No video

පාන් කිරිත්තා | Pan kiriththa | Rupavahini Sinhala Cartoon Song

  Рет қаралды 24,179,515

Rupavahini Animation Studio

Rupavahini Animation Studio

5 жыл бұрын

ගායනය - ෆ්‍රෙඩි සිල්වා
පද රචනය - ප්‍රේමකිර්ති ද අල්විස්
සංගිතය - වික්ටර් රත්නායක
පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑ දැත්තෙක්
කීචි බීචි කියතෙයි
පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවේ නැටුම පටන්ගත්තා
අහල පහළ කිසිවෙකුටත් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ
පාන් කිරිත්තා...
පාන් කිරිත්තා නැටුම නවත්වා කේන්තියෙන් අාවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සේ උෟ සට සට ගාලා මොන මොනවද කීවා
ළගට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා
අනුන් කරන දේ විවේචනය කර කර ඉන්වට වඩා
තමන් කරන දේ හරියට කරපන් කියලා කීය හඬා//
සජීවකරණය - ද්ව්මාන ත්‍රිමාන සජීවකරන මැදිරිය.
2017 - සියළුම හිමිකම් ජාතික රූපවාහිනිය සතුවේ.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...

Пікірлер
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 14 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
තොප්පි වෙළෙන්දා - (Toppi Welenda)
3:49
Prabath Creations
Рет қаралды 35 МЛН
Wheels On The Bus With Animals + Old MacDonald + More Nursery Rhymes | | Baby Zo Zo Nursery Rhymes
9:22
Amuthu Adum - Fredy Silva's Song - අමුතු අැදුම්
2:50
Rupavahini Animation Studio
Рет қаралды 11 МЛН
Johny Johny Yes Papa - Baby Toddler Songs - Nursery Rhymes & Kids Songs
Vroom-Vroom Kids Songs and Nursery Rhymes
Рет қаралды 707
Hada Mama - හඳ මාමා -Freddy Silva's Song
2:59
Rupavahini Animation Studio
Рет қаралды 3,7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН