Padiri Production - Rasthiyadu Adare

  Рет қаралды 204,941

Padiri Production 'පදිරි'

Padiri Production 'පදිරි'

Күн бұрын

#bestcomedy #sinhalacomedy #sinhalajoke #rasthiyaduadare
Padiri Production new video is Rasthiyadu Adare
Padiri Hotline Number - 0740732631
0750536559 ( whatsapp )
🎬 Director 🎞️ Editor ✍️Scriptwritter Producer 🖥 Channel Admin
- Ross Anjalo Amarasekara
🎥DOP - Amila Paranavithana
AD - Rangana nawarathna
Crew - AFDF channel (pvt)
Makeup - Kumudu amarasekara
Art director - Kamal kumarasinghe
Lighting - Ashan de silva
Camera Ass - Dilan duruthu
Photography - Tuwinkal amarasaekara
Transport - Mahinda kumara
Thumbnail - Gayan abagahathuduwage
Location - Bandaragama
👀CAST - Ross Anjalo Amarasekara
Ricky labrooy
Sooriya amarasekara
Kumudu amarasekara
Deena shannan
Prarthana sewwandi
Trevor fernando
Anjalo labrooy
Sahan wijesinghe
Priyadaeshana rodrigo
Inoka udayangani
Tuwinkal amarasekara
Sweetikal amarasekara
Sulochana sadaruwan
Vageesha vimodh
Kamal priyashantha
Malith salgadhu
John soysa
MG saman
Roshan abeysinghe
Rangana nawarathna

Special Thanks
Location - Bandaragama
Facebook
- / padiriproduction5
Instagram
- / rossanjalo9
TIKTOK
- www.tiktok.com...
Behind Padiri
- / @behindpadiri
Ross Anjalo Facebook
- / chamika.anjalo
Ross Anjalo Instagram
- ...
Deena Shannan Instagram
- / deenashannan14
***
HI guys we love you all
plz subscribe my channel and
Watche the comedy video and like, comment, share…
Thankyou guys... ‪@padiriproduction‬

Пікірлер: 369
@samaanishaa2835
@samaanishaa2835 16 күн бұрын
උඹල පටන්ගත්ත දා ඉදන් එක video එකක්වත් මිස් නොකර බලපු එකෙක් මම..මේක තමයි මම බලපු ලස්සනම video එක පදිරිලගෙ...රෝසගේ රස්තියාදු ආදරේ...ලියෝනා...සින්දුවත් මරු video එකත් මරු..අනිතිමටනම් කවදාවත් නැතුව මාර දුකක් දැනුනා..නියමයි රෝසා...❤❤❤
@hedemu1902
@hedemu1902 13 күн бұрын
අඩේ සුපිරි සියලු දෙනාටම ජයවේවා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ❤
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf 16 күн бұрын
අනේ මචංලා....... මාර ලස්සනයි බං ❤️❤️
@dasun332
@dasun332 17 күн бұрын
අන්තිමේට අපි ගොළු උනා 😂සුපිරි පදිරි ❤🎉
@PramodTinu
@PramodTinu 17 күн бұрын
අපේ නැන්දගෙ ගම ගාල්ල .ඉතිං දවසක් කෝල් එකක් ආවා සි්යට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...😂
@redchuti5803
@redchuti5803 17 күн бұрын
pala modaya
@PramodTinu
@PramodTinu 17 күн бұрын
@@redchuti5803 hukanathwa pala
@udenisuranga9816
@udenisuranga9816 17 күн бұрын
Mokekda mre😮
@SahanPerera-sx5vt
@SahanPerera-sx5vt 14 күн бұрын
ලොකු දියුනුවක් තියනවා පදිරි
@mrceyandmrsceywithbabylisa
@mrceyandmrsceywithbabylisa 17 күн бұрын
ඉස්සර වගේ නිර්මාණාත්මක වීඩියෝ ඕන 💝
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 17 күн бұрын
සුපිරි වැඩක් ❤❤🎉🎉 රිකි මල්ලී තවත් ලස්සන වෙලා රෝසා අයියයි ඩීනා අක්කයි හරිම ලස්සනයි❤❤ ජයවේවා 😊😊
@-RidmalExperiment
@-RidmalExperiment 16 күн бұрын
මනුශ්‍යත්වයේ සතුට සදහා පදිරී ...😍
@samantharathnayaka6711
@samantharathnayaka6711 17 күн бұрын
පදිරි සුපිරි කියන අය කෝ ❤❤
@user-zx9xs1sq8b
@user-zx9xs1sq8b 17 күн бұрын
අඩො එ end eknm next level ඇහ් 😂
@chiku..4539
@chiku..4539 17 күн бұрын
22:12 "ගුරු කුරුං ගුරු කුරුං ගුරු කුරුං ගාලා ආවා" 😂😂❤ අඩෝ ඒක
@ZanTax_
@ZanTax_ 17 күн бұрын
Mekata Like 10k dannako🎉❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 17 күн бұрын
නියමයි සුපිරි වීඩියෝ එක ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@RanjithFern
@RanjithFern 17 күн бұрын
🎉නියමයී පදීරී නිදහසේ බැලුවා 😂❤❤😂😢
@user-lm2tz1mi9u
@user-lm2tz1mi9u 17 күн бұрын
ආසම production එකක් ❤
@pasindu6651
@pasindu6651 17 күн бұрын
නංගි මට ඔයාව දැක්ක වෙලාව් ඉදන් නගිනවා 😂😂😂
@PasinduNirmala-po1oe
@PasinduNirmala-po1oe 16 күн бұрын
Ammo ammo bn
@RanjithFern
@RanjithFern 17 күн бұрын
රෝසා මරු ❤ රගපාන හැමොම නියමයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 17 күн бұрын
මේ විදිහට හැම ගොළු බිහිරි අන්ධ කෙනෙකුගේ ජිවිතයක වටිනාකම තේරුම් අරං අවංක හදවතින්ම ආදරය කරන්න හැම සුන්දර පිවිතුරු හදවතකටම හැකියාව ලැබේවා. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sayanisansala
@sayanisansala 17 күн бұрын
මරු අයියේ.විඩියෝ එකක් දානකම් බලන් හිටියේ❤❤❤
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 15 күн бұрын
නියමයි .......රගපෑම් සුපිරියි හැමෝගෙම........බොහොම ස්තුතියි ❤
@slmobile799
@slmobile799 17 күн бұрын
සුපිරියක් පදිරි.. අංතිම සිංදූ කෑල්ලත් මරු ජය වේවා ❤❤
@grd840
@grd840 17 күн бұрын
දැන් පදිරි ඉන්නෙ අමුතුම වයිබ් එක්ක❤
@hasinthakumara3273
@hasinthakumara3273 17 күн бұрын
තව දිගට තිවුන නම් තවත් මුරු රොසයියේ ❤❤
@sudeshsudesh1509
@sudeshsudesh1509 15 күн бұрын
පට්ට ඒක💓 රෝසා අයියා කැමා අදරෙයි 🎉❤ අනිත් අයටත් අදරෙයි 💓 තව සුපිරි වැඩ කරන්න ලැබෙවා💓🎊💐
@YasiruVihaga
@YasiruVihaga 17 күн бұрын
මරැ අයියෙ ❤
@user-rw9qh3yu2i
@user-rw9qh3yu2i 17 күн бұрын
පදිරි සුපිරියක් තමා ඉතිම් ආදරෙයී ඔක්කොටම ❤ මේ පාරත් සුපිරියක් ඇල්ලුවා ගැම්මක් රෝසා
@DenethHimasha
@DenethHimasha 16 күн бұрын
සුපිරියක් තම 😊 පට්ටම පට්ට 😇 එකෙක් හරි ගොඩ යනවට පට්ටම අදරෙයි 😇 ජයවේව 😊
@LakshanSadakalum-g7f
@LakshanSadakalum-g7f 17 күн бұрын
සුපිරියක් මගේ ඒවුවො ටික 😊 ❤❤❤❤😂😂😂
@LeelaSasidhu-vc2pm
@LeelaSasidhu-vc2pm 15 күн бұрын
😂😂😂😂😂😂😂😂Free the price of gold and A bit more about how the
@prasadchathuranga2561
@prasadchathuranga2561 17 күн бұрын
දෙවනි ඉනිම ගේ 😂😂😂
@Bobbygung
@Bobbygung 17 күн бұрын
Ayya adath supiriyak💗🙂
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 17 күн бұрын
ආච්චි අම්මත් අස්සෙන් හරි හිටියනම් තවත් සුපිරී❤
@chenulwithtech5725
@chenulwithtech5725 17 күн бұрын
සුපිරියක් තමා 😇
@sandu_dush.2004
@sandu_dush.2004 17 күн бұрын
සුපිරි පදිරි production මේකත්❤❤❤
@IshanChathuranga-zu7ro
@IshanChathuranga-zu7ro 17 күн бұрын
Suger lips utti නැති නිසා අද ඉවරවෙනකන්ම බැලුවා.නියමයි padiri production ❤
@padiriproduction
@padiriproduction 17 күн бұрын
@@IshanChathuranga-zu7ro ehema kiyanna epa kollo Sugarlips godak hoda kenek
@IshanChathuranga-zu7ro
@IshanChathuranga-zu7ro 16 күн бұрын
@@padiriproduction සමාවෙන්න අයියේ🥲🥲
@SenithaDeeshan-p6k
@SenithaDeeshan-p6k 17 күн бұрын
Gammak paridi set eka❤ supiriyata vidiyo eka hadala ගැම්මක්❤❤
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 17 күн бұрын
සුපිරි පදිරි production ❤️😍
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 17 күн бұрын
❤❤❤❤
@malishagamingtech1000k
@malishagamingtech1000k 17 күн бұрын
ආඩෙි සුපිරි ඇ ❤❤ මෙි පාර දිලා තියෙනවා දෝබෙින් යන්න පට්ට ඇ විඩියෝ එක ❤❤ අන්තිමට හෝල්මන් වෙලා ගියා කෙල්ලට කතා කරන්න බැහැ කිව්වා ❤❤❤ සුපිරි 😊😊😊❤❤❤❤
@tharangasuresh8487
@tharangasuresh8487 17 күн бұрын
අනේ යාලුවෝ ඔයාලට මීට වඩා පුලුවන් දෙයක් කරන්න.. ටිකක් උනන්දුවෙන්ම කරන්න පොඩි කොටස්
@lehanmathew5627
@lehanmathew5627 16 күн бұрын
Adoo ara leona kiyana kella kethai bn 😂😂
@chandikas.kumara9872
@chandikas.kumara9872 17 күн бұрын
ලස්සනයි.. මේකෙ දෙවනි part එකත් ඕනි
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 17 күн бұрын
කියන්න වදන් නැ❤ එක නම් ඇත්තටම නියම කතාවක් මගෙ උන් ටික ❤❤ 100% ❤❤❤
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 17 күн бұрын
සුපිරියක් තමා 💙 පදිරි production අයියාලා 💙 අදත් පට්ට ඔයලා ගේ විඩියෝ නම් සුපිරි ආ 💙 කෝ මන් වගේ මේයාලාගේ විඩියෝ එකක් දාන දවසට ඉක්මනිම් ඇවිත් පදිරි 💙😢 බලන්න සේට් වෙන උන් 💙👈👈👈 නියපයි ඈ අතල් වීඩියෝ එක 💙 ඉස්සරහටත් මේ වගේ විඩියෝ දමු ගූට් ලක් 💙❤️👈🤘.....
@Bobbygung
@Bobbygung 17 күн бұрын
Math pandure ayye
@MadushaUmayangani
@MadushaUmayangani 17 күн бұрын
Math panadure thama
@kpopgirl8075
@kpopgirl8075 17 күн бұрын
Ayye super hode. ayye gewal kuliya 4th oona 😘
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 14 күн бұрын
ගැමිමක් තමයි රෝසා ආදරෙයි මචං 🎉❤
@Salinda-ts2lt
@Salinda-ts2lt 16 күн бұрын
Next video we want to see grand ma
@Evon__c
@Evon__c 16 күн бұрын
මමත්ගොලු උනා 🥹💗
@DanujaFonseka
@DanujaFonseka 16 күн бұрын
Elah Supiri hode Padiri adarei ❤️‍🔥💪
@wakilasiriwardhana4855
@wakilasiriwardhana4855 17 күн бұрын
රැම්බොයි බෲස්ලීටයි ගැලපෙනම දෙන්නෙක්ම අරන්😅
@KETHAKABROSL
@KETHAKABROSL 17 күн бұрын
Mama 1
@Aloneboyofficiallk
@Aloneboyofficiallk 17 күн бұрын
Mama 2
@devo__king
@devo__king 17 күн бұрын
Supiriyak thamai ape Gemma Padiri thamai 🎉😎🌍♥️
@nayaproduction1
@nayaproduction1 17 күн бұрын
Super Rosa & Padiri Production Team Congratulations....!❤❤❤❤
@KrishanthaFernando-fx3kb
@KrishanthaFernando-fx3kb 17 күн бұрын
විඩියෝවක් එනකමි බලන් හිටියේ ආතල්ම කැල්ල ලන්චක්කුවෙන් ඔළුවට ගහලා එක ඇවිත් නහයේ වැදුන කොටස
@lochanadeneth1811
@lochanadeneth1811 15 күн бұрын
සුපිරි 👍👍👍
@user-jf9kj2ew4y
@user-jf9kj2ew4y 14 күн бұрын
අන්තිමට ගිය සිංදුව ඕනෙමයි
@gsgamage7197
@gsgamage7197 12 күн бұрын
දුක හිතුනා රත්තරනේ..😪😪😁❤❤❤❤
@nethukisanulya1581
@nethukisanulya1581 16 күн бұрын
අවසානෙට ඇඩුනා🥲
@lasanthachaminda9061
@lasanthachaminda9061 17 күн бұрын
habai liyna kathai😂😂
@BESTEVER124
@BESTEVER124 16 күн бұрын
දෙපාරක් බලන්න කියන්න එපා. ටාසන් වගේ
@mrshanuu100
@mrshanuu100 14 күн бұрын
නියමයී අපිත් ගොලු උනා අන්තිමට🥰♥️♥️
@Sinhalasubfilm
@Sinhalasubfilm 17 күн бұрын
එලම කිරි❤️❤️
@GihanKanishka-ol9qp
@GihanKanishka-ol9qp 16 күн бұрын
😅😊😂😂😂😊😊😅
@Deshan_Widarshana
@Deshan_Widarshana 16 күн бұрын
මේකනම් සුපිරියක් ❤❤ දිගටම video ඕන nice content 😍
@DileepSandaruwan-j8z
@DileepSandaruwan-j8z 17 күн бұрын
Supiri brother set akama....adarai ❤
@Uwuwuwiwi2j2jjwjwjwjw
@Uwuwuwiwi2j2jjwjwjwjw 16 күн бұрын
මෙකෙ නමි ❤❤❤❤❤😂😂
@busithakavinda7894
@busithakavinda7894 15 күн бұрын
ගායකයා නම් මරු 😂😂
@SujiwaFernando
@SujiwaFernando 14 күн бұрын
රෝසා ayya💞💞💞❤️❤️❤️❤️
@Ashen_sudda
@Ashen_sudda 17 күн бұрын
😂 අන්තිම ටික 😂 හැබැයි රෝසා හැමඑකේ ම කැපිලා පෙනවා දුෂ්ටයටත් අවස්ථාවක් දෙන්න 😊👍
@Shashishashi-g5w
@Shashishashi-g5w 17 күн бұрын
Prarthana akki❤
@Pamod_Dissanayaka
@Pamod_Dissanayaka 16 күн бұрын
Dan nm maarama creative ahh ❤🥺 wow
@gamingemziyt2008
@gamingemziyt2008 13 күн бұрын
Pattama video akh❤️🥰
@user-bm2hf3sr6q
@user-bm2hf3sr6q 17 күн бұрын
Eka maru ❤️
@OmG_WIZARD_97.-
@OmG_WIZARD_97.- 13 сағат бұрын
ඒක නම් සුපිරි story එකක් බං.... Good job සෙට් එකම... හැමදාමත් ආදරෙයි♥️🤘
@PinsarabhagyaRathnayaka
@PinsarabhagyaRathnayaka 13 күн бұрын
මාරි අයියා 5 දෙන්නකෝ❤
@loader6424
@loader6424 13 күн бұрын
අඩේ😂😂😂පට්ටනෙ😹
@tutu_live
@tutu_live 17 күн бұрын
Wawita wawa laga shoot karadi indiye api ara threewheel eke 😂😮
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 17 күн бұрын
මාරම ලස්සනයි අන්තිමට සැබෑ ආදරේ ජය ගත්තා විඩියෝ එකේ හැටියට අන්තිම ආස හිතුනා විඩියෝ එකට❤❤❤ඒ වගේම ලස්සනයි සිංදුව ගොළු හදවතක ආදරේ❤❤❤
@Fernando-hl8vs
@Fernando-hl8vs 15 күн бұрын
Supiri padiri thawa videos ona 😍
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx 17 күн бұрын
ලංකාවේ අද දියුණුවක් දකින්න පුළුවන් මේ කීප දෙනෙක් මේ වැනි නිර්මාණ කරම යූ ටියුබ් කීප දෙනෙක් පමණයි.ලංකාවේ මේ වැනි අයගෙන් තව ප්‍රයෝජන ගත යුතුයි.
@harshanimadushani1974
@harshanimadushani1974 17 күн бұрын
දැම් වැඩ like එකක් දාලා යන්න ආවේ ෆ්‍රී උනාම බලන්න❤ 🙈
@LakshanSadakalum-g7f
@LakshanSadakalum-g7f 17 күн бұрын
පදිරිලට අාදරේ අය කො 😊 ❤❤
@Harsh_bro_you_tube
@Harsh_bro_you_tube 16 күн бұрын
Padiri gammak thamaii
@IroshaRandimal-bi3ey
@IroshaRandimal-bi3ey 17 күн бұрын
තව ටිකක් වෙලා තිබ්බනම් 👌
@HirukaNawanjana
@HirukaNawanjana 5 күн бұрын
❤ bokka ❤❤❤❤
@ThilinaPriyankara-vs6cc
@ThilinaPriyankara-vs6cc 13 күн бұрын
අම්මෝ ආතල් කෝටියයි😂
@rolex11219
@rolex11219 14 күн бұрын
Adoo aru nikan wrong turn eke eka vage nehh 😂😂❤
@SeshanBhagye
@SeshanBhagye 17 күн бұрын
අතෙ😂 ඇයි තට්ටමෙ ගැහුවොත් හොද නැද්ද 😂
@SampathPMuhandiram
@SampathPMuhandiram 17 күн бұрын
suba pethum hemotama🎉inoka udayangani❤rangana nawaratna💐prarthana sewwandi🌸
@DineshIndika-r2h
@DineshIndika-r2h 13 күн бұрын
සුපිරි ❤❤❤
@indunilsampath8833
@indunilsampath8833 3 күн бұрын
මේ පාරනම් සුපිරියි 'පදිරි'
@user-ze2co4vg5w
@user-ze2co4vg5w 17 күн бұрын
12:37 ado no bn......😂❤
@Hakkapatas
@Hakkapatas 15 күн бұрын
මරු ආ❤️😌
@user-jp7xx4tp5n
@user-jp7xx4tp5n 17 күн бұрын
Onna dapu gaman baluwa niyamayi padiri ❤❤️🥰🥰👌👌
@nalinjayasundara5714
@nalinjayasundara5714 17 күн бұрын
කියන්න වචන නෑ මරු පදිරි
@sobithanayanajith3734
@sobithanayanajith3734 17 күн бұрын
1hr වලට 3561 views ❤❤❤❤❤ මරු ....රෝසා..😊😊😊😊😊...සුබ පැතුම් පදිරි production ❤❤❤
@ChampakumariJayasekara
@ChampakumariJayasekara 15 күн бұрын
Deena akka❤
@AnjanaShehan-x6p
@AnjanaShehan-x6p 16 күн бұрын
12.02 ammo 😂❤
@DeMerida
@DeMerida 16 күн бұрын
මොන🙄මොන නෙමෙයි මෙහෙ වර?😂😂😂
Padiri Production - Chanda Polima
16:10
Padiri Production 'පදිරි'
Рет қаралды 128 М.
Padiri Production - Sorry Tarzan
43:40
Padiri Production 'පදිරි'
Рет қаралды 406 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 41 МЛН
පාප මිත්‍රයෝ | PAPA MITHRAYO 😂
15:40
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 427 М.
Padiri Production - Gura Samaga Heluwen
46:48
Padiri Production 'පදිරි'
Рет қаралды 742 М.
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
Padiri Production - Awurudu Kumari
56:00
Padiri Production 'පදිරි'
Рет қаралды 726 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН