✔️පනා බිස්කට්| පුංචි කාලේ කාපු රසටම ලේසියෙන් හදමු |pana biscuit | ❤H.K Dinu❤️

  Рет қаралды 2,665

Healthy Kitchen Dinu

Healthy Kitchen Dinu

Күн бұрын

Пікірлер: 42
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Nice idea
@dahamdivlog2544
@dahamdivlog2544 3 жыл бұрын
Oyage resipies Nice 👍 man Pana biscuits haduwa...🍪
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@theshalasjc70
@theshalasjc70 3 жыл бұрын
Homoma hadana dewal nethuwa wenasma dewal oya hadanne thanks
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Godak sthithi❤️❤️
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Thanks
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@amilaprasad87
@amilaprasad87 3 жыл бұрын
Oyage kema niyamai...💯🤟💯🤟
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank you so much.ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉනවාට.❤️❤️
@sampathsampath8099
@sampathsampath8099 3 жыл бұрын
Thanks good and what kind of cuter use
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ඔයානමි සුපිරි Dinu..❤️👌
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ane ou a kale me pana polawal wala tiuna...math hari asa biscut ekak... ane oya harima shoke akkiyo.... asama ewa mema ada kale hoyannat ne....godak sthuthi hode.... budu saranai ....😘😘😘😘💖💖💖💖💖😍😍😍😍💐💐💐💐💐💐
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවාට.ඔව් මේක හදලා බලන්නකෝ හරිම රසයි.බුදුසරණයි ❤❤❤😍😍
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 3 жыл бұрын
Swpiri
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි ❤❤
@readytoknow
@readytoknow 3 жыл бұрын
thanks for sharing. stay connected
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank you❤️❤️
@dammikumari574
@dammikumari574 3 жыл бұрын
පහසුවෙන්, වැඩි වියදමක් යන් නැති , ඒත් නැවුම් අදහසක් අදත් ඔබ අපිට ගෙනත්. ගල් මස්කට්, බො. මොටයි, වගේම පනා බිස්කටුත් නියමයි. ජය වේවා!
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ, ඉස්සර රසටම ගෙදරදි හදාගන්න පුලුවන් ❤️❤️
@sula5466
@sula5466 3 жыл бұрын
Ada thamai oyge channel ek ahamben hmbune. 🤗🤗😋😋
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
අවන් එකක් නැතුව හදන්න පුලුවන් ක්‍රමයක් නැද්ද .මම ඔයාගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා ❤️🌸🌟😊
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
අවන් නැතිව පුලුවන් ලිපේ , වලදක් ඇතුලේ ආදරකයක් තියලා ඒකේ උඩ බිස්කට් තියපු ට්‍රේ එක තියලා, කිහිප සැරයක් කරන්න වෙයි, වලදේ ප්‍රමාණය අනුව , පියන තියේන සෝස් පෑන් එකෙත් තෙල් කඩදාසියක් දාලා පුලුවන් , අඩුගින්දරේ යට පැත්ත කරනොවෙන්න හදන්න, ස්තුතියි ❤️❤️
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
@@healthykitchendinu6450 බොහොම ස්තූතියි 😊🤗දාන හැම කමෙන්ට් එකකටම පිලිතුරු දෙනවා 🌟😊❤️
@ginukigihansa3827
@ginukigihansa3827 3 жыл бұрын
Batar nathiwa magarin ganna barida. Api gedara nirodayanaya wena nisa aliyata yanna ba.
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ඔව් මාගරින් වලින් හදන්න පුලුවන් .මේක හරිම රසයි හදලා බලන්නකෝ.❤️❤️❤️
@ginukigihansa3827
@ginukigihansa3827 3 жыл бұрын
Thank you so much
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 3 жыл бұрын
aniwarenma hadala balanawa babata me dawas wala gedaradi hadana kema tikk denawa me lockdown purudu nisaaaa🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ඔව් මේක හදලා බලන්න, ගොඩක් රසයි, ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
ඒ මොනවද ඒ දැක්කෙත් අදමයි මට 23
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ඔයා කාලා නැද්ද, පුදුමයි, ඕක පරන රසවත් කෑමක්, ගොඩක් අය ආසම කෑමක්❤❤
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
@@healthykitchendinu6450 නෑනේ
@indusandee2008
@indusandee2008 3 жыл бұрын
මේක බිත්තර නැතුව හදන්න පුලුවන් ද?
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
බිත්තර නැතිව හදන්න පුලුවන් ,හැබැයි ඒ වෙනුවට කිරි මේස හැදි 2-3 වැඩිපුර එකතු කර ගන්න ,..අතේ නොඇලෙන පදමට හදා ගන්න.❤
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
Boondi hadana hati danawada 😍
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
මන් දවසක දාන්නම්❤️❤️
@dnd4411
@dnd4411 3 жыл бұрын
හදල බලන්නම්කෝ .මම අද ගල් මස් කට් හැදුවා.මැද දොදොල් වගේ උනා.අවන් එකේ ගොඩක් වෙලා තියන්න උනා.ඇයි කියන්නකො
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි හදලා බලන්න , මේක ගොඩක් රසයි ❤❤❤❤
@dnd4411
@dnd4411 3 жыл бұрын
@@healthykitchendinu6450 මගෙ ගැටලුවටත් උත්තර දෙන්නකෝ.පස්සෙ ඒක දැම්මේ
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ඔයා පදම එන්න කලින් ලිපෙන් අයින් කරලා ඒකයි, අනික මන් වීඩියෝ එකෙදි කිව්වා එක ගුලියට ආවමත් විනාඩි 2 ක් ලිපේ තියන්න කියලා, ඊට පස්සේ ලිපෙන් අරන් තුනී කරන්න, පාන් පිටි කෝන් මිශ්‍ර කරලා මේස හැදි 1 විතර ගාලා බේක් කරන්න, ඔයා හදපු එකේ රස කොහොමද ?උකුම පොල් කිරි නේද ගත්තේ
@dnd4411
@dnd4411 3 жыл бұрын
@@healthykitchendinu6450 රස නම් තිබුනා.මටත් හිතුනා ලිපෙන් බෑව කල් වැඩ්ද කියලා .ගොඩක් වෙලා අවන් එකේ තිබුන හින්දා වෙන්නැති උඩ හපන කොට පට්ටයක් වගේ.ආයෙ හදන්නම්කො
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
වයින් බිස්කට්ස් - Episode 927 - Wine Biscuits
12:00
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 25 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН