පහන්කන්ද මවුන්ටන් පාපැදියෙන් | Pahankanda OFF ROAD MTB Trail | NEW ROUTE | Vinkale

  Рет қаралды 14,133

Vinkale - වින්කලේ ™️

Vinkale - වින්කලේ ™️

Күн бұрын

Пікірлер: 107
@vinkale
@vinkale 3 жыл бұрын
කොස්ගම රංදෙවිගම ගමට යාබදව තියෙන රක්ෂිත වනාන්තරය ඇතුලෙන් තමයි මේ පාර වැටිලා තියෙන්නෙ.ඉතින් බයිසිකල් පදින්න කියාපු Off Road පාර. මේ පාර දැනට මිනිස් බාවිතයේ අවම මට්ටමේ තියෙන්නෙ.ඒ නිසා කැලෑ සත්තුන්ගෙනුත් අඩුවක් නෑ. ඒ අතර වඳුරා ,රිලවා,වල් ඌරා,ඉත්තෑවා,කබල්ලෑවා,කබරයා,ගිණි කුකුළා වගේ සත්තු වගේම සර්පයන් කූඩැල්ලන් වැනි සතුන්ද බලාගන්න පුළුවන්. ඇළ දොලවල් වලින් පිරුණු සුන්දර වනපෙතක සුපිරි OFF Road මවුන්ටන් Ride එකක් කරන්න පුළුවන් වුනා. මෑතකදී පටන්ගෙන දැනට ඉදිවෙමින් පවතින පහන්කන්ද භාවනා මධ්‍යස්ථානය මේ ගමනේ උසම තැනදී බලාගන්න පුළුවන්. වැඩි දුරක යන්නෙ නැතුව මා කුඩා කළ හැදී වැඩුන ගම තුලින් OFF Road පාපැදියක් පැදයාමට තරම් මා වාසනාවන්ත වුනා. මේ ගමනේ රූපරාමු මා ඔබ හා මෙසේ බෙදා ගන්නෙමි.සමහර දෙබස් පසුව එකතු කල ඒවා උවත් එය රසවින්දනයට බාදාවක් නොවේ යැයි මා විස්වාස කරමි. වින්කලේ You tube හරහා මා සමඟ එක්රොක් වී සිටින ඔබ සැමට බොහොම ස්තූතියි 🤙🤙🤙🤙 - සජිත් -
@dileesdiary
@dileesdiary 3 жыл бұрын
Good job ❤️
@JanakaDabare-xb9ps
@JanakaDabare-xb9ps 8 ай бұрын
👍👍👍👍
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ඒකනම් මරු අපේ පැත්තෙනම් ඔය වගේ පාරවල් තියෙනවා
@vinkale
@vinkale 2 жыл бұрын
සුපිරි. පොඩි දැනුවත් කිරීමක් දෙන්න පුළුවන් නම් ගොඩක් අයට වැදගත් වෙයි.
@mayuramadhuranga3985
@mayuramadhuranga3985 3 жыл бұрын
Nice and Very Helpfuly
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks a lot.Stay tuned with us.❤️
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
ශා මරු
@Shihabdeenrecreationalcyclist
@Shihabdeenrecreationalcyclist 11 ай бұрын
Supiri brother and mokada brand bicycle eka
@vinkale
@vinkale 11 ай бұрын
MERIDA
@Shihabdeenrecreationalcyclist
@Shihabdeenrecreationalcyclist 11 ай бұрын
@@vinkale how many distance ride
@shanrif8452
@shanrif8452 2 жыл бұрын
Elaaaaaaaaz bro nice
@rrbrochannel5292
@rrbrochannel5292 3 жыл бұрын
👉Maru Aiya😁😁 හොදයි කියල හිතෙන අය මේ පැත්තට 👇👇👇👇👇
@vinkale
@vinkale 3 жыл бұрын
ස්තූතියි
@sahansuriarachchi7059
@sahansuriarachchi7059 3 жыл бұрын
Very nice. We wait untill next Video. Thanks
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks for watching.Cheers 🤙
@ruwanimanjula2271
@ruwanimanjula2271 2 жыл бұрын
දැන් ඔය පන්සල ඔය පාර ඔයිට වැඩිය ගොඩක් වෙනස් දියුනු වෙලා චයිත්‍යකුත් තියනව දැන් අපි ඉන්නෙ ඔය පන්සල පහල 🤗
@vinkale
@vinkale 2 жыл бұрын
මේ දවස් වල චෙත්‍යය පාදම හදන කාලෙ.
@ssadewamankumsra5732
@ssadewamankumsra5732 2 жыл бұрын
pisak hoday wada
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 жыл бұрын
Field of view තව වැඩි උනානම් මරු!
@vinkale
@vinkale 3 жыл бұрын
Part 02 බලන්නකෝ 🤙🤙🤙
@darshanarathnayaka7841
@darshanarathnayaka7841 2 жыл бұрын
maru ride eka
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි වීඩියෝ බලනවට
@DinuVA-vlog
@DinuVA-vlog 2 жыл бұрын
Supiri
@vinkale
@vinkale 2 жыл бұрын
❤️ ස්තූතියි
@nadee20k
@nadee20k 3 жыл бұрын
Keep it guys. nice work
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks a lot.Stay tuned with us for latest Videos.
@shanith
@shanith 3 жыл бұрын
Interesting trail. Great find.
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks.🤙
@nadula7577
@nadula7577 2 жыл бұрын
Top
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි ❤️
@isurusulakshana9092
@isurusulakshana9092 3 жыл бұрын
Great video🤘
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks 🤙
@prasanthvinoth7469
@prasanthvinoth7469 3 жыл бұрын
Supir
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks 🤙
@Igimaunicorn
@Igimaunicorn 2 жыл бұрын
❤️❤️
@dileesdiary
@dileesdiary 3 жыл бұрын
Excellent 😘
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks 😍🤙
@loopfpv6031
@loopfpv6031 3 жыл бұрын
☺️☺️
@vinkale
@vinkale 3 жыл бұрын
🤝👍👍👍
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 3 жыл бұрын
නියමයි
@vinkale
@vinkale 3 жыл бұрын
ස්තූතියි
@sipperlk2606
@sipperlk2606 2 жыл бұрын
Thawa one koliti madi bro 😥💔❤️
@vinkale
@vinkale 2 жыл бұрын
Quality නම් 1080p 60 තියෙනවා.ඔයා අඩුවෙන් දාගෙන බලනවා ඇති.
@rayandilshan669
@rayandilshan669 3 жыл бұрын
Aiya oyagawa රෙසර් හබ් wikunanna තියෙනවාද .thiyenawanam පණිවුඩයක් dannako.
@vinkale
@vinkale 3 жыл бұрын
ස්ටැන්ඩර්ඩ් බයිසිකල් ද.Mavic හබ් දෙන්න පුළුවන්
@rayandilshan669
@rayandilshan669 3 жыл бұрын
@@vinkale mata one පිටුපස්සෙ හබ් aka .kiyak වෙනවාද .
@rayandilshan669
@rayandilshan669 3 жыл бұрын
@@vinkale පාවිච්චි කරපු akak හරි kamak නෑ.
@ishanwijesinghe3971
@ishanwijesinghe3971 3 жыл бұрын
පට්ට පැත්ත😍😍😍
@vinkale
@vinkale 3 жыл бұрын
ඒක තමයි.ස්තූතියි වීඩියෝ බලනවට 😍
@chamudithakarunarathna4174
@chamudithakarunarathna4174 3 жыл бұрын
Nice ❤
@vinkale
@vinkale 3 жыл бұрын
😍
@DilanBandara
@DilanBandara 3 жыл бұрын
Super ! Can i get the Strava of Garmin Map link please....
@vinkale
@vinkale 3 жыл бұрын
Have.But I will introduce the complete map after check the downhill too.
@kaveeshadevinda5271
@kaveeshadevinda5271 3 жыл бұрын
මරැ අය්යේ 💪💪✌️
@vinkale
@vinkale 3 жыл бұрын
ස්තූතියි ❤️
@ThusithaSSilva
@ThusithaSSilva 2 жыл бұрын
Aasawak thiyenawa.....MTB ride ekk krnna.....poonagala .....pilkington wage paththaka
@vinkale
@vinkale 2 жыл бұрын
හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි හැබැයි.
@minibossteth8858
@minibossteth8858 3 жыл бұрын
Me wage travel karana video ayeth danba
@vinkale
@vinkale 3 жыл бұрын
වැස්ස නතර උන ගමන්
@dilinathilanka1983
@dilinathilanka1983 3 жыл бұрын
Adeh tniym giyd kiuwnn apith enwne 😁
@vinkale
@vinkale 3 жыл бұрын
එන්න එන්න.Route එක Map කරලා ඉවර වෙන්න තව සති කීපයක් යනවා.
@dilinathilanka1983
@dilinathilanka1983 3 жыл бұрын
@@vinkale hod deyk krmu issrht ❤️
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
mattath ayya vage godak assai mtb rideing ekkak karanna
@vinkale
@vinkale 3 жыл бұрын
Oya koheda inne.Me dawas tika pahu wela join wenna.Full MTB ride ekak damu.
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
ha aiyya
@slbro-ow7mi
@slbro-ow7mi 2 жыл бұрын
@@vinkale matath asai
@Kavi116
@Kavi116 2 жыл бұрын
මගදි පැච් එකක් ගියොත් මොකද කරන්නෙ? 🧐🧐🧐
@vinkale
@vinkale 2 жыл бұрын
ටියුබ් එකක් සහ පොඩි පම්ප් එකක් අරං යනවා.විනාඩි 5ක වැඩක්.හැබැයි බොහෝ අය ටියුබ්ලස් තමා පාවිච්චි කරන්නෙ.එතකොට පන්චර් ප්‍රශ්න නෑ.
@Kavi116
@Kavi116 2 жыл бұрын
@@vinkale ටියුබ්ලස් කරන්නෙ කොහොමද නොමල් බයිසිකල් එකක්. Tomahawk එකක් mountain
@wmss8581
@wmss8581 2 жыл бұрын
Speedometer ek ganath kiyannako
@vihangarashmitha1359
@vihangarashmitha1359 3 жыл бұрын
මේ බයිසිකලේ shocks වැඩ කරන්නේ නැති උනාම හදන්නේ කොහොමද අයියේ
@vinkale
@vinkale 3 жыл бұрын
ගලවලා service කරන්න ඕන
@vihangarashmitha1359
@vihangarashmitha1359 3 жыл бұрын
@@vinkale වික්කලේකට දාන්නම ඕනිද
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
aiyya matta mtb bicycle ekkak aran dennako.pls
@thamarashirani6741
@thamarashirani6741 3 жыл бұрын
aiye oya bycic eke theyenne speed meter ekkda ekk kiyak wenwada
@vinkale
@vinkale 3 жыл бұрын
ඒක ගැන වීඩියෝවක් දෙන්නම්.
@thamarashirani6741
@thamarashirani6741 3 жыл бұрын
aiye mata speed meter eeka gana anumana karala kiyanwada
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
pls
@niyasrifkan6241
@niyasrifkan6241 3 жыл бұрын
Oya padina me bicycle eka monawada brand and serious eka
@vinkale
@vinkale 3 жыл бұрын
මේක MTB එකක්. Merida Big 9 XT
@s.m.singhenayake2303
@s.m.singhenayake2303 2 жыл бұрын
කීයක් වෙනවද
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
ayya aran dennako
@wijesuriyasc3778
@wijesuriyasc3778 3 жыл бұрын
බයිසිකල් එක පදිනකොට පේන කැමරාව මොකක්ද
@vinkale
@vinkale 3 жыл бұрын
Gopro Hero 9
@chanakasports
@chanakasports 2 жыл бұрын
ඕක කොහෙද බන් go pro 😂
@shehanasher7425
@shehanasher7425 2 жыл бұрын
Ayye bike ekata set karala thiyena speedometer eka mokadda ekee price ekath poddak kiyanawada.!?
@vinkale
@vinkale 2 жыл бұрын
මේක Bryton rider 530T මොඩල් එක.GPS speedometer එකක්.2018 දි මිල 45,000/= වගේ උනේ.
@migarasenevi
@migarasenevi 3 жыл бұрын
Very interesting video. Please cover more routes like this. Keep up the good work. You happen to look away from the camera and talk time to time which I personally think should be avoided. All the best for your channel!
@vinkale
@vinkale 3 жыл бұрын
Thank You for the new Ideas. Will update more Videos Soon. Share with your Friends who love cycling.🤟🤟🤟🤟
@RASHMIKA687
@RASHMIKA687 3 жыл бұрын
Bicyclee fork 1 ගැන video 1k kerannakoo
@singingstudiowithminions3023
@singingstudiowithminions3023 3 жыл бұрын
AYYE ROADEO MOUNTAIN BIKE EKA HODAIDA 😀
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
ayya matta me comment ekkata reply karanna man yavannam
@rosajperera9821
@rosajperera9821 2 жыл бұрын
ඇයි ඔයා හෙමින් යන්නේ
@vinkale
@vinkale 2 жыл бұрын
හයියෙං යනකොට කතා කරන්න බෑ නෙ.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 жыл бұрын
අඩේ අඩේ root නෙවෙ route...
@vinkale
@vinkale 3 жыл бұрын
නිවැරදි කලා.ස්තූතියි දැනුවත් කිරීමට.
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
මගේ එම්ටීබී එකේ පිටිපස්ස රෝදේ හබ් එකේ බෝල වැඩි දවසක් පදින්ට කලින් රේසර් මාරැකරලා ඒ කියන්නේ සතියක් විතර යනකොට රේසර් පුපුරනවා බෝල කුඩුවෙලා දුර පදින්ටම බැ.මේකට හේතුව මෙකෙක්ද.දෙවෙනි ප්‍රශ්නය තමයි පස්ස රෝදේ කැසට් එක පැත්තට දාන ර්සර් බෝල ගානයි අනිත් පැත්තට දාන ⁣රේසර් බෝල ගානයි වෙනස්ද හබ් එකේ.
@vinkale
@vinkale 2 жыл бұрын
බෝල ගාන වෙනස් වෙන්න පුළුවන් දෙපැත්ත එකම වගේ නෑ.හරියට බලන්න හරිම සයිස් ගැලපෙන බෝලද දාන්නෙ කියලා.ඇක්සල් ඇද ද බලන්න.රෝදය බකල් නැතුව කැරකෙනවද බලන්න.වැඩිපුර තදවෙලාද බලන්න ඇක්සල් නට්.
@raheemshehan4778
@raheemshehan4778 3 жыл бұрын
mage adress ekka dennam
@osinduvimukthi3584
@osinduvimukthi3584 3 жыл бұрын
අයියා ඔය ride එක යන්නෙ තනියමද??
@vinkale
@vinkale 3 жыл бұрын
ඔව් තනියම
@dkjayarathna8539
@dkjayarathna8539 2 жыл бұрын
bicycle brand eka mokkakda
@vinkale
@vinkale 2 жыл бұрын
Merida Big 9
@dkjayarathna8539
@dkjayarathna8539 2 жыл бұрын
Thank you
@dkjayarathna8539
@dkjayarathna8539 2 жыл бұрын
Oya Bicycle lankawe ganna thiyenawada .price eka kiyada
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Why I Need To Slow Down
9:48
Global Cycling Network
Рет қаралды 216 М.
Dari rongsokan jadi sepeda masa kini
8:23
ariwahju
Рет қаралды 88 М.
£350 ALIEXPRESS DH BIKE vs PREMIUM £6000 DOWNHILL BIKE!
16:43
Sam Pilgrim
Рет қаралды 389 М.
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН