pantry cupboard සුන්දර රිද්මා,රොශාන් පිලපිටිය ආලින්දය

  Рет қаралды 109,909

Masterengineering Pantry cupboard

Masterengineering Pantry cupboard

Күн бұрын

.වේයෝ ගුල්ලෝ නොමැති ශක්තිමත්ම මුලුතැන්ගෙයක් සදහා ,,
,ජපානයේ නිෂ්පාදිත zinc steel තහඩු භාවිතා කරමින්,ලොව ශක්තිමත්ම welding system එක භාවිතා කරමින් ,ඉතා අලංකාරවත් ඉදිරිපස PVC vinyl භාවිතා කරමින්,වේයෝ ගුල්ලෝ නොමැති ලංකාවේ ශක්තිමත්ම panty cupboards ,අප විසින් නිෂ්පාදනය කරනවා,ඔබට අවශ්‍ය විදිහකට ඔබට අවශ්‍ය වර්ණයකට,,මෙම මුළුතැන්ගෙයි නිෂ්පාදනය කරගන්න පුළුවන්,සාමාන්‍යයෙන් ,ලක්ෂ දෙකේ සිට ඉහළටත්,,සියලුම උපකරණ සමගින් ,රුපියල් ලක්ෂ පහ හය අතර මුදලකටත්,අපගේ මෙම නිෂ්පාදන ඔබට ඉදි කරවා ගත හැක ,තවද අප ඉහත ආකාරයෙන් නිදන කාමර අල්මාරි කට්ටලයක් නිෂ්පාදනය කරයි ,,077 8152869 යන whats apps අංකයට මැසේජ් එකක් දාන්න,එවිට අපගේ පින්තූර සහ වීඩියෝස් ඔබට නරඹන්න පුළුවන් ,ඔබගේ මුළුතැන් ගෙයි දිග පළල දාන්න ,පින්තූර ද සමගින් ,එවිට ඔබට ඉතාමත්ම පහසුවෙන් අපගේ මිල ගනන් දැන ගැනීමට හැකියාව ලැබෙනවා,
call for your modern steel pantry fabrication
077 8152869
catch us face book,, / masterengine. .
call now 077 8152869
like us face book / masterengineering34b
Hi everyone ,,this kitchen pantry manufactured by Japanese zinc steel sheets,with thickens 0.9 mm,0.8mm.we use Tig welding system for cupboard fabrication ,cupboard inside we applying hammer thick paint,front doors surface ,we pasting pvc vinyls for best looking and best protection .100% termite free,never unfix or broken ,,its sri lanka stronger pantry cupboard installation system .we given island wide services .any color available ,what u choose,
Also we do fully Stainless Steel Pantry cupboards,But its expensive values,
Call for your fabrication 077 8152869
Show Room 34/b Makola notrh Makola
Catch us face book / masterengineering34bce book,, / masterengine .

Пікірлер: 191
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
100% විශ්වාසනීය ආයතනයක්, අපට කිසිදු අපහසුතාවයකින් තොරව අපේ සිහින මුලුතැන්ගෙය අපේ ආලින්දය සුන්දර කරගන්න හැකි වුනා අපි master engineering ආයතනය තෝරා ගත් නිසා. ඒ වගේමයි වැඩ කරන සේවක පිරිසත් නිසි ආකාරව ඉක්මනින් වැඩ කටයුතු කරනවා හරිම ආඩම්බරයි අපේ රටේ තරුණ ව්‍යවසායකයෙක් නලින් අයියා කියන්නේ ඉතිං ඔහුට සුබ පතනවා දිගටම මේ වගේම හැමෝගේම සිහින සැබෑවක් කරන්නට.❤️👍
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි නිහතමානී ,,සුන්දර ,,පිලපිටිය නෝනා මහත්මිය,,දෙදෙනාටම දිර්ඝායු ලැබේවා ,🙏🙏❤❤
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
අනේ අක්කෙ සාලය ,කුස්සිය ,කෑම කාබරය ඇත්තටම හරිම ලස්සනයි.
@dulanjaliewarnakulasooriya9517
@dulanjaliewarnakulasooriya9517 2 жыл бұрын
Akka mekata kopamana mudalak yanawa da
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
රොෂාන් ඔයාට පුමාදවෙලා හෝ ලැබුන බිරිද ඉතාමත්ම හොද කෙනෙක්.ඔයාටත් රිද්මාටත් පුතාටත් දෙවි පිහිටයි.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,,නිහතමානී කාන්තාවක්
@wasanthed8214
@wasanthed8214 2 жыл бұрын
Pramada nehe .......
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඉතාම හොද බුද්ධිමත් .දැනුවත් කාන්තාවක්. රොෂාන් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. අනවශ්‍ය අය ඔයාගෙන් ඉවත්විම ඔයාගේ වාසනාවක්.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
මා දුටු නිහතමානී සුන්දර කාන්තාවක්,,මේ නිෂ්පාදනය කිරීමේදී මා ඉල්ලීමක් කලා පුලුවන්නං අපගේ වෙළඳ ප්‍රචාරය වෙනුවෙන් මේ වගේ වීඩියෝ රංගනයක් දෙන්න කියලා ,ඉතා නිහතමානීව ඇය එය පිළිගත්තා ,මා ඒ වෙනුවෙන් යම් මුදලක් දෙන්න හැදුවත් ,,නොඑසේ නම් යම්කිසි ඩිස්කවුන්ට් එකක් දෙන්ඩ හැදුවත් ,ඔහුන් ප්‍රතික්ෂේප කළා ,ඔවුන් හදවතින්ම සුන්දරයි බොහොම ස්තූතියි
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 2 жыл бұрын
රිද්මා present කරන හැටි ලස්සනයි.පැහැදිලියි
@namlis3059
@namlis3059 2 жыл бұрын
රිද්මාදුව ඩයාගේ නිවස ලස්සනවාගේම හරිම පිරිසිදුයි ඒමවෙින්නේ හිතත් මෙිවාගේම පිරිසිදුයි රෝසාන්වත් ආදරනිය අමිමත් සමග යන ගමනට මම සුබපතනවා
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
මෑණියන්ට නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා අම්ම තවමත් හරිම ලස්සනට ඉන්නව බුදුසරණයි හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏😍😍😍😍
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
රිද්මා පිලපිටිය අක්කි ඔයාගෙ වාසනාවටමයි මේ හැම සැප සම්පතක්ම ඔයාට ලැබෙන්නෙ. පවුලක වාසනාව යහපත් ගෘහණිය, බිරිඳ මත පැවැත්ම පවතින දෙයක්. ධාර්මික ජීවිතයක් ගත කරන නිසාම ඒ ආභාෂයෙන් මේ වගේ ජීවිතේට යහපතක්මයි වෙන්නෙ. බොහොම සතුටුයි! 😌✨♥️
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️
@induminiliyanage7720
@induminiliyanage7720 2 жыл бұрын
මං ලංකාවෙ දැකපු හොදම කට්ටිය තමයි මාස්ටර් ඉන්ජිනියරින් ..මගෙන් සුභපැතුම්
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@sudda2522
@sudda2522 2 жыл бұрын
වැඩනම් ඔන්න ඕවනේ වැඩ වාව් මාරම කොලිටි අයියා ලස්සනයි❤️
@kumarisendwirathna8099
@kumarisendwirathna8099 2 жыл бұрын
රිද්මා අාදර්ශමත් කාන්තාවක්
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,,
@sadishaushanthi4292
@sadishaushanthi4292 2 жыл бұрын
Harima lassanai hoda biridak gedarata awama hemadema lassana wenawa
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,ඔහුගේ වාසනාව
@rithushilove3787
@rithushilove3787 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනයි 👍👌🌹🌹❤️❤️💐💐
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 2 жыл бұрын
අනේ ඉතින් සින්ක් area එහෙම පෙන්නුවේ නෑනේ.....😥 පෙන්නපු කොටස් නම් හරිම ලස්සනයි ...❤️
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima lassanai.
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ලස්සන දුවෙකුත් හදාගන්න. එතකොට තමයි ඔය දෙන්නගේ සුන්දර නිවස තවත් සුන්දර වන්නේ. අමිමා කෙනෙකුට තාත්තා කෙනෙකුට වයසට ගියාම දුවෙක් අත්‍යවශ්‍යයි .ඒ ගැන කල්පනා කරලා බලන්න.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
❤❤
@ayeshamadushani9306
@ayeshamadushani9306 2 жыл бұрын
Oyata me tikata kiyak withara giyada godak watinawa dalin eka kiyanawanam harima lassanai❤❤❤
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .
@nadeekanawarathne1132
@nadeekanawarathne1132 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි 💜️💜️💜️
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
හරිම ලස්සනයි දුවට සහ රොෂාන් සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@damayanthikumari1906
@damayanthikumari1906 2 жыл бұрын
ආදරෙයි නංගි ඔයා නිහතමානි කෙනෙක් ආදරෙයි ඔයාලා සියලු දෙනාට
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,,
@HollywoodHappyLife
@HollywoodHappyLife 2 жыл бұрын
ආඩම්බරයි Master Engineering ඔයාල ගැන 💪👍👌🙏
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි ,🙏❤
@thamalimadusarani
@thamalimadusarani 2 жыл бұрын
හරි මම ඔක්කොම ගේ හදලා ඉවර උනාම කන්ට්ටැක්ට් කර ගන්නම් එහෙනම්
@prasannaaiya5852
@prasannaaiya5852 2 жыл бұрын
harima lassanai
@ashasilva1486
@ashasilva1486 2 жыл бұрын
Good luck
@booboobunnies932
@booboobunnies932 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි සහෝදරී ,බුදු සරණයි
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
බුදු සරණයි
@priynkajayakodi2793
@priynkajayakodi2793 2 жыл бұрын
ඔයා මොන දෙයක් කලත් ඒක සුපිරි වැඩක්.....❤️❤️❤️😍😍😍
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@dineshikakm6260
@dineshikakm6260 2 жыл бұрын
Hrima lassani
@dineshikakm6260
@dineshikakm6260 2 жыл бұрын
Mta metumge nmber dennko redma
@shamidevita185
@shamidevita185 2 жыл бұрын
Aunty Mallika you are radient. Love from USA
@rathayayavilasini644
@rathayayavilasini644 2 жыл бұрын
Wow...
@swarnawijethilaka18
@swarnawijethilaka18 2 жыл бұрын
Putha oyata huda duwaklabila. budusaranaay
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
සුපිරි ....
@sujeewasu6378
@sujeewasu6378 2 жыл бұрын
Ahthatama lassanai
@sandunsudara1210
@sandunsudara1210 2 жыл бұрын
Akki balaporoththuwen hitapu video ekak. Asawen baluwa akki.... Man aluthen home ekak hadamin inne akki. Loku pituwahalak meka Mata thank you so much akkiyo... Adarei hamadamath sathutin parissamin Inna akki.bs!!!!!!
@ajithfernando53
@ajithfernando53 2 жыл бұрын
හරිම ලස්සනයි 👍
@sakunigamage2734
@sakunigamage2734 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 💖💖
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Lassanai godak ..
@amenka321
@amenka321 2 жыл бұрын
Beautiful kitchen
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
Godak ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 2 жыл бұрын
Obadepalata saha daruwatath.....lassanama dawasak......budusaranai...
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏❤❤
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent
@normcrisnormcris5694
@normcrisnormcris5694 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@wijaloku9410
@wijaloku9410 3 ай бұрын
Harima. Lassanai cuisine eka mageth hithanne giya
@anurasusantha1910
@anurasusantha1910 2 жыл бұрын
ඔබලාගේ නිර්මාන හරිම ලස්සනයි.. ඉතා අාසාවෙන් මම මේ යු ටියුබ් චනෙල් එක නරබමි
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි මහත්තයා ,එය අපව තවත් දිරිගැන්වීමක් ,,ආදරෙයි
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
❤️❤️❤️ harima ලස්සනයි ..
@seetaharanjanee8107
@seetaharanjanee8107 2 жыл бұрын
ලස්සනයි
@swarnafernando8165
@swarnafernando8165 2 жыл бұрын
රිද්මා බොරු කෑලි නැති හොද ලමයෙක් .ලස්සනට අදිනවා
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Harima lassanai idiriyedi mamath obage sewaya balaporothtu wenaw mama saudi Arabia sita
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Ana hari lassani great j.p
@dammikanilanthidissanayake375
@dammikanilanthidissanayake375 2 жыл бұрын
Very nice 👍
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
ලස්සනයි අක්කේ
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Adaei godakkkkkk💕💕💕💕
@malkaabenayaka2117
@malkaabenayaka2117 2 жыл бұрын
Mageth gedara kitchen eka oyalatama thamai denne ❤️
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
ලස්සනයි
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
ලස්සනයි nagi math gayak හදලා modan kichen ekak හදනවා
@samanthasamantha2078
@samanthasamantha2078 2 жыл бұрын
Harima lassanai. Wow Roshan aiya harima wasanawanathai me wage waif kenek labewnna
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,හරිම නිහතමානී චරිතයක් ,,ස්තුතියි
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
Ridma is very very clever ...clean need wife
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 💙💙💙
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 2 жыл бұрын
Beautiful !!!!
@devika6452
@devika6452 2 жыл бұрын
මගෙ සුභ පැතුම් නංගි ලස්සනයි
@inokashamalee7436
@inokashamalee7436 2 жыл бұрын
Oya harima pinkarai nangiyo
@chamaranishantha7158
@chamaranishantha7158 2 жыл бұрын
Harima lassanaiii👍👍👍👍👍👍👍💟💟💟💟👍👍👍
@tharangaperera5737
@tharangaperera5737 2 жыл бұрын
Super
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@manorisandamali5499
@manorisandamali5499 2 жыл бұрын
Beautiful
@samanthiwijesinghe361
@samanthiwijesinghe361 2 жыл бұрын
Roshan you got a good wife.all the best.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dilshanirashmika5290
@dilshanirashmika5290 2 жыл бұрын
Aneee ape ridma akki
@samanthikasamnthika4708
@samanthikasamnthika4708 2 жыл бұрын
mara lassanai akkiyo...bs
@methmalaksahani9926
@methmalaksahani9926 2 жыл бұрын
Very beautiful akki
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
ලස්සනයි ඒත් ඒකාකාරි ඇල් මැරුණ සවභාවයක් පෙන්නුම් කරන්නෙ .
@hasanduhirusara4878
@hasanduhirusara4878 2 жыл бұрын
බිත්ති වලටවත් මොනවහරි පින්තූර ටිකක් ආවොත් පාලු ගතිය නැතිවෙයි
@ashasenevirathna8587
@ashasenevirathna8587 Жыл бұрын
Lassanaiii nangi💐💐
@dammikamanel9939
@dammikamanel9939 2 жыл бұрын
ඔයාලගෙ ආලින්දයේ ගහල තියෙන කණ්ණාඩිය ගත්තේ කොහෙන්ද?pl කියන්න පුළුවන්ද ?
@bhagyasooriyaarachchi2693
@bhagyasooriyaarachchi2693 2 жыл бұрын
Wow
@shanikasewwandi9561
@shanikasewwandi9561 2 жыл бұрын
❤❤
@Samee-xc2yi
@Samee-xc2yi 2 жыл бұрын
Wow❤️❤️❤️❤️
@TomTom-df3hd
@TomTom-df3hd 2 жыл бұрын
රොෂාන් ඔයාට හොදම කෙනෙක් ලැබි ල තියෙන්නේ අර චතු රීකා එක්ක ගියානම් ඉවරෙ ට ම ඉවරයි
@sachiniumesha4619
@sachiniumesha4619 2 жыл бұрын
Sahathika aththa.bath thamba thamba.ara gayanta wage....eki minihata kiyala uyan knne
@jumanasusi6440
@jumanasusi6440 2 жыл бұрын
එකනම් attha
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
අපි තාම ඉන්නෙ රට මමත් තෝරගෙන ඉන්නෙ මාස්ට ඉන්ජිනියරිං ආයතනය. හරිම ලස්සනයි එයාලගෙ වැඩ
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි නෝනා
@menakadilrukshi715
@menakadilrukshi715 2 жыл бұрын
wow
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Labai labai .
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
💓💓💓👌😍
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Me. Gedara. Kitchen. Eka. Lassanai. Rekawa. Lassana. Chitrapatiyak. Lassana. Gedarak.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
එය ඇගේ සුන්දර ගති පැවතුම් නිසා ,සහ ඇගේ පිරිසුදුකම නිසා එන කලඑළියක් ,,
@inokahemachandra7441
@inokahemachandra7441 2 жыл бұрын
අපිට තිබුන ලොකු අඩුවක් මාස්ටර් ඉන්ජිනියෙරින් ආයතනය සම්පුර්න කලා.මමත් ඉදිරියට ඔබගේ සේවය බලාපොරොත්තු වෙනවා.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Wow very good
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Roshankslin bandae chathurikanaeda..budusaranaei danvath sathutin enna.aadaraneeya kalskaruvaananee
@samankumara5218
@samankumara5218 2 жыл бұрын
Oyala kochchara wasanawanthada mn inne podi babala 2nnek ekka katu mati gedaraka oyalata suba pathum
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
අනිවාර්යයෙන් ,කවදහරි ඔබලාට ලස්සන නිවසකට යන්නට වාසනාව හිමිවේවි,,🙏🙏❤❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
මගෙත් සිහිනය තමා මගේ කුස්සිය
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 2 жыл бұрын
❣❣❣
@devika6452
@devika6452 2 жыл бұрын
සුබ රාත්‍රියක් දෙන්නටම
@sarathgunasinghe6307
@sarathgunasinghe6307 2 жыл бұрын
Kalin kitchen eka gana ehema katha karanna epa .mokada kalayak eket uyaagana kaala thiyanawa ...some time eka roshange ammage ee kaale heenayak wennat puluwan. Good luck and have a best meal from your new kitchen. My congratulations Ridma ...
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤🙏🙏
@ankivector5401
@ankivector5401 2 жыл бұрын
Akke oyalage dining table eka laga gahala thiyena wall mirror sticker eka gaththe kohenda?gana keeyada?
@pavithrarathnayaka5874
@pavithrarathnayaka5874 2 жыл бұрын
අක්කේ ඔයාගේ ගෑස් ලිප කොහොමද ගත්තේ....කීයක් විතර ගීයාද...ඒකත් මාස්ටර් ඉන්ජිනියරින් ආයතනයෙන්මද කරේ....
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Online
@binara5812
@binara5812 2 жыл бұрын
Iasanai
@wathsalasandamali629
@wathsalasandamali629 2 жыл бұрын
Hema video ekakma balanawa.very nice.ape geth wenas karanna plan karan inne.apith denne master engineering ekata...
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ස්තුතියි
@gloriouslife6816
@gloriouslife6816 2 жыл бұрын
Ethakota ko thibuna kitchen eka
@chandi7450
@chandi7450 2 жыл бұрын
Ridma akki....oyata kiyak viyadan unada...matath oni me wage kitchen ekk...api thawath aluth geyak hadanawa
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
සම්පූර්ණ video එක බලන්න ,ගාන කියනවා
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Harima ලස්සනයි akki ....බදුල්ලේ th thiyanawda master engineering??????
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ඔව් ලංකාවේ ඕනම තැනකට ගොස් ඔවුන් වැඩ කරනවා❤️
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
077 8152869 අමතන්න
@nikithaperera4805
@nikithaperera4805 2 жыл бұрын
So bea
@nikithaperera4805
@nikithaperera4805 2 жыл бұрын
So beautiful.
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 2 жыл бұрын
Pantry top ekata monawada dala thiyenne granite nemeida
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
No,quarts
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
🙏💗🙏💗🙏👍🌷
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Beautyfull.why you use words like muluthen ge, aalindaya ????. Nobody use these 300 years old words.use kitchen, sitting hall etc,the way people usually talk.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Thanks ,,but u knows ,,all of sinhala peoples watching this,,so we did it,,,🙏
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
@@masterengineeringpantrycup1911 if you use business language, more people watch and they understand your business qualities.otherwise people understand you are selling used cheap items.when do business,do business ways Match For your products.
@oshanpalitha4627
@oshanpalitha4627 2 жыл бұрын
Sofa eka gaththe kohenda akke
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 2 жыл бұрын
Apita normally yana cost eka gant podi sadahank karanna...please 🙏
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
See complete video
@thilini777
@thilini777 2 жыл бұрын
This is not about living room neh🤔🤔it’s the pantry. So it’s not about Aalindaya😊😊
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
We do dinning tables also with pantry ,,this is her dinning pantry
@thilini777
@thilini777 2 жыл бұрын
@@masterengineeringpantrycup1911 it is beautiful , but used the topic word wrong😊ආලින්දය කියන්නෙ කෑම කාමරය නෙවෙයි 😊
@cithrab9184
@cithrab9184 2 жыл бұрын
Cost eka data Wayne kiyannako. Thanks from canada.
@sumasumanawati6942
@sumasumanawati6942 2 жыл бұрын
Oya polonnaruwe neda akke.man oyawa dannawa
@ranudithalpawila3012
@ranudithalpawila3012 2 жыл бұрын
harima lassanai setes ehemath ganna thiyanawada
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
No,pantry ,dinning tables