KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කීඩෑ හානිය පාලනයට කෘමිනාශක නිවැරදිව යොදමු (How to apply Pesticide for crops)
15:48
Goyam Pala Situvime Nawa Kramaya PARASHUT
14:20
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Une nouvelle voiture pour Noël 🥹
00:28
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
වී වගාවේ පොහොර යෙදීම (Paddy 09)
Рет қаралды 67,322
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
SL krushi
Күн бұрын
Пікірлер
@indikasandaruwan7060
28 күн бұрын
හොද පැහැදිලි කිරීමක් පුතා තෙරුවන් සරණයි 🙏
@slkrushi9263
27 күн бұрын
ස්තුතියි 🙏 ❤
@indikasanjeewa3633
Жыл бұрын
පැහැදිලි කිරිීම හොඳයි අයියා.....😍
@slkrushi9263
Жыл бұрын
ස්තුතියි මල්ලි ... ❤
@SepalikaRathnayake-ho3gr
Жыл бұрын
akkarayakata uriya kopamana pramanayak damiya yuthuda
@slkrushi9263
Жыл бұрын
Discription තුල ඇති link මගින් ඔබට අවශ්‍ය සියළු තොරතුරු ලබාගත හැකිය
@Saranyaminsadi882
2 жыл бұрын
Pela sitawapu goyamata pohoyodanne kohomada
@slkrushi9263
2 жыл бұрын
මෙහි සදහන් පොහොර යොදන ආකාරයටම යෙදීම සිදුකල හැකිය. පෙළට සිටුවීම කර ඇත්නම් "වීඩර්" කිරීමෙන් පසු පොහොර යෙදීම වඩා කාර්‍යක්ෂම වේ.
@ranjanbandarasubasingha4115
Жыл бұрын
Bg 359.( Masa 3.5) Goyam thawane dina 28k thiyala thawana galawala hitewwa.. hitawapu dawase idan dawas 15kin phora yeduwa. Ilaga phora yediya yutthe dina kiyakinda ?
@slkrushi9263
Жыл бұрын
1. එතරම් තවාන් කාලයක් තබාගැනීම යෝග්‍ය නොවේ. 2. පොහොර යෙදීම බීජ සංස්ථාපනය/පැල සිටුවීමෙන් පසු සති 2,4,6,7 යන කාලාන්තර වලින් සිදු කිරිම යෝග්‍ය වේ..
@SamudraJayathissa
19 күн бұрын
Liyadu hadala pala wee gahala mada pohora yeduwata kamak nadda
@slkrushi9263
19 күн бұрын
ගැටළුවක් නැහැ, නමුත් ඊට වඩා හොදයි, වී වපුරන්න කලින් මඩ පොහොර යොදනවනම්...
@pathmashanthasenanayake2144
24 күн бұрын
zinc sulfate pohora goyamata yodanne ai?
@slkrushi9263
22 күн бұрын
Zn ඌනතාවය මගහැරීම සදහා වසරකට වරක් යෙදීම කල යුතුය .පාංශු පරීක්ෂාවකින් පසු යෙදීමට හැකිනම් වඩාත් යෝග්‍ය වේ.
@nadeerawitharana3225
23 күн бұрын
කෘෂි නිර්දේශිත වගුව සහිත පොහොර යොදන එක ලබා ගන්නේ කෙසෙද හොද වැඩසටහනක්.ස්තුති.
@slkrushi9263
23 күн бұрын
ස්තුතියි 🙏 වීඩියෝවට පහළින් ඇති discription area තුල ඇති link 1 මගින් ලබාගත හැකිය.
@SenarathJayawikcrama
7 ай бұрын
Akkarayata yodana pohora pramanaya kopamanda
@slkrushi9263
7 ай бұрын
Discription තුල ඇති link 1 click කිරීම මගින් අදාල විස්තර ලබාගත හැකිය. වයස් කාණ්ඩ අනුව දක්වලා තියනවා.
@NishanthaSenadeera-sg8ny
Жыл бұрын
parasut kramayata pala siteuwata passe pohora yuriya danna dawas kiyakinda
@slkrushi9263
Жыл бұрын
සති 2න් පළමු පොහොර යෙදීම කල යුතුය
@yohbeats4613
22 күн бұрын
bandi pohora yodana akaraya pehedili karann puluwand
@slkrushi9263
22 күн бұрын
වගා කර ඇති ප්‍රභේදය සහ වාරි ක්‍රමය අනුව යොදන පොහොර ප්‍රමාණයන් වෙනස් වේ. වීඩියෝවට පහළින් ඇති discription area තුල ඇති link 1 මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
@AllHits-kx6ku
21 күн бұрын
Vi wapurapu da ta pahuwad mada pohora yeduwata kamak nadda😊
@slkrushi9263
20 күн бұрын
ගැටළුවක් නැහැ, නමුත් බීජ ( වී ) යෙදීමට දින කිහිපයකට පෙර මඩ පොහොර කුඹුරට යෙදීම තමා ප්‍රතිඵල දායක වෙන්නෙ...
@yasankimala5766
3 жыл бұрын
Oya uriya saha rathukudu akata kalawan karalath uodanawada
@slkrushi9263
3 жыл бұрын
ඔව්, වී වගාවෙදි නම් වගාවෙ වයස් කාණ්ඩ අනුව අවස්ථා කිහිපයකදි යොදනවා
@PiyasiriPushpakumara
2 ай бұрын
Haaramas vee isimen pasu phora yodana dina wakawanu danawada a dinawakawaanu walata yodhana phora wargath danawada
@slkrushi9263
2 ай бұрын
ඔව්, ඒ පිළිබඳව වීඩියෝවේ discription තුල අඩංගු link මගින් දැනගත හැකිය
@midurankagossipandgosip4687
2 жыл бұрын
Wee wapurala dawas dekakata wethara passe mada pohora gahuwata kamak nadda.aniwaryayen keyqnna
@slkrushi9263
2 жыл бұрын
මඩ පොහොර තුල වැඩි වශයෙන් අඩංගු වන්නේ පොස්පරස් වන අතර මෙය බීජ මූලයේ වර්ධනය සදහා උපකාරී වේ. එබැවින් බීජ පසට යෙදීමට පෙර මඩ පොහොර පසට එකතු කිරීම කල යුතුය.
@lahirusandaruvan4694
Жыл бұрын
Goyam gaha pidunata pasuwa liyadu wala vathura radawala thibunata kamak nedda?
@slkrushi9263
Жыл бұрын
ගොයම් ගස පීදීමෙන් පසු එළඹෙන මේරීමේ අව්ධිය සදහා ජලය එතරම් අවශ්‍ය නොවේ. නමුත් මීයන්ගේ හානිය පවතී නම්, එය අවම කරගැනීමට යම් ජල මට්ටමක් පවත්වාගැනීම යෝග්‍ය වේ.
@nishanthihearth5984
2 жыл бұрын
Mada pohora yodanna ona kumana awadiyeda
@slkrushi9263
2 жыл бұрын
බිම් සැකසීම අවසානයේ ( වී වැපිරීමට පෙර )
@athulachandrawansa5980
11 күн бұрын
දින14 ගතවූ ඩැපොග් තවන් මඩ පෝර නොයොදා පැල සිටුවා කැට පෝර හා යූරියා යෙදුවේ සිටුවා දින 18 කින් ඇතිවූ ගැටලුවක් නිසා ගොයම සාර්ථක වේද පෝර යෙදීම පමා වී ඇති නිසා පසුගිය කාලය ලබා ගැනීමට සුදුසු දියර පොහොර තිබේද මේ ගැටලුවට මට නීවැරදි පිලිතුරු ලබාදෙන්න
@slkrushi9263
11 күн бұрын
1. දියර පොහොර යෙදීම ප්‍රතිඵල දායක නැත. 2. සති 4-5 අතර මීළග පොහොර මුරය යොදන්න. ලොකු ගැටළුවක් වෙන්නෙ නැහැ... ❤🙏
@athulachandrawansa5980
10 күн бұрын
@@slkrushi9263 ස්තූතියි මහත්මයා ❤️
@athulachandrawansa5980
4 күн бұрын
@@slkrushi9263 සති 4 5 අතර යෙදිය යුතු මණ්ඩි පෝර මුරයද
@ranasekarapathiranagegunap7974
Жыл бұрын
මඩ පොහොර වී වැපිරීමට දින කීයකට පෙරද යොදන්න ඕන
@slkrushi9263
Жыл бұрын
දිනකට පමණ පෙර යෙදීම යෝග්‍ය වේ.
@slgayan1540
Жыл бұрын
Pohora gahana dina wakawanu kiyala denna
@slkrushi9263
Жыл бұрын
ඒ ගැන වීඩියෝවේ සදහන් කරලා තියනවා. වැඩිදුර තොරතුරු discription තුල ඇති Link 1මගින් ඔබට දැනගන්න, බාගත කරගන්න පුළුවන්
@RubicCube-js8ef
11 ай бұрын
@@slkrushi926311:19 11:19
@lahirusandaruvan4694
Жыл бұрын
Hawasata pohora gehuwata kamak nedda
@slkrushi9263
Жыл бұрын
හිරු එළිය අවම වූ පසු යෙදීම වඩා උචිතය.
@sajithanuradha8363
Жыл бұрын
කිවුල සහිත කුඹුරකට ගැලපෙන වී ප්‍රබේධ මොනවද ..
@slkrushi9263
Жыл бұрын
BW 372 BW 367 BW 364
@nandanakumara2960
Ай бұрын
AT 378..
@lahiruhenepola9975
Ай бұрын
Las pahakata pohora kochra onada
@slkrushi9263
Ай бұрын
පොහොර ප්‍රමාණය ඔබ වගා කරනු ලබන ප්‍රභේදයේ වයස අනුව වෙනස් වේ. ඒබැවින් පහත සබැදිය ඔස්සේ ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කරගැනීමේ හැකියාව ඇත. ඒ පිළිබදව ගැටළුවක් ඇතොත් අපව දැනුවත් කිරීමට කාරුණික වන්න [ ලාස් 5 = අක්කර 1/4 ]
@jeewankumarathunga4680
4 ай бұрын
Bandi pohora gahala paya 5 keta passe wassa , wadak nadda pohora yeduwate;wakkadewal badela thibune
@slkrushi9263
4 ай бұрын
ගැටළුවක් නැහැ, මේ වන විට ශාකයට සැලැකිය යුතු පොහොර ප්‍රමාණයක් උරාගෙන තියෙන්න ඔ්න
@lahirusandaruvan4694
2 жыл бұрын
Udeta pinna thiyeddi pohora gahuwata kamak nedda?
@slkrushi9263
2 жыл бұрын
පින්න තරමක් ඉවත්වන තුරු සිට පොහොර යොදන්න . නැතහොත් පින්න සමග පත්‍ර මත රැදෙන පොහොර හේතුවෙන් පත්‍ර පිළිස්සීම සිදුවිය හැකිය
@bandararathnayake575
14 күн бұрын
තේ පොහොර ටිකක් කලවම් කරාට කමක් නැද්ද
@slkrushi9263
14 күн бұрын
තේ පොහොර වලදි අපි බලාපොරොත්තු වෙන්නෙ පත්‍ර වර්ධනය දිරි ගැනිවීම. නමුත් අපි වී වගාවෙදි වී අස්වැන්න තමා ලබාගන්නෙ. ඒ නිසා මේ වර්ග දෙකේ පෝෂක අනුපාතයන් වෙනස්. ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගන්න හැකියාවක් නැති වෙනවා.
@nuwanprasad5686
2 ай бұрын
Hawasata pohora gahanna hoda nadda
@slkrushi9263
2 ай бұрын
හොද නැති එක කෙසේ වෙතත්, වඩා ප්‍රතිඵල දායක වෙන්නෙ උදෑසන කාලයේ යෙදීම, හේතුව පැහැදිලි කරන්න නම් වෙනම video 1ක් කරන්න වෙයි.
@ChathuGunathilaka-z6p
Жыл бұрын
පොහොර යොදා නැවත වතුර බදින්නේ කොපමණ කාලයකින්ද?
@slkrushi9263
Жыл бұрын
පොහොර යොදා ජලය බැදීමක් අවශ්‍ය නැහැ. පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම තමා වැදගත් වෙන්නෙ.
@ChathuGunathilaka-z6p
Жыл бұрын
@@slkrushi9263 ස්තුතියි
@upulananda7260
Ай бұрын
පොහොර යොදා ඉන්පසු දවස් කියකට පසුවද වතුර බදින්නෙ කියල කියන්න
@upulananda7260
Ай бұрын
පුලුඑන්ද
@slkrushi9263
Ай бұрын
පොහොර යොදා ජලය බැද තැබීම අවශ්‍යතාවයක් නැහැ.නමුත් ජලය අගලක ගණකමට රදවා තබාගැනීම මගින් වල් පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා වගේම මීයන්ගෙ හානියෙන් ගොයම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් පොහොර යොදලා දින 2කින් පමණ ජලය නැවත බැදීම සිදුකිරීම ගැටළුවක් නැහැ
@udaramadusanka5102
2 жыл бұрын
යූරියා යොදා ,දින කීයකින් කුඹුරට වතුර බැදිය යුතුද ?
@slkrushi9263
2 жыл бұрын
පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම සුදුසු වන අතර, වල් මර්ධනය සහ මීයන්ගේ හානිය පාලනය සදහා පොහොර යොදා දින 3කට පසු ජලය බැදීම සිදු කල හැකිය
@thusharasadaruwan9520
2 жыл бұрын
පොහොර යොදා වතුර ඉවත් කරන්න ඕනේද ගොයම් පඳුරු ගසන්න
@anurafernando7603
2 жыл бұрын
යූරියා නැතිව අස්වැන්න ගන්න පුලුවන් ලු , හොඳ අස්වැන්නක් ගත්තු අයත් ඉන්නවලු, ඒ විදිහත් කියලා දෙන්න වටිනවා.
@slkrushi9263
2 жыл бұрын
හොදින් කාබනික ද්‍රව්‍ය බහුල පසක එවැනි තත්වයන් ඇතිවිය හැකි වුවත්, මේ වන විට දීර්ඝ කාලයක් වගා කල කල ක්ෂේත්‍ර තුල එවැනි තත්වව විරලය
@samanrajapaksha3534
Жыл бұрын
මම කැමතියි සෑම කන්නයකම දේශීය වී වගා කිරීමට එහි යම් ගැටලු තිබේද ? අනික මෙවර මහකන්න සදහා මඩතවාලු බීජ වී කිලෝ 25ක් පමන අවශ්‍යයි එය සොයා ගැනීමට උදව් කරන්න .
@slkrushi9263
Жыл бұрын
1. දැනට වගා කරන සියළු ප්‍රභේද දේශීය ප්‍රභේද වේ. 2. ඔබ අදහස් කරන පාරම්පරික වී ප්‍රභේද සම්බන්ධයෙන් ගත් කල සෑම ප්‍රභේදයක්ම පාහේ දෑනට වගා කරන වැඩි දියුණු වී ප්‍රභේද වලට සාපේක්ෂව අඩු අස්වැන්නකට හිමිකම් කියයි.එමෙන්ම ඇතැම් ප්‍රභේද, ඇතැම් රෝග සදහා ග්‍රාහීතාව වැඩි අගයක් ගන්නව. තව ගොඩක් දේවල් තියනව. ඒ නිසා වීඩියෝවකින් ඒ ගැන දැනුවත් කරන්නම්...
@mayurahasanka3039
4 жыл бұрын
Godak watinawa tnq bro
@siyanis5624
2 жыл бұрын
Kakulankuburu walata pohora yodanna wathura kapanna onida
@slkrushi9263
2 жыл бұрын
ඔව්, ඕනෑම වගාවක පොහොර යෙදීමේදී ඊට පෙර ජලය කඩා ඉවත් කිරීම සිදුකලයුතුය.
@ThushanDhanushka-om4yy
28 күн бұрын
පොහොර යොදන කාල සීමවල් ගැනත් පොඩ්ඩක් කියන්ඩකො
@slkrushi9263
27 күн бұрын
ඒ ගැන වීඩියෝ එකේ කියනව නේ, වැඩිදුර විස්තර වීඩියෝ එකට පහළින් තියන discription තුල ඇති Link 1මගින් බලාගන්න පුළුවන්
@----tharuwa
Ай бұрын
මඩ පොහොර සමග සින්ග් සල්ෆේට් කලවම් කරන්නෙ ඇයි වී වගාව ට .
@slkrushi9263
Ай бұрын
පසේ පවතින zn ඌනතාවය මගින් ශාකයේ අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීම සදහා වසරකට වරක් ZnSO4 යෙදීම නිර්දේශ කෙරේ.
@ranjanbandarasubasingha4115
2 жыл бұрын
Masa 3.5 goyam walata deweni phora yodanne dawas kiyakinda
@slkrushi9263
2 жыл бұрын
සති 5 න්, වැඩිදුර තොරතුරු discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය
@manjula1805
Жыл бұрын
@@slkrushi926310:56
@niwankaprabhath6053
Жыл бұрын
සින්ක් සල්පේට් පොහොර කඩවලින් ගන්න තියෙනවද මොන නමින්ද ගන්න තියෙන්නෙ
@slkrushi9263
Жыл бұрын
ඔව් , ගන්න පුළුවන් .. සින්ක් සල්පේට් කියලා මිලදී ගන්න පුළුවන් .. විවිධ වෙළද නාම යටතේ ලබාගන්න පුළුවන්
@roshanwickramasinghe1681
Жыл бұрын
Palamu uriya pohora yedimenpasu dina kiyakara pasu jalaya badiya uthuda
@slkrushi9263
Жыл бұрын
පොහොර යෙදීමෙන් පසු ජලය බැදීම නොව, පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම කල යුතුය. මීයන් සහ ඇතැම් පළිබෝධ පාලනය සහ වල් පාලනය සදහා ජලය බැද තැබීම සිදු කෙරේ.
@rangazampath2349
Ай бұрын
wapurala dina deka thunakata passe keta pohora yedima sudusuda
@slkrushi9263
Ай бұрын
අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට අපහසුයි. මෙම අවස්ථාවේ නොයෙදීම එතරම් ගැටළුකාරී වෙන්නෙ නැහැ වැලි ගතිය වැඩි කුඹුරක් නෙමෙයි නම්.
@indikakumari3641
3 жыл бұрын
V vagavata pol pohora Hodaida
@slkrushi9263
3 жыл бұрын
පොල් පොහොර යනු, පොල් ශාකයේ පොහොර අවශ්‍යතාවය අනුව ඊට සරිලන ආකාරයෙන් යූරියා:TSP:MOP මිශ්‍රකර සාදන ලද මිශ්‍ර පොහොර කි. මෙය ගොයම් ශාකයේ පොහොර අවශ්‍යතාවය සමග ගැලපීම සිදු නොවුනත්, ගොයම් ශාකය සදහා මෙතෙක් කලක් යෙදූ පොහොර වර්ග 3ම මෙහි අඩංගු වේ.
@thilinithilini6391
Жыл бұрын
Malakada ledeta Pol pohara gahanda hodaida.tsp nait Nisa.
@ayonadarmasena3125
2 жыл бұрын
loku we masa thuna hamara sadha bandi pora yodanne dina keeyenda
@slkrushi9263
2 жыл бұрын
සති 6 සහ 8 යන අවස්ථා දෙකේදී යෙදීම වඩාත් ප්‍රතිඵල දායකය
@thisarasandar7839
3 жыл бұрын
Hawasata pohora gahuwata kamak nadda
@slkrushi9263
3 жыл бұрын
උදෑසන යෙදීම වඩාත් ප්‍රතිඵල දායකයි
@priyanthaamarasinghe9987
2 жыл бұрын
මාස 3 සමිබා වලට කොහොමද පොහොර දාන්න ඕන
@slkrushi9263
2 жыл бұрын
ප්‍රභේදය කුමක් වුවද , අදාල වයස් කාණ්ඩයට ගැලපෙන නිර්දේශිත ප්‍රමාණයන් නිර්දේශ කර ඇති කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න. අදාල නිර්දේශය discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය
@priyanthaamarasinghe9987
2 жыл бұрын
Discription Link යන්න දන්නවා නම් ඔයාගෙන් අහන්නෙ නැනෙ මහත්මයා
@chamindakumara3822
Жыл бұрын
@@priyanthaamarasinghe9987dala tyena mathrukawa uda touch krnna.
@ksmrthn4860
Жыл бұрын
@@slkrushi9263😊
@virajviraj906
Жыл бұрын
@@ksmrthn48609:01
@inigam6739
Жыл бұрын
මම නම් හවස් කාලේ පොහොර යොදන්නේ 5න් පස්සේ වී වගාවේ පොහොර යොදන කාලය වැපිරීමෙන් පසු ගොඩක් අය හරියට දන්නේ නෑ යූරියා දින කීයකට පසුද වාර කියක් ද වැඩිමල් වී වලට බාල වී වලට කොහොමද මේ දේවල් ගැනයි ගොඩක් දැන ගතයුතු
@slkrushi9263
Жыл бұрын
ඔව්, ඔබ කියන කතාව හරි. නමුත් ශාකයකට පොහොර යෙදීම උදෑසන කාලයේ සිදුකිරීම වඩා ප්‍රතිඵල දායක වෙනවා.
@VikumSanjaya-fp6lv
Жыл бұрын
ඩොලමයිට් gahuwata kamak nadda
@slkrushi9263
Жыл бұрын
බිම් සකස් කිරීමේ දී යෙදීම ගැටළුවක් නොවේ.නමුත් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යෙදීමෙන් ගැටළු ඇතිවිය හැකිය.
@athuaprasanna8685
Жыл бұрын
අක්කරයකින් වි k.g කියියක් අස්වැන්න ලබාගත අකිද
@slkrushi9263
Жыл бұрын
එය වී ප්‍රභේදය, පාංශු පෝෂක , ජල සම්පාදන ක්‍රමය, දේශගුණික තත්වය සහ වගා කරන ප්‍රදේශ අනුව වෙනස් වේ.
@AshokaMaalani
Жыл бұрын
👌👌👌👌👌
@slkrushi9263
Жыл бұрын
🙏
@rukmalranaweera
3 ай бұрын
TSP හා සින්ක් සල්ෆේට් දාන්න ඕනේ මොන කාලෙද?
@slkrushi9263
3 ай бұрын
TSP ක්ශේත්‍ර සැකසීමෙන් පසු, ZnSO4 මහ කන්නයේ බිම් සැකසීමෙන් පසු
@sdashen7367
7 ай бұрын
මගෙ කුබුරුට දාන කොම්පොස් කොල ආදිය මගෙ කුබුරු නොරැදි පාහල කුබුරුට යනවා රදවා ගන්න කරන්න පුළුවන් දෙයක් කියන්න
@slkrushi9263
7 ай бұрын
කාබනික පොහොර යෙදීම , පළමු හීය ආරම්භයට පෙර සිදකරන්න. කුඹුරට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය ලබාගැනීම සිදු කරන්න. ලියැද්දේ ඇති ජලය සෙමෙන් ඉවත්වයාම සදහා කටයුතු කරන්න.
@JanithChathuranga-g3u
5 ай бұрын
❤
@slkrushi9263
5 ай бұрын
ස්තුතියි 🙏
@piyarathnamudalige33
Ай бұрын
කුඹුරට කුකුල් පොර හොඳ නැද්ද
@slkrushi9263
Ай бұрын
ගැටළුවක් නැහැ, නමුත් මඩ වැඩ ආරම්භයට පෙර යෙදීම තමා වඩාත් යෝග්‍ය වෙන්නෙ....
@h.m.hiranmanoj8769
3 жыл бұрын
Me video ake thiyena chart aka ganna puluwanda?
@slkrushi9263
3 жыл бұрын
පුළුවන් , Link 1 න් download කරගන්න
@h.m.hiranmanoj8769
3 жыл бұрын
@@slkrushi9263 oba thumage link ake thiyena pohora pramanayan vee wagawata yadeema pohora wadi weemak wenne nathida?vee wagewe mal hata ganimata pera yodanna ona pohora thibenawada?mama thama vee govithanata adunikai mahathmaya dana ganna asai
@slkrushi9263
3 жыл бұрын
මෙය මාගේ පුද්ගලික නිර්දේශයක් නොවන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත පොහොර ප්‍රමාණය වේ... පොහොර යොදන අවස්ථාව අනුව ( වර්ධක, ප්‍රජනක, මේරීමේ ) යොදන ප්‍රමාණය වෙනස් වේ... එසේම වී ශාකයේ වර්ධන කාලය අනුවද ( මාස 2.5,3,3.5..) මෙය වෙනස් වේ... තවද පාංශු තත්වය මතද පොහොර යොදන ප්‍රමාණ වෙනස් වේ.
@shanikadilakshi8607
2 жыл бұрын
කිරි සම්බා වගාවේදී...දින 20 වෙලත් පැල වල වර්ධනය අඩු ඇයි
@slkrushi9263
2 жыл бұрын
මෙම අවස්ථාව වන විට පළමු රසායනික පොහොර යෙදීම සිදුකල යුතුය. රසායනික පොහොර නොමැති විට තරමක් වර්ධන වේගය අඩු වේ. එසේම පවතින කාලගුණ තත්වය මතද වර්ධන වේගය වෙනස් වියහැකිය.
@bandarajayasingha5057
8 ай бұрын
🎉😢
@nimalkarunarathna579
Жыл бұрын
ගොඩක් වටිනවා මහත්තයා
@slkrushi9263
Жыл бұрын
ස්තුතියි , ❤ දිගටම අප සමග රැදී ඉන්න.
@pradeepdilshan4581
3 жыл бұрын
Pohora yodana piliwela thiyena link eka ewanna puluwanda?
@slkrushi9263
3 жыл бұрын
Description area 1 ඒ තියනවා link 1
@NayanaDeepani-yo2nr
7 ай бұрын
60දා වී වලට පොහොර යොදන දින කොහොමද?
@slkrushi9263
7 ай бұрын
දින 10, 25, 35, 42 යන කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න
@NayanaDeepani-yo2nr
7 ай бұрын
අක්කරයකට කුමන ප්‍රමාණ වලින් දැමිය යුතු ද?
@legendtechnolagy912
3 жыл бұрын
Mamath den vapurala masayak wenava. Mama palaveni parata karanne. Mata kiyannako pora yodana akaraya
@slkrushi9263
3 жыл бұрын
වීඩියෝවේ description 1ඒ ඇති link 1. ඒකෙන් ඔයාගෙ ප්‍රදේශයට සහ වී ප්‍රභේදයේ මාස ගානට ගැලපෙන පොහොර නිර්දේශය download කරගන්න පුළුවන්.
@lahirusandaruvan4694
2 жыл бұрын
Walnasaka thel gasa dina kiyakata pasuwada uriya pohra yediya uththe
@slkrushi9263
2 жыл бұрын
නිවැරැදි ක්‍රමය නම් වල් නාශක යොදා දින ගණන තීරණය කිරීම නොව වී වපුරා හෝ පැල සිටුවීම සිදුකර සති 2කට එනම් දින 14 කට පසු පොහොර යෙදීමයි.
@indikakumarapremasiri8077
Жыл бұрын
පොහොර නිර්දේසය කොහොමද ඩව්න් ලොඩ් කරගන්නේ
@slkrushi9263
Жыл бұрын
වීඩියෝව පහළ තියන discription තුල link 1 තියනව.එතනින් download කරගන්න පුළුවන්
@rozangalappaththi2957
7 ай бұрын
පලාත කෝමද කියන්න පෝලුවන්දද
@slkrushi9263
7 ай бұрын
පොහොර යොදන ප්‍රදේශය අනුව වෙනස් වන ආකාරය discription තුල ඇති Link 1 මගින් ඔබට ලබාගත හැකිය
@sajithprasanna3876
Жыл бұрын
පලමු පොහොර යෙදීම සති දෙකෙන් යෙදීමෙන් ප්‍රතිඵල කෙසේද
@slkrushi9263
Жыл бұрын
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ....
@sewminipabasara2739
Ай бұрын
Wee wagawata wapurala sati deken youriya Danna onada
@Vivitha1970
11 ай бұрын
අංසු මාත්‍රා මුලදර්වය මොනවද යොදන්න ඔන
@slkrushi9263
11 ай бұрын
දැනට පුළුවන් නම් ගුණාත්මක කොම්පෝස්ට් භාවිතා කරන්න. මේ ගැනත් ඉදිරියේදී වීඩියෝවකින් පැහැදිලි කරන්නම්
@jayaniweeragalla5149
2 жыл бұрын
තෙත් කලාපය ට සාපේක්ෂව වියලි කලාපයේ වී වගාවට යොදන පොහොර ප්‍රමාණාත්මකව වැඩි වීමට හේතු පැහැදිලි කරන්න පුලුවන් ද? සහ සින්ක් සල්පේට් යෙදීමට හේතුව
@slkrushi9263
2 жыл бұрын
තෙත් කලාපය තුලදී පසෙන් ශාකයට ලබාගත හැකි පොහොර ප්‍රමාණයට සාපේක්ෂව වියළි කලාපය තුලදී පසෙන් ලබාගත හැකි පොහොර ප්‍රමාණය අඩු අගයක් ගනී ( වියෝජනය සීග්‍රතාව ) ගොයම් කපා ඉවත් කිරීමේදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අතරෙන් zn සැලකියයුතු ප්‍රමාණයක් ඉවත්වේ. මේ හේතුවෙන් ඌනතා රෝග අවම කරගැනීම සදහා වසරකට වරක් zn යෙදීම නිර්දේශ කරයි
@jayaniweeragalla5149
2 жыл бұрын
@@slkrushi9263 thank you sir 💜
@nishanthathilakasiri105
11 ай бұрын
👍👍👍
@bandarajayasingha5057
8 ай бұрын
5:02
@RBEmbogama-yf7il
Жыл бұрын
👋
@slkrushi9263
Жыл бұрын
🙏
@DBM312
3 жыл бұрын
හවස 5න් පස්සේ පොහොර ගැහුවොත් අවුල්ද? වී වගාවට දියර පොහොර යෙදීම සාර්ථක ද? ඒ මොන දිනයන් වලදීද?
@slkrushi9263
3 жыл бұрын
පොහොර නිර්දේශයේ සදහන් කාලසීමාවන් තුලදී දියර පොහොර යෙදීම වඩා යෝග්‍ය වෙව්. සවස් කාලයට වඩා උදය කාලයේ යෙදීම වඩාත් ප්‍රතිඵල දායකය.
@asankamahesh.4370
2 жыл бұрын
@@slkrushi9263e hethuwa pahadili karanna poddak
@amasharathnasekara8533
3 жыл бұрын
හාරමාසෙ පොහොර යොදන්නෙ දවස් කීයෙන්ද
@slkrushi9263
3 жыл бұрын
සති 3,6,8,9 කාලාන්තර වලින් යෙදීම වඩා යෝග්‍ය වේ
@amasharathnasekara8533
3 жыл бұрын
කීයෙන්ද
@prathnayaka43
3 жыл бұрын
වීසීඩී කැට පොහොර කියන්නෙ මොනවද?
@slkrushi9263
3 жыл бұрын
Sea weed Granular Fertilizer
@prathnayaka43
3 жыл бұрын
Me dawaswala me pohora ganna thiyanawada.
@prathnayaka43
3 жыл бұрын
Thanks
@kasundammika928
3 жыл бұрын
වී වගාවට ERP යොදන්න හොඳයිද?
@slkrushi9263
3 жыл бұрын
කෙටි කාලීන බෝග සදහා යෙදීම ප්‍රතිඵලදායී නොවේ.
@nuwanprasad5686
2 ай бұрын
අපේ රටේ පොහොර හදන්න බැරිද 🤔🤔🤔
@slkrushi9263
2 ай бұрын
හදන්න පුළුවන් , සෑහෙන කාලෙකට කලින් ලංකාවෙ පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් තිබිලා තියනවා. මොනයම් හෝ හේතුවක් නිසා ඒවා වැහිලා ගිහින්... 😔
@SamanKumara-ew5vd
2 жыл бұрын
යුරියා පලමුව සහ දෙවනුව ,තෙවනුව යෙදිය යුතු දින ගනන කීයද
@slkrushi9263
2 жыл бұрын
දින ගනන් discription තුල ඇති link මගින් ඔබට පහසුවෙන් දැනගත හැකිය.
@anuprasaddissanayake1690
2 жыл бұрын
Ithuru tikat vedio ekkin denna
@slkrushi9263
2 жыл бұрын
ඉතුරු ටික කිව්වෙ ?
@sajithanuradha8363
Жыл бұрын
කිවුල සහිත කුඹුරකට යෙදිය යුතු පොහොර මොනවද...අස්වැන්න වැඩිකර ගන්න මොනාද කරන්න ඕන
@slkrushi9263
Жыл бұрын
1. නිවැරැදි බිම් සැකසීම 2. පසට ඩොලමයිට් එකතු කිරීම 3. කිවුල් ඇල යෙදීම 4. කිවුලට ඔරොත්තුදෙන වී ප්‍රභේද භාවිතය 5. නිර්දේශිත පොහොර නිර්දේශයට අමතරව අක්කරයට MOP 10Kg ක් පමණ යෙදීම
@sajithanuradha8363
Жыл бұрын
කිවුලට හරියන වී ප්‍රභෙද මොනවද
@amilaiayasundara7130
3 жыл бұрын
පොහොර යෙදීමෙන් පසු වතුර බැදීමක් සිදු කිරීම අවශ්‍යද
@slkrushi9263
3 жыл бұрын
නැහැ, පොහොර යෙදීමට පළමුව පසෙහි තෙතමනය පැවතීම පමණක් ප්‍රමාණවත් වේ.
@amilaiayasundara7130
3 жыл бұрын
@@slkrushi9263 thanks bro
@priyankaragamage6180
Жыл бұрын
නිර්දේශිත පොහොර වෙනුවට යාර්මිලා භාවිතා කරන්න පුළුවන් ද?
@slkrushi9263
Жыл бұрын
වර්ධක සහ ප්‍රජනක අවධි තුලදී භාවිතා කල හැකිය
@priyankaragamage6180
Жыл бұрын
ඒ කියන්නේ වපුරා සති කීයකින්ද? යාරමිලා යොදන්නේ නම් වෙනත් පොහොර අවශ්‍ය ද? අවශ්‍ය නම් කොපමණ කාල වල දී ද?
@Imashaweerasena
Ай бұрын
අක්කරෙකට පලමු පොහොර kg කියක් දාන්න ඕනෙද ? යූරියා විතරද ගහන්නේ ඉස්සරලම ? වාර කීයක් ගහන්න ඕනේද පොහොර දින කීයෙන් කීයටද
@slkrushi9263
Ай бұрын
පොහොර යොදන ආකාරය සහ ප්‍රමාණ video 1 පහළ තියන discription area තුල තියන link 1 clik කිරීම මගින් ඔබට බලාගන්න පුළුවන්. පළමු පොහොර යෙදීමේදී යූරියා පමණක් වල් නාශක යෙදීමෙන් පසු යෙදීම ප්‍රමාණවත් වේ.
@dineshwasana2298
3 жыл бұрын
කීරි සමිිබා වලට බන්ඩි පොහොර ගහන්න සුදුසුම දින වකවානුව කොහොමද ?
@slkrushi9263
3 жыл бұрын
Bg 360 සදහා සති 4 සහ 6 යන අවස්ථා දෙකේදී පොහොර යෙදීම වඩා සුදුසුය
@KavinduHasintha-w8w
Жыл бұрын
බන්ඩි පොහොර වලට අනිවාර්යයෙන්ම රතු කුඩු දැමිය යුතුද නැති උනොත් මොකද වෙන්නෙ?
@slkrushi9263
Жыл бұрын
kzbin.info/www/bejne/nprRpYl5aqyCjM0
@samapriya6778
3 жыл бұрын
M.O.P pohora yodanne wapurala dawas kiyakinda.
@slkrushi9263
3 жыл бұрын
වී වර්ගය අනුව වෙනස් වෙනවා. මාස 3 ප්‍රභේද නම් වැපිරීම හෝ පැල සිටුවීමෙන් පසු 4වන සතියේදී ත්, මාස 3.5 ප්‍රභේද නම් 5වන සතියේදී ත්, මාස 4 ප්‍රභේද අතරමැදි හා වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වගා කරන්නේ නම් 6වන සතියේදී ත්, මාස 4 ප්‍රභේද තෙත් කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු තුල වගා කරන්නේ නම් 3 වන සතියේදී ත් M.O.P පොහොර යෙදීම ආරම්භ කල යුතුය. මාස 4 ප්‍රභේද වගාවේදී හැර අනෙකුත් සියළු අවස්ථා වලදී නැවත සති 2 කට පසු M.O.P යෙදිය යුතු අතරම මාස 4 ප්‍රභේද සදහා නැවත සති 6,8 යන කාලාන්තරයන්ගෙන් M.O.P යෙදිය යුතුය.
@e.b.m.gekanayake3282
Ай бұрын
ගොයමට සති 4. යි කහපාට වෙලා වර්ෂවනිසා පොහොර ගහන්න බැහැ
@slkrushi9263
29 күн бұрын
අනිවාර්යයෙන් පොහොර ගහන්නම වෙනවා, වක්කඩවල් කඩන්න... සති 2න් සහ 4න් ගහන්න තියන පොහොර ප්‍රමාණය 4ට බෙදලා ළග ළග දවස් හතරකදි ගහන්න. නැත්නම් ගොයම හැදෙන්න වෙලාවක් නැති වෙනවා..
@PrasadWerasinha
18 күн бұрын
අක්කයකට කිලො කියක් යොඩනවද්
@slkrushi9263
17 күн бұрын
යෙදිය යුතු ප්‍රමාණය ජල සම්පාදන ක්‍රමය, ප්‍රදේශය සහ වී ප්‍රභේදය මත වෙනස් වෙනවා.
@rukmalranaweera
2 жыл бұрын
පොහොර යොදලා දින කියකින්ද වතුර බඳින්න ඕනේ?
@slkrushi9263
2 жыл бұрын
පොහොර යොදා දින 3-4කට පසු ජලය බැදීම සිදුකල හැකිය. ( ජලය මගින් වල් පාලනය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් )
@anandadias7716
2 жыл бұрын
ගොයම් පැල සිටුවීමේදී පැල දිනකීයකින් බාල වීමක් සිදුවේද.?
@slkrushi9263
2 жыл бұрын
භාවිතා කරන තවාන් ක්‍රමය අනුව දින කිහිපයක වෙනසක් සිදුවිය හැකිය. කෙසේ නමුත් දින 5-7අතර කාලයකින් වර්ධන වෙනසක් දැකිය හැකිය.
@lahiruprabath1816
2 жыл бұрын
කුකුළන් kamayata wapurana kuburukata pohora yodanna ona dawas kiyandeee ...wapurana dawase sita...
@gaminisubasinha5764
Жыл бұрын
ගොයමට උදෙන්ම පොහොර යොදන්න එපා පින්න ඇති ගොයම් කොළ වලට පොහොර වැදිල කහා වෙනවා පින්න හිදෙනකන් ඉදල පොහොර යොදන්න
@slkrushi9263
Жыл бұрын
ඔව්, ඔබ හරි, පින්න සහිත අවස්ථාවේ යෙදීම මගින් පත්‍ර පිළිස්සීම ඇතිවිය හැකිය
@samanrajapaksha3534
Жыл бұрын
ඔබගේ කතාව හරියටම හරි ✔
@Subhash3z
7 ай бұрын
හවසටතමා හොද පොහොරගහන්න . පින්නත් තියනවනෙ
@bandaraeregama-k7m
6 ай бұрын
Pohora
@janakalilantha3254
2 ай бұрын
හවස 5.00විතර පොහොර යෙදීම හොදයි
@n.gnihal7643
Жыл бұрын
Niyamai
@slkrushi9263
Жыл бұрын
ස්තුතියි 🙏
@hmpherath3262
Ай бұрын
කාලය
@slkrushi9263
Ай бұрын
ප්‍රභේද අනුව යොදන කාලය වෙනස් වෙනවා. ඒ ගැන discription තුල ඇති සබැදිය ( link ) ඔස්සේ ඔබට පරීක්ෂා කරගත හැකිය.
@patricksamaraweera6920
3 жыл бұрын
👍Thanks and 🙏
@slkrushi9263
3 жыл бұрын
ස්තුතියි
@신대혁-y9g
3 жыл бұрын
දැන් මෙ තුනම මිශ්‍ර්කර ගහනවා.ඇයි එ
@slkrushi9263
3 жыл бұрын
තුනම මිශ්‍රකර ගහනවා කිව්වෙ මොන අවස්ථාවේ දී ද....?
@slkrushi9263
3 жыл бұрын
පොහොර වර්ග 3ම මිශ්‍රකර වී ව්ගාව සදහා යෙදීම එතරම් අත්‍යාවශ්‍ය නොවේ. ඉදිරිපත් කර ඇති නිර්දේශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද ප්‍රමාණයන් වේ.
@minolimanidu7005
2 жыл бұрын
Pohora yo dana time danwanna
@slkrushi9263
2 жыл бұрын
Discription තුල ඇති link තුල අදාල විස්තර සවිස්තරාත්මකව දක්වා ඇත
@neildhammike5221
2 жыл бұрын
මාස තුනේ වී වලට බංඩි පොහොර යොදන්නේ දින කියෙන්ද?
@slkrushi9263
2 жыл бұрын
ප්‍රභේදය කුමක් වුවද , අදාල වයස් කාණ්ඩයට ගැලපෙන නිර්දේශිත ප්‍රමාණයන් නිර්දේශ කර ඇති කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න. අදාල නිර්දේශය discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය
@neildhammike5221
2 жыл бұрын
ලේසියෙන් පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයකට වටේ යවනවා කියන්නේ උඹලා මනුෂ්‍යයෝ නම් වෙන්න බැ.
@WS-mr7tj
2 жыл бұрын
obathuma denumanam thibunata aka kiyala dena akara anthimai.aka hadaganna.pls
@hasitharathnayaka6775
3 жыл бұрын
පැල සිටවා දින කියකින්ද යුරියා සහ රතු කුඩු යොදන්නෙ
@slkrushi9263
3 жыл бұрын
ඔබේ වී ප්‍රභේදය( මාස 2.5, 3, 3.5, 4, 4.5 ප්‍රභේද ) අනුව යොදන කාල සීමාවන් වෙනස් වෙනවා. බහුලව වගා කරන ප්‍රභේද සදහා පොහොර නිර්දේශය discription link1 ඒ තියනවා
@vajirachandralal3739
2 жыл бұрын
8
@amasharathnasekara8533
3 жыл бұрын
සති 3 න් පෝර ගැහුවට පස්සෙ ආයෙ සති කීයෙන්ද පෝර ගහන්නෙ
@slkrushi9263
3 жыл бұрын
සති 6න් සති 8න් සති 9 න්
@amasharathnasekara8533
3 жыл бұрын
ලාස් 10 කට පොහොර යොදන ප්‍රමාන ගැන විස්තර කරන්න පුලුවන්ද
@slkrushi9263
3 жыл бұрын
ඔබ වගාකර ඇති වී ප්‍රභේදයේ වයස් සීමාව අනුව පොහොර නිර්දේශය වෙනස් වන බැවින් Description තුල ඇති Link මගින් අවශ්‍ය පොහොර ප්‍රමාණය ගණනය කරගත හැකිය. ( ලාස් 10 = අක්කර 1/2 )
@신대혁-y9g
2 жыл бұрын
පස පරීක්ෂා කරගන්න බතලගොඩ පුලුවන්ද
@slkrushi9263
2 жыл бұрын
පුළුවන්, මේ වන විට ඔබ ළගම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඇති කෘෂිකර්ම ව්‍යාප්ති කාර්‍යාලය මගින්ද මෙම සේවාව ලබාගත හැකිය. එම නිසා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා/මහත්මිය හමුවන්න. වැඩිදුර තොරතුරු සදහා 1920 අමතන්න.
@pushpaswkumara7450
3 жыл бұрын
මහත්මයාණනි ගොයම් පැළ සිටුවා දින කීයකින් ජලය සැපයිය යුතු ද
@slkrushi9263
3 жыл бұрын
පැල සිටුවීමෙන් දින් 2-3කට පසු ක්ෂේත්‍රයේ ජලය නොමැති නම්, අගලක් පමණ උසට ජලය බැදීම සිදුකරන්න
@k.p.ishanchathurika7766
2 жыл бұрын
@@slkrushi9263 ape kumbure hema kalema wage watura pirila tiyenwa liaydi uda mattamata wage.watura bahinne ne bagayak hel kuburu anit bage goda kuburu.etakota aswenna adu wenwada watura bassanna be kubure eki.hariyata watura palanaya genat video1 danna..watuara adu wedi karanna ona kalayan gena ehema kiyanna
@asiriRajapaksha-sm9zb
6 ай бұрын
රතු කුඩු ගහන්නේ දවස් කීයෙන් වගේද😮 කීරි සම්බා වලට
@slkrushi9263
6 ай бұрын
සති 4 සහ 6 න්
@weerasinghesanath8565
3 жыл бұрын
ෙපාෙහාර ෙයදන කෘෂිකර්ම ෙදපාර්තෙමින්තව විසින් ඉදිරිපත්කල වගව ලබාෙදන්න
@slkrushi9263
3 жыл бұрын
ඔබේ ගැටළුව පැහැදිලි නැත
@nithuedirisinghe706
3 жыл бұрын
බන
@liyanamanagelio2422
7 ай бұрын
Uy
@rangazampath2349
2 жыл бұрын
youriya gahala dawas kiyenda watura badinne
@slkrushi9263
2 жыл бұрын
පොහොර යොදා දින 2-3කට පසු ජලය බැදීම සිදු කරන්න
@ramyakw5166
2 жыл бұрын
යකෝ අපේ රටේ සිටින සියලුම ගොවි මහත්වරුනි අපිට උඹලා හැමෝගෙන්ම වැඳලා කියන්න කැමතියි රසායනික පොහොර සහ කෘෂි නිෂ්පාදන භාවිතයෙ ඈත්වෙයල්ලා අපේ රටේ පාලකයන් මෙතෙක් කලක් විදෙස් රටවල් වලින් විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා ඒවා ගෙවීමට ඔබ අප හැමෝටම සිදුවෙනවා. රසායනික පොහොර ගෙන්වීමට රජයට ඩොලර් බිලියන විශාල ප්‍රමාණයක් වියදම් වෙනවා මේවා ගෙවන්න වෙන්නෙත් අපේ රටේ උපදින ඉදිරි පරම්පරාවටයි ඒ නිසා අපි අපේ කම්මැලිකම අතහැරලා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වෙමුද.. මිතුරනි ?
@slkrushi9263
2 жыл бұрын
උත්සාහය අගය කරනවා ...
@janakisuranjani9592
Жыл бұрын
වී ගොවිතැන් කරන කෙනෙක් නෙමේ වගේ.
15:48
කීඩෑ හානිය පාලනයට කෘමිනාශක නිවැරදිව යොදමු (How to apply Pesticide for crops)
SL krushi
Рет қаралды 9 М.
14:20
Goyam Pala Situvime Nawa Kramaya PARASHUT
Review Oracle
Рет қаралды 15 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
7:51
වගාව රැකගත් කෙම් ක්‍රම traditional pest control method kem krama 5 වසර පරිසරය grade 5 ගෙවත්ත
Thigma Education
Рет қаралды 75 М.
27:08
Paddy Fertilizer Deep Talk ( දැනගෙන පොහොර යොදමු )
SL krushi
Рет қаралды 21 М.
3:04
ගොයම් පඳුරක් හදාගන්නේ කොහොමද
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 73 М.
16:29
වී වගාවෙන් වැඩි ආදායමක්
Agri Kegalle
Рет қаралды 28 М.
8:27
වගාවට නිවැරදිව යූරියා භාවිතය / Proper use of Urea for cultivation
Agri Lab Ruwan Dehigama
Рет қаралды 56 М.
4:33
ගොයමේ වල් පැලෑටි නසන මාරයා
Ranketha
Рет қаралды 20 М.
4:15
පොහොර දැමීම......ජයසිංහ සර්........
Jayasingha Sir ජයසිංහ සර් (පැරැන්නා)
Рет қаралды 11 М.
12:52
කුඹුරු හාන්න අලුත්ම විදියක් කෘෂිකර්ම ඇමතිගෙන් - ටැක්ටර් කැරකෙන යුගය වෙනස් කරනවා
Dasatha News
Рет қаралды 113 М.
43:28
#අති සාර්ථක වී වගාවක් සදහා Ep#01
NATURE GUIDE LINER
Рет қаралды 22 М.
4:34
පිටිමකුණා තියා කූඹියෙක්වත් වත් ඉන් නැති බෙහෙත - කාබනික ගෙවතු වගාව කෘමි විකර්සක වර්ග සැදිම kabanika
Ceylon Advisor
Рет қаралды 248 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН