Panshu Podtalk : Episode (01)

  Рет қаралды 3,180

PANSHU

Жыл бұрын

With Galkande Dhammananda Thero.
පහත ඕනෑම පොඩ්කාස්ට් අඩවියක් හරහා ද මෙය ශ්‍රවණය කළ හැකියි.
Apple podcasts
podcasts.apple.com/us/podcast/panshu-podtalk/id1656400481
Google podcasts
podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy9jZmViMTVmYy9wb2RjYXN0L3Jzcw
STITCHER
www.stitcher.com/show/1044428
PANDORA
www.pandora.com/podcast/panshu-podtalk/PC:1001044428
Spotify
open.spotify.com/show/1Ew8aiDfoGCqov29dGaBeF
Anchor.fm
anchor.fm/panshu-podtalk
castro.fm
castro.fm/podcast/41d754f7-5d42-4193-8cbd-676046a9c004
Pocket casts
pca.st/8nehrto6
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න.
Now you can contribute to our programs by visiting the bellow link.
எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள்.
www.patreon.com/join/panshu

Пікірлер: 17
@sumithjayasinghe6898
@sumithjayasinghe6898 Жыл бұрын
මට කියන්න වචන නැහැ ජීවිත කාලේ තුළම ඔබ වහන්සේ වැනි වහන්සේ ල හෙව්වා මිය යන්න පෙර අපේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය සහ උන්වහන්සේගේ ජීවනරටාව එහි ඇති සරල සැහැල්ලු පෙන්නුවා දෙන්නම ඔබවහන්සේ කරන මේ කැප කිරීම අපි සදා ණයගැති
@priyaniperera6068
@priyaniperera6068 Жыл бұрын
කරගෙන යන වටිනා කර්තව්‍යය කෙරෙහි අපගේ ගෞරවය හා ප්‍රසාදය හිමිවෙයි. සත්‍යය දර්ශනය වන්නේ මානසික සංහිඳියාවක් තුළ උපන් පිවිතුරු බවක් තුළිනි. 🙏
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Excellent
@himeththissera5218
@himeththissera5218 Жыл бұрын
❤️
@prabathpriyanga6455
@prabathpriyanga6455 Жыл бұрын
Denwath wenas wemu Niyama buddha putrayek Teruwan saranai 🙏
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Жыл бұрын
බුදුන්වහන්සේගේ ධර්මය සහ එහි හරය හරියටම දැනගත්තේ ඔබ වහන්සේගෙනි🙏
@JinathPremaratne
@JinathPremaratne Жыл бұрын
නියමයි
@The_GameHub
@The_GameHub Жыл бұрын
🔥
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
හිතන විදිහ අනුවයි නිවන෴ ඊට හෙතුවන මෙවැනි යතාර්ථවාදී දැනුමයි සමාජගත විය යුක්තෙ.
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
Wellcome to reality ❤😍
@dimitrikaru
@dimitrikaru Жыл бұрын
ඔබවහන්සේගේ සාකාච්ඡා වල වටිනාකම තිබෙන්නේ එහි ඇතුලත් කරනු, සාකච්ඡා හා නව සිතීමේ ක්‍රම වල මිස එය video ද podcast ද කියන එකේ නොවන බව මම සිතමි.. උබ වහන්සේ කියන කරුණු අසා එය තමා විසින් සිතා විචාරය කර තම ජීවිතයට එකතු කරගැනීම තමයි වැදගත්.. ටික දවසකට පසුව නැවත KZbin මාද්‍යයේ.දැකීම සතුටක්...
@channakumara8561
@channakumara8561 Жыл бұрын
මම හැමදාම කියන වාක්‍ය. මෛත්‍රීයේ කන්ද නාහිමි ගල්කන්ද❤❤❤❤
@letsseenow6379
@letsseenow6379 Жыл бұрын
මටත් ඔබ වහන්සේගේ ආයතනය ගැන තිබූ ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුණා.... ආයතනය එන තැන ගහල තියෙන පාඨය තමයි...... මම කැමැතිම තැන ... ඒක බලන්න විදිහක් නැද්ද
@rasikaum6572
@rasikaum6572 Жыл бұрын
this is real
@MrRamen10000
@MrRamen10000 Жыл бұрын
පාංශු පොඩ් ටෝක්ස් නිතිපතා අසන්නට ලැබේනම් මහත් සතුටක්...
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
පුලුවන් නම් සතිපතා නැතුව පුලුවන් හැම වෙලේම දීර්ඝ සාකච්ඡා අප්ලෝඩ් කරන්න , අපි හෙට මැරෙයිද දන්නෑ, ඊට කලින් මේ දේවල් ඉගෙනගන්න ඕනි අපිට 🙏
@KunuLK
@KunuLK Жыл бұрын
මේ කියන දේවල් බුද්ධියෙන් ප්‍රඥාවෙන් අහන්න ඔබට තේරෙයි ඔබ මේ සංවාද කරන අයට වඩා ගොඩක් ඉහල ප්‍රඥාවක් තියෙන කෙනෙක් කියල
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 16 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 16 МЛН