Paris Photo shoot | අන්තිම දවස | Shopping vlog

  Рет қаралды 27,587

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 177
@quicksilver455
@quicksilver455 5 ай бұрын
love the eiffel tower photoshoot! so beautiful!
@DanilkaMewan
@DanilkaMewan 5 ай бұрын
04:05 හරිම ලස්සන Photo එකක්, මන් ආසම මේකට, අක්කි එතන ලස්සනයි.....❤
@harshanidissabandara
@harshanidissabandara 5 ай бұрын
ඒ ෆොටෝ ශූට් එක නම් මාර ලස්සනයි අක්කි 😍 ඇත්තටම ❤
@shanikarajini2398
@shanikarajini2398 5 ай бұрын
Camera men photo ටික හරිම ලස්සනයි .selfi ගන්නවා ට වඩා ඒ ෆෝටෝ ටික ගොඩක් ලස්සනය....❤ prada, louis vuitton , chanel ,shopping video එකක් අපිට ගේන්න තිබ්බෙ අපරාදේ
@kumudupriyanka1937
@kumudupriyanka1937 5 ай бұрын
අනේ මාරම ලස්සන ෆෝ ෆොටෝ ටිකක්.ලොකු වියදමක් දරලා ආපු ලස්සන ම ගමන ලස්සන ෆොටෝ ෂූට් එක නිසා තවත් ලස්සන වුනා.. ආදරණීයම හා දැකපු ලස්සන ම හා බොරු සෝබන නැති ආදරණීයම කපල් එකක්..දෙන්නටම සුබ අනාගතයක්..හැමදාම සතුටෙන් ඉන්න..තුනුරුවන්ගේ සරනයි ..♥️♥️
@anlyng7147
@anlyng7147 5 ай бұрын
අක්කි අහම්බෙන් හරි Select කරලාතියෙන්නේ හොද photographer කෙනෙක් හරිම ලස්සනයි❤
@sachinipremasiri4480
@sachinipremasiri4480 5 ай бұрын
හරිම ලස්සනයි ෆොටෝ ටික අක්කේ බොහොම ස්තූතියි විස්තර ගෙනාවට❤
@devikagamage9316
@devikagamage9316 5 ай бұрын
Woooow හරිම romantic eiffel photo shoot එක නංගී ❤❤.....ඔයා kiwuwa එක ඇත්ත ...paris city හරිම අපිරිසිදුයි දැන්නම්, tourists area තමයි 😒.... පිට පළාත් හරිම පිරිසිදුයි .... ඔයාගෙ සේරම vlogs බැලුවා ❤.... මමත් ඔයාට නංගී කියලා එවූවා luxury shopping mall එක බලන්න කියලා .... Dysneyland කියන්නේ කොයිතරම් බැලුවාත් එපා නොවෙන තැනක් ....අපිත් පොඩි ළමයි වෙනවා 😊 Versailles මාලිගාව බලන්න බැරිවුණා නේද ...... මල්ලි බලන්න ගිය පල්ලිය මමත් යන්න ඕනෑ ....ඒක බලන්න ගිහින් නැහැ තාම....book shop එකේ photos ගන්න පුළුවන් හැබැයි ....දැන් තහනම් කරලාද 😮...... බලන්නම ඕනෑ තැනක් ....මල්ලි ඒක බලන්න ගිය එක නම්❤👌
@Perera736
@Perera736 5 ай бұрын
එතන හිටියා වගේම දැනුනා..ඔයාලා දෙන්නත් විනෝද වෙන ගමන් අපිවත් ඒ ගමන ඒ විදියටම එක්කන් ගියාට ඔය දෙන්නටම තැන්කු ❤
@batheegamakanthi1512
@batheegamakanthi1512 5 ай бұрын
I wile Come tomorrow sée you i Call for you, i live in paris.
@rohini9599
@rohini9599 5 ай бұрын
ස්ලායි නිතරම දැනුම සොයන්නෙක් වගේ මට නම් හිතෙන්නේ 👌එයා නිහඩයි දැනුමෙන් හරි ඉහලයි මම හරිද ?
@LankaninMelbourne
@LankaninMelbourne 5 ай бұрын
ow 😊❤️
@rashmiperera4186
@rashmiperera4186 5 ай бұрын
Sly අයියත් youtube channel එකක් පටන් ගනී වගේ😊.photoshoot එක නම් ලස්සනයි අක්කි.දෙන්නෙක්ගේ අදහස් වෙනස් වෙලත් ඒක තේරුම් අරන් ජිවත් වෙනවා කියන්නෙම හරිම වටින දෙයක් ⁣anyway love you akki and aiya😊❤ගිය පාර වගේම photoAlbum එකක් හදමු
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 ай бұрын
Your photo shoot is nice. Thanks for the video series. Very informative ❤❤
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 5 ай бұрын
Photo shoot eka nam lassanay akki❤❤❤❤ red cap eka thamay oyata lassanama❤❤ skate eka edala inna photos tika harima lassanay ❤❤❤ enjoy
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
Wow එ ෆොටෝ tika නම් මාර ලස්සනයි .💓💓
@sandaweerathunga2550
@sandaweerathunga2550 5 ай бұрын
ඔයාගෙ europe vlogs ඔක්කොම බැලුවා...මට දැනුනෙ ඒ හැමතැනකම මාත් ඔයාල එක්ක ගියා වගේ....හරිම ලස්සනයි....ඒ ලස්සන අපිත් එක්ක share කරාට ස්තුතියි 🙏 .... අයිෆල් tower ගාව වෙනම ගත්ත photos දැක්කාම මටත් ආස හිතුනා....
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 5 ай бұрын
දුව ටුවර් එකේ ඔක්කොම විඩියෝ ටික බැලුවා රසවින්දා ඉගෙන ගත්තා ගොඩක් ස්ත්තුතියි ජේසු පිහිටයි ජයවේවා
@nethminikaushalya5268
@nethminikaushalya5268 5 ай бұрын
nice journey and nicephoto shoot akki ,thank you very much sharing these things with us.❤❤
@nimalinimanimali45
@nimalinimanimali45 5 ай бұрын
Photo shoot එක හරිම ලස්සන යි...වීඩියෝ එකත් හරිම ලස්සන යි...අදත්..ආදරෙයි දෙදෙනාටම❤️....
@nandanikodippili1125
@nandanikodippili1125 5 ай бұрын
මමත් ටුවර් එක ගියා වගේ දිගටම ඔයාගේ වීඩියෝ බැලුවා බලනවා ඔය දෙන්නාටම සුබ පැතුම්
@Cucuoos123
@Cucuoos123 5 ай бұрын
You look beautiful with the touch of make up ...should do always.We live a very short time so always look & do good.❤❤
@wasanthadesilva5761
@wasanthadesilva5761 5 ай бұрын
,oyalage okkoma tour eka baluwa..very nice..wish you a safe journey..
@dilsiperera15
@dilsiperera15 5 ай бұрын
අනේ සතුටුයි..මාත් දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක්.මේවා දකින කොට කවදාම හරි යන්න හිතෙනවා❤
@Pusthar
@Pusthar 5 ай бұрын
Ane harima lassanai photos ❤️❤️❤️ He enhanced your beauty akka.. Good decision..
@KAriyarathne-p5g
@KAriyarathne-p5g 2 ай бұрын
Akki! Can you please mention the photographers details ❤️
@roshiwijetunge2121
@roshiwijetunge2121 5 ай бұрын
Wow ! Looks an awesome Tour for you both. Really happy for you as you deserve the best. You guys worked so hard for it so why not. Tc and safe flight ❤❤❤
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 5 ай бұрын
ඔය දෙන්නත් සතුටුවෙම්න් අපිටත් ගෙන ආ සතුටට බොහොම ස්තුතියි !!!
@silversprings6771
@silversprings6771 5 ай бұрын
Enjoyed watching this clip, the photo shoot is really nice👍was quite thrilled to see Sly buying Anne Frank's book. I read this a long time ago,its a sad but a very thought provoking book. Love watching all your videos on this European tour. Bless you.
@SithminiKawshalya-p5k
@SithminiKawshalya-p5k 5 ай бұрын
Oya skirt eken dakala nathi nisa mara wenas lassanai eka. Mn hithuwa panirasa deyak ganii kiyala 🤭
@yudhi_shar
@yudhi_shar 5 ай бұрын
Hrima shok akki oyl denna gdk understanding 😊 hrima sathutui ❤ god bless dennatm ❤
@Geetee9
@Geetee9 4 ай бұрын
Soo proud of the life you are living now akki ❤ hope I’ll get there some day too !!
@im_piyumi
@im_piyumi 5 ай бұрын
That white court dress eka Zara eken gaththa ඒක හරිම ලස්සනයි. අක්කී❤❤❤
@dewminiweerakkody4135
@dewminiweerakkody4135 5 ай бұрын
Video ek balala aye ayeth 4tos tik bluwa.echrktm lassani.woow.ikmnt IG ekt upload krnnko akki 4tos.woow.woow woow❤️😍😍😍
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Apiwa akka yanawata Thankyou Anji❤❤❤❤❤Adarai godak lassanai gaththa Adumm palliya harema lassanai vediyo aka asawan baluwe ❤❤❤❤❤❤jesu pehitai ❤❤❤❤dannatama
@SamudraWeligamage
@SamudraWeligamage 5 ай бұрын
Really nice your Europe tour really enjoyed watched all you have planned every thing perfectly anji pls do a q and a regarding budget tc
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 5 ай бұрын
Marama marama maaaaaaaarama lassanaiiii photos tika..❤
@chulanandakumarasinghe8586
@chulanandakumarasinghe8586 5 ай бұрын
Sanchaaraye vlogs tika harima lassanai photo shoot ekat ithaama lassanai thank you pahadil kireem walata
@shashitevi4734
@shashitevi4734 5 ай бұрын
Photo shoot එක නම් හරිම වටිනව....කරපු එක හොදයි ❤ ලස්සනයි 😘
@chathuudalagama1875
@chathuudalagama1875 5 ай бұрын
Akke ai dan Kosala and Wanya videos danne naththe. 🧐eyala hodin neda.
@anulagunawardana750
@anulagunawardana750 5 ай бұрын
Harima lassani duwa vidio eka.parissamata enna oyala dennata jesu pihitai.
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 5 ай бұрын
Beautiful video.. love the Church pictures Sly took. Thank you so much.. glad everything went on well. Blessings to you both... Safe journey back...
@dimithriperera2450
@dimithriperera2450 5 ай бұрын
How much was it for the photoshoot? Also did you have to pay the cameraman beforehand?
@travellifeone7284
@travellifeone7284 5 ай бұрын
Pink colour skirt eka adan gahapu photo eka marama lassanai..🥰🥰🥰😘😘😘
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 5 ай бұрын
Excellent planning, beautiful 💗💖, Blessings! Thsnks for sharing nice vlogs, May all your dreams come true ⚘️⚘️💗💗
@surangika1745
@surangika1745 5 ай бұрын
Eiffel tower එක දැක ගන්න ලැබුණ එකට බොහොම ස්තුතියි
@SudithaFernando
@SudithaFernando 5 ай бұрын
හරිම ලස්සනයි ෆොටෝස් ටික ❤❤❤.ලස්සන මොහොතක් .
@prabatharathnayake5723
@prabatharathnayake5723 5 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම ❤photos very beautiful 😊
@ayanthirathnayake3067
@ayanthirathnayake3067 5 ай бұрын
Photo shoot එක ලස්සනයි .
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 5 ай бұрын
Photo shoot එක හරිම ලස්සනයි .ලස්සන video එකක්.❤
@wasanthiseneviratne2771
@wasanthiseneviratne2771 5 ай бұрын
We watched the whole series. Felt like we also travelled through your videos. Looking forward to seeing more.
@himajirajapakshe8552
@himajirajapakshe8552 5 ай бұрын
අනේ😍😍😍😍 අක්කේ ඒ photos මාර ලස්සනයි 😍❤️
@poornimaselliah464
@poornimaselliah464 5 ай бұрын
අනේ මගෙ කෙල්ලෙ ඔයා මං ඉන්න රටටම ඇවිත් ගිහිනුත් එක්ක, අද අහම්බෙන් ඔයාගෙ පොටඔෂූට් වීඩියෝ එක උඩට ඇවිල්ල තිබුනා, පහුගිය ටිකේ මම ගොඩක් බිසී උන් නිසා යූ ටියුබ් පැත්තෙ වත් ගියෙ නෑ, අපරාදේ, එහෙම දැනං හිටිය නම් මං ඔයාට මැකරෝනි අරං එනවා, මගෙ මස්සිනා වැඩ කරන්නෙත් ෂෝම්ප් ද එලිස්සෙ ( ශෝන් ද ලිස්සේ වගෙ තමයි ඇහෙන්නෙ) වල පැටිසරි ( බේකරි) ෂොප් එකක, දුකයි ඉතිං, 😢 ලස්සනයි පොටෝ ෂූට් එක, ❤ චෙරි මල් ගහ යටට තමයි ලස්සනම ❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Europe tour eka harima lassanai.serama baluwa.ada ekath godak lassanai ❤
@dinethridesilva5563
@dinethridesilva5563 5 ай бұрын
Photos are perfect. Can you pls mentioned the photographer as well
@rachinikaushalya1731
@rachinikaushalya1731 5 ай бұрын
Oya marama photogenic akke ❤❤❤ shok ane 😘😘😘😘 asai oyt mn godak ❤❤
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 5 ай бұрын
Thanks for the vlog. Hope both of you had a fantastic time.
@floraperera181
@floraperera181 5 ай бұрын
You both look so beautiful. Thank you for sharing this beautiful video.
@AnulawathiManike-o3k
@AnulawathiManike-o3k 5 ай бұрын
හරි ම සතුටුයි දෙව් පිහිටයි දුවටයි පුතාටයි පරිස්සමින් ලංකාවට එන්න
@AnuththaraJayathilaka
@AnuththaraJayathilaka 5 ай бұрын
21.43 අයියගෙ හිනාව 😂❤ Nice couple ❤
@ajithamanorijayasundera4930
@ajithamanorijayasundera4930 5 ай бұрын
Beautiful photo shoot and the whole tour looks lovely and enjoyable ❤
@KawmadiRanasinghe
@KawmadiRanasinghe 5 ай бұрын
So beautiful ❤❤❤ Thank you so much for sharing this amazing experience with us ✨️
@deepthigeorge9740
@deepthigeorge9740 5 ай бұрын
So beautiful thanks for every videos enjoy GOD bless you both 💖
@harshydevika6328
@harshydevika6328 5 ай бұрын
Photos are sooo beautiful!!! Love akki's vlogs a lot!!🥰🥰🥰
@suweni3730
@suweni3730 5 ай бұрын
Lovely, memorable trip so happy for this beautiful couple enjoy life till you expand your family GOD BLESS YOU DEAR SON AND DAUGHTER LOVE YOU ALWAYS ❤🫡🙏
@sulakshidesilva5175
@sulakshidesilva5175 5 ай бұрын
Enjoyed all the videos thank you very much for shearing ❤
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
Wow ,mara ලස්සනයි e photos ❤
@warunihatanarachchi2312
@warunihatanarachchi2312 4 ай бұрын
Love the photoshoot. So beautiful❤ ..We are also planning to go paris. Can you please share the contact details of the photographer and prices ?
@sandalisamarage193
@sandalisamarage193 5 ай бұрын
Nice photo shoot akki ❤
@gourabsarker9552
@gourabsarker9552 5 ай бұрын
Mam is your household income 150k dollars a year? Plz reply. Thanks a lot.
@kalumhewage6022
@kalumhewage6022 5 ай бұрын
Glad that you had a lovely time the photos were beautiful
@eishanirushi5791
@eishanirushi5791 5 ай бұрын
Thank you so much to both of you .. ❤ for sharing with us 💐
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 5 ай бұрын
අක්කෙ ගොඩක් ලස්සනයි photos ටික...❤❤❤ ඔයා කරන හැම දේම මාරයි අක්කි. දවසක ඔයා වගෙ වෙනවා.. 5.59 දී ඔයා footage කියලද කොහේද english වචනයක් කියනවා. එහෙම කිව්වෙ photo කියන එකටද අක්කෙ..😖😣🙈❤️
@sudharmakatawala
@sudharmakatawala 5 ай бұрын
Thank you so much both of you. Good luck 🎉
@deepcha14
@deepcha14 4 ай бұрын
Wise කාඩ් app එක ගත්තා ඒත් ඒකේ ලංකාව නැහැනේ. මට ලංකාවට සල්ලි යවන්න
@himashanethmini6777
@himashanethmini6777 5 ай бұрын
Oyala lassanai❤.. mage thamai first comment eka. Aurudu 3k videos eka digata beluwata ada thamai first comment danna hambune
@thiliniwickramarathne3229
@thiliniwickramarathne3229 5 ай бұрын
ලස්සනයි අනේ
@shareefadawood4790
@shareefadawood4790 5 ай бұрын
Beautifully compiled series. Very Clearly Expressed
@SamudraWeligamage
@SamudraWeligamage 5 ай бұрын
My personal favorite is Disney land vlog..ha ha
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
අනෙ අක්කෙ ෆොටො ටික මාරම ලස්සනයී පුදුම ලස්සනක් තියෙන්නෙ 🥰🥰🥰අනෙ අනිවාර්යයෙන් එක ලොකු කරලා බිත්තියෙ එල්ලන්න🥰🥰🥰😍😍😍💪💪💪ශා ස්ලායී අයියගෙ විඩියො නම් නියමයී ඒ පල්ලිය මාරම ලස්සනයී💪💪💪😍😍ස්ලායී අයියාත් වැඩ්ඩෙක් අහ්හ්🥰🥰අක්කා ඇන්ද ඇදුම් ශොක් අනෙ🥰🥰🔥🔥👌👌හැම ලස්සනක්ම අපිට පෙන්නවට ස්තුතිවන්ත වෙනවා ඔයාලා දෙන්නටම🙏🙏❤️❤️ආදරේයී පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️❤️ අයෙම කියනවා අනෙ අනිවාර්යයෙන් ෆොටො ටික ලොකු කරලා බිත්තියෙ එල්ලන්න අක්කෙ මාරම ලස්සනයී🥰🥰🥰🥰
@LankaninMelbourne
@LankaninMelbourne 5 ай бұрын
thank you ❤️❤️❤️
@lankanirasadari4690
@lankanirasadari4690 5 ай бұрын
Those are eye catching photos akki ❤
@DianaKaru
@DianaKaru 5 ай бұрын
❤❤❤❤very nice
@tharangadarshani9178
@tharangadarshani9178 5 ай бұрын
ROsa pata skirt eken gaththa photos tika marama lassanai akki
@yasgoonasekera5120
@yasgoonasekera5120 5 ай бұрын
Yes it was a very enjoyable blog the Europe trip.😊
@champapriyadharshani8222
@champapriyadharshani8222 5 ай бұрын
Colombo gihama vlog ekak danna Amma thatta Inna nisa balanna asai
@d.p.mopatha7247
@d.p.mopatha7247 5 ай бұрын
Akki photographer ge details kiyannako
@lelelostss
@lelelostss 5 ай бұрын
Government eken cleaning karana ayage monahari illim dila nathi hinda hari, ehemath nattam kunu me dawas wala summer patan ganna kale hinda hari tamai ohma pare kunu tiyenne. Mokada mn paris wala jiwath wela inna kenek widihata eka dannawa😊
@rafeekamuhsin1769
@rafeekamuhsin1769 5 ай бұрын
Thank you for sharing this video.very nice ❤
@hasiniprasangi2061
@hasiniprasangi2061 5 ай бұрын
Wow ❤Amazing 4toz
@HorzkaPravda
@HorzkaPravda 5 ай бұрын
Très Incroyable❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 5 ай бұрын
Woow... what a fantastic photo shoot
@himahansiwichakshana7661
@himahansiwichakshana7661 5 ай бұрын
Woow wonderful journey series 😍❤️
@Newtonandchristine
@Newtonandchristine 5 ай бұрын
Woow enjoyed as we if we were there too. Happy for you two.. 31:28
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Ammo dennage lassan.❤❤❤
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx 5 ай бұрын
නියමයි නංගි 👍👍👍
@shamaniedesilva2399
@shamaniedesilva2399 5 ай бұрын
Oya select karapu hama andumakma oyata lassanai duwa enjoy ❤
@oshez6500
@oshez6500 5 ай бұрын
❤❤photos harima Lassanai akki ❤❤
@KawmadiRanasinghe
@KawmadiRanasinghe 5 ай бұрын
So beautiful both of you ❤
@manelliyanage1605
@manelliyanage1605 5 ай бұрын
Pistachio එක රසයි
@rashmiuthpala6242
@rashmiuthpala6242 5 ай бұрын
So happy for you both ❤
@kasunigayathrika
@kasunigayathrika 5 ай бұрын
Hrimaa lassanai. Thank you so much ❤
@RICSOslgaming
@RICSOslgaming 5 ай бұрын
Wow..... so beautiful ❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 54 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
දෙපාරක් නගින්න වුනා Eiffel Tower vlog
26:30
Perfume Shopping | Lankan in Melbourne
33:56
Lankan in Melbourne
Рет қаралды 47 М.
එන්න යන්න මොනාලිසා බලන්න | Louvre Museum
34:43
Bharatha Thennakoon — BigFormat
Рет қаралды 8 М.
එක දවසින් London City එකම බලමු
26:30
Lankan in Melbourne
Рет қаралды 33 М.
Tulip මිලියන 7ක් | Amsterdam travel vlog
21:22
Lankan in Melbourne
Рет қаралды 24 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 54 МЛН