No video

PANA MADA KADITHI - Guitar chords with Lead parts. really easy way to play chords & lead

  Рет қаралды 16,575

Thilangi Kaweeshwara

Thilangi Kaweeshwara

Күн бұрын

Guitar tutorial for any age. just see how easy to play the guitar,
easy Guitar Chords & Lead parts
Lyrics - Mahinda chandrasekara,
Composed by - Rohana weerasingha,
Artist - Sunil edirisingha

Пікірлер: 89
@Mr.Bachcha1621
@Mr.Bachcha1621 Жыл бұрын
කනට මී පැනි වක්කරනවා වගේ මිස් ඇත්තටම මාරම ලස්සනයි 🙏
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි....
@ripnaznawshad7814
@ripnaznawshad7814 2 жыл бұрын
ලස්සනයි මිස් ඉස්සර ඉදන්ම මිස්ගෙ ඒව බලනව බදුල්ල ආපු වෙලාවක මිස්ව බලන්න එන්නම්....මේ videos වලිනුත් හුගක් දේවල් ඉගෙන ගන්නව ගිටාර් එක ගැන යූටියුබ් එක පිහිටෙන්....තව දුරටත් මේ වගෙ හොඳ videos කරන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව Miss......🖤
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much... You are most welcome to badulla.... Keep in touch....!
@ripnaznawshad7814
@ripnaznawshad7814 2 жыл бұрын
@@thilangikaweeshwara ok mis 🎤
@nethmidilakshika2451
@nethmidilakshika2451 Жыл бұрын
ලස්සනයි.මිස් අරන් ඉන්න ආසයි ආදරෙයි පැටියෝ ගොඩක් ගොඩක් 🥰🥰🥰💛💛💛
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Thank you very much
@sriyanijayasinghe9632
@sriyanijayasinghe9632 Жыл бұрын
හරීම ලස්සනයි පුතේ!!!
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි...
@inokakumari8309
@inokakumari8309 Жыл бұрын
teacher harima lassanai
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි
@nishanthaliyange6354
@nishanthaliyange6354 Жыл бұрын
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි... ☺️
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
ඉතාම හොදයි පැහැදිලි කිරීම.බොහොමත් ස්තූතියි නෝනා මහත්මිය
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි
@chalanikarunarathne1083
@chalanikarunarathne1083 7 ай бұрын
Excellent
@sudathdammika2173
@sudathdammika2173 Жыл бұрын
Teacher kiyala Dena hama deyakma hodata therenawa ....
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි
@durganihathamani4965
@durganihathamani4965 2 жыл бұрын
Niyama wadak Duwa😘
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@disadasudina87
@disadasudina87 Жыл бұрын
Teacher 🥰❤️
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Thank you puthe
@hmkodi
@hmkodi Жыл бұрын
Good lesson
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Thank you very much
@durganihathamani8658
@durganihathamani8658 2 жыл бұрын
Awesome work sis😍
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
😘😊😍💕😃😁 Thank you so much dungaiya.... 💞😀💖💕😚😆❤️
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Жыл бұрын
lead part එකේ noats ටික english වලිනුත් දාන්න. ඒක වටිනව. .western nots. Tnx
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
හොඳයි... බොහෝම ස්තුතියි... ඉදිරි videos වලදී Western notation එකතු කරන්න උත්සාහ කරන්නම්... Thank you
@lahiruwijekoon6928
@lahiruwijekoon6928 2 жыл бұрын
ලස්සනයී අක්කේ... ❤️❤️
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@ajithambepitiya212
@ajithambepitiya212 2 жыл бұрын
Very clear sister.
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@lakshikahasini147
@lakshikahasini147 Жыл бұрын
Thank you me song 1ka ply krna vidiya kiyala dunnata.. podi request 1k tiyenaw lama geetha tikak lesi chords keepayakin ply krna vidiya vedio 1k danna puluwn d plz
@thilangikaweeshwara
@thilangikaweeshwara 11 ай бұрын
බොහෝම ස්තූතියි.. අපි ඉදිරියේදි අනිවාර්යයෙන්ම බලමු... Thank you
@experimentpodda9673
@experimentpodda9673 Жыл бұрын
Hari pahadili teacher
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 2 жыл бұрын
Miss Thilangi, This is fantastic. I hope students will benefit a lot! Continue this good work! I wish you all success!
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much sir....! It means lot to me...! I will...!
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 2 жыл бұрын
@@thilangikaweeshwara Dear Miss Thilangi, I’ve made a comment to your U tube video on Hamsadwani done with the Sir, which is classic and much more valuable academically and also can listen to it again and again. Please read that comment also. Probably you must be busy at this time of the day but please see it when you get a free time.
@mdvideos3818
@mdvideos3818 2 жыл бұрын
👌🏿❤
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
😇😊☺️😀😃😇
@JanithMadushanka-vc9jb
@JanithMadushanka-vc9jb 9 ай бұрын
Good
@darkmusic1825
@darkmusic1825 2 жыл бұрын
Western walin kiyala dunna nam meeta wada therei hamotama.ධ ප ම ග kiyana ewa dan wadi denek danne na sis.god bless you!
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you for your comments... I will try my best to do what you said... Thank you so much
@sashikapriyanga8076
@sashikapriyanga8076 2 жыл бұрын
සුපිරි
@wimalfernando1090
@wimalfernando1090 Жыл бұрын
Super
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Thank you very much
@dylanm7638
@dylanm7638 2 жыл бұрын
excellent hode
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@diaryoflaiya1238
@diaryoflaiya1238 2 жыл бұрын
Nice lesson..note tika english note walin pahadili kalanam tawath lesii
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much... Western notation වලින් පැහැදිලි කරොත් Western music ගැන නොදන්නා අයට මේ lessons ඉගෙනගන්න බැරි වෙනවා... ගොඩක් video වල Western වලින් තමයි lessons තියෙන්නේ... මං උත්සාහ කරේ ඕනිම කෙනෙකුට පැහැදිලි වෙන විදිහට මේ lessons කරන්න... ඒ අතරේ මම Western music වලින් notes එහෙම කියනවා itin.. Notation 2ma use කරන්න අමාරුයි.. කොහොම වුණත් ඔබේ comment එක අගය කරනවා... බොහොම ස්තුතියි අඩුපාඩු පෙන්වා දෙනවාට... ඉදිරියේදී අපි Western notation වලින් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා... ගොඩක් ස්තුතියි
@avishkakawish7637
@avishkakawish7637 2 жыл бұрын
❤️akki
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Aviya... Thank you so much 😘😃❤️💕
@similarhits2715
@similarhits2715 2 жыл бұрын
Sister Oyage clasical guitar eke brand eki model no ekai kiyanna puluwanda. Tone eka lassanai oya guitar eke.Thanks.
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Ok... It's - "KAZUO YAIRI" made in Japan.. M. No- YS05P
@shortbutsweet6854
@shortbutsweet6854 2 жыл бұрын
Western music notes valinuth notes tika danna puluwan una nam godak denek kamathi vei kiyala mama hithanawa😊 missta puluwan nam strings vala numbers saha frets vala numbers valin uth kiyala denna, eka beginners lata godak vadagath vei. Thank you for your effort❤
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much for your advice...! මං fret number හා strings නම් guitar 1 ලඟින් සදහන් කරලා තියෙනවා... ඒ system එක හරි නැත්තම් කියන්න... මං ඉදිරියේදි ඔය අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නම්... බොහොම ස්තුතියි
@diaryoflaiya1238
@diaryoflaiya1238 2 жыл бұрын
😍❤
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
😇☺️🙂😊😄😀😃
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
ඔබ තුමියට අවස්ථාවක් තිබේනම් මවුත් ඕගන් පාඩම් කිහිපයක් ඉදිරිපත්කරන්න.ගිටාර් පාඩමුත් අගය කරමි.ස්තූතියි නෝනා මහත්මිය
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
බොහෝම ස්තූතියි.... මං mouth organ නම් ඉගෙන ගෙන නැ... ටිකක් ස්වර ගන්න technique ටිකක් විතරයි දන්නේ... ඒ නිසා lessons කරන්න තරම් දැනුමක් නැ... සමාවෙන්න
@prabuddakoralage
@prabuddakoralage 2 жыл бұрын
Nice lesson ❤️
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much dear
@lakmalkothalawala3069
@lakmalkothalawala3069 2 жыл бұрын
Good job my love ❤️
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much my love.. 💖♥️😊💜💕😘❤️😍
@aroshabass8415
@aroshabass8415 2 жыл бұрын
🎸👑👑
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@afterroot1277
@afterroot1277 2 жыл бұрын
Mis o/l walata guitar eken practical denna puluwan da?
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Puluwan puthe... අනිවාර්යයෙන්ම පුළුවන්.. රාග ටික එහෙම Guitar 1n practice කරගන්න.. ජන කවි නම් ගායනා කරන්න ඕන.. අනික් ඒවා guitar eken වයන්න පුළුවන්
@lalith861
@lalith861 2 жыл бұрын
මේ ලෝක තලේ සුරකින ගීතය වාදනය කරන කෝඩ්ස් කියල දෙන්න පුලුවන්නම්....
@kaveesha9770
@kaveesha9770 Жыл бұрын
Cords change karanna lesi widihak nedd
@Dushanbanuka12354
@Dushanbanuka12354 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍😍😍😍😍
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
😇🙂😊☺️😀😃😁😍
@abeysekra
@abeysekra Жыл бұрын
lead part එක English වලින් දාන්න පුළුවන් ද Madam... ස්තූතියි 🙏💞
@wasanthaprematathna493
@wasanthaprematathna493 2 жыл бұрын
Nice
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
Thank you very much
@kalumdayarathna9770
@kalumdayarathna9770 2 жыл бұрын
Madamge clz walata join wenna kohomada
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
මම classes කරන්නේ බදුල්ලේ... ඔබ කොහෙද?
@kalumdayarathna9770
@kalumdayarathna9770 2 жыл бұрын
@@thilangikaweeshwara මැඩම් මම කැගල්ලෙ
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
අනේ.. මං බදුල්ලේනේ class කරන්නේ
@kalumdayarathna9770
@kalumdayarathna9770 2 жыл бұрын
@@thilangikaweeshwara හරි මැඩම් කමක් නැ. මම exam එක ඉවර වෙලා එන්න උත්සහ කරන්නම්.
@thilangikaweeshwara
@thilangikaweeshwara 2 жыл бұрын
හරි.... Thank you so much
@viofficial3071
@viofficial3071 Жыл бұрын
හැකියාව අගයමි ... සින්දුව pdf එකක් ලෙස හො discription එකේ දැමීම වාදනයට පහසුයි . ❤️👍
@samanariyarathna3537
@samanariyarathna3537 Жыл бұрын
Puluwan nam ake codes tika dannako
@asankagunawardhane1293
@asankagunawardhane1293 Жыл бұрын
Mis class karanawada
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Class නම් කරනවා.... බදුල්ලේ හැබැයි
@wimalfernando1090
@wimalfernando1090 Жыл бұрын
Tab denna puluwanda
@thusharisiriwardane4635
@thusharisiriwardane4635 2 жыл бұрын
අනේ ඔයාගෙ නොම්බරේ දෙන්නකො වට්ස් ඇප්
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
Please contact me on FB....
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Sunil Edirisinghe Songs ~ Pana Mada Kadithi පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ..
3:32
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 181 М.
Best Guitar player Amin Toofani at Harvard University
8:37
DireTube
Рет қаралды 32 МЛН
Older learner? Here's how to learn faster!
17:03
JustinGuitar
Рет қаралды 542 М.
පැන මඩ කඩිති - Pana Mada Kadithi (Cover) by Dolisha Thathsarani
3:58
අක්කයි මල්ලියි
Рет қаралды 15 М.
Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson
27:17
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 171 М.
Top 30 Easy Guitar Songs - ONLY 4 Chords (G Em C D)!
17:48
Good Guitarist
Рет қаралды 850 М.
Guitar lessons in sinhala     (Very easy to learn)        #guru_music
17:09
Guru Music Isuru Bandara
Рет қаралды 9 М.