අනං මනං මොකුත් නැතිව ලේසියෙන් හැදුව පැණි වළලු තේ වෙලාවටත් නියමයි Pani Walalu අවුරුදු කැවිලි Kusala

  Рет қаралды 52,598

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер
@sumithramanike9071
@sumithramanike9071 10 ай бұрын
මම ආසාවෙන් හිටියෙ පැණිවලලු හදන්න. ඔයා හරිම පැහැදිලිව කියල දුන්නා නොවරදවාම අවුරුද්දට හදනව. ඔයාට ගොඩාක් ස්තුතියි දෝණි
@anjanasenevirathna8461
@anjanasenevirathna8461 9 ай бұрын
Ek ek channel godaka bluwa man peni walalu hadana widiha..eth oya kiyl dena widiha thmy hodtm pehedili..saralawa kiyl denw..godak ishthuthiy oyt❤❤❤
@sayumiguruge5525
@sayumiguruge5525 9 ай бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස් හොඳට තේරැනා පැණි වළලු හදන විදිය 😊
@gangadilrukshi-et9um
@gangadilrukshi-et9um 9 ай бұрын
Man ada haduwa lassanata rasata awa. Bohoma pin oba thumiyata
@agasiarts9294
@agasiarts9294 9 ай бұрын
oyta me pramanayen kiyak hadagnn puluwan unada
@ruwanthiahinsa3766
@ruwanthiahinsa3766 10 ай бұрын
හරිම රස පාටයි මාත් හදලා බලන්න ඕනී ගොඩක් tnx මේ වගේ වීඩියෝ ගේනවට අක්කී
@shashiprabadharmakeerthi5294
@shashiprabadharmakeerthi5294 9 ай бұрын
මන් හැදුවා..මේ විදිහටම ආවා. රසම රසයි 😍😍
@wasanthakumari5876
@wasanthakumari5876 9 ай бұрын
Thank you 🙏🙏❤️🇱🇰🇱🇰
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 10 ай бұрын
හරිම ලස්සනයි රසම රස පාටයි අනිවාර්යයෙන් හදන්න ඕනි
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 10 ай бұрын
❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ගොඩක් වටිනවා ....ගොඩක් ස්තුතියි ....👍👌💐✌
@harshanishantha7859
@harshanishantha7859 10 ай бұрын
Rasama rasa patai lassanai anee
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 9 ай бұрын
Pol wathura nattham pippenna danna puluwan monda, lankawe newe inne.Thanks for the recipe
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
බේකින් පවුඩර් තේ හැදි 2ක් විතර දාල පැයක් විතර තියන්න
@takemethere96
@takemethere96 9 ай бұрын
Udu piti nethuwa hadanna puluwand hal piti saha pan piti ekathu krala
@visharakothalawala7956
@visharakothalawala7956 10 ай бұрын
හොය හොය හිටපු video එකක් dear.....ගොඩක් ස්තුතියි....❤ මේ වගේ ලේසියෙන් කොන්ඩ කැවුම් හදන්න පුළුවන් recipe එකකුත් දාන්න පුළුවන් නම් වටිනවා.....
@DilhaniDilhani-xs8bz
@DilhaniDilhani-xs8bz 4 ай бұрын
Math haduwa.tika welawakin Kada halenawa ay akke
@AeshaMadumali
@AeshaMadumali 9 ай бұрын
Kotharam kalayak thiya ganna puluwanda
@DarshanaSampath-eo3lf
@DarshanaSampath-eo3lf 4 ай бұрын
Mn pani rasa kama walata echcharama kamathi nha eth pani walalu kanna asai.asawata kochchara haduwath tikak wela yaddima ewa han wela velila wage wenawa.e nisa hadilla epa wela hitiye.eth ada oya kiyala dunna widiyata hadala balanna hithuna mta.
@pradeepajayathilaka5595
@pradeepajayathilaka5595 9 ай бұрын
Dawasak vitara yanakota ai udu wal wala pani bahala gihin welila wage thiyenne.?
@HarshaniKumarathunga-g8y
@HarshaniKumarathunga-g8y 10 ай бұрын
Thank you very much ❤❤❤❤❤
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 5 ай бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@trvel749
@trvel749 9 ай бұрын
මම හැදුවා ඔය කියන විදිහටම . නියමෙට තිබුණා
@senuriyasara8150
@senuriyasara8150 9 ай бұрын
ane mekta uththarayk one.mn giya sare pani walau hadala fridge eke dala, gannakota pani ain wela.aye pani rath karala pani ekata dala gaththama walalu ika penguna.ekata mokada kranne?
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
මේ විදියට හදන්න
@seetharanjani7745
@seetharanjani7745 9 ай бұрын
Kokis achchu nethiwa kokis uyana vidiyak kiyaa dennako kusala.
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😄😄😄😄😄😄😄😄😄සොයමින් ඉන්නෙ ...
@manikeherath7338
@manikeherath7338 10 ай бұрын
Thankyou
@savithreesirisena4857
@savithreesirisena4857 10 ай бұрын
ඊස්ට් දානව නම් කොච්චර දාන්න ඕනේ ද මිස්
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
අක්කේ හකුරු ගන්නවනම් කොච්චර ඕනිද වතුර කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 10 ай бұрын
උදු ඇට ගන්න වනම් කොහොමද .....කියන්න කෝ............❤❤❤❤❤❤
@දමයන්තිදිසානායක
@දමයන්තිදිසානායක 10 ай бұрын
අතිරස හදන්නත් හරියටම කියල් දෙන්න කෝ අක්කේ
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 10 ай бұрын
❤❤❤❤❤
@malindivarangana2106
@malindivarangana2106 9 ай бұрын
හාල් පිටි පැකට් සුදුසු නැද්ද ?
@purnimaupamalika1333
@purnimaupamalika1333 5 ай бұрын
මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද මම ස්වයං රැකියා වක්් කරනවා මේ්ක හදලා දාන්න අහන්නේ මට උත්තර දෙන්න කෝ
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
සතියක් විතර පුළුවන් වෙයි ..තියාන ඉදල නෑනෙ ඉවර වෙනව දවසෙන් ..😁
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 9 ай бұрын
මම හැදුවා.භාජනයේ අඩියේ පැණිවලලු ඇලෙන්න බලන්නෙ ඇයි කියලා කියන්නකො.රසට ආවා.ඒත් භාජනයේ ඇලුනා
@sujathaekanayake602
@sujathaekanayake602 10 ай бұрын
කඩේ උදූපිට් පැකට් සුදුසු යිද
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ඔව්
@kanchanadissanayaka5330
@kanchanadissanayaka5330 9 ай бұрын
Ddeeeeejddkwwewkkkjjeejrkkkejjwddjwkkkjekeeeekejejjejeekekejjejeejeeekwkwekeekekekkksk❤❤❤❤❤😊
@susandikaudayashanthi2380
@susandikaudayashanthi2380 10 ай бұрын
සීනි පැණි එකට දාල ගත්තට පස්සෙ පැණි වළල්ල පෙගිල කැඩෙන්නෙ ඇයි
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 10 ай бұрын
හදන්නමි ඒත් මට සීනි තියෙනවනෙ ඔයා හොදට කියල දෙනකොට ලෙඩ පැත්තකට දාල හදන්න හිතෙනවනෙ
@user-Amandi-AA1612
@user-Amandi-AA1612 10 ай бұрын
මගේ ආසම කෑම විඩියෝ ☝ බලන්න කලින් comment කරන්නේ ස්තුතියි 🙏
@Dineshsampath-y4h
@Dineshsampath-y4h 4 ай бұрын
මම හැදුවා පැනි ඇතුලට ඇල්ලුවෙ නැනෙ
@ChamilaJayasinhe
@ChamilaJayasinhe 10 ай бұрын
වැඩි කාළයක් තියා ගන්න වතූරෙන් ඇනුවට නමක් නැද්ද
@mguide449
@mguide449 10 ай бұрын
පොල්කිරි තමා දාන්නෙ...තෙල් වලින් බැද්දම නරක් වෙන්නෑ.කල් තියාගන්න පුලුවන්
@SadeekaDilrukshi-w6v
@SadeekaDilrukshi-w6v 9 ай бұрын
❤❤❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН