැල්ලෙ මුන😂😂😂
@devikakumari243
@devikakumari243 Жыл бұрын
Beautiful ❤❤❤
@DulikaLakmali-mu7cu
@DulikaLakmali-mu7cu Жыл бұрын
අපි 26 මචං
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
මේකෙත් වැරදි ඉයෙ 2023 /09/ 20 ඔයා දාලා තියෙන්නේ 19 කියලා
@noori981
@noori981 Жыл бұрын
❤❤
@sumududharmarathna9834
@sumududharmarathna9834 Жыл бұрын
😂😂😂
@MahishaMadubashini-nu7xr
@MahishaMadubashini-nu7xr Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Hirunihemanthi
@Hirunihemanthi Жыл бұрын
Priyanwada puduma manussayek..
@sarafathimasyed9897
@sarafathimasyed9897 Жыл бұрын
Thawa kotas 10kin kathawa iwarai lamaaai....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@saduniweranga6859
@saduniweranga6859 Жыл бұрын
Niresh 😂
@thathsaraniumagiliya5376
@thathsaraniumagiliya5376 Жыл бұрын
Ko sindumi😮
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Thathsarani Kohomada oyata Yalu wa eten
@bashibashi7409
@bashibashi7409 Жыл бұрын
Hi yaluwane ...kohomada
@raju-ny9pi
@raju-ny9pi Жыл бұрын
❤❤😂
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Hasaral ta monawa wunath sitha thutinnam bara wenne nahalu.... ahhhhh
@chathurangasubhshana2587
@chathurangasubhshana2587 Жыл бұрын
Police karayek nmy mala horek ne mu
@sarangapathirana3390
@sarangapathirana3390 Жыл бұрын
Adiminya subscribe 50000t lagaine kohom hri kaptiya wde adan giya katawa kotas adu kr kr damala
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
Subscribe krta hoda wade
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Bena mama thamai niyametama ragapaanne.kiyana katha
@KALUMSANKALPA631
@KALUMSANKALPA631 Жыл бұрын
🎉
@chefgirl6241
@chefgirl6241 Жыл бұрын
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Dineshwauna.
@Dineshwauna. 5 ай бұрын
😅😅😅
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
Hi hi💐💐💐
@Amila9082
@Amila9082 Жыл бұрын
Hi Hi 🌹🌹
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤❤❤💪💪💪💪❤️❤️👌👌👌👌😍😍🤘🤘🤘🤘👌👌
@minucreations9833
@minucreations9833 Жыл бұрын
Thawa 10
@Sahan_Liyanaarachchi
@Sahan_Liyanaarachchi Жыл бұрын
korale mahattaya danna ilagata
@kindteacher4646
@kindteacher4646 Жыл бұрын
Eka den SLRC 6.30 walata yanawa
@RAV5996
@RAV5996 Жыл бұрын
@WMAnomaPriyangika-g2f
@WMAnomaPriyangika-g2f Жыл бұрын
😂😂😂
@TikTok-qe2kd
@TikTok-qe2kd Жыл бұрын
❤❤
@S.n-e3S
@S.n-e3S Жыл бұрын
❤❤❤
@ManoriManori-l9f
@ManoriManori-l9f Жыл бұрын
❤️❤️❤️❤️
@SunethSasanga
@SunethSasanga Жыл бұрын
❤❤❤❤
Pabalu | Episode 241 (2023-09-21)
16:55
TELEDRAMA LK
Рет қаралды 95 М.
pabalu jokes part 35 flv
2:35
Indraya Networks
Рет қаралды 44 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Pabalu | Episode 242 (2023-09-22)
16:59
TELEDRAMA LK
Рет қаралды 99 М.
Paba | පබා |  Episode - 05 | Ransilu
18:08
RANSILU PRODUCTION
Рет қаралды 187 М.
Pabalu | Episode 251 (2023-10-01)
17:02
TELEDRAMA LK
Рет қаралды 138 М.
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 506 М.
Pabalu | Episode 233 (2023-09-13)
17:11
TELEDRAMA LK
Рет қаралды 118 М.
Pabalu | Episode 260 (2023-10-11)
19:51
TELEDRAMA LK
Рет қаралды 203 М.
pabalu- funny joke 2
7:13
Chanu
Рет қаралды 436 М.
pabalu jokes part 143 flv
3:51
Indraya Networks
Рет қаралды 64 М.
Pabalu | Episode 245 (2023-09-25)
16:57
TELEDRAMA LK
Рет қаралды 98 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН