KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කඩේ රසටම හරියටම පරාටා හදමු! | Paratha Recipe Sinhala | Parata Recipe Sri Lanka
7:33
අල එකතු කරලා වඩේ හදමු | Potato Wade | (Episode 69)
7:12
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
这是自救的好办法 #路飞#海贼王
00:43
Family Love #funny #sigma
00:16
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
කඩෙන් ගිනි ගණන් දීලා පරාටා ගන්නේ මොකටද ? | Paratha Recipe | (Episode 64)
Рет қаралды 4,204
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
D.N.S.C KITCHEN
Күн бұрын
Chicken gravy 👉 • කොත්තු හොද්දේ නියම රෙස...
Пікірлер: 106
@bntoursing
Жыл бұрын
නියමයි නියමයි සුපිරි .පරාටා කියන්නේ ගොඩාක් රසවත් කෑමක්.බොහෝම ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට 👌
@kavihomerecipes
2 жыл бұрын
ගෙදර හදන කොයිදේත් රසවත් වගේම පිරිසිදු යි.ඔයා ඒක රසවත් ව හැදුවා නියමයි හොදේ ජය වේවා 👍
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තූතියි නංගා😍
@maleedesilva6061
2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ගෙදර හදල කන දේවල් කොහොමත් අගේ කරනව.ස්තුතියි නංගි
@MayuraLanka
2 жыл бұрын
ඒකනෙ මොකටද කඩෙන් ගේන්නෙ.මේ තියෙන්නෙ සුපිරි අති පිරිසිදු පරාට😋 ගොඩක් ස්තුතියි ඔයාට මේ ඉදිරිපත් කිරීමට.බුදුසරණයි 😍
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තූතියි අය්යේ💐
@lovelynovels
2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කඩෙන් ගේන පරාටා ගිනි ගණන් වගේම තමයි අපිරිසිදු කමත්. ඒ නිසා ගෙදරම හදාගන්න පුලුවන් නම් කොයිතරම් දෙයක්ද . ස්තූතියි දුව ලස්සනට පරාටා හදන හැටි පැහැදිලි කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට . සුභ රාත්රියක් වේවා දුවේ . 🙏🙏👌👌👌🌹🌹🌹🌹❤❤❤❤ (Saku pAthum ) මගේ අනිත් චැනලය දුවේ . සින්දු අහන්න ඒ පැත්තටත් එන්න දුවේ . 🌹🌹
@DNSC
2 жыл бұрын
අනේ බොහෝම ස්තූතියි අම්මා💐🌹 ඔයාගේ අලුත් චැනල් එකට සිංදු අහන්න අනිවාර්යයෙන් එනවා. තෙරුවන් සරණයි🙏
@AranaLanka
2 жыл бұрын
අපිත් කඩෙන් ගේන එක නවත්තල මේවගෙ හදන්න ඕනී..කාලෙකින් ආව වීඩියෝ එකක් බලන්න සුභ දවසක් වේවා..තෙරුවන් සරණයි ..
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තූතියි මල්ලි මමත් කාලෙකින් තමයි ආවෙ😄 තෙරුවන් සරණයි🙏
@Hotkitchen1
2 жыл бұрын
සුපිරි කෑමක්.ගොඩක් රසට හැදුවා
@DNSC
2 жыл бұрын
Thanks ☺️
@mykitchenlife5122
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ එකක් ගෙනාවට
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තූතියි ලතා අක්කේ🙏💐🌹
@SiyasaraMusicRoom3435
Жыл бұрын
Nice sharing අක්කා
@aacharithe8407
2 жыл бұрын
නියමයි නියමයි ගොඩ කාලයකින් පරාටා අරන් ඇව්ත් ජය වේවා අක්කා 👍
@DNSC
2 жыл бұрын
ජයවේවා මල්ලී🙏
@nishavideochannel8814
2 жыл бұрын
දැන් ඉතිං අපිට කඩ කැම කන්න තරම් වත්කමක් නැ නේ 🤣 ඒ නිසා මෙහෙම ගෙදර හදාගෙන කමු නේද වස්තු එක ගොඩක් ලෙහෙසියෙන් හැදුවා එකෙන්ම සුපිරි 😍😍😋😋😋
@DNSC
2 жыл бұрын
තැන්කුයි නිශා වස්තු😍😘
@serisaranna
2 жыл бұрын
❤❤❤
@shansonsmariupol
Жыл бұрын
very tasty. thank you and we are with you and come in for tea
@DNSC
Жыл бұрын
Thank you so much friend 😊💐😍 Have a nice day
@transparencesolution
2 жыл бұрын
love this video so much, thanks you for uploading another excellent video. always love your content, all time full support for you
@DNSC
2 жыл бұрын
Thank you so much friend 💐
@serisaranna
2 жыл бұрын
woow
@DNSC
2 жыл бұрын
Thank you for watching 💐🙏♥️
@serisaranna
2 жыл бұрын
@@DNSC 🥰🥰🥰
@Ayeshaharshani1234
2 жыл бұрын
සුපිරි වීඩියෝවක්නෙ නියමයි 👌
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තුතියි💐 තෙරුවන් සරණයි🙏
@pahaneliya5254
2 жыл бұрын
තෙරුවන්සරණයි අක්කා
@DNSC
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏
@wasanaboxing
2 жыл бұрын
Good job Thanks for sharing ❤🌋
@ceylontravel981
2 жыл бұрын
මමත් ආසයි පරාටා මාලු හොදියි පරිප්පුයි පරාටා කන්න සුපිරි 😋😋
@DNSC
2 жыл бұрын
ඉතිං හදන්න කෝ ගෙදරම ඔයත් උයන්න දක්ෂයා නේ😁
@ganjlikc9291
Жыл бұрын
නියමයිනේ 😋😋
@hithatadanenawadan224
2 жыл бұрын
😋😋ම්ම්ම් මටත් ඕනි නිලූ අක්කියෝ 🙏 කාලෙකින් නේ ද අක්කේ 🤗ඉතිං කොහොමද ඔයාට ❤️තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න 🙏😘
@DNSC
2 жыл бұрын
ඔව් මගේ නංගෝ මගේ 4න් එක කැඩුනා😥 ඒකයි ඔයාලත් සැපෙන් සනිපෙන් ඇති නේද හැමදාමත් ආදරෙයි😍♥️😘😘😘
@hithatadanenawadan224
2 жыл бұрын
@@DNSC සනීපෙන් ඉන්නවා මයේ අක්කේ 🤗වැස්ස තමයි ඉතින් ☹️එපා වෙනවා 🥴ආදරෙයි මාත් හැමදාම ❤️🤗😘😘බුදුසරණයි 🙏
@disniduartcraft1879
2 жыл бұрын
නියමයි නැන්දි රස කෑමක් හදලා
@maduliyanage
2 жыл бұрын
ඔන්න අක්කි මම තමයි මුලින්ම බලන්නේ..ගොඩක් දවසකින් අක්කා..නියමයි අක්කි වීඩීයෝ එක.🥰🥰♥️♥️♥️
@DNSC
2 жыл бұрын
බොහෝම ස්තුතියි මගේ මැණික😘♥️
@SLManju
Жыл бұрын
නියමයි සුබ දවසක් ජය වෙවා
@DNSC
Жыл бұрын
සුභ දවසක් ඔයාටත්☀️🌻
@time-to-travel0504
2 жыл бұрын
☔ වෙලේට සුපිරි කෑම
@DNSC
2 жыл бұрын
ඒකනේ නේද😄 තෙරුවන් සරණයි🙏
@Aworldtraveler45339
2 жыл бұрын
Rasa patai akke.theruwan saranai 🙏
@RukVlog
2 жыл бұрын
නියමයි.
@DNSC
2 жыл бұрын
ස්තූතියි💐
@SIKKASLK
Жыл бұрын
නියමයි ඇඩ් යනව ජයවේවා .නැන්දියෝ .ඔයා ඉන්කම් එකක් ගත්තද.අර කෝඩ් එකක් එනව නේද ගෙදරට
@DNSC
Жыл бұрын
තාම ආදායමක් නම් නෑ පුතා. ඩොලර් 100 වෙන්න ඕනේ අතට සල්ලි ගන්න. මට වීඩියෝ දාන්න විදියකුත් නැහැ ඒ නිසා විව්ස් නැහැ නේ. මට පින් නම්බර් එක නම් ඇවිඳින් දැන් ගොඩක් දවස්
@SIKKASLK
Жыл бұрын
පින් නම්බර් එක එන්නෙ ඩොලර් 100 උනාම නේද
@DNSC
Жыл бұрын
@@SIKKASLK නැහැ ඩොලර් 10 වෙනකොට මට ආවා
@VTR._Ruwan
Жыл бұрын
සුපිරි ❤👍
@EasySwimwithSam
2 жыл бұрын
Looking testy
@villagerestaurant5424
2 жыл бұрын
ආසාවෙ බෑ පරාටා කාපු කාලයක් මතක නෑ 😘
@slsharp7193
Жыл бұрын
සුපිරියක් ඔන්න මාත් ආවෝ
@nanaychavlog7324
2 жыл бұрын
wowww yummy
@YogawithGoga
2 жыл бұрын
OMG I miss paratha. Used to be my favourite appetizer when I was in India
@DNSC
2 жыл бұрын
Thanks for comment🙏🌹
@slsujithcreation2301
2 жыл бұрын
නියමයි අක්කේ 🙏❤️👍
@CookingWithKuma
Жыл бұрын
ඔන්න මමත් ආවා පරාටේ කන්න
@DNSC
Жыл бұрын
ස්තුතියි අක්කා💐 තෙරුවන් සරණයි🙏
@DiverseCanal
Жыл бұрын
Continued🍀
@DNSC
Жыл бұрын
Thanks for watching 💐♥️
@niroshairandika
2 жыл бұрын
වාව් මරු ජයවේවා අක්කා
@DNSC
2 жыл бұрын
ජය වේවා නංගා💐🙏♥️
@bestone6948
2 жыл бұрын
ජයවේවා අක්කා 👍👍👍
@DNSC
2 жыл бұрын
ජයම වේවා බොක්ක😄🙏
@bsworld8
2 жыл бұрын
මාත් ආසම එකක් ඉතින් පරාට🤔
@DNSC
2 жыл бұрын
දැන් ඉතිං කඩෙන් ගන්න සල්ලිත් නැහැ නේ ගෙදරම හදන් කමු😌
@mykitchenlife5122
2 жыл бұрын
අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ බොහොම අගෙයි
@DNSC
2 жыл бұрын
ඒකනේ අක්කෝ😄
@dikafamilykitchen6270
2 жыл бұрын
මත් ආව පරාට ටිකක් කන්න කියල ❤
@DNSC
2 жыл бұрын
දෙන්නම්කෝ පරාටා😄
@Janithofficial1661
2 жыл бұрын
නැන්දිගෙ පරාටා හරිම රස පාටයි
@DNSC
2 жыл бұрын
ඔව් මගේ දෝණි යෝ💐 දුවලා දුවලා එන්න රස බලන්න😄
@sigithisigithi
2 жыл бұрын
ආයුබෝව්ස්න් තෙරුවන් සරනයි
@travelwithshyama2662
2 жыл бұрын
Beautiful sharing nice video good luck ape pattatath awith help ekak denna dear 🤝🔔❤️
@DNSC
2 жыл бұрын
Thanks for watching dear 💐♥️😍
@travelwithshyama2662
2 жыл бұрын
@@DNSC thanks witarak epa ape pattatath awith help ekak denna
@wishwayasoyanni888
2 жыл бұрын
අක්කා.කාලෙකට පස්සේ එලියට අැවිත් නේද... 🤨.... මොනාද ඔය බෝල කරන්නේ... 😌 පරාට හදනවද .... 🤨
@DNSC
2 жыл бұрын
ඔව් මගේ නගෝ පරාටා පරාටා ඕනෙද😄
@Hewagej
Жыл бұрын
ඇත්තටම ගිනිගනන් දීලා පරාටා කන්නේ මොකටද ? 👌
@ceylontravel981
2 жыл бұрын
ටික ටික වතුර අරගෙන ලොකු කෝප්පෙට අනාගත්ත හැටි මතකයි සුපිරියට අක්කේ ඔබේ පරාට රස දැනෙනකොට එන්නට හිතයි ඉන්නා තැන කියනවද 😁
@DNSC
2 жыл бұрын
😂😂😂
@villagerestaurant5424
2 жыл бұрын
හිනා නෙවෙයි හොදේ එනවා හොදේ 🤣
@DNSC
2 жыл бұрын
@@villagerestaurant5424 හ්ම් හ්ම් එහෙනම් එන්නකෝ පරාට කන්න😁 මෙන්න පාර. රජරටින් දකුණාට හැරිලා ලොකු වංගුවෙන් ආයේ දකුණට හැරිලා වම බලලා දකුණු බලලා පාර පැනල දිගටම එන්න අපේ මිදුලට ආවාම ගේ පේනවා😂🙈🙈 එහෙනම් මලේ ඒ විදියට එන්න හොදේ මම දැන්ම පරාට හදන්න පටන් ගන්නම්😄😄
@apelakbima4755
2 жыл бұрын
Good video fans 👍
@DNSC
2 жыл бұрын
Thanks ☺️
@rohanaalvitigala865
10 ай бұрын
පරාටා නියමයි ජයවේවා
@DNSC
10 ай бұрын
ඇයි දැං වීඩියෝ දාන්නේ නැත්තේ🤔
@rohanaalvitigala865
10 ай бұрын
@@DNSC තව ටික දවසකින් පටන්ගන්නව. බුදු සරණයි ජේසු පිහිටයි
@sadasikitchen882
2 жыл бұрын
නියමයී අක්කී
@aa-ef9go
2 жыл бұрын
පරාට😋😋😋yummmmmmy🤤🤤🤤
@DNSC
2 жыл бұрын
මගේ වස්තු දුවලා ආවොත් දෙනවා හදලා පරාටා😍
@aa-ef9go
2 жыл бұрын
@@DNSC 🏃🏃🏃ආවා හදලා ඕනි 😣😭😭
@DNSC
2 жыл бұрын
@@aa-ef9go චුට්ටක් නාඩා ඉන්ඩෝ මේ හදනෝ එතකම් මේක බොන්ඩෝ☕
@aa-ef9go
2 жыл бұрын
@@DNSC කෝෆි 😋😋😘😘😁
@ratatv2921
2 жыл бұрын
විවිධ රසකාරක දාපු කෑම ජාති කඩෙන් ගන්නවට වඩා කොයිදේත් ගෙදර හදාගන්න එක තමයි හොඳම නේද ..අපිට විස්වාසයි..පිරිසිදුයි නේද
@DNSC
2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගා💐 තෙරුවන් සරණයි🙏
@LalithaPushpakanthi-cu1rv
2 ай бұрын
අනෙ කරිඑකත් කියල දෙන්න
@DNSC
2 ай бұрын
ඔයාට බොහෝම ස්තුතියි💐😍 ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා මගේ චැනල් එකේ🤗
@mykitchenlife5122
Жыл бұрын
නිලූ කෝ විඩියෝ
@DashParrOfficial
2 жыл бұрын
පිටිත් ගණන් 🥲
@DNSC
2 жыл бұрын
එකනේ අනේ😌
@wishwayasoyanni888
2 жыл бұрын
❤❤
7:33
කඩේ රසටම හරියටම පරාටා හදමු! | Paratha Recipe Sinhala | Parata Recipe Sri Lanka
Ceylon Kitchen
Рет қаралды 60 М.
7:12
අල එකතු කරලා වඩේ හදමු | Potato Wade | (Episode 69)
D.N.S.C KITCHEN
Рет қаралды 444
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 19 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 60 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,3 МЛН
10:45
Siyatha FM MORNING SHOW-2022 08 15 | ඊලඟ භවයෙදි මකරෙක් වෙන්නෙ කොහොමද
Siyatha FM
Рет қаралды 131 М.
13:01
මෙන්න ගෙදරදිම පරාට හදන විදියhow to prepare homemade paratha
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 460 М.
9:31
සතියට දවස් තුනක් හදන, අපේ ගෙදර ඡනප්රියම පරාටා රෙසිපිය..😋💯| පරිප්පු හොද්දක් එක්ක පංකාදු පහයි..🔥
Snap n Cook
Рет қаралды 259 М.
4:23
කඩේ රසට ලේසියෙන්ම ගෙදර හදන පරාටා/ paratha recipe in sinhala /Rasa Rahasa
RASA RAHASA රස රහස
Рет қаралды 192 М.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 355 М.
10:35
Its easier than it looks 😀කඩේ රසටම හරියටම ලේයර්ස් පරාටා හදමු| Layered Paratha Recipe | Parotta
Bandi Full
Рет қаралды 1 МЛН
9:47
කොත්තු හොද්දේ නියම රෙසපිය | Chicken gravy without chicken (Episode 62)
D.N.S.C KITCHEN
Рет қаралды 70 М.
9:07
මේක කාලා නැත්නම් වැඩක් නැහැ සුපිරි ඩම් පරාටා රෙසපි එකක්|pot paratha recipe|dum paratha recipe💓
M.R kitchen
Рет қаралды 381 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 129 М.
17:26
✔ මික්සර් එකෙන් තප්පර 30න් අනලා හදන පරාටා Quick and Easy Parata by Apé Amma
Apé Amma
Рет қаралды 486 М.
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 19 МЛН