පංච නීවරණ ධර්ම යටපත් කරගන්නා ආකාරය (pancha niivarana) | ven na uyane ariyadhamma maha thero

  Рет қаралды 33,216

Niwanata Maga නිවනට මග

Niwanata Maga නිවනට මග

Күн бұрын

Пікірлер: 74
@DushyanthaRathnasinghe
@DushyanthaRathnasinghe 2 жыл бұрын
සාදූ !! සාදූ !!! සාදූ !!! ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! පැතූ උතුම් බෝධියකින් නිවන් සම්පත් ලැබේවා !!! ඔබ සැමටත් උතුම් නිර්වාණ ධාතුවම අවබෝධ වේවා !!!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
අතිපූජනීය නා උයනේ අරියධම්ම සාමීන් ට උතුම් බුද්ධත්වයම හිමි වේවා! මෙම බණවරය ප්‍රචාරය කල පින්වත් මහත්මයාටත් ඉක්මනින්ම මගඵල අවබෝධය ලැබේවා
@indhikahemantha4705
@indhikahemantha4705 3 жыл бұрын
Sadu sadu sadu!!!
@seelawathiwijerathne5356
@seelawathiwijerathne5356 2 ай бұрын
ධර්ම දානය දුන් අයට පිං සිදුවේවා!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ සමත භාවනාව වැඩ්වෙවා!!! සමත භවනාවෙන්, ද්‍යාන වැඩේවා !!! ද්‍යාන පදනවී විපස්සනා භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ විපස්සනා වඩලා කෙලෙසුන් ජය ගෙන මගපල උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සැමට උතුම් නිවන් අවබෝධයම වේවා තෙරුවන් සරණයි
@kumarattanayake6623
@kumarattanayake6623 Жыл бұрын
සාදු,සාදු,සාදූ, සම්බුද්ධ රාජ්‍යයම ලැබෙවා,,
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සාදු සාදු සාදු නා උයනේ අරියධම්ම මහා නා හිමියන්ට උතුම් වූ බුදු බව සාක්ෂාත් කර ගනිත්වා,
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@formycountry373
@formycountry373 2 жыл бұрын
🙏🙏🙏 ඉතාව වටිනා බන දේසනාවක් 🙏 ඔබවහන්සෙට අමා මහා නිවන් සුව ලැබේවා මේ ගෞතම බුදුන් සාසනය තුලම 🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@withoutname3403
@withoutname3403 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
පහසුකම් සලසා දුන් සැමටම පිං අනුමෝදන් කරමි !අනුමෝදන් කරගනිත්වා ! සාදු ! සාදු ! සාදු ! සාදු !
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 2 жыл бұрын
බොහෝ පිං මෙවෙනි දේශනා අපට ශ්‍රවණය කරන්ක ලබාදෙන එක.🙏🙏🙏🙏
@rasikayatawara8003
@rasikayatawara8003 2 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏
@chandraillangarathne8543
@chandraillangarathne8543 2 жыл бұрын
Sadu sadu sadu
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 ай бұрын
සාදු ! සාදු ! සාදු ! මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාර කරමි නමස්කාරවේවා !!!
@sepalikasenaratne1759
@sepalikasenaratne1759 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@KaveeshaVikum-k2y
@KaveeshaVikum-k2y Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා! නිවනින්ම සැනසෙත්වා!!!!!!!!!!!!!🙏🙏🙏🙏
@Sampath610
@Sampath610 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
අතිපූජනීය මහා නායක හිමිපාණන් වහන්සේට ප්‍රරාර්තනීය ලොවුතුරා බුද්ධ රාජ්‍යය අත්වීම පිනිසම අප ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 9 ай бұрын
🙏🙏🙏
@janukaedirisinghe9642
@janukaedirisinghe9642 Жыл бұрын
සාදු .සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@smartnet4222
@smartnet4222 Жыл бұрын
අමාමහා නිවන ම ලැබේවා. ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
තෙරුවන් සරන ඉ...සාදු සාදු සාදු🌹🌹🌹
@thiraniwithana5017
@thiraniwithana5017 4 ай бұрын
Obawahanseata budu bawa leabeawa sadu sadu sadu
@dammikagunasoma1456
@dammikagunasoma1456 Жыл бұрын
සාදු සාදු සාදු
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 ай бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta me pin anumodan wewa! Prarthaneeya Niwan sampath wewa! Siyalu Sathwayo Suwapath wewa!
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 7 ай бұрын
ස්වාමීන් වහන්සේට නිවන් පිනිසම මෙම ධර්ම දානමය කුසලානිසංසය හේතු වාසනා වේවා ! සාදු සාදු සාදු !
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel Ай бұрын
මගෙ බෝසතානන් වහන්සේට බුදු බව ලැබේවා !
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධූ
@PujayaYashodhara
@PujayaYashodhara 7 ай бұрын
Nauyane areyadamm swameen wahansat buddathwaym labewa deskayaneni. .obage..desnawan.walat....sawandenne..ithamath gawrwayen..sadu sadu sadu 😊😊😊
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු !සාදු !
@Sapphirebyceylon
@Sapphirebyceylon 8 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු......
@pradeepchathuranga2641
@pradeepchathuranga2641 2 жыл бұрын
Sadu sadu sadu
@sujathajayawardhana8431
@sujathajayawardhana8431 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 7 ай бұрын
සාදු ! සාදු ! සාදු !
@dilrukshioluni9695
@dilrukshioluni9695 2 жыл бұрын
Sadu Sadu Sadu swaminwahansa
@senarathw3754
@senarathw3754 Жыл бұрын
oba wahasepathu uthum budhdhthwaya labeemata me kusal oba whanseta paramee dharmayakma wewa sadu sadu sadu
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 10 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@chathuranga4549
@chathuranga4549 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@---rohansifelice---2387
@---rohansifelice---2387 2 жыл бұрын
🙏🙏🙏🌸🌷
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Жыл бұрын
Sadu sadu oba wahansetauthum.budubaws lebewlbewa
@renukamunasinghe5448
@renukamunasinghe5448 2 жыл бұрын
🙏 sadu sadu sadu
@JeewaniPerera-h4j
@JeewaniPerera-h4j Жыл бұрын
Teruwan saranai oba wahanseta .....
@pasindumanodara4742
@pasindumanodara4742 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@KarunathilakaGamage-sy5mb
@KarunathilakaGamage-sy5mb 11 ай бұрын
Hodi
@sudarshanadms
@sudarshanadms 2 жыл бұрын
සිල් සුවඳේ උසස් බලයෙන් බැබැළුණු නාඋයන නමැති නෙළුම් වනයෙහි නායක නෙළුම වැනි වූ නාඋයනේ මාහිමියන් ගේ සිල් ගුණ නැණ රැස් විහිදෙන්නේ ය. පිරිසුදු ත්‍රිපිටක වචනය ම හෙළි කරන්නා වූ ප්‍රසිද්ධ අට්ඨ කථා ටීකා විවරණ පැරැණි ඇදුරන් ගේ උපදෙස් අත් නො හැර දහම් දෙසූ මාහිමි දහම් සිසිල ගැලූ ගඟුලකි. දස පැරුම් නමැති මාවතේ වඩින මාහිමියන් ගේ විදසුන් සුවය මනා පැහැයෙන් මුහුණේ දිලිසෙන්නේ ය. පෑවා වූ මෙතින් සතුන් සනසන මාහිමියන් ගේ මනා විස්තරය සෑම අත ම පැතිරෙන්නේ ය. සසුනට ජීවිතය පුදා නිවනට දිරිය දී දහම් රසය පහදා සිසු පෙළක් තැනූ මාහිමියන් සසුන නමැති රැයේ කොඳ මල් නමැති සිසුන් පුබුදු කළ අහසේ බබළන සඳ සේ ය. 
kzbin.info/www/bejne/iYmvfn-lbrl3n6M
@pushpakhanthi9525
@pushpakhanthi9525 2 жыл бұрын
🌼🎉️🌼🎉️🌼🎉️🌼🎉️🌼🎉️🌼🎉️🌼🎉️
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@indraniedirisooriya785
@indraniedirisooriya785 2 жыл бұрын
Sithana bodhi sapala wiimata mepin da ekaanthayen hethuwewaa🙏🙏🙏🙏🙏
@indikabalasooriya8873
@indikabalasooriya8873 2 жыл бұрын
අති උතුම් ශ්‍රී සද්ධර්මය යතා අයූරින්ම ශ්‍රවණ ය කරවීම ට සැලැස්වීම පිළිබඳ අපගේ ඉමහත් ගෞරවය.එ කුසල් බලයෙන් උතුම් නාඋයනෙ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගෙ උත්තරීතර ප්‍රාර්ථනා වන එලෙසම ඉෂ්ඨ වෙවා,දෙවනූව ධර්ම ප්‍රචාර කුසල් බලයෙන් නිවන් මග තීව්රව විවර වෙවා
@kumuduranasingha4707
@kumuduranasingha4707 Жыл бұрын
Saadhu,saadhu,saadhu
@niroshisiriwardana3461
@niroshisiriwardana3461 Жыл бұрын
💅💅💅💅💅💅💅💅
@SahanGamage-v3b
@SahanGamage-v3b 8 ай бұрын
විඤ්ඤාණය අවර්නය කරගෙන ඉන්නෙ පන්චනිවර්නද? දන්න කවූරුගරි ඉන්නවනම් කියල දෙන්ඩ
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
සාදූ !! සාදූ !!! සාදූ !!! ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! පැතූ උතුම් බෝධියකින් නිවන් සම්පත් ලැබේවා !!! ඔබ අප සැමටත් උතුම් නිර්වාණ ධාතුවම අවබෝධ වේවා !!!
@ish5551
@ish5551 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg Жыл бұрын
Sadu sadu sadu
@shanikasewwandi183
@shanikasewwandi183 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@loveandlife9840
@loveandlife9840 9 ай бұрын
🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 2 жыл бұрын
🙏🙏🙏
@dhasithasl
@dhasithasl 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 3 жыл бұрын
🙏🙏🙏🙏
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 3 жыл бұрын
🙏🙏🙏
@formycountry373
@formycountry373 2 жыл бұрын
🙏🙏🙏
@pathmavithanage8240
@pathmavithanage8240 2 жыл бұрын
🙏🙏🙏
@LahiruSahanThilakarathna
@LahiruSahanThilakarathna 3 ай бұрын
🙏🙏🙏
@amclkumari8270
@amclkumari8270 5 ай бұрын
🙏🙏🙏
@cosmicyogaathurugiriya2998
@cosmicyogaathurugiriya2998 6 ай бұрын
🙏🙏🙏
@kavindujayasooriya3798
@kavindujayasooriya3798 6 ай бұрын
🙏🙏🙏
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
අට්ඨික සංඥාව තුලින් අවබෝධය ~ Ven. Hasalska Seelawimala Thero.
50:59
අසුභ භාවනාව (asuba bavanava)  | ven na uyane ariyadhamma maha thero
41:01
Niwanata Maga නිවනට මග
Рет қаралды 11 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН