පුද්ගලයෙක් විදිහට භික්ෂුවක් සරණ ගියොත් | පූජ්‍යය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ

  Рет қаралды 17,071

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

Пікірлер: 103
@inokawickramasinghe7677
@inokawickramasinghe7677 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීගායු වේවා !
@achaladezoysa1361
@achaladezoysa1361 Ай бұрын
අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ පහළ වී ඇත්තේ.අපත් ඔබ වහන්සේත් ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@priya83621
@priya83621 Ай бұрын
වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් ගුනවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා ...ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිසම මේ උතුම් දේශනාවන් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ....
@nirmalachandrasekhars190
@nirmalachandrasekhars190 Ай бұрын
මාගේ නමස්කාරය වෙිවා ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 Ай бұрын
ඔබවහන්සේ දේසනා කළ ධර්මය ඇසීමෙන් බොහෝසේ සිත් නිවෙනවා.නිවන් දොර ඇරේවා!
@SirimaDissanayake
@SirimaDissanayake 15 күн бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 28 күн бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටා ආරක්ෂාව නිබඳවම ලැබේවා
@irarathnayake8693
@irarathnayake8693 Ай бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය ලැබ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@KalumSagara-k3y
@KalumSagara-k3y Ай бұрын
Oba wahanseta mage nmaskaraya wewa...mema pinen niwanama lebewa...🙏🙏🙏
@dhammikasrimatheeabeywardh9646
@dhammikasrimatheeabeywardh9646 Ай бұрын
වන්දනීය වූ , සාරිපුත්තාදී සංඝ පරපුරෙන් පැවත එන ධර්මරාජයාණන් වහන්සේ නමක්මයි ඔබවහන්සේ 🙏🙏🙏🙏🙏🙏
@Koralage
@Koralage Ай бұрын
ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා. 🙏🙏🙏🙏
@nanayakkarawasamboperalala6952
@nanayakkarawasamboperalala6952 Ай бұрын
Sadu sadu sadu....me darmaya sravanaya Kala siyalu denatath...me desanawa mana Les avaboda karaganimata desanakalala apage pinwath swaminwahansetath. Uthum niwanin sanasima labewa...sadu .. sadu..sadu..
@shyamavithanage1895
@shyamavithanage1895 Ай бұрын
ගෞරවනිය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රර්ථනා කරනා බෝධියකින් උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@AnomaPiris-w4i
@AnomaPiris-w4i Ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙ ප්‍රාර්තනාකරන්නාවූ උතුම් නිවනින්ම නිවේවා සාදූ සාදූ සාදූ
@rathnayakamudiyanselagelal4224
@rathnayakamudiyanselagelal4224 Ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KasunKalhara-k1b
@KasunKalhara-k1b Ай бұрын
සාදු සාදු සාදු🙏
@Mobinfo-d9p
@Mobinfo-d9p Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . උතුම් සත්‍යාවබෝධය පිනිසම හේතු වාසනා වෙිවා ..........
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවෙන් ගුණයෙන් පොෂණය වීම පිණිස කල උතුම් දෙශනාව පෑහැදිලියි දෙශනාමය කුශලතාවයෙන් පරිපූර්ණ ගෞරවනීය ස්වාමීනී ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ජරාමරණ දුකින් මිදී සදා සැනසීම උදාකර ගැනීමට නිදුක් නිරෝගී සුවයෙන් කායික මානසික සුවය ලැබෙවා ❤️🎉❤🎉❤🎉
@anushashri4467
@anushashri4467 Ай бұрын
අති ගෞරවනීය බුද්ධ පුත්‍රයන්වහන්සේ, මේ ආත්ම භාවයේදීම උතුම වූ නිවනින් සැනසෙත්වා!🙏🙏🙏
@ashokakumari1477
@ashokakumari1477 Ай бұрын
ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්,පහසුම ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ වේවා!!!නිදුක් නීරෝගී සුවයම ලැබේවා!!! තෙරුවන්සරණයි.🙏🙏🙏
@RamaniKumara
@RamaniKumara Ай бұрын
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
සාදූ සාදූ සාදූ බුද්ධ පූජාව පූජාකලාම මහාදාන දෙන්න ලැබෙනවාමයි පින්වත් ස්වාමින් වහන්ස අපි කල පින්ද අනුමෝදන් වන සේක්වා සාලිකා මහත්මියටද ඒ පින් අනුමෝදන් වේවා සැම දෙනාටම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය ලබත්වා පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@AnomaBaddrani
@AnomaBaddrani Ай бұрын
ඔබ වහන්සේ බිහිකල දෙමව්පියන්ටත් උගන්නපු ගුරුවරුන්ටත් සිල් පසේම උපස්ථාන කරලා සියලුම දෙනාටත් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරනවා
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
💐🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 Ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
@ChandraKiringoda
@ChandraKiringoda Ай бұрын
ඔබ වහන්සේට නිවන් මගම හමු වේවා 🙏🙏🙏
@SagarikaWijewardana
@SagarikaWijewardana Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
Oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏
@NalaniSooriarachchi
@NalaniSooriarachchi Ай бұрын
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා වහ වහාම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! සාධු! සාදු සාදු
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj Ай бұрын
Sadu sadu sadu Budu saranai .
@krdissanayake3517
@krdissanayake3517 Ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! වහ වහාම නිවන් සාක්ෂාත් වේවා !!! 🙏🙏🙏
@samudrawijesundara8716
@samudrawijesundara8716 Ай бұрын
Pinwath Oba Wahanseta Uthum Theruwansaranai Darmaya Srawanaya kerapu oba Ape Sama Denata Pansil Makuwa Oba Siyama Denata Niduk Nirogi suwaya mra pin Anumodan wethwa Sadu Sadu Sadu 🙏 🙏 🙏
@Nelummaillewa
@Nelummaillewa Ай бұрын
උතුම් වූ මෙවැනි සටහන් ඉදිරිපත් කරන ගරු ස්වාමීන් වහන්සේටත් සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගි බවම ලැබේවා!! සාදු! සාදු!
@gangajayasinghe8266
@gangajayasinghe8266 Ай бұрын
නිදුක් නිරොගි සුව දීර්ගායු ලැබේවා !උතුම් ධර්මාවබොදය ලැබේවා !තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏🙏🙏🌸🌸🌸
@sumithwee
@sumithwee Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Ай бұрын
ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
Oba wahanseta mage namaskaraya wawa I really agree 🙏
@sunethramanchanayake4694
@sunethramanchanayake4694 Ай бұрын
🎉සාදු සාදු සාදු
@piyalkasthurirathne2657
@piyalkasthurirathne2657 Ай бұрын
Sadu Sadu Sadu Oba wahanseta Nirogi sampathiya Labewa.
@leenapadmini2523
@leenapadmini2523 Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැවේවා සුබ උපන්දිනයක් වේවා එසේම හැකි ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා
@susantharajapakshe5642
@susantharajapakshe5642 Ай бұрын
සාදු.. සාදු...සාදු..... තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත්වූ අරිහත් සම්මා-සම්බුදුරජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි... නමස්කාර වේවා.....
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
Such a great spirit sirasa guy's doing a amazing job thanks 🙏💐
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu.sadu.sadu.🙏🙏🙏 gawrawaniya.suwamin.wahanseta niwana.bohoo.dira.nowewa.🙏🙏🙏.pansil.maluwe.siducola.darma sakathawata.magee.namaskaraya.wewa.siyaludenata.theruwan.saranai.🙏🙏🙏
@PriyanganiMedagedara
@PriyanganiMedagedara Ай бұрын
Sadu sadu sadu ape pujaniya suwamin wahanse nirogiwewa deergau wewa 🎉🎉🎉
@chandanihewagama2059
@chandanihewagama2059 Ай бұрын
මාගෙ නමස්කාරය වේවා pinwath obawahanseta 🎉
@ashapriyangani6443
@ashapriyangani6443 Ай бұрын
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
@MaheeshaHettigeMaheesha
@MaheeshaHettigeMaheesha Ай бұрын
Sadu sadu sadu .🙏
@ChinthakaManawaduge-o4z
@ChinthakaManawaduge-o4z Ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්ස
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
@nirosharohini7291
@nirosharohini7291 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@SureshChamindaJayasuriya
@SureshChamindaJayasuriya Ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා සුභ ජන්ම දිනයක්ම වේවා ..! මෙම දේශනාව මෙලෙස පලකළාට පිං.. ( දේශනාව මුලම ටික ඇහෙන්නේ නෑ හැබැයි )
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Ай бұрын
🙏🙏🙏Ape hamuduruwane
@kamalinipryadharshika8406
@kamalinipryadharshika8406 Ай бұрын
pansil maluwa godakkalsitama asuwa ada nethdekinma balala hita hadagatta oyala samatama bohoma pin
@AnomaKumari-hn5un
@AnomaKumari-hn5un Ай бұрын
සාදු ...සාදු ..සාදු තිුවිධ රත්නයට මාගේ නමස්කාරය වෙිිවා ! පළමුව කොතරම් බාදක තිබුනද බුදු හිමි සරණ යන මා ගැන මාසතුටු වෙමි. තාවකාලිකව විදෙස් රටකට ඒමට සිදුවු මා මුලින්ම කලේ බුදුපියාණන් වහන්සේට පුඡා කිරිිම උදෙසා පෝචිචියක මල් වගා කරගැනිම සහ බුද්ධ පුුජාව පැන් පුඡා කිරිිමට භාඡන ගැනිිමයි. උදේ සවස වතාවත් කරමින් දහමිි පදයක් නොඇසුවොත් අද මා පරාජිතයකු සේ මට හැගේ. ඹබ වහන්සේ දේශනා කල පරදි බුදු පියාණන් වහන්සේගේ දිව නෙතට හසුවු මෙිි පින්බිම. මෙලෙස අවාසනාවන්ත තත්වයකට පත්කර ගැනිිමම බුදු හිමියන්ට කරන අගෞරවයකි. වැලලිිගිය අතිිතය ගැන නොසිතා එලබෙන වර්ථමානයෙන් ඵළ ලබන්න නමිි. බහ තෝරන දරැවන්ගෙන් තරුණ දෙමාපියන් ධර්මයේ රැකවරණයට ගතයුතුයි මෙවැනි ධර්ම දේශනා තරැණ පරපුරට අහන්න සැලැසුම් කිරිිම "මිනිසා හදා රට හදන සංකල්පයමයි. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා කුඩා දරුවන්ට තරැණ දරුවන්ට පාසැල් කාල සිිමාවන්වල හෝ බහුතරයකට ඡිිවිත බය ගෙන දෙන අමිහිරි බදුබණ ඡිිවිත වලට සමිිබන්ධ කරගනිමින් තමන්ටත් රටටත් ලෝකයටත් සෙතක් සැනසිිමක් ලැබෙනබව අත්දකින්නට සලසන වාතාවරණයක් සැකසේවා .🙏
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nayomimarasingha5810
@nayomimarasingha5810 Ай бұрын
ස්වාමින් වහන්සේට.බොහෝම පිං සිද්ධ.වේවා ඒවාගේම.මේ.වටිනා ධර්මය දුර.රට.සිටිනා.අපටත් අසන්නට සලස්වන ශාලිකා.මිස්ටත් බොහෝම පිං සිද්ධ.වේවා 🙏🙏🙏🙏
@NandieNandie-g3q
@NandieNandie-g3q Ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏 ❤❤❤
@malikaadikari4859
@malikaadikari4859 Ай бұрын
Theruwan saranai ape hamuduruwane
@dilipranasinghe
@dilipranasinghe Ай бұрын
🙏🙏🙏
@jinaniperera7270
@jinaniperera7270 Ай бұрын
Excellent deshanawa 🙏🙏🙏
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 Ай бұрын
Oba wahanseta uthum niwana ikmnin awaboda weway pathami 🙏🙏
@suminda5
@suminda5 Ай бұрын
Perfect and magical 😍
@rangi6885
@rangi6885 Ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj Ай бұрын
Sadu sadu sadu 👃👃👃👃👃👃👃
@dwpalawela5697
@dwpalawela5697 Ай бұрын
Oba wahansata drigausha labawa loka sathways dukan mudawaganna mihipita giwath wawa makalaya. Api pin karala Buda wachanaya thoragan 👋👋👋
@AnushaLiyanage-y1u
@AnushaLiyanage-y1u Ай бұрын
🙏🌹😇🙏🌹😇🙏🌹😇🙏
@gaminipathirana2647
@gaminipathirana2647 Ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@dwpalawela5697
@dwpalawela5697 Ай бұрын
Oba wahansata. Tirgaush labawa mama auruduganak oba wahansagan bana asa sathra apaya miduna amaniwanama owabodawawa👋👋👋
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susilawathie1559
@susilawathie1559 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athilapanditaratne9521
@athilapanditaratne9521 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
Maraya came to us different types of faces undastading every time and moments
@ChandaniJayathissa-i1n
@ChandaniJayathissa-i1n Ай бұрын
Sudu sudu sudu
@rathnayakamudiyanselagelal4224
@rathnayakamudiyanselagelal4224 Ай бұрын
🙏🌼🌼🌼🌼🌼
@acdesilva2880
@acdesilva2880 Ай бұрын
Sadu Sadu Sadu
@HappyKidsAndParents2030
@HappyKidsAndParents2030 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kamalaperera7458
@kamalaperera7458 Ай бұрын
අපේ කාලයේ බුදු රජාණන් වහන්සේගේ ලයමඩලින් උපන් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස, වටිනා ධර්ම කරුණු රාශියකට සවන් දීමට හැකි වුණා! ඔබ වහන්සේ ට පින්බර ජන්ම දිනයක් වේවා! මේ උතුම් ධර්මය ලොව පුරා බබලවන්නට අවැසි දිරිය විරිය තව තවත් ලැබේවා! 🙏🙏🙏!
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@DayaRathnayaka-m9s
@DayaRathnayaka-m9s Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@rosebowala8547
@rosebowala8547 Ай бұрын
Sadoo sadoo sadoo
@rushinigodakanda3933
@rushinigodakanda3933 Ай бұрын
🙏🙏🙏
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
බුදුරජාණන් වහන්සේගේ සියලූම ධාතූන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ තියාගෙනඉන්දියාවට මිනිස්සු වන්දවන්න එපාමෙච්චර කල් වැරදුනා අපිට දැන්වත් හිතන්න
@mallikasamaranayake-zb3pf
@mallikasamaranayake-zb3pf Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
@ainsika8839
@ainsika8839 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@amasarananda7155
@amasarananda7155 9 күн бұрын
🙏🙏🙏
@hemamaladealwis5261
@hemamaladealwis5261 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
🙏🙏🙏
@chathurathnayake8319
@chathurathnayake8319 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SanjeewaniWijesoma
@SanjeewaniWijesoma Ай бұрын
🙏🙏🙏
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Dild725
@Dild725 Ай бұрын
🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
🙏🙏🙏
@sriyaniwicramarachchi756
@sriyaniwicramarachchi756 Ай бұрын
🙏🙏🙏
@sumayaperera3403
@sumayaperera3403 Ай бұрын
🙏🙏🙏
@ashokakumari1477
@ashokakumari1477 Ай бұрын
🙏🙏🙏
@dharshaniothika6813
@dharshaniothika6813 Ай бұрын
🙏🙏🙏
@nadunc8124
@nadunc8124 Ай бұрын
🙏🙏🙏🙏
@SaraHirimuthugoda
@SaraHirimuthugoda Ай бұрын
🙏🙏🙏
@swarnarodrigo6389
@swarnarodrigo6389 Ай бұрын
🙏🙏🙏
@DilaniRanasingha-n8l
@DilaniRanasingha-n8l Ай бұрын
🙏🙏🙏🙏
@PushpaKumudini-f1z
@PushpaKumudini-f1z Ай бұрын
🙏🙏🙏
@swarnakanthipinnapola1707
@swarnakanthipinnapola1707 Ай бұрын
🙏🙏
@NuraaA-b7k
@NuraaA-b7k Ай бұрын
🙏🙏🙏🙏🙏
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 6 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
පව දිනාවි | ven mawarale baddhiya thero
57:10
ven mawarale baddiya thero
Рет қаралды 4,2 М.
සුදු රැස් කිරණ | Most Ven.Bambalapitiye Gnanaloka Thero
52:34
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 8 М.