Pahandi Vimansa | Pokuru Pokuru mal (පොකුරු පොකුරු මල්) | Sing Off

  Рет қаралды 172,084

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Пікірлер: 247
@NadiniPremadasa
@NadiniPremadasa 9 ай бұрын
මගේ team එකේ ඉන්න චුටිම මැණික.. හරිම ලස්සනයි මේ හුරුබුටි ගායනය.. ඉදිරියෙන් ඉදිරියටම යන්න මගේ සුභ පැතුම්..! 🥰💕
@reetasepali3219
@reetasepali3219 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DJREMIX99999
@DJREMIX99999 9 ай бұрын
She sings beautiful even at this small age 😍 💕 😊❤❤❤❤
@LoshiniAdikari
@LoshiniAdikari 9 ай бұрын
@maheshathukorala9203
@maheshathukorala9203 9 ай бұрын
💓
@Clarahaileyswen132
@Clarahaileyswen132 9 ай бұрын
❤❤❤❤❤too cute❤❤❤❤
@Buddhini123
@Buddhini123 9 ай бұрын
අහු වෙන්න නම් තියන්නෙපා.... ඇත්තමයි ගෙදර උස්සන් එනවා... 🥺❤️❤️❤️❤️ මාරම ලස්සනයි පැටියෝ..... ❤
@thanujamanamendra6610
@thanujamanamendra6610 9 ай бұрын
පහන්දි මැණික ❤❤❤❤❤හරිම ලස්සනයි පුතේ.....අපෙන් සුබ පැතුම් ඔයාට....දැක්ක මුල් දවසේ ඉදන් ම හරිම ආදරණීය දුවෙක්......❤❤❤❤
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 9 ай бұрын
පහාන්දි නංගියො හරිම ලස්සනයි ඔයාට සුබ පැතුම් ...තෙරුවන් සරනයි💕☸️🙏🙏🙏🙏🙏☸️💕
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
Voice kids යන්නෙහි සිංහල අර්ථය මෙන්න බලා ගන්න .... ජය වේවා ම්ම්ම්ම්ම් ❤
@MadushaHarshani-h5m
@MadushaHarshani-h5m 7 ай бұрын
හරිම ලස්සනයි චූටි මැණික❤❤❤❤❤
@abfheart9849
@abfheart9849 9 ай бұрын
ඒයා හයි පිච් සින්ග් කරද්දි මාරම ලස්සනයි මාරම ක්ලියර්... ❤❤❤ මරම ලස්සනයි පැටියො 💕
@kuwkuw1063
@kuwkuw1063 9 ай бұрын
❤❤❤❤❤
@anurakeerthi5809
@anurakeerthi5809 9 ай бұрын
හරිම ලස්සනයි මැනික තාව තාවත් ඉදිරියට යන්නම ලැබේවා කියලා පාර්ඨනා කරනවා ආදලෙයි පැටියො 💓💓💓💓💓💓💓
@chamindukulawansha6737
@chamindukulawansha6737 9 ай бұрын
අදනම් අපේ පැන්චෝ ට්ක ලස්සනයි සිගින් ගුඩ්ලක් කට්ටියටම තෙරුවන් සරණයි ❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA 9 ай бұрын
අම්මෝ ඒ චූටි දෝනි නම් මරු සුභ සුභ අනාගතයක් වේවා වේවා දෝනි ❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
හරිම ලස්සනයි හරි දක්ෂයි චූටි දුවේ,අනාගතය සුබම සුබ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ,දක්ෂම දක්ෂ ගායිකාවක් වේවා,බුදු සරණයි තෙරුවන් සරණයි ❤️🤗👍
@slvideo1514
@slvideo1514 9 ай бұрын
පහන්දි දුව. ඔයා ලස්සනට සින්දුව කියනවා. ඒ වගේ දුව අපේ ගමේ ගෙවල් ලග කෙනෙක් වීම ඊටත් වඩා ආඩම්බරයි දුවේ. බුදු සරණයි
@anuhasmusicbrand1863
@anuhasmusicbrand1863 9 ай бұрын
පහන්දි නංගී ඔයා ගොඩක් ලස්සනට කියනවා ඔයාට අපි හැමෝම සුබ පතනවා ............බුදු සරණයි
@ravingacoverpage1063
@ravingacoverpage1063 9 ай бұрын
පහන්දි මැණික හරිම ලස්සනයි පැටියෝ..ඉදිරියටම යන්න පුළුවන් මැණික බුදු සරණයි.!!! ආදරෙයි ආදරෙයි ❤
@vijerathnamanju7986
@vijerathnamanju7986 9 ай бұрын
ගොඩාක් ලස්සනයි .චූටි .පැටියො.ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤
@samantharathnayakarathnaya6333
@samantharathnayakarathnaya6333 9 ай бұрын
හරම ලස්සනයි පුතෙ ❤❤❤❤ ඉදිරියටම යන්න ලැබේවා පුතෙ ❤❤❤❤
@SheandiasrahanyakaDiasrathanya
@SheandiasrahanyakaDiasrathanya 9 ай бұрын
Nadini premadasa🎉🎉🎉🎉🎉 එයා පොඩි ළමයික් වුවත් මේ වගේ සින්දුක් කියන්න අමාරුයි තිමයි එයාට මම ආදරෙයි පහන්දි ජය වේවා එයාට සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sunethramatharage3489
@sunethramatharage3489 9 ай бұрын
හරිම ලස්සනයි දුවගෙ ගායනය .තෙරුවන් සරණයි !❤️
@sachithilangasinghe1592
@sachithilangasinghe1592 9 ай бұрын
හරිම ලස්සනට ගායනා කලා මැණික බුදු සරණයි. ❤❤❤
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g 9 ай бұрын
හරිම ලස්සනයි මැණික ආදරේයි ගොඩක්ම බුදුසරණයි ❤❤❤❤
@chithraswarnapali5455
@chithraswarnapali5455 8 ай бұрын
Harima lassanai manika budusaranai
@nadeeddasanayake4559
@nadeeddasanayake4559 9 ай бұрын
අනේ පැටියෝ ඒ හුරතලේ❤❤❤
@DilrukshiNirupamala
@DilrukshiNirupamala 9 ай бұрын
බුදුසරණ යයි චුටි මැණික ඔයාට හදවතින්ම සුබ පතනවා ⁣ඉදිරියටම යන්න❤❤❤❤❤❤❤❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 9 ай бұрын
හරිම ලස්සනයි චූටි දෝණියෝ,❤❤❤❤
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f 9 ай бұрын
හරි ම ලස්සනයි දොනි සරස්වති දෙවි පිහිටයි🙏🙏 ....
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 9 ай бұрын
පහන්දි❤,හරිමශෝක් ❤❤❤
@nisansaladesilva4950
@nisansaladesilva4950 9 ай бұрын
Lovely singing cute Pahandi 😍 You are a super talented girl 😘 Love from 🇦🇪.
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
Great job I still will be thinking of you making a comeback next year
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
Wish you all the best Putha love lots and lots with a big heart
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
I think that everyone likes phandi because even when she is seven years old and her acting is amazing even though she wanted coach nadini she is like a mom to phandi
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
Like even in the battles each coach is like a parent coach nadini and coach ureasha really. Wanted phandi in the blinds but phandi. Made a good choice
@laki2070
@laki2070 9 ай бұрын
මාර ලස්සනයි ❤ ඔයා තමා දිනන්නෙ බ⁣⁣බෝ😊
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
I liked how you danced even when you are seven years old you made that far with coach nadini a coach that loves in your heart
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
I think you were still great you got through the blinds battles you did say in the battles you do not want to leave your two friends sing-off live shows and semi finals love Putha
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
Phandi you are so cute and pretty I like you and love you very much Putha
@lakminiandshameesh
@lakminiandshameesh 7 ай бұрын
Coach Nadini picked that song it is a nice song and phandi your journey was great getting two chair turns and made to the semi finals
@ChandimaDisanayaka-gg5ly
@ChandimaDisanayaka-gg5ly 9 ай бұрын
හරිම ලස්සනයි පහන්දී පැටියෝ 😍😍😍
@zhalikedarana148
@zhalikedarana148 9 ай бұрын
i like you paahandi❤🎉😊❤🎉❤❤🎉🎉😊😊❤🎉😊 very dutifully pahandi vimansa❤🎉😊❤🎉😊❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@deepikasisirakanthividanag2253
@deepikasisirakanthividanag2253 9 ай бұрын
Pahandhi duwa harima lassanai budusaranai ❤❤❤❤
@AnushkaMaduwantha-p7i
@AnushkaMaduwantha-p7i 9 ай бұрын
Harima lassanai ape manika❤❤ congratulations pahandiyoo❤❤❤
@nsdeeshanadee633
@nsdeeshanadee633 9 ай бұрын
බුදු සරණ යි මැණික තව ඉස්සරහට යන්න පුතේ
@ThiliniGuruge-w1p
@ThiliniGuruge-w1p 8 ай бұрын
ලස්සනයි පැටියෝ ඉදිරියටම යන්න❤️🩷🧡🧡😃😃😃❤🧡🧡😊
@kuwkuw4673
@kuwkuw4673 9 ай бұрын
ලස්සනයි චූටි මැනික ❤❤❤❤❤❤❤❤
@with3609
@with3609 9 ай бұрын
එ voice එකේ අමුතුම perfect ගතියක් තියෙන්නේ ....❤
@ovindirehana8240
@ovindirehana8240 6 ай бұрын
පහන්දි ඔයා හරි ශෝක් අනේ❤පුංචි 😊
@glsamantha407
@glsamantha407 9 ай бұрын
❤ හරි ලස්සනයි තෙරුවන් සරණයි පුතෙ ආදරෙයි ගොඩක් ❤
@LakmalThilina-wz6ur
@LakmalThilina-wz6ur 8 ай бұрын
හරිම ලස්සනයි පුතේ බුදු සරනයි !!!
@RuwaniLanka-dg9jg
@RuwaniLanka-dg9jg 9 ай бұрын
හරිම ලස්සනයි මැණික ...මැණිකක් වගේ බැබලෙන්න ❤❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 9 ай бұрын
ගුමු..ගුමු..ගුමු...නගනා මල් බඹරෝ මල් පැණි වාරේ ආවාදෝ.... 😊😊😊 ශෝයි පැටියෝ.....❤❤❤❤
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 9 ай бұрын
Happy Independence Day . Compliments for you're lovely performance. Greetings from " BenitaVacanze " & Galleon International Events , ( Italy - SL - Gulf)
@VigithaKumara-q4w
@VigithaKumara-q4w 9 ай бұрын
Oya voice kidds kirula ape gamata genawa puthe. Oyata budu saranai.❤❤❤❤❤❤
@shanthilatha8465
@shanthilatha8465 9 ай бұрын
ලස්සනයි මැණික බුදුසරණයි ❤❤❤
@wordsfor2day
@wordsfor2day 9 ай бұрын
Wow.. මාරයි..😍😍
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 9 ай бұрын
Such a beautiful set of coaches.... host is doing a great job too...
@zshjjnxmx8048
@zshjjnxmx8048 9 ай бұрын
Ane patiyo goodka lasani idiriyatma yanna labawa adaraei goodka ❤ budu saranai
@sandayafernando4364
@sandayafernando4364 9 ай бұрын
Very cute 🎉🎉❤❤❤and lovely 🇱🇰🇱🇰🇱🇰🇱🇰nice song 🎵 and perfect singing
@dilmieshani707
@dilmieshani707 9 ай бұрын
හරිම ලස්සනයි බබා ඔයා ගොඩක් දක්ෂයි
@induwaraacademy5165
@induwaraacademy5165 8 ай бұрын
කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නෑ..මැනික..හරිම ලස්ස්නයි
@dhammikadissanayaka9273
@dhammikadissanayaka9273 9 ай бұрын
Very beautiful pahandi❤❤❤❤❤🎉
@dissanidissanayake1025
@dissanidissanayake1025 9 ай бұрын
මැණික❤❤❤ ආදරෙයි
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 9 ай бұрын
ඉතාම මිහිරියි . ජය වේවා
@ramaniegertrud8529
@ramaniegertrud8529 9 ай бұрын
අනේ හරිම ලස්සනයි දෝනි
@KumaraChamika-z2u
@KumaraChamika-z2u 9 ай бұрын
nadini miss niyamai . podi daruwanta dakawana aadarayata pin
@piyumiSathsaranikandy
@piyumiSathsaranikandy 9 ай бұрын
❤❤❤❤❤පහන්දි පැටියෝ....❤️❤️❤️
@HAPUTHANTHRIGEKAHAWE
@HAPUTHANTHRIGEKAHAWE 9 ай бұрын
So beautiful 😍😮 your voice 💓 I don't have any thing to say 🤔 just amazing 🤩🤩🤩🤩🤩 try your best to win in live round 👏👏😊
@AchalaKumari-me8ws
@AchalaKumari-me8ws 9 ай бұрын
අනේ මැනික හරිම ලස්සනයි 😘❤️
@malakoman8057
@malakoman8057 9 ай бұрын
තෙරුවන් සරණයි ලස්සනයි ❤🌹❤️💕♥️ආදරේ අපි ඕමාන්
@shamindahennakgedara3357
@shamindahennakgedara3357 9 ай бұрын
Aaadarei chti menika❤️❤️❤️❤️❤️❤️❤️
@chandrikadesilva1332
@chandrikadesilva1332 9 ай бұрын
හරිම ලස්සනයි පැටියෝ ❤
@SusanthaSusantha-m5j
@SusanthaSusantha-m5j 9 ай бұрын
නංගි බබෝ ඔයා සිංදුව ලස්සනට කියනවා❤❤❤❤❤
@nethnavodya7291
@nethnavodya7291 9 ай бұрын
හරිම ලස්සනයි මැණික❤
@ChithraDewage
@ChithraDewage 9 ай бұрын
චුටි ෙදා්ණි මරැ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@mahindarodrigo4144
@mahindarodrigo4144 9 ай бұрын
That was a pretty performance ??? Very nice....
@samithsaranga7112
@samithsaranga7112 9 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤
@sanjeewanisasikala6336
@sanjeewanisasikala6336 9 ай бұрын
අපේ පහන්දි මැණික ❤
@chandrasrilanka9101
@chandrasrilanka9101 9 ай бұрын
ලස්සනයි පුතෙ
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 9 ай бұрын
හරිම ලස්සනයි .
@isurusampathsk4621
@isurusampathsk4621 8 ай бұрын
Amazing pahandi...❤️😵‍💫😍😘
@kavinisansala6144
@kavinisansala6144 8 ай бұрын
Chuti nangiya oya idiriyatama yanna oni Anagathaya subama wewa petiyo❤❤
@udayangabandara265
@udayangabandara265 8 ай бұрын
පහන්දි♥️♥️
@anurudda92bandara97
@anurudda92bandara97 9 ай бұрын
Ape pahandi manika apitath godak adambarai.budu saranai manika😊
@sanjeewarock1197
@sanjeewarock1197 9 ай бұрын
අනේ ඔයා මාර ලස්සනයි. දැක්ක ගමන් ආදරේ හිතෙනවා
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 9 ай бұрын
බුදු සරනයි පුතේ
@champiy5006
@champiy5006 9 ай бұрын
So cute. Lovely performance. 👌👏💐💜
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 9 ай бұрын
චුටි පැටියා Sweet 🥰😘
@ruwanibuddhika6988
@ruwanibuddhika6988 9 ай бұрын
ලස්සනයි පැටියෝ...❤❤
@Nawoda-b5e
@Nawoda-b5e 9 ай бұрын
Pahandi manika idiriyatama yann ona ❤
@Lkk873
@Lkk873 9 ай бұрын
lassanama lassanai sinduwa pahandi...adarei oyata
@kasunanuruddha3601
@kasunanuruddha3601 9 ай бұрын
Ape manikak😘😘😘😘😘😘😘😘😘😘
@nilanthiwickramakaluthota833
@nilanthiwickramakaluthota833 8 ай бұрын
Harima lassanai darling ❤❤❤❤❤
@AsokaRanjanie
@AsokaRanjanie 9 ай бұрын
අනෙ ශොක් අනෙ චුටි දුවේ ❤
@udenikimari2830
@udenikimari2830 9 ай бұрын
අනේ මැනික ඇසවලින් කදුලුත් ආව ආදරෙයි පැටියෝ ❤
@harshadesilva5374
@harshadesilva5374 9 ай бұрын
Ideal match, remember this is voice kids ❤
@sanjudinusha
@sanjudinusha 9 ай бұрын
Niyamai petto❤❤❤❤
@hemamalisilva9654
@hemamalisilva9654 9 ай бұрын
❤❤❤බුදුසරණයි ලස්සනයි
@NavodyaMadumali-xy6mj
@NavodyaMadumali-xy6mj 8 ай бұрын
ලස්සනයි නංගියෝ🎉
@ChandraBaththirangedara
@ChandraBaththirangedara 9 ай бұрын
❤️❤️❤️❤️ බුදුසරණයි
@iromibotenne6854
@iromibotenne6854 9 ай бұрын
ලොකු උනාම ගීත කෝකිලාවියක් වෙයි මේ චූටි මැණික නං ❤❤❤
@HasindhaHasindha
@HasindhaHasindha 8 ай бұрын
Harima lassani chuti doni Koch nadinita godak isthuthii
@user-SUDDI
@user-SUDDI 9 ай бұрын
ane manika marama lassanayi 🌼🌼🌼
@anomarathnayaka9301
@anomarathnayaka9301 9 ай бұрын
Lassani chuty doniyo.❤️❤️❤️
Pahandi Vimansa | kodi gaha yata (කොඩි ගහ යට මම) | Quarter Finals
9:43
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
Manuthi Nelumya | Thanha Asha (තණ්හා ආශා) | Sing Off
8:52
The Voice Kids Sri Lanka
Рет қаралды 232 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,5 МЛН
Pahandi Vimansa | Komala Papa (කොමල පපා) |  Semi Finals
5:52
The Voice Kids Sri Lanka
Рет қаралды 108 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН