Pahasara (පැහැසරා) | Part 60 | Sirasa TV

  Рет қаралды 68,641

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Pahasara #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 196
@geethadisanayakageetha981
@geethadisanayakageetha981 Жыл бұрын
හරිම ලස්සන කතාවක් නිමා වූ වගයි.දුක උරුමයක් කර නොගෙන අභියෝග වලට මුහුණ දී ඔහුන් ජීවිත ජය ගත්තේ ය.එහි සියලු කලාකරුවන්ට ස්තුති 💐❤️
@chandaniqa778
@chandaniqa778 Жыл бұрын
ස්තුතියි සිරස tv එකට.. මුල ඉදන් බලපු කතව පැහැසරා ගොඩක් ලස්සනයි මම දෝහා Qatar සිට බැලුවේ... අපිට කෝ tv. අපි බලන්නේ පොන් වලින් තමයි... ගොඩක් ලස්සනයි කතා ව ස්තුතියි ❤❤❤️❤️❤️
@madufernando2617
@madufernando2617 Жыл бұрын
කොටස් හැටම බැලුවා. කරුණාපාලයට හොදම වැඩේ. වරදක් කරලා කවදාවත් බේරෙන්න බැ.👍👍👍
@Chaminda_Kumara0
@Chaminda_Kumara0 11 ай бұрын
අනේ හරිම ලස්සන කතාවක් ඉවර වුන එකටනම් දුකයි
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
මං හරි බයෙන් හිටියෙ කාට හෝ විපතක් වෙයිදෝ කියල..ඇත්තටම සතුටුයි කතාව සතුටින් අවසන් උනාට...හැමෝම උපරිමයෙන් චරිත වලට පූර්ණ දායකත්වය ලබාදී තිබීමත් සුවිශේෂීයි..💐💐
@chandimalichandimali290
@chandimalichandimali290 2 ай бұрын
හරිම ලස්සනයි adapu වාර anathai me කතව බලලා ලස්සන අවසානයක් දුන්නට ඔබ සැමට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 Жыл бұрын
හරිම ලස්සන කතාවක් චරිත වලට ගැලපෙනම නළුනිලියො තෝරල තියනව හොඳ අවසානයක් ⁣බොහොම ස්‍තුතියි ඡායා කතාව ඉක්මට දෙන්න
@mallikaperera3524
@mallikaperera3524 Жыл бұрын
කතාව ලස්සන ට අවසන් උනා.පැහැසරා ගෙ දෙවැනි බබා නැතිඑක අඩුවක් ඊළඟට චායා දාන්න මහේශි යි විශ්වයි හරි ම ලස්සනයි .ඒව ගේ ගැලපෙන ජෝඩුවක් තවත් නැහැ .ඔබට පින්
@wassalasadamali8942
@wassalasadamali8942 8 ай бұрын
Dalada ane chaya
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව Жыл бұрын
,අවසාන ය හරි ම දුකයි ලස්සන යි හැම දේනාම ලස්සන ට රගපෑවා ස්තුති සැම දෙනාට ම
@chalanisoyza8881
@chalanisoyza8881 Жыл бұрын
අැත්තටම පැහැසරා කතාව හරිම ලස්සනයි.එ් වගේම ලස්සනට ඉවරවුනා.පැහැසරාට ලැබෙන්න හිටපු දරුවා පුතේක්ද දුවෙක්ද ලැබුනේ .අනේ දැන් චායා කතාව දෙන්නකො.අපි කවුරුත්ම බලාගෙන ඉන්නවා චායා කතාව දෙනකමි.පුලුවන් තරමි ඉක්මන් කරන්නකො
@HappyFlamingo-wp1mh
@HappyFlamingo-wp1mh Жыл бұрын
හරිම ලස්සනයි කතාව අන්තිමට ජය ගත්‍තා
@SajiAndAmee
@SajiAndAmee Жыл бұрын
පැහැසරාට හම්බෙන්න හිටිය බබා කෝ.🙄🙄🙄
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 4 ай бұрын
මුලින්ම කොච්චර වේදනා, කරදර වින්දා අවසානෙට එයාල සතුටින් මුල ඉදලම බලපු කෙනෙක් ට නම් අනිවා සතුටු කදුලු වැටෙනවා මාරම ලස්සන අවසානයක් ❤
@hcjkhkg5903
@hcjkhkg5903 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පැහැසරා අවසන් වුන හැටි
@pathiranagelasanthapasad8651
@pathiranagelasanthapasad8651 Жыл бұрын
ගොඩක් ලස්සන ,වෙනස්ම තේමාවක කතාවක් ...අවසාන යත් ලස්සනයි ....හැමෝටම තෙරුවන් සරණයි ...
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
හරිම ලස්සන විදියට කතාව අවසන් උනා❤එතකොට පැහැසරාට පස්සෙ හම්බ වෙන්න් හිටපු ලමයට මොකද දන්නෑ උනේ
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 Жыл бұрын
mata thiyenneth e prashnemai 🥺
@tharushaperera68734
@tharushaperera68734 Жыл бұрын
ara pehesara laga anthimmata inne e kella ai dewinda eyt katha kale chuti du kiyla, awadanen nemeid oyla katha balnne
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
@@tharushaperera68734 ඔයා අවදානෙන් බලලා ඇවිත් ඔය කතාව කියන්න ඒ හම්බවුණු ගැගැණු ලමයාට පස්සෙ තව ලමයෙක් හම්බ වෙන්න ඉන්නවා කිව්වා මතක නැද්ද😂😂
@sarathvijethilaka681
@sarathvijethilaka681 Жыл бұрын
Chuti du kiwe loku duth innwa e kiynne dennma duwala❤❤❤❤❤
@mohansamohansa2018
@mohansamohansa2018 Жыл бұрын
Ohhh sorry owne.. man dakke dennama ekkana wage ... kathawa ahana kenai .. anthimata ena kenai neda
@ThiliniUpeshka
@ThiliniUpeshka 5 ай бұрын
හරිම ලස්සන කතාවක් අපේ ජීවිත වලට වුනත් ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ ලස්සන කතාවක් මේක නිර්මාණය කරපු සියලු දෙනාටම බොහොම ස්තූතියි❤❤❤
@Sihinakumari-o7g
@Sihinakumari-o7g 4 ай бұрын
බොරු මිත්තියා දුස්ටික අදහස් වලින් ජීවිතය ගෙවන අයට අපූරු පාඩමක්... සිතුතියි සිරස ❤️❤️ තෙරුවන් සරණයි සැමට ❤️❤️
@lakshmipeiris2879
@lakshmipeiris2879 Жыл бұрын
🙏ස්තූතියි🙏 පැහැසරා වගේ ලස්සන නාටයක් බලන්න දුන්නාට 🙏 ❤ 2024 / 01/ 01 ඉදන් චායා කතාවත් දෙන්න.❤
@wassalasadamali8942
@wassalasadamali8942 8 ай бұрын
Dalada chaya
@AaaaQqa-t9t
@AaaaQqa-t9t 5 ай бұрын
හරිම ලස්සනයි අඩපු වාර ගොඩයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏
@SachithMadu-ml3nd
@SachithMadu-ml3nd 4 ай бұрын
මමත් හරිම අාසාවෙන් බැලුවා ගොඩක් ලස්සනය
@KumariKumari-x5l
@KumariKumari-x5l Жыл бұрын
අනෙ මෙ කතාව අදින් ඉවරනම් හෙට ඉදන් චායා ටෙලි නාට්ටිය දෙන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා චායා ටෙලි නාට්ටිය බලන්න
@rasikapriyantha1156
@rasikapriyantha1156 Жыл бұрын
pahasara talidama කතාව අදින් ඉවරයි 😢😢😢😢 චායා කතාව දෙන්න
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
හරිම ලස්සන සරල පව්ලෙ ලස්සනම කතාවක්. හැමෝටම තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sathushi
@sathushi Жыл бұрын
හරිම අදර්ශමත් කතාවක් ❤ කතාව ලස්සනට ඉවරැනා 😍
@sathushi
@sathushi Жыл бұрын
හැබැයි ඉතින් කුම්මැහි කුමාරයට වුනු වැඩේට තමා හිනා.😅.....ඉසුරැගේ රන්ගනේ best 💕💕
@Saluja-i5e
@Saluja-i5e 5 ай бұрын
හරි ලස්සනයි කතාව....හරි ලස්සනට රගපානවා ....මේ වෙන කොටත් මේ නාට්‍යයේ රගපාපු නලු නිළියො තුන් දෙනෙක් ජීවතුන් අතර නෑ නේද .....😢
@vijithadamayanthi9295
@vijithadamayanthi9295 Жыл бұрын
Harima adaven baluva kathava .marama lassanay.thava chuttak thibbanam kiyala hithina
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου Ай бұрын
Avasaneya dakvama baluva. godak lassanai avasaneya. sthuthyi. ♥️♥️♥️♥️🌹🌹🌹🌹
@TMSR-e5p
@TMSR-e5p Ай бұрын
ලස්සන අවසානයක් තියෙන කතාවක් බැලුවමයි කාලෙකින්❤️
@darshikanilanthi9313
@darshikanilanthi9313 Жыл бұрын
පැහැසරා ඉවරයි චායා කතාව දෙන්න🥺😢
@lakshanisulochana5612
@lakshanisulochana5612 Жыл бұрын
පැහැසරාගෙ අනෙක් දරුවා කෝ
@Anoma-ot1ei
@Anoma-ot1ei 6 ай бұрын
හරිම ලස්සන අවසානයක් ස්තුතිය සිරසට..
@ShainiDissanayake
@ShainiDissanayake Жыл бұрын
හරිම ලස්සන කතාවක්,💗💗💗💗💗
@SeetaSargam
@SeetaSargam Жыл бұрын
එකාතාව හරිම ලස්සනයි ඉක්මනට ඉවර වෙන්න එපා
@manushasms4249
@manushasms4249 Жыл бұрын
Meka godak kal giya ekak
@spriyadhershani9743
@spriyadhershani9743 Жыл бұрын
💗💗ලස්සන අවසානයක් උනාට කොටස් ගොඩක් අඩුයි එත් පැහැසරා ගේ දෙවනි දරැවා පෙන්නුවෙි නැ මුදන්නායක ට මොකද වුනේ .ංඋපමාලි එකතු කරපු සාක්ෂි එ කොටස් මුකුත් නැ කොටස් ගොඩක් අඩුකරලා කතාව ඉවරකලා 🎉එත් අවසානය සතුටින් ❤❤❤❤❤
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 Жыл бұрын
Old is Gold Hari lassana parana Drammas❤
@kavindimalsha9899
@kavindimalsha9899 Жыл бұрын
Harima lasanata kathavak avasana Kara thanku sorasa ilagata apita Chaya teldarma eka dannko please ♥️🥰 adareyi
@nandaniwickckramasinghe910
@nandaniwickckramasinghe910 3 ай бұрын
ලස්සන යි රට ඉන්නේ තොරා ගැනිමි ලස්සන යි එතොකොට මයි ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤
@SenaniLiyange
@SenaniLiyange 2 ай бұрын
නියමයි ආච්චි අම්මා 😅😅😅😅
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
හරිම ලස්සනයි අවසානය
@KuwaitKuwait-d6z
@KuwaitKuwait-d6z 3 ай бұрын
ගොඩක් ලස්සනයි මුල සිටම බැලුවා
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
කතාව ලස්සනයි ඒත් නඩුවට එකතු කරගෙන හිටපු ඒවා , පැහැසරාට හම්බෙන්න හිටපු දරුවට මොකද වුනේ , දේවින්ද ගෙ තාත්තට මොකක් උනේ ඒවා මොකුත් නෑ . 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඉතින් මං අඩන්නෙ නැතිව මොකද කරන්නේ .
@bandarabandara3200
@bandarabandara3200 Жыл бұрын
awasanaya pahadili naa
@renukarenuka5574
@renukarenuka5574 Жыл бұрын
Kathawe awasanaya patta lassanai. ❤❤❤❤❤❤❤❤gindara
@VeerakonVeerakon-r3v
@VeerakonVeerakon-r3v Жыл бұрын
Harima adarsamath kathawak godak lassanai
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤
@SenaniLiyange
@SenaniLiyange 2 ай бұрын
සිරසට බොහෝම ස්තුතියි පැහැ සරා හරිම ලස්සනයි මම මේ කතාව බලන්නේ සවුදි රටේ සිට මගේ දුක වේදනාව සතුට හැම දෙයක්ම දරාගන්නේ මේ වගේ කතා බලලා ඔබ සියළුම දෙනාට සිරසට බොහෝම ස්තුතියි 🙏🌹♥️👍
@ChandraPuhambugoda
@ChandraPuhambugoda Жыл бұрын
කරුණාපාල වැනි. චරිත. සමාජ. ගත කිරීම එතරම් යහපත් නොවෙයි
@gracieperera473
@gracieperera473 Жыл бұрын
Nice ending we enjoy the tele drama thankyou ❤❤we want nother one from Canada 🇨🇦
@SugathDharmapala
@SugathDharmapala Жыл бұрын
හරිම ලස්සනයි 😊😊
@chandrakanthipriyadarshani1704
@chandrakanthipriyadarshani1704 Жыл бұрын
Ada kathaw godak lassanai kawadawathma amathaka wennathi pahasara 🍀💖💖🍀💖💖🍀 💖💖💖💖💖💖💖 💖💖💖💖💖💖💖 💖💖💖💖💖 💖💖 💖
@sandayalanka1599
@sandayalanka1599 Жыл бұрын
Godak Lassanai kathava ivara unani godak dukhai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@KumariKumari-gv2ym
@KumariKumari-gv2ym Ай бұрын
Ane adin iwarada katawa harimadukai sirasata godakh isstuti👍👍💓💓📍📍🌟🌟✨✨🌹🌹😭😭
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ Жыл бұрын
Ane pahasara කතාව ගොඩක් ලස්සනයි mama හිතනවා 2024 01 01 danawa kiyala ගොඩක් pin danavanam
@chamarimuthupaya2595
@chamarimuthupaya2595 Жыл бұрын
Harima lassana awasanayak.. ❤❤
@BandulaBandara-b4p
@BandulaBandara-b4p Жыл бұрын
ගොඩක් ලස්සන කතාව 🎉🎉❤❤
@Shewon_990
@Shewon_990 Жыл бұрын
Harima lassani me kathawa ❤❤❤ Thank you Sirasa ❤
@SenaniLiyange
@SenaniLiyange 2 ай бұрын
සිරසට බොහෝම ස්තුතියි 🙏ස්තුතියි ♥️ස්තුතියි 👍ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@booma9896
@booma9896 7 ай бұрын
Mng asama kathawa 10 parata vediya beluwa thawath thibunanam kiyla hithenava❤❤❤
@nadeshanadesha4349
@nadeshanadesha4349 5 ай бұрын
අවසානය ලස්සනයි මුදල්නායකට මොකද උනෙ අන්තිමේ.හිරෙ ගියාද.මොකුත්පෙන්නුවෙ නැනෙ මැරුනෙනම් නැ.
@thusharisakuntb9567
@thusharisakuntb9567 Жыл бұрын
2021.01.01 dina sita chaya kathava dennako
@thasalikarunasigha
@thasalikarunasigha Жыл бұрын
Me kathawa harima lassanai mama gadak kamathi thawath me wage kathawak denna
@gsghdf1604
@gsghdf1604 Жыл бұрын
Matath thiyana prashne thama pahasarage bala lamaya ko mokada une kathawa harima lassanai adarshamath
@charathaliyanage4581
@charathaliyanage4581 Жыл бұрын
godak lassna jeewitheta wedagath kathwak.. me drama eke iidpu hema naluwek niliyktma mage gaurwaya.. hemoma eka wage dakshai.. hemotma adarei...
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
End was very funny roupa and he’s family and grandma she can’t hear but she hear they talk about kanchana son 😂what happened davinda dad die 😢and what happened to second baby docter
@Shanathcathu
@Shanathcathu Жыл бұрын
ලස්සනයි ගොඩක්❤
@shashniranasinghe418
@shashniranasinghe418 Жыл бұрын
Lassan kathawak asawen beluwe...... paran katha harim lassani........ 😊
@kumariillangakoon3821
@kumariillangakoon3821 Жыл бұрын
Lassanai harima lassanai hoda kathawak.
@DhananjiNadeeshani-vq8ms
@DhananjiNadeeshani-vq8ms Жыл бұрын
Aiyoo kthawa iwarai adin😢😢😢 ilagata chaya kthawa dennko
@wassalasadamali8942
@wassalasadamali8942 Жыл бұрын
Harima lassanai kathawa eth dukai iwara unane ☹️☹️🥹 ane vishwa aiya inna chaya kathawa danna plz❤️🥹
@shanikawickramasinghe2283
@shanikawickramasinghe2283 5 ай бұрын
ලස්සනයි Thanks ❤❤❤
@ruwandimakumari3973
@ruwandimakumari3973 3 ай бұрын
Lassanai kathawa.hadawathata godaaak danuna.
@bandarabandara3200
@bandarabandara3200 Жыл бұрын
අපිව එදාා ඉදන්ම රැවැටිටුවා. අපිත් රැවටුනා. අයේ නටිටිියක් බලන්න හිතෙයිද.... අැයි මෙහෙම වෙන්නෙ
@suwarnalatha471
@suwarnalatha471 Жыл бұрын
කතාව අද ඉවරයි.. හරිම ලඝ්ඝනට ඉවර කලා.. ❤❤❤💖💖💚💚💛💛💜💙
@SLAnimalRescue
@SLAnimalRescue Жыл бұрын
Hoda widiyata katawa iwara una eka hodai. ❤
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
ලස්සනකතාව
@KavindyaTharushi-cw5fq
@KavindyaTharushi-cw5fq Жыл бұрын
Kathawa godk lssanyi me wagema thawath adarshamth kathawak denna☺️☺️
@LakshmanLal-s8c
@LakshmanLal-s8c Жыл бұрын
lassana drama ekak.eth samahara kotas adui.hoda awasanayak thibuna.thanks
@BushbaKanty
@BushbaKanty 4 ай бұрын
එ දේව්න්දගේ දුව එතෙන්ට මැච් වේන්නේ නැ එතන ගැලපේන්නේ නැ
@anomasamanthi8280
@anomasamanthi8280 Жыл бұрын
Lassanai adarsamath ❤❤❤
@senushiNewanga
@senushiNewanga Жыл бұрын
Mata dukai pahasara iwaraine
@nanihnanih9353
@nanihnanih9353 Жыл бұрын
හරිම ලස්සනයි
@madushanijayarathna8432
@madushanijayarathna8432 Жыл бұрын
Lassanaa katawakkk ❤❤❤❤❤
@samsunguser5862
@samsunguser5862 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ hamotama thruwan saranai
@achinideshika3756
@achinideshika3756 Жыл бұрын
අනේ චායා කතාව දෙන්න කෝ
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ලස්සන අවසානයක්...👍❤❤
@life90945
@life90945 Жыл бұрын
Meke mama asama charithe Mudannayaka.
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
❤❤❤ lassanai
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t Жыл бұрын
Lassanai iwara unata❤❤❤❤
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Niymai
@ChandraPuhambugoda
@ChandraPuhambugoda Жыл бұрын
පැහැසරා. දෙවින්ද. අත් දැකීම් වලින්වත්. හැදිලා නැහැ
@komkoma1210
@komkoma1210 Жыл бұрын
Vishwa mahsi ✌️👍🌹🌹🌹🌹🌹🌹🌹
@anushapriyadarshani5791
@anushapriyadarshani5791 Жыл бұрын
අවසානය හුගාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@Chamodya-zd1hn
@Chamodya-zd1hn Жыл бұрын
ඇත්තටම ලස්සනයි කතාව..🥰🥰🤩
@komkoma1210
@komkoma1210 Жыл бұрын
Cahya. Danna. Pis. Pis. Pis ❤
@kasunsampath464
@kasunsampath464 Жыл бұрын
Harima lassai kathawa
@lyndenmartha1262
@lyndenmartha1262 Жыл бұрын
Nice ending.
@amabey68
@amabey68 6 ай бұрын
Beautiful drama pesara❤
@AngleHeart-u3z
@AngleHeart-u3z Жыл бұрын
Lassanai
@surekanirmani1338
@surekanirmani1338 4 ай бұрын
ලස්සනයි
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Old Jail Bogambara 🇱🇰🥺@sltravelman-lk
2:45
SL travel man
Рет қаралды 8 М.
Rantharu Teledrama - 95 - 2014 March  05th රන්තරු
15:44
Ruwan Nalaka
Рет қаралды 130 М.
FULL DRAMA | MADHUTA MAN AADAREI | OSHADI | PIUMI | NIROSHAN | UDHDHIKA
2:59:15