මැරෙන්න කලින් මරණය ගැන කතා වුන හිත හොඳ පාලිත | Palitha Thewarapperuma

  Рет қаралды 61,280

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

මැරෙන්න කලින් මරණය ගැන කතා වුන හිත හොඳ පාලිත | Palitha Thewarapperuma
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #palithathewarapperuma #srilanka

Пікірлер: 312
@Sithumdulanjanadulanjana
@Sithumdulanjanadulanjana 5 ай бұрын
ඉස්සර කාලේ රජ කෙනෙක් වෙන්න ඇති. මන් නම් ආසම චරිතයක්. දුප්පත් මනුස්සයන් වෙනුවෙන් හිටපු හොදම උතුම් මහත්තයෙක්. ඔබ තුමාට නිවන් සුව ලෑබේවා....
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 5 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@kusumranjith2451
@kusumranjith2451 5 ай бұрын
Ĺ
@UdaraNilupul-e9d
@UdaraNilupul-e9d 5 ай бұрын
𝔸𝕟𝕚𝕨𝕒𝕣𝕖𝕪𝕖𝕟
@ruchirasurangika6644
@ruchirasurangika6644 5 ай бұрын
අනිවාර්යයෙන් mat hituwa
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 5 ай бұрын
හොඳ පාලකයෙක් බිහිවූදාට එතුමාගේ පැතුම නැවත නැගිටීමයි. එතුමාගේ පැතුම එළෙසම සිදුවේවා!
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@jiahin
@jiahin 5 ай бұрын
🎉🎉🎉❤❤❤🙋‍♂️
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 5 ай бұрын
හරිම ලස්සන කතාවක් නිවන් සුව ලැබේවා පියානෙණි 😢😢😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@Lahirukoswanage92
@Lahirukoswanage92 5 ай бұрын
මිහිපිට ජිවත් වු දෙවියෙක්❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏
@samanlk1876
@samanlk1876 5 ай бұрын
ඔබ ශ්‍රේඨයි.... මරණින් මතු ජීවිත වෙනුවෙන් ඔබ බොහෝ කුසල් රැස්කර අවසානයි.... ඔබ වෙනුවෙන් ඔබගේ ගුණ අගයමින් මේ අකුරු ඇමිනෙන්නේ.... ඔබ ජීවත්ව සිටිය දී කල උතුම් ක්‍රියාවන්‍ වෙනුවෙන් නිර්ව්‍යාජ මිනිසෙකු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පිදෙන උත්තම පුෂ්පෝපහාරයයි..... ජීවත්ව සිටි සෑම අයෙකුටම මෙවන් වූ ගුණ ගී වරුසා වැසි වසින්නේ ද නැත..... නමුත් ඔබ වෙනුවෙන් අදටත්, හෙටටත් ඉන් මතුවට අනාගතයේදී ත් ඔබගේ උතුම් පරමාදර්ශී මෙහෙවර අගයා ගුණ ගී වරුසා වැසි මෙන්ම පැසසුම් ගෝෂා නාදයන් ද නොනවත්වාම මේ මිහිමත රැව් පිලරැව් නගනවා ඇත..... දේශපාලනයෙන් විරාජමාන නොවී.... එය නිහතමානී ආභරණයක් කර ගනිමින් ඔබ කල මෙහෙවර අගයන්නට අප කිසිවෙකුටත් වචන නොමැත..... මිනිසත්කමින් පොහොසත් බෝසත් ගති පැවතුම පිරි... ආදරණීය හද ගැස්මක් තිබූ "සහෘදයාණෙනී", "මානව හිතවාදියාණෙනී", මහපොළවෙ ජන පවුර සමග දිවි ගෙවූ පාලිත තෙවරක්පෙරුම මහතාණෙනි.ඔබට නිවන් සුව...!🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@keerthirangana8173
@keerthirangana8173 5 ай бұрын
අපේ රටේ නායකයෝ මෙතුමා ආදර්ශයකට ගනිල්ලා බල ලෝබකමින් ඉන්නේ නැතුව දුප්පතාගේ හිතවතා නිවන් සුව ලැබේවා මැතිතුමනි ඔබට
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 5 ай бұрын
0 Lllllll Llllll Ll L L L Lll L L L
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 5 ай бұрын
0 Lllllll Llllll Ll L L L Lll L L L
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 5 ай бұрын
මේ කතාව බැලුවම හිතෙනවා එතුමා අයෙත් අප අතර ඉපදේවි.....
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 5 ай бұрын
නිවන් සුව ලැබේවා අවසන් කාලේ ලංකාවේ දේශපාලන ගැන හොදට තේරුම් අරගෙන තියෙනවා kohomahari maalima rajayak gena emu
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@florenceherath3732
@florenceherath3732 5 ай бұрын
මට හිතෙනවා මෙවගෙ අදහස්තියනඅය ලෝකයටම එකයි ඒතමා තෙවරප් පෙරම සහෝදරයා කියලා🤔🤷‍♂️ ජේසු පිහිටයි🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@munasinghesomalathasujeewa2250
@munasinghesomalathasujeewa2250 5 ай бұрын
මගේ පැතුම නම් මෙතුමා මෙරටේ නැවතත් වාරයක් උපදින්නම ඕනේ අහිංසක ජනතාව වෙනුවෙන්
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@morinperera979
@morinperera979 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏✝️🙏🙏🙏🙏🙏🙏
@AchalaSaman
@AchalaSaman 5 ай бұрын
Natiuna dawase idala dan වෙනකං m බලන්නේ මෙතුමාගේ video විතරයි .marama dukai.
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sameeraprabath7612
@sameeraprabath7612 5 ай бұрын
මාත් 😢
@sheriffwazeer1597
@sheriffwazeer1597 5 ай бұрын
Mamath ehemai
@somaSoma-o1u
@somaSoma-o1u 5 ай бұрын
ඔබතුමා. මේ. ආ ත් මයේ දීම. දෙවුලොව ඉපදී. සුර සැ ප.වී දි ත් වා 🙏🙏🙏🙏🙏මෙලොවට. කරපු. පිං. හොදටම. ඇති 😂
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@vijithavijitha2546
@vijithavijitha2546 5 ай бұрын
මේ රට පාලනය කල සමහර නායකයෝ රටට ආදරේ කියලා පපුවට අතින් ගහගත්තට ඒ මිනිසුන් රටට ආදරේ නෑ. මෙන්න අවන්කව රටට රටේ ජනතාවට ආදරේ කරපු නායකයෙක් .මොනවා කරන්නද අද ඔහු අප අතර නැහැ. පාලිත සර් ඔබට නිවන් සුවය සැනසුම ලැබෙඉවා...........
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sampathsuriyaarachchi
@sampathsuriyaarachchi 5 ай бұрын
සොදුරු අවංක මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@ManyMany-g4y
@ManyMany-g4y 5 ай бұрын
ඹබතුමාට හිතපු නිවනම ලැබෙිවා කරපු පිං අනුවම හැමසක්තියක්ම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 5 ай бұрын
තේවරප්පෙරුම කියල කියන්නේ මේ සිවු,හෙළයේ උපන් සෑබෑම හෙළයෙක්, ඒක තමයි පරම සත්‍යය ,!!!
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏
@ArunaKumara-js5gz
@ArunaKumara-js5gz 5 ай бұрын
නිවන් සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl 5 ай бұрын
ආයෙම නැගිටින්න ඉක්මනින්ම .😥
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sumedhashyamali6482
@sumedhashyamali6482 5 ай бұрын
යලි අප අතරම ඉපදෙන්න ආදරනීය පියානණි...
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 4 ай бұрын
Ane ou❤😢😢😢
@waruna35
@waruna35 5 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😭😭😭
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 5 ай бұрын
ඇත්තටම නැගිටලා එන්න මැතිදුනි
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 4 ай бұрын
Aneou❤😢😢😢😢😢😢😢
@vijayajaya351
@vijayajaya351 5 ай бұрын
මේ යන විදිහට 2048 ලංකාව එක්කො ඉන්දියන් කාරයන්ගේ නැත්නම් චීන්නුන්ගේ එහෙමත් නැත්නම් ඇමරිකන් කාරයන්ගේ...✨️✨️✨️ එදාට අන්තිමට උන්ට දෙන්න ඉතුරු වෙන්නේ රටේ ගෑනු ටික විතරයි ...😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@slrupasinghe4906
@slrupasinghe4906 5 ай бұрын
මම මේ රටේ දේශපාලකයෙකුට ආදරෙ කරානම් මෙතුමා තමයි❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 4 ай бұрын
Ai Mama ❤😢😢😢😢😢😢😢
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 5 ай бұрын
මේ මනුස්සයා ජීවත් වෙන්ඩ ඔනේ කෙනෙක් අපරාදේ.. නිවන් සුව ලැබේවා..
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@ConfusedGears-nc3wp
@ConfusedGears-nc3wp 5 ай бұрын
නිවන් සුව ලැබේවා.
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@sudanapoli6016
@sudanapoli6016 5 ай бұрын
Nivan suva budusaranai palita ❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏❤️
@gangajayageewa7632
@gangajayageewa7632 4 ай бұрын
මගෙ පුතාමෙවෙනකොට පවිදිවෙලා අවුරුදු දහහතරක්වෙනව පින්වත් සුවාමින් වහන්සේ කරන පිං මෙතුමා ටත්ලැබෙවා
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 5 ай бұрын
ඇයි මේ වගේ කෙනෙක් අපිට නැති උනේ මිනිසුන් අතර හිටපු දෙවිකෙනෙක් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 4 ай бұрын
Oune❤😢😢😢😢😢😢
@CandaniSwarnalata
@CandaniSwarnalata 4 ай бұрын
පාලිත මැතිතුමා මිහිපිට දෙවියෙක්,මෙතුමාගේ ජිවිත කතාව මෙම උත්තමයාගෙ මරණයෙන් පසුවයි සැමදේම හෙලිදරව් 12:37 වුනෙ,මෙතුමාගෙ බණ අහන්න පසුව අපි මැරෙන බව තේරුම් ගනිවි,පාලිත මැතිතුමා ණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@D.dishanayaka
@D.dishanayaka 4 ай бұрын
එතුමා ප්‍රාර්ථනය කල ආකරයටම මේ රටට දැයට පරිසරයට ආදරය කරන නායකයෙක් බිහිවේවා.. මොකද මේ උතුම් මිනිසා අපිට නැවතත් ඕනෙමයි
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🙏
@sanjeewanimalalgodapitiya3714
@sanjeewanimalalgodapitiya3714 4 ай бұрын
අනේ නැගිටල එන්න දෙයියනේ😥😥😥😥
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 5 ай бұрын
ඇත්තටම ර⁣ජෙක්
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sunethrama1235
@sunethrama1235 5 ай бұрын
නිවන් සුව ලැබේවා...!!!😢 යකඩයෙක්
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@ramyas19
@ramyas19 4 ай бұрын
මෙයා පුදුම අදහස් තිබුනෙ.කාටවත්ම මේ අදහස් නැහැ.පුදුම මනුස්සයෙක්.මගෙ මේ ජීවිතේට දැකල නැහැ.ඔබතුමා අනිත් සේරගෙන්ම වෙනස්.ඔබතුමාට උතුම් නිවන් සුව ලැබේවා.
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 5 ай бұрын
දුප්පතාගේ හිතවතා. අවසන් කාලේ ලංකාවේ දේශපාලන ගැන හොදට තේරුම් අරගෙන තියෙනවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 5 ай бұрын
ඔබට නිවන් සුව
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 4 ай бұрын
සමහර මිනිස්සුන්ට මැරුනත් හොදක් කියන්නේ නැහැ ,මේ වගේ උතුම් නායකයෙක් නැවත මේ රටේ බිහිවේවා ! නිවන් සුව උත්තමයා නනි
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@ruwank.
@ruwank. 4 ай бұрын
එතුමාගේ පැතුම සඵලවී නැවත අපේ රටට සේවය කරන්න හැකියාව ලැබේවා ❤❤❤
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏
@ErandiDasanayaka-qc4eb
@ErandiDasanayaka-qc4eb 5 ай бұрын
නිවන් සුව මැතිතුමන්
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@thenature2429
@thenature2429 5 ай бұрын
නැගිටල එන්න රත්තරං මනුස්සයෝ 🙏💖☸️🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@Alex-dx8xz
@Alex-dx8xz 5 ай бұрын
මිනිස් වෙසින් ආ දෙව් පුත්‍රයෙක්........
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sheriffwazeer1597
@sheriffwazeer1597 5 ай бұрын
Ekanam hari
@SadamaliSadamali-s9d
@SadamaliSadamali-s9d 5 ай бұрын
සත්තකින්ම
@jiahin
@jiahin 5 ай бұрын
Rate janapathi wenna ona minisek 🙏🙏🙏 Godak Dukai 😢😢😢 Ethumage samuganeema
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 4 ай бұрын
පාලිත මහත්තයා කියපු එයාගේ ළඟ වැඩ කරපු අර දෙන්නයි..සඳුන් කියන කෙනා එක්කයි program එකක් කරන්නකෝ..සඳුන් කියන කෙනාට එතුනම වෙනුවෙන් කරපු දෙට පින්....ජීවිතෙට ඇස් දෙකන් දකින්න නොලබුනු අපිට මෙච්චර දුකනම්.ළඟින් හිටපු අයට කොච්චර ඩුකක් ඇතිද😢....නිවන් සුව ලැබේවා....අදටත් කඳුළු එනවා ඔබතුමාගේ කථාකරන දේවල් අහද්දි....මේ රටේ අහින්සක මිනිස්සු ගැන හැමකතාවකම තිබුනේ...
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏♥️
@isuranthayx7360
@isuranthayx7360 5 ай бұрын
නිවන් සුව ලැබේවා😢🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 5 ай бұрын
අපේ රටේ ඉන්න පාලකයෝ මේවා ආදර්ශයට ගන්න ඕනේ ජනතාවගේ සල්ලි හොරා කන්නේ නැතුව ඔබ තුමා තුම් මිනිසෙක් නිවන් දකිවා 🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 4 ай бұрын
❤❤❤❤❤❤❤ ඇ ත්ත කියන්නේ වලෙන් නැගිටලා එන්න හරියට හරි ලංකාව පාලනය කරන්නේ වීන්නු හරි ඉදියානුවෝ කිව්වා කටුනායක සිද්ධියෙන් දැක්කා නෙද අපේ ලංකාවේ තරුණයෙක් කිව්වා ඉන්දියානුවන් කරපු වැඩේ.පාලිත තෙවරප්පෙරුම උතුම් දෙවියා බලාගෙන හිටියා වගේ කිව්වා රට වීපතක් වෙනවනම් වලෙන් නැගිටලා ඇවිල්ලා ලංකාව විනාශ කරන උන්ගේ බෙලී මිරිකලා මරන්න ඕනේ ❤❤❤❤❤ඔබ තුමා නැවත ඉපදෙ වා
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
😓🙏🙏
@JayaGamage633
@JayaGamage633 5 ай бұрын
මැතිදුනි ඔබට නිවන් සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@Peiris-b2m
@Peiris-b2m 5 ай бұрын
Pudhuma kathawak😢😭😭🙏. Palitha rajathumeni 😭😭😭🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@samearaa8434
@samearaa8434 4 ай бұрын
අනේ මම නම් මැරෙනවා කියලා දන්නවා පාලික තෙල්ල පෙරුම් මහතා විමංසප ලැබේවා උපදින උපදින හැම භවයකම අපිටම ලැබේවා දීර්ඝය ආයුෂ ලැබිලා ඔයිටත් වැඩිය ශක්තිමත් වෙලා ඔයිටත් වැඩිය ධර්මය අවබෝධ වෙලා ඉපදේවා❤❤❤😢😢😢😮😮😅😅😅
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@SusanthaLakmal-y4p
@SusanthaLakmal-y4p 5 ай бұрын
ඇත්තටම හොද මිනිසෙක් පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනීහිටපු මොනව උනත් මෙතුමාවත් චන්දයෙදි මිනිසුන් පරාද කරානෙ
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 5 ай бұрын
මන් නම් හිතන්නේ මෙතුමා මරණය කලින් දැක්කා වගේ නැත්තං ලොකු වියදමක් යනවා කියලා දැනගෙනත් ඕක හැදුවේ
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@chithrawedagedara
@chithrawedagedara 5 ай бұрын
ලක්බිමට පහළ වූ උදාර මිනිසා 🙏🙏🙏🙏 ඔබ‍ට අමාමහ නිවන අත්වේවා 🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@nilanthifernando6791
@nilanthifernando6791 5 ай бұрын
සමාදනයෙ සැතපෙවා ජෙසු පිහිටයි බුදුසරණයි
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@nilankamanori5969
@nilankamanori5969 5 ай бұрын
Oba thumata shakthiya dhiraya thawa thawath lebewa oya thenenuth negitala anna godak dukai
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏
@luminusluxe
@luminusluxe 5 ай бұрын
අනිවාර්ය ෙයන්ම ෙමතුමා අතීත ෙය් සිංහල රජ ෙක ෙනක් ෙවන්න අැති.
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@c-tech9890
@c-tech9890 5 ай бұрын
නිවන් සුව ලැබේවා...😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@selinfernando2573
@selinfernando2573 4 ай бұрын
PALITA..MAHA......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 4 ай бұрын
Oya sinahawa ratan watinawa🎉🎉🎉
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 4 ай бұрын
අනේ මන්දා දුක හිතෙනවා ඉක්මනින් නැවත ඉපදිලා රට ගොඩගන්න ලැබේවා ඒකනෙ එතුමාගේ කැමැත්ත තවමත් ජීවමාන යි වගේ 😢😢😢
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@DaranaDarana-pu5kd
@DaranaDarana-pu5kd 4 ай бұрын
මමත් බලන්නෙ මෙතුමා⁣ගේ විඩියා් පමනයි නැවත ඉපදේවා
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏
@sujanrangana4682
@sujanrangana4682 5 ай бұрын
නිවන් සුව
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@malanieindra123
@malanieindra123 4 ай бұрын
අනේ නැගිටලා එන්න රජ කෙනෙක් වෙලා ❤
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@shamaliathauda4221
@shamaliathauda4221 5 ай бұрын
පුදුමාකාර මනුස්සයෙක් deviyek වේලා ඉපදෙන මනුස්සයෙක් 😢😢😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@danudesilva9634
@danudesilva9634 4 ай бұрын
හරිම ජීවිත අවබෝධයෙන් ජීවත් ඌ සැබෑම මිනිසෙක්...❤😢 225 ට ආදර්ශයක් ...
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🙏
@sugathpriyantha1058
@sugathpriyantha1058 5 ай бұрын
Pin athi minissunta maranaya kalthiya hagawanawa..ea karapu pinata ohuta lassana maranaya laba deema sadsha🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@ishanrathu1058
@ishanrathu1058 4 ай бұрын
Niwan Suwa Lebewa.....
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@MallikaAmani
@MallikaAmani 4 ай бұрын
Suwahasak asarana Jana hadawath laga Duka kdulata pihita una bosath methiduni obata ajaramara niwan shuwa lebewa 🙏🙏🙏❤❤❤
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@a.s.jperera784
@a.s.jperera784 5 ай бұрын
Marunata passe. Paa wewi inneth, Upathak labimak.... E. Boomatu Devi ho Pretha aathma wenna puluwan... Upadanaya pihitawanna one Ihala thalayakayi.... Me wage sevaya karapu, Pihita wuna Maga Manawaka, ada Sak Deviyo.... 7 dawase daanaya wadagath . Sasrika Ihala thalayakata yanna Prarthana karana hati , kiya dena lesa, Sangaya wahanse gen illanna...., Ethuma pinkamata pamineyi....
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@sandyachathurangani2236
@sandyachathurangani2236 5 ай бұрын
ගරු ඇමති තුමනි ! ඔබ තුමා ඉතාමත් ශ්‍රේෂ්ඨයි !! දෙවුලොව දෙවියන් වේවා !!
@pushpahonor5802
@pushpahonor5802 4 ай бұрын
පෙර භවයක ඉපදිච්ච රජ කෙනෙක් අපේ කරැමෙට අහිමි වුනේ 🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@ishlini
@ishlini 5 ай бұрын
Aiyoooo ai appa marune
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏❤️
@PriyakaUdayangani-uv2pi
@PriyakaUdayangani-uv2pi 5 ай бұрын
අනේ දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏❤️
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 5 ай бұрын
නිවන් සුව ලැබේවා !!!
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@samearaa8434
@samearaa8434 3 ай бұрын
මෙයා තව ආත්මයක් එනවා හොඳ රජ කෙනෙක් රටේ රජ කරපු ගමන් මෙයා එනවා දෙවි ගොල්ලෝ හැමෝම උදව් කරන්න නැවත නැවත ඉපදෙන්න❤❤😢😢😢😢😢😢
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
❤❤❤❤
@nadee2462
@nadee2462 5 ай бұрын
Niwan suwa labewa 😢😢😢😢😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@chitranic1585
@chitranic1585 5 ай бұрын
Ane puduma dukak.soba dahame sebe minsa.adarei methi thumani.bedimm kiyanne dukama thama.❤❤❤❤🌹🌹🌹🌹
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@hhasanka5458
@hhasanka5458 5 ай бұрын
Nivan suwa labewa
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@hasininisadi9215
@hasininisadi9215 5 ай бұрын
මටත් හිතුනා ඉස්සර හිටපු රජ කෙනෙක් වෙන්න ඇති
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@Kassa959
@Kassa959 5 ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@Renuka-n3k
@Renuka-n3k 5 ай бұрын
අනේ එහෙනම් ඔබතුමා වලෙන් නැගිටලා එන්න .... ඔබ වැනි 20 ක් හිටියා නම් මේ රට සුරපුරක් !!!! යම්කිසි ප්‍රාතිහාර්‍යයක්වත් වෙලා ඔබතුමාව අපට නැවත දෙන්ඩ දෙවියනි !!
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 5 ай бұрын
Eatta eatta satin pawusu ( budu dhame singha nadaya ) tewaperuma utumananta nivan suwa labewa ( 1 ) ipadunott mearenawa aniwaryai ( 2 ) birth certificate ekata vada dead certificate vada ikman karana hoda /naraka pamanai geniyanne ❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 5 ай бұрын
Peoples true hero❤❤❤RIP
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@lakshiamanda47
@lakshiamanda47 5 ай бұрын
Oba.thumaata.niwansuwa.lebaawa
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@InduIndu-r1y
@InduIndu-r1y 5 ай бұрын
නිවන්සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@kamilakamila3073
@kamilakamila3073 5 ай бұрын
Niwan suwa labewa ❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 5 ай бұрын
සොඳුරු මිනිසේක් ❤🙏🙏🙏🙏🙏🙏🙏❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@pocoplus3773
@pocoplus3773 4 ай бұрын
Ane u Wales negitinna ma ekman kara anawa balanna nirwaneema lebeewaaa
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@sunethraudayangani4858
@sunethraudayangani4858 4 ай бұрын
Raja kenek niyama hinwa 48di obathuma ipadila ape rata hadanwa aniwarayenma
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@SubaSubashini-cc4dg
@SubaSubashini-cc4dg 5 ай бұрын
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@ummufawziya4026
@ummufawziya4026 5 ай бұрын
Ob really had❤❤❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏
@samankumara-wm4pf
@samankumara-wm4pf 4 ай бұрын
mara adarshamath nayakayek
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@MohamedKamil-xt9td
@MohamedKamil-xt9td 5 ай бұрын
Niwan suwa piyanani❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏
@donachithra9859
@donachithra9859 5 ай бұрын
එතුමා නැවත ඉපදේවා
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏🙏
@samearaa8434
@samearaa8434 4 ай бұрын
අනුරාධපුරේ අනූනවයක් රජ කළානේ රජගොල්ලෝ එය රජගොල්ලොන්ගේ කෙනෙක් වෙන්නැති මෙයා වෙච්ච අසාධාරණය දුප්පතුන්ට දැකපු මොහොතේදී සියලුම දේවල් අතෑරලා යන්ඩ ගියා
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg 5 ай бұрын
හරිම කණගටුයි
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@j.b.m7420
@j.b.m7420 5 ай бұрын
Aurudu valata neketh karala thiyenne polonnaruve Lu neda?
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@NadeekaMalraji
@NadeekaMalraji 5 ай бұрын
Maarama adahas.apita nam hitaagannawath baha
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
❤️❤️
@ranidas5788
@ranidas5788 5 ай бұрын
Sodaha dahamat petupeweaye mey wage utum menesekuta ikmanenma manussa aatmayak lebennakeya oarthana karannam metedune sudagaman
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@sunethraudayangani4858
@sunethraudayangani4858 5 ай бұрын
Hadawatinma adare karana hodama charithayak
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@subramaniyamramu9922
@subramaniyamramu9922 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🙏❤👍👍👍👍
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 5 ай бұрын
මිහිපිට දෙවි කෙනෙක්❤❤❤❤😢😢😢😢🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 5 ай бұрын
🙏🙏🙏
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 9 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
News 1st: Prime Time English News - 9 PM | 27.09.2024
Newsfirst Sri Lanka
Рет қаралды 200
Ahas - අහස් | Episode 21 | 2024-09-27 | Hiru TV
18:58
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 9 МЛН