KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"තිමිර" | ඒකාංගික ටෙලි නාට්‍යය - Thimira (Director’s Cut) @WimalarathnaAdikari
1:11:53
Siri Raja Siri සිරි රජ සිරි
1:27:08
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Леон киллер и Оля Полякова 😹
00:42
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Правильный подход к детям
00:18
"පාරමීදම්" | ඒකාංගික ටෙලි නාට්‍යය - Paramidam (Director’s Cut)
Рет қаралды 105,450
Facebook
Twitter
Жүктеу
1
Жазылу 30 М.
Wimalarathna Adikari
Күн бұрын
Пікірлер: 120
@WimalarathnaAdikari
Жыл бұрын
"පාරමීදම්" (1988) නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
@sulzs3394
Жыл бұрын
I was lokki in this teledrama and it’s sooo nostalgic to see ! Thank you for uploading I’ve been looking for this for years!
@ManjulaDahanayaka
3 ай бұрын
වචනයේ පරිසාමාත්ම අර්තෙයෙන්ම තාත්වික යි
@nuwankuruppu8671
Ай бұрын
Ow 1988 wesak poya dawasa giya drama eka
@nuwankuruppu8671
Ай бұрын
May i know ur name???
@nuwankuruppu8671
Ай бұрын
@@sulzs3394-may i know your name??
@ashengunathilake8663
Жыл бұрын
අනේ අපේ සතිස්චන්ද්‍ර මහත්තයාගේ රගපෑමි ......අදකාලේ ඇත්ත හාමුදුරැවරැන්ටත් .....ආදර්ශයක්,.... එතුමාට,......නිදුක් නිරෝගි අනාගතයක්ම වේවායි පතමි
@uvindujayasinghe2031
Жыл бұрын
තවත් ඕන මේවගේ පරන කතා අපි පොඩි කාලේ දැකපු විදපු ඒ පරිසරය කොච්චරනම් සුන්දරද නැති බැරිකම් තිබ්බත් ඒ කාලේ මිනිස්සු මොනතරම් සතුටින් ද හිටියෙ ❤
@gunendradesilva5600
Жыл бұрын
Agreed with you.
@medhavisamarasinghe9678
Жыл бұрын
E kale minissunta a data sapekshawa nethiberikam adui. Ada hoda rassawak karana kenath jeewath wenne amaruwen
@karunaseelidasanayaka154
Жыл бұрын
F
@sherryyapa4226
Жыл бұрын
Ape athethayata yanawa, me kayha ada kaleta koibyharam galapenawada, edatat wada antha asarana aya adat innawa kiyanne ape rate diunuwa yhamai,
@VV-lr7xe
6 күн бұрын
මචන් දැන් කිලත ලොකු වෙනසක් තිය්න්වද දුප්පත් කම් හිගන කම් වල
@bobmarley1369
Жыл бұрын
පට්ටම ලස්සනයි ඉස්සර කතා එ ගැම් කම අපේ චාරිත්‍ර...මම ආසම මේ මෙවගේ නාට්‍ය බලන්න....දැන් යන වැල වගෙද..
@TomdkRah
Жыл бұрын
මේ නාට්‍ය ඒ දවස්වල දහ දොලොස් වතාව බැලුව , කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, ඇත්තටම ඒ කාලේ නාට්‍ය අධ්‍යක්ෂවරු, නලු නිලියො ඉතාම දක්ෂ අය, රූප රාමූවේම දෑස් ඇද බැද තබාගන්නවා.
@pattysorasingha5119
Жыл бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නැහැ සියලු දෙනාට බුදු සරණයි
@apetharu585
4 күн бұрын
මේ ලස්සන නට්‍ය් එදා මම බැලුවේ මගේ රත්තරන් තාත්තා එක්ක...එදා මම ගොඩාක් පොඩි ලමයෙක්...අද මම මේ නාට්‍ය්ය බලද්දී මගේ පණ මගේ තාත්තා මං ලග නෑ, මේ ලස්සන නාට්‍ය්ය අගය,වටිනාකම ඔයා එද කියලා දුන්නා මතකයි මගේ රත්තරන් තාත්තේ....ඔයා ගේ තිබ්බ ඒ ගුණ කන්දේ නාමයෙන්ම මගේ රත්තරන් තාත්තා මතු බුදු වේවා🙏🙏🙏🙏🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
ලස්සනයි අර්තවත් 💖💖💖👌👌👌👌👌💪💪
@TamarzPoli
6 күн бұрын
හාමුදුරුවන්ට හිටපු කෙනා හරි විදිහට රඟපෑවා හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏💐❤️❤️
@staisusai213
16 күн бұрын
මෙකප් ආර්ටිස් කෙනෙක් නැති ටෙලි නාට්‍ය......❤ බලන්න අද වගේ පවුඩර් බබාලා නෙමෙයිනේ කොච්චර ලස්සනද ......
@samanthaweerakoon3575
7 күн бұрын
පළිඟු බැණකෙ ටෙලි නාට්‍යෙත් සතිස්චන්ද්‍ර මහත්තය හාමුදුරුවන්ගේ චරිතයේ රඟපානවා හරිම ලස්සනට
@buddhiprasa8111
15 сағат бұрын
ඒ මිනිස්සුන්ගේ ඇතුලාන්තයත් ඒ වගේම ඇති. ඇගෙන්ම එන රගපෑම්
@rosedilaniabudhabi8776
Жыл бұрын
දුප්පතුන් ටමයි හැම හෙනයක් පාත්වෙන්නේ 🤐
@annetjayasinghe1796
Жыл бұрын
හරිම ආදරණිය ආදර්ශමත් කතාවක්.
@sumanalekamge2205
Жыл бұрын
ලස්සන අර්ථවත් කතාවක් ..💐🎊️💐
@pushpakumari2194
2 күн бұрын
බොහොම වැදගත් කථාවක් බොහොම ස්තූතියි
@MenakaHeshan-gm6mo
Жыл бұрын
තව කතාවක් ඉක්මට දාන්න .
@rajeewa1618
Жыл бұрын
වර්ථමාන නලු නිළියන්ගෙ තරුණ කාලය දැකීමත් සතුටක්..ඇතැම් අය අපෙන් වෙන්වී ගොස් ඇත.
@nimalaweerakkody7236
Жыл бұрын
H.A.Perera saga Abiththaya jiwathun athara ne..
@thusharasampath8536
Жыл бұрын
@@nimalaweerakkody7236😮😊😊😊😊😊😮😊😊😊😊😊qq
@thusharasampath8536
Жыл бұрын
@gunendradesilva5600
Жыл бұрын
Thanks Mr. Adikari.
@heratht3098
Жыл бұрын
අනේ අපට H A Pereraනැති උනානේ
@shifababa2525
Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤😢😢
@casio745
Жыл бұрын
අපට හොරෙන් අපි නොදැනුවත්ව පැන ගිය ඒ සුන්දර කාලය.... නමුත් එක දෙයක් අදද පවතී සමාජ විශම තාව සහ පීඩිතයා තවත් පීඩාවට පත් කිරීම අද දක්වා අප වැනි දකුණු ආසියානු රටවල සිදුවෙමින් පවතී....
@dineshvlog3077
Жыл бұрын
ආදර්ශමත් කතාවක්.❤
@pasanmanoj9681
Жыл бұрын
මේ නාට්‍යමාලාව ගැන විස්තර post එකක් දාන්නකෝ. කවද්ද විකාශය වුනේ කියලා .
@binariranasinghe5523
Жыл бұрын
මේ කතාව සෑහෙන්න පරණයි ..එච් ඒ පෙරේර මැරිලා ගොඩක් කල් .. ප්‍රියා රණසිංහ හරිම තරුණයි ...සෑහෙන්න පරණ ෆිල්ම් එකක්
@pasanmanoj9681
Жыл бұрын
@@binariranasinghe5523 , පරණ බව ඇත්ත. ඒත් විකාශය වෙච්ච කාලේ ගැන විස්තරයක් නෑනේ. ඒකයි මම කිව්වේ
@amilasadaruwan2696
Жыл бұрын
11.05 .kalandare balanda
@pasanmanoj9681
Жыл бұрын
@@amilasadaruwan2696 , ස්තූතියි! මම බලන්නම්
@TomdkRah
Жыл бұрын
1988
@flvlog3113
Жыл бұрын
🤣🤣🤣🤣 සුපිරියි අපේ හාමුදුරුවනේ ...
@sumanalathakuwait9442
Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@hashandinuranga2271
Жыл бұрын
අර්ථවත් කාතාවක්
@padminihettiarachchi6456
Жыл бұрын
තවත් පැරණි ටෙලි නාට්‍ය දාන්න
@hawatalk
3 ай бұрын
ආදර්ශමත් වැදගත් නිර්මාණ ❤
@pathukumara-ih3mu
Жыл бұрын
මා අප්පච්චා විප්පති සාරි නෝ අහුවත්ත...... පසුව සිතුනහම සිත විපිලි සර වන දේවල් නොකරන්න ( මතක් වන විට කනගාටු හිතෙන දේවල් ) පවු කම්..... සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏
@k.gunathunga3122
Жыл бұрын
Harima lassanai👍👍👍👍
@laksirirathnayake6244
7 күн бұрын
Mewa balala thama mind relax karagnen❤
@MenakaHeshan-gm6mo
Жыл бұрын
මෙ වගේ කතා දාන්න පරක්කු කරන්න එපා.
@KanchanaSadhamali-g9i
4 күн бұрын
Hari lassana kthawak
@krishanpiyankara3573
Жыл бұрын
තිත්ත ඇත්ත.දුප්පත්කමත් වල්ගය නැති ගොන වැනි.
@dishanrathnayake1183
Жыл бұрын
Minissu asarana unama vena dewal . Baladdi hari dukai.
@prasannalanka5796
Жыл бұрын
Excellent drama 👍👍👍👍👍👍👍👍👍👍
@singha4758
Жыл бұрын
අකතඤ්ඤුස්ස පෝසස්ස මෙත්තියොනං කරිස්සති 🙏🙏🙏🙏
@kanthimal7749
Жыл бұрын
ලස්සන ❤❤❤❤❤❤❤❤❤
@singha4758
Жыл бұрын
@@kanthimal7749 🙏🙏🙏🙏🙏
@pathukumara-ih3mu
Жыл бұрын
නැති ඒකත් නැති එකාටම වලකපන සමාජ ක්‍රමය නැති කරමුද...... ❤️🙏
@nilupamakulasekera419
3 ай бұрын
ලස්සන යි
@athulapriyankara2663
2 ай бұрын
මෝදර අහිංසක චන්ඩියා H.A.Perera.
@lakminigunawardana8578
Жыл бұрын
Kochchara watina katada thanks
@shashediri544
7 күн бұрын
මේ නාට්ටිය රූගත කලේ අපේ ගමේ පන්සල වන පාලාගම ශ්‍රී වර්දනාරාමයේ . අපේ තාත්ත මේ නාට්ටිය නිතර මතක් කරනවා . ඔය නාට්ටියේ නිෂ්පාදන කටයුත්තට අත් උදවුවට ආපු ගාමිණී කියල කෙනෙක් අපේ ගමේ(පාලාගම ) අපේ ගෙවල් ගාව අය්රාන්ගනී කියල කෙනෙක් එක්ක යාලු වෙලා විවාහත් උනා . දැන් එයාලට ලොකු ලමය් 4කුත් ඉන්නවා .
@GemunuWijekoon
4 күн бұрын
මේ වගේ හාමුදුරුවන් මේ කාලයේ ඉන්නවනම් .
@pathukumara-ih3mu
Жыл бұрын
ලෙඩක් දුකක් උනහම දුප්පත් අපි අවලංගු කාසි තමයි.....
@Gagana4899
5 күн бұрын
එහෙම කියන්න එපා.හැමෝටම දුප්පත් අය අවලංගු කාසි විධියට දැනෙන්නැහැ.දුප්පතුන්ට ආදරෙන් සලකන අය මේ මහොපොළොවෙ අදටත් ඉන්නවා.මට හමුවෙලත් තියෙනවා.
@amilapussellage9937
Жыл бұрын
super ❤❤
@ChandanaLiyanagamage
Жыл бұрын
හාමුදුරුවෝ හරිම හොදයි. සද්ධා ව ගෞරවය ඇති වෙනවා මෙහෙම හාමුදුරුවන් ගැන. දැන් ඉන්න හාමුදුරුවන් ට වඩා හොඳයි
@randomcommenter3935
9 күн бұрын
😢❤
@kanishkagoldberg2847
Жыл бұрын
Ingammaruwa hidden.. Waiting for it..
@subashsadunkumaraakkmeeman2290
Жыл бұрын
අර කැලන්ඩරෙ තිබුනෙ 1989 ද
@thanushkalamahewa2159
Жыл бұрын
Great teledrama
@rangashanthapieris20
Жыл бұрын
Niyamai
@ShiromiPriyadarshani-d2j
Жыл бұрын
❤❤❤❤❤
@jeewanthajeewantha5600
3 ай бұрын
Adahas nam ithin thawath ma waga parana katha balnda ona kiyana aka thami sir😊
@niroshgreshan304
Жыл бұрын
මේව අහල දැකලවත් මේ සමාජය හැදෙනවනම් කොච්චර දෙයක්ද අපි පිංකරයුත්තේ මගෙ දැනුම හැටියට අපේ හතඑක්ක දැන් සමාජය පිංකරන්නේ මුහනු පොත හෝ සමාජ නාලිකාවලින් ඔයාල හිතල බලන්න ඔයාලට පුලුවන් උදව්වක් කරල හිතත් එක්ක කතාකරල ඒක නිහතමානී සතුටක් ගෙනෙනවා නොවේද කියල.
@Gagana4899
5 күн бұрын
ඔව්.ඔබ හරි.
@kamalperera7685
Жыл бұрын
මමත් ඒ කාලේ කොච්චරනම් පයින් ගිහින් ඇත්ද රස්සාවල් හොයන්න .....ඒ විඳපු දුක අදටත් මතක් වෙනවා ...
@Gagana4899
5 күн бұрын
දැන් හොදින් ඉන්නව නේද ඔබ
@kamalperera7685
3 күн бұрын
@Gagana4899 දැන්නම් ගොඩක් හොඳින් ඉන්නවා .
@amkchandrika987
24 күн бұрын
🎉🎉🎉🎉😢😢
@SaliyaPerera-zm7qo
Жыл бұрын
නළුවෝ ටික ඉතා හොදයි සතිස්චන්ද්‍ර මහත්මා H. A පෙරේරා නිෂ්පාදක මේ වගේම ඒකාංගික ටෙලි drama වල adarsa තියෙනවා
@sajithwijesooriya6758
Жыл бұрын
මෙන්න නාට්‍ය
@thilakranasingheranasinghe776
10 күн бұрын
Wateinaama..naatyak. 52:46
@ruwanperera6698
Жыл бұрын
Mae wage natyaya balanna hari aasai puluwannam tawa danna
@ShamaMasha-ne6go
Ай бұрын
❤️🩹❤️🩹❤️🩹🙏
@dinukawijayanga1166
15 күн бұрын
1988 මැයි
@PriyanthiWeerakoon-s7v
Жыл бұрын
H,r perera lassañata rangapanawa
@SunethraFernando-fx7sc
3 күн бұрын
ද HA පෙරේරා රගපාපු දූදරුවෝ ටෙලි නාට්‍යය දාන්
@Jhonaa853
Жыл бұрын
Menna hamuduruwaruu Magalkandee😢la sumana himi la 😅hoda padam
@thilakranasingheranasinghe776
10 күн бұрын
Charithayath.eakka.nama.daana.eaka.hodai. 5:22
@pathukumara-ih3mu
Жыл бұрын
දුප්පතාගේ දුක දන්නේ දුප්පත් මිනිහෙක් විතරයි 🙏
@SunethraFernando-fx7sc
3 күн бұрын
මේවගේ කථා දන් නෑ දැන් යන්නෙ බහුබුත,,
@dinukawijayanga1166
15 күн бұрын
88 අපි ඉපදුන අවුරුද්ද
@CristiLakmal-ke3iz
3 ай бұрын
කියලා වැඩක්නෑ හරියට කාල තරනය කලා වගේ
@ashokaharshani9474
Жыл бұрын
Man namkiyanne anunge sinikirinna yannethuwa inna tharata හොඳයි .me menussayata une de bs
@YAAN_FERdiNaNDO
Жыл бұрын
eda kiyla venasak ne tamath lankava me widiya tamai
@thilakranasingheranasinghe776
10 күн бұрын
Lee.mudalleita.saapa.weewa....ohanin.thamaa..molee.aul.unee. 55:16
@RaniRani-c4h
Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@nishanthawathudurage-vi1en
Жыл бұрын
❤❤❤❤
@sudarmabandara2449
Жыл бұрын
ලස්සනයි 👍❤️
@srsdassanayaked
3 ай бұрын
❤❤❤️
@jeewanpradeep3175
16 күн бұрын
❤❤❤
@HimidiriEkanayake
4 күн бұрын
❤❤❤
1:11:53
"තිමිර" | ඒකාංගික ටෙලි නාට්‍යය - Thimira (Director’s Cut) @WimalarathnaAdikari
Wimalarathna Adikari
Рет қаралды 146 М.
1:27:08
Siri Raja Siri සිරි රජ සිරි
බිදුනු ආදරය Official
Рет қаралды 629 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,4 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН
1:15:13
"සසර සෙවනැලි" | ඒකාංගික ටෙලි නාට්‍යය - Sasara Sewanali (Director’s Cut) @WimalarathnaAdikari
Wimalarathna Adikari
Рет қаралды 68 М.
1:38:54
Stage Dramas | වේදිකා නාට්‍ය ටෙලිවිෂන්කරණය | ChannelEYE
Channel Eye Rupavahini
Рет қаралды 62 М.
2:39:28
ලා හිරු දහසක් La Hiru Dahasak 1 | Sinhala Teledrama
Parakrama Niriella
Рет қаралды 8 М.
54:25
සත්‍ය කතාවක් - වෙසක් පෝදා ටෙලි චිත්‍රපටය
Mayura Roshan kumara
Рет қаралды 482 М.
47:39
Jack and the beanstalk | මායා බෝංචි වැල | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 452 М.
25:58
"මැණික් වෙළෙන්දා" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය | The Gem Trader - Single Episode Christmas Teledrama.
Wimalarathna Adikari
Рет қаралды 1,5 МЛН
1:53:25
මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 670 М.
51:51
"ඉවුරු පාලම්" | ඒකාංගික ටෙලි නාට්‍යය - Iwuru Paalam (Director’s Cut) @WimalarathnaAdikari
Wimalarathna Adikari
Рет қаралды 135 М.
3:59:18
عبد الرحمن السديس تلاوة تريح القلب سورة يس + الواقعة+ الرحمن + الملك + الكهف لزيادة الرزق و البركة.
أجمل تلاوات القرآن الكريم
Рет қаралды 172 М.
2:10:27
Sri Lankan Sinhala Movie | Sasara Sayuren (සසර සයුරෙන්) | Sinhala Full Movie | Sinhala Film
Parakrama Niriella
Рет қаралды 61 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН