පළමුව සිනාසෙයි (Palamuwa Sinaseyi ) ITN Miyesi Visithura 1991

  Рет қаралды 344,626

Marians

Marians

Күн бұрын

Пікірлер: 478
@sherlockmilitarygaiya9092
@sherlockmilitarygaiya9092 4 жыл бұрын
නලින් ඔයා සරුංගලයක් වගේ!නූලක් දාලා උඩ අරින්න පුළුවන් මීගමුවේ වැල්ලට ගිහින්.පට්ට ආතල් .එදා ඉදලම තිබුණු නලින්ගෙ ධනාත්මක චින්තනය සහ ගායනය.මූනෙන්ම පේනවා.
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
Muuta udhaw කැරේ neelayya.ddhAn mathaka nee ooyflash vack latath
@prabhathdharshana6098
@prabhathdharshana6098 4 жыл бұрын
බුදු අම්මේ,හා හා ඒ ඇදුම්ම් මරු අයියේ....නලින් අයියා එදාට වඩා අද ලස්සනයි...හිනා වෙවී බලන්නේ,ආයේ බලන්න ඕනේ..
@nimalperera3969
@nimalperera3969 4 жыл бұрын
This dress code is very similarly to Mr sunil Perera s gypsies band dress code ha ha
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
මම බැලුවා කවුද මෙි රිලා පැටියා කියලා බලපුවහම අානේ මෙි අපෙ නලින් අයියනේ
@muhammadmmm1243
@muhammadmmm1243 4 жыл бұрын
Nlin.oyada.anr..maga.mulu.pawlama.oyata.hrima.kamti..budu.saranii😍😍😍😍😍😍😍😍
@chanaka.
@chanaka. 4 жыл бұрын
නලින් අයියෙ ඔය කිට් එක තියනවනම් දෙන්ඩකො වෙඩිමකට යන්ඩ.අනිවා ආපහු ගෙනත් දෙනවා..❤️❤️❤️❤️❤️.. අම්මෝ ඒ කාලෙ..මොහොතකට අතීතෙට ගියා...ජයවේවා..❤️❤️❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Chanaka Dissanayaka 🤣🤣🤣
@shanakakasthuriarachchi7177
@shanakakasthuriarachchi7177 4 жыл бұрын
අඩේ මම ඉපදිලා අවුරුද්දයි😂😂😂😂.... ඒත් මේ සිංදු අපි තාම කියනවා.... ආදරෙයි මේරියන්ස්❤❤❤
@surekabandara1147
@surekabandara1147 4 жыл бұрын
Nalin ayya looks like ලා තණකොළපෙත්තා of දොස්තර හොඳ හිත cartoon
@asankaishara
@asankaishara 4 жыл бұрын
eka nam 100% sure
@kckLakshan
@kckLakshan 3 жыл бұрын
Dan kidenek innavada thama ithuru vela band eke?
@harindudharmarathne9545
@harindudharmarathne9545 3 жыл бұрын
@@kckLakshan 2i rosa and nalin only
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
ඒ කාලෙ සංගිතය කියන්නෙ කොච්චර සතුට පිරි තැනක්ද කියලා පෙන්නන්න තවත් සක්ශි මොකටද.😍😎
@slmrdarkyff3846
@slmrdarkyff3846 2 жыл бұрын
වෙනස් නොවන හඩ❤️ ආදරෙයි මෙරියන්ස්
@niroeuro
@niroeuro 4 жыл бұрын
මගෙ අම්මේ නලින් අයියා ,,පට්ට පට පට ,,👍👍🤗🤗🤗🤗,,අපි ඉතින් ඒකාලේ ඔයාගේ ආතල් ඇහුවා 90 ගනන්වල musical show වල 👍👍👍🌺🌺🌹🌹
@diliniherath631
@diliniherath631 4 жыл бұрын
අම්මෝ .....මේරියන්ස් ලට පිස්සු වැටුනෙ මේව බලල තමයි ❤ තාමත් ඒ වගේම මේරියන්ස් පිස්සුව තවම තියෙනවා . ඒක වෙනස් වෙන්නෙ නෑ .❤❤❤❤❤
@chathushkanilmini9098
@chathushkanilmini9098 4 жыл бұрын
Dilini Herath ඒකනම් ඇත්තම කතාව අනේ ....
@wathsaratennakoon277
@wathsaratennakoon277 4 жыл бұрын
අනිවාර්යයෙන්
@isachewa7773
@isachewa7773 4 жыл бұрын
👍👍👍👍👍👍
@nalinpriyanfernando9731
@nalinpriyanfernando9731 3 ай бұрын
❤❤❤❤❤❤❤ ඒ කාලේ අයෙත් එන්නෙ නෑ කියලා හිතුනාම හරිම දුකයි.😢
@champikakannangara5001
@champikakannangara5001 4 жыл бұрын
අපෝ.හිනා.යනවා.දැන්.ගොඩක්.ලස්සනායි.නලින්.මහතා.ජය.ඔබ.සියළු.දෙනාට
@Kandyan...996
@Kandyan...996 2 жыл бұрын
හැමදාම ආදරෙ කරන සංගීත කණ්ඩායමක්. මං නලීන් අයියා දැක්කායින් පස්සේ හෙව්වේ රෝසා අයියා, අම්මෝ සුපිරියක් තමා නේ ඒකාලේ ඉදන්ම ❤❤❤ ජය වේවා... ආදරෙයි මේරියන්
@freestyleguitar1704
@freestyleguitar1704 4 жыл бұрын
ටොෆි කොල නැට්ටුව වගේ.. 😅😅 Mariance no 1
@sagarikadiaz5043
@sagarikadiaz5043 4 жыл бұрын
Free style Guitar 😂🤣 මරැ comment අප්පා
@esmikaushalaya5942
@esmikaushalaya5942 4 жыл бұрын
ow aththenma
@sanakajayamanna6117
@sanakajayamanna6117 4 жыл бұрын
😂
@marieruth1376
@marieruth1376 4 жыл бұрын
Tofi kola nattuwek wage thama niyma kathawa habawenasak edata wada Dan tharunai wage jesu pihitai
@jayanthamervin3499
@jayanthamervin3499 4 жыл бұрын
ape kale ....kollo ..khomada....ela.
@hasithaishere
@hasithaishere 4 жыл бұрын
නලින් අයියේ පුලුවන් නම් ඔය Band එකේ ඉන්න අය එකතු කරන් ආයේ ඔය සින්දුව recording එකක් කරන්නකෝ... ඒක KZbin එකේ අනිවා Hit වේයි... ඒ අයටත් මාර සතුටක් දැනෙයි... මේක අහිංසක ප්‍රෙක්ෂක ඉල්ලීමක් විතරයි... මං දන්නවා ඒක කරන්න අමාරුයි කියලා එත් බැරිම නම් එයාලගේ නම් ටිකවත් දාන්න... ඒකත් වටිනවා... ❤️😍 ජයෙන් ජයම වේවා...🥰
@dinukrehan3962
@dinukrehan3962 4 жыл бұрын
Drummer innne America wla,organ gahann drummer ge aiya ,aya inne ITALY WALA,,OYA DENAMA GALAXIES GIYA
@hasithaishere
@hasithaishere 4 жыл бұрын
@@dinukrehan3962 Thanks bro for information 👍👍
@somebodysme1619
@somebodysme1619 4 жыл бұрын
අපි ඉපදිලත් නැ යකු..ඒ ඇදුම්..mic එක 😂😂😂 මරු අප්පා.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ඇත්තෙන්ම අඳුර ගන්නත් අමාරුයි එදාට වැඩිය අද ලස්සනයි ජය වේවා ජේසු පිහිටයි
@mika111mika8
@mika111mika8 4 жыл бұрын
90'dasakaye'wage'semadatamath'adarei'jayawewa
@amindaperera1844
@amindaperera1844 4 жыл бұрын
MARIANS කරලිය එදා ඉදලා ජයගත්තේ නලින්ගේ චතුර ලෙස වචන වතුර ගලනා සේ හැසිරවිම නිසායි..! ජයෙන් ජය MARIANS..!
@sugeethfernando406
@sugeethfernando406 2 жыл бұрын
ඒකාලෙ ආසම රිදමා...සුමිත් පෝල්.....❤️❤️❤️
@sameeraruwandika5001
@sameeraruwandika5001 4 жыл бұрын
නිශාන්ත ,ඒශාන්,රොඩ්නි,උපාලි,රුවන්,නලින්,රෝසා.❤️❤️❤️ හලාවත ගැම්ම
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 4 жыл бұрын
රුවන් නෙවෙයි රිදම් ගිටාර් Play කරන්නේ සුමිත් පෝල් අයියා. Band එක පටන් ගත්තු මුල් කාලේ රුවන් අයියා රිදම් ගිටාර් play කෙරුවා. ඊට පස්සේ Studies කරන්න අයින් වුනාම සුදත් නාවලගේ අයියා ආවා. සුදත් අයියා අයින් වුනාම සුමිත් පෝල් අයියා ආවා. සුමිත් පෝල් අයියා අයින් වුණාම ආයෙත් රුවන් අයියා සෙට් වුණා.
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
සලාපුරේ කලාතරු
@Marinedriveplay4590
@Marinedriveplay4590 3 жыл бұрын
Lead guitar play කරන්නෙ කව්ද ?
@nalinchampika2277
@nalinchampika2277 2 жыл бұрын
Metana ruwan na macho me ridam gahanne sumith pull
@nalinchampika2277
@nalinchampika2277 2 жыл бұрын
Me ridam gahanne sumith pull
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි ,නලින් පෙරේරා මම කැමතිම ගායකයෙක් ,කටහඬ අදත් එදා වගේමයි ,අපේ පුංචි කාලෙ අහපු ලස්සනම සිංදු,,ඒ කාලෙ මොන තරම් ලස්සනද,දැන් වාගෙ හොටු පෙරාගෙන අඬන සිංදු තිබුනෙ නෑනෙ ,,
@Surajanrhonyperera
@Surajanrhonyperera 4 жыл бұрын
ලස්සනයි නලින් අයියා එදත් අදත් එක වගේම නිහතමානීව ඉන්න ඔයාලා සෙටි එක ආදරණීය කලාකරුවන් .... ජේසු පිහිටයි
@Surajanrhonyperera
@Surajanrhonyperera 4 жыл бұрын
දිලීප මල්ලිව මතකද ( තබකන්ද පල්ලියෙ)
@lahiruniranjaya
@lahiruniranjaya 4 жыл бұрын
හැමෝම මේ වගේ හොඳයි කියල comments දාන you tube video ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයක්.... මේකත් ඒ වගේ එකක් හැම එකේම නලින් අයියා නියමයි කියන එක තියෙනවා ❤️❤️❤️❤️😍💪💪👍👍
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 4 жыл бұрын
SUPER SUPER EXCELLENT. NALIN PERERA - VOCAL PRASANNA ROSA - LEAD GUITAR NISHANTHA MAHANAMA - BASS SUMITH POUL - RHYTHM GUITAR RODNEY FERNANDO - KEY BOARD ESHAN FERNANDO - DRUMS UPALI WETTASINGHE- OCTAPAD
@චානා-න7භ
@චානා-න7භ 4 жыл бұрын
මම ඉපදෙන්නෙත් 1993 . නියමයි ආදරයි මේරියන්ස්. චාන් පුෂ්පකුමාර -බිංගිරිය
@multimediacreation9775
@multimediacreation9775 2 жыл бұрын
nalin ayye mee sinduwatai samanala ranak se igili sinduwatai mariyasilo sinduwatai harima kamathiy. super voice. Ayubo weewa...
@ranjith2752
@ranjith2752 4 жыл бұрын
නියමයි නලින් අයියා මම ගොඩක් ආස ගායකයෙක් තමයි ඉතින්. 👍👍👍👍👍👍
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
නියමයිනේ ආයේ පරණ ඒවා බලන්න ලැබුණා ස්තුති නලින් අයියේ ජය වේවා
@RamaRama61106
@RamaRama61106 4 жыл бұрын
එදා මෙදා තුර හඩ නම් එම මයි. පෙනුම නම් දැන් ලස්සනයි. නලින් මාමගෙයි රොස මාමගෙයි කොණ්ඩෙ ඉස්සරත් දිගයි නෙහ්. හැමදාම ආදරෙයි ඔයාලට ගොඩාක් .❤❤❤❤
@ddroger5662
@ddroger5662 4 жыл бұрын
Ammooo mage es(eye) deka.. rathu paatai..... hahahaha Rosaaa thama Rosaaa... kana bima. LOL classic!! old is gold!!
@nimeshfernando5080
@nimeshfernando5080 4 жыл бұрын
නියමයි නලින් අය්යා, එදා වගේ අදටත් Marians පිස්සුව තාම තියෙනව. Marians කියන්නේ නැවක් නම් ඔයා ඒකෙ කපිතාන්, ඒක ඔයා නියමටම කරගෙන යනවා. ඒකයි Marians අදටත් ඉහලම තලේ ඉන්නෙ. God bless to you all.
@dammikajayawilal3678
@dammikajayawilal3678 Жыл бұрын
Malin.aiye.1990.kale.mama.veda.karana.bas.ake.depethth.marukara.kara.aehuwe.mewa.tamai.oyala.siyaluma.denat.godaaaaak.adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@praneeth210
@praneeth210 4 жыл бұрын
මාරම ලස්සනයි නියමයි ඔයාලගේ ගමන ගැන සතටුයි සුභ පැතුම්
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Niyamai issara song....owata tawath adarei...
@laksur3492
@laksur3492 4 жыл бұрын
Omg. I was just 10 yrs old during this time and we saw them as most fashionable ppl. I feel happy to born in early 80's as we have seen how technology evolves. We had a beautiful childhood.
@megalink4934
@megalink4934 4 жыл бұрын
නලින් අයියේ හිනා යනවා අප්පා අනේ අපි කොච්චර වාසනාවන්ත මිනිස්සු ද.. ආදරෙයි හැමදාම අමල්, නිල්, නලින්, සංගිත ලොවේ දෙවිවරු
@daengineering6578
@daengineering6578 4 жыл бұрын
කොහෙමද ඒකාලේ ඇදුම් පට්ට ඒකාලේ වගෙම දැනුත් පට්ට සිංදුවක් තමා නලින් අයියා......
@ishanjayaweera8521
@ishanjayaweera8521 4 жыл бұрын
Oya sinduwa eda ahanakota Mata wayasa 8i anuganan kiyanne harima sundara kalayak. Kawadawath aye ennethi.....
@wishmaweerasooriya7741
@wishmaweerasooriya7741 4 жыл бұрын
ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි. මන් ආසම ගායකයා ඔයා නලින් අය්‍යා.
@MaRy-dp4eb
@MaRy-dp4eb 4 жыл бұрын
Ammo harima lassanai den nalin aiya godak lassanai jasu pihitai siyaluma danatama mama Kuwait
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 4 жыл бұрын
if there is a time mechine I wil go to this wonderful era.
@vihangasathsara3323
@vihangasathsara3323 4 жыл бұрын
මේරියන්ස් එදත් ලස්සනෛ අදත් ලස්සනෛ well done marians
@naningakarunaratne6143
@naningakarunaratne6143 4 жыл бұрын
Still good even after 20 years! Marians ftw
@niroshfernando
@niroshfernando 4 жыл бұрын
after 29 bn
@tehanranga3682
@tehanranga3682 3 жыл бұрын
අම්මෝහ් 2021 සැප්තැම්බර් මාසේ අහන්නේ ❤ අපේ පොඩි කාලෙට ගියා වගේ ආදරෙයි නලීන් අයියේ
@renukahewa809
@renukahewa809 4 жыл бұрын
Woooooooow very nice 👍. Super super. Super 👍👍👍
@ards8209
@ards8209 4 жыл бұрын
අම්මෝ නලින් අයියගේ හිනාව.. December වල One Galle Face එකේ හම්බුනා ඔයාව.. Love ❤ Marians..
@anncrish7861
@anncrish7861 4 жыл бұрын
Kiyala wadaknaa nalin aiya arinnepa.........⭐⭐⭐👌👌👌💗💝
@ayomikasamanmali366
@ayomikasamanmali366 4 жыл бұрын
Man aasama gayakayek. Me song eken tama nalin ayyawa dana gatte.adatath harima adarei. Nalin ayye.
@StudioLP
@StudioLP 4 жыл бұрын
පළමුව සිනාසෙයි... මේරියන්ස් මේ ජීවිතේ ආදරේ නැති නම්... මේරියන්ස් සිරියලතා...බ්ලූ ශැඩෝස් පියඹා ලස්සන තැන් සොයා.....බ්ලූ ශැඩෝස් අපේ ළමා කාලය හරිම ලස්සන කලාට ස්තූතියි
@chathu-rt5dj
@chathu-rt5dj 4 жыл бұрын
අම්මො දැන් පට්ට ලස්සනයිනෙ නලින් අයිය වයසට නම් යන්නෙ නැ ආදරෙයි අයියෙ හැමදාමත්😘😘😘
@sahannisendra8794
@sahannisendra8794 4 жыл бұрын
Marians.. niyama gammak thiyenne
@lasanthakumara7944
@lasanthakumara7944 4 жыл бұрын
Godak lassanai
@prasadiwickramasingha1204
@prasadiwickramasingha1204 4 жыл бұрын
Ammoooo kubichchi eka thanakila peththa paradai happaaaaa.... 😉😉
@sasikalasubodhini9452
@sasikalasubodhini9452 4 жыл бұрын
අම්මෝ ඉපදෙන්න අවුරුද්දකට කලින්..☺️☺️ මම ආසම ඔබේ හඩින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සින්දු අහන්න...
@Chamilplc
@Chamilplc 4 жыл бұрын
Sasikala Subodhini අඩේ මගේ වයසෙ😁
@wasanthafernando9004
@wasanthafernando9004 4 жыл бұрын
92 set eka😍😍 patta song eka Ayya
@helloimran
@helloimran 4 жыл бұрын
92 🤠
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
අම්මෝ .....මේරියන්ස් ලට පිස්සු වැටුනෙ මේව බලල තමයි
@ravishan.ranasinghe
@ravishan.ranasinghe 4 жыл бұрын
මම ඉපදිලා අව්රුද්දයි.. 😘 තාමාත් මේරියස්ලට ආදරේ එහෙමමයි... ❤️😍💕👩‍❤️‍💋‍👨
@Chamilplc
@Chamilplc 4 жыл бұрын
Ravishan Ranasinghe අඩේ මගේ වයසෙ තව එකෙක්😍
@dhanushkanamal5905
@dhanushkanamal5905 4 жыл бұрын
Supiri nalin aiyaa🤜🤜🤜👌
@sajanigunasekara5134
@sajanigunasekara5134 4 жыл бұрын
Old is Gold methuwak aa gamana apurui...
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
මන් ඉපදිලා අවරුදු 5. නියමයි අප්පා ඉස්සර වෙලාම දැක්කේ මයික් එක 👍👍👍නලින් අය්යා එදා වගේම අදත් ගොඩක් ලස්සනයි ❤❤❤
@sunnyhukka8824
@sunnyhukka8824 4 жыл бұрын
කාලෙකින් මම ආසම සින්දුවක් මෙරියන්ස් සින්දු ඔක්කටම ආසයි ඔයාලට බුදු සරනයි
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Ammo a kale nalin aiya, maru, athakota ko sudath nawalage, me wenakota sudath aiya sunflower akata gihillada,
@watervision6756
@watervision6756 4 жыл бұрын
Woow... merians e kaleth waddo thamai
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
නියමයි නලින් අයියේ ඉස්සරයි දැනුයි බලද්දි පට්ට වෙනසක් ආසයි දකිනකොටත්
@tharakasandakelum1079
@tharakasandakelum1079 4 жыл бұрын
කොහොමද ගැම්ම. ඒ කටහඩ එහෙම්මයි❤❤
@pushpabusch5966
@pushpabusch5966 4 жыл бұрын
Wowwww super kollo tika Nalin edath lassanai adath lassanai 🍀😄
@niroperera7107
@niroperera7107 4 жыл бұрын
Hari kathai nalin aiye.oya a kale nam...iga suga gatha Haka mitina..😉
@ApeMusic
@ApeMusic 4 жыл бұрын
Wooooow
@santhushka2004
@santhushka2004 4 жыл бұрын
Nalinge body eka katu tika witherai..Rosa aiyage ear ring ekath patte...all the best Marians
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
COMPLIMENTS....ITS TAKE ME MY YOUNG DAYS. LOVELY.
@pathumgamage2495
@pathumgamage2495 4 жыл бұрын
අඩෝ බලපන්කෝ ඒ කලෙ මයික් එක...පට්ට හැන්ඩිනේ
@shermilafernando5357
@shermilafernando5357 3 жыл бұрын
ඇදුමයි,පෙනුමයි විතරයි වෙනස්. මියුසික් අද අහනවා වගෙම තමා❤ මේරියන්ස්ලා කියන්නේ ඉතින් පිස්සුවක් තමයි අම්මෝ ☝ ❤
@supunchamara7589
@supunchamara7589 4 жыл бұрын
Patta patta. Ape nalin aiyage lassana.
@savindigayasha3314
@savindigayasha3314 4 жыл бұрын
හැමදාමත් ආදරෙයි.
@princeperera4626
@princeperera4626 4 жыл бұрын
ඒක ලස්සනයි....... නලින් අයියගේ ළමා කාලය
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
මම ඉපදිලා අවුරුදු දෙකයි. අම්මෝ ඒ කාලේ මාර සුන්දරයි. ආදරෙයි නලින් අයියා. මේරියන් ❤💖❤💖❤💖
@manelparanamana7747
@manelparanamana7747 4 жыл бұрын
ටකරං කටහඩ නම් ඔයාට අශිර්වාදයක්මයි නො ජය වේවා !
@supunwijekoon3780
@supunwijekoon3780 4 жыл бұрын
Amma ...marians
@roshanindika7286
@roshanindika7286 2 жыл бұрын
My favorite band
@donybroo5816
@donybroo5816 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා legend 💗
@asini1035
@asini1035 4 жыл бұрын
Nalin aiyaaa
@CharithCooray
@CharithCooray 4 жыл бұрын
Ammo eka naleen ayye, rosa ayyage hati karabuwaluth dala
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
අම්මෝ ලස්සනයි..ජේසු පිහිටයි!
@s.madhuwanniarachchi7628
@s.madhuwanniarachchi7628 4 жыл бұрын
මරැ ඇදුම් ටික😊😊😊😊සින්දුවත් මරැ
@Sami-ek9vn
@Sami-ek9vn 4 жыл бұрын
EKA NAM SUPIRI Marians
@dileepadarshana7936
@dileepadarshana7936 2 жыл бұрын
Nalin aiya patta adari aaaa
@layanperera9846
@layanperera9846 4 жыл бұрын
Marians සන්ගීත නාදේ.
@chamruchi1
@chamruchi1 4 жыл бұрын
අම්මො නලින් අයියේ... ඒක පට්ට... අපි පොඩි කාලෙ නට නට ඕක කියනව මතක් උනා...
@grlprasi
@grlprasi 4 жыл бұрын
My favorite band in SL.. ADAREI HAMADAMATH.. NALEEN.. JUDE.. ROSA.. SUMITH.. WOW SUPER COLLECTION...
@niroshanwenura6082
@niroshanwenura6082 4 жыл бұрын
Ammoooo... nalin aiya e kalee... den lassanai ...
@ashokaashoka4103
@ashokaashoka4103 4 жыл бұрын
Hamme ae adum... සුපිරි
@chamilamadushan6582
@chamilamadushan6582 4 жыл бұрын
Old is gold❤❤ I can only recognize nalin & rosa😄😄😄
@j.njayalath2543
@j.njayalath2543 4 жыл бұрын
Lassanai mam asama song aeka
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 жыл бұрын
Pissu hadenawaaa. Ammo a kale 🙂🙂🙂❤️
@kpprasanga
@kpprasanga 4 жыл бұрын
නියමයි නලින් අයියේ ආදරෙයි හැමදාමත් ඔයාලට
@nalakadus
@nalakadus 4 жыл бұрын
Old is gold.A band that I love very much.Thankyou 🎼🎼🎼
@rashmijayalaht522
@rashmijayalaht522 4 жыл бұрын
Hatamma ganan baicical padinawa essara sangetha balanna aiyooo nalin aiyeee
@prashadmaduranga3342
@prashadmaduranga3342 4 жыл бұрын
ammooooooooo e kaleeeeeeeee neeeeeeeeeee pissu hedenawa neeeeeeeeee……..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Nalin aiyya chuti kale👌😍👌
@MaRy-dp4eb
@MaRy-dp4eb 4 жыл бұрын
Wooooow niyamai nalin aiye
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 10 МЛН
Eashan Fernando Marians Former drummer
25:31
MELAMA Music
Рет қаралды 120 М.
Siriyalatha by Sangeeth Wijesooriya with Blue Shadows
4:06
Prasad Lokubalasuriya - Charity Channel
Рет қаралды 187 М.
Long Train Running - MARIANS with LEGENDS Live (cover)
6:38
Marians
Рет қаралды 2,6 МЛН
::- එළාර දුටුගැමුණු -::
10:49
SUNFLOWER MUSICAL BAND
Рет қаралды 748 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 10 МЛН