Panthikaamare 3 (පංති කාමරේ -3) - PK Productionslk

  Рет қаралды 1,297,809

PK ProductionsLK

PK ProductionsLK

Күн бұрын

STARRING
ShanPK,
Mangala Nuwan,
R.K.Marambahewa,
Awantha Sandaruwan,
Chami D Souza
, Buddika Sachinthana
, Tharushi Dilshani
, Sandaru Wimansa
, Ruchiru Bandara,
Chinthaka Prasad,
Sachintha,
Dulmathri Silva
, Niroshan Chandima,
Nirod Piyumal
, Thusitha Rathnayaka,
Pramudi Navodya,
Indika Kumara,
Thilini Madumali
WRITTEN | SCREENPLAY |DIRECTOR
ShanPK
CINEMATOGRAPHY | EDITING | DUBBING
ShanPKcapture - 077 5 101 201
ASSISTANT DIRECTOR
Javahar Ravichandran
ASSISTANT VIDEOGRAPHER
S
Sandun Nayanajith
,Nirod Piyumal,
Niroshan Chandima
LADIES MUA

Salon Oshin - 0770 60000 2
TRANSLATION
Tania Walter
PANTHIKAMARE THEME SONG
Dilan
THANK YOU
Thennakon Sir
,Thanuja Weerakkodi(Principle),
DJ House & Team,
Capital City - Kalpana,
Ishara Madusanka,
R.M. Sumathipala
, Bawani
,
Malsha Weerasinghe,
Supun C Hasaranga,
S.Nimalan,
Duneesha Shamali

Пікірлер: 2 200
@goat10magicman
@goat10magicman Жыл бұрын
මෙච්චර කාලෙකට සිරාවටම හිනාගියා නම් හිනාගියේ මේ සෙට් එකේ video සෙට් එකට විතරයි.😂❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa 🙏❤️
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Atta
@short-qv6he
@short-qv6he Жыл бұрын
🤣
@TharuMax-wq3ke
@TharuMax-wq3ke Жыл бұрын
ඇයි විනි ල
@sanjulakruvirohitha8004
@sanjulakruvirohitha8004 Жыл бұрын
🤣
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
Wowwwwwwwww බදුල්ලේ කොල්ලෝ කෙල්ලෝ ටික සුභ පැතුම්❤️❤️❤️ සියලුම දෙනාට ❤️🌼 ඇලන්🤗😌🙈
@umeshagimhanifernando6133
@umeshagimhanifernando6133 Жыл бұрын
ඇලන් මගේ...😍😍😘😘😘
@nimma_official
@nimma_official Жыл бұрын
@@umeshagimhanifernando6133 Alan oyge kyla api dnnoo😌😌
@umeshagimhanifernando6133
@umeshagimhanifernando6133 Жыл бұрын
@@nimma_official ekanee.❤️❤️❤️😍😍 dannooo danithii.❤️❤️❤️
@minoriwasana7039
@minoriwasana7039 Жыл бұрын
මරු
@nimma_official
@nimma_official Жыл бұрын
@@umeshagimhanifernando6133 ❤️😍😍😍❤️
@sansalachamodi6155
@sansalachamodi6155 Жыл бұрын
මන් ආසම ඇලන්ට. අනිත් අයටත් ආසයී ඉතින් තලා වෙන්න එපා හලිද එහෙම කිව්වට. Good luck
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️😍❤️😍❤️😍❤️🤟🙏
@krishmasandeepani779
@krishmasandeepani779 5 ай бұрын
♥️😍
@JeewanthiPradeepika-oq8qu
@JeewanthiPradeepika-oq8qu 4 ай бұрын
♥️😂
@huntertiger-un8pi
@huntertiger-un8pi Жыл бұрын
වෙනදා වගේම මෙකෙත් උද්දික පුතා මරු ආතල් ටිකක් දෙනවනේ.එයාගේ ඇක්ටින් නම් සුපිරි.කවද හරි සුපිරි නලුවෙක් වෙයි ❤️ good luk kollo😘😍
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@thilinadulajsenanayaka4599
@thilinadulajsenanayaka4599 Жыл бұрын
උබලත් විනීල වස්තිල වගෙ හැමදාම ඉස්සරහටම යන්න ඕනා බොක්කලා ආදරෙයි සෙට එකටම ❤ ඉක්මනට part 4 ත් ඕනා ❤❤️❤️😊💕💕
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Aniwaa ❤️❤️
@krishmasandeepani779
@krishmasandeepani779 5 ай бұрын
❤️
@praneethchathurya2582
@praneethchathurya2582 Жыл бұрын
එනකං බලාගෙන හිටියේ 😍✔ Part 4 ත් ඉක්මනට ඕනේ .
@mrgeeyasl2085
@mrgeeyasl2085 Жыл бұрын
Aniwa onee❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️
@anuhasharindra1378
@anuhasharindra1378 Жыл бұрын
@@mrgeeyasl2085 o
@mathishaimansara0214
@mathishaimansara0214 10 ай бұрын
WTFB
@user-dp2rk3mo3p
@user-dp2rk3mo3p 3 ай бұрын
​@@anuhasharindra1378😊😊😊
@user-rl4lf9rk4w
@user-rl4lf9rk4w 4 ай бұрын
අැලන්ට අාස අය කෝ❤❤❤❤
@pkproductionslk7460
@pkproductionslk7460 4 ай бұрын
❤️😍❤️😍
@අයිලවියෙ
@අයිලවියෙ 3 ай бұрын
I'm a ❤❤
@mgskumuduni8386
@mgskumuduni8386 Жыл бұрын
Part 4 ඕනි කියන අය මේ පැත්තට 😁❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍😍❤️❤️
@navidufernando2965
@navidufernando2965 Жыл бұрын
​@@pkproductionslk7460 part 4 one plzzz plzzz.
@sunilthilak3237
@sunilthilak3237 Жыл бұрын
4 ඉනෙ බ්‍රො
@lakminicharuni9026
@lakminicharuni9026 Жыл бұрын
4
@sethuugirl8114
@sethuugirl8114 Жыл бұрын
Plz part 4 oniiiiii
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 Жыл бұрын
අම්මා. ජිවන උයන් තෙරේ ඒ ටික😁😁😁😂😂😂අම්මෝ මට හිනා ගිහින් හුස්ම ගන්ඩත් බෑ ප්‍රින්සිපල් තමා 😂😂😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️❤️😍😍
@user-dv1cx1hb7p
@user-dv1cx1hb7p 3 ай бұрын
❤❤😍😍
@prasadmilindu6999
@prasadmilindu6999 Жыл бұрын
ඒක නම් පට්ට ඈ.. කදුලුත් ආව බං හිනා වෙලා... සෙල්ල වලලෙයි 😅😅
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 Жыл бұрын
පිස්සුවක්..pk production 😍🖤 good luck hamotama❤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@nikogaming6944
@nikogaming6944 Жыл бұрын
අඩේ ඒ Background music එකනම් බන් උබලට නම් පට්ටටම ගැළපෙනව බන් 😍😍😍😍😍
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤟😍❤️😍😍🤟
@krishmasandeepani779
@krishmasandeepani779 5 ай бұрын
❤😘
@shiwangiacademy667
@shiwangiacademy667 Жыл бұрын
තවත් මේ වගේ video ඕනේ ආදරෙයි හැමදාම ❤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Aniwa 🤟
@vdamarasingha1462
@vdamarasingha1462 Жыл бұрын
ගැම්මක් බදුල්ල❤️❤️සුමනේ සර්❤️😌කවදාහරි හොද තැනක තියෙන්න ඕනී.. සෙට් එකක්❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍🤟🤟❤️
@ranuchannel9915
@ranuchannel9915 Жыл бұрын
Part 4 th ඕනා අපිට . ඔයාලගේ videos මාරු අනේ . ඇලන් අයියා තමා හොඳටම කරන්නේ 😂 . Good luck හැමෝටම👍
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank you වේවා ❤️
@krishmasandeepani779
@krishmasandeepani779 5 ай бұрын
Part4rh ඕන ❤
@lovertorose8727
@lovertorose8727 Жыл бұрын
මග බලන් හිටියෙ video එක එනකන්ම...😍😍😍...Wow හරිම ලස්සනයි Video එක නම්...😍😍😍...හැමෝටම ජයවේවා!!!...😍😍😍...සුභ පැතුම්...😍😍😍❤️🔥🕊️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@lovertorose8727
@lovertorose8727 Жыл бұрын
​​@@pkproductionslk7460 5 පාරක් බැලුවා ආ video එක...ඒ තරම් සුපිරි...හී...😍🥰🤗❤️🔥🕊️🙈🤭
@Indeepa_tharinda5
@Indeepa_tharinda5 Жыл бұрын
වෙනසක් යක්කුනෙ .......ගැම්මක් තමයි ......ආදරෙයි සෙට් එකටම ඈ....... දිගටම කරගෙන යමු.....pk production ආදරෙයි හැමදාමත්....දිගටම මෙ වගෙ වීඩියො දාන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්තනා කරනව🙏🌼🌺
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@vindya251
@vindya251 Жыл бұрын
Part 4 ikmanata one.... හාස්‍යයෙන් මනු සිත් සතුටු කරන ඔබ සැමට පිං.🙏
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@Erandi_03
@Erandi_03 Жыл бұрын
සුදු අප්පච්චියාගෙ අවංක ආදරේ 😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤭🤭🤭
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
1 යි 2 යි දෙකම බලලා... දැන් 3 බලන්නෙ.. මරු Unlimited හිනා 😂❤😍🔥
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@pasindupathirana9296
@pasindupathirana9296 Жыл бұрын
අපේ එවුන් ජය වේවා කොල්ලො ටිකට❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@2024gameslife
@2024gameslife Жыл бұрын
ඒක පහරක් 🔥 1 million coming soon 💐
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@Dinethsanjula
@Dinethsanjula Жыл бұрын
මෙවනෙ බන් ආතල් 😂 සුපිරි ❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@vidurasehanjayasena
@vidurasehanjayasena Жыл бұрын
ගැම්මක් තමයි සෙට් එකටම ජය ❤️☘️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@chanakayasarathna9579
@chanakayasarathna9579 Жыл бұрын
පන්ති කාමරේ 4 ඕනේ 😎😎😎
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Aniwaa
@Sadatune01
@Sadatune01 Жыл бұрын
Part 04 ගේන්න 💓. මේක පට්ට🔥👍🇱🇰
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@sameerasampath8192
@sameerasampath8192 Жыл бұрын
Ou niiamai😂😂😂😂😂😂🤣🤣🤣🤣😎😍😍😍😍😍
@maheeshapamuditha2905
@maheeshapamuditha2905 Жыл бұрын
අඩේ අඩේ සුපිරියක් සගෝලා....ජය වේවා ❤❤❤❤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@damiduwa8893
@damiduwa8893 Жыл бұрын
කාලෙකට පස්සෙ youtube එකේ විඩියෝ එකකට හිනා ගියා.ගැම්මක් තමා♥️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa 🤟❤️🤟😍
@himshvidana3134
@himshvidana3134 Жыл бұрын
ලංකාවේ ගොඩක් comdey video channels තිබ්බට ඒගොඩක් වීඩියෝ බලද්දි ඉස්සරහට මෙහෙම වෙයි වෙන්න යන්නෙ මේක කියලා කියන්න පුලුවන් ඒවා.. එහෙම නැත්තම් පිටරටක වීඩියෝ script එකක්ම රඟපාන ඒවා.. නැත්තම් common jokes ම යොදාගෙන කරන වීඩියෝස්.. ඒත් මේ චැනල් එකේ හැම දෙබසකම හාස්‍ය උපදවනවා... ඒ වගේම ඉස්සරහට මෙහෙම වෙයි කියලා හිතන්න බෑ.. කොටින්ම කිව්වොත් දැන් මේකේ අන්තිමට එන්නේ වෙන ප්‍රින්සිපල් කෙනෙක් කියලා කිසිම කෙනෙක් හිතන්නේ නැහැ.. අන්න ඒකයි ප්‍රේක්ශකයා බලාපොරොත්තු වෙන්නේ... වීනීලත් මේ වගේමයි එයලාගෙ ගමන පටන් ගත්තේ.. අනිවාර්යයෙන්ම PK production vini වගේම ලොකු දුරක් යාවි...❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
වචන ටිකටම Thank you වේවා ❤️
@minidurathnayake816
@minidurathnayake816 Жыл бұрын
ඒකත් පට්ට ඈ🙈❤️ part 4 ඕන❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
හරියෝ
@saida4646
@saida4646 Жыл бұрын
අම්මෝ ආතල් ඕයි😂😂😂 part 4 එකත් ඕන❤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️❤️
@chamindapushupskumara9079
@chamindapushupskumara9079 Жыл бұрын
අම්මො මරු 𝚙𝚊𝚛𝚝 4 ඉක්මනට ඔනා 😂😘💖
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️
@heshanipabanjali
@heshanipabanjali Жыл бұрын
Maru ade😂😂 niyamai me you tube channel eka 😅supiriyi😊😊jaya wewa hodata karann 🤗
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa ❤️🔥
@p.wihara...9678
@p.wihara...9678 Жыл бұрын
Part 4 ඕනේ 💗💗 මරු අයියලා මේ වැඩේ නම් දිගටම කරන් යන්න. සුබ පතනවා! 💞❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@reshankavinda5317
@reshankavinda5317 Жыл бұрын
ඇලන් තමා සුපිරිම♥️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@nilaproduction8507
@nilaproduction8507 Жыл бұрын
සුපිරි පරි ඉතිරි......... ඩබින් එක තව පොඩ්ඩක් හදාගන්න ඔන..... ඒක වෙනම කියනවා වගෙ වෙනම එකක් තින්නෙ ඒක ටිකක් අවුල්....ඒකත් හදාගෙන ලොකු ගමනක් යමු ජය වෙවා........🥰
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
එල Thank u so.much ❤️
@s3techzone18
@s3techzone18 Жыл бұрын
ආපු ගාමන්ම ගැම්ම අල්ලන සෙට් එක කෝ
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️❤️❤️
@dimahettiarachchi9342
@dimahettiarachchi9342 Жыл бұрын
හවස ඉදන් දානකම් බලන් ඉන්නෙ 😒 Supiliyak ❤️🤗😎😘
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
එනකම් බලන් හිටපු Notification එක"හ්❤️🔥 4 th ඕනේ"හ්😂✋
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️❤️😍❤️
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
@@pkproductionslk7460 season 4 ගේන්නකො☹️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
ඉස්සරහට් දෙන්නම්
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
Eka patta ❤ 4 එනකන් බලන් ඉන්න set එක like එකක් දාන් යමු❤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️😍❤️😍
@malithgihan98
@malithgihan98 Жыл бұрын
අපේ කොල්ලො ටික...ගැම්මක් තමයි අහ්හ්....
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤟😍😍
@Piyumantha1022
@Piyumantha1022 Жыл бұрын
ඇලන්ට ඉන්න කොල්ලා හෙන හැන්ඩියා...කොලු සීන් නෙමේ සිරාවටම කිවුවේ ආ😅😅😅😅
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@veenuYdasanayaka
@veenuYdasanayaka 10 ай бұрын
Clz room 4 th ඉක්මනින් දාන්න අනේ මේක බැලුවා 4 පාරක් විතර දැන්...සුමනෙ සර් ගෙයි ටීච ගෙයි ටිකක් වැඩිපුර දාන්න...ඒක මරු...❤❤❤
@pkproductionslk7460
@pkproductionslk7460 10 ай бұрын
Thank u ❤️❤️aniwaryenma
@sunilkumanayaka313
@sunilkumanayaka313 Жыл бұрын
Ado eka supiri parak bm sirawata skole ohoma athal gaththane 😍❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤟🤟❤️😍🤟😍
@Perera706
@Perera706 Жыл бұрын
sir පස්සෙන් ළමයි දුවනවා 😂😂 සුපිරි සුපිරි 👍👍 ඇලන්😅🤩💕💕💕
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤣🤣🤣🤣
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 Жыл бұрын
ගැම්ම්ක් තාමා ඉතිම් ❤️🔥🔥
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️😍🤟
@nisadisa378
@nisadisa378 Жыл бұрын
මම නම් හොදටම හිනා වුනා ගොඩ කාලයකින් ...ස්තුතිවන්ත වෙනවා...4වෙනි එකත් විජහාට දෙන්න ..
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa 🙏❤️
@prarthanapriyashantha7794
@prarthanapriyashantha7794 Жыл бұрын
Niyamaiiiii😍 tawa lassana videos karanna😊 congratulations 💞💞
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️Aniwarynema
@prarthanapriyashantha7794
@prarthanapriyashantha7794 Жыл бұрын
@@pkproductionslk7460 good luck 💞
@rinazmohomed436
@rinazmohomed436 Жыл бұрын
සට්ටපඩි... පට්ට ❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️🤟
@Shanuka_Basnayake
@Shanuka_Basnayake Жыл бұрын
ගුලියක් කාලා ඇවිත් මේ වීඩියෝ එකෙ "සෙල්ල වනවේන්" කෑල්ල ආපහු රිපීට් කර කර අහලා හිනා වෙන මම 😂
@user-wh3kh3zq1w
@user-wh3kh3zq1w Жыл бұрын
😂😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤭🤭🤭🤭🤣🤣🤣🤣
@vimukthisachintha6666
@vimukthisachintha6666 Жыл бұрын
Alen is my favourite boza😂😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@user-fk4di1tb3z
@user-fk4di1tb3z 7 ай бұрын
සුපිරී ම සුපිරී 👍👍👍👍👍❤️❤️❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 7 ай бұрын
Thank you ❤️😍
@Djmusiclkofficial
@Djmusiclkofficial Жыл бұрын
අම්මෝ පට්ට ආතල්. වීඩියෝ ඔක්කොම බැලුවා ❤😍😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much😍❤️❤️😍🙏
@dilipsameeera7266
@dilipsameeera7266 Жыл бұрын
ස්කෝලේ එකේනම් තව පාර්ට් 10 ක් හරි දාන්න නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
ඉස්සරහට බලමු 😍😍❤️
@PradeepYapa-nj6yt
@PradeepYapa-nj6yt Жыл бұрын
ප්‍රසාද් මහත්තයා සුපිරි
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍🤟🤟😍🤟❤️❤️
@thathsaranithathsarani9956
@thathsaranithathsarani9956 Жыл бұрын
පට්ටම පට්ට ආයේ කියලා වැඩක් නෑ සුපිරියක් 🔥❤😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@Sanila1111
@Sanila1111 Жыл бұрын
Video ekak danakan balan hitiye 🙊😍♥️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️🙏🙏😍
@yasiruyahampath6308
@yasiruyahampath6308 Жыл бұрын
Gammak bn ithin
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤟🤟❤️❤️
@nayomidina9780
@nayomidina9780 Жыл бұрын
🤗 හතර නැද්දෝ🤗
@nayomidina9780
@nayomidina9780 Жыл бұрын
🤔🤗හතර නැද්ද🤔🤔🤗
@maleesha8135
@maleesha8135 Жыл бұрын
Mmmmm ✌️✌️✌️✌️
@aliexpress7190
@aliexpress7190 11 ай бұрын
1:38 😃
@rashmiviharaviharagamage1090
@rashmiviharaviharagamage1090 Жыл бұрын
අම්මෝ මේක නම් පට්ට..❤️පන්ති කාමරේ 4 ත් ඕනේ🥰🥰
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
ඉස්සරහට දෙන්නම්
@mr.v7932
@mr.v7932 Жыл бұрын
පන්ති කාමරේ 4ත් ඕනේ ❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
හරී
@Lucifer.morningstar.11.22
@Lucifer.morningstar.11.22 Жыл бұрын
Akeshi ට නම් හිත ගියා 🌝❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤟😍😍🤟
@ravishanbro
@ravishanbro 3 ай бұрын
🎉🎉❤
@lithulilohansa7511
@lithulilohansa7511 Жыл бұрын
සුපිරි🤩 ඔහොම යං ඔහොම යං 👏
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍😍🤟🤟😍
@vi_shu_
@vi_shu_ 3 ай бұрын
මෙහෙම ගොන් ආතල් අරන් සර් එලවද්දි පන කඩාගෙන දුවපු කාලයකුත් තිබ්බා😂❤
@pkproductionslk7460
@pkproductionslk7460 3 ай бұрын
🤣🤣🤣🤣😍😍
@NishanthikaRohini
@NishanthikaRohini 2 ай бұрын
Pk production eke anith hema Vedio ekakatama wada aasawen balapu ekama eka.panthi kaamare 4 aniwaaren oona 😮
@pkproductionslk7460
@pkproductionslk7460 Ай бұрын
❤️❤️❤️❤️
@user-zf1tz5hm1x
@user-zf1tz5hm1x Жыл бұрын
සුපිරි ඒ ක මරු❤❤❤
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 Жыл бұрын
මම තරණි මචන්
@user-zf1tz5hm1x
@user-zf1tz5hm1x Жыл бұрын
හා මචං
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa ❤️🔥
@user-yu6oe1sh6e
@user-yu6oe1sh6e Жыл бұрын
පන්ති කාමරේ නිසාම SUBSCRIBE කරා ✋😌
@pkproductionslk7460
@pkproductionslk7460 11 ай бұрын
Thank u ❤️🙏😍
@huntertiger-un8pi
@huntertiger-un8pi Жыл бұрын
Wasthila, vinila wage pk production Badulle kiyanne patta gammaki.thamai 😍😘😎
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
ඒ ක නම් සුපිරි ♥️♥️♥️👍
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@hirunamax532
@hirunamax532 Жыл бұрын
Aniwaren oyala lankawe loku thankata enawa🎳😉 hby පන්ති කාමරෙ amathaka karanna epa 😌
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@oshan.bikes..
@oshan.bikes.. Жыл бұрын
වැස්ස ටික මරු
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤣🤣🤣🤣
@jhimadariattanayake6440
@jhimadariattanayake6440 Жыл бұрын
ජය වේවා බදුල්ලේ ගැම්මට...
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u wewa 🙏❤️
@1-sl
@1-sl 23 күн бұрын
බලන්න බලන්න ආසයි ඔයලගේ විඩියෝ මරු
@pkproductionslk7460
@pkproductionslk7460 23 күн бұрын
Thank u වේවා ❤️😍
@amayadilshani3200
@amayadilshani3200 Жыл бұрын
It's called Khulla 😂😂😂..maru yakunee ❤️‍🔥❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤣🤣🤣🤣
@samadhisamadhi6362
@samadhisamadhi6362 Жыл бұрын
ගැම්මක් තමා අයියා...❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@vimeshkavidu1850
@vimeshkavidu1850 Жыл бұрын
Ane niyema ane oyala mama asama kattiyak Allen I love you 😍 ♥️ ආදරෙයි කස්ටිය
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@janakakumarasiri9002
@janakakumarasiri9002 3 күн бұрын
සිරාවට ම මෙච්චර කාලයකට මට නියමේට හිනා ගියපු video එකක් 😊😊😊😊😊❤❤
@pkproductionslk7460
@pkproductionslk7460 Күн бұрын
Thx 😍🥰
@madu3864
@madu3864 Жыл бұрын
මල්ලි මල්ලි අයින් වෙන්න සුමනෙ සර් එනවා 😅😅
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤣🤣🤣🤣
@wasanthawasantha7667
@wasanthawasantha7667 Жыл бұрын
Tnx aiyya video ekata 🖤🖤 meke enakan thamai ivasillak nathuva balan hitiye 😍😍🖤🖤🖤🖤🖤
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
❤️😍❤️😍❤️
@wasanthawasantha7667
@wasanthawasantha7667 Жыл бұрын
@@pkproductionslk7460 part 4th oni aiyya ♥️🖤🖤❤❤
@dasunibhagya3509
@dasunibhagya3509 7 ай бұрын
ගැම්මක් තමා...😂😂👍👍❤️❤️❤️❤️❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 7 ай бұрын
Thank u wewa ❤️😍❤️😍
@SajithaLakshan-no6hv
@SajithaLakshan-no6hv 3 ай бұрын
තව පන්ති කාමර ගොඩක් කරන්නකෝ නියමයි මචන් සුපිරි
@pkproductionslk7460
@pkproductionslk7460 3 ай бұрын
අනිවාර්‍ය්නෙම
@ishanbandara4272
@ishanbandara4272 Жыл бұрын
Ado මරු බන්😁❤️ තව part ඕනි ❤️‍🔥
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
හරී
@anuhasbhaggiya4847
@anuhasbhaggiya4847 Жыл бұрын
සුපිරියක්...❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@anuhasbhaggiya4847
@anuhasbhaggiya4847 Жыл бұрын
@@pkproductionslk7460 welocme ..❤️‍🩹
@chanukashamal1905
@chanukashamal1905 3 ай бұрын
අඩො සුපිරියක් වස්තිලා කැලෙ
@pkproductionslk7460
@pkproductionslk7460 Ай бұрын
තැන්ක්ස්❤️😍😍
@pushpahewaragamunige3058
@pushpahewaragamunige3058 4 ай бұрын
ඇලන් අයියා තමයි සුපිරිම ❤❤❤ ආදරෙයි ඇලන් අයියෙ ඔයාට😂😂😂
@pkproductionslk7460
@pkproductionslk7460 4 ай бұрын
Thank u so much😍❤️❤️😍🙏
@nimma_official
@nimma_official Жыл бұрын
Gammak thamai sahodarawaruni❤️💪❤️💪
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@ahangamavithanagepramilach4609
@ahangamavithanagepramilach4609 Жыл бұрын
ජයෙන් ජය guys ...සුපිරියක් තමයි ❤🔥
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@user-bj7bb4ro7b
@user-bj7bb4ro7b 4 ай бұрын
Ape badulle set eka...chinthy ehemath inne...Ela Ela ape eun set 1ma fatta..maxxxaa....😎😎😍😍😍😍
@pkproductionslk7460
@pkproductionslk7460 4 ай бұрын
Thank u so much😍❤️❤️😍🙏
@nadeesharajapaksha1988
@nadeesharajapaksha1988 6 ай бұрын
My favourite production is pk production විනිල වගෙ ඉදිරියට යමු හොදෙ❤️❤️🤣🤣
@pkproductionslk7460
@pkproductionslk7460 6 ай бұрын
Thank u wewa 😍❤️😍❤️
@darshanalakmal1244
@darshanalakmal1244 Жыл бұрын
නියමයි අයියල ටික මරු හරිම ලස්සනයි ❤️❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so.much ❤️
@nithyawijesuriya625
@nithyawijesuriya625 11 ай бұрын
සර් පට්ට ඇලනුත් පට්ට
@pkproductionslk7460
@pkproductionslk7460 11 ай бұрын
Thank u ❤️😍❤️😍
@tharangatharanga1453
@tharangatharanga1453 Жыл бұрын
Wow ඇත්තටම මරු අනේ, මං මේක බැලුවේ ටිකක් දුකින් ඉන්න වේලාවක ඒත් මේ vediyo එක බලලා ගොඩක් හිනා වුනා, මේ වගේ තව vediyo දාන්න ඇත්තටම ලස්සනයි, තෙරුවන් සරනණයි ❤️❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u ❤️🤟😍🤟
@ManeeshaHirushi
@ManeeshaHirushi 8 ай бұрын
මේකත් මරෑ 😂😂🤗🤘🤘ane panthi කාමරේ 4 ත් ඉක්මනට ඕන 😀 .
@pkproductionslk7460
@pkproductionslk7460 8 ай бұрын
දෙන්නම්ක්ක්
@chandradasaweerasinghe7518
@chandradasaweerasinghe7518 Жыл бұрын
සුභ පැතුම් හැමෝටම🖤😍
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@HungryNetwork
@HungryNetwork Жыл бұрын
පට්ට ඈහ් ❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍😍❤️
@sandaruwanmadusanka455
@sandaruwanmadusanka455 Жыл бұрын
Ado machan Kelli tikath patta hode
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
🤔🤔🤔🤔
@rishmikavindya3625
@rishmikavindya3625 Жыл бұрын
ගැම්මක් තමා ඉතින් සුපිරී කොල්ලො තමා හොදටම කරේ 😂😂😂😂😂😂😂😎😎😎
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thx 😍❤️😍❤️
@gaming__TUBY__
@gaming__TUBY__ Жыл бұрын
Gammak bro🤣
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much 😍❤️
@liveu2187
@liveu2187 Жыл бұрын
අර සුමන සර් ගේ සිංදුව තමා මරු 😂
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
Thank u so much😍❤️❤️😍🙏
@gaveshcharana6710
@gaveshcharana6710 Жыл бұрын
මන් බලපු පට්ටම ලස්සන විඩියෝ සෙට් එකක් බන් ජය වේවා pk production ඉස්කොලේ කාලෙ මතක් උනා බන් මේක බැලුවම සුපිරි
@pkproductionslk7460
@pkproductionslk7460 Жыл бұрын
😍❤️😍❤️😍❤️😍❤️❤️🤟🤟🤟🤟🤟
@NishanthikaRohini
@NishanthikaRohini 2 ай бұрын
Pk production eke anith hema vedio walatama wada aasawen balapu ekama eka. Panthi kaamare 4 aniwaaren oona
@pkproductionslk7460
@pkproductionslk7460 Ай бұрын
❤️🔥
Panthi Kaamare - 2  -පංති කාමරේ 2.. PK Productions.lk
11:32
PK ProductionsLK
Рет қаралды 1,3 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
කපුකම | Kapukama | Vini Productions
20:39
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Big Boy - Pk ProductionsLK
16:29
PK ProductionsLK
Рет қаралды 223 М.
ඉස්කෝලේ I @NaughtyProductions I Sinhala Comedy I Funny video
17:08
Wesmuhunu(වෙස් මුහුනු)  - PK ProductionsLk
17:51
PK ProductionsLK
Рет қаралды 420 М.
VILLAN(විල්ලන්)Official Video- PK Productions.lk
18:11
PK ProductionsLK
Рет қаралды 365 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 216 М.
ALAN (ඇලන්)- PK ProductionsLK
8:29
PK ProductionsLK
Рет қаралды 525 М.
Wedding Life (වෙඩිම් ලයිෆ්)- PK ProductionsLK
15:06
PK ProductionsLK
Рет қаралды 188 М.
Самый странный заключённый😂 #фильм #кино
0:56
Straight to Huanglong hahaha
0:16
Control Trolls
Рет қаралды 13 МЛН
Гномы против Квадроберов
1:00
Макс Рэйн
Рет қаралды 3,9 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
0:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 1,8 МЛН