මේ දවස් වල ගොඩාක් ප්‍රසිද්ධ පැණි දාපු රටනෙල්ලි දෝසි හදන ලේසිම විදිහ - දැක්කත් ආසයි 😍 | Pani Nelli

  Рет қаралды 106,959

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 179
@Bandifull
@Bandifull Жыл бұрын
මේ නෙල්ලි එක දැක්ක දවසේ ඉදන් හදන් කනකන් මට නම් පුදුම ආසවක් තිබ්බේ. අන්තිමේටම බොහොම අමාරුවෙන් නෙල්ලි හොයාගෙන හැදුවා. හැදුවා තමයි රස 👌👌👌 පට්ට 👌 try කරලා බලන්නකෝ ❤️ මන් ගත්තේ නෙල්ලි 250gට සීනි 120g මේකට දාපු මිරිස් කුරුදු කරාබු නැටි අනිවාර්ය නෑ කැමති නම් එකතු කර ගන්න 😊
@shashikannangara3854
@shashikannangara3854 Жыл бұрын
Koheda thiyenne
@buddhikabuddhika
@buddhikabuddhika Жыл бұрын
අපිත් හැදුවා ❤❤😊
@biwonpaushada3273
@biwonpaushada3273 Жыл бұрын
ආයෙ නෙල්ලි නැද්ද. මට ටිකක් එවන්න්කො
@JehanHershana-zq7id
@JehanHershana-zq7id Жыл бұрын
දැන් ඉවරයිද🙃🙃
@SupunSadaruwan1990
@SupunSadaruwan1990 8 ай бұрын
Nelli den nedda thiyeinm mtath tikk ewannko...😢
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
අනේ හරිම රසයි නෙල්ලි ඒ විදියට කොච්චර කෑවත් එපා වෙන්නෑ ඔයා හදල තියන එකත් හරිම රස පාටයි අනේ කන්න හිතෙනවා..
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Nelli thiyeda oyale gedara
@hasangipiyumika6427
@hasangipiyumika6427 Жыл бұрын
අක්කි මං මේක හදලා තියෙනවා ,මාරම රසයි 😋♥
@Bandifull
@Bandifull Жыл бұрын
😋👌
@SitharaMadhuwanthi-w6h
@SitharaMadhuwanthi-w6h 12 күн бұрын
මාත් හැදුවා අක්කී මාර රසයි🥺❤️ thank you❤
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
මාර රසයි අක්කී ඕක. මම කාලා තියනවා. ❤️😍😘
@Bandifull
@Bandifull Жыл бұрын
😍👌
@sweethome7551
@sweethome7551 Жыл бұрын
දැක්කමත් කන්න හිතෙනවා 🤗♥️ හරිම රස පාටයි👌
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@stephanjohns5220
@stephanjohns5220 Жыл бұрын
Mama kalin hdla try kala hariyata Ave nh apahu me vedihata hadala balann ona tnx akki me cage lesi resapie apita kiyala denavat❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@tharu5412
@tharu5412 Жыл бұрын
මන් කඩෙන් අරන් කෑව ඕවා පලවෙනි වතාවට.. මාරම රසක් තියෙන්නෙ ..හදන විදිය දන් නැතුව හිටියෙ මෙච්චර දවසක්...thnks akki ❤😁😊
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@rooeats
@rooeats Жыл бұрын
රසට හදලා අක්කි❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😋😍
@Kavee-ki6v
@Kavee-ki6v 5 ай бұрын
අනේ දැක්කම කන්න ආස හිතෙනව .මාත් හදනවා ❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@ShanthiSamanmali
@ShanthiSamanmali 4 ай бұрын
3:55 ​@@Bandifull
@sewminimaiuran5350
@sewminimaiuran5350 Жыл бұрын
Apith hadanne oya widiyta thamai aththatama godak rasai aurudu ganakin kawe na mathak weddith asai😍❤️
@Bandifull
@Bandifull Жыл бұрын
🥺❤️
@piyumi5385
@piyumi5385 Жыл бұрын
👍❤ Q & A එකක් කරන්නකො ..අක්කෙ...
@diramsam
@diramsam 10 ай бұрын
මමත් හැදුවා ඒ උනාට මේ වගේ රතු පාට වෙන්නේ නෑනේ රස නම් හොඳයි
@thilinierandhi9131
@thilinierandhi9131 Ай бұрын
මටත් ඕකමයි ප්‍රශ්නේ.කොච්චර තිබ්බත් රතු වෙන්නේ නැ
@Kavindiyasenavirathna
@Kavindiyasenavirathna Жыл бұрын
මාරම රසයි අක්කි මේක
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@hasinisachini1509
@hasinisachini1509 Жыл бұрын
අක්කේ කිම්චි රෙසිපි එකක් ඕනේ.... pleaseeeeeeee.....
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
Thank you maru eka nam.
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@nimethya5651
@nimethya5651 Жыл бұрын
ඔහොම හදපු නෙල්ලි කන ගමන් යූටියුබ් පැත්තේ එද්දි බන්ඩි අක්කත් ඒකම හදලා..🤭❤️ කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ...❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් හරිම රසයි.🤗
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Nelli tikk dennkoo🥺
@swarnakanthi6238
@swarnakanthi6238 Жыл бұрын
Hm apith kewa guruge Park ekedi mix achchruwak eke tibunu nelli tika nam maara rasai ada nelli tikak hambuna ekai beluwe hadana vidiya aniwaryen hadanawa ada oyage videos balala man godak kema hadala tiyenawa thanks oyata
@KALINDU01
@KALINDU01 Жыл бұрын
😍❤️🔥😋😋😋 මරැ අක්කේ.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@OshaniGimhani
@OshaniGimhani 4 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි 🤤🤤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@janinduinduwara31
@janinduinduwara31 Жыл бұрын
මාරම රසය් මන් හදල තියෙනවා
@Bandifull
@Bandifull Жыл бұрын
😋
@shanikajeevanthi8819
@shanikajeevanthi8819 Жыл бұрын
ම්ම්ම් අක්කි සුදු ආදරෙයි මාත් හැදුවා
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@gadgetpodda5980
@gadgetpodda5980 Жыл бұрын
Harima rasai mamath heduwa
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@janu5077
@janu5077 Жыл бұрын
nangi condai 👍 from japanaya, living Swiss
@dinushamadushanka4169
@dinushamadushanka4169 Жыл бұрын
Mn kala tiyeeee
@Bandifull
@Bandifull Жыл бұрын
🤗👌
@c.samarasinghe4956
@c.samarasinghe4956 Жыл бұрын
Amazing thank you so much 💓 💗 💛
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome 😊
@Saahara5678
@Saahara5678 Жыл бұрын
මේක ගොඩාක් පැරණි කෑමක් 😢❤අපේ අච්චී හදලා දෙනවා❤අපේ අම්මානම් මිරිස් දාලා හදන්නේ
@Bandifull
@Bandifull Жыл бұрын
🥺❤️
@hima-0008
@hima-0008 Жыл бұрын
Meka kochchara kal thiyaganna puluwanda akke,රටකට යවන්න,ගොඩක් කල් තියාගන්න පුලුවන්ද කියන්නකෝ ප්ලිිස්
@amatube580
@amatube580 Жыл бұрын
Akki soya sauce kal thiya ganne puluwam de home made
@ramisurandi352
@ramisurandi352 Жыл бұрын
Api owata kiyanne rata bilin kiyl akki...dakkmath kann asa hithenwaaa...❤💜️
@Bandifull
@Bandifull Жыл бұрын
හදලා රස කියන්න මටත්🤗
@MalishaMalisha-n2e
@MalishaMalisha-n2e 16 күн бұрын
❤rasei❤❤❤❤
@hasithadilshan4218
@hasithadilshan4218 23 күн бұрын
Ane math heduwa rasata awa 😊
@sanjeewaniamarasinghe5914
@sanjeewaniamarasinghe5914 Жыл бұрын
Me kramaya veralu,lovi tath puluvan neda
@shalinirashodya5568
@shalinirashodya5568 Жыл бұрын
Heee hee dam hadl kal me patte enkot oyath hadla ✌️✌️🥰🥰🥰🤤🤤🤤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@k.sdilshan2430
@k.sdilshan2430 Жыл бұрын
Meka kochchara kalayk කල් තබා gnn puluwnd
@amashaovitigala9118
@amashaovitigala9118 Жыл бұрын
නෙල්ලි බිලිං🥺🤤
@Bandifull
@Bandifull Жыл бұрын
😋
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
කොවිඩ් 19 ලංකාවෙන් හොයාගන්න දවස් 3කට කලින් දඹුල්ලේ පන්සලට ගිහින් එනගමන් මෙ නෙල්ලී දෝසි කෑවේ. එදා ඉඳන් තාම නැ නෙල්ලි කාලා මං හදලා බලන්නත් ආසාවෙන් හිටියේ 🥺
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 4 ай бұрын
Mth issellm kwe dambullen 😊
@arunidesilva6711
@arunidesilva6711 Жыл бұрын
Mewa dawas keeyak thiya ganna puluwanda
@sisaraperera3959
@sisaraperera3959 Жыл бұрын
Wow me technique 1th maru ,akke thw krmyk thiyenw, nelli gedi pan 1ta dala wathura nelli gedi tiken ½k wge wahenna dnw,ektma sini (suger )th nelli gedi wahennm sage dala lunu chuttam chuttakuth dala, lipe thiyenw,nelli gediya karawenna denne nathun hadiganna oni,anthimt duburu patat ,pani gthiyt awma lipen banaw ,meka tikk juicy🥰,,akke mehemth hdl blnnko rasai3🤗 blnna ,ehemth hrim rassi
@Bandifull
@Bandifull Жыл бұрын
හදලා බලමු.😋❤️
@sisaraperera3959
@sisaraperera3959 Жыл бұрын
@@Bandifull thankyou akko ,akka atthatama godak honda akka kenek🥺❤
@thenujasasvidu1128
@thenujasasvidu1128 Жыл бұрын
Sudu sini walatath rathu wenwd
@asirisandanayake3342
@asirisandanayake3342 Жыл бұрын
mama haduwa mara rasai oyath lassanai hari adarei anee ♥️🥺 mata buriyani ekak hadana widiha kiyanna ko plzz anee
@Bandifull
@Bandifull Жыл бұрын
kzbin.info/www/bejne/g3ObiYKkj9Z_aq8
@hasinisachini1509
@hasinisachini1509 Жыл бұрын
Cucumber කිම්චි recipe එකකුත් ඕනේ
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු 🤗
@hasinisachini1509
@hasinisachini1509 Жыл бұрын
🥰🥰🥰
@Chathuminihirushika1105
@Chathuminihirushika1105 Жыл бұрын
මාත් හැදුවා 😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😋❤️❤️
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Mehema haduwama nelli wala gunaya winasha wenawada akke
@thilanganiyamuna3533
@thilanganiyamuna3533 Жыл бұрын
Akki meke thitta rasak enne nadda
@wasantha4180
@wasantha4180 Жыл бұрын
Rata nelli gththe ewa thiththa na
@douglasjayathunga3003
@douglasjayathunga3003 Жыл бұрын
MITA Kalin hadala thiyenawa.okkoma baduth thiyenawa.akka kiyala widiyata apahu hadanawa.
@Bandifull
@Bandifull Жыл бұрын
😊👌
@thusharishamen5106
@thusharishamen5106 16 күн бұрын
අපේ tree එකත් පිරිලා තියෙන්නේ ❤
@kudamanike3512
@kudamanike3512 7 күн бұрын
Ane tikak ewannako ❤😢😢😢😢 oya koheda inne 😢😢❤
@thirak-iy4hz
@thirak-iy4hz Жыл бұрын
Mm nam hadala thiyanawa 👍👍 rasa wiyali midi wage abul rasath thiyana nisa rasama rasaiiiiii🤗🤗😋
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් 😋👌
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
yummy yummy nice very nice voice ella
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you 😋
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
අපෙ ගහේ වැහි වැහැලා තියනව.ගහ පිරිලා ගෙඩි වලින් අතු පාත් වෙලා 😍😍😍😍😍😍😍😍❤️❤️❤️
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
Ane man kala ma na
@Dilshhh
@Dilshhh Жыл бұрын
Mn nn mewa dakketh ada 🙂
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Ane Mata tikk ewannko.
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
@@Kasunilakmini ha
@sandeepanisa5899
@sandeepanisa5899 Жыл бұрын
Mama haduwa rathupatata awe nhne harima rasi😮
@indraninanayakkara7864
@indraninanayakkara7864 Жыл бұрын
Mmm yummy 😋🤤👌
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you 😊
@dulmisachinika7794
@dulmisachinika7794 Ай бұрын
❤❤❤
@neetashanthi348
@neetashanthi348 Жыл бұрын
😍😍😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@m.g.nmotors8684
@m.g.nmotors8684 Жыл бұрын
🤗🤗🤗❤️💯
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@sampathdaminda9217
@sampathdaminda9217 Жыл бұрын
Eka nm maru hadalama kynnm
@Bandifull
@Bandifull Жыл бұрын
අනිවාර්යෙන් 🤗
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
නිකම් නෙල්ලි වලින් හදන්න බැරිද.....රට නෙල්ලිම ඔනද අක්කි...
@chathurimaanjani3012
@chathurimaanjani3012 10 ай бұрын
😊😊
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
😍😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@biharaanjani-zc4yn
@biharaanjani-zc4yn Жыл бұрын
මොන සීනි ද ?
@wasnthakumara3141
@wasnthakumara3141 Жыл бұрын
😍😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@SamithMadhushanka-l4d
@SamithMadhushanka-l4d Ай бұрын
අපේ ගහේ පිරිලා කාලම එපා වෙනවා 😅😂
@buddhikabuddhika
@buddhikabuddhika Жыл бұрын
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@kasuniupahara8899
@kasuniupahara8899 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@onceATTwiCe4073
@onceATTwiCe4073 Жыл бұрын
👍
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 Жыл бұрын
😋😀
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@savindyahansani2612
@savindyahansani2612 Жыл бұрын
Ane matath nelli oni....🥺💔
@sandeepmadusha4108
@sandeepmadusha4108 Жыл бұрын
😋😋👍😃
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
ගහ කපලා දැම්මට පස්සෙ තමා resepi එක දාලා තියෙන්නෙ 😭💔:'(
@Bandifull
@Bandifull Жыл бұрын
😓
@janinduinduwara31
@janinduinduwara31 Жыл бұрын
අපිනම් ඕවට ලියන්නෙ නෙල්ලි බිලින් කියල
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් මාත් අහලා තියනවා 😊
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
පුදුම රසක්.වතුර වැඩි කරගන්නෙ නැතුව හදන්න ඕනෙ.නියම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
😋👌
@ajithgamage94
@ajithgamage94 Жыл бұрын
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
අක්කෙ අඹ කිරට උයන හැටි කියල දෙන්නකෝ, මිරිස් එහෙම වැඩිය දාන්නෙ නැතුව හදන විදියක් තියෙනව නේද කහ පාටට 🤗
@Bandifull
@Bandifull Жыл бұрын
හදලා බලමු 🤗
@ThushiSilva-is9qn
@ThushiSilva-is9qn Жыл бұрын
ඕවා ඔහොම විතරද හදන්න පුලුවන් .මමත් දවසක් කෑවා අපෙ හොස්පිටල් එකෙ නර්ස් කෙනෙක් ගෙනාවා .මගෙ ගෙදර පොඩි පැලයක් තිනො දැන්.
@tharunfernando
@tharunfernando 7 ай бұрын
රතු සීනි ගත්තොත් විතරද නෙල්ලිත් රතු පාට වෙන්නේ
@sanathprasanna.4786
@sanathprasanna.4786 22 күн бұрын
ඒක තමයි
@chathuridulanjalee8201
@chathuridulanjalee8201 5 ай бұрын
Math හැදුවා mara rasai❤️🫶❤️🫶❤️🫶❤️🫶🫶🫶❤️❤️❤️
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@n.nethmini1552
@n.nethmini1552 Жыл бұрын
Pani ek rathu wenn godk wel ynws...mge tma rathu wen nne 😥
@Bandifull
@Bandifull Жыл бұрын
සීනි කැරමල් වෙනකොට රතු වෙනවා නංගි🤗
@n.nethmini1552
@n.nethmini1552 Жыл бұрын
@@Bandifull hri akkee hriyt awaa..maara rasai...iye hduwe...adat tikk.kwa...iyet wd ada kaddi rasaiiii...🥺❣️
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Goda dawasaka idan kanna asawen innawa. Eth ape peththe na ne . Ane thiyena kenek mtath ewannko gedi tikk😥😥
@smile-jl2gv
@smile-jl2gv Жыл бұрын
🤤😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@SLCODM123
@SLCODM123 Жыл бұрын
ඔව රහයි පොඩි කාලේ ඉඳන් කනවා 🙃
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
අපි නම් කියන්නේ ජල්ලි කියලා
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@rashmithathsarani5820
@rashmithathsarani5820 Жыл бұрын
ඔච්‍ර් වෙලා ලිපේ තියෙද්දි පැණි එක තිත්ත රස වෙනවනෙ .
@Dilru_Gamage
@Dilru_Gamage Жыл бұрын
රට නෙල්ලි කොහේද ගන්න තියෙන්නේ. Kils එකේ නම් මං දැකලා නර😢
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
Io ape gedara vahi vahala thiyanava ane..
@Dilru_Gamage
@Dilru_Gamage Жыл бұрын
@@nisansalashanika2149 ඔයා කොහේද ?? ගෙදර ගහක් පැල කරගත්තේ කොහොමද??
@Bandifull
@Bandifull Жыл бұрын
Market එකේ බලන්න. ඒවගේ තියෙනවා
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН