PACIFY SINHALA COOP GAMEPLAY WOODS MAP || OH NO.. THIS IS SCARY

  Рет қаралды 31,599

SLShark

SLShark

Күн бұрын

අද ගෙනාවේ PACIFY COOP PART 7 Gameplay එකට..
Thisura's Channel - / @tkgaminglk
FoXSiX's Channel - / @thefoxsix
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs...
Played on HIGH settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
16GB(8*2) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3060Ti ASUS TUF EDITION
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#pacify

Пікірлер: 352
@seth_official_youtube
@seth_official_youtube Жыл бұрын
Foxsix ලක්ෂපති ගිහින් shark and TKට කෝල් එකක් දීල ප්‍රශ්නයක් ඇහුවාම .. Shark and TK : මු මෝඩයෙක් බන්..🤣🤣
@slshark
@slshark Жыл бұрын
😂😂😂 good jk
@gesadukisath6021
@gesadukisath6021 Жыл бұрын
Amme amme muu mha modeyek bn 😂😂😂😂 ubela denna oke athetame kiyenawade bn
@slwenuka2010
@slwenuka2010 Жыл бұрын
Chandrika kiyanna 😂
@nisansalalakmini3807
@nisansalalakmini3807 Жыл бұрын
Ammo patta bayayi
@SamanKumara-om3sv
@SamanKumara-om3sv Жыл бұрын
Naa
@gaiya9621
@gaiya9621 Жыл бұрын
1.Pacify 2.seaofthives 3.GTA5 🦈,TK, 🦊6 පට්ටම coop Gameplays!දිගටම කරගෙනයමු අයියේ!💞💞💛💚
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
ඊයෙ තිසුරයගෙ channel එකෙන් මේක බැලුවා ආයෙමත් බැලුවා මේකෙනුත් 😚❤️❤️
@slshark
@slshark Жыл бұрын
ado nice..sorrry wenna oone eka wage wunata
@slxnova3298
@slxnova3298 Жыл бұрын
සුපිරි ගේම් play එකක් 😍😍😍😁😁😁🇱🇰🇱🇰👍👍👍👍
@antansunimal5830
@antansunimal5830 Жыл бұрын
අම්මෝ ඒක. තවත් එකක් ඉක්මනින් ඕනෙ
@_KusheN
@_KusheN Жыл бұрын
වෙනද වගේම අදත් සුපිරියක් වෙයි කියල හිතනවා ආතල් සෙට් එක ඉන්න නිසා 💖 *shark is best gamer* ❤️ ඉයේ තිසුරගේ චැනල් එකෙන් බලලා අද ආයෙමත් බැලුවා ගැම්මක් ❤️
@mrnuwayt3268
@mrnuwayt3268 Жыл бұрын
Maath
@nuwannuwan4376
@nuwannuwan4376 Жыл бұрын
මෝහිනි
@rralagegunaratna
@rralagegunaratna Жыл бұрын
සෙව්වන්දි අක්කගෙ කට
@l.shehan.official2256
@l.shehan.official2256 Жыл бұрын
අයියේ ඔයානම් මාර ස්මාර්ට් නේ❤️😁😊
@slshark
@slshark Жыл бұрын
Thanks thankss
@jayanilakmali5044
@jayanilakmali5044 Жыл бұрын
Thanks අයියේ තව එකක් ගෙනාවට . මම නම් පට්ට ආසයි පුලුවන්නම් තව මේවගෙ පැසිෆයි ගේම් ප්ලේ ඕනේ මම ආසම සුපිරි තුන්දෙනෙක් සමහර වෙලාවට බයක් දැනෙන්නැ ඔයාලා දෙන ආතල්වලට
@pasiya4442
@pasiya4442 Жыл бұрын
Oya වගේම තව හොල්මන් ගේමක් ගහමුකො. ගැම්මක් හොදේ
@Sigmamale580
@Sigmamale580 Жыл бұрын
දැන් නම් ඉතින් pacify සතියකට එකපාරක් ගෙනවම තමා ❤️❤️❤️
@SLPROJECTBH86
@SLPROJECTBH86 Жыл бұрын
අම්බෝ ගැම්මක් යකෝ 💕 ඒ කිව්ව වගේ සෙව්වන්දි ගේ අක්කා බන් 😂 දැක්කේ නැද්ද ඇදුම කලු පාට විතරයි
@spyidy0707
@spyidy0707 Жыл бұрын
Facecam + horror gameplay + sl shark with thisura and fox six = perfect gameplay 😁තිසුර අයියගෙ channel එකෙත් ඕක බැලුව...♥️🤙😁GG
@miyurulakesh4891
@miyurulakesh4891 Жыл бұрын
අඩෝ මුගේ මුණ මරු බන් බය උනාම 😂😂😂
@NethminaAkalanka
@NethminaAkalanka Жыл бұрын
සුපිරියක් 👍👍👍❤️❤️
@slgamingboy8883
@slgamingboy8883 Жыл бұрын
සුපිරියක් අයියෙ වීඩියෝ එක ඔය විදියට වෙබ් කැම් එක දාගෙනම ඊලග episode එකත් ගේන්න අයියෙ ආදරෙයි❤
@amaradsa2521
@amaradsa2521 Жыл бұрын
අම්මෝ අයියේ අද එක නම් පට්ටයි
@4R4V1ND4
@4R4V1ND4 Жыл бұрын
7:10 මේක නිකන් Supernatural එකේ බ්ලඩී මේරී සීන් එක වගෙ 😍❤️
@sachinas.b.s.m4507
@sachinas.b.s.m4507 Жыл бұрын
Shark අයියගේ ආතල් එක්ක pacify ගේම් එක තවත් කෝල්ටි 😍😍😍😍 සුප්පා
@marinifdo
@marinifdo Жыл бұрын
Best one so far shark 🤩❤
@rohinipriyangika5626
@rohinipriyangika5626 Жыл бұрын
අයියේ ගේම් එක නම් පට්ට සුපිරියි👍👍🤯
@SIKKA1m
@SIKKA1m Жыл бұрын
He he sl shark broo 😇
@tharindutharindu680
@tharindutharindu680 Жыл бұрын
සුපිරි
@sithilagimhana3507
@sithilagimhana3507 Жыл бұрын
අදත් සුපිරියක් තමයි❤️❤️
@silentnevrdie
@silentnevrdie Жыл бұрын
Shark ayye අදත් පට්ට.ආපු ගමන් බැලුවා ඔන්න😍😍😍😍
@ictyouth2040
@ictyouth2040 Жыл бұрын
Aiye meken passe thinawa thawa supiri horror game ekak. Nama mathaka na. P akuren patan ganne. Ekath set ekath ekka gahanna puluwan. Eke patan gana thinne wahanayak athule edan. Eke thina badu aran gihin holmana allanna thinne. Eketh supirima athal ekak ganna puluwan wei. Eke series ekak genna ona aiya aniware.
@slshark
@slshark Жыл бұрын
Ah phasmophobia gana ne කියන්නේ
@Gaming-Bobcat
@Gaming-Bobcat Жыл бұрын
patta ada nam gammak thisurageth baluwa niyamai
@dragonmaster350
@dragonmaster350 Жыл бұрын
💙💙💙💙 සුපිරි ඈ
@manjulaadhikari1668
@manjulaadhikari1668 Жыл бұрын
අඩෝ shark ඔක්කොටම වඩා වැටකොලු ආච්චි හොදයි බන්. තව horror game ගේන්න පුලුවන්ද shark ayye. හැමදාම වගේ අදත් ගැම්මක් තමා ❤️‍🔥🔥🔥
@DaniduD5781
@DaniduD5781 Жыл бұрын
🌹අද GamePlay 🎮 එකත් සුපිරියක් 🦈 අයියේ. ඊයේ අපි TK Gaming ගෙන් බැලුවා අද 🦈 අයියාගෙන් බලනවා. {🤙RESPECT SL 🦈 + TK GAMING + 🦊 SIX } මේ වගේ GamePlay 🎮 හැමදාම ඕනේ...🌹🌹🌹
@slshark
@slshark Жыл бұрын
Aniwa bro...thanks 🔥🔥🔥💪💪
@sandaliwickramathantrige4093
@sandaliwickramathantrige4093 Жыл бұрын
අම්මෝ අදත් සුපිරි ගේම්ප්ලේ එකක් තමයි ඉතින් 😜😜😜😜🤪🤪🤪
@disathtinura2664
@disathtinura2664 Жыл бұрын
Pattai ayye meka.❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥ikmanata 100k gahamu...
@LKAMONG
@LKAMONG Жыл бұрын
hi shark ayye😁
@gamingvedios8935
@gamingvedios8935 Жыл бұрын
තුන් දෙනාම facry ගහමුකෝ😁
@malshansithika4599
@malshansithika4599 Жыл бұрын
15:10 ඇද උඩ පොඩි එක්කෙනෙක්ගෙ හෙවනැල්ල තිනො දැක්කෙ කවුද😁
@Gaming-Bobcat
@Gaming-Bobcat Жыл бұрын
mn dakkka bng bed eke uda thibbe
@malshansithika4599
@malshansithika4599 Жыл бұрын
@@Gaming-Bobcat ඔහ්හ්🤩
@Gaming-Bobcat
@Gaming-Bobcat Жыл бұрын
@@malshansithika4599 ai bn moko seen eka
@malshansithika4599
@malshansithika4599 Жыл бұрын
@@Gaming-Bobcat නැ මන් හිතන්නෙ soul එක එ ඇදවල් වල හිර එල තියෙන්නෙ
@kavindugimhana1292
@kavindugimhana1292 Жыл бұрын
supiri
@ravinduomesh7942
@ravinduomesh7942 Жыл бұрын
Shark,Thisura,Foxsix ආතල් කෝටියයි 🤣🤣🤣🤣🤣🤙🏻🤙🏻🤙🏻⚡️
@Tharuwa_M
@Tharuwa_M Жыл бұрын
ගේම් ප්ලේ එකනම් මරු ❤️ live එකක් එන්නෙ නැද්ද ලගදි ❤️
@_KusheN
@_KusheN Жыл бұрын
මුගේ ඩේටා නැ බන් උබ ඩේට දාල දිපම් ශාර්ක් සතියක් ලයිව් එයි 🤣
@ushaniharshani
@ushaniharshani Жыл бұрын
Shark sathiyak navayi masayakma live ayo..
@_KusheN
@_KusheN Жыл бұрын
@@ushaniharshani ඔව් බන් 😅
@ආරච්චි-ච5ත
@ආරච්චි-ච5ත Жыл бұрын
Supiri😘
@gamingtiger4066
@gamingtiger4066 Жыл бұрын
සුපිරි යක් ඈ ❤️❤️❤️
@gasiyagaming4637
@gasiyagaming4637 Жыл бұрын
Puluwan ikmanata anith eka genna සුපිරි
@shadowbro8673
@shadowbro8673 Жыл бұрын
පට්ටක් මේ පාර
@NethsaraLakshan-xm6de
@NethsaraLakshan-xm6de Жыл бұрын
gammak thama
@Shan_l.K
@Shan_l.K Жыл бұрын
Ada ටිකක් පරක්කු උනා අදත් සුපිරියක් වෙයි කියල හිතනවා 💖 සෙට් එකත් ඉන්න නිසා
@rashbrosl
@rashbrosl Жыл бұрын
ado hithuwata wada baya hithenawa bro, habai ubalage athal ekka gammak thamai bro
@slshark
@slshark Жыл бұрын
Oww මේක nam ටිකක් baya හිතෙනවා තමා bro 😬😬😬
@rashbrosl
@rashbrosl Жыл бұрын
@@slshark ado igawa game play ekata mawath ganna puluwanda, thisura kiwwa igawata Saturday gahanawa kiyala,puluwannam friday ude api game eka gahamu please,ewagema mata ts eke permmision eka dennako,mama inne guest kiyala ,mata friend kiyanaeka denna puluwanda. OK BRO BYE
@inokapiyadarsani7559
@inokapiyadarsani7559 Жыл бұрын
සුපිරියක් බ්න් අදත් 💙💙
@ourvision7670
@ourvision7670 Жыл бұрын
සුපිරියක්...
@shenukasandaru8691
@shenukasandaru8691 Жыл бұрын
Snb,කරාට නය නැති කොල්ලෙක් තමා ශාර්ක් අය්යනම් ❤
@slshark
@slshark Жыл бұрын
♥️♥️♥️🔥🔥💪 gammak සහෝ
@harshajanaka4641
@harshajanaka4641 Жыл бұрын
පව් අනේ Foxsix බනින්නේ නැතුව ඉන්න මෝඩ උනත් හරිම හොඳයි
@ALONE_BOY_OFFICIAL123
@ALONE_BOY_OFFICIAL123 Жыл бұрын
TK gaming ගෙ ඔය game play එක බලල ආපු අය 😊 👇
@osha351
@osha351 Жыл бұрын
Shark aiyage game play පට්ට. හැමදාම බලනවා. අදත් සුපිරි 👍👍👍
@chanuka9082
@chanuka9082 Жыл бұрын
අදත් පට්ට 🦈 අයියේ😄❤️❤️
@nadeekapriyashanthi8766
@nadeekapriyashanthi8766 Жыл бұрын
Patta game thawa video ekak danna komlo
@chamathmaduranga4287
@chamathmaduranga4287 Жыл бұрын
ayiya mirrior eka lagata awith kauda hodama youtuber kiyala ahaddima holmana awa...
@slshark
@slshark Жыл бұрын
Eekane වැඩේ ahaganna දුන්නේ නෑනේ 😅😅😬
@madushansenanayka8229
@madushansenanayka8229 Жыл бұрын
සුපිරියක් තමයි
@mithsadadsb
@mithsadadsb Жыл бұрын
ලංකාවේන් මන් බලන්නෙ ඔයාලව විතරයි. 😊
@thisewgamingworld9683
@thisewgamingworld9683 Жыл бұрын
Assassin's creed coop gamplay ekak one 🦈❤️🤟
@Madusanka1
@Madusanka1 Жыл бұрын
ඤානා අක්කා 🌝🙌
@keshanjayarathna6867
@keshanjayarathna6867 Жыл бұрын
pcify gameplay thawathawa one
@SpaceLuck1
@SpaceLuck1 Жыл бұрын
Pattai pacify
@mrvihaga4338
@mrvihaga4338 Жыл бұрын
Ado maru bn
@oggaminglk1218
@oggaminglk1218 Жыл бұрын
gammak allamu 56k ghanne sup ekka demu ape shark aiyate
@himathachala5138
@himathachala5138 Жыл бұрын
ගැම්ම තමයි sl shark
@CRAZYBOYRIYAL
@CRAZYBOYRIYAL Жыл бұрын
සෙඋවන් දිගෙ අක්කා
@Hasranaga569
@Hasranaga569 Жыл бұрын
Supiri
@roshanchinthakajayasundara4113
@roshanchinthakajayasundara4113 Жыл бұрын
Oyama issarahata yanna EPA balana apita bayay
@mrvihaga4338
@mrvihaga4338 Жыл бұрын
Patta
@gesadukisath6021
@gesadukisath6021 Жыл бұрын
Sl shark aiyage video ekak notification watila thibbahame danena sathuta ❤️❤️
@manaharalakmal7858
@manaharalakmal7858 Жыл бұрын
ඉක්මනට අනිත් එකත් ඕනි 😍🤗🌹
@inurawathmal9632
@inurawathmal9632 Жыл бұрын
Bro පොඩි අදහසක් gameplay කැලි කැලි අරන් එන්නේ නැතිව Full game walkthrough ගෙන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනවා ඒක channel එක ට වේගෙන් grow වෙන්නත් උදවු වෙයි
@kavishkadulanjana5198
@kavishkadulanjana5198 Жыл бұрын
ගේම්ප්ලේ එක දෙපාරක් බලන්න වෙනවා .එක පාරක් ගෙම්ප්ලේ එක බලල අනිත් පාර පේස් කැම් එක බලන්න ඕනේ 😅😅🙄
@sabros5906
@sabros5906 Жыл бұрын
Tisuragei oyagei game play 2kama balana mama 😁
@SLsniper666
@SLsniper666 Жыл бұрын
Meke thisurege channel eke baluwo habai aye balenewa❤️❤️❤️
@nidushaminsara2172
@nidushaminsara2172 Жыл бұрын
Shark ayiye oke nails godak tibbata dolls la 9 gahanna one oketh pacify dolls eke wage antika ekedi witch loku wenawa 💮
@gamingpoddaaff6963
@gamingpoddaaff6963 Жыл бұрын
good
@gamingameesha2001
@gamingameesha2001 Жыл бұрын
Ayyaga hama video ekakma baluva
@SLDUCKYGAMING
@SLDUCKYGAMING Жыл бұрын
ගැම්මක් තමා🦈😁
@EPIC__SOOCERS
@EPIC__SOOCERS Жыл бұрын
kalinma TK gen video eka baluwa bn
@samithaviraj1916
@samithaviraj1916 Жыл бұрын
Super game play 👍🏻
@sl-Ghost
@sl-Ghost Жыл бұрын
ado patta athal bn namak daanna kiwwa needa tisurage amma kiyala daapan🤣🤣🤣
@navaratna5649
@navaratna5649 Жыл бұрын
Patta 😖😖😖😖😖😖😣😣😣😣😣😣
@nilangaiduwara5936
@nilangaiduwara5936 Жыл бұрын
Nice gameplay shark Aiye ❤️👌
@heshandilantha1253
@heshandilantha1253 Жыл бұрын
Live ekak ennako shark aiyee 😘
@DEAD77832
@DEAD77832 Жыл бұрын
තිසුර ඔයා වරදක් කරනවා මචං කෙල්ලෝ පස්සෙන් යනවා කියලා යක්කු පස්සෙන් යන්න එපා shark ඔයා දැනගන්න ඔනේ මෙව්වා ඔයා තමා වගකිව යුතු නිලදාරියා😂😂🤣🤣
@bullatv6239
@bullatv6239 Жыл бұрын
Gta v race mission multiplayer thisura and soxsix ekka one
@Gaming-Bobcat
@Gaming-Bobcat Жыл бұрын
holmanata padayk gihilla athal ada nm thisura thama hondata kare
@somasirmadusan8103
@somasirmadusan8103 Жыл бұрын
Okamagenna kattiyaakka supiri
@senuthdewvin6445
@senuthdewvin6445 Жыл бұрын
supirima athal ayye mewnam
@SSDragstar
@SSDragstar Жыл бұрын
තව coop හොල්මන් ගේමක් හොයාගන්න ඕන අයියණ්ඩි.
@gamepikka5745
@gamepikka5745 Жыл бұрын
shark mage deyyo asanama pacify game eka mama abbahu una eee nariyay morai rilawai holman allana wadeta😫😖 adarei😍
@slsupergamecvr3046
@slsupergamecvr3046 Жыл бұрын
Shark කන්නාඩියෙං ප්‍රශ්නෙ ඇහුව විතරයි මල ගත්තා.
@Lara
@Lara Жыл бұрын
🔥gg❤️
@slshark
@slshark Жыл бұрын
🔥🔥🔥♥️ thanks thanks akko 😬
@Lara
@Lara Жыл бұрын
@@slshark ade wedimalda mn❤️😅🤪
@Lara
@Lara Жыл бұрын
@@slshark horror multiplayer gahanawa nan kiyndo😊math set ekak hoyanawa play krnn❤️
@madushansenanayka8229
@madushansenanayka8229 Жыл бұрын
ඒක පට්ට
@rohanrohen7699
@rohanrohen7699 Жыл бұрын
Nan
@lasantharamanayaka9974
@lasantharamanayaka9974 Жыл бұрын
Patta Patta🤣😂
@PwnTime
@PwnTime Жыл бұрын
Coop patta shark 🦈
@gamingameesha2001
@gamingameesha2001 Жыл бұрын
Ayya patta
@wasanthwasanth5009
@wasanthwasanth5009 Жыл бұрын
ආයෙත් ගහමූ බං
@dilagamingsl5258
@dilagamingsl5258 Жыл бұрын
Man thisurage ekenuth beluwa 😂❤
@miyurulakesh4891
@miyurulakesh4891 Жыл бұрын
Mirror mirror mirror කවුද ලෝකේ හොදම KZbinr කියපු ගමන් 😂😂
@slshark
@slshark Жыл бұрын
ආව kiyahnko... ahaganna dunneth na ආච්චි 😅😬
@miyurulakesh4891
@miyurulakesh4891 Жыл бұрын
@@slshark 😂😂ඒක ගානට සෙට් වුණා 😂♥️
@venomgaming3677
@venomgaming3677 Жыл бұрын
Batakola akka
PACIFY SINHALA COOP GAMEPLAY PART 4 || THE END???
49:26
SLShark
Рет қаралды 34 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 29 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 58 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 6 МЛН
GTA V ONLINE RACE SINHALA GAMEPLAY || I WON EVERYTHING
34:25
PACIFY SINHALA COOP GAMEPLAY PART 6 || A NEW MONSTER
34:20
SLShark
Рет қаралды 33 М.
MAMAH AKU TAKUTTT - Pacify
1:24:45
Radishax
Рет қаралды 23
PACIFY SINHALA COOP GAMEPLAY || WE FAILED AGAIN :(
25:11
SLShark
Рет қаралды 21 М.
GTA V ONLINE CAYO PERICO SINHALA GAMEPLAY || WHAT A HEIST
39:09
🔴Fall Guys - ECCO la SEASON 2!!!
3:49:51
FavijTV
Рет қаралды 1,7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 29 МЛН